Danuට කියන්න! | දිනක්ශි ප්‍රියසාද් (Danuta Kiyanna! featuring Dinakshi Priyasad)

Danuට කියන්න! | දිනක්ශි ප්‍රියසාද් (Danuta Kiyanna! featuring Dinakshi Priyasad)
සමහර අය කියනවා මට රගපාන්න බෑ කියලා මට ඉතින් ඒ කියන දේවල් වැඩක් නෑ.
Sponsor: TRULY CEYLON®
Location Partner: Colombo Court Hotel & Spa
Wardrobe Partner: Culture by Ari
Photography: @graphsbyuvinn (Uvin Chandula)
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscription.lk/
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 382

  • @nelulifestyle461
    @nelulifestyle4612 жыл бұрын

    ඇත්ත කියනවා ❤️ හැමෝම ඉපදෙනකොටම සල්ලි එක්ක ඉපදෙන්නෑ පරිනත වෙන්න වෙන්න තමයි මිනිස්සු දියුණු වෙන්නෙ..අතීතයේ දුක් විදපු හැමෝම ටම අනාගතයේ උතුරන්න හරි යන්න ඕනා සතුටින් ම ඉන්න ලැබෙන්න❤️ ඕනා දුකක් වින්දොත් සැපක් ලැබෙනවා අනිවාර්යයෙන් 💖💖💖

  • @sajifernando3862
    @sajifernando38622 жыл бұрын

    මන් නම් ඉස්සර ඉදන්ම කැමති දිනක්ශිටයි එයාගෙ නංගිලා දෙන්නට..කවුරු මොනා කිව්වත් අපිට වැඩිය ජීවිතේ විදින මිනිස්සු..❤

  • @COINAGE369
    @COINAGE369 Жыл бұрын

    මොනා උනත් න් කවමදාවත් බැනල නැති හරි ආදරේ කරන පවුලක් 💖💖 ශනූද්‍රි ශේශාද්‍රි දිනක්ශි 💖 මන් හරිම ආසයි එයාල වග්‍රෙ ජීවිත්‍රෙ විදින්න 💖💖💖💖

  • @samithriwee855
    @samithriwee8552 жыл бұрын

    ඇත්තටම කිව්වොත් පොඩ්ඩක් අකමැත්තෙන් හිටියේ..නමුත් කතා කරපු සමහර කාරණා එක්ක පුදුම ආදරයක්, ගෞරවයක් ඇති උනේ..❤ ඔබ ආදරණීය වූ ගැහැණියක් ❤ Degree එක Complete කරන්න..එතනින් නවතින්නැතිව Masters ,PHD කරන්න..තව කාලය තියෙනවා .ඒක ඔයාට වගේම චුන්කි බබාටත් ආභරණයක් වේව්. .ජය!!❤

  • @Jagathkandy
    @Jagathkandy2 жыл бұрын

    පෞද්ගලික දේවල් වලින් වැඩක් නෑ,මම හැමදාම ආදරය කරන චරිතයක්,හැමවෙලාවෙම හිනා වෙලා ඉන්න අක්කි,ඔයාට අදටත් කතා හදන අයට දෙන්න පුළුවන් හොඳම උත්තරය ඒක,ඔය නිහතමානිකම හැමදාාටම තියාගන්න

  • @hiranthimorris72
    @hiranthimorris722 жыл бұрын

    So much positive comments.... congratulations Dinakshi you nailed it 🙏🎉💐

  • @AishaPerera

    @AishaPerera

    2 жыл бұрын

    yeah! true..

  • @nathashaaaron2263
    @nathashaaaron22632 жыл бұрын

    ඔයා තවත් ලස්සන වෙලා දිනක්ෂී..මම පෞද්ගලිකව ගොඩක් ආදරේ කරන චරිතයක්..හරිම අවංක,පොළවේ පය ගහලා ජීවත් වෙන කෙල්ලෙක්,ගොඩක් හොඳ බිරිඳක්,හොඳ අම්මා කෙනෙක්... දැක්කමත් ආසයි.. ගැහැණියක් විදිහට හැමදෙයක් ගැනම ඔයාට හොඳ අවබෝධයක් තියනවා..ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඒ විදිහටම ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ❤💐

  • @sithumieimasha1557

    @sithumieimasha1557

    2 жыл бұрын

    Man 3 danatam kemathi wediyama kemathi meyata

  • @businessstrategyconsultanc8818
    @businessstrategyconsultanc8818 Жыл бұрын

    හිතාගෙන හිටියට වඩා හරි නිහතමානී ළමයෙක්...ආදරෙයි.

  • @chathuryagimhani2074
    @chathuryagimhani20742 жыл бұрын

    Absolutely wonderful programme Danu. I was wondering why don't you call her for this programme. Now waiting is over. Actually inspiring darling Dinakshie. I really love the way you speak and your ideas. You truly are an inspiration for me and all. ❤️❤️❤️

  • @nuwanmahesh1911
    @nuwanmahesh19112 жыл бұрын

    මං දිනක්ෂිවයි සාරංග අයියයි ඇත්තටම දැක්කා ගාල්ලේ stage drama එකක් බලන්න ගියපු වෙලාවෙ..drama එක ඉවර වෙලා selfy එකක් ගන්න ගියා.. දිනක්ෂි නම් හිනාවීගෙනමයි හිටියෙ. කාට වුනත් දන්නේ නැතිව දේවල් කියන්න හොද නෑ..

  • @sithumieimasha1557

    @sithumieimasha1557

    2 жыл бұрын

    Manam arima asai dakina

  • @rusiruabeysinghe8581
    @rusiruabeysinghe85812 жыл бұрын

    පොඩි කාලේ ඉදන් මම ආසම ලංකාවේ කලාකාරිණියන් දෙන්නෙක් ඉන්නවා. 1 දිනක්ශි ප්‍රියසාද් 2 ශලනි තාරකා.... Best of lock අක්කි...😍😍 හරි ආදරණීය චරිතයක්....... හරි නිහතමානී චරිතයක්..... මගදි දැක්කත් හිනා වෙනවා. ලොකු කම නැති නිරහංකාර චරිතයක්. රිදී රැයක් කොන්සර්ට් එකට ප්‍රැක්ටිස් කරනකොට මට අක්කාව මුනගැහිලා තියෙනවා. නවලෝකේදි. රෝදතුනේ මනමාලි ටෙලිඩ්‍රාමා එකට ශූටින් කරන දවස් වලත් මුනුගැහිලා තියෙනවා. ඇත්තටම ආදරණීය චරිතයක්...😍😍

  • @melaniupekshika5646
    @melaniupekshika56462 жыл бұрын

    ලස්සනට ඇදල කරල ලස්සනට ඉන්නවා. ලස්සන දේට ලස්සනයි කියන්න ඕන. 💚

  • @dilkianush1606
    @dilkianush16062 жыл бұрын

    Dinakshi you are very strong character I ever seen ♥️ Best of luck you and your family ♥️🥹Keep it up

  • @ureshapremala2981
    @ureshapremala29812 жыл бұрын

    දිනක්ශි නන්ගි ඉස්සෙල්ලාම ඔයාට සුබ පතන්න ඕනේ 💕ගෙයක් අරන් එහෙම කරන්න හිතපු එකම හොද දෙයක් ❤උපාධිය complete කරන්න සාරන්ග වගේම හැමෝම උදවු කරයි 🌹ඔය අවන්ක අව්‍යාජ කමට වෙන්න ඇති සාරන්ග වගේ life partner කෙනෙක් හම්බ වෙන්න ඇත්තේ 😍සාරන්ගගේ ඔයාගේ බබාගේ හැමදේටම බුදු සරනයි 🙏

  • @sasu302
    @sasu3022 жыл бұрын

    දිනක්ශී පේනවට වඩා හරි වෙනස් චරිතයක් ....මිනිස්සු හිතන් ඉන්නේ මෝඩ කෙල්ලක් කියලා එහෙම නැහැ පිරිමි යෙක්ගේ වාසනාවට මේ වගේ ගෑනු කෙනෙක් හම්බෙන්නේ ...

  • @sithumieimasha1557

    @sithumieimasha1557

    2 жыл бұрын

    Yaluwa pitina bala kenekwa manina epa

  • @MaliniJayamanne

    @MaliniJayamanne

    3 ай бұрын

    M

  • @Mr_Zu
    @Mr_Zu2 жыл бұрын

    Open කතා කරන හැමෝ්ම ලස්සනයි

  • @nishid943
    @nishid9432 жыл бұрын

    A BEAUTIFUL person inside out! More power to you! 💗

  • @whatsappandroid414
    @whatsappandroid4142 жыл бұрын

    Dinakshie ta mamath eyata personally message karala thyenawa eyage babage doctorsla, vaccines gana wage ewa danaganna.Harima hondai eya ikmanata reply karanawa 😍 Polawe paya gahala inna charithayak ❤️

  • @pawani_21
    @pawani_212 жыл бұрын

    Gorgeous ♥️ Stay happy and spread love princess 🎊️🎉️✨️🎈

  • @nuwaniwickremasinghe3706
    @nuwaniwickremasinghe3706 Жыл бұрын

    A very postive character. Such a positive and a happy vibed girl. 🌺

  • @maheshikarathnaweera2613
    @maheshikarathnaweera2613 Жыл бұрын

    මං ආසම family එකක්.ජීවිතේ විදින family එකක් ❤❤❤❤❤

  • @ishuonline8295
    @ishuonline82952 жыл бұрын

    ජීවිතේ විදින කෙනෙක් ❤ කලින් ට වඩා දැන් ගොඩක් ලස්සනයි පිරිලා ඉන්නේ.. සාරංග ත් ගොඩක් රිලැක්ස් එකේ ඉන්නවා කියලා පේනවා එයා ඉන්න විදිහෙන් හැමදේම ගැන හොද අවබෝධයක් තියෙනවා එහෙම වුනාම ජීවත් වෙන්න ලේසි බාබා හම්බ වුනාට පස්සේ ගැහැනු අය ගේ ජිවිතේ ඉවරයි කියලා හිතන ගෑනු අය අතරේ මෙයා කොච්චර තමන් ගැන හිතලා මේන්ටෙන් කරනවද තාමත් ලස්සනට ඉන්නවා 😌

  • @sithumieimasha1557

    @sithumieimasha1557

    2 жыл бұрын

    Ape amma kiyapuyak mata mathak un yalu geniyek lamayek ambaunam lassna nethiwenwa kitala he misu ithana vidiye thamai werda neda

  • @ranu_10
    @ranu_102 жыл бұрын

    Such a humble person ❤ one of my favorite character

  • @usharaweerasinghe6017
    @usharaweerasinghe6017 Жыл бұрын

    One of my favorite actress ❤️ Brilliant personality 😎

  • @HarshiWorld428
    @HarshiWorld4282 жыл бұрын

    Best of luck ❤️❤️❤️.My favorite ❤️.Act වලට මං ගොඩක් කැමති.ජීවිතය හැමදෙයකම අවයාජත්වයෙන් දකිනවා වගේම ප්‍රශ්න ගැටලු වලදි ඉවසීම,සංයමටත් වඩා මං කැමති ප්‍රේක්ෂකයාගෙන් එන ප්‍රතිචාරවලදි දක්වන ප්‍රතිපෝෂනයටයි ඇත්තටම සතුටුයි ඒ දක්වන උපේක්ෂාවට.හැදෙන කෙනෙක්ට ජීවිතය හදාගන්න කෙනෙක්ට ලොකු උදව්වක් 👌ජීවිතයේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න සුභ පතනව🎉️🎉️🎉️ හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න .ආදරෙයි ඔයාට ❤️❤️👌බුදු සරනයි

  • @travelwithlifepartner
    @travelwithlifepartner2 жыл бұрын

    ඇයිද මන්දා මම මේ ප්‍රියසාද් පවුලේ සහොදරියෝ තුන්දෙනාටම හරිම ආසයි,ආදරෙයි.❤️❤️❤️

  • @sithumieimasha1557

    @sithumieimasha1557

    2 жыл бұрын

    👍☺

  • @shehanikalpani4900

    @shehanikalpani4900

    11 ай бұрын

    Math kamathi eyala harima funy

  • @shehanikalpani4900

    @shehanikalpani4900

    11 ай бұрын

    Eyala funny

  • @manoriperera793
    @manoriperera7932 жыл бұрын

    දිනක්ෂි හරිම ලස්සනයි නීට් ඒ වගේ ම දක්ෂයි ගොඩක් අය අකමැති යි මම නම් ආදරේ කරන යුවලක් සාරංග දිනක්ෂි චූටි මැණික සාරන්යා එයාලට තවත් ආලෝකය ගෙනත් සතුටින් ඉන්න හැමදාමත් බුදු සරණයි ❤️❤️❤️🙏

  • @AriyarathneGuruge

    @AriyarathneGuruge

    3 ай бұрын

    ❤❤❤❤

  • @bindyajayasekara7197
    @bindyajayasekara71972 жыл бұрын

    Godddd always loved her for some reason,now we know the reason..Innocent and humble❤

  • @chanukaDD
    @chanukaDD2 жыл бұрын

    ලෝකෙට බම්බු ගහන්න කියල ජීවිතේ විදින මිනිස්සු...නියමයි

  • @imalshadodangoda7245
    @imalshadodangoda72452 жыл бұрын

    මම හරි ම කැමති ජිවිතෙ අඩියක් හරි ඉස්සර හට ආපු කතා ඇහුවම සුභ පැතුම් හෙට දවසට

  • @hashinidunukara3194
    @hashinidunukara31942 жыл бұрын

    කෙට්ටු කාලෙට වඩා දැන් ලස්සනයි

  • @sithumieimasha1557

    @sithumieimasha1557

    2 жыл бұрын

    He kiyana yalu kettu kethaida mara nam meyawa issra idana lassnai

  • @taprobana7331
    @taprobana73312 жыл бұрын

    Dinakshie akki is such a humble and a lovely character..love you akki ♡♡ God bless you !!

  • @AishaPerera
    @AishaPerera2 жыл бұрын

    😢 I think everybody have a challenging life story. Really Proud of you Dina!❤

  • @ashakarunatilleke5048
    @ashakarunatilleke5048 Жыл бұрын

    I really admire you Dinakshi .May the Triple Gem bless and protect your family !

  • @user-jv3eh6rd4o
    @user-jv3eh6rd4o2 жыл бұрын

    ආසම කරන character එකක් 😍 අනේ මෙයාගෙ පියවි drama එකේ link එක්ක් කවුරුහරි දෙන්නකෝ

  • @thavindimalisha3061
    @thavindimalisha30612 жыл бұрын

    Appearance vs reality akki♥️nice words👼🏼♥️akki.....

  • @manojpeiris9103
    @manojpeiris91032 жыл бұрын

    Very courageous lady.so adorable.love you.

  • @-tinkerbell9871
    @-tinkerbell98712 жыл бұрын

    දිනක්ෂිට 32 ක් වයස කියලා හිතන්නත් බැ.ලස්සනයි ❤️

  • @sithumieimasha1557

    @sithumieimasha1557

    2 жыл бұрын

    Hmm ☺

  • @sithumieimasha1557

    @sithumieimasha1557

    2 жыл бұрын

    Meya 90 salni tharakta kiyada

  • @oshadichamodya8216

    @oshadichamodya8216

    Жыл бұрын

    @@sithumieimasha1557 31 ne

  • @thushiperera2850
    @thushiperera28502 жыл бұрын

    ❤❤❤❤ dinakshi so cute ane adalei godak ❤❤❤❤❤🇱🇰🇱🇰🇦🇪🇦🇪🇦🇪🥰🥰🥰

  • @rameshnishan7382
    @rameshnishan73822 жыл бұрын

    මොනවා වුනත් දෙන්නා ගේම හිනාවල් දෙක එක වගේ

  • @sakura-fb1sf
    @sakura-fb1sf2 жыл бұрын

    Love her❤️❤️

  • @wasanthagunasinghe23
    @wasanthagunasinghe23 Жыл бұрын

    ඇත්තටම ලස්සන actor කෙනෙක් dinakshi kiyanne hari ma ලස්සනයි akki oya oyage gathuguna hari හොඳයි ලස්සනට jivithe විඳිනවා ❤️❤️❤️❤️❤️😍

  • @nimchala3611
    @nimchala36112 жыл бұрын

    අනිත් අය මොනවා කීවත් තමන්ට ලැබුන ජිවිතේ තමන්ට කැමති විදිහට තමන්ට ඕන විදිහට ජිවත් වෙන ජිවිතේ සතුටින් විදින තමන් තමන් ලෙස ජිවත් වෙන සුන්දර දගකාර හැඩකාර දිනක්ෂි හරිම ප්‍රියමනාප චරිතයක්.❤️ සාරන්‍යා දෝණිටත් සාරංග අයියාටත් දිනාඔයාටත් වාසනාවන්තම ජිව්තයක් ලැබේවා.!!... හැමදාම සතුටින් ඉන්න.. දෙවි පිහිටයි..

  • @Chathu-0306

    @Chathu-0306

    2 жыл бұрын

    ඔයා හොඳින්ද නිම් ❤

  • @danuuu1204
    @danuuu12042 жыл бұрын

    you are very strong akkiiii.. plz complete ur degree also.. best of luck akki and ur family

  • @sachithrasewwandi5328
    @sachithrasewwandi53282 жыл бұрын

    ලස්සනයි.. 🥰 ඇත්ත කතා කරනවා 😘😘😘

  • @hiruni4260
    @hiruni42602 жыл бұрын

    Talented girl with a brave heart ❤️

  • @mihiritharaka2881
    @mihiritharaka28812 жыл бұрын

    Ane dino a tikanam hodatama hithata Vaduna.mn duwatath mehe enna kiyala lagata Aran a tika ahanna dunna Apith a bottuwema tamai.mata inne lassana duwek.api dan eyath Aran geval 5 kata Maru vela tiyenava eya yanneth HFC apitath amaru avastha enava me vage van fees school fees class fees gevanna. Ath api harima adaraniya pawlak. Eyage thattath eyala venuven uparima de karanava.mage kella harima dakshai. Eyath anivaren oyala vage jeevithe issarahata yai kiyala oyage kathaven ammek hatiyata mata harima dahiriyak sathutak athi una. Nivasaka sihina dakina hamogema sihina saba venna one...jesu pihitai❤

  • @user-sw5lq3zh1w
    @user-sw5lq3zh1w2 жыл бұрын

    Dn lassanai issrta wadiy ❤🌸

  • @Aka760
    @Aka7602 жыл бұрын

    Aneh my fav 🥺♥️ she is getting beautiful than past

  • @asha.ranatunga2581
    @asha.ranatunga25812 жыл бұрын

    Behind every successful woman, there is a bunch of haters!! 🤛💪 Never expected you to be as powerful, strong and courageous to this magnitude. No doubt, Motherhood is going to make you stronger and even more resilient. Way to go beautiful lady! 🥰❤

  • @woyanthihewamarambage4744
    @woyanthihewamarambage47442 жыл бұрын

    Man nam harima asa caracter ekak. Harima nihathamani lassanata jiwat wena kenek🥰🥰🥰saranga lukcy me wage lady kenek hambenna

  • @pahandhisenavirathna
    @pahandhisenavirathna2 жыл бұрын

    Oyage kathabahata oyage thiyena qualities walata mn hrim kemathi akki ❤️❤️❤️❤️

  • @annetharachamath274
    @annetharachamath2742 жыл бұрын

    ආදරෙයි නංගියෝ.........ජීවිතය විදින්න ඕන.....එක තමා ජීවිතය ........පටු අදහස් තියෙන මිනිස්සු ජීවිතය විදින අයට කැමතිනෑ.ජීවිතයේ අමිහිරි පැත්තම හොයා හොයා එකෙම එල්බිලා පිලුනු අදහස් තියෙන මිනිස්සු ගොඩක් දේ කියනවා.මටත් එහෙමයි.....❤

  • @nimnanilupuli5140
    @nimnanilupuli51402 жыл бұрын

    Love you so much Akki ❤❤

  • @suzetteabeysekera9179
    @suzetteabeysekera91792 жыл бұрын

    I love this girl! So inspiring!

  • @dila1249
    @dila12492 жыл бұрын

    I really admire your qualities, your genuiness and the strong personality. Always be the bubbly person you are.

  • @sujaniranasinha8024
    @sujaniranasinha80242 жыл бұрын

    ලස්සනයි 👍👍👍♥️

  • @imayarashmi8647
    @imayarashmi86472 жыл бұрын

    Kawru mona kiwwath. Eyala jiwithe widinawa.dinakshi akki & saranga aiya godak hodata match wenawa. Hamadama sathutin inna.❤️❤️

  • @alinafug4112
    @alinafug41122 жыл бұрын

    Congratulations darling for your all things ,all dreams , family life, motherhood

  • @madushiherath4618
    @madushiherath46182 жыл бұрын

    Asama kenek ....Dina akka ...lv u❤️❤️...best of luck.....hamadama hinawela sathutin Inna ..ayyai doni patiyai ekk....❤️❤️❤️

  • @SH-hd7jg
    @SH-hd7jg2 жыл бұрын

    අනිවාර්යයෙන්ම , හැම කෙනාගෙම ජිවිතේ තුල කවුරුත් නොදන්න කතාවක් තියනවා....කවූරු මොනා කිව්වාත් මන් නම් ආස කෙනෙක්....💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

  • @sithumieimasha1557

    @sithumieimasha1557

    2 жыл бұрын

    Matha

  • @hashinimadhu7377
    @hashinimadhu73772 жыл бұрын

    හිතට අවංකව තීරණ ගන්න, ඇත්ත කතා කරන, ධෛර්යමත් ගැහැණියක්. 👍❤️

  • @sanuhansini6654
    @sanuhansini66542 жыл бұрын

    Asama asama kenek 😍 kauru monawa kiwwath harima hoda charithayak.hmdama sathutin enna labenna ona oyatai paule ayatai.budu saranaii akki 😍

  • @thilankabandara9981
    @thilankabandara99812 жыл бұрын

    Proud of you akka ❤️🙏🏻

  • @tharushigamage9106
    @tharushigamage91062 жыл бұрын

    one of my fav actress

  • @krishanimadushanika5045
    @krishanimadushanika50452 жыл бұрын

    Comments දැක්කම හිතෙන්නේ ගෑනියෙක්‍ට ගරහන්නේ ගෑනියෙක්මයි....

  • @disnashyamali5297

    @disnashyamali5297

    2 жыл бұрын

    ඇත්තටම ..ඒකනම් ඇත්ත.එයා හොද ගැහැණියක්..ගොඩක් මෙයාලාට ඊර්ෂ්‍යා කරනවා මේ රටේ මිනිස්සු

  • @dilinisamaranayake1830
    @dilinisamaranayake18302 жыл бұрын

    Very peaceful chitchat. Good one Danu

  • @jeewanijayasooriya9252
    @jeewanijayasooriya92522 жыл бұрын

    Mn asama family eka ❤❤❤😍

  • @zayanacader8961
    @zayanacader89612 жыл бұрын

    Lovely person.

  • @chutti230
    @chutti230 Жыл бұрын

    ඒ පවුලෙන් ලස්සනම කෙනා 🌸💕

  • @navokarunarathne9892
    @navokarunarathne98922 жыл бұрын

    Dinakshi you are so cute and powerful lady.....god bless you 🦋💜

  • @nimeshakalpani2950
    @nimeshakalpani29502 жыл бұрын

    Dinakshi akki mn godak adare karana couple ekak oyai saranga ayyai. A wagema hemotama mehema eththa katha karanna be akkio. Oya degree ekath complete karagnna.hemadema hari yanna hodama widiyata kiyla wish karanawa.

  • @niroshasadamali9023
    @niroshasadamali90232 жыл бұрын

    මං මෙ වීඩියෝ එක බලනකම් ඔයට කැමැති na.හැබැයි dannam එක වෙනස් una.congratulations akki🤩

  • @kpnvlog8272

    @kpnvlog8272

    2 жыл бұрын

    🤣🤣🤣

  • @sithumieimasha1557

    @sithumieimasha1557

    2 жыл бұрын

    Oya meyata kemathi na kiuwe mokak samadanada yalu

  • @tk-wj3pt
    @tk-wj3pt2 жыл бұрын

    Wow inspiring story!

  • @Devvvv303
    @Devvvv3032 жыл бұрын

    One of my favourite actress

  • @heshaniruwanthika2665
    @heshaniruwanthika26652 жыл бұрын

    Aththamma oyage jivitha kathawen mam godak dewal igena gaththa..

  • @cgeneration1962
    @cgeneration19622 жыл бұрын

    A person I've liked from the start. Hearing her story admire her even more.

  • @niyomalsudarshanaperera968
    @niyomalsudarshanaperera9682 жыл бұрын

    Such a humble person i know ❤

  • @anjaleeanjalee9090
    @anjaleeanjalee90902 жыл бұрын

    Mn oyata godak asai akki good luck ❤️❤️

  • @chamindawijethunga7141
    @chamindawijethunga71412 жыл бұрын

    Oyage issara skin color aka lassanai

  • @savithritharu1413
    @savithritharu14132 жыл бұрын

    එදා ඉදන්ම මම ගොඩක් ආදරේ කරන කෙනෙක්... ඉතාමත් ශක්තිමත් ඒ වචනම ඇති ගෑණු ලමෙක්ට ගන්න දේවල් ගොඩයී 😍👍

  • @sithumieimasha1557

    @sithumieimasha1557

    2 жыл бұрын

    Matha heda indan man man kemathima asam niliye

  • @MadhushaniMadhushanimuth-he3lt
    @MadhushaniMadhushanimuth-he3lt3 ай бұрын

    Kavda kiyanne ane oyata ragapanna behe kiyala. Oyata hodata ragapanna puluwan. U are best.

  • @shanikamadu7727
    @shanikamadu77272 жыл бұрын

    Man nan asama akki kenek love you dinakshi akki god blessed you

  • @AyeshaJayman-lv9tk
    @AyeshaJayman-lv9tk9 ай бұрын

    ඔයා දුක් විදලා ඉස්සරහට ඇවිල්ලා තියෙන නිසා tamay අනිත් අයගේ දුක තේරෙන්නේ ❤️🥰

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena40872 жыл бұрын

    Respect you.

  • @lakshikaprabodhini7768
    @lakshikaprabodhini77682 жыл бұрын

    ගොඩක් ආදරෙ කරන නිලියක් .ලස්සනයි හිනාව.

  • @rashmiimasha7528
    @rashmiimasha75282 жыл бұрын

    දැන් නම් අක්කා ඔයා ගොඩක් ලස්සනයි ❤️❤️ ...මං ගොඩක් ආසයි ඔයාට ❤️

  • @techbydevmin9757
    @techbydevmin97572 жыл бұрын

    nice video danu aiya . your interwiew talkin is superv. dinakshi akki lassanai 😍😍😍

  • @melaniperera3537
    @melaniperera35372 жыл бұрын

    You are so beautiful akki! God bless you and your family! ❤️😘

  • @verginiyaranasinghe9196
    @verginiyaranasinghe9196 Жыл бұрын

    I really like dinna akki❤❤ so happy to see you ❤❤

  • @kankanamgedp3897
    @kankanamgedp38972 жыл бұрын

    You are a really humble gril.Your story of buying a house is really inspiring..

  • @sudarshibandara4917
    @sudarshibandara4917 Жыл бұрын

    දිනක්ශි සාරංග මං හරිම ආදරේ දෙන්නෙක් .....❤❤❤❤❤❤

  • @isharapathirana7726
    @isharapathirana77262 жыл бұрын

    Akki kettu wenn epa oya harima lassani ......mn asama charithayak...

  • @rukiii3707
    @rukiii37072 жыл бұрын

    Danu එයාගේ program එකට එන අයගේ හොද පැත්තක් පෙන්නනව. ඒක ලස්සන දෙයක්. Eg: dinakshi’s house

  • @dineshamadubashini1360
    @dineshamadubashini13602 жыл бұрын

    One of my favourite 💗

  • @disnashyamali5297
    @disnashyamali52972 жыл бұрын

    ඇත්තටම ...එයා හොද ගැහැණියක්..ගොඩක් මෙයාලාට ඊර්ෂ්‍යා කරනවා මේ රටේ මිනිස්සු

  • @dinasunshine9632
    @dinasunshine96322 жыл бұрын

    ❤❤❤❤ බුදුසරණයි

  • @shashiniperera4488
    @shashiniperera44882 жыл бұрын

    Favorite ❤

  • @nilukanilanthi1407
    @nilukanilanthi14072 жыл бұрын

    ❤️❤️

  • @kavindadilshan9976
    @kavindadilshan99762 жыл бұрын

    හරිම ආදරය කරන චරිතයක් ❤☺️

Келесі