ඩුබායි වලින් ආ ලක්ෂ 10 ක කොන්ත්‍රාත්තුවකට ක්ලබ් වසන්ත ම .ර .න්න උදව් කළා - ටැටූ ආයතනයේ හිමිකරු

Ойын-сауық

The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
-
Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
👉👉 goo.gl/Lf9SPh 👈👈
-
Watch all episodes - siyathatv.lk/
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on X (formerly known asTwitter) - / siyatha_tv
-
Subscribe on KZread - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
-
#SiyathaTV #SriLanka
® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.lk

Пікірлер: 614

  • @virajnilantha1043
    @virajnilantha104312 күн бұрын

    ඊයේ හයියෙන් ම අඬපු එකා තමයි වැඩේ දීලා තියෙන්නේ. පෙරේදා බුදු සරණයි කියලා ගහගෙන ඇවිත් තමයි ෆෝන් හොරකම් කලේ.

  • @samearaa8434

    @samearaa8434

    11 күн бұрын

    😅😅😅😅😅😅😅😅

  • @prageethdesilva-uu1pq
    @prageethdesilva-uu1pq12 күн бұрын

    මේකට උදව් කරපු සියලුම දෙනාට ඒ දේම වෙන්න ඕනා.විශේශයෙන්ම වෙඩි තියපු දෙන්නට ඒ සෙතේම වෙන්න ඕනා

  • @user-qy8pe9vr7p

    @user-qy8pe9vr7p

    12 күн бұрын

    අනිවාර්යයෙන්

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    12 күн бұрын

    ඇයි ඒ ????

  • @prageethdesilva-uu1pq

    @prageethdesilva-uu1pq

    12 күн бұрын

    @@user-iz5en8gy3o ඇයි එහේම මීනී මරන්න පුලුවන්ද ඒක හරිද

  • @user-vh4rn8yd1q

    @user-vh4rn8yd1q

    12 күн бұрын

    Awe gatto aweyenma nasi hoda minissunta oya wage karadara anne ne

  • @naduninimesha5769

    @naduninimesha5769

    12 күн бұрын

    Unta dantma ehma wela athi.. pathale gana dnne ndda😂😂

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg12 күн бұрын

    ❤❤❤ සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ දරුවන් වෙමු නිර්මාණ්ශ වෙමු

  • @rameshdhilshan

    @rameshdhilshan

    12 күн бұрын

    @@SisiraWijesingha-iv9zg ඒ අස්සෙ මල්ලෙ පොල්... ලු 🤣

  • @NayaniMadumali-gc4xu

    @NayaniMadumali-gc4xu

    12 күн бұрын

  • @kushanmadu-fv2rv
    @kushanmadu-fv2rv12 күн бұрын

    පියුමි පරදා වසන්ත ඉදිරියට

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara588212 күн бұрын

    ආයතන හිමිකරුගේ බොරු ඇඬීම සහ ඔහුගේ බිරිඳගේ හැසිරීම් දැකලා අපිටත් සැක හිතුනා..

  • @DeepashekaSandamali

    @DeepashekaSandamali

    12 күн бұрын

    .gipan nidhahas kara ratin yanna selasuwe

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali606812 күн бұрын

    පූජාසනයේ..ඔබ හිදුවා.. ඔබට පුදන මේ ලෝකයමයි,හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ.....

  • @janithraigamaarachchi6110

    @janithraigamaarachchi6110

    12 күн бұрын

  • @nethudoni25
    @nethudoni2512 күн бұрын

    අද ඉන්න දේශපාලකයෝ කැමති නැ පාතාලේ ඉවර කරන්න.. මොකද උන්ම නිර්මාණය කරපු පාතාලේ මේ... පාතාලේඉවර කරන්න ඔනිනම් දේන්න බලය යුද හමුදාවට... සොදලම දායි ඉතිං.. හැබැයි පාලකයෝ කැමති නැ එකටට.. මොකද උන්ගේ කටු කන බල්ලෝ තමා උන්..

  • @inushau8176

    @inushau8176

    12 күн бұрын

    Eka thamay me karanne, oyalata therenne naa😂

  • @amilaliyanage581

    @amilaliyanage581

    12 күн бұрын

    Hamudawe hitapu ayamane awith wedi thiyanne😂😂

  • @yamunavinodani2175

    @yamunavinodani2175

    12 күн бұрын

    @@nethudoni25 එකෙන්ම

  • @user-mv6tc4qw4v
    @user-mv6tc4qw4v12 күн бұрын

    ඒක ප්ලෑන් කරලා කරනවා කියලා.ටැටුවා එතනයේ හිමිකරු කියන කෙනා සයිඩ් එකකට වෙලා කවර් වෙන්න පුළුවන් තැනක ඉඳන් තමයි කතාවක් කරන්නේ.රතු පාට ගවුමක් ඇඳගෙන ඉන්නේ එයාගේ වයිෆ් මං හිතන්නේ,,එයා දුර ගාව ඉඳන් ලස්සනට එළියට පනිනවා.එතකොට අර බබෙක් වඩාගෙන දොර අරින කෙනා එයත් ඔතන සම්බන්ධ ඇති අනිවාර්යෙන්ම..ප්ලෑන් කරා කිව්වට අමු ගොම් ප්ලෑන් එකක්..ලක්‍ෂ දහයකට ඕවගේ දෙයක් කරා කරා නං ඔය සිද්ධිය කියලා වසන්තගෙන් ඉල්ලුවා නම් කෝටි ගානක් ඒ මනුස්සයාට හම්බවෙයි..දැන් ඉතින් ජීවිත කාලේ මේ යකා හිරේ දුක් විඳින්න වෙයි..පව් අර මිනිස්සු

  • @malki7505

    @malki7505

    12 күн бұрын

    Rate arakshawa depalla pathala yata Nidakin ratata geyakalak

  • @ranukadamayanthi2779

    @ranukadamayanthi2779

    12 күн бұрын

    Oya kiyapu vidhan haroyatama hari

  • @shayanianuththara6410

    @shayanianuththara6410

    12 күн бұрын

    වැඩක් නැ කියා සල්ලි වලට කොහොමද අනේ මනුස්සයෙක් මරන්නෙ සතෙක්වත් මරන්න මට බැ

  • @shayanianuththara6410

    @shayanianuththara6410

    12 күн бұрын

    ලක්ශ 10 මොනව කරන්නද බන් ජිවිත කලෙම ජිවත් වෙන්න පුලුවන්ද

  • @swarnaabegunasekara1955

    @swarnaabegunasekara1955

    12 күн бұрын

    මටත් අර ළමයා වඩාගෙන දුර අරින මිනිහව නං සැකයි

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya547812 күн бұрын

    කෝ රටේ යුක්තිය ? බන්දුවා , ට්‍රරාන් දැන් මොකද කියන්නෙ ? යුක්තිය ඉෂ්ට වෙලා ද? KPI ගහලා වැඩේ ඩුබායි වලට දක්කලා අත හෝදාගන්න පුළුවන් ද ? ජනතාව අවධියෙන් !

  • @jalaldeenazmi8055

    @jalaldeenazmi8055

    12 күн бұрын

    @@gayanijayasuriya5478 yukthiya nemei nadagama

  • @Ashee500
    @Ashee50012 күн бұрын

    පර පණ නැසීම දඩුවම් ලැබිය යුතු වරදක්මයි. මම නම් ඒ මනුස්සයා පුද්ගලිකව අදුරන්නෙ නැති වුනාට, සමාජ මාධ්‍ය තුල දැක්කෙම, මේ මනූස්සයා ගැන ගුණ වැයීම් විතරමයි මේ මිනිස්සු ලග කලින් තිබුණේ. මළාට පස්සෙ දැං මාර විවේචන ගොඩක්.... අපේ ලාංකිකයින් බොහෝමයක් වාසියට හෝය්යා....😢 ගන්න තරමක් ඒ මනුස්සයාගෙන් උපකාර අරගත්තු උන්ම විය යුතුයි මේ.. ලැජ්ජා විය යුතුයි ඒ අවස්ථාවාදීන් පිරිස..

  • @ChathuraDilanka

    @ChathuraDilanka

    12 күн бұрын

    👍👍👍👍👍👍

  • @sunilntudawa2138

    @sunilntudawa2138

    12 күн бұрын

    ලංකාවෙි මිනිස්සු ඉන්නකමි හොඳ කියලා උදවි ගනීවි මැරැනම රටෙි නැති දේ කියල මඩ ගහවි.

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka507312 күн бұрын

    බලන් යන කොට්ද්අද කාලේ ලග ඉන්න උන් තමයි ව්ස්වාස කරන්න බැරිම

  • @ruwanthajayasingha9230

    @ruwanthajayasingha9230

    12 күн бұрын

    Ow ekenma

  • @herathkumari
    @herathkumari12 күн бұрын

    ලැජ්ජයි ලක්ෂ 10 අරගෙන අර මනුස්සය මැරුවේ අපට පුද්ගලික දේවල් අදාල නෑ කාලකන්නිය ලක්ෂ 10 ඇති දැන්

  • @persysriyalatha5212

    @persysriyalatha5212

    12 күн бұрын

    පට්ට බොරු කමක් නැහැ එයලම ඒගොල්ලෝ සුද්ද කරනවා. වෙන් පැත්තේකින් සුද්ද වෙන්න නෑ. ලොක්කො ඉවර කම.හරි

  • @user-vids

    @user-vids

    11 күн бұрын

    @@herathkumari ithing hodai nee😂😂

  • @miracles35151
    @miracles3515112 күн бұрын

    ඒ මනුස්සයගෙ තියෙන නිහතමානී කමට ඒ වගේ හිඟන්නෙක්ගෙ ආරාධනය පිලිගෙන ඒ වගේ මුඩුක්කුවකට ගියේ...වෙන උන් නම් යයිද ?..පවු ඒ මනුස්සයා...ඒ කාලකන්නින්ට දේව උදහස ලැබේවා..

  • @ThilakawanshaGdkusumawathi

    @ThilakawanshaGdkusumawathi

    12 күн бұрын

    එකමයි මමත් කියන්නේ මොකද ඒ මනුස්සයා කොහොම කෙනෙක් උනත් ඔයවගේ හිගන්නෙක් ලගට යන්න ඕන කෙනෙක් නෙවේ. ඒ මනුස්සයාගේ මනුස්සකමම විනයක් උනාද කියලා හිතෙනවා.

  • @vvvlogs4481

    @vvvlogs4481

    12 күн бұрын

    ඒක නම් ඇත්ත .ඒ මනුස්සය යන හෝටල් ඇසුරු කරන අය බැලුවහම මොකෙද්ද මේ ටැටූ කාරයාඅ

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    12 күн бұрын

    එක vedio එකක් දැක්කා එක viski බෝතලයක් ලක්ෂ 10.15.සමහර එව්වා ඊට වැඩිය මිල .ඒ වගේ කෝටි ගානක විස්කි දන්සලක් සමඟ ලක්ෂ ගානක බයිට් එක්ක .😮

  • @priyankap4051

    @priyankap4051

    12 күн бұрын

    Ow ane higannu

  • @SvgsGsgs

    @SvgsGsgs

    12 күн бұрын

    @@miracles35151 ඔව් දැන් ඉතිං හොඳ මනුස්සයෙක් වත් ගනන් ගන්න කෙනෙක් නැහැ

  • @thebest-hy8td
    @thebest-hy8td12 күн бұрын

    *ලක්ෂ 10ක් කියන්නෙ බයිලාවක්.අඩුම මූ කෝටියක්වත් අරගෙන ඇති.පොලීසියට අහු වුණොත් පෙන්නන්න ලක්ෂ 10ක් පොතට දාගන්න ඇති.දැන් ඉතිං ටික දවසක් ඇතුලෙ ඉඳලා ඇවිත් හිමීට අර සල්ලි වලින් ජීවත් වෙයි.මෙිවා මොල නෙමෙයි මොල ගෙනාපු නැවිි*

  • @madaraweerasinghe4201

    @madaraweerasinghe4201

    12 күн бұрын

    @@thebest-hy8td ටික දවසක් ඉදලා එලියට අවිත් මොකක් හරි වෙනත් නමකින් ඩුබායි වලටම පනියි මොකද මේ ලංකාවේ ඕනිම දෙයක් ගැන විමසිලිමත් වෙන්නේ බොහොම ටික කාලයයි නේ

  • @user-np5yp5yz9k

    @user-np5yp5yz9k

    12 күн бұрын

    @@thebest-hy8td මොළ හතානෝ 😅😅😅😅

  • @amalNimal-ey4ns

    @amalNimal-ey4ns

    12 күн бұрын

    ඛන්ජිපානි ඉම්රාන් ගොඩාක් බලවත් නේද ලක්ෂ 10 කේසේවෙතත් 100 වෙන්න අනේ අපෙ පොලිසිය ත් එවගේ ම නේ

  • @tataoooo6525

    @tataoooo6525

    12 күн бұрын

    LAKSHA 10 K KIYANNE UNTA SULU DEYAKNE KOTI 1O WENNA ATHI MUN OKKOMA BORU KIYANNE

  • @jeewanthimadumali-lp6oi

    @jeewanthimadumali-lp6oi

    12 күн бұрын

    @@thebest-hy8td yes ...✌

  • @DineshKumara-bg7hw
    @DineshKumara-bg7hw12 күн бұрын

    ලක්ෂ 10 ට වෙන්න විදිහක් නෑ ඒ නොමග යවන්න කරපු වැඩක්

  • @deshbro157

    @deshbro157

    12 күн бұрын

    Three forces එකට දීපල්ලා පාතාල මර්දනයට

  • @punyajayasundara4613
    @punyajayasundara461312 күн бұрын

    CVTV එහෙම ඔන් කරලා හොදට පේන විදියට වෙඩි තියලා තියෙන්නෙ . ඉස්සරහා ඉන්න කට්ටිය දකිනවත් එක්ක උං එනවා.

  • @inushau8176

    @inushau8176

    12 күн бұрын

    🎉🎉🎉🎉 great ❤ that's how it should be. I love this government 😂

  • @DamithNandasena

    @DamithNandasena

    10 күн бұрын

    NODOMAKIN S L POLICE DIPARTMANT.

  • @user-qy5me5qd3g
    @user-qy5me5qd3g12 күн бұрын

    මමත් නිවුස් එක දැකපු ගමන්ම අර මිනිහාගේ ඇඩිල්ල දැකලා කිවිවෙිම ඌ තමයි ප්ලැන් කරන්න ඇත්තෙ කියලා එක හරියටම හරි .පවි අර මනුස්සයා ඇත්තමයි මම පුද්ගලිකව අදුරන්නේ නැ නමුත් පවි ජිවිත

  • @AnushaJeewani-tv2je
    @AnushaJeewani-tv2je12 күн бұрын

    අහල පහල අයවත් නොදැන හිටිය ඕපනින් එක.බෝඩ් එල්ලලා තියෙන්නෙත් රෑ.

  • @ramaniperera6801
    @ramaniperera680112 күн бұрын

    මරනෙන් පසුබෙරෙන්න ඔය ලක්ෂ දහය ඇද්ද අනෙ මිනිසුනෙ තම පරන්පරා ගනනාවකට මෙ පවි බල පානව හොද උනත් නරක උනත් විනිශ්ච දෙවියන් කරයි අපි නොතකර ඉමු

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv12 күн бұрын

    අනේ අපරාදේ රටට වටිනා සුන්දර මිනිසෙක් මේ වගේ කෝටිපතිව්‍යාපාරිකයෝ රටට වටිනා මිනිසුන් අපට නැති වුණත් හරිම ආඩම්බරයි කියන්න මේ වගේ ව්‍යාපාරිකව ලංකාවේ ඉන්නවා කියලා tattoo ඌට නම් හොඳක් වෙන්න එපා කාලකන්නියෝ නොදකින් බන් තොපිට මේ මනුස්සයාගෙන් තව කීදෙනෙක් රැකියාවල් අරන් ජීවත් වෙයිද ඒ සියල්ලක් අහිමි වුණා මුන්ට නිසි දඬුවම් දෙන්න ඕන මරණීය දඬුවම් මේ පාතාලය නැති කරන්න එතුමාට නිවන් සුව ලැබේවා

  • @nandaniwickramaarachchi1029

    @nandaniwickramaarachchi1029

    12 күн бұрын

    අහමත් හිතන්න බැහැ මෙයාගෙත් මොනවා හ‍රි ගේම් වගයක් තිබිලා තියෙනවා පාතාලේ එක්ක. ඒක තමයි උන් උන් මරා ගන්නේ. ඔය තරම් මුදල් වියදම් කරලා මරන්න උන් උන් අතර ලොකු ඩිල් එකක් තියෙන්න ඇති

  • @sunethradesilva1828

    @sunethradesilva1828

    12 күн бұрын

    එයා රැකියාවල් දුන්නට දුෂ්චරිතය අදාල රැකියා .බෞද්ධ රටකට එ්වා සුදුසු නැහැ .

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    12 күн бұрын

    අලි ඇතුන් ගෙ අපිට පේන්නේ එලියට පේන තියෙන දත විතරයි හැබැයි උන් කන දත අපි දකින්නේ නැ අන්න ඒ වගේ ඔය මිනිසුන් ගෙ ජීවිත ..

  • @user-vh4rn8yd1q

    @user-vh4rn8yd1q

    12 күн бұрын

    😂😂😂😂ooh aparade tawa ganikawo tikak kuddo patala karayo bihikaranna hitapu sundara miniseki aho dukaki

  • @inushau8176

    @inushau8176

    12 күн бұрын

    ​@@user-vh4rn8yd1q😂😂😂😂indeed. Ranganata duka ekay

  • @indunilindunil6436
    @indunilindunil643612 күн бұрын

    කෝටි ගණන් සල්ලි තිබුණු Club වසන්තගෙ ව්ටිනාකම ලක්ෂ 10ද?

  • @yasindujayawickrama9978

    @yasindujayawickrama9978

    12 күн бұрын

    ඒ ගෙන්න ගන්න විතරයි ශොප් එකට.වෙඩිතියන්න ලොකු ගානක් දෙන්නැති

  • @isurupremadasa2530

    @isurupremadasa2530

    12 күн бұрын

    කෝටි ගනන් සල්ලි කොහෙද බන් වසන්තට හතර වටේටම පොලු උබලා වගේ එවුන් උඩින් දකින දේ නෙමෙයි බන් ඇත්ත වසන්ත තිබුන හැම ⁣ේම විකුනලා තියෙන්නෙ

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    12 күн бұрын

    කවුද අනේ ඔවුව විශ්වාස කරන්නේ ලක්ෂ 10ට තවත් බින්දු ගාණක් වැඩි කරපල්ල ලක්ෂ 10 ට මිනි මරන මෝඩයෝ නැ ලංකාවේ ..

  • @1vs1560

    @1vs1560

    12 күн бұрын

    @@yasindujayawickrama9978 mmm

  • @dissanidissanayake1025
    @dissanidissanayake102512 күн бұрын

    ලක්ෂ 10නම් අමු බොරුවක්..

  • @smasksenanayake.
    @smasksenanayake.12 күн бұрын

    හෙමන්ත රන්දුණු අපිට විශ්වාසයි මොකද සාපිගෙ සිද්ධිය කොච්චර දක්ෂ ලෙස හොයාගත්තද.

  • @christeenlaity3201
    @christeenlaity320112 күн бұрын

    ගුඩ්මොනිං🙏🌹 රංගනගේ නිවුස් ඇහැව්වේ නැත්නම් හරිඅඩුවක් දැනෙනවා හැමදාම එකමුලින්ම බලනවා🙏👍

  • @nireshprabashana8572
    @nireshprabashana857212 күн бұрын

    කන්ජිපාන් කාරයා මරලා දාන්න තිබුනේ අල්ල ගනිපු වෙලාවෙ. දැන් කියලා වැඩක් නැහැ 😢

  • @nethudoni25

    @nethudoni25

    12 күн бұрын

    එයාට සොට් එක දුන්නනම් අද ඉන්න ගොඩක් දේශපාලකයෝ අනතුරේ... එදා මා කදුරේ මධූෂ්ට උනා වගේ... පාතාලේ ඉවර කරන්න දේන්න අපේ හමුදාවට.. ලස්සනට ගානට තිතටම දේයි .. අද ඉන්න දේශපාලකයෝ කැමති නැ පාතාලේ නැති වේනවට... උන්ම නිර්මාණය කරපු පාතාලේ

  • @inushau8176

    @inushau8176

    12 күн бұрын

    ​@@nethudoni25ado this is government army 😂 y any doubt. KPI letter printed in government press, u morons 😂😂😂

  • @nethudoni25
    @nethudoni2512 күн бұрын

    මනුෂ්‍ය ජිවිතයක වටිනාකම ලක්ෂ 10ද... යකෝ එ මැරුනු වසන්තට ඔය ඔත්තුව දුන්නනම් ටැටු එකාට කෝටියක් උනත් දෙයි .. එක දෙයයි දැන්නම් හිතෙන්නේ එක නායකයේක් ඉදියා එ මනුස්සයා ඉදියානම් ඔය පාතාලේ ඉවරේටම ඉවර කරනවා .. ..... නම නොකිව්වත් කවුරුත් දන්නවා එ කවුද කියලා. දේශපාලනේ පැත්තෙන් ගත්තෝත් ඔහු ෆේල් එත් පාතාලේ මඩින්න නියම බුලට් එක එ නායකයා

  • @niroshadamayanthi8836

    @niroshadamayanthi8836

    12 күн бұрын

    Gota

  • @user-pp6oo4ln1n

    @user-pp6oo4ln1n

    12 күн бұрын

    ආ පකය ගැන නේද කියන්නෙ 😂

  • @maliya_maliya

    @maliya_maliya

    12 күн бұрын

    Bulet eka thawama bhla nh wage athulata......😂😂😂

  • @DilaMMMG
    @DilaMMMG12 күн бұрын

    වසන්ත මොන වගේද කියලා දන්නේ නම් නෑ. එත් මේ මනුස්සයා හිත හොද චරිතයක් කියලා නම් තේරෙනවා. මොන දේ උනත් මේ විදිහට රවට්ටලා ජීවිතයක් නැති කරපු පාහර හැත්ත ඔක්කොම මක බැවිලා පලයව් පවුල් පිටින්ම. කවුරු කවුරුත් තමන්ගේ පණ ටිකට ආදරෙයි. ඒ නිසා කාගෙවත් ජීවිතයක් මේ විදිහට තිරිසනෙක් වගේ නැති කරලා දාන එක හෙන 7 ම ගහන වැඩක්

  • @Wishlokuge-gk3ie

    @Wishlokuge-gk3ie

    12 күн бұрын

    හිතහොඳ පෙනෙයි ඔතනට වෙනකම් ආපු විදිය අහගත්තම

  • @imalirambukwella9323
    @imalirambukwella932312 күн бұрын

    අපිනමි එ්ක දැක්ක වෙලාවෙිම රතු ගවුම අැදන් දොර ලග ඉදලා එලියට පැන්න ගැනුකෙනා ගැන සැක කලා.

  • @user-xp2lz4eq9r
    @user-xp2lz4eq9r12 күн бұрын

    මොන දේ උනත් මිනිස්සු මරන්න අයිතියක් නැ

  • @malithmaduranga4081
    @malithmaduranga408112 күн бұрын

    මොනව උනත් වසන්ත කියන්නේ කළු චරිතයක් අවි ගත්තො අවියෙන් නැසෙති

  • @dayanidipani447

    @dayanidipani447

    12 күн бұрын

    Ekenma

  • @KavinduDenuwan-rn5sc

    @KavinduDenuwan-rn5sc

    12 күн бұрын

    පිස්සුද බං ඔබට 😂💔😂 ඌට ඔතන්ට එන්න තාරම් වත් කමක් තිබ්බෙ නැ, ඔකට ඕ හැමදේම හම්බ උනෙ, මදුෂ් එවන කලූ සල්ලි ඩුබායි ඉදලා මූ කරේ එවා සුදු සල්ලි වේත හරවපූ එක මූගේ ලග මදූෂ්ගේ සල්ලි තිබ්බා, මදුෂ් මැරැනා හින්දා ඌ අයිති කරගත්තා කොටි 100/ 70ක් කියලා තාම දාන්නෙ, කංජිපාංටත් අයිති ඒ සල්ලි, ඔකා කංචපාන්ට සල්ලි දෙන එක නැවැත්තුවා, එක හින්දා තාම ඔකට ඔහොම උනෙ ✋🙂

  • @US-zo1hc

    @US-zo1hc

    12 күн бұрын

    ඇත්තටම සමහරක් මොකද මේ පව් කියන්නෙ

  • @s.n.wanigasinghe3254

    @s.n.wanigasinghe3254

    12 күн бұрын

    Baladdi sudu Adan eliye ragana kootipathi yatin kalu Adan hitapu ayai vage.😊

  • @Lakshan_JB14

    @Lakshan_JB14

    12 күн бұрын

    oyata mokakda wasanthagen una adupaduwa. matanam kisima awulak wela na. habay eya me rate ahinsaka kollo kellanta job dahas ganak dila tiyey. kalu charitha kiyanne awurudu 75 me rata maruwen maruwata hora kala rata bankoloth karapu ranil+rajapakshalatay.

  • @saweerasingha7706
    @saweerasingha770612 күн бұрын

    අපේ අනාගතය වාසනාවන්තයි...ලංකාවේ පාලනය ඩුබායි රාජ්‍යයට භාර දෙනවලු....

  • @gayanijayasuriya5478

    @gayanijayasuriya5478

    12 күн бұрын

    මුන් හිතන්නෙ රටේ ජනතාව ගොන්නු කියලා . KPI ගහලා වැඩේ ඩුබායි වලට මාට්ටු කරලත් ඉවරයි . කොහොමද ගේම දෙන්නෙ ? කෝ අර බන්දුවා යි ට්‍රරාන් කියන මිනීමරු ඩබල ? මාර ස්ටෝරිය නේ විශ්වාස කරන්න ???

  • @dilumkuma5482
    @dilumkuma548212 күн бұрын

    කුඩු ගංජ ඇහැටවත් දැකල නැති අපේ ගෙවල් වලටනම් යුක්තියේ මෙහෙයුම මහ රෑ පැනලල යකා නටල කුනුහරුප කියල යනව ලංකා පොලීසිය

  • @iraniperera9751
    @iraniperera975112 күн бұрын

    යම රජුන්ට ස්තුතියි වේවා 🙏මේ වගේ ජරා මිනිස්සුන්ව මහපොළොවෙන් අරන් ගියාට

  • @user-xj5wz4vn4q
    @user-xj5wz4vn4q12 күн бұрын

    නොදකින් කාලකන්නියා ලක්ෂ10න් තොට 3වීල් එකක්වත් ගන්න පුළුවන්ද දැන් ඇතුලට වෙලා හිටු

  • @user-jp4qo5zs1l

    @user-jp4qo5zs1l

    12 күн бұрын

    නෑ කන්ජිපානි වගේම එලියට එයි

  • @kuruppuarachchiw4160

    @kuruppuarachchiw4160

    12 күн бұрын

    වාසගම රාජපක්ෂ.....!!!

  • @Kuwitsv
    @Kuwitsv12 күн бұрын

    නිවන් . සුව. ලැබේවා 😭🙏🙏🙏

  • @susanthawimalarathna8883
    @susanthawimalarathna888312 күн бұрын

    බුලට් කොපුවේ නමගහල වෙඩිතියනව කියල අද තමයි ඇහැව්වෙ. පරීක්ෂන වෙන අතකට යොමු කරන්න ගහපු ප්ලෑනක් වගේ

  • @user-wz8jo7wf2s

    @user-wz8jo7wf2s

    12 күн бұрын

    Ow aka tama matath hitenne...wasantha suddha ge program akata avith hodatama baninawa ranil,mahinda,dammika perera...mun baya wuna Chanda kedenawa ne...mun 3gollo denuwath wa dunna gema akak...kanjipanige account akata danna script aka halada..ara madush aduda balanna akkan giya wage...madush deshapalakyange nam kiwwa vitarai ayuda balanna akkan giya..desha bandu anith hora

  • @AvishkaLakshan-ms6di

    @AvishkaLakshan-ms6di

    12 күн бұрын

    @@susanthawimalarathna8883 aniwaren bnnnn

  • @NithilaDewnith

    @NithilaDewnith

    12 күн бұрын

    ​@@user-wz8jo7wf2syes

  • @reshairo

    @reshairo

    12 күн бұрын

    @@susanthawimalarathna8883 අනිවා

  • @AnnoyedBarbecue-vc1pp

    @AnnoyedBarbecue-vc1pp

    12 күн бұрын

    @@susanthawimalarathna8883 එකගයි 👍

  • @madaraweerasinghe4201
    @madaraweerasinghe420112 күн бұрын

    මේ ටැටූ ආයතනයේ ඕපනින් එක ප්‍රසිද්ද කරන්න මේ සැකකරු ලොකු වැඩක් කරලා තියෙනවා ආරාධිත අමුත්තන්ගේ පොටෝ එක්ක හරියටම වෙලාව දාලා පබ්ලිසිටි එකක් දීලා තිබුනා අර වගේ පොඩි තැනක පොඩි ව්‍යාපාරයක් පටන්ගන්න ඔය තරම් ප්‍රශිද්දියක් දෙන්න හේතුවක් ඇති කියලා හිතුනා

  • @NithilaDewnith

    @NithilaDewnith

    12 күн бұрын

    Yes

  • @user-yw1zn3nu8j

    @user-yw1zn3nu8j

    12 күн бұрын

    Aththa kisi eliyak nathi mudukku prdesayak vage

  • @nimdine5190

    @nimdine5190

    12 күн бұрын

    ඕන මෝඩයෙක් ට ඒක තේරෙනවා මුන්ට ඒ තරම් වත් මොලයක් නෑ මෝඩයන්ට ත් අන්තයි

  • @user-cc5ft1yl4v
    @user-cc5ft1yl4v12 күн бұрын

    වියාපාරිකයගෙ නම කියන් නැත්තෙ මොකෝ උන්ට බයේ ඔය එකෙක් ගෙවත් මූන පෙන්නන්නැ උන්ට බයේ

  • @guitarcoverssl7947
    @guitarcoverssl794712 күн бұрын

    පව් ඒ මනුස්සයා මේ හිගන්නාගේ ආරාධනේ පිළිගන්න තරම් නිහතමානී උනේ. ජරා යක්කු ඉන්න රටක් මේක😢

  • @user-xn7is7hd9x
    @user-xn7is7hd9x12 күн бұрын

    චැනල්..වලටත් මරු..ලස්සනට.උච්චාරනය.කරමින් එක එක විදියට නිව්ස්.දෙනව..ලැජ්ජයි.ඇත්තටම.💔💔💔🤷

  • @shiranthamadawa7122

    @shiranthamadawa7122

    12 күн бұрын

    @@user-xn7is7hd9x බලන්න බැරිනම් පුක නොදි පල

  • @nishanvlogs2399
    @nishanvlogs239912 күн бұрын

    අර පියුමි උපයපු මුදල් පිළිබඳ පරීක්ෂණ කරනවා වගේ මේ රටේ ප්‍රබල දේශපා ලක යන්ගේත් උන්ගේ හෙන්චයියන්ගේත්,වියාපාරිකයින්ගේත්,PB ජයසුන්දර වගේ උන්ගෙත්,සියලු ආයතන ලේකම් සභාපති වරුන්ගේත් පොලිස් ලොක්කන්ගේ ත් වත්කම් බැරකම් විමර්ශනය කරපල්ලා.

  • @s.n.wanigasinghe3254

    @s.n.wanigasinghe3254

    12 күн бұрын

    Karanawa ahenawa vitharai.ewarakuth naha eliwimakuth naha anthimedi.kohen Hari rahas hangana ratak.

  • @diloshaanuhas729
    @diloshaanuhas72912 күн бұрын

    ඊයේ හෝමාගම හොස්පිටල් එකේ බිම වැටි වැටි අඬ අඬ ඉද්දීම තේරුනා, overacting කියලා 🫥

  • @nimdine5190

    @nimdine5190

    12 күн бұрын

    ආ එයාද ඒ අර රෝසපාට සූට් එකක් ඇදන් හිටියේ 😂😂😂😂

  • @lalithakumari4132
    @lalithakumari413212 күн бұрын

    පොලිසියෙන් ඔය නගරය මැද රාජකාරි එදින කලේ නැද්ද ....මහා පුදුමයක්...

  • @tharangataka7421

    @tharangataka7421

    12 күн бұрын

    චෙක් පොයිටි එක ඔන්න මෙන්න පොලිසියට පොඩිදුරයි.පොලිස් බයික් වලින් පැන්නුවත් අලන්න තිබුනා සාමාන්‍ය ට්‍රැෆක් තියන පාරක් අනික

  • @SDN89503
    @SDN8950312 күн бұрын

    ඔය ලක්ශ 10 ට වඩා කෝටියක් ගන්න තිබ්බ ඔය යකාට මැරුන මනුස්සයට කිව්වා නම් දැන් හරිනෙ ම්රුන මිනිහට වඩා ඉන්න උන් ට කන්න වෙන පරිප්පුව

  • @GjfvnGgkkk

    @GjfvnGgkkk

    12 күн бұрын

    Ona ottuwak wasantha mahaththayage puthala denna oka atharinne ne thaththa marapu paliya gani aniwarayenma

  • @AnuraDilshan-lo4dm

    @AnuraDilshan-lo4dm

    12 күн бұрын

    අර ලක්ෂ 10 යි වසන්තගෙනුත් කෝටියක් විතර අරගෙන මරපු නැති එක තමයි පුදුමෙ. දෙපැත්ත කන එහෙම උන් තමයි ලංකාවේ ඉන්නෙ.

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    12 күн бұрын

    දැන් හෙට අනිද්දා වසන්ත මරපු පලිය ගන්න තවත් ඒ පාතාලයට විරුද්ධ පාතාල එවුන් වසන්ත මරපු පලිය ගත්තා කියලා තවත් වෙඩි වරුසාවක් එක්ක දෙතුන් දෙනෙක් ඉවරයි ..ඩුබායි සිට මෙහෙයුම කරලා තියෙන්නේ කියලා ..නොදකින් ඩුබායි තමන් දුක් මහන්සියෙන් හම්බ කරන මිනිසුන් ට කෙලවිල යනවා කොයි වෙලාවක හරි ..මේ කාලකන්නි නිසා ..

  • @MaheshMadawa-tk2tc
    @MaheshMadawa-tk2tc12 күн бұрын

    මේ ලාබේට නැති වෙන්නේ මනුෂ්‍ය ජීවිත වහාම නිතිය ක්‍රියාත්මක විය යුතුයි මෙයට සම්බන්ද සියලු දෙනාටම

  • @dilshangamage-rd9gc
    @dilshangamage-rd9gc12 күн бұрын

    මුන් මහා දවල් මිනිස්සු පාරවල් වල බල්ලෝ වගේ මරනවා පොලීසියේ උන් පරවල් වල අහින්සක මිනිස්සුනම් අල්ලලා දඩ ගහවි ලැජ්ජයි ලංකාවේ පොලීසිය ගැන එක එක මෙහෙයුම් ගෙනවා ගගා කරෙත් පොඩි පොඩි උන් අල්ලපු එක කුඩු ගෙන්නන එකෙක් අල්ලුවේ නෑ.මුන් ඔක්කොම යාලුවො මල්ලී 😂

  • @vilokasenarathna9971
    @vilokasenarathna997112 күн бұрын

    පොලිසිය ට මොනවද සැක....ටැටුවාය දෙකක් ඇන්නම කවුද කියල කියයිනේ.....

  • @xmenperera4106
    @xmenperera410612 күн бұрын

    ස්වභාධර්මයෙන් බේරෙනවා බොරු. KPI ටත් එච්චරයි...

  • @sdsaskia7188
    @sdsaskia718812 күн бұрын

    සොබාදහම .විසින් විපාක දෙනවා .මිනීමැරුම් ta.ඉක්මනින් policy ta පෙන්නා .දෙනවා දෙවියන් බලලා 😭😭😭😭🙏🙏🙏

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe699512 күн бұрын

    යකෝ මූනම් අර අහිංසක දරුවෝ ඉන්න සුජීවා ව මොකට ගෙන්නව ගත්තද? රෝහල් ගතව ඉන්න හැමෝම ඉක්මනින් සුවය ලැබේවා..

  • @user-ek4nr5nk5d

    @user-ek4nr5nk5d

    12 күн бұрын

    අනේ ඔව් ඒක ඇත්ත

  • @damayanthidasanayaka571

    @damayanthidasanayaka571

    12 күн бұрын

    Anee ow.sujeewa paw

  • @shyamaliewijesinghe9797

    @shyamaliewijesinghe9797

    12 күн бұрын

    @@madushawickramasinghe6995 බැලුම්ගල බලන්න, සුජීවා කොච්චර අහිංසකද කියලා.

  • @indikadesilva4857

    @indikadesilva4857

    12 күн бұрын

    ahinsaka sujeevath sambandaathi

  • @shanimadhu4027

    @shanimadhu4027

    12 күн бұрын

    අනේ ඔව් 🥺

  • @user-nd2ne7ev7l
    @user-nd2ne7ev7l12 күн бұрын

    කියන්න ලියන්න දේවල් නෑ, මොනවා කිව්වත් වසන්ත අයියා ආයේ එන්නේනෑ,,, අපරාදේ ... කවුරු මොනවා කිව්වත් එයා ඒ දේවල් කරනවා අපි ඇස් දෙකෙන් දැකලානෑ, කන් දෙකෙන් අහලානෑ, නමුත් වසන්ත අයියා ගොඩක් මිනිස්සුන්ට උදව් කරනවා අහලා දැකලා තියෙනවා , රටට ආදරේ කරපු නිහතමානී මනුස්සයෙක්... ඔය කාලකන්නියා ලක්ශ10 ට මරන්න උදව් නොකර , වසන්ත අයියාට ඒ ගැන කිව්වනම් කෝටි10ක් දෙයි... හිතට මාර දුකයි ගෙදර කෙනෙක් නැතිවුනා වගේ දැනෙනවා , එයාගෙ යූටියුබ් චැනල් එකට කමෙන්ට් එකක් දැම්මොත් අනිවාර්යයෙන් රිප්ලයි කරනවා... මොන තරම් දනවත් වුනත් ඒ මනුස්සයා නිහතමානී.... සුදු බෝලේ නිසා තමයි වසන්ත අයියාගෙ වීඩියෝ බලන්න පුරුදු වුනේ.... නිවන් සුව ලැබේවා අයියේ....😢🙏

  • @Damindasuranjith
    @Damindasuranjith12 күн бұрын

    කලු සල්ලි ,සුදු කරන සියලුම දෙනාට අන්තිමට වෙන දේ ඕක තමා .🤣🤣🤣 මුලින් සැප, අන්තිමට දුක .🤣🤣🤣 අනිත් අයටත් දෙයියන්ගේම පිහිටයි හොදේ.🤣🤣

  • @nandaniwickramaarachchi1029

    @nandaniwickramaarachchi1029

    12 күн бұрын

    අනිවාර්යෙන් ඔය හම සුදු කරන සමහරක් කට්ටිය එ මුවාවෙන් කළු සල්ලිත් සුදු කරන්න දක්‍ෂයිලු

  • @user-fq4rt6co7d

    @user-fq4rt6co7d

    12 күн бұрын

    Oyata wasantha keewada

  • @Damindasuranjith

    @Damindasuranjith

    12 күн бұрын

    දැන් නිවුස් වල යන්නේ ඒක නේද .

  • @rashminelundika8719
    @rashminelundika871912 күн бұрын

    Get well soon k sujiwa❤

  • @PramodDissanayaka-y8s
    @PramodDissanayaka-y8s12 күн бұрын

    ඒලියේ හිටපි අර නිල් පාට ටී එක දාගෙන හිටපු කොල්ලයි අර ලමය වඩන් හිටපු කෙනායි දෙන්නම එලියෙ ඉදන් හොදාට බලන් ඉන්නවා තුවක්කු අරන් එනකන් උඩට අනික අර ගෑනි දොර ගාවමයි ඉන්නේ එකෙක්වත් දැකලවත් කෑගහන්නේ දගලන්නේ නෑ මුන් සේරම අල්ලගන්න ඕන හරිනම්

  • @Ravi56774
    @Ravi5677412 күн бұрын

    දැන් ඉතිං ලක්ෂ 10 ට ඕක කල එකාටත් දෙය්යංගෙ පිහිටයි

  • @kvtbro2724
    @kvtbro272412 күн бұрын

    ලක්ෂ දහයක් මෙච්චර වටිනවද පව් ct 100ළුක් අරං තෙල් ටිකක් ගහල හෙල්මට් දාල රවූමක් යන්න ආස හිතෙන්න ඇති

  • @devikamallawarachchi9480
    @devikamallawarachchi948012 күн бұрын

    කතිරෙන් වත් අපි හැමෝම එකතු වෙලා මෙි දේවල් වෙනස්කරමු

  • @AjithKodithuwakku-eo6uk
    @AjithKodithuwakku-eo6uk12 күн бұрын

    සැමටම යුක්තිය ඉටුවෙම්න් පවතී ❤

  • @sudarmagayan5066
    @sudarmagayan506612 күн бұрын

    යකෝ ලක්ෂ 10 ට මිනිස්සු මරනවා මොනාද වෙලා තියෙන්නේ මේ අපේ ලංකාවට හෙන ගහනවා දෙයියනේ

  • @dush4711
    @dush471112 күн бұрын

    මේ රට මරු යුද්ධය පාරද කරපු රටක මෙහෙම ⁣කුලි මැරයෝ රගනවා. රටට හැංගිලා ඉන්න බයගුල්ලෝ ගෙන්න

  • @amilaliyanage581

    @amilaliyanage581

    12 күн бұрын

    Yudde parada karapu ayama thama kuli marayo wela enne 😂😂

  • @krishankaushalya
    @krishankaushalya12 күн бұрын

    කඩයක් ඕපන් කරද්දි දවස් කීපයකට ඉස්සර ලෑස්ති වෙනවානේ එදාම රැ තමයි බෝඩ් එකත් ගහාල තියෙනවා කියන්නේ මෙහේම කඩයක් ඕපන් කරනවා කියල පහාල කඩවල උන්වත් දන්නැ හොද කුට්ටියක් ලැබෙන්න ඇති ටැටුවට වැඩේ පත්තු කලාට

  • @user-lo9eh3qv4s
    @user-lo9eh3qv4s12 күн бұрын

    ඔක්කොම හමුදාවට බාර දෙන්න ඕනේ ඔය වැඩ්ඩෝ ඔක්කොම ඉවරයි එතකොට

  • @prabodharavihari7749
    @prabodharavihari774912 күн бұрын

    ටැටූ ආයතනයෙ හිමිකරු ඕක මුල ඉදලම දැනගෙන ප්ලෑන් කරල උදව් කලානම් ඇයි CCTV අයින් කලේ නැත්තෙ එතන 🙄

  • @janakeemuthukumarana8875

    @janakeemuthukumarana8875

    12 күн бұрын

    ඒකනේ ප්‍රශ්නෙ..

  • @kuruppuarachchiw4160

    @kuruppuarachchiw4160

    12 күн бұрын

    එයා අහුවෙනවනෙ. නිකම්ම එත කොට. හිතන්න නැතිව ඇති මෙහෙම අහුවෙයි කියලා

  • @dinusenaratna806

    @dinusenaratna806

    12 күн бұрын

    Terun ganna cctv ainkarahama seka wediy cctv tibunahama sekayak enne na mokada wedi thiyena welawata wedi tiyanne adala kenata anith un adala na

  • @gopalsasidaran1345

    @gopalsasidaran1345

    12 күн бұрын

    @@prabodharavihari7749 maha moda minihek eka.u hithanna athi laksha 10 n mulu jeewitha kaalema jeewath wenna puluwan kiyala.

  • @ushithamadushan9559

    @ushithamadushan9559

    12 күн бұрын

    බොරුවට අඩනකොටම හිතුනා මූ තමා ඔත්තුව දෙන්න ඇත්තේ කියලා. ඉදකින් පාහරයා

  • @xr6hx1h
    @xr6hx1h12 күн бұрын

    සුබ උදැසනක් රංග❤❤

  • @nisharosing5657

    @nisharosing5657

    12 күн бұрын

    .m..

  • @avanthijanaki9
    @avanthijanaki912 күн бұрын

    ලක්ශ 10 කතාව පිලිගන්න පුලුවන්ද

  • @Sampath-ej6pw
    @Sampath-ej6pw12 күн бұрын

    Oya vidiyo aka balnakota onama akakta tarnnwa otana kauru hri udau kara kiyala lamaywa wadagan inna akara kiynna tibunane kattiyak udata duwagana annwa kiyala gam gam

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig12 күн бұрын

    මේකට සම්බන්ධ උන හැම එකාටම.. මේ වගේම වෙන්න ඕනේ..🫵🫵 එච්චරයි

  • @hemanthadissanayake6927
    @hemanthadissanayake692712 күн бұрын

    අලි පොහොටිිටු ටෙලිපොන් අලුතින් අටවාගත්තු පක්ස හොරැ තත්කඩි බව ඇස් කන් නාස් වල හිරි ඇරෙවා මෙි රටෙි මිනිස්සු න්ගේ මෙිසියල්ල නවත්වා මිනිස්සු න්ට මෙි රටෙ මිනිස්සු න් විදියට ජිවත් වෙන රටක් නිර්මානය කිරිමෙි අවංක පිලිවෙලක් ඇති එකම පක්සයක් ලංකාවෙි මෙි දැනට තිබෙි එය බලයට ගෙන එන්න එන්න ඒ කදවුර ට ඒකට බනින සියල්ලම මෙි දෙවල් බලාපොරොත්තු වෙන මිනිස්සු වෙි මාලිමාවට ජයවෙිවා ❤❤❤

  • @user-qv9po7lv6s
    @user-qv9po7lv6s12 күн бұрын

    ලංකාවේ දකුණු පළාතට නොපෙනෙන TV සියත

  • @JGJANITH
    @JGJANITH12 күн бұрын

    අනිවාර්යයෙන් ටැටූ කාරයට පොලීසිය ගහල ගහල බයකරාද දන්නෙ නෑ

  • @nicevibesonly.
    @nicevibesonly.12 күн бұрын

    අර රත්තරං අයියේ කිය කිය අඩපු එකාද මරන්න උදව් කරල තියෙන්නේ😂

  • @ushithamadushan9559

    @ushithamadushan9559

    12 күн бұрын

    ඌ තමා, පාහාර බල්ලා

  • @Rohinigunasakara-e6m
    @Rohinigunasakara-e6m12 күн бұрын

    කන ව්දලා කොන්ඩේ පාට කරලා බොරු ඇක්ට්න් එකක් අඩන කොට හිතුනා මෙය ගේ පැලැනක් කියලා දැඩ් දඩුවම් දෙන්න ඕනෑ

  • @raymondbasil6691
    @raymondbasil669112 күн бұрын

    ටැටූ කාරයා ටයිම් දුන්නා කියලා හිතෙන්නේ අපට මයි

  • @sajithprasanna714
    @sajithprasanna71412 күн бұрын

    Me yana vidihata piumith kai wage lagadima 😢😢😢

  • @chamindahewage7834

    @chamindahewage7834

    12 күн бұрын

    @@sajithprasanna714 ඒක නම් මටත් හිතිලා තියෙන්නෙ.

  • @fire1666
    @fire166612 күн бұрын

    මුට දෙන දඩුවම මොකක්ද මේ දරුපවුලට කල අපරාධයට .ලක්ෂ දහයක් අදකාලේ මොනවා කරන්නද දැන් ඵ් සල්ලි වලින් මොනවා කරන්නද.

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani406412 күн бұрын

    මිනී මරන්න උදව් කරලා ගත්තු සල්ලී ඇතිද ජිවිත කාලෙටම ජිවත් වෙන්න නොදකින් මෙහෙමත් මිනිස්සු පව් ලස්සන ජිවිතයක්

  • @ishaniapsara533
    @ishaniapsara53312 күн бұрын

    ඒත් එහෙම මරනව කියල දැනගෙනත් සුජීව ,අන්ජලීලට එන්න කිව්වෙ ඇයි .වසන්තට විතරක් opaning එකට එනන කියන්න තිබ්බනෙ . දැන දැනත් එයාලට එන්න කිව්වෙ 🤔. එහෙම උනානම් එයාලට වෙඩි වදින් නෑනෙ . සමහර විට එයාල එක්කත් මුකුත් arias එකක් තිබ්බද දන් නෑ saloon මනුස්සයට 😮

  • @shehannimsara1318

    @shehannimsara1318

    12 күн бұрын

    වසන්තට විතරක් එන්න කිව්වොත් සැක හිතන නිසා. ඕක අයිතිකාරයා කලින් බෑන්ඩ් එකක හිටපු කෙනෙක්. ඒක නිසා සැක නොහිතෙන්නත් එක්ක සුජීව ව ගෙන්නන්න ඇති

  • @ishaniapsara533

    @ishaniapsara533

    12 күн бұрын

    @@shehannimsara1318 ආ එහෙනම් ඒ ඇදුනුම් කම් ඇතිනෙ .☹️

  • @anjanalakmini8974

    @anjanalakmini8974

    12 күн бұрын

    පව් සුජීවා 🥺🥺🥺

  • @tashmikathilakarathna1297

    @tashmikathilakarathna1297

    12 күн бұрын

    K.sujeewata pala dunne ara hoda hamuduruwo kenek mahanakamin ain karapu pawa😡😡😡

  • @ishaniapsara533

    @ishaniapsara533

    12 күн бұрын

    @@tashmikathilakarathna1297 ඒ මොකක්ද ඒ 🤔

  • @rohinigamage5990
    @rohinigamage599012 күн бұрын

    මේකට උදවිකල ඇයටත් උන්නේ පවුල්වල අයටත් ඔයමදේ වෙන්න ඕනි නැතිනමි බුදු දහම බොරැවෙයි

  • @dilanthasilva6469
    @dilanthasilva646912 күн бұрын

    ඇයි උසාවි නියෝගයක් අරන් ඩුබායි ඉන්න උන්ව ගෙන්වන්නෙ නැත්තෙ

  • @user-cw5wq6zq2h
    @user-cw5wq6zq2h12 күн бұрын

    ❤❤❤සුබ දවසක් ❤️❤️❤️

  • @inushau8176

    @inushau8176

    12 күн бұрын

    ❤❤❤ good day

  • @user-jx1jw9oi4j
    @user-jx1jw9oi4j12 күн бұрын

    පව් දෙයියනේ 😢

  • @yasamala9999
    @yasamala999911 күн бұрын

    Get well soon Sujeewa. Bless you

  • @chithrafernandoo4801
    @chithrafernandoo480112 күн бұрын

    Club wasantha kiyanne Avigaththoo Aviyenma nasi pau ahinsaka k sujeewa eyage daru denna k sujeewata ekkaman suwaya labewa🙏🙏👍👍🌹🌹

  • @user-yx5qb5ob9q
    @user-yx5qb5ob9q12 күн бұрын

    ලක්ෂ10. වසන්අයියදෙයි කිවුවනම්. ලක්ෂ 100දෙයි

  • @user-qn2me3dx7b

    @user-qn2me3dx7b

    12 күн бұрын

    @@user-yx5qb5ob9q එක නේන්නම් මුන් මිනිස්සුද අනේ රත්තරන් aiye කියලා අර ගැනී මිනිහයි බෙරියන් දෙනකොට අපිට හිතුනා pau කොයි තරම් විස්වාසෙන් එන්න ඇතිද oben එකාට

  • @user-ty3yt1yo8j
    @user-ty3yt1yo8j12 күн бұрын

    ඩුබායි වලට ලංකාවෙන් කිසිදු පුද්ගලයෙකුට යාමට ඒමට බැරි කිරීමට පුලුවන් නේද 😡😡😡

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c12 күн бұрын

    Rest in peace 🕯 🕯🕯🕯😔🙏🙏🙏

  • @user-tb7fq1pf8i
    @user-tb7fq1pf8i12 күн бұрын

    මමනමි මෙි නිවුස් එක කියන කොටම හිතුවා 😅

  • @yoshaniperera5752
    @yoshaniperera575211 күн бұрын

    වසන්තටම ඔත්තුද දුන්නා නම් ඔයාව මරන්ඩ ඉන්නවා කියලා ටැටූ කාරයාට ලක්ශ 10 ට, ලක්ශ 50 ක් ගන්ඩ තිබ්බා වසන්තගෙන්. එහෙනං ඔක්කොම අද ඉන්නවා.

  • @mahindarohitha9205
    @mahindarohitha920512 күн бұрын

    අල්ල ගත්ත එකාට ඇප දුන්නා මරලා දැම්මනම් ඉවරනෙ අපරාධ කාරයො

  • @d.a.s.abeysinghe8828

    @d.a.s.abeysinghe8828

    12 күн бұрын

    සාලිය පීරිස් ඇප දුන්නේ. ඌට කුඩු කාරයන් ගෙන් සල්ලි හම්බවෙනවා. පොලීසිය එපා කියද්දී ඇප දුන්නේ.

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    12 күн бұрын

    ඉතින් ඔය කන්ච්පානී කියන එකා ඩුබායි වලින් ලංකාව ට අරන් ගිහිල්ලා ඌ එලියට අරන් ඌට ආරක්ෂාව දීලා බෝට්ටුවෙන් රටින් පැනලා යන්න කවුද උදවු කලේ ..

  • @sanjeewanialpitiya6262
    @sanjeewanialpitiya626212 күн бұрын

    මුන්ටත් මරණ දඩුවම දෙන්න් ඕනේ

  • @HarshaniPerera-qm1mb
    @HarshaniPerera-qm1mb12 күн бұрын

    රංගන come on තව කියමු.තව කියමු. සුජීවා මොකද එතන කරේ කියලත් කියමුකෝ රංගන

  • @dilrukshl
    @dilrukshl12 күн бұрын

    K සුජිවා මහාත්මීයට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 තුවාල ලබපු අය ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw208211 күн бұрын

    වසන්තත් හොද එකෙක් නොවේ. උත් ඇවිල්ලා පාතාල නායකයෙක්. ආණ්ඩුව පෙරලෙන්න පෙර වසන්ත ගතනය. වසන්ත සියළුම දේශපාලුවන්ගේ පැට කිරිය දාන්න නිසා ගාතනය.

  • @xmenperera4106
    @xmenperera410612 күн бұрын

    මෙවැනි සිද්ධි නැති කරන්නනම් මාලිමාව ගේන්නම ඕනෙ...

  • @rangahennayaka1680

    @rangahennayaka1680

    12 күн бұрын

    උන් කරෙත් ඔය දේ තමයි ගෙවල් වලට ඇවිත් ඒ කාලේ දන්නේ නැත්නම් අම්මා තාත්තාගෙන් අහන්න

  • @priyasilva5086

    @priyasilva5086

    12 күн бұрын

    @@xmenperera4106මාලිමාවෙ උන් කරපු හරිය කියන්න නම් පොතක් ලියන්න වෙයි.අපිට තියෙන අක්දැකිම් කිව්වොත් අරාබි නිසොල්ලාසය වගේ තමයි

  • @dulakshiruwasha8089

    @dulakshiruwasha8089

    11 күн бұрын

    ​@@rangahennayaka1680oya kohomada danne?Meyala pathorom wala KPI gahala thibba wage eyalath JVP kiyala kotagena awada?

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w12 күн бұрын

    Good morning ❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢

  • @buddhisandharuwan8658
    @buddhisandharuwan865812 күн бұрын

    රෑට යුක්තිය මෙහෙයුම දවල්ට චිකාගෝ

  • @nimalsomarathna3306
    @nimalsomarathna330612 күн бұрын

    Range aye niyamai

  • @prabakariyawasam9347
    @prabakariyawasam934712 күн бұрын

    ලක්ෂ 10 කොටි 10 da any මෙහෙම පලිගැනීම්

  • @samearaa8434
    @samearaa843411 күн бұрын

    නිමස්සක ලැබේවා කියලා ප්‍රාර්ථනාවල සත්තවාදීන් අන්තවාදීන් පාතාලය සියල්ලක්ම හමුදාවට භාර දුන්නා නම් හරි නේද

  • @ashanpranandu7667
    @ashanpranandu766712 күн бұрын

    වසන්ත එතනට ගිහින් තියෙන්නෙත් ඩවුට් එකෙන් ඒකයි රිවෝල් එක අර්න් ගියේ👍

Келесі