Danuට කියන්න! | දිනේෂ් ගමගේ (Danuta Kiyanna! featuring Dinesh Gamage)

Danuට කියන්න! | දිනේෂ් ගමගේ (Danuta Kiyanna! featuring Dinesh Gamage)
මාව දැක්කාම කෙල්ලෙක් ඉන්නවා කියලා පේනවාද?
එයා ආදරය කරන්න හොඳ කෙල්ලෙක්.
Sponsor: TRULY CEYLON®
Location Partner: Colombo Court Hotel & Spa
Wardrobe Partner: Culture by Ari
Photography: @graphsbyuvinn (Uvin Chandula)
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscription.lk/
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 299

  • @user-uo6cm8os5z
    @user-uo6cm8os5z2 жыл бұрын

    නෑ නෑ කිව්වට මූණෙන් පේනවා ශනූ එක්ක සෙට් කියලා 😉

  • @pawani_21
    @pawani_212 жыл бұрын

    දින්නා♥️ ප්‍රසිද්ධියේ හෝ ඔයාලා අතරේ විතරක් දැනගෙන ආදරෙ කරන්න . Shanu is cutee♥️ u also 🌼

  • @ishuonline8295
    @ishuonline82952 жыл бұрын

    ශනු එක්ක සම්බන්ධයක් නෑ කියලා කිව්වේ බොරු කියලා මූනෙන් පේනවා ඇ 🤭😁

  • @upekshiapsaraedirisinha2546

    @upekshiapsaraedirisinha2546

    11 ай бұрын

    ඔව් තනිකර බොරු 😮😮😮

  • @aseniiie
    @aseniiie2 жыл бұрын

    ශනුද්‍රි එක්ක සෙට් කියලා අපි දන්නවා නොදන්නවා වගේ ඉන්නවා 😌😁

  • @sahanlakthilina3835

    @sahanlakthilina3835

    2 жыл бұрын

    🤣hoda වලක් thama

  • @harshiharshani7574

    @harshiharshani7574

    2 жыл бұрын

    ශනූ ත් හැමදේටම දක්ශ කෙනෙක් ....matching couple (S ❤️D)

  • @danuka6641

    @danuka6641

    2 жыл бұрын

    ඒ මාත් දන්නව ඒ

  • @kingofzanzibar9980

    @kingofzanzibar9980

    2 жыл бұрын

    Okkoma wela evarai 😂

  • @sriya-kanthi-

    @sriya-kanthi-

    Жыл бұрын

    ​@@sahanlakthilina3835 ube ammath hoda walak thama mariyana agadayak balloth hukanwa neda

  • @sachithrasewwandi5328
    @sachithrasewwandi53282 жыл бұрын

    ශනු දිනේෂ් ආසම කපල් එකක් 🥰

  • @__-fn4bw
    @__-fn4bw2 жыл бұрын

    ගොඩක් ආස ගායකයෙක්..වැඩිපුරම හිතට දැනුනේ "දැනෙනා තුරු මා" ගීතය.සුභ පැතුම් දිනේශ් අයියේ ඔයාගේ අනාගතයට❤️

  • @methira

    @methira

    2 жыл бұрын

    Siravata

  • @anukliyanage5787
    @anukliyanage57872 жыл бұрын

    උමාරියා, දිනේෂ්, දනිත් ශ්‍රී, කාංචනා, සුපුන්, රයිනි, චරිත කියන්නේ අපේ රටේ සංගීතයේ අනාගතය💖❤. මේ අය නිසා 2000 භාතිය සංතුශ්, ඉරාජ්, රනිදුලාගේ කාලේ ආපහු එනවා වගේ. විශේෂයෙන් මේ උමාරියා වගේ කෙනෙක් ජයාත්‍යන්තරයට ගියොත් කොහොමට තියෙයිද?🥰💖💖 මේ හැමෝම ජ්‍යාත්‍යන්තරයට යන්නම ඕනේ. ඒ තරම්ම මේ අය දක්ෂයි. 💖💖

  • @sandunibagya2665

    @sandunibagya2665

    2 жыл бұрын

    Ai ridma

  • @thusharamunasinghearachchi5280

    @thusharamunasinghearachchi5280

    2 жыл бұрын

    Ridma , Nadeemal , Harith , Thilina

  • @kumudinihewageeganage6786

    @kumudinihewageeganage6786

    Жыл бұрын

    ++ සශිකා, අභී, උමාරියා

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 Жыл бұрын

    ධනූගෙ හිනාව තමයි හිනාව😂😂 Dinesh is my fav singer😍💖 Dinesh & Shanu💕

  • @Shenu773
    @Shenu7732 жыл бұрын

    අනේ එයා හරි ෆන් එකේ ඉන්නව.ශෝක් අනේ හරිම positive vibe එකක් තියෙනව එයා තුල.sweet personality එකක් වගේම talented කෙනෙක්.දිගටම ඔය විදියට ඉන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනව.ඊරිසියාකාරයො කියන ඒවට කවදාවත් සැලෙන්නැතුව ඉස්සරහටම යන්න සුබපැතුම්!!!!

  • @ThusaraAbesingha

    @ThusaraAbesingha

    Жыл бұрын

    À

  • @nithurehan9787
    @nithurehan97872 жыл бұрын

    ශනූට හොදටම මැචින් වගේ.

  • @pawanimadara1632
    @pawanimadara1632 Жыл бұрын

    දිනේෂ් කාතාව ආසාවෙන් අහන්න පුළුවන් බොරුව , english අරහෙන් , මෙහෙන් නැ. එවගෙම Dhanu tamil කෙනෙක් විදිහට ලස්සනට ප්‍රොග්‍රරම් එක කරනවා .

  • @dilshadilsha7539
    @dilshadilsha75392 жыл бұрын

    Instergram ඉන්න අය දන්නවා ශනූ එක්ක සෙට් කියලා any way බුදුසරණයි !

  • @tiktokzeelk1730

    @tiktokzeelk1730

    2 жыл бұрын

    Aniwa 😂😂

  • @dilinivishara493
    @dilinivishara4932 жыл бұрын

    ආසම voice එකක් 😍❤️...ආසම programme එකක....😌❤️

  • @enjoylife6272
    @enjoylife62722 жыл бұрын

    හිතුවට වඩා කොල්ලා වැඩ කරලා තියෙනවා. අපි බලාගෙන ඉන්නවා අලුත් සින්දු ටික එනකන්.

  • @layanishanika2570
    @layanishanika25702 жыл бұрын

    ලස්සනයි ධනු අයියේ වැඩසටහන හොදටම කරනවා තවත් හොදින් කරන්න දිනේෂ් අයියා ලස්සනයි ඔයාගේ හැම සිංදුවක්ම 😍

  • @nirosha205

    @nirosha205

    Жыл бұрын

    .

  • @vichigamage2398
    @vichigamage23982 жыл бұрын

    My favourite couple shanu & Dinesh...❤️ your all dream come true.... congratulations Dinesh 👍😎

  • @suranjishalika6671
    @suranjishalika6671 Жыл бұрын

    දිනේෂ් ගේ ආදර කතාව ගැන danuඅහන විදියනේ මරු

  • @user-eq9kw6xu6d
    @user-eq9kw6xu6d3 күн бұрын

    ධනුගෙ වැඩසටහන් බලන්නෙ මෙි⁣ ලගදි ඉදල ඇත්තටම ලස්සනයි .පිුයජනක මනුස්සයෙක් .

  • @hithaishiaradya7412
    @hithaishiaradya74122 жыл бұрын

    අනේ දනූ සචින් වත් ගෙන්නන්කෝ ඔයා කිව්වේ එදා ගෙන්නනවා කියලා

  • @dilkiapsara2868
    @dilkiapsara28682 жыл бұрын

    Dinesh ❤ one of my favourite young singer in Sri lanka

  • @dilprashadini1796
    @dilprashadini17962 жыл бұрын

    dhanu plz oya yanna ane ragapanna.. එන ආටිස් නිසා නෙමෙයි බල්න්නේ ඔයාගේ ඇක්ශන් බල්න්න.❤️❤️love u🥰

  • @saraperera1406

    @saraperera1406

    2 жыл бұрын

    Yes really lovvvve your jokes & actions 👏🏼

  • @poornimapavithrani_028
    @poornimapavithrani_0282 жыл бұрын

    One of my favorites 😍❤️ waiting for new tamil versions 🥺😍🔥

  • @Nishma_Fzl
    @Nishma_Fzl Жыл бұрын

    Dinesh💝Shanudrie #Favourites🔥❤😘

  • @alien1971
    @alien19712 жыл бұрын

    He's a great singer ❤🌌

  • @fillingstation9785
    @fillingstation97852 жыл бұрын

    දින්නා ❤ ආසම ගායකයා

  • @jayodarashmi8482
    @jayodarashmi84822 жыл бұрын

    Dinesh Gamage 🥺❤️🔥

  • @supunchamini4998
    @supunchamini4998 Жыл бұрын

    මොනාඋනත් තඩියගේ කාතාවට කැමති මම❤️

  • @githguruge
    @githguruge2 жыл бұрын

    බලාගෙනමයි හිටියෙ දින්නාගෙ කච කචේ අහන්න🥰❤️

  • @manuradissanayake9226
    @manuradissanayake92267 ай бұрын

    දිනේෂ් කියන්නේ වර්තමානයේ ලංකාවේ මං ආසම ගායකයා.ඔහුට තියෙන්නේ මාර හැකියාවක්.e wagema e PASSION ekata man මාර ❤👍.God Bless you DINESH aiya!!!

  • @vs619
    @vs6192 жыл бұрын

    අපි ඇන්දෙන්නේ නෑ දිනේශ් අයියෙ හුම්😒💕

  • @roundtheworld4480
    @roundtheworld44802 жыл бұрын

    Shanudrie Love Gena Boru Kiyanwa .Meyath Love Gena boru kiyanwa .Kawada Me Rawattanne 😂 Anyway Lovely Couple. ❤

  • @tehanikavindi8026
    @tehanikavindi80262 жыл бұрын

    දින්න කොතනද ආතල් එතන.......

  • @manjularavindra4240
    @manjularavindra42402 жыл бұрын

    Oyai shanui perfect matching couple ekk 😍

  • @pubudunadeesha3771
    @pubudunadeesha3771 Жыл бұрын

    shanu and dinesh super chemistry all the very best dinesh

  • @VindhyaPerera.
    @VindhyaPerera.2 жыл бұрын

    We love you dinna, You are so talented ❤️ and good luck for your future with lovly shanu....😘😘😘

  • @nnneee33-
    @nnneee33- Жыл бұрын

    ❤😍 Dinna and Shanu ❤

  • @titi-qr6bp
    @titi-qr6bp2 жыл бұрын

    Danu u are wonderful 😂❤️

  • @Dilni_TH
    @Dilni_TH2 жыл бұрын

    Nasuna - Tamil version ❤ Danena Thuru Ma - Tamil version ❤ Veralu Mal - Tamil version ❤ Wooww..Waiting....🤩💖

  • @savijay3565
    @savijay35652 жыл бұрын

    අනේ මේකට Sarith Surith Twins ලව ගෙන්නන්නකෝ Please Danu🙏🏻🙏🏻❤❤

  • @nethmifdo2189

    @nethmifdo2189

    2 жыл бұрын

    😍🙏🙏🙏🙏🙏

  • @timali_1133

    @timali_1133

    2 жыл бұрын

    💛👌🙏🙏

  • @Dilni_TH
    @Dilni_TH2 жыл бұрын

    14:26 You deserve for that...😘 This hope will surely come true...🤩💖 GOOD LUCK DINNA...❤✌️

  • @_kavimusic34
    @_kavimusic342 жыл бұрын

    අයියේ රැපර් කෙනෙක් ගේන්නකෝ අනේ.🙂🙂ලැම්බ /කීෆ වගේ💓💓💓💓💓💓💕💕

  • @malkanthiperera6429
    @malkanthiperera6429 Жыл бұрын

    Yes I also like the way he talks n his accents 😊 good luck Dhanu ❤️

  • @hashinitharaka7759
    @hashinitharaka7759 Жыл бұрын

    My favorite singer...❤️❤️❤️❤️❤️Good luck...

  • @poorniachala9635
    @poorniachala96352 жыл бұрын

    Dinesh aiya 😍❤️

  • @cutebby4681
    @cutebby46812 жыл бұрын

    ආසම චරිතයක් 🥰🥰❤️

  • @vidathkumarasiri7173
    @vidathkumarasiri71732 жыл бұрын

    දිනේෂ් අයියේ, උමාරියා අක්කිට සිංදුවක් කරන්න😍. ඒ එක අහන්න පට්ට ආසාවෙන් ඉන්නේ කාලෙක ඉදලා. හැබැයි කරොත් සුපිරිhit එකක් වෙනවා, ඒක sure ❤. up beet එකක් නැතුව, හොදට feel වෙන සිංදුවක් කරමු උමාරියා අක්කි එක්ක❤💕

  • @jeewanthijayawardhana5946
    @jeewanthijayawardhana5946 Жыл бұрын

    Wow... shanuge lover 😍 ,

  • @rashinigamage709
    @rashinigamage7092 жыл бұрын

    දින්නා❤️

  • @udayafantasy7796
    @udayafantasy77962 жыл бұрын

    වැඩඩෙක් තමයි......👌

  • @itsthakiii1909
    @itsthakiii19092 жыл бұрын

    Dinna 😍❤

  • @sudeerarukshan4842
    @sudeerarukshan48422 жыл бұрын

    Dinesh Gamage ❤️✌️

  • @ashiniperera9323
    @ashiniperera93232 жыл бұрын

    Supiri anee

  • @shashirupasinghe
    @shashirupasinghe Жыл бұрын

    Dinna 🥺♥️🥀My favourite

  • @dimanisaumya6375
    @dimanisaumya63752 жыл бұрын

    Danena thuru ma❤️❤️one of my favorite song🥰🥰

  • @samindigamage9733
    @samindigamage97332 жыл бұрын

    My favorite 😍❤❤

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi71422 жыл бұрын

    Chamara weerasinghe aiywa genna ... danu aiya niyamai oyge videos 😍❤

  • @senalidimoshani8260
    @senalidimoshani82602 жыл бұрын

    Danu you are the best ❤️and so cute 🌟 we love you 😍❤️

  • @niroshd5312
    @niroshd53122 жыл бұрын

    danu ලස්සනට program එක කරනවා ..wish u al da best

  • @gageeshaahangamage4492
    @gageeshaahangamage44922 жыл бұрын

    Favourite singer❤️❤️

  • @purniwijesundera1890
    @purniwijesundera1890 Жыл бұрын

    Beautiful song

  • @anjanitathsarani609
    @anjanitathsarani6092 жыл бұрын

    My crush Dinesh ♥️😍

  • @MsMBGZ
    @MsMBGZ2 жыл бұрын

    Sorry Danu but have to highlight it's rude you mock his Tamil. I don't see Sinhalese mocking your Sinhala. Dinesh's mother tongue is not Tamil and he picked up Tamil from his friends if I am not mistaken. Approach can be better if you think he has to polish his accent.

  • @pahandirathnayaka5046

    @pahandirathnayaka5046

    2 жыл бұрын

    Well said

  • @oshadhisenarathna4481

    @oshadhisenarathna4481

    Жыл бұрын

    👌👍👍👍👍👍

  • @shawn6417

    @shawn6417

    Жыл бұрын

    agreed

  • @tharukaamali1016

    @tharukaamali1016

    Жыл бұрын

    👍👍

  • @kalanialuthgama5171

    @kalanialuthgama5171

    Ай бұрын

    Definitely

  • @kavidesilva3858
    @kavidesilva38582 жыл бұрын

    Dinesh aiya oyage voice ekanm bawanawak 💖😘😘😘

  • @abookwithhassa6866
    @abookwithhassa6866 Жыл бұрын

    Dinesh ge vibe eka maru ❤❤

  • @sandupathu5004
    @sandupathu5004 Жыл бұрын

    My fav song වැහි බිඳු වැටෙනවානම්😍😍

  • @roshg7179
    @roshg71792 жыл бұрын

    We love you so much dinna ❤️we like the way you talk your so funny.. good luck your future with Shanu ❤️you both made for each other 😍

  • @mudithabandara8575
    @mudithabandara8575 Жыл бұрын

    Good one he is very talented dinesh Man you are soo blessed 🤟👌

  • @roshanaharrison6002
    @roshanaharrison6002 Жыл бұрын

    Thanks Danu 🙏

  • @nilmamalkini
    @nilmamalkini2 жыл бұрын

    Dinna❤️🥰

  • @tharushipabasara96
    @tharushipabasara962 жыл бұрын

    I never sikp the program that Dinesh gamage has nice look, nice voice lv u and Danu you were amazing ❤️❤️❤️❤️❤️❤️

  • @nethmikaveesha1436
    @nethmikaveesha14362 жыл бұрын

    Dinna😇❤❤

  • @yashodhabulathsinghala9469
    @yashodhabulathsinghala94692 жыл бұрын

    මේ මගේ කෙල්ල කියලා ඕනෙ තැනක කියන්නත් කොල්ලෙක්ට පුලුවන් වෙන්න ඕනෙ 🙄

  • @shashikamadhushani9051

    @shashikamadhushani9051

    2 жыл бұрын

    Eka e dennege thernayak wenna ethi neda .api unoth eka parata gedrata kiynne nene denna yalu wela

  • @dilkijayashinha3947

    @dilkijayashinha3947

    2 жыл бұрын

    අනිවාර්ය 🤗

  • @Shenu773

    @Shenu773

    2 жыл бұрын

    @@shashikamadhushani9051 ඔව් ඒක තමා

  • @sikura6861

    @sikura6861

    2 жыл бұрын

    Ehema kiyanna pluwan ekiyak nemeine inne. Koi weleth gu wenawane eka

  • @pawani_21

    @pawani_21

    2 жыл бұрын

    @@sikura6861 oya kohomd dnne 😮

  • @nuwangiishara7755
    @nuwangiishara77552 жыл бұрын

    Danu the best

  • @riznasajahan7302
    @riznasajahan7302 Жыл бұрын

    Danu very sweet 💓 and good boy we like you

  • @chamariperera6885
    @chamariperera68852 жыл бұрын

    Dinna is the best😎✨️

  • @shani2706
    @shani27062 жыл бұрын

    One of my favorites ❤️

  • @dilinipahansa2638
    @dilinipahansa26382 жыл бұрын

    Favorite ❤🔥

  • @suranjishalika6671
    @suranjishalika6671 Жыл бұрын

    danu maruwata program eka karanawa

  • @Prabha1121
    @Prabha11212 жыл бұрын

    Danu's tamil is opened mouth one.b'cz it is his mother language. Anyway.um big fan of Dinna.🥰 good luck Dinesh.

  • @newvoices7513
    @newvoices75132 жыл бұрын

    මම කැමතිම හඬක්. දිනේෂ් අයියා ආදුනික අය ලියන, කියන සින්දු වලට මිව්සික් කරන්නැද්ද?

  • @rashmimadushika4416
    @rashmimadushika44162 жыл бұрын

    ever favourite💙💙💙💯

  • @dinushihansika94
    @dinushihansika942 жыл бұрын

    Fav 😍♥️

  • @annchamodi9398
    @annchamodi93982 жыл бұрын

    Super cute ❤️

  • @DINUSHA_KALHARA
    @DINUSHA_KALHARAАй бұрын

    8:19 වැහි බිඳු 😍🌧️

  • @asnifernando6788
    @asnifernando67882 жыл бұрын

    Favorite 🌚♥️

  • @nethmi11
    @nethmi11 Жыл бұрын

    ඒ මේ මෙයාට විරාත් කෝලි වගේ පොඩි ලුක් එකක් තියෙනවා අනේ😒😹

  • @sriya-kanthi-

    @sriya-kanthi-

    Жыл бұрын

    Pissu da 😂

  • @Sithari-vu7vu

    @Sithari-vu7vu

    10 ай бұрын

    Katada danutada 😂😂😂😂

  • @vishmimaduranga324
    @vishmimaduranga3242 жыл бұрын

    ❤😍😍

  • @tharusenu1693
    @tharusenu16932 жыл бұрын

    Danu maru ane 😍

  • @imagine10100
    @imagine101002 жыл бұрын

    😘dinna

  • @nethulinuhansa671
    @nethulinuhansa671 Жыл бұрын

    api dannawa akkith Ekka yalui kiyala ❤😂

  • @jananinayanathara8670
    @jananinayanathara86702 жыл бұрын

    Anushka udana ayyawa gennako #anushkaudana #wasthi

  • @dilaninisansala7402
    @dilaninisansala74022 жыл бұрын

    Crush eka🤗❤️❤️

  • @nikeshalaa6378
    @nikeshalaa63782 жыл бұрын

    Most awaited video ♥️

  • @angel5252063
    @angel52520632 жыл бұрын

    Math video eka click kale dinesh ge es deka balanna

  • @isurisenarath9240
    @isurisenarath92402 жыл бұрын

    Aneee maruuu😂😂❤❤

  • @wisidagamadilshani2063
    @wisidagamadilshani2063 Жыл бұрын

    මෙ මිනිහා කවදාවත් අර කෙල්ල තමන්ගේ කෙල්ල කියලා ප්‍රසිද්ධියේ කියන්නෙ නැ කපටියෙක්..

  • @Wish472

    @Wish472

    Жыл бұрын

    ඇත්ත

  • @nethmifdo2189
    @nethmifdo21892 жыл бұрын

    Plss sarith surith genna😍🙏🙏🙏

  • @rashinigamage709
    @rashinigamage7092 жыл бұрын

    😍

  • @hansimadu6456
    @hansimadu64562 жыл бұрын

    ❤️❤️❤️

  • @lakminimadhubashini5823
    @lakminimadhubashini58232 жыл бұрын

    He is very honest❤️

Келесі