Danuට කියන්න! | නතාෂා පෙරේරා (Danuta Kiyanna featuring Natasha Perera)

හැමෝම හොයන නතාශාගේ සුදු වීමේ රහස...
මම ශිහාන්ගේ die-hard fan කෙනෙක්
Danuට කියන්න! | නතාෂා පෙරේරා (Danuta Kiyanna featuring Natasha Perera)
Danuta Kiyanna!
Sponsor: TRULY CEYLON®
Location Partner: Colombo Court Hotel & Spa
Wardrobe Partner: Culture by Ari
Photography: @graphsbyuvinn (Uvin Chandula)
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscription.lk/
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 1 100

  • @deciderof8848
    @deciderof88482 жыл бұрын

    නතාෂා ලස්සනයි... හැබැයි කවදාවත් මටනම් නිහතමානී කෙනෙක් විදිහට පෙනුනේ නැ...

  • @chanyona.4077

    @chanyona.4077

    Жыл бұрын

    ඊයා WamaneTa එනවා, තොලබරි නාකි Rilavi යොන්ට පොටි පේන්ට් තඩියක් උලාගෙන. ආසියාවේ number 1 Kathama එකියෝ ඉන්නේ අපේ Rate තමයි. බලපිකෝ තොපේ Katha, naaki rilavi yo. මිහිපිට සුරංගනාවියෝ වගේ එකියෝ ඉන්න තැනක මලප්‍රේත ආත්මයක් හොල්මන් කරනවා වගේ පේන්නේ. පිළිකුල් භාවනාව කරන්න පුළුවන් තොපි දිහාබලාගෙන තොලබරි කබර naaki rilavi. බලපියකෝ Thailand Laos Myanmar Cambodia Vietnam Korea Singapore Japan China Taiwan Central Asia Bhutan එකියෝ කොහොමද දිළිසෙන අතිසුන්දර පංචකල්ය්‍යාණයම තියෙන මිහිපිට සුරංගනාවියෝ බෝනික්කියො Wage. බලාගෙන වැඩිය රගන්න එපා තොපිව ගනියි ඒ රටවල කුඹුරේ පඹයට හිටවන්න කුරුල්ලන්ට භයවලා දුවන්න නැත්තන් එහෙ හොල්මන් ෆිල්ම් වලට ගනීවී අනේ ඇන්ටි පව් උඹලා

  • @vallura

    @vallura

    2 ай бұрын

    @@chanyona.4077 eeya ban uba maha cheeththayakne ban.. ubata wedak nane ban eka eka sudu une kalu une kohomada kiyala.. pirimi kamatath lajjay ban.. aneka ubata irisiyay mokada ubata kawadawath me wage ekakata gahanna hambawenne nethi nisa

  • @kavindinurashi3642

    @kavindinurashi3642

    16 күн бұрын

    ​@@chanyona.4077 iya menna tiper wela 😂

  • @ish5791
    @ish57912 жыл бұрын

    පියුම් හංසමාලිගේ දනුට කියන්න video එක බලලා ආවේ...😂🙋 පියුමි තමයි ඇත්ත කිව්වේ🥲

  • @dulaninilanka9926

    @dulaninilanka9926

    2 жыл бұрын

    මමත් මේ ඒක බලලා ආවේ.. 😁

  • @heshanikalyana2726

    @heshanikalyana2726

    2 жыл бұрын

    මමත් ඒක බලල ආවේ 😂💔

  • @user-jf6uz9nu1i

    @user-jf6uz9nu1i

    2 жыл бұрын

    මාත් ඒක බලලා අවේ🤣🤣

  • @user8-ANIMAN_LK

    @user8-ANIMAN_LK

    2 жыл бұрын

    den man witharada eka baluwe nsththe 😒

  • @user-ih6ef6td9u

    @user-ih6ef6td9u

    2 жыл бұрын

    Me too ✌️

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha2 жыл бұрын

    රටේම උන් බොරු කියල මිනිස්සු අන්දල තියෙද්දි නතාශා සුදු උන විදිහ ගැන බොරුවක් ගැහුවට අපට ගානක්වත් නෑ...😂💔

  • @nuwan2368

    @nuwan2368

    2 жыл бұрын

    Ambooow🤣🤣🤣

  • @hashinidunukara3194

    @hashinidunukara3194

    2 жыл бұрын

    ඔව් අනේ නතාශා කියන බොරුනම් මොනාද ?

  • @mmmama3538

    @mmmama3538

    2 жыл бұрын

    Ayyo henawela mareno🤣🤣🤣🤣🤣🤣🤣

  • @nilukajayasooriya9586

    @nilukajayasooriya9586

    2 жыл бұрын

    😀😀😀😀😀

  • @priyantakumara1652

    @priyantakumara1652

    2 жыл бұрын

    😂😂😂😂😂

  • @hasiWills1021
    @hasiWills10212 жыл бұрын

    මොනව උනත් සුදුවෙන ඉන්ජෙක්ෂන් ප්‍රමෝට් කරපු නැති එකට බොහොම පින්. 🙏😁

  • @sanjeewanifernando4027

    @sanjeewanifernando4027

    2 жыл бұрын

    Definitely

  • @sam_ausnsw8486

    @sam_ausnsw8486

    2 жыл бұрын

    Glutathione

  • @ranasinghe2911
    @ranasinghe29112 жыл бұрын

    මම වගේ හැමදාම යෝගට් එක්ක කහ ,සුදු හදුන් ගාලා සුදු නොවුණු උන්ට විනාඩියක නිශ්ශබ්ද තාවය🤫😂😀😀😀 මුන්ගේ පච..😂

  • @felizeeee6623

    @felizeeee6623

    2 жыл бұрын

    සුදු වෙන්න ඕනිනම් කියන්න 100% sure product ekk thynw ... on knk sudu krnw ... bleaching nwe

  • @rlhera5924

    @rlhera5924

    2 жыл бұрын

    Ow math gala thiyenawa ewata sudu wen ne me boru

  • @wasanthidilrukshika864

    @wasanthidilrukshika864

    2 жыл бұрын

    .

  • @rashiniwijerathne8773

    @rashiniwijerathne8773

    2 жыл бұрын

    @@felizeeee6623 Monwda

  • @felizeeee6623

    @felizeeee6623

    2 жыл бұрын

    @@rashiniwijerathne8773 fullbody whitening products ... bleaching kisim deyk nh ..

  • @amayasadamali2635
    @amayasadamali26352 жыл бұрын

    අනේ අපිත් ගෑණු ලමයි විදියට සුදු වෙන්න එක එක ක්‍රීම් ගානවා. අහන අයටත් ඇත්ත කියනවා. පියුමි හංසමාලි අක්කිනම් ඇත්තම කිව්වා.

  • @tim-e-laps

    @tim-e-laps

    2 жыл бұрын

    ඔව් එක තමා එයා කියන ඒවා බලලා මේක බැලුවහම හොඳට තේරෙනවා කවුද බොරු කියන්නෙ කවුද ඇත්ත කියන්නෙ කියලා

  • @amayasadamali2635

    @amayasadamali2635

    2 жыл бұрын

    @@tim-e-laps ඔව් අනේ.. ලස්සන වෙන්න කෙනෙකුට උදව් කරන එක පිනක්. ඇයි මිනිස්සු මේ තරම් මුසා බස් කියන්නෙ නේද..? තවත් කෙනෙක්ට ලස්සන වෙන්න උදව්වක් කරා කියලා මොකද වෙන්නෙ.. 😏👍 එයා නම් හරි ආත්මාර්ථකාමියි.

  • @kaushalyaprasangani9950

    @kaushalyaprasangani9950

    2 жыл бұрын

    Me gani patta boru kiyanne.. Kaha gala sudu wenawada.. Owa hodai hon badina ekita.. Minissu gonnu kiyala natasha hithan inne.. Injection gahala sudu wela baila gahenawa.. Katta kaluwata podi kale idiye.

  • @kaushalyaprasangani9950

    @kaushalyaprasangani9950

    2 жыл бұрын

    Natasha baya wenna ati eya lassana una widiyata ape kello tika lassana wei kiyala... Puduma kuhaka munak tiyenne

  • @amayasadamali2635

    @amayasadamali2635

    2 жыл бұрын

    @@kaushalyaprasangani9950 ඒක ඇත්ත මැණික 😢

  • @chandanakarunathilaka1709
    @chandanakarunathilaka17092 жыл бұрын

    පියුමි හංසමාලි තමයි ඇත්ත කිව්වේ....

  • @windee2353

    @windee2353

    2 жыл бұрын

    එයා කීවේ ඇත්තද එයා ගැන ක්‍රිමි ගාලා සුදු උනා කියලා😂

  • @samannandalalranasinghe5740

    @samannandalalranasinghe5740

    2 жыл бұрын

    @@windee2353 එයා කිව්ව එයා ඉංජෙක්ශන් ගැහ්ව කියලා 🤣🤣🤣🤣

  • @dilmiperera8827

    @dilmiperera8827

    2 жыл бұрын

    එයත් ඇත්ත වගෙ බොරු කිව්වේ 😅

  • @sunilgamage5786

    @sunilgamage5786

    2 жыл бұрын

    Piumige kta hoda nathi unt boru show nh mun vge😏 piumi atta kiuwe

  • @dakma6253

    @dakma6253

    2 жыл бұрын

    Kohomath eya lassanai ne ,issarath sudui ne ,irisiya nokara imu

  • @ishaliyanage
    @ishaliyanage2 жыл бұрын

    කාලයක් Australia 🇦🇺 හිටපු නිසා සුදු වුනා කිව්වානම් ටිකක් හරි පිලිගන්න තිබ්බා ☹️ මේච්චර රටක් ආදරේ කරන මිනිස්සු මේහෙම බොරු කියන හැටි 🙁☹️

  • @ridmapalipane6011

    @ridmapalipane6011

    2 жыл бұрын

    බෑනේ යන්න කලින්නේ සුදු උනේ.

  • @charuckshy

    @charuckshy

    2 жыл бұрын

    නතාශා කොහොමත් සුදුයි. එයාව මම දැකල තියනව මීට අවුරුදු 15කට විතර කලින්. එයා ඇත්තටම සුදුම සුදුයි. ටීවී එකේ පෙනවට වඩා ඇත්තට සුදුයි. අමුතුවෙන් සුදු වෙන්න දෙයක් නෑ. දඟමල්ල නාට්ටිය කරන කාලෙත් එයා සුදුම සුදුයි. දැන් මේක්අප් එහෙම දාල තව ලස්සන වෙලා. ඒව නැතත් නතාශ ස්වභාවිකවම ලස්සනයි.

  • @vinolihansini

    @vinolihansini

    Жыл бұрын

    @@charuckshy true. I went to school with her. I’m her senior. I remember seeing her in 4th or 6th grade and she had an extremely light skin tone..

  • @damai4603

    @damai4603

    5 ай бұрын

    කොයි රටෙ මෙකිලට ආදරෙ youthub බයියො නම් මුන්ට කැමති මෙකි සලනි නො1 ගනිකාවො ඔය ඉන්ට්‍රව්ව කරන පැනියත් පිරිම් කම රෙන එකකෙක්

  • @madhararasanjali3460
    @madhararasanjali34602 жыл бұрын

    හ්ම්ම් .. නතාශා මාර ලස්සනයි පෙර කරපු පින් තමයි. බලං ඉන්න ආසයි පූජා උමාශංකර් එයත් ලස්සනයි

  • @sathminigamage7000

    @sathminigamage7000

    2 жыл бұрын

    Injection එකට පින් දෙන්න..🤣🤣

  • @kevinbandara1866

    @kevinbandara1866

    5 ай бұрын

    ඉස්සර මෙහෙම නෑ

  • @mojonewslk
    @mojonewslk2 жыл бұрын

    දියුණුවෙන් දියුණුවටම පත්වේවා ...බුදුසරණයි අක්කා...

  • @thilakarathnekariyawasam8677

    @thilakarathnekariyawasam8677

    2 жыл бұрын

    පට්ට කලුයි

  • @tharidubro6033
    @tharidubro60332 жыл бұрын

    Fb tik tok වල දැකලා ආපු උන් කෝ😂

  • @spongebob9393

    @spongebob9393

    2 жыл бұрын

    😂

  • @hashinirupasinghe665
    @hashinirupasinghe6652 жыл бұрын

    Suffron ගත්තා කියලා කිවුවා නම් හිත හදා ගන්න තිබුනා...😁😁

  • @dammikaudawala252
    @dammikaudawala2522 жыл бұрын

    අනේ ඔයා කියපු විදිහට නම් බොරු කියලා තෙරුනා කහා ,සුදු හදුන්😂😂

  • @srimahewa6074
    @srimahewa60742 жыл бұрын

    Very stunning Natasha thank you Danu for inviting her into your show..so humble lady.

  • @hasininimsara4324
    @hasininimsara43242 жыл бұрын

    එයා ඇත්තටම ගොඩක් ලස්සනයි.මුනේ හැඩය ගොඩක් ලස්සනයි. ❤️

  • @cakebash8862
    @cakebash88622 жыл бұрын

    Danu we need "Danu on fire" & "Date with Danu" with Natasha Perera 💕❤✌ Love u loadz Natasha

  • @shineisle2263
    @shineisle22632 жыл бұрын

    අපරාදේ ළමා කාලේ කොච්චර ලස්සන මලක් වගේ හිටිය ළමයෙක්ද? සංසාරේ භවේ දුකා..😀

  • @Imasha_Welivita
    @Imasha_Welivita2 жыл бұрын

    බොරු කියන්න එපා අක්කෙ. ඔයාට වඩා පියුමිත් අවංකයී 😂

  • @rashikafernando8311

    @rashikafernando8311

    2 жыл бұрын

    Ou neda

  • @gunathilakapradeepa2555

    @gunathilakapradeepa2555

    2 жыл бұрын

    Peuwmi ta wada meya ekale sudui neda

  • @sameevlogs5795

    @sameevlogs5795

    2 жыл бұрын

    E unata piumi kiynnet na injection gahuwa kiyla😔

  • @Imasha_Welivita

    @Imasha_Welivita

    2 жыл бұрын

    @@sameevlogs5795 එයා නිතරම කියනවා. එයා අවංකයී😁

  • @m_ar2243

    @m_ar2243

    2 жыл бұрын

    😂🤙

  • @lotusk0376
    @lotusk03762 жыл бұрын

    Dhanu oya ටිකක් gym ගිහින් body eka තව හදාගන්න 🤩

  • @rashenfernando7261
    @rashenfernando72612 жыл бұрын

    මුගේ හිනාව 😀😘

  • @dilmiperera8827
    @dilmiperera88272 жыл бұрын

    මේ ගෑනි කට ඇරියොත් බොරු කියන්නෙ 😅 ගොඩක් කට්ටිය දන්නෙ නැතුව ඇති මෙතන කිව්වා සාරිය නිකන් හම්බවුනේ කියලා. අවුරුදු ගානකට කලින් කිව්වා මෙයා සල්ලි දීලා ගත්තෙ කියලා 😅

  • @Gayansampath123
    @Gayansampath1232 жыл бұрын

    ඒක කියාගන්නත් බෑ මට..🤣 අනේ බොලව් පව්ඩර් බබ්බු ෆෝම් කරන්න එපා . මේක දැක්කම. නොකිය ඉන්නම්. ලස්සන දැකල නැත්ත්ම් බලපන් "උමාලි" .. ❤️❤️❤️

  • @wherearetheavacadoes7468

    @wherearetheavacadoes7468

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම . උමාලි තරන් කවුරුත් ලස්සන නෑ

  • @musiclovers2957

    @musiclovers2957

    2 жыл бұрын

    Yes

  • @indiegamedevelopment

    @indiegamedevelopment

    2 жыл бұрын

    Umaali kathai utto

  • @charuckshy

    @charuckshy

    2 жыл бұрын

    Umali? 😂🤮

  • @fcksrilankagirlsidontlikes6730

    @fcksrilankagirlsidontlikes6730

    2 жыл бұрын

    @@wherearetheavacadoes7468 pamka තමයී මෙය තමයී ලංකාවේ ලස්සන ම කෙල්ල

  • @dulakshimaduwanthi2873
    @dulakshimaduwanthi28732 жыл бұрын

    මම නම ආසම නැති චරිතයක්.අනික කිව්ව බොරුව.කහයි සුදු හඳුනුයි ගාලා සුදු උනාලු

  • @charuckshy

    @charuckshy

    2 жыл бұрын

    නතාශා කොහොමත් සුදුයි. එයාව මම දැකල තියනව මීට අවුරුදු 15කට විතර කලින්. එයා ඇත්තටම සුදුම සුදුයි. ටීවී එකේ පෙනවට වඩා ඇත්තට සුදුයි. අමුතුවෙන් සුදු වෙන්න දෙයක් නෑ. දඟමල්ල නාට්ටිය කරන කාලෙත් එයා සුදුම සුදුයි. දැන් මේක්අප් එහෙම දාල තව ලස්සන වෙලා. ඒව නැතත් නතාශ ස්වභාවිකවම ලස්සනයි.

  • @nadeeglaze1041
    @nadeeglaze10412 жыл бұрын

    අනේ අනුන්ගේ සුදු හොයන් නැතුව තමන්ගෙ කැත පැල්ලන් ටික වහ ගත්ත නං හරි nathasha හරි වැදගත් බුද්ධිමත් ලස්සන දරුවෙක් ඔයාට තෙරුවන් සරණයි පුතේ 🙏🙏🙏🙏🙏👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤

  • @thejanathejana6505
    @thejanathejana65052 жыл бұрын

    අක්කා එදා ඉදන්ම ලස්සනයි 🥰

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana98812 жыл бұрын

    මේ වගේ තඩියෙක් හුරතල් වෙද්දි මට ලැජ්ජයි ඕයි 😂😂

  • @anj.7574
    @anj.75742 жыл бұрын

    අම්බෝ බොරු කියන්න එපා..මිනිස්සුන්ට හිනායනවා.. ඔයා සුදු උනේ සුදුහදුන් ගාලද😂😁😁😁😁.. කාට කියන්නද.. 😂😂😂😂😂😂😂😂

  • @samannandalalranasinghe5740

    @samannandalalranasinghe5740

    2 жыл бұрын

    යකො අපේ ගෑනි ඕව කනව.පුකවත් සුදු නෑ 🤣🤣🤣🤣.මුන් වගෙ කෙබර කෙලින හැත්ත.

  • @djjenuli2285

    @djjenuli2285

    2 жыл бұрын

    යකෝ එහෙනම්.ම්න් හාවෙක් වගේ සුදුවෙන්න ඕනි 😂කාටද බ්ං මේවා කියන්නෙ

  • @charuckshy

    @charuckshy

    2 жыл бұрын

    නතාශා කොහොමත් සුදුයි. එයාව මම දැකල තියනව මීට අවුරුදු 15කට විතර කලින්. එයා ඇත්තටම සුදුම සුදුයි. ටීවී එකේ පෙනවට වඩා ඇත්තට සුදුයි. අමුතුවෙන් සුදු වෙන්න දෙයක් නෑ. දඟමල්ල නාට්ටිය කරන කාලෙත් එයා සුදුම සුදුයි. දැන් මේක්අප් එහෙම දාල තව ලස්සන වෙලා. ඒව නැතත් නතාශ ස්වභාවිකවම ලස්සනයි.

  • @djjenuli2285

    @djjenuli2285

    2 жыл бұрын

    @Pubudu Wijesooriya 🇱🇰 අනේ හලෝ අපේ චම්පි මිස් තමා මේකප් දාන්නෙ ඒ දවස්වල.සුදු නිසා වෙන්න ඇති.අපේ සැලෝන් එකෙන් කේලෝන් මේකප් එක තට්ටු තට්ටු උලන්නෙ.😂

  • @maneesha.m.siriwardhana5339

    @maneesha.m.siriwardhana5339

    2 жыл бұрын

    @Pubudu Wijesooriya 92 🇱🇰 🤣🤣🤣🤣🤣 ekana balannko eyata mara amaruwak tiyenne 🤣🤣🤣

  • @Jossi57
    @Jossi57 Жыл бұрын

    ඔයා පොඩීකාලේ අහපු සිංදුවට මං ගොඩාක් ආදරෙන් අහනවා ❤️ අක්කේ ❤️ මට වයස 10 දී ඔය සිංදුව ඇහුවේ 👍 දැන් මට වයස 21යී. 👍❤️ මට හිතා ගන්න බෑ මේ ඉන්නේ ඔයාද කියලා

  • @anjellenikz6301
    @anjellenikz63012 жыл бұрын

    Danu ශේප් එකේ Natasha ව නෝන්ඩි කරනව නේහ් 😅

  • @imeshasewwandi3140

    @imeshasewwandi3140

    2 жыл бұрын

    Yes

  • @SunShine-yd6pz

    @SunShine-yd6pz

    Ай бұрын

    Ow aparade awe.

  • @maleeperera9055
    @maleeperera90552 жыл бұрын

    You’re so beautiful and talented. Thank you Dhanu for bringing her to the interview. Best of luck 😊

  • @sanjeewadon4521
    @sanjeewadon45212 жыл бұрын

    නතාෂාගේ පඩ ෂෝ වැඩී කතා කරනවට වඩා රගනවා පච මෝල අන්න ඒකට පියුමි හංසමාලි ඇත්ත කතා කරන සුපිරි චරිතයක්

  • @rashikafernando8311
    @rashikafernando83112 жыл бұрын

    ඇයි බොරු කියන්නේ ඔච්චර පවු කියලා ත් හිතෙනවා ...

  • @heshadhishenarya8705
    @heshadhishenarya87052 жыл бұрын

    කෙනෙක් සුදු උන පලියට ලස්සන වෙන්නෙත් නෑ.. කළු උන පලියට කැත වෙන්නෙත් නෑ.. නතාශා අක්කා..සුදු උනත් කළු උනත් ගොඩක් ලස්සනයි..

  • @meghnadhsenavirathna6973

    @meghnadhsenavirathna6973

    Жыл бұрын

    හරියට හරි කොම්ලෝ ලෝකෙ කැතම ගෑනි සුදුයි ලෝකෙ ලස්සනම ගායකය කලුයි👊🌟🙏🍁

  • @heshadhishenarya8705

    @heshadhishenarya8705

    Жыл бұрын

    @@meghnadhsenavirathna6973 කවුද ඒ දෙන්නා😬

  • @meghnadhsenavirathna6973

    @meghnadhsenavirathna6973

    Жыл бұрын

    @@heshadhishenarya8705 ලෝකෙ කැතම ගැහැණිය:Lizzie velasquez❤ ලෝකෙ කඩවසම්ම ගායකය:usher🌟 මෙහෙමයි මේක අන්තර්ජාලය තුල පරික්ෂා කරල හම්බවුනේ ඒ නිසා මෙයාට වඩා ලස්සනයි අරය.මෙයාට වඩා අරය කැතයි.කියල එහෙම කියන්න එපා.කෝමත් ලස්සන සාපේක්ෂ දෙයක් ඔයාට ලස්සන කෙනා මට ලස්සන නැති වෙන්න පුලුවන්👊 ඒ මොකෝ චොල්ලෝ කේන්ති ඉමෝජියක් දාලා😁

  • @heshadhishenarya8705

    @heshadhishenarya8705

    Жыл бұрын

    @@meghnadhsenavirathna6973 ආහ්... thank u ඒක ගැන දැනුවත් කරාට.. ඔව් ලස්සන කියන දේ සාපේක්ශයි... ඔයාකිවුවට පස්සෙ මන් google කරලා බැලුවා.. ඔව් ඒ කාන්තාව එහෙම වෙන්න ඇති සමහර විට..ඒත් අර කඩවසම්ම ගායකයා එයා කියන එකට මන් එකඟ නෑ...🥲 😑

  • @meghnadhsenavirathna6973

    @meghnadhsenavirathna6973

    Жыл бұрын

    @@heshadhishenarya8705 🌟ඔව් වෙන්න පුලුවන්.ජස්ටින් බීබර් ව සමහර අයට කඩවසම්ම ගායකය,සමහරුන්ට වෙන කෙනෙක්ව ඒම තමා කෝමත් ලස්සන සාපේක්ෂයි.♥️

  • @lovestatus8628
    @lovestatus86282 жыл бұрын

    දියුණුවෙන් දියුණුවටම පත්වේවා ...බුදුසරණයි අක්කා...❤❤❤

  • @trawler123

    @trawler123

    2 жыл бұрын

    🤣🤣🤣🤣🤣🤣🤣

  • @surangadilruk8229

    @surangadilruk8229

    2 жыл бұрын

    ❤❤❤❤

  • @slmafia5379

    @slmafia5379

    2 жыл бұрын

    ඒ ගැණි දියුණු වෙන්න දෙයක් නෑ උබල දියුණු වෙන්න බලපන් 😂😂😂😂

  • @sandunikaveesha6131

    @sandunikaveesha6131

    2 жыл бұрын

    @@slmafia5379 adoow 😂😂😂

  • @tilenpannala8934
    @tilenpannala89342 жыл бұрын

    මාර පපුව... තෙරුවන් සරණයි මැණික

  • @k.m.u9493
    @k.m.u94932 жыл бұрын

    කොහේ බලුවත් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ..කවදාවත් දැකලා ආශ්‍රය කරන්නේ නැතුව ..මිනිස්සු මිනිස්සුන්ට බනින ...මනින හැටි 😔 කිසිම කෙනෙක්ට අයිතියක් නෑ කාවවත් විනිශ්චය කරන්න ....comment කියවපුවම .වැඩක් නෑ කියලා

  • @madhu5741

    @madhu5741

    2 жыл бұрын

    @@Kawiz88 මන් නම් ඇත්තටම කැමති එයා එහෙම ඉන්ජෙක්ශන් එකක් ගැන නොකිවුවාට ..මොකද එහෙම නිලියෝ කියන දේවල් කරන්න පෙලබෙන මිනිස්සු ඕනේ තරම් ඉන්නවා ..නතාශා කෙරුවේ හොද වැඩක් ..එයා ශරීරයකට සුදුසු දේවල් කීපයක් කිව්ව එක කාටත් හානියක් නෑනේ

  • @charuckshy

    @charuckshy

    2 жыл бұрын

    @@madhu5741 එයා ඒව ගහල නැති නිසා වෙන්න ඇති නොකීවෙ. මොකද නතාශා කොහොමත් සුදුයි. එයාව මම දැකල තියනව මීට අවුරුදු 15කට විතර කලින්. එයා ඇත්තටම සුදුම සුදුයි. ටීවී එකේ පෙනවට වඩා ඇත්තට සුදුයි. අමුතුවෙන් සුදු වෙන්න දෙයක් නෑ. දඟමල්ල නාට්ටිය කරන කාලෙත් එයා සුදුම සුදුයි. දැන් මේක්අප් එහෙම දාල තව ලස්සන වෙලා. ඒව නැතත් නතාශ ස්වභාවිකවම ලස්සනයි. කමෙන්ට් කරන ගොඩක් අය කැමති අර පියුමි හංසමාලි වගේ ඇත්තටම කලු අය ඉංජෙක්ශන් ගහල තාවකාලිකව සුදු වෙලා ඒ ගැන පම්පෝරි ගහනවට. ඇත්තටම සුදු කෙනෙක් කිව්වොත් නෑ මම ඉන්ජෙක්ෂන් ගහල නෑ කියලා, ඒ වගේ මිනිස්සු ඒක විස්වාස කරන්නේ නෑ, කුණු හොයන මානසිකත්වය නිසා

  • @lakpriyanihan3072
    @lakpriyanihan30722 жыл бұрын

    අප්පට සිරි 🤣🤣🤣 සිංග්ලිෂ් වගේ කතාව 🤣

  • @travelvillage3077
    @travelvillage30772 жыл бұрын

    ජීවිතෙ ම රග පෑමක් පමනි...

  • @delkijayasena6525
    @delkijayasena65252 жыл бұрын

    Hi Natasha good to see u U have change. Looking nice. The way u talk is very attractive. Good luck to u Have good journey.❣❣🔥🔥🌞🌞🌷🌷🌷

  • @Induwarayohan4
    @Induwarayohan42 жыл бұрын

    ❤️▶️🎙️😍 Mara voice eka ලස්සනයි අක්කි 😍

  • @zonebag5326
    @zonebag53262 жыл бұрын

    චා වෙලා ඔයා....ලංකාවෙ කෙලෙක් විදියට දකින්න ආසයි.....ඉන්ටර්නැෂනල් වෙන්න යන එක අව්ල්....ඔයාගේ කැමැත්ත තමයි ඉතින්....මම ඔයාව දකින්න ආස ලංකාවෙ විදියට ....විනයක් තියන කෙනෙක් විදියට...බොරැ පොෂ් කැල්ලි නැතුව....ජයවේවා ....❤️😎😍🤔

  • @kalpana142
    @kalpana1422 жыл бұрын

    What an awkward interview. Loved Danus sarcasm 🤪

  • @APKDeZ
    @APKDeZ2 жыл бұрын

    Danu speaks the truth & he lays it out very simple. He is awesome. 👏🏽👏🏽👏🏽

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura69322 жыл бұрын

    So cute . 💖

  • @tsmr794
    @tsmr7942 жыл бұрын

    තමං කැතයි කියලා හැමෝම කැතට ඉන්න ඕනි කියලා හිතන සෙට් එක😑👇👇

  • @kushanimiuranga1749
    @kushanimiuranga17492 жыл бұрын

    මන් පොඩි කාලෙ ඉදලම ආසම එකම ගායිකාව, නිලිය හරිම ලස්සනයි ඇත්තටම ඔයාට සුභ අනාගතයක්

  • @automobile9874

    @automobile9874

    2 жыл бұрын

    Wena nethuwatada

  • @ryanbandara8531

    @ryanbandara8531

    2 жыл бұрын

    Patta wesiyek 🤮🖕🖕

  • @chanyona.4077

    @chanyona.4077

    Жыл бұрын

    ඊයා WamaneTa එනවා, තොලබරි නාකි Rilavi යොන්ට පොටි පේන්ට් තඩියක් උලාගෙන. ආසියාවේ number 1 Kathama එකියෝ ඉන්නේ අපේ Rate තමයි. බලපිකෝ තොපේ Katha, naaki rilavi yo. මිහිපිට සුරංගනාවියෝ වගේ එකියෝ ඉන්න තැනක මලප්‍රේත ආත්මයක් හොල්මන් කරනවා වගේ පේන්නේ. පිළිකුල් භාවනාව කරන්න පුළුවන් තොපි දිහාබලාගෙන තොලබරි කබර naaki rilavi. බලපියකෝ Thailand Laos Myanmar Cambodia Vietnam Korea Singapore Japan China Taiwan Central Asia Bhutan එකියෝ කොහොමද දිළිසෙන අතිසුන්දර පංචකල්ය්‍යාණයම තියෙන මිහිපිට සුරංගනාවියෝ බෝනික්කියො Wage. බලාගෙන වැඩිය රගන්න එපා තොපිව ගනියි ඒ රටවල කුඹුරේ පඹයට හිටවන්න කුරුල්ලන්ට භයවලා දුවන්න නැත්තන් එහෙ හොල්මන් ෆිල්ම් වලට ගනීවී අනේ ඇන්ටි පව් උඹලා

  • @oneJA731
    @oneJA7312 жыл бұрын

    Injection gehuwahama passe side effects enwad?

  • @johojoho7054
    @johojoho70542 жыл бұрын

    මෙයා කරපු injection එකේ brand එකයි, කරන තැනයි මට කවුරුහරි කියන්නකෝ. Man 3 months glutathione ගැහුවා.. මේ තරම් පාට උනේ නෑ

  • @Raysmom
    @Raysmom2 жыл бұрын

    වැඩියෙන්ම කතා කරන්නෙ ඉංග්‍රීසි වලින් ඒත් ග්ලූටතයොන් කියන වචනෙ කියාගන්න දන්නෙත් නෑලූ, මාර බොරු

  • @lalithakumari304

    @lalithakumari304

    2 жыл бұрын

    😄😁😁

  • @dilukshirajapaksha8474

    @dilukshirajapaksha8474

    2 жыл бұрын

    sinhala kata karagannat den tikak amarui wage neda.

  • @thilanthushara5296
    @thilanthushara52962 жыл бұрын

    Looking soo beautiful Natu …. 💕🌷💕

  • @beautystudio495
    @beautystudio4952 жыл бұрын

    නතාෂා අක්කි ගොඩාක් ලස්සන වෙලා

  • @danukadananjaya3416
    @danukadananjaya34162 жыл бұрын

    ලස්සනයි අක්කා මාරු🤟

  • @divigirl8141
    @divigirl81412 жыл бұрын

    දනුගේ හිනාව තමා මරු අෆ්ෆා 😂💔

  • @tim-e-laps
    @tim-e-laps2 жыл бұрын

    සුදු හඳුන් කහ ගෑවා කියලා ඔච්චර සුදු වෙනවද නෑ මේ දන් නැති නිසා අහන්නෙ 🙄🙄🥲

  • @nishantha1422

    @nishantha1422

    2 жыл бұрын

    හදවත පිරිසිදු නම් බාහිර රූපේ වැඩක් නෑ .

  • @hansi_76

    @hansi_76

    2 жыл бұрын

    @@nishantha1422 hadawatha rathui 🥲

  • @tashinanayakkara9431

    @tashinanayakkara9431

    2 жыл бұрын

    @@nimeshasanjeewani7475 pissuda.. ehm sudu wenne na.

  • @Apurwa.s

    @Apurwa.s

    2 жыл бұрын

    @@nishantha1422 කවුරුත් x-ray ගන්න එන්නෙ නෑ 😹

  • @charuckshy

    @charuckshy

    2 жыл бұрын

    අව්වට පිච්චිලා දුර්වර්ණ වුණ සමට එයා ඒවා ගාන්න ඇති. ඒ නැතත් සුදු අය ඒවා ගාන්නෙ අමුතුවෙන් සුදු වෙන්න නෙමේ සම නිරෝගීව තියා ගන්න. නතාශා කොහොමත් සුදුයි. එයාව මම දැකල තියනව මීට අවුරුදු 15කට විතර කලින්. එයා ඇත්තටම සුදුම සුදුයි. ටීවී එකේ පෙනවට වඩා ඇත්තට සුදුයි. අමුතුවෙන් සුදු වෙන්න දෙයක් නෑ. දඟමල්ල නාට්ටිය කරන කාලෙත් එයා සුදුම සුදුයි. දැන් මේක්අප් එහෙම දාල තව ලස්සන වෙලා. ඒව නැතත් නතාශ ස්වභාවිකවම ලස්සනයි.

  • @Dilarcreation
    @Dilarcreation2 жыл бұрын

    උගේ හිනාව බලපන්කෝ 😅

  • @drakebrow
    @drakebrow2 жыл бұрын

    Podi kale stage ekak e sinduwa sing kra 🥺🥵❤️

  • @wikkramaarchchi930
    @wikkramaarchchi9302 жыл бұрын

    නතාෂා බොරු කියනව කියල වැලලෙන උන් පාලකයො කියන බොරු ගැන ටිකක් හොයල බැලුවනම් නරකද.මොකද නතාෂා බොරුවක් කිව්වත් ඒකෙන් අපට හානියක් නෑනෙ.

  • @sithuminiilangasinghe7109
    @sithuminiilangasinghe71092 жыл бұрын

    මෙච්චර ජොලි පොරක් කියලා හිතුවේ නෑ 😍👌❤😘 ලස්සන කෙල්ලෙක් ඉරිසියාකාරයෝ මොනා කිවුවත්

  • @gimshanianoma8174
    @gimshanianoma81742 жыл бұрын

    ඔයා සුදු උනෙ කොහොමද කියලා නම් මට වැඩක් නෑ .හැබැයි ඔයා ලස්සනයි .කටහඬ ලස්සනයි ඒ වගේම ශෝක්.❤️❤️❤️❤️❤️

  • @lokuyaddehigeindrani5606

    @lokuyaddehigeindrani5606

    2 жыл бұрын

    හැබැයි ඔයා ටිකක් ලැ...... බ .....හැ. හො ද යි

  • @starky2005
    @starky20052 жыл бұрын

    වෙඩින් එකට කොහොමත් සල්ලි ගියේ නැතුව ඇති වෙන අය හදිස්සි කරවල බැන්දුවම 😏

  • @anushionline2805
    @anushionline28052 жыл бұрын

    🤣🤣🤣🤣🤣🤣 හිනා වෙනවා හැර මොනව කරන්නද?

  • @sharmainewanighatunga2480
    @sharmainewanighatunga24802 жыл бұрын

    කහ, සුදු හදුන් හොන්ඩරයක් විතර මම මූනේ ගාලා... තියෙනවා ඒත් පොඩ්ඩක් වත් සුදු වෙලා නම් නෑ.. ඇයි මෙහෙම බොරු කියන්නෙ...😃☺️

  • @ireshazoysa2952

    @ireshazoysa2952

    2 жыл бұрын

    😅😅

  • @chamodimahalekam9449

    @chamodimahalekam9449

    2 жыл бұрын

    මාත්

  • @navindiwinshika562

    @navindiwinshika562

    2 жыл бұрын

    මෙයා පිටරට ගිහිල්ලා ඉන්ජෙක්ෂන් එකක් විදලා සුදු උනෙ

  • @udumbaramandodari7754

    @udumbaramandodari7754

    2 жыл бұрын

    ඕකිගෙ සර්වාංගෙම මේන්ටේන් වෙන්නෙ බොරුවෙන්

  • @dhawalanjaleeileperuma979

    @dhawalanjaleeileperuma979

    2 жыл бұрын

    @@udumbaramandodari7754 Anna hari methana awila boru kiyanawa

  • @nilanisiriwardena5019
    @nilanisiriwardena5019 Жыл бұрын

    ALWAYS LOVED HER. SHE IS FANTASTIC VERY DOWN TO EARTH. AS A FAMILY FRIEND I REALLY WISH HER ALL THE BEST. LOVE, NILANI.

  • @lakshani1702
    @lakshani17022 жыл бұрын

    මරු හැබැයි ❤❤

  • @dulgeeestar8571

    @dulgeeestar8571

    2 жыл бұрын

    Pukada

  • @dewmic.diwyangana
    @dewmic.diwyangana2 жыл бұрын

    If possible, do a song about Dad's love again as a duet. In a way that fits a daughter's wedding day🥰

  • @33pramoth35
    @33pramoth352 жыл бұрын

    කතාකරන්නෙම ඉංග්‍රීසි ඒ මදිවට සිංහල වචනත් චු ච ගගා.ග්ලූටතයෝන් කියලා කියාගන්නත් බෑලු.මෙච්චර ලස්සන වෙලත් මෙහෙම ඊර්ෂ්‍යා ගෑනු ඉන්නවනෙ.යකෝ පියුමිලා ඒ අතින් නම් මාර හොඳයි.

  • @palliyaguruubesinghe5504
    @palliyaguruubesinghe5504 Жыл бұрын

    අනේ ධනූ...ඔයා ගනන් ගන්න එපා කවුරුත් බැන්නට. මම නම් හරිම ආසයි ඔයාගෙ කතා විලාසයට. උච්චාරනයන්කරන විදිහට.. ඒකත් වෙනසක්නේ❤️ . අනික නතාශා ...හරිම ලස්සනයි .සුදු වෙන එක එයාගෙ කැමැත්ත . අපිට ඒක අදාල නෑ.මිනිස්සු බනින්නෙ හරියට ඒගොල්ලන්ගෙ සල්ලි වලින් නතාශා සුදුවුනා වගේනේ....

  • @shehanacademy8176
    @shehanacademy81762 жыл бұрын

    කොච්චර ලස්සන උනත් life happy නැත්තම් මොකටද.

  • @dyukaz3822
    @dyukaz38222 жыл бұрын

    එයා හරිම සුන්දරයි. සුදු වුනේ මොනවාගාලද කියලා අපිට වැඩක් නෑ. මිනිස්සු හොයන්නෙ හරි කුනු.සරලව හිතල සතුටින් විදින්න

  • @nuwangurusinghe300

    @nuwangurusinghe300

    2 жыл бұрын

    Sirawatama bro

  • @mr.d614

    @mr.d614

    2 жыл бұрын

    Ane eka nam aththa

  • @mr.d614

    @mr.d614

    2 жыл бұрын

    Kalu unam minissu kiyanawa eya sudu unanam lassanai kiyala. Sudu unama baninawa inject karala kiyala 😅

  • @charuckshy

    @charuckshy

    2 жыл бұрын

    නතාශා කොහොමත් සුදුයි. එයාව මම දැකල තියනව මීට අවුරුදු 15කට විතර කලින්. එයා ඇත්තටම සුදුම සුදුයි. ටීවී එකේ පෙනවට වඩා ඇත්තට සුදුයි. අමුතුවෙන් සුදු වෙන්න දෙයක් නෑ. දඟමල්ල නාට්ටිය කරන කාලෙත් එයා සුදුම සුදුයි. දැන් මේක්අප් එහෙම දාල තව ලස්සන වෙලා. ඒව නැතත් නතාශ ස්වභාවිකවම ලස්සනයි.

  • @ryanbandara8531

    @ryanbandara8531

    2 жыл бұрын

    💩😅🖕 kimbi simbala hemathenama 😅

  • @tharucooray4057
    @tharucooray40572 жыл бұрын

    උගත්කමත් එක්ක එක්වුණු ලස්සනක් තියෙනෙ පරිපූර්ණ කාන්තාවක්. ❤ ඇත්තටම හරිම ලස්සනයි..

  • @dulgeeestar8571

    @dulgeeestar8571

    2 жыл бұрын

    Oyath paripurnaida....

  • @nithurankothge4378
    @nithurankothge43782 жыл бұрын

    ❤️👌 good luck danu & natasha akki

  • @saumyajayatissa4985
    @saumyajayatissa49852 жыл бұрын

    සුදු වුණේ ඉන්ජෙක්ෂන් ගහල කියලා මුළු ලංකාවම දන්නවා නතාෂා හැර.🤭

  • @shineisle2263

    @shineisle2263

    2 жыл бұрын

    😀👍

  • @disusfamilyadventures84

    @disusfamilyadventures84

    2 жыл бұрын

    🙏🙏👍

  • @sudarshanirajapaksha254

    @sudarshanirajapaksha254

    2 жыл бұрын

    බොරු මවනවා අනේ ohama ඕවා ගලා suduwenawanam

  • @shahenshenaya7320

    @shahenshenaya7320

    2 жыл бұрын

    boru

  • @amasabihela8306
    @amasabihela83062 жыл бұрын

    3:29 Dhanu said " උඩ ටික සුදුයි. පල්ලෙහාට යද්දී කලූඌඌඌඌ " . (Look his face when he said that) You know its body shamming and discrimination. Being black is not unpleasant. His face emerged such unpleasant to black.

  • @sdtv7680Dapa

    @sdtv7680Dapa

    2 жыл бұрын

    අම්මෝ ශාන්ත එකහ් 😅😂💔

  • @dsgn2926

    @dsgn2926

    2 жыл бұрын

    I dont know if you know this Danu mentioned about the male sex or the penis. Most sri lankan have black penis even if they have a fair skin. Also Natasha tried to say මගේ නම් about her vagina or female sex. Discrimination හදේ තමා.

  • @bantu8290
    @bantu82902 жыл бұрын

    අඩේ මුගේ හිනාව මරැනේ

  • @sathiramadusanka6936
    @sathiramadusanka69362 жыл бұрын

    After watching this I was impressed and got a special respect for Danu. Being a Tamil he understood that this program is created for the mass Sinhalese audience and he didn't use a single English word. Despite that he is not very comfortable with Sinhala.And ofcourse his fluency in English is Undoubtedly proficient after witnessing several interviews he has conducted. But Natasha is acting here as if she learned Sinhala for her second Language and its very difficult for her to pronounce several words in Sinhala.Good acting Natasha.She can properly sing with no fake accent and that accent comes when she speaks which is hilarious😂

  • @shineisle2263

    @shineisle2263

    2 жыл бұрын

    ලංකාව නැතිවෙන්නේ අපේ ගෑනුන්ගේ බොරුව වැඩි නිසයි

  • @samudradesilva5984

    @samudradesilva5984

    2 жыл бұрын

    😄😄

  • @witchoria9860

    @witchoria9860

    2 жыл бұрын

    Ai itn oya oka english wln kiwe 🌝

  • @sathiramadusanka6936

    @sathiramadusanka6936

    2 жыл бұрын

    @@witchoria9860 oyath English walinne liyala thiyenne😂😂😂😂sinhala font danne nadda😂😂😂😂😂

  • @kujayasinghe9199

    @kujayasinghe9199

    2 жыл бұрын

    I don't understand how she became a lawyer with that trashy looking hair of her. She might be educated but is someone who not to be taken seriously (by her looks).

  • @amayaanusarani1912
    @amayaanusarani19122 жыл бұрын

    She is gorgeous and talented also ❤️my fav ❤️

  • @surangadilruk8229
    @surangadilruk82292 жыл бұрын

    ලෝක විවාහක රූ රැජින තරගයට 🇱🇰 නියෝජනය කරන්න ....ජය නියතයි.....

  • @ayeshasewwandi3638

    @ayeshasewwandi3638

    2 жыл бұрын

    පිස්සුද මෙයාගේ උස මදි

  • @surangadilruk8229

    @surangadilruk8229

    2 жыл бұрын

    @@ayeshasewwandi3638 උස අඩි කීයක් ඔනිද?

  • @achaladesilva6519

    @achaladesilva6519

    2 жыл бұрын

    Muuna vitarak nemei yako balanne

  • @surangadilruk8229

    @surangadilruk8229

    2 жыл бұрын

    @@achaladesilva6519 දන්නේ නැති නිසා අහන්නේ තව මොනවද බලන්නේ...?

  • @hasithakumara6709

    @hasithakumara6709

    2 жыл бұрын

    සිරාවටම

  • @melishadinali366
    @melishadinali3662 жыл бұрын

    කියන බොරු මෙයාටම පැටලෙනවා 😂😂😂😂😂

  • @niroshaniroshanirosha3362
    @niroshaniroshanirosha33622 жыл бұрын

    Maruuu videyo eka

  • @anjaleekarunarathna771
    @anjaleekarunarathna7712 жыл бұрын

    She is really gorgeous ❤️

  • @Thisara_Me
    @Thisara_Me2 жыл бұрын

    She is so beautiful and humble 💙 Danu , u are also so talented too ✨️

  • @mperera9691
    @mperera96912 жыл бұрын

    She looks so beautiful 😍♥️ and the way she talks 🥺♥️ Ane so cute

  • @indifashion6919
    @indifashion69192 жыл бұрын

    I believe.. what she says. Without injection …. When you use Kohomba with kaha boil together and take a bath. Then you can get a very fair skin. True. I am also very fair. Because of that treatment… and venivelgeta also very good. And beli mal drink make your skin hold…. Very true… always she is beautiful and very charming…. I love her always…

  • @thrushikapodi3945
    @thrushikapodi39452 жыл бұрын

    පියුම් විතරයි නිලියන්ගෙන් ඇත්ත කිව්වෙ පට්ට පල් බොරු ගහන්නෙ අනිත් අය

  • @Haziyaa

    @Haziyaa

    2 жыл бұрын

    Piyumi mokadda kiwwe

  • @ladeeshakemindi2272

    @ladeeshakemindi2272

    2 жыл бұрын

    ඒ අවංක කම මෙච්චරයි කියල නැ

  • @thrushikapodi3945

    @thrushikapodi3945

    2 жыл бұрын

    Eya witrai lassan wenna use karapu dewal dewal kiwwe talk with chathura eke balnn

  • @shahenshenaya7320

    @shahenshenaya7320

    2 жыл бұрын

    ohoma boru kiyanna epa yako labana athme ketha wei

  • @powerbutton6305
    @powerbutton63052 жыл бұрын

    Natasha looks so blessing .. she has beautiful face , voice and best figure ... 🥰

  • @madushaniadikari521
    @madushaniadikari5212 жыл бұрын

    නතාෂා අක්කා හරිම ලස්සනයි මාත් පොඩිකාලේ ඉදන්ම කැමති. හැබැයි මේ විඩියෝ එක බැලුවම නිකන් මට හිතුනේ පොඩ්ඩක් විතර කුහකයි තව කෙනෙක් එයා කරනවා වගේ දෙයක් කරනවට එයා කැමති නැහැ කියලා. කොහොම උනත් සුභ අනාගතයක් හැමදාම ලස්සනට ඉන්න.

  • @blkumudi6304
    @blkumudi63042 жыл бұрын

    Oya harima sundaraiii💐💐💐

  • @accacc2560
    @accacc25602 жыл бұрын

    දැන් පරිප්පු සුදු වෙලා කහ නැතුව 😜ඒක මරු😂😂

  • @deshan6768
    @deshan67682 жыл бұрын

    Beautiful 18.42 minutes ❤️❤️

  • @ravishanipasinduni9347
    @ravishanipasinduni93472 жыл бұрын

    ඇමරිකාව වගේ සුදූ මිනිස්සු ඉන්න රටවල් වල මිනිස්සු තලෙලු හමට කොච්චර වටිනාකමක් දෙනවද.අපේ මිනිස්සු injection ගහගෙන සුදු වෙනවා.තලෙලු සමේ වටිනාකම තේරෙන්න ජාත්‍යන්තරයට යන්න ඕනි..🙁

  • @fcksrilankagirlsidontlikes6730

    @fcksrilankagirlsidontlikes6730

    2 жыл бұрын

    @Pubudu Wijesooriya 🇱🇰 බොරු බන් ඔය ලොක්යේ නිරෝගිමත් ම මිනිස්සු ඉන්න රට koreawa එහෙනම් මිනිස්සු තලෙළු වෙන්න ඕනේ

  • @nnnnn9897
    @nnnnn98972 жыл бұрын

    නතාෂා ඔයා ගොඩාක් ලස්සනයි....කටහඩ මාරම ලස්සනයි.හැමදාම සතුටින් ඉන්න .....God bless you💓💓💓💓💞💞💞💞

  • @automobile9874

    @automobile9874

    2 жыл бұрын

    Katahada atikehel hira wechcha ugudu moteiyek kediri ganwa oita wada hodata

  • @heiwinter9316
    @heiwinter93162 жыл бұрын

    ඉස්සෙල්ලාම අක්කි දැක්කේ දගමල්ල නාට්‍යයෙන් 🥰🥰💖

  • @pramudisathyanga2339
    @pramudisathyanga23392 жыл бұрын

    හෙන සොබනෙට කතා කරන්නෙ මෙකප් වලින් ඉතිම් කාටත් ලස්සන වෙන්න පුලුවන්

  • @hiru4917
    @hiru49172 жыл бұрын

    මෙයා මොනා ගාලා සුදු උනත් අපිට මොකද අනේ...මේකේ ඉන්න හැමෝටම ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ මෙයාගෙ සුද...😂😂 පිස්සුනේ...සිරිලංකාවේ හැටිනේ😂😂😂

  • @nishantha1422

    @nishantha1422

    2 жыл бұрын

    ඕයාට තමා හරියටම තේරුණේ

  • @kaluitisudukiti617
    @kaluitisudukiti6172 жыл бұрын

    Lassnai 😘

  • @gamereaper6067
    @gamereaper60672 жыл бұрын

    පච කියනව කියල මෙහෙමත් පච කියනවද අප්ප😂😂😂

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne76322 жыл бұрын

    So fake ...how genuine when you were young

  • @danuka0
    @danuka02 жыл бұрын

    පූසගෙත් සුදු හදුන් ගාමුතෙ🙂

  • @jayasenasamarakkodi5004
    @jayasenasamarakkodi50042 жыл бұрын

    ලස්සන්යි ❤️❤️❤️❤️💫👑🌹

  • @manidiendra2536
    @manidiendra25362 жыл бұрын

    Natasha sudu unath kalu unath eya lassanai! eyage mune features lassanai.

Келесі