මට ඔනා උනේ හොඳ ෆැමිලි ලයිෆ් එකක් - Sheshadrie Priyasad

Ойын-сауық

#geeth #sheshadriepriyasad #sheshadriekrishanonline
GEETH යූටියුබ් චැනල් එකේ MOM වැඩසටහන බලන ඔයාලට තවත් දෙයක් මතක් කරන්න ඕනේ ඒ තමයි ශේෂාද්‍රි ප්‍රියසාද් Sheshadrie Krishan online යූටියුබ් චැනල් එකත් බලන්න අමතක කරන්න එපා...
/ krishanperera
Connect with me on my instagram :
/ geethgmm
Facebook Page :
ytgeeth/?ref...
tiktok Page :
/ geethgmm
Write to us :
geethgmm@gmail.com
Thank You

Пікірлер: 391

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 Жыл бұрын

    ප්‍රියසාද් පවුලෙ ලස්සනම දුව ❤️ ජේසු පිහිටයි..

  • @blossom3654
    @blossom3654 Жыл бұрын

    මෙච්චර ලස්සන රුවක් ලබන්න ඇය කොච්චර පින් කරලා ඇත්ද ගිය සසරෙ..තෙරුවන් සරනයි ..

  • @diliniransala

    @diliniransala

    Жыл бұрын

    eka nam attama katawa..giya atme sangayata danayama deela🙏🙏🙏

  • @roshanindika7895

    @roshanindika7895

    Жыл бұрын

    හුත්ත

  • @Raysmom

    @Raysmom

    Жыл бұрын

    😂😂😂

  • @anushapriyangani9294

    @anushapriyangani9294

    Жыл бұрын

    🙄

  • @shenuthamel9366

    @shenuthamel9366

    Жыл бұрын

    😂😂😂😂😂😂😂😂

  • @chandaniedirisinha9154
    @chandaniedirisinha9154 Жыл бұрын

    අනිත් නිළියො එක්ක ගත්තම හරිම නිහතමානී චරිතයක්.දැන් ඉන්න පොශ් වෙන්න දගලන,සිංග්‍රීසි නැතුව හොදට කතා කරන ලස්සන චරිතයක්.පුංචි පැටියට වගෙම හැමෝටම තෙරුවන් සරනයි !❤️❤️

  • @madushirajapaksha7659
    @madushirajapaksha7659 Жыл бұрын

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කුසටත් මේ වගේ වාසනාවන්ත දුවෙක් ලැබේවා 💕 දෝණි ට බුදුසරණයි

  • @lakshanipathirana4510

    @lakshanipathirana4510

    Жыл бұрын

    බුදු සරණයි එසේම වේවා 🥰🙏

  • @maleehansika8888

    @maleehansika8888

    Жыл бұрын

    ඔයාගෙ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉස්ට වේවා..වාසනාවන්ත දරු සම්පතක් ලැබේවා .පත්තිනි මෑනියන්ගෙ පිහිටයි ..❤❤

  • @lakminirathnayaka8953

    @lakminirathnayaka8953

    Жыл бұрын

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි..එසේම වෙවා..

  • @dhammikadilrukshi1777

    @dhammikadilrukshi1777

    Жыл бұрын

    ඔයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වෙනවා මයි. රුවන්වැලි සෑ සමිඳු 🙏පිහිට යි🙏🙏🙏❤️

  • @mershiskitchenette6183

    @mershiskitchenette6183

    Жыл бұрын

    God Bless You ikmaninma oyage siyalu balaporoththu ishtawewa Siyalu Deviyange Pihitai Arakshawai Paththini Maniyangei Madu Dewa Maniyangei Pihitai Arakshawai

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 Жыл бұрын

    මිනිස්සුන්ගේ කතා ගනන් ගන්න එපා. මොකද මගේ පලවෙනි බබා නෝමල් ඩිලිවරි . නයින්වේල්ස් එකේ. ඒත් මගේ දරුවා බේරගත්තේ හරි අමාරුවෙන්. වැකුම් කරලා ගත්තේ. එයාගේ කක්කා එයාගේ නහයෙන් ගිහින් තිබුනා. බබා ගන්නකොට හාර්ට්බීට් එක zero වුනා. ඩොක්ටර් නිල්හාන්ට පිංසිදුවන්නට මගේ දරුවා බේරුනා . එතුමා අද ජීවතුන් අතර නෑ. ඒනිසා මම දෙවනි බබා සීසර් කලා. අම්මා අම්මාම තමයි. මෝඩ මිනිස්සුන්ගේ කතා අදාලම නෑ..

  • @dilinilasanthi2115
    @dilinilasanthi2115 Жыл бұрын

    sheshadri කතා කරන විදිහම හරිම ලස්සනයි..අදහසුත් ඒ වගේම ලස්සනයි...❤️❤️❤️

  • @nethmiayesha4528
    @nethmiayesha4528 Жыл бұрын

    තුන්දෙනාගෙන් ආසම අක්කි තමයි මෙයා.බොරු පොශ් english කෑලිනෑ..ගොඩාරියක් ලස්සනයි ..ඒ වගේම බුද්දිමත් 😘😘😘 ..දැක්කත් හිත පිරෙන ලස්සන රූපයක් අක්කිට තියෙන්නෙ..ඒ වගේ කට හඩ ..හිත නිමෙනවා..😘😘

  • @gayanpriyantha5853
    @gayanpriyantha5853 Жыл бұрын

    බබා ලැබුණට පස්සෙ තවත් ලස්සන වෙලා.ඔයා ගොඩක් හොද අම්මා කෙනෙක් .❤️❤️❤️

  • @samilkajayathissa3383
    @samilkajayathissa3383 Жыл бұрын

    දූපත් මානසිකත්වය නිසා නෙවෙයි මාස තුනක් යනකං වැඩිය කාටවත් කියන්න එපා කියන්නේ .මොකක් හරි ප්‍රශ්නයක් වෙන්නඒ කාලෙදි තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි එහෙම දෙයක් වුණොත් ඒ කාන්තාවට ඒක දරා ගන්න ගොඩක් අමාරුයි ගොඩක් අයට කියලත් තිබුනම හැමෝම දැනගෙන තිබුනම තවත් ලොකු අමාරුවක වැටෙනවා ඒ නිසයි එහෙම කියන්නේ

  • @lovelygirl4087
    @lovelygirl4087 Жыл бұрын

    ශේශාද්‍රි අක්ක කතා කරන විදිහෙන් තේරෙන්නෙ එයා ගොඩක් කරුණාවන්තයි 😊❤

  • @Mihinulee8684

    @Mihinulee8684

    Жыл бұрын

    Oyage adahas harima hodai oyata kawadawath varadinne naha budu saranai

  • @roshanindika7895

    @roshanindika7895

    Жыл бұрын

    අනේ හුකේ..තොපි දන්න හුත්ත

  • @mahisha1151
    @mahisha1151 Жыл бұрын

    කොහොම ඩිලිවරි එක උනත්, දරුවෙක් කුසට පැමිනියදා සිට.. අම්මා , අම්මාමයි, 💕

  • @dlsemiz
    @dlsemiz Жыл бұрын

    ප්‍රියසාද් පවුලේ මා ආසම චරිතය ... තමන්ගෙ තත්ත්වය තියන් ඉන්න කෙනෙක්. ඉදිරි ජීවිතයට සුබ පතනවා අක්කා!

  • @kalpana9348

    @kalpana9348

    Жыл бұрын

    Eka nan aththa. Daruwa wenuwen uparima kapa wena kenek kiyala penawa. Akka wage nemei kiyala penawa

  • @nadeeshasteewan7700
    @nadeeshasteewan7700 Жыл бұрын

    මතුපිටින් බලලා කෙනෙක් මනින්න හොඳ නෑ.ඇත්තටම මෙහෙම නොහිතපු චරිතයක් .ආඩම්බරයි ගොඩක් අම්මා කියන වචනයට දෙන ආදරයට.❤️❤️

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 Жыл бұрын

    මිනිස්සු කොහොමත් බලාගෙන ඉන්නේ මඩ ගහන්න.ඒ අපේ රටේ හැටිනේ..ගොසිප් වලට බම්බු ගහන්න කියලා ජීවිතේ සතුටින් විදින එකත් ලොකු අභියෝගයක්..සතුටින් ඉන්න ශැඩෝ...❤❤

  • @neranjanaathukorala8126

    @neranjanaathukorala8126

    Жыл бұрын

    එයාට කවරුත් මොටද මඩ ගහන්නේ. පව් එයා

  • @ramyalathafernando1630
    @ramyalathafernando1630 Жыл бұрын

    ගොඩක් නිහතමානී කෙනෙක් පවුල් ජීවිතය සාර්ථකම වේවා.බුදු සරණයි.

  • @neranjanaathukorala8126
    @neranjanaathukorala8126 Жыл бұрын

    ඉතා ලස්සනට ජීවිතේ ගෙනයන, අම්මා කෙනෙකුට නුසුදුසු ලෙස නොහැසිරෙන, සැමියාද ඒ විදිහට ලස්සනට ජීවත්වන, මිනිසුන්ගේ සරදමට ලක් නොවන ඔබලාට බුදු සරනයි!

  • @devmithathsarani7687
    @devmithathsarani7687 Жыл бұрын

    ශේෂාද්‍රි අක්කා ගොඩාක් ලස්සනයි ❤️ මන් ඔයා කතා කරන විදියට ගොඩක් ආසයි.මන් කැමති family එකක් priyasad family එක.ක්‍රිෂාර්යා මැණිකට පත්තිනි මෑණියන්ගේ පිහිටයි.God bless you ❤️♥️ තෙරුවන් ගුණ ආනුභාවයෙන් දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මා කෙනෙක්ටම දක්ෂ, ගුණයහපත්, බුද්ධිමත් ප්‍රියමනාප , වාසනාවන්ත,අන්ග සම්පූර්ණ, ප්‍රියමනාප පෙනුමක් ඇති, නීරෝගී පුතාලා,දුවලා ලැබෙන්න කියලා wish කරනවා ♥️♥️. තෙරුවන් ගුණ ආනුභාවයෙන් හැම අම්මා කෙනෙක්ටම ප්‍රීතිමත්, සුවදායී, සුන්දර pregnancy කාලයක් වගේම,positive birth experience , ගැටළු රහිත breast feeding experience ලැබේවා ❤️

  • @nilasiyuhansa7782

    @nilasiyuhansa7782

    Жыл бұрын

    Godak hoda lassn prthnawak 🙏🙏🙏👍👍👍🙏🙏🙏

  • @lakshmie8365
    @lakshmie8365 Жыл бұрын

    දුවගේ නිහතමානී කම මා අගේ කරනවා . පවුලේ සියලු දෙනාටම ජේසු පිහිටයි !!!!

  • @upeninety981
    @upeninety981 Жыл бұрын

    රුව වගේම හරිම බුද්ධිමත්..දිනක්ශි ශනුදිත් එහෙමයි....එයාල කතාකරන්නේ නිකම්ම සීනි බෝල නිලියො වගෙ නෙවෙ

  • @gallemb4282
    @gallemb4282 Жыл бұрын

    අර කලින් බූරුවෙක් බැද ගත්තා. දැන් ඔයා දෙවිකෙනෙක් බැන්දා.මම අක්කට වැඩිය ඔයාට හරිම කැමතියි. ඔයා හරිම සරලයි.

  • @paba323

    @paba323

    Жыл бұрын

    Meya kalin marry karala hitiye kawada?

  • @prathibalakmali5484
    @prathibalakmali5484 Жыл бұрын

    අපි ඔයට ගොඩක් ආදරෙයි...♥️♥️♥️♥️🙏🏻

  • @duludilhan9289
    @duludilhan9289 Жыл бұрын

    මං හරි ආස කෙනෙක්.. ඔයා කිව්ව හැමදේම ඇත්ත.. ඔයා ගැන හරි ආඩම්බරයි ශේශාදී අක්කේ.. ඔයාගේ පුංච් පවුලට ජේසු පිහිටයි ... ආදරෙයි

  • @pramudiheshani7622
    @pramudiheshani7622 Жыл бұрын

    මන් ආසම රූපය තියන නිලිය ශේශාද්‍රි ඒයා ඒයාගේ පව්ල, ඩිලිවරි එක ගැන බබා ගැන කතා කරන විදිහෙන් තෙරෙනවා කොච්චර ආසාවෙන් ආදරෙන්ද ඒ ගැන මතක් කරන්නේ කියලා සියලූ ඉදිරි කටයුතූ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😍❤️

  • @jasmine-vr9fv
    @jasmine-vr9fv Жыл бұрын

    ඔයා ගොඩක් හොද කෙනෙක්.එහෙම අයට ගල් මුල් වදින එක අරුමයක් නෙමෙ.හරිම කරුනාවන්ත හිතක් හරිම ලස්සන රූපයක් ලැබුන ඔයාට සතුටින්ම ඉන්න ලැබෙන්න ඔනි.ගොඩක් සතුටින් ඉන්නෙ හිතට අවංක පොලවෙ පය ගහලා ඔයා වගෙ ජිවත් වෙන අයයි මැනික..ප්‍රාර්ථනා කරනවා ඔයාට ආදරය කරුනාව සතුට උතුරන ඔයා පැතූ ලස්සන ෆැමිලි ලයිෆ් එක හැමදාමත් ලැබේවා කියලා..කිසිම දවසක දුකක් නොවේවා.බුදුසරණයි ❤️

  • @dshyamali295
    @dshyamali295 Жыл бұрын

    Congratulations 💓💓💓ගීත් අයියේ . ලස්සන Program එකක්💓💓💓

  • @sandupamaparanavithana5257
    @sandupamaparanavithana5257 Жыл бұрын

    මං හරි කැමති කෙනෙක්.හරි සරල කෙනෙක්.

  • @nalika3354
    @nalika3354 Жыл бұрын

    හරිම ලස්සනයි ❤️❤️

  • @dulaniruu6420
    @dulaniruu6420 Жыл бұрын

    Aththa kathawa amma kiyanne ammatama witharai♥️ A thana mey loke wenasma athdakimak,a pina hama gahaniyakatama labenneth naha..

  • @piumikaushalya5754
    @piumikaushalya5754 Жыл бұрын

    Budu saranai akki.. hema amma kenekgema kiri sihina ikmanin ishta wawa🙏🙏🙏

  • @thesumislaughingatyou9016
    @thesumislaughingatyou9016 Жыл бұрын

    Anee ammala kochchara vindavanavada babek deliver karanna....hats off to all moms ❤️

  • @geshrymarina9339
    @geshrymarina9339 Жыл бұрын

    Superb interview Sheshadrie.. Good advice to everyone 👍

  • @shenuriperera2860
    @shenuriperera2860 Жыл бұрын

    ඒ පවුලෙන් මම නම් කැමතිම මෙයාට. මෙයාගේ බොරු ශෝ නෑ. අනිත් දෙන්නාගේ නම් අලි සෝබනේ. 😂😂😂 මෙයාගේ බබත් ලස්සන යි. God bless you all ❤️🌹

  • @maleehansika8888

    @maleehansika8888

    Жыл бұрын

    අනිවාර්යයෙන් .මමත් කැමති ම කෙනා..👍❤

  • @kalanawijesinghe8897

    @kalanawijesinghe8897

    Жыл бұрын

    එහෙම එකක්නම් නෑ ඉතින් කෙල්ලො තුන් දෙනාම එක වගේ. අපේ උන් මොකෙක් හරි ජොලියෙ ඉන්නවා දැක්කම ඉරිසියාවට කියන්නෙ බොරු ශෝ කියලනේ 🤣🤣

  • @roshiniherath8072

    @roshiniherath8072

    Жыл бұрын

    කාටත් අයිතියක් තියෙනව තමන් කැමති විදිහට ජීවත් වෙන්න.ඔයාට අනුන් ජීවත් වෙන විදිහ සෝබනේ කියල හිතෙන්නෙ මට හිතන්නෙ ඔයාගෙ මොකක් හරි අව්ලක් 😂

  • @shenuriperera2860

    @shenuriperera2860

    Жыл бұрын

    @@roshiniherath8072 ok. 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @shenuriperera2860

    @shenuriperera2860

    Жыл бұрын

    @@kalanawijesinghe8897 ok.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sajanishashikala1731
    @sajanishashikala1731 Жыл бұрын

    හරිම ලස්සන පවුලක්. ❤️❤️ හැමදාම සතුටින් ආදරෙන් ජිවත් වෙන්න ලැබේවා...

  • @iranganimallika469

    @iranganimallika469

    Жыл бұрын

    Uyu

  • @shayamihindle8281
    @shayamihindle8281 Жыл бұрын

    Sheshadrie ♥️ beautiful girl inside and out. Sending love and blessings to her family 🙏

  • @englishwithteacherrashi516
    @englishwithteacherrashi516 Жыл бұрын

    God bless u shesh &family . Love u💐

  • @kusumperera6077
    @kusumperera6077 Жыл бұрын

    හරිම asai අහන් ඉන්න ඔයගේ voice ඒක.. ලස්සන රුවක්... ප්‍රියසාද් පවුලේ ලස්සනම දූ.. දිනක්ෂි ත් අනිත් දුත් ලස්සනයි.. එත් අමුතුම ලස්සනක් තියෙනව ඔයට... ඔය වාසනාවන්ති ඉ .. ඒ වගේ හස්බන්ඩ් කෙනෙක් ලබන්න.. සමාජය මොනවා කිව්වත් හිමිකාරය දෙවන නොවේ හතර වනියක් වෙන්න පුළුවන්... ප්‍රියසාද් sir... ඔය වාසනාවන්ත ඉ.. මේ වගේ දුලා 3ක්‌ ලබන්න තරම..

  • @shiromipiyanganiweladagedo6535
    @shiromipiyanganiweladagedo6535 Жыл бұрын

    නිහතමානී චරිතයක් ♥️♥️♥️♥️♥️සුභ පැතුම් නංගි 😘😘😘😘😘😘

  • @maleehansika8888
    @maleehansika8888 Жыл бұрын

    පවුලේ ලස්සනම කෙනා..හරිම සිම්පල්..බුදුසරණයි ඔයාලට .❤❤

  • @manoriperera793
    @manoriperera793 Жыл бұрын

    ලස්සනයි 💕

  • @nimashadilhani199
    @nimashadilhani199 Жыл бұрын

    බුදු සරණයි ❤️❤️❤️

  • @donachamila6651
    @donachamila6651 Жыл бұрын

    ලස්සන වගේම ගොඩක් ආදරනිය චරිතයක් ..බොරු සෝභන නෑ..දෙන්නම හරිම සරලයි..ඔබ life eka ඉතාමත් සාර්ථක වේවා ..බුදුසරනයි ❤

  • @samadhisashmika5604
    @samadhisashmika5604 Жыл бұрын

    godak lassanai wadasatahana kata karapu hamadema godakk watinawa. samajayata godak adarshamath katawak akki kiyanne. me wage wadasatahan karagena yanna labenna kiyala parthana karanawa jesu pihitai 🙏

  • @madusenanayaka4428
    @madusenanayaka4428 Жыл бұрын

    Harima simple. Budu saranai nangi

  • @sandupamaparanavithana5257
    @sandupamaparanavithana5257 Жыл бұрын

    පවුලේ ලස්සන ම ආසම කෙනා හරි නිහතමානි හොඳ ගතිපැවතුම් ⁣තියෙන කෙනෙක් ඉදිරි ජීවිතය සාර්ථක වේවා

  • @roshanindika7895

    @roshanindika7895

    Жыл бұрын

    අනේ හුත්තියේ

  • @kumarisenavirathna6090
    @kumarisenavirathna6090 Жыл бұрын

    ගොඩක් හොද කෙනෙක් ..ඒ පවුලෙන් මම ආසම ගොඩක් ආදරය කරන කෙනෙක් ..අනෙක් එක තමයි මේ හැමෝම දාලා තියෙන කමෙන්ට් දැක්කම එයාට ගොඩක් සතුටු හිතෙයි..බොරු රගපෑම් නැති නිසයි මේ තරම් මිනිස්සු ආදරේ..💗

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 Жыл бұрын

    She's a beautiful humble and genuine lady. Wishing her all the best.

  • @jeevscreations7900
    @jeevscreations7900 Жыл бұрын

    Harima Sundara , karunawanta lamayek... Harima simple..👍 Boru sobanaya nati...👏 Depayin sitagat...💪 nirahankaara BUDDHIMATH diyaniyak...🥰 Digatama satutin Inna labewa... 🙏❤️🙏

  • @champikaherath808
    @champikaherath808 Жыл бұрын

    Oya harima lassanai.sathutin inna budusaranai

  • @sachiniumesha9095
    @sachiniumesha9095 Жыл бұрын

    Ane harima hoda ammek kiyala kiyanna puluwan..ega gena man thama hithala ne kiwa...blan a adare.....❤️❤️

  • @bikefreedom1454
    @bikefreedom1454 Жыл бұрын

    You are such a genuine darling... the way u speek itz really pure.. god bless you ❤️❤️❤️❤️

  • @kaushalyafernando7185
    @kaushalyafernando7185 Жыл бұрын

    God bless your family

  • @kave2231
    @kave2231 Жыл бұрын

    ♥️♥️♥️මම ආසම නිළිය.

  • @nelikafox6708
    @nelikafox6708 Жыл бұрын

    So great of you darling. May god bless you darling

  • @jayaminimadushani121
    @jayaminimadushani121 Жыл бұрын

    mulu family ekama harima lassanai❤️❤️🥰🥰🥰🥰sathuta ekamuthukama pirichcha paulak🥰❤️🥰🥰🥰

  • @Hoshi996
    @Hoshi996 Жыл бұрын

    harima lassanaii oya akki 💕 e wagema nihathamaanii.. god bless !

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 Жыл бұрын

    Me family eken mn asama meyata.....harima lassnai....harima sarala vidihata inna kenek ❤️❤️

  • @kavindyahansani7765
    @kavindyahansani7765 Жыл бұрын

    You are my favorite akki. 💗 parissamin inna oyala hamoma budusaranai.....

  • @madhushipramudhithawickram3880
    @madhushipramudhithawickram3880 Жыл бұрын

    Hari lassana kenek sheshadri. Sasare karapu pin. 😮❤❤❤

  • @dushyanthivirani8049
    @dushyanthivirani8049 Жыл бұрын

    ඇත්ත කතාවක් තමයි...හැමෝම කියනවා නෝමල් ඩිලිවරි එක කලොත් ඒ තමයි අම්මා කියලා ...මට දරුවො දෙන්නයි ...දෙන්නම සිසේරියන් සැත්කමෙන් හම්බුනේ ...විශේෂයෙන් නැන්දම්මා තමයි එහෙම කියන්නේ..තව පරණ අදහස් තියෙන නෝමල් ඩිලිවරි එකකට ගිය අය ඔහොම කියනවාමයි...ඒක හරිම මානසික වදයක්...ඇත්ටම ගීත් ඒකෙ හරි මොකද්ද වැරැදි මොකද්ද කියලා VOG Doctor කෙනෙක් ගෙනත් program ekak karannako plzzzz

  • @shehaniomaya3143

    @shehaniomaya3143

    Жыл бұрын

    ප්‍රශ්න නැතුවටද අප්පා ඔය දේවල් හිතන්නෙ😂😂😂

  • @slimtouch4751

    @slimtouch4751

    Жыл бұрын

    Pal

  • @Growup13700

    @Growup13700

    Жыл бұрын

    pissuda aneh nandamma gani kiyana reddawal ahanne.ekita nemei ne lamaya hambenne oyata ne.oya kamathi widihata lamayawa ganna nandammata bambu gahaganna kiyala.wadiya eki natanna awoth polu parak denna aneh.okun kiyana ewa ahanna pissuwakatada

  • @laxmandodawatta326

    @laxmandodawatta326

    Жыл бұрын

    Mage babala dennama siza

  • @shobaihalagedara1821

    @shobaihalagedara1821

    Жыл бұрын

    Bayai, widinta ba kiyala ape kale nam apita thiranaya karanta ba. Baba ganna widiha. Doctor kiyana detai api ok wenta oni. Dan ithin kohomada dan na. Habai normal godak amarui. Ekai oya kathawa enawa aththe. Parana adahasak newei eka. Wedanawa widapu kenek hodin danna deyak oka neda.

  • @puspadeepaani6435
    @puspadeepaani6435 Жыл бұрын

    God blass your family 🙏🙏👏👏👍💯💯💯💯💯💯

  • @vindyanishalika9538
    @vindyanishalika9538 Жыл бұрын

    එයා ගොඩාක් ලස්ස්ද්න වෙලා තියෙන්නේ එයා ගොආක් හිත හොද කෙනෙක් කියලයි මට හිතෙන්නේ❤❤❤❤එයාගේ දුවත් ගොඩක් ලස්සනයි,,,ඔයා හරිම නිහතමානී කෙනෙක් අපි ඔයාට ගොඩාක් ආදරෙයි ❤❤❤❤

  • @jinendrikaamarakoon4611
    @jinendrikaamarakoon4611 Жыл бұрын

    Duwa godak lassanai. Budusaranai .

  • @Rdi8283M
    @Rdi8283M Жыл бұрын

    Shshadri godak hodai aththtma. Finals hi wage show ne . Sarala wdiyta jeewat wenne

  • @wdswds8595
    @wdswds8595 Жыл бұрын

    ආදරෙයි ❤️ ජේසු පිහිටයි

  • @nethminichinthika3900
    @nethminichinthika3900 Жыл бұрын

    sheshadri akki mn asama kenek.harima hoda kenek.adarei godak😍😍😍😍

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 Жыл бұрын

    ඔබ. හරි හැඩයි දුව

  • @upalihettiarachchi9562
    @upalihettiarachchi9562 Жыл бұрын

    I bless your happy family life god bless duwa

  • @ireshasilva825
    @ireshasilva825 Жыл бұрын

    කියන්න වචන නෑ.මාර ගැහැනියක්❤

  • @user-ww5rt5kj4q
    @user-ww5rt5kj4q Жыл бұрын

    As piya nohela balan inna hithena lassanak oyata thiyenawa. Krishan harima wasanawanthaine..

  • @VindhyaPerera.
    @VindhyaPerera. Жыл бұрын

    අනේ අක්කි ඔයා හරි හොදයි, ගොඩක් ලස්සනයි, ඔයා දාන VIDEOS මම බලනවා, චුටි පැටියටයි, ඔයාටයි, අයියාටයි මම ගොඩක් ආදරේයි.. හැමදාම සතුටින් ඉන්න.... GOD BLESS 😘❤️

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 Жыл бұрын

    So Beautiful akki Budusaranai

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 Жыл бұрын

    අනෙ ඔයාගෙ .ලස්සන. හරි ම. නිහතමානී කොලමි මොනවත් නෑ පොළවෙ පය ගහලා ඉන්න හොද සිංහල. කෙල්ලක් විකාර. කෙල්ලන්ට. පාඩමක ට. ගන්න පුලුවන් ඔබ. ඔඛ බොළඳ නැහැහරිම බුද්ධිමත් අපට ආඩම්බර යක් ඔබ. වැනි දරුවන් හැදූ දෙමාපියන් ට

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 Жыл бұрын

    Shey very simple & lovely in Priyasad family. Lovely. .lot's God's Blessings Always Angel

  • @bhagya753
    @bhagya753 Жыл бұрын

    නිවේදක මහත්තයට හරීම ප්‍රශ්නයක් මේ සීසර් කළාම අම්මා කෙනෙක් නෙවේ කියලා

  • @Pixelpost

    @Pixelpost

    Жыл бұрын

    කිසිම වෘත්තිමය ගතියක් නැති නිවේදකයෙක්. ගොසිප් කාරයෙක්

  • @shanitang9524

    @shanitang9524

    Жыл бұрын

    Muta pissu. Apith ammala. Nipple crack wenawa kiyala hemadama ahanawa. Poddak genu gathi wage…… wedagath widiyata question karanawa halo.

  • @charunirathnayaka9573

    @charunirathnayaka9573

    Жыл бұрын

    Ou etthmaiiii eyta mara prshnyk tinne c section gena appa hema knkgnma ahnwa oka mra upset niwedeyaek

  • @lahirukahansani9072
    @lahirukahansani9072 Жыл бұрын

    sheshadri harima lassani..adarei❤❤❤❤

  • @chamalifdo9446
    @chamalifdo9446 Жыл бұрын

    Harima lassani jesu pihitai....❤️❤️

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 Жыл бұрын

    Hemadama sathutin parissamata inna.budusaranai.dewipihitai

  • @jinendrikaamarakoon4611
    @jinendrikaamarakoon4611 Жыл бұрын

    Duwage jeevithe sarthaka wewa kiyala hadawathinma suba pathanawa.

  • @nadeerapriyadarshani9444
    @nadeerapriyadarshani9444 Жыл бұрын

    ලස්සනයි ලස්සනයි ,පරිස්සමෙන් සතුටින් ඉන්න .තෙරුවන් සරණයි හැමදෙනාටම !💕💕💕🌷🌷🌷🌷🌷🌷👍👍👍👍❤❤❤🌷💕💕

  • @Tharushika1224
    @Tharushika1224 Жыл бұрын

    Sheshadri😍❤

  • @roshanaharrison6002
    @roshanaharrison6002 Жыл бұрын

    God bless you Shadow and your beautiful family xo

  • @chethanadilrukshi296
    @chethanadilrukshi296 Жыл бұрын

    Man harima asai oyata harima saralai lassanai

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 Жыл бұрын

    Oya owa hithanna apa.samanaya vidiyata jewathwena oya dennatamama nam godak kamathi❤️❤️

  • @Keshini.D
    @Keshini.D Жыл бұрын

    Harima awanka widihata katha karanawa. Jeewithe hamadama thibbe Hoda family life ekak one kiyana eka. Kochchara hoda kenek da? Harima lassanai ekka.

  • @krishanthiayesha2393
    @krishanthiayesha2393 Жыл бұрын

    Oya thama godakma lassana

  • @SummitChannel
    @SummitChannel Жыл бұрын

    පොඩි කාලේ ඉදන් මන් ආසම පුද්ගලයෙක් ❤

  • @sajithjewantha8879
    @sajithjewantha8879 Жыл бұрын

    Supiri akki. Akkige adahas me kaaleta niyameta galapenawa. Matath inne duwek. Mai mage husbanui ape daru patiya aawata passe hitiyatath wadiya sathutin innawa.

  • @lahirukahansani9072
    @lahirukahansani9072 Жыл бұрын

    shesha eyage thaththa wage..harima lassani

  • @vprpathirana136
    @vprpathirana136 Жыл бұрын

    අක්කට වඩා නම් ගොඩක් හොදයි 🥺💕 soo sweet & cute 😍 good luck akki

  • @kaveenanethmini3753
    @kaveenanethmini3753 Жыл бұрын

    මේ මනුස්සයා අර ගොන් ප්‍රශ්නෙර් අහන් එක නවත්තන්නේ නැහැ . අම්මා අම්මා තමයි මොන දේ උනත්. ශේෂාද්‍රි අක්කි ලස්සනයි ❤

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 Жыл бұрын

    බුදු සරණයි❤🙏

  • @shehanimalshani378
    @shehanimalshani378 Жыл бұрын

    මං ආසම චරිතයක් ඉස්සර ඉදලාම ❤❤❤

  • @chandanithennakon3906
    @chandanithennakon3906 Жыл бұрын

    Budu sarni nangi 🙏🙏🙏❤🌹❤

  • @isuri013
    @isuri013 Жыл бұрын

    වෙන කවුරුත් නෙමේ මේ නිවේදකයා තමා දූපත් මානසීකත්වයක් ඇතිව ඉන්නේ.. මොන විකාර ප්‍රශ්නද අහන්නේ..??

  • @maduandseth7648
    @maduandseth7648 Жыл бұрын

    මම ආසම පවුලක්. අදින විදියට මාරා කැමති . මම් පෞද්ගලිකව dinakshy akka shanu nangy sheshaa akki follow කරන කෙනෙක් . මම ආසම චරිත 3 . ❤❤❤ හරිම ලස්සනයි. . ❤❤බුදු සරණයි අක්කි . ❤❤

  • @hirushanisamari8256
    @hirushanisamari8256 Жыл бұрын

    Man asama Priyasad girl❤beautiful

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 Жыл бұрын

    නිලියෝ අම්මලා වෙන එක විතරයි ද අහන්නෙ දුප්පත් මිනිසුන් ගැන හොයන්නෙ නැහැ .දුප්පත් උනත් අම්මලා. මේ තමයි සමාජ වෙනස හදන මුලෛක වෙන අය.

  • @ruwinisaranga479
    @ruwinisaranga479 Жыл бұрын

    Roopaya wagema kathawath lassanai

  • @nuwaninimeshika8751
    @nuwaninimeshika8751 Жыл бұрын

    Mama oyata thama Asama akki .....🥰 Oya harima lassanai

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 Жыл бұрын

    God bless you 💞

Келесі