චුංගයි නන්නායි එක්ක මගේ special day එක | Saranya and Krisharya | birthday celebrations with family

Музыка

Пікірлер: 331

  • @user-bt4yf7lz6k
    @user-bt4yf7lz6k7 ай бұрын

    සාරන්‍යා හරිම හොද බබෙක් ...මල කෝලමක්..පිස්සු කෝච්චියක්..අනාගතේ හොද නිලියක් ගායිකාවක්..ආදරෙයි අක්කා &නන්නා

  • @manishaathukorala9778
    @manishaathukorala97787 ай бұрын

    ප්‍රියසාද් පවුලේ එකමුතු කමට තමයි මම හුගක්ම ආස ❤

  • @user-ph4bi3ir9l

    @user-ph4bi3ir9l

    7 ай бұрын

    මමත්

  • @induanoja6527

    @induanoja6527

    7 ай бұрын

    Duwala inna family ohoma tamai.habai hamba wena boys lath ehema wenna ona

  • @jenniferjansze2494

    @jenniferjansze2494

    3 ай бұрын

    Cute

  • @sudharmarupasinghe191
    @sudharmarupasinghe1917 ай бұрын

    සාරන්යා හරිම බුද්ධිමත් දරැවෙක් එයා කේක් කවපු විදිය හරි පිලිවලට ලස්සනට කලා.අනේ මන්දා සාරන්යා පුදුම විදියට මගේ හිත ගත්ත පැටික්කියක්.කිුශාර්යත් සාරන්යාත් හරි අාදරණීය පැංචියෝ දෙන්නෙක්.දරැවන්ට තෙරැවන් සරණයි.👭❤❤😍😍😘😘 ශේෂාදිුටත් සුබම සුබ නිරෝගිමත් සතුටින් පිරි උපන් දිනයක් වේවා 💐

  • @subhashanipitagaldeniya7747
    @subhashanipitagaldeniya77477 ай бұрын

    Dinakshi ගොඩක් පින් කරලා තියනවා මෙ වගේ ලස්සන හිත පින්වත් දරුවෙක් ලබන්න❤❤❤❤❤❤

  • @thilinijayamini5159
    @thilinijayamini51597 ай бұрын

    සාරන්‍යා බබාගෙ පොඩි වයසට එයාට ගොඩක් දේවල් හොඳට තේරෙනවා.. මේ පැටව් දෙන්නා හරි ශෝක් අනේ..බුදුසරණයි දෙන්නටම ..❤️❤️

  • @malshathushani207
    @malshathushani2077 ай бұрын

    නාන්නා මැණිකගෙයි චුංගා මැණිකගෙයි හුරතලේ😊 . හරිම ලස්සනයි හැමෝම . සුභ උපන් දිනයක් වේවා ශැඩෝ🎉💛.

  • @Olyas-NZ-Diary
    @Olyas-NZ-Diary7 ай бұрын

    ඔයාල හරි ලස්සන පවුලක්.. ඒ එකමුතුකම දැක්කම ලෝබහිතෙන හැමෝටම ආදර්ශයක්.. හැමදාමත් මේ වගේ ආදරෙන් ඉන්න සුබපැතුම් හැමෝටම..❤❤❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi57017 ай бұрын

    ඔයාලාගෙ පවුලේ මං ආසම එකමුතුකම ,හැමෝම හැමෝටම දෙන එක වගේ ආදරය,සමගිය මෙහෙම පවුල් හරි අඩුයි .මේ වගේම හැමදාම සතුටින් සනීපෙන් නිරෝගිව ඉන්න ඕන හැමෝම ❤❤❤❤❤❤❤❤.නන්නා මැණික ,චුංගි මැණික මයි ෆේවරිට් කියුටීස්ලා දෙන්නා ❤❤❤❤❤❤❤.

  • @poornimapavithrani_028
    @poornimapavithrani_0287 ай бұрын

    සාරන්‍යා හරිම හොද ගතිගුණ තියෙන පැටියෙක්..දවසින් දවස එයාට් තියෙන ආදරේ වැඩි වෙනවා..නන්නා බබත් ලොකු වුණා ම මේ වගෙම ඉදියි..එයත් බෝලයක් වගේ හරි කියුට්..🥺❤️

  • @shashininonis18
    @shashininonis187 ай бұрын

    නන්නා බේබ්ගේ ඇඳුම හරිම ලස්සනයි නංගී එයාට ඒ ඇඳුම නම් කියන්න වචන නෑ හරිම ලස්සනයි

  • @menolisathsarani8241
    @menolisathsarani82417 ай бұрын

    අනේ ඒ බබාලා හදලා තියෙන ලස්සන....හරිම ආදරනීය ලමයි..❤️❤️❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥

  • @WS-ce6xn
    @WS-ce6xn7 ай бұрын

    අනේ චුන්ගිගෙයි නන්නගෙයි කෝලම් ටික🥺😍

  • @anupamavinodini
    @anupamavinodini7 ай бұрын

    අනේ සාරන්‍යා පැට්ටගෙ සතුට 😍 හරිම හුරතල් cute social බබෙක් ❤ එයා හැමෝටම හරි ආදරෙයි..විශේශයෙන් එයාගෙ නන්නට. අනේ නන්න බබත් ටික ටික ලොකු වෙනවා ❤ මේ පැටව් දෙන්නට මම හරි ආදරෙයි. Happy birthday shadow ❤

  • @wasanthakulasena6591
    @wasanthakulasena65917 ай бұрын

    ක්‍රිශාර්යා මැනික හරි හුරතල් අනේ❤❤,සාරන්‍යා මැනිකත් ශෝයි,දෙන්නටම ආදරෙයි..❤🥺

  • @user-mo2zv2xc8b
    @user-mo2zv2xc8b7 ай бұрын

    ශෝක් අනේ ශනූගේ අනේ දැන් අපිටත් පුරුදු වෙලා 🥹 නන්නයි චුංගයි මරු අප්පා 😍❤️ lv you cutees 😘

  • @sewwandiwickramasinghe9304
    @sewwandiwickramasinghe93047 ай бұрын

    සාරන්යා මැනික cute.. ක්‍රිශාර්යා මැනිකත් ශෝයි... ඔයාලා හැමෝම එකට ඉන්න ඒවා බලන්න ආසයි ... ගොඩක් ලස්සනයි vlog එක ...Happy birthday 🎂🎂🎂🎂🎊️🎊️🎊️ෂැඩෝ... සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️

  • @dehemikavindya1986
    @dehemikavindya19867 ай бұрын

    නන්නා පැටියගෙයි චුංගා පැටියගෙයි හුරතලෙ අනෙ🙃❤️😍

  • @kavindiekanayaka8204
    @kavindiekanayaka82047 ай бұрын

    Thangam කියන්නෙ ටැමිල් වලින් රත්තරං කියල 😁♥️ ශනූ අක්කි දින්නා අයියව සේව් කරල තියෙන්නෙ එහෙම soo cute අනෙ..හැමදාම සතුටින් ඉන්න ඕනි ඔයාලා හැමෝම 🥰😻

  • @Dahamikavya

    @Dahamikavya

    2 ай бұрын

    Oy kohomd danne

  • @sajanishashikala1731
    @sajanishashikala17317 ай бұрын

    ආදරේ ,සතුට එකමුතු කම එක්ක ඔයාල හැමෝටම හැමදම ලස්සන ට ජීවත් වෙන්න සුබ පතනව ඔයාල හැමෝටම ආදරෙයි ❤️😘

  • @dil4589
    @dil45897 ай бұрын

    ක්‍රිශාර්යා හරි අහින්සකයි

  • @user-id8yg8yr6x
    @user-id8yg8yr6x7 ай бұрын

    Happy birthday shadow❤ Oyage outfit eka kawadatat wada godaakma lasanaii Eka oyata marama matching Hedata tibuna Hemadama oya wage lasanata satutin ina

  • @psjayasooriya5828
    @psjayasooriya58287 ай бұрын

    සාරාන්‍යා මැනික සෝසමල් බෝනික්කෙක් වගේ අනේ 😍😻 කවදහරි දකින්න ආසයි මේ චූටි පැටව්න්ව

  • @dilkianuruddhika-zb6ph
    @dilkianuruddhika-zb6ph7 ай бұрын

    සාරාන්‍යා බබා හරිම හොද බබෙක් අනේ 🥺❤මං ආදරෙයි පැටියෝ ඔයාට ❤ 😘

  • @upekshagunathilaka9825
    @upekshagunathilaka98257 ай бұрын

    හරිම ලස්සනයි අක්කි ❤️ සුභම සුභ උපන්දිනයක් වේවා ❤️හැමදාම සතුටින් ඉන්න ❤️

  • @wasanthawickramaarachchie2614
    @wasanthawickramaarachchie26147 ай бұрын

    Wish your happy birthday sesadre...හරිම හුරතල් අක්කි බබා සහ නංගා..

  • @user-vq8ww1ig6z
    @user-vq8ww1ig6z7 ай бұрын

    Happy Birthday ❤🎉💖💖😘Adare hugaaak pirunu lassana pawlak...🥰🥰Theruwan Saranai

  • @asha.ranatunga2581
    @asha.ranatunga25817 ай бұрын

    Aney.....the way Chungi said "Aney Nanna" 😇❤. Such a loving, lovely little girl. She loves her puncha's and her beautiful family. Both babies are cuties ❤ Forgot the main reason for the video 😅 Happy birthday beautiful! You look gorgeous

  • @piyumiekanayaka8376
    @piyumiekanayaka83767 ай бұрын

    Favourite family 😍 .. chungata hari adaraniya dewal karaanna terenawa. 😘😘😘😘 nannage dress eka lassanai 😍 ... Happy birthday akka

  • @champikasudarshani6938
    @champikasudarshani69387 ай бұрын

    අනෙ ෂොයි දෙනම හරිම ආදරණිය දෙනක් තුන්දෙනගෙම video බල්ලනවා ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @himansakawshi5474
    @himansakawshi54747 ай бұрын

    Oyala mona ඇඳුම ඇදගෙන awath හරිම ලස්සනයි ..ආදරෙයි oyalata❤❤❤🎉🎉🎉

  • @heshanidharmadasa121
    @heshanidharmadasa1217 ай бұрын

    Saranya is such a lovely girl ane 🥺❤ The way she says hiii Nanna 🥺❤ ane shee sooo sweeet 🥺💗

  • @nelumfernando8197
    @nelumfernando81977 ай бұрын

    Happy Birthday Day Duwa God bless your family life ❤❤❤❤ හැමදාම සතුටින් ඉන්න ලැබේවා

  • @NilushikaMadanayaka-dg8kd
    @NilushikaMadanayaka-dg8kd7 ай бұрын

    හරිම ලස්සනයි ඔයාගේ family එක ආදරනීයයි බබාලත් එහෙමයි හැමදාමත් හැමෝගේම සතුට තියෙන්න ඕනි ආදරෙයි හැමදාමත් ❤❤

  • @vishubhagy3660
    @vishubhagy36607 ай бұрын

    Happy Birthday !!! Akkii❤❤ Nanna❤ & Chunga❤ හරිම ෂෝයි පැටව් දෙන්නෙක්...❤🥰

  • @user-sq3hb3nh1u
    @user-sq3hb3nh1u7 ай бұрын

    So beautiful video. Lovely little daughter's. Blessed birthday sheshandri.God bless you all.

  • @lahirunigimhani5353
    @lahirunigimhani53537 ай бұрын

    චුංගයි නන්නයි cuteeeee ❤❤❤❤❤❤ ane ayalata adarai godakkkk homatama adarai. Dinakshi akki ,shadow akki,shanu akki okkotama adarai ❤❤❤❤❤

  • @Thilini1993
    @Thilini19937 ай бұрын

    ආදරෙයි.ගොඩාක් සතුටින් හොදින් තව තවත් ගොඩාක් ලස්සන්ට පවුල් ජිවිතෙ.අම්මෙක්ගෙ වගකිම දාරගෙන ජිවිතෙ ගෙවන්න සුබ පතනවා.

  • @herathmudiyanselageudarihe3617
    @herathmudiyanselageudarihe36177 ай бұрын

    අද දිව්‍යා භාරතී look එකක් තියෙන්නේ , Happy birthday 2 u ❤️❤️❤️❤️❤️

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe50087 ай бұрын

    Chunga and Nanna cuteness Overloaded ❤❤ Happy Birthday Shadow ❤❤❤

  • @ChamilaKumari-pu8cd
    @ChamilaKumari-pu8cd7 ай бұрын

    Happy birthday akki. Oya gdk lassanai

  • @bihanga248
    @bihanga2487 ай бұрын

    අක්කිලාගේ පවුලේ තියේන ආදරය සහෝදරත්වය බැදීම පුදුමාකාර දෙයක් එය ඉස්සරහටත් වැඩි වැඩියෙන් ශක්තිමත් වෙන්න ඔනේ 💪🤜🤛🤝♥️🙏 ළමයි 2න්නටම පවුලේ හැමෝම එක වගේ ආදරෙයි 😘💕💕.

  • @user-om5ww4mo7w
    @user-om5ww4mo7wАй бұрын

    Eththatama mamath harima asa family ekak...harima shooook

  • @mirelalmeida6202
    @mirelalmeida62027 ай бұрын

    Saranya is a loving girl with so many good qualities.

  • @Niludilrukshi487
    @Niludilrukshi4877 ай бұрын

    සුබ උපන්දිනයක් වේවා නංගී ❤❤කියන්න වචන නෑ නංගි පන නන්නා පන ආසයි ඇත්තටම දකින්න ඔයාලාගේ ඔය සමගියට මම ආසයි❤ ආදරෙයි හැමදාම සතුටින් ආදරෙන් ඉන්න අපි ඔයාලට ගොඩාක් ගොඩාක් ආදරෙයි ❤❤❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi35247 ай бұрын

    Happy birthday Akke.Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe7997 ай бұрын

    Saranya good girl good manners, krisharya th dan hodata therenawa adarei okkomatama God bless you and your family 🎄🎈🎂

  • @hirushi2357
    @hirushi23577 ай бұрын

    Happy Birthday shadow❤️😍

  • @janakiee209
    @janakiee2097 ай бұрын

    Happy Birthday shesha…. Two babies are very cute

  • @KanchanaLakmali-ve1hd
    @KanchanaLakmali-ve1hd7 ай бұрын

    Happy birthday akka oyage vlog balanna asawen balan hitiya

  • @KaweeshaDilmi-sz8fk
    @KaweeshaDilmi-sz8fk7 ай бұрын

    Happy birthday shadoo🎉ane saranya babai krisharya babai shoi cute❤

  • @ruwanikadilanka
    @ruwanikadilanka7 ай бұрын

    හරිම හොඳ බබාලා දෙන්නෙක් අනේ ❤❤❤

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne8317 ай бұрын

    One of the best united families of our motherland.

  • @thanujadilhaniliyanage5318
    @thanujadilhaniliyanage53187 ай бұрын

    Happy birthday Beautiful❤️ 🎂🌹😘

  • @Keshini.D
    @Keshini.D7 ай бұрын

    Anee Saranya harima hoda ahinsaka Akka kenek Krisharya ta ❤️

  • @reshmikulathunga5174
    @reshmikulathunga51747 ай бұрын

    Happy birthday Sheshadre... ❤

  • @anushasanjeewani-uc1fw
    @anushasanjeewani-uc1fw7 ай бұрын

    𝗛𝗮𝗽𝗽𝘆 𝗯𝗶𝗿𝘁𝗵𝗱𝗮𝘆 𝘀𝗵𝗮𝗱𝗼𝗼🎂🎁🎊.සාරන්‍යා මැණිකයි ක්‍රිශාර්‍යා පැටියායි හරිම ශෝයි.❤️

  • @dineshikalakmali4442
    @dineshikalakmali44427 ай бұрын

    නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා .තුරැනුවන් සරණයි සියලුම දෙනාට💞💞💞

  • @sathsaranilokuhewa8645
    @sathsaranilokuhewa86457 ай бұрын

    Happy birthday akki❤🥰

  • @hesanaritha9805
    @hesanaritha9805Ай бұрын

    Ane petiyo oyalage pule aya harima samagi.harima asawen mama oyalage vidiyo balanawa.hemadamath sathuten inna.budu saranai

  • @dilaniferanando6888
    @dilaniferanando68887 ай бұрын

    Happy birthday and God bless you ❤🙏🙏

  • @danushikasilva7203
    @danushikasilva72037 ай бұрын

    මම ආසම නන්නා හැමෝට ම සාධු කිව්ව එක ට එයා ට හොඳ දේවල් පුරුදු කරලා ඔයා ශෝක් අනේ සාරාන්‍යා ත් ශෝයි බබෙක් ...

  • @user-kt9fg5xq5m
    @user-kt9fg5xq5mАй бұрын

    ආදරෙයි මේ පව්ලට හැමදාම ආසම පව්ලක් මේ ♥️

  • @amalshajayasingha75
    @amalshajayasingha757 ай бұрын

    අනේ සාරන්‍යා ශෝයි නන්නත් එහෙමයි❤❤❤❤ හරිම ආදරනීය පවුලක්❤❤😊

  • @dinithisethmini2409
    @dinithisethmini24097 ай бұрын

    සුබ උපන් දිනයක් ශැඩෝ අක්කී ❤️

  • @kaushikasavani8544
    @kaushikasavani85447 ай бұрын

    නන්නා and සාරන්යා both are sooooo cute❤

  • @madhavirasangi103
    @madhavirasangi1037 ай бұрын

    Happy birthday gorgeous akka ❤

  • @_xoxoxoxoxo_19
    @_xoxoxoxoxo_197 ай бұрын

    D & Shanu ❤ Adarei හැමෝටම 😍 Beautiful Family 🎉

  • @jaanakasiri5585
    @jaanakasiri55857 ай бұрын

    Happy birthday 💫 beautiful shadow akka 💜

  • @anuweli8283
    @anuweli82837 ай бұрын

    Happy birthday akke ❤ menikala dennath shoi ane adarei hemotama ❤

  • @DimithriMaheshika-on4tj
    @DimithriMaheshika-on4tj7 ай бұрын

    ආදරෙයි අනේ ඔයාලා හැමෝටම ❤❤❤❤❤❤❤ නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන්දින යක් වේවා ,

  • @purnimakumarasingha8284
    @purnimakumarasingha82847 ай бұрын

    Happy Birthday 🎉🎂🎈 akki

  • @kaushikasavani8544
    @kaushikasavani85447 ай бұрын

    නන්නා looks soo gorgeous today ❤❤❤little rose 🌹

  • @vindi1309
    @vindi13097 ай бұрын

    Happy Birthday Sheshadri Akka 🎉🎂🎊🎁🎈🎉

  • @tharu09
    @tharu097 ай бұрын

    Vlog eka enakan balan hitiye ❤️

  • @Nishnimaduwanthi1971
    @Nishnimaduwanthi19712 ай бұрын

    Happy birthday shddow ❤❤

  • @nethmishanika99
    @nethmishanika997 ай бұрын

    nanna is tooooo cute❤🥺

  • @dini514
    @dini5147 ай бұрын

    Happy birthday darling I wish you to be successful in life, always smiling happily shesadri akki ❤️You look so beautiful as always

  • @saviniwasana-zk3ke
    @saviniwasana-zk3keАй бұрын

    Stay happy like this forever , keep it ❤❤❤ we love ur family so much .

  • @raviravindra889
    @raviravindra8897 ай бұрын

    Lovely b'day dining with family..its always fun when all of u gather isnt it. Reminds me of my family gatherings.❤ stay happy always❤

  • @yaathrarathnayake8623
    @yaathrarathnayake86237 ай бұрын

    I lovveeee lil mis k 's outfit❤️ .how cute she is ane. Ummahh😘😘😘

  • @tharangathilini7866
    @tharangathilini78667 ай бұрын

    Happy birthday 🎁🎈🎉 sweety...love u❤❤❤❤❤❤

  • @S.L.kaviya
    @S.L.kaviya7 ай бұрын

    Dinakshi නංගී kalu vela vage.mokd e.venada vage ලස්සනට inna .ආදරෙයි

  • @kavindidilsha
    @kavindidilsha7 ай бұрын

    Happy Birthday akki❤

  • @shenuwionelsha284
    @shenuwionelsha2847 ай бұрын

    චුංගා කොච්චර ශෝයිද..කේක් එක කපලා පුංචට කැව්වෙ ඉස්සෙල්ලම❤❤

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp64607 ай бұрын

    Viog eka enakan balan hitiyeeee❤❤❤❤

  • @melanidesilva3028
    @melanidesilva30287 ай бұрын

    Lovely family God bless you all 🙏

  • @chandimaperera8962
    @chandimaperera89627 ай бұрын

    Everyone looks so nice❤

  • @madunikachathurangani3767
    @madunikachathurangani37677 ай бұрын

    Happy birthday akki

  • @user-ed9ku2th3h
    @user-ed9ku2th3hАй бұрын

    ❤❤❤❤❤akkai Nanni very good very beautiful

  • @maleeshawijesekara462
    @maleeshawijesekara4627 ай бұрын

    Happy birthday akka ❤️

  • @fathimafarha4020
    @fathimafarha40207 ай бұрын

    Akkiyooo ❤oya Soo beauty 😍 full Masha Allah

  • @prarthanapriyashantha7794
    @prarthanapriyashantha77947 ай бұрын

    Babala denna inna nisa akkilage video balnna asa hithenawa ane aththatama shok.. 😍😘😘

  • @user-oo9vr7be8x
    @user-oo9vr7be8x7 ай бұрын

    Happy birthday God bless you 🙏

  • @il1194
    @il11947 ай бұрын

    Ane vlog 1 harima shook asawen baluwa ❤️❤️❤️❤️❤️❤️

  • @nisansalapurnima368
    @nisansalapurnima3687 ай бұрын

    Cute girl nanna girl & chungi manika..❤❤love you both of you❤❤❤

  • @naduninethsara4194
    @naduninethsara41947 ай бұрын

    Cute babies ❤

  • @rashiiii504
    @rashiiii5047 ай бұрын

    නන්නා බබා හරිම හුරතල් සාරන්‍යත් එහෙමයි 🥰🥰

  • @user-ed9ku2th3h
    @user-ed9ku2th3hАй бұрын

    Saranniya akkai Nanni Hari hodai beautiful ❤️❤️

  • @nishanthikodi5888
    @nishanthikodi58887 ай бұрын

    Happy birthday sado ලස්සනයි ගොඩාක් ඔයා අදත්

  • @NishaniHapuarchchi
    @NishaniHapuarchchi7 ай бұрын

    Wish you happy birthday ❤

Келесі