VIRAL TikTok Food Trends 🍕🤤සිංහල vlog | Yash and Hass

Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY❤️ That would mean a lot to us 🥹 let’s hit 500K soon 🤗🥹
Join our WhatsApp Channel 👇
‎🔗 whatsapp.com/channel/0029VafG...
Recent Video👇
My Hair Care Routine 👱‍♀️ සිංහල vlog | Yash and Hass
🔗 • My Hair Care Routine 👱...
Only Eating Baby Food challenge | 24 Hours - සිංහල vlog | Yash and Hass
🔗 • Only Eating Baby Food ...
How To Make The Best Lasagna | Cooking with Yash and Hass - Episode 16
🔗 • How To Make The Best L...
♡Follow us on Social Media♡
Facebook: @yashandhass
Instagram -@hasitha_s
Instagram:@yashodadesilva
Tik Tok : @yashodadesilva
Business Enquires :
📧 yashandhass@gmail.com
Try My Sister's Sweet Treats @sugarbyru
• Facebook: / sugarbyru
• Instagram: sugarbyru?igshi...
#yashandhass #trending #tiktokviral #foodtrend

Пікірлер: 2 300

  • @UpekhaSewmini
    @UpekhaSewmini25 күн бұрын

    First Comment ❤️ආදරෙයි දෙන්නාටම ♥️♥️♥️...ඊලග vlog එකේ 24 hours Yash අක්කි Huss අයියා වගේ ඉන්න ඕනි ...Hass අයියා Yash අක්කි වගේ ඉන්න ඕනි...🤣🤣 දෙන්නගෙ චරිත දෙක මාරු කරලා දවසක් ඉන්නවට කැමති අපේ yash and huss family එකේ අය කෝ♥️♥️

  • @shen-officialaccount

    @shen-officialaccount

    25 күн бұрын

    Eka maru bm

  • @nishmininethsara2194

    @nishmininethsara2194

    25 күн бұрын

    ඒක ශෝයි🥰

  • @DimuthuUdara-fr5wb

    @DimuthuUdara-fr5wb

    25 күн бұрын

    Ow

  • @imeshadilhani8968

    @imeshadilhani8968

    25 күн бұрын

    Eka hodai

  • @vinoshirajapaksha3788

    @vinoshirajapaksha3788

    25 күн бұрын

    Ow yash and hass

  • @Thakshila40
    @Thakshila4025 күн бұрын

    හැම couple එකක්ම ප්‍රාර්ථනා කරන්නෙ ඔයාලා දෙන්නා වගේ ආදරෙන් ඉන්න 😊❤

  • @tharushanethmika8518

    @tharushanethmika8518

    23 күн бұрын

    Api nene😌

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana111124 күн бұрын

    මං විශ්වයෙන් ඉල්ලනවා ඔය වගේ ආදරෙන් ඉන්න supportive hubby කෙනෙක්.මගේ ආත්මීය සහකරු ලැබේවා 😊 සතුටින් ඉන්න යශ් & හස්..ඔයාලට යහපතක් ම වේවා..❤ විශ්වයේ අනන්ත වූ සුබවාදී ආශිර්වාදයම ලැබේවා

  • @YashandHass

    @YashandHass

    23 күн бұрын

    ❤️🥹🙏

  • @nethiLi

    @nethiLi

    18 күн бұрын

    ​@@YashandHass yash hass.. beef curry cookiinngg vlog ekk onii

  • @dananjanidharshika8473
    @dananjanidharshika847325 күн бұрын

    අක්කිගේ ඇස් 😍😍 ලස්සන අහිංසක ඇස් දෙකක් ♥️ ඒ ඇස් වල තියෙන සතුට හැමදාමත් තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දෙන්නම පරිස්සමෙන් ගොඩාක් සතුටින් ඉන්න ❤බුදු සරණයි 🙏

  • @paramilakshika4393
    @paramilakshika439325 күн бұрын

    Alphabet එකේ පිලිවලට කෑම කන වීඩියෝ එකක් ගේන්නකෝ.... A - Z ..... 24hrs

  • @hellokity196

    @hellokity196

    25 күн бұрын

    Eka nm niyamaiiii hoda idea ekak ❤

  • @Kawishwariot7

    @Kawishwariot7

    25 күн бұрын

    Ekanam maru aa

  • @sasinikasewwandi8832

    @sasinikasewwandi8832

    25 күн бұрын

    Eka නම් මරු

  • @Nk_kavi

    @Nk_kavi

    25 күн бұрын

    Eka maru ❤

  • @SanijaLithmin

    @SanijaLithmin

    25 күн бұрын

    Ek mru👍❤️

  • @Min_semi05
    @Min_semi0525 күн бұрын

    Thank youu Aiya & Akki 🫂💗 ඔයාලත් සතුටින් ඉඳලා අපිවත් සතුටු කරනවට 😍✨

  • @sanduninisansala1816
    @sanduninisansala181624 күн бұрын

    ශෝක් අනේ...තව ෆුඩ් ව්ලොග් කරන්නෝ😍❤ ආදරෙයි දෙන්නටම❤

  • @udeshaishanthi7447
    @udeshaishanthi744724 күн бұрын

    හරිම ආසාවෙන් හැමදාමත් ඔයාලගේ video බලනවා..😍 love u both ..💗💗

  • @weerakoonyashodha
    @weerakoonyashodha25 күн бұрын

    ගැහැණු කෙනෙක් ජීවිතේ ලබන ලොකුම වත්කම, සතුට, සැනසීම තමයි පිරිමිකම මාන්නයක් කර නොගත්ත පිරිමියෙක් ජීවිතේට ලැබෙන එක යශෝධා akkata ekaonawatath wada labenawa aththatama akka godak wasanwanthai hamotama hambenna oni oya denna wage adarayak ethakota me loke godak lassana wei akke aiye hamadama sathutin inna ❤ man dewiyangen illanawa oya dennawa hamadama sathutin thiyanna kiyala adarei godak ❤ parissamen inna god bless 😊

  • @DayWithSuhari
    @DayWithSuhari25 күн бұрын

    දකින දකින හැමෝම ආදරේ කරනවා පේනවා. සමහරු පෙන්න ආදරේ කරනවා පෙන්නන්න ආදරේ කරනවා . දන්නේ නැ මොකක්හරි හේතුවකට කවද හරි දවසක ඔයාල දෙන්න වගේ ජීවත් වෙන්න තමයි මන් ආස .ඔයාලගේ ආදරේ පෙන්න කරන දෙයක්වත් පෙන්නන්න කරන දෙයක් වත් නෙවෙයි කියලා තේරෙනවා .කව්රුහරි කෙනෙක් අනිත් මිනිස්සුන්ගේ හිතට හුගක් ලං වෙන්නේ එයාල කරන හැමදේම ගොඩක් අවංක නිසා . මන් දන්නේ නැ හැමෝගෙම ජීවිත ලස්සනටම ගෙවන්න පුළුවන් වෙයිද කියල . මොකද අපි කොච්චර සමහරදෙවල් උත්සාහ කරත් වටේ පිටේ ඉන්න අය නිසා හැමදේම නැති වෙන වෙලාවල් තියෙනවා.මිනිස්සු ජීවිතේ හුගක් දුක් විදින වෙලාවල් වල ඒ මිනිස්සුන්ගේ ජීවිත වලට සතුටක් ගෙන්න පුළුවන් ඔයාල වගේ අය ඉන්න නිසා මේ ලෝකේ ගොඩක් ලස්සනයි .ඔයාලත් ඒ වගේම ගොඩක් ලස්සනයි . පොඩි වෙලාවකට හරි හැමදේම අමතක කරලා සතුටින් ඉන්න වෙලාව හදල දුන්නට ගොඩක් පින් අයියටයි අක්කටයි 😘😘😘

  • @YashandHass

    @YashandHass

    25 күн бұрын

    Godak issthuthi meh message ekata❤️ Godak Adarei

  • @NETHMADEVINDI789

    @NETHMADEVINDI789

    23 күн бұрын

    Mage fav oya denna ❤️

  • @sanirubinanda1234
    @sanirubinanda123418 күн бұрын

    අද නම් මරු වීඩියෝ එක..😊❤All The Best Both Of You..😘❤️

  • @Whitey_81
    @Whitey_8124 күн бұрын

    ඔයාලගේ වීඩියෝස් බැලුවම හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා .. love you Yash and Hass හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❤

  • @sanathwicramarathna8748
    @sanathwicramarathna874825 күн бұрын

    අනේ එයාලා හැමදාම මේ වගේ සතුටින්ම ඉන්න ඕන 🥺♥️.....

  • @vidhupanethmini6082
    @vidhupanethmini608225 күн бұрын

    My lovely couple ever 🥺❤ ඔයාලා දෙන්නා නැතුව හරිම පාලුවෙන් අක්කි හිටියේ.. හසී මොටා සතියකට වීඩියෝ එකක් වගේ හරි අනේ දෙන්නකෝ 🥺 love you both guys 💐♥️🌚

  • @Shaisha-wq2fo
    @Shaisha-wq2fo25 күн бұрын

    Oyalage vlogs balann hari asaii, meka nam harima shok❤🌷love u so much!!!

  • @user-rj9zk5tp7o
    @user-rj9zk5tp7o23 күн бұрын

    අම්මෝ අද විඩියෝ එක මරු අක්කේ අයියේ හැමදාම ඔය වගේ සතුටින් ඉන්න❤❤

  • @chammikasewwandi2771
    @chammikasewwandi277125 күн бұрын

    ඔයාලා මරු අනේ ... whatapp group එකනම් මරු . අනේ වොයිස් දාන්න ඒකට . හරිම ආසාවෙන් ජොලියෙන් අපි ඒවා අහන්නෙ . Much love 🌱🫣🥺🌼😘

  • @Potolocationbandaragama

    @Potolocationbandaragama

    21 күн бұрын

    Link eka danna ko

  • @Crimefox-
    @Crimefox-25 күн бұрын

    මේ දවස් ටිකේ මට මං මාරම upset එකේ හිටියේ . Mood එක හදාගන්න කියලා ඔයාලගෙ කලින් videoes බලලා තිබුනත් අයෙ බැලුවා.අලුත් video එකක් දානකල් ඉවසිල්ලක් නැතුව හිටියේ . video එකක් දානවා කිව්වම මාර සතුටක් ආවෙ.ඇත්තටම ඔයාලා දෙන්නා නම් magic එකක්.ඔයාලගෙ videoes බලනකොට මාරම සතුටක් එන්නෙ.Thanks ඒකට😊...ඔයාලා දෙන්නට පට්ටම ආදරෙයි.පැලෙන්න ආදරෙයි.❤❤ මං මාරම කැමති ඔයාලා දෙන්නට.❤❤

  • @sathinifonseka2035
    @sathinifonseka203523 күн бұрын

    Mata like 20 dennako 😢😢

  • @user-bd1wk1rs3v
    @user-bd1wk1rs3v24 күн бұрын

    ලස්සනයි❤ හරිම ලස්සනයි vlogs තව අළුත් vlog එකක් අරන් එනකල් ආසාවෙන් බලන් ඉන්නවා ❤🥰හැමදාම ඔහොම සතුටින් පරිස්සමෙන් ඉන්න akki and aiya❤❤ආදරෙයි❤❤❤❤❤❤❤❤❤

  • @ThiwankaDesilva-ru1jm
    @ThiwankaDesilva-ru1jm25 күн бұрын

    මෙ ලොකෙ ඉන්න ලස්සනම couple එක කවුද ඇහුවොත් මන් කියන්නෙ ඔය දෙන්නා කියලා..💖 ඔය දෙන්නට ඇස් වහක් නම් වදින්න එපා 🥰 හැමදාම සතුටින් ඉන්න ....💖😘

  • @sajeewacoory8934

    @sajeewacoory8934

    25 күн бұрын

    Mamath kiyanawa❤

  • @SithuminiAnagipura
    @SithuminiAnagipuraКүн бұрын

    Ahamben vedio ekk dkl බැලුවේ.. එදා ඉදන් හරිම ආසාවෙන් balanawa.. Akki and ayiya.. Love uu❤️❤️

  • @Nethmini8974
    @Nethmini897424 күн бұрын

    මන් හරිම කැමති ඔය දෙන්නාට🥺💗 හරිම කියුට් කපල් එකක් අක්කිගෙයි අයියාගෙයි විඩියොස් මිස් නොකර හැමදාම මන් බලනවා💗

  • @malshi560
    @malshi56025 күн бұрын

    හැමදාම vlog බලලා හිතුවෙ මෙ වගෙ ආදරයක් ලැබෙන්න ඔන කියලා ❤💎 Fv couple 💑

  • @amandifernando3974
    @amandifernando397425 күн бұрын

    හරිම ආසාවෙන් හිටියේ වීඩියෝ එකක් එනකම්. ආදරෙයි 😘

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara25 күн бұрын

    මරු මරුහ් 😌💞 යශ් පැන්චි and හසි මොටාහ් 👀❤️ Mhh favorite couple 👀❤️

  • @eeshaliyanaarachchi
    @eeshaliyanaarachchi21 күн бұрын

    හරිම ලස්සනයි.හැමදාම සතුටින් ඉන්න❤❤❤❤

  • @AchiniAnna
    @AchiniAnna25 күн бұрын

    අක්කිගෙයි අයියාගෙයි විඩීයෝස් බලනකොට දැනෙන්නේ පවුලේ අයත් එක්ක ඉන්නවා වගේ අනේ පුදුම සතුටක් දැනෙන්නේ 💗😚

  • @YashandHass

    @YashandHass

    25 күн бұрын

    ❤️🥹🥹

  • @tharushanethmika8518

    @tharushanethmika8518

    23 күн бұрын

    Oyt wayasa keeyd

  • @omeshadev5782
    @omeshadev578225 күн бұрын

    ලස්සනයි අද vedio එක ☺️❤️. ගොඩක් දවස් බලන්න හිටියා me vedio ඒක එනකම් 👍🏻. Good luck yash & hash ☺️❤️

  • @ShamaliShamali-xs4bo
    @ShamaliShamali-xs4bo23 күн бұрын

    හරිම ලස්සනයි .ආදරෙයි දෙන්නටම ❤️❤️❤️

  • @shenydesilva5814
    @shenydesilva581423 күн бұрын

    much love🥰😍 waiting for part 3❤💌

  • @ThinithiYethma1006-
    @ThinithiYethma1006-25 күн бұрын

    අම්මෝ හසි මොටා ලස්සන වෙලා වගේ...යශ් පැංචි නම් කෝමත් ලස්සනයි නේ🌚💗😜

  • @viyangaabeydeera634
    @viyangaabeydeera63425 күн бұрын

    40 likes dennako pwease❤

  • @hirunisewwandi2220
    @hirunisewwandi222024 күн бұрын

    තව part එකක් ඕනි..❤

  • @SasikaSasika-xx2bp
    @SasikaSasika-xx2bp2 күн бұрын

    වීඩියෝ ගොඩක් ලස්සනයි තවත් වීඩියෝ ඕනා❤❤

  • @maheshihimani9613
    @maheshihimani961325 күн бұрын

    ලස්සනයි අක්කී❤ තව මේ වගෙ food combination vlogs දෙන්නකෝ ඒවා ශෝක්

  • @darshanijayasinghe4053
    @darshanijayasinghe405325 күн бұрын

    දාපු ගමන් බලන්න පුළුවන් උනා අක්කියෝ අයියෝ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤

  • @Dineshi0413
    @Dineshi041317 күн бұрын

    එක මරු අනෙ ඔයලාත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි ,අයියෙ❤❤❤ ආදරේයි ඔයාලට❤❤

  • @SewminiSathya
    @SewminiSathya24 күн бұрын

    Alphabet ake piliwelta letterවලට එක එක activity කරන්නකෝ... දෙන්නම දෙකක් හිතලා හොදම එක කරන්න..ඒ අදහස පැංචිගෙද හසිමොටාගෙද කියලා ඒකත් කියලා අනික් කෙනා තෝරගත්ත එකත් කියන්න... ප්ලීස් ❤❤❤🥳

  • @ImandiNethsala
    @ImandiNethsala25 күн бұрын

    දාපු ගමන් බැලුව ඔන්න ❤ සුපිරි video එක හොදේ

  • @NathashaPerera-ll1gb
    @NathashaPerera-ll1gb25 күн бұрын

    අනෙ බල බල හිටියෙ වීඩියෝ එකක් එනකම්..😙 දැන් නම් පිස්සුවක් වෙලා ඔයාලගෙ වීඩියෝ බලන එක..❤❤

  • @greenco8201
    @greenco820123 күн бұрын

    ❤❤❤ ලස්සනයි වීඩියෝ එක ආදරෙයි ඔය දෙන්නටම 😊

  • @Gayathri178
    @Gayathri17825 күн бұрын

    Wooow patta මේ vidieo එක ගොඩක් ලස්සනයි නියමයිනේ ....❤ yash panci akki and hass ayya දෙන්නටම ගොඩාක් ආදරෙයි ❤

  • @Netharasilumini345
    @Netharasilumini34525 күн бұрын

    අනේ යශ් පැන්චි දවසින් දවස ලස්සන වෙනවා❤❤❤ ආදරෙයි දෙන්නටම ,මගේ නමත් කිව්වා අද ගොඩක් සතුටුයි 😢

  • @isurikaushalya2002
    @isurikaushalya200225 күн бұрын

    පාලුවෙන් හිටියෙ අනේ. දැන් හරි 😁❤️ Whatsapp group එක හදපු එකනන් මරු අනේ. ඔයාල අපේ චැට් ලිස්ට් එකේ ඉන්නො වගේ 🥺❤️ ආදරෙයි දෙන්නටම ❤️🥰

  • @YashandHass

    @YashandHass

    25 күн бұрын

    🥹❤️

  • @Kawishwariot7

    @Kawishwariot7

    25 күн бұрын

    Eka aththa shoyi 😫🥰

  • @user-em5mi7tj1h

    @user-em5mi7tj1h

    24 күн бұрын

    Ane kohomada ekt join wenne

  • @Kawishwariot7

    @Kawishwariot7

    24 күн бұрын

    @@user-em5mi7tj1h oya face book nadda

  • @gamingnishanyt5609
    @gamingnishanyt560924 күн бұрын

    අදත් සුපිරි ❤️

  • @sanuthiashinsa
    @sanuthiashinsa24 күн бұрын

    Ane akkiii අපිට ඉකමනට videos දාන්න❤️❤️ love uuuuuuuuu😘

  • @NikiniPabasara-ci7cm
    @NikiniPabasara-ci7cm25 күн бұрын

    Notification එක ආපු ගමන් බලන්න ආවෙ 🙊

  • @Fantasylove.
    @Fantasylove.25 күн бұрын

    ඔයාලාගේ වීඩියෝ එක එනකල් බලන් හිටියේ..❤❤❤❤❤❤😊😊😊

  • @champaroshani4819
    @champaroshani481924 күн бұрын

    ආදරෙයි දෙන්නටම😘🤩 Yass and Hass

  • @SewminiSathya
    @SewminiSathya24 күн бұрын

    අද වීඩීයෝ එකනම් මරු අනේ❤.Yash panchi නිතරම ඉන්නේ හිනා වෙලා හරිම ලස්සනයි...හැමදාම ඔය වගේසතුටින් හිනා වෙලා ඉන්න.. ආදරෙයි

  • @SithmiThisarani
    @SithmiThisarani25 күн бұрын

    Hass ගේ අලුත් වචනේ තද තද 😁

  • @ranuthmithewanya3685
    @ranuthmithewanya368525 күн бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති එකම channel එක 😇 love you akka and ayya 😘❤️

  • @Nihara_Iddamalgoda
    @Nihara_Iddamalgoda24 күн бұрын

    සුපිරි වීඩියෝ එක ❤ wp channel ekath maru

  • @NadeeshiPramodya
    @NadeeshiPramodya24 күн бұрын

    අනේ... 🥺❤️ cute couple.. 😘🥺 හැමදාම ඔහොම හිනා වෙලා ඉන්න අනේ.. හැමදාම අලුත් අලුත් vlogs ගොඩාඩාඩාක් අරන් එන්න.

  • @dinugilivisarani
    @dinugilivisarani25 күн бұрын

    දාපු ගමන් බැලුව ඔන්න 🖤 #yashandhass ✨

  • @Pawi_24
    @Pawi_2425 күн бұрын

    Whatsapp channel එකේ දැක්කා... Video එක දාන්කම් බලාගෙන හිටියේ.. 🥺❤️ Love you akki and aiya🥰😘😘

  • @jayathilaka2654
    @jayathilaka26547 күн бұрын

    Part 3 ඕනේ 😁😁

  • @shashinimadushani3510
    @shashinimadushani351024 күн бұрын

    අද විඩියෝ එකත් ෂෝක් අනේ 😊😊 මං ආසම couple එක ❤ඉක්මනට ආපහු විඩියෝ එකක් ඕනේ day vlog එකක් ගෙන්න ඉක්මනටම 😁

  • @giftchallenge6930
    @giftchallenge693025 күн бұрын

    මම පුංචි ළමයෙක් උනත් ඔයගොල්ලොන්ගේ video බලනවා.🤓👪 අම්මාගෙනුයි තාත්තාගෙනුයි බැනුම් අහගෙන ගුටි කාගෙන තමයි😥 බලන්නේ .💖💖💖😊 මගේ දෙමව්පියන්ට පස්සේ මම ආදරෙ කරන කපල් ❤❤එක තමයි ඔය දෙන්නා. 😊😊

  • @inomiwathsala

    @inomiwathsala

    24 күн бұрын

    😂

  • @prettygirl2994

    @prettygirl2994

    24 күн бұрын

    Ita😂😂

  • @vishmithathsarani3036

    @vishmithathsarani3036

    24 күн бұрын

    Demawpiyanta passe 😂

  • @vishmithathsarani3036

    @vishmithathsarani3036

    24 күн бұрын

    Haaaako😂

  • @kithunigamage306

    @kithunigamage306

    23 күн бұрын

    ✝️😘🥰😭

  • @Yashodha_2224
    @Yashodha_222425 күн бұрын

    ඔයලා whatsapp channel එකක් හැදුව එක නම් හොදයි ඈ. ඒක හින්දා හැමදාම ඔයාලගෙ vlog බලනවා වගේ දැනෙන්නේ ❤❤ yashandhass ❤❤❤😊

  • @YashandHass

    @YashandHass

    25 күн бұрын

    Godak sathuthui❤️❤️

  • @IsuruniBandara

    @IsuruniBandara

    25 күн бұрын

    Channel link ekk dannako... please

  • @dilupathushara8421

    @dilupathushara8421

    25 күн бұрын

    ​@@IsuruniBandara discription eka balanna

  • @manikyamedavi

    @manikyamedavi

    25 күн бұрын

    Eka nm aththa🥰eka hadapu eka godak hodayi💖😍

  • @yrasanjanahettiarachchi7067
    @yrasanjanahettiarachchi706720 күн бұрын

    Part 3 ඕනී....

  • @user-ck7lk7vp9l
    @user-ck7lk7vp9l24 күн бұрын

    අනේ ඔයාලා තමයි මගේ favorite cople එක හැමදාමත් මේ වගේ video ගේන්න ආදරෙයි ❤️

  • @NethuniNirasha-zq7pi
    @NethuniNirasha-zq7pi25 күн бұрын

    මමනම් join උනා වට්සැප් චැනල් එකට😍😍😍

  • @dinukahashan375
    @dinukahashan37525 күн бұрын

    දැන් නම් සිරාවට addit වෙලා තියෙන්නේ 🌸

  • @shashashi516
    @shashashi51624 күн бұрын

    හැමදාම ඔයාලගේ ව්ලොග් බලනවා❤❤❤ ආදරෙයි දෙන්නටම 😍♥️සතුටින් පරිස්සමින් ඉන්න 😊♥️

  • @kamaludayakumara4329
    @kamaludayakumara432923 күн бұрын

    අද විඩියෝ එකත් නියමයි ,අපි ගොඩක් Enjoy කරා ❤

  • @Diwyakaumadi
    @Diwyakaumadi25 күн бұрын

    Adath shooi ane vlog eka🥰❤️ apple picking ekak yamuko🌚 aaadarei oyala dennatama🥺❤️

  • @senuthisahansa3239
    @senuthisahansa323925 күн бұрын

    🥳🥳 hey yash akki and hass ayya❤

  • @nimashadevini2413
    @nimashadevini241325 күн бұрын

    එනකන් හිටියේ 😍 මරු අප්පා මං ආසම කපල් එක 😍 වීඩීයෝ එකක්වත් මග නොහැර බලපු මං ❤

  • @shehanabooso1823
    @shehanabooso182324 күн бұрын

    ඉස්සර එයත් එක්ක බලපු වීඩියෝස් අද තනියම බලන්න වෙලා🥺 #Can'teverimaginewhathappenedtous# Iloveyou❤#

  • @YumayaSathyani-bz8rb
    @YumayaSathyani-bz8rb25 күн бұрын

    අනේ අක්කි මන් අද දවසෙ ගොඩක් අවුලින් හිටියේ😢.ඒත් මේ වීඩියෝ එක බැලද්දි මට ඒ මොකුත් මතක් උනේ නෑ.ඔය දෙන්නට ගොඩක් පින්❤.ආදරෙයි අක්කිටයි අයියටයි,❤ආසයි ඔයාලා දෙන්නව කවදා හරි හම්බෙලා කතා කරන්න.ඒක මගේ හීනයක්❤

  • @tharudivyanjalee864
    @tharudivyanjalee86425 күн бұрын

    Ambooo😍😍😍 meka enkam hitiye😍😍😍😍

  • @dew_mallawarachchi
    @dew_mallawarachchi8 күн бұрын

    ආදරෙයි අක්කා ,අයියා..♥️♥️

  • @shiranichandrika6465
    @shiranichandrika646520 күн бұрын

    අනේ අක්කි and අයියා ලස්සනයි වීඩියෝ එක වෙනදා වගේම❤❤ ආදරෙයි ඔය දෙන්නාටම 😊😊

  • @Nethu__1114
    @Nethu__111424 күн бұрын

    ඔයාලා දෙන්නව මන් විතරක් නෙවෙ බලන්නෙ අපෙ අම්මයි පුංචිත් ඔයාල දෙන්නව බලනවා මේ විඩියො එක අම්මා ඊයෙ රැ බැලුවෙ අපෙ අම්මා කියන්නෙම අනෙ ඒ දෙන්නා හරි ශෝක් එයාගෙ ඉගෙනිම උනත් හොද තැනක තියෙනවා... කියලා කවදා හරි දවසක ඔයාලා වගෙ සතුටින් ජීවත් වෙන්න කියලා තමා එයා ඔයාල දෙන්නව දකින සැරයක් ගානෙ කියන්නෙ...🫂🤍 ඉතින් හැමදාම ඔයාලට ආදරෙයි 😻💕

  • @YashandHass

    @YashandHass

    23 күн бұрын

    Godak Adarei 🥹❤️ thank you message ekata

  • @ImeshaImesha-re9iv
    @ImeshaImesha-re9iv25 күн бұрын

    Vlog ekak danakam balagena hitiye ❤❤❤❤❤❤❤

  • @Dewmiimasha817
    @Dewmiimasha81724 күн бұрын

    අනේ යෂ් පැංචිගේ ලස්සන ❤️🥰 ආදරෙයි අක්කි පැටියෝ ❤️

  • @tharushadewmini5675
    @tharushadewmini567524 күн бұрын

    වීඩියෝ එක ඉවර වෙද්දි දුකයි වගේ ඒ තරමට ආසයි ඔයාලගෙ වීඩියෝස් බලන්න. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ❤😘

  • @Asnisrilinali
    @Asnisrilinali25 күн бұрын

    දානකම් බලන් හිටිය අය මේ කොනට❤❤ 👇

  • @IsuriWikramasingha
    @IsuriWikramasingha25 күн бұрын

    akkeeee mage motivation eka oyaaaa...oya nam maru aaaa...phon eke wallpaper eketh oya....vishon bord eketh oya innneee...mata oyata katha karanna thibbanm❤❤adadai akkeeeee...dennama sathutin inna hodheeeeee...budhu saranai.....kawadahari hambai ne ....ekata asawen inneee...adarai..❤❤❤❤

  • @YashandHass

    @YashandHass

    25 күн бұрын

    Anay❤️🥹 adarei

  • @IsuriWikramasingha

    @IsuriWikramasingha

    24 күн бұрын

    @@YashandHass ❤️❤️❤️❤️🙈🙈🙈🙈🙈

  • @nayominisansala8881
    @nayominisansala888123 күн бұрын

    Akki aiye ...oyalata thanks karanawa.hamomawa sathutin thiyann hadanwata ..oyala hina wela inna eka dakkama godak sathuti hithenawa..oyala dennama godak luky hamogenma hoda deyak aha ganna...dan thiyana anith video ekk oyalge video balanna godak asai...hamadama lassana video danna..aniwaryenma api hamoma balanwa ..parissamin weda kara ganna...yash and hass ❤❤❤❤

  • @AkilaMaheshi
    @AkilaMaheshi25 күн бұрын

    ඇතියන්තම් vlog එක දාලා ඊයේ ගොඩාක් වෙලා බලන් හිටියා 😮😮😮 අයියෝ ❤❤❤ ආදරෙයි යශ් පැංචිටයි හසිමොටාටයි 😍😍

  • @savininethmini
    @savininethmini25 күн бұрын

    තවත් කෙනෙක්ගේ මූණට හිනාවක් ගේන්න හැමෝටම බෑ මේ විනාඩි 30 කියන්නේ ප්‍රශ්න අමතක කරලා හිනාවෙන පුළුවන් විනාඩි 30 ක්😍 Subscribers 1M ඉක්මනටම complete කරගමු❤💐 Love you Yash akki & Hass aiya 💗

  • @YashandHass

    @YashandHass

    25 күн бұрын

    Aw thank you for the amazing support ❤️ Adarei

  • @Zowee_Yashalya

    @Zowee_Yashalya

    25 күн бұрын

    මම you tube එකේ දැක්ක ලස්සනම ආදරණීයම Couple එක තමා යෂ් පැංචි අපේ හසි අයියායි. දෙන්නටම ගොඩාක් ගොඩාක් ආදරෙයි.... හැමදාම සතුටින් ඉන්න....... ඔයාලගේ Vlogs බලන්න ගොඩක් ආසයි...❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DASADU

    @DASADU

    25 күн бұрын

    Hii​@@YashandHass

  • @oshadhithilakshana4773
    @oshadhithilakshana477325 күн бұрын

    චුට්ටක්වත් විඩියෝ එක ස්කිප් කරන්න හිතෙන් නැ 🥺❤love you hass & yash

  • @kookiecraft140
    @kookiecraft14022 күн бұрын

    Love ya guyss❤

  • @HasiniWijesinhe
    @HasiniWijesinhe17 күн бұрын

    ආදරෙයි yash & hass ❤❤

  • @layanvisahansa8800
    @layanvisahansa880025 күн бұрын

    ❤🙈🧚 yash panchi & hasi mota

  • @user-fi9ro1kt8f
    @user-fi9ro1kt8f25 күн бұрын

    20:36 Aww that part was cute 😩😹❤️

  • @user-nh3vu9hu5b
    @user-nh3vu9hu5b24 күн бұрын

    අදරෙයි අයියෙ🎉

  • @u_iroshi.02
    @u_iroshi.0224 күн бұрын

    Vlog ekk dnkn bln htye... oyla dennma shoiiiii aneee... hmdma sthutin adren inn ❤😍💐

  • @Dilushiudeshika
    @Dilushiudeshika25 күн бұрын

    දාපු ගමන් බලන්න ආවේ😗 ශෝයි අනේ 😫❤️

  • @Toidi123

    @Toidi123

    25 күн бұрын

    owuu😍😍

  • @user-ge5yl5kf9l
    @user-ge5yl5kf9l25 күн бұрын

    අනේ මගේ birthday එක දවසෙම vlog එකක් ශෝයි අනේ..ආදරෙයි දෙන්නටම❤❤❤❤❤❤

  • @Niyumipereraa
    @Niyumipereraa19 күн бұрын

    ඇවිල්ලා ගිහින් 😂😂😂😂💗 love yaa both of u💗

  • @ericamadushani4029
    @ericamadushani402925 күн бұрын

    Oooh, love to see these videos from you two ❤❤❤

  • @Dewindimadhu
    @Dewindimadhu25 күн бұрын

    Mn dakapu athalm couple ek.බොරු මරිසි නෑ නිසා හිත ඇදීඊඊඊඉලා යනො 😁❤️❤️❤️.. තව වීඩියො දාන්නකෝ..🫠❤️ love u akki and aiya❤️

  • @user-zy2os9id7u
    @user-zy2os9id7u25 күн бұрын

    1 like ekai comment ekai dekama magen .. dapu gamanma baluva adrei oya dennt

  • @Chethana_madhu352
    @Chethana_madhu35224 күн бұрын

    soooo cuteeee yAsshhhhhhh😫🫶🏻god blezz you guyssss🙌🏻💗 next vedio ekath ikmnata dhnnaaaa.. api wait karanavooooooo🌝💗adareeiii yash and hasss🌝🤍

  • @user-wq7hb2yv5g
    @user-wq7hb2yv5g24 күн бұрын

    අදරෙයි දෙන්නාටම ගොඩක් ❤🥺

  • @ShashikalaSakalasooriya
    @ShashikalaSakalasooriya25 күн бұрын

    Food combination තමා ආතල්ම, හැබැයි කන්න බැරි ඒව ටිකක් හසි මොටා කද්දි ඒ දැනෙන හැගීම කියා ගන්න බෑ😂😌

  • @YashandHass

    @YashandHass

    23 күн бұрын

    Adeyyyyy😂😂

Келесі