භූමිකම්පාව, මෙල්බර්න් Green Street සහ මතක | Travel With Chatura

දැකපු දර්ශනය තමයි වින්ඩ්සර් වල ග්‍රීන් ස්ට්‍රීට් එකේ බිද වැටී ඇති ගොඩනැගිල්ල
එතනම කොනේ තිබුණ ලොකයේ ප්‍රසිද්ධියට සූපවේදීන් අතර කියවෙන , ඔස්ට්‍රේලියාවේ වෙසෙන අපේ ශ්‍රී ලාංකික සූපවේදී කීර්ති හපුගස්දෙණිය මහත්මාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වුණු ආපනශාලාවක්.
අපේ travel with chatura සංචාරයේදි අපටත් ආරාධනාවක් ලැබුණ එතනට යන්න
මේ අවදිවුණු මතක....ග්‍රීන් ස්ට්‍රීට් එකේ මෙල්බර්න්

Пікірлер: 81

  • @traveler9374
    @traveler93742 жыл бұрын

    මෙල්බන් ගියා වගේ දැනුන සෙට් එක ❤ යං බලන්න ..!

  • @nuwanedhiriweera1407
    @nuwanedhiriweera14072 жыл бұрын

    පරන විඩියො නැවත upload කරනවා නේ❤️හැම episode එකක්ම බලලා දෙවෙනි වතාවට බලන්නෙ.කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ

  • @ElectronicLokaya
    @ElectronicLokaya2 жыл бұрын

    සුපිරි වීඩියෝ එක දකිනකොට මෙල්බන් ගියා වගේ දැනුන❤❤

  • @theektheebu2918

    @theektheebu2918

    2 жыл бұрын

    @lahiru pramuditha aye hadai neda lankawa wage නෙවෙයිනේ 😅

  • @pusphakanthi2661
    @pusphakanthi26612 жыл бұрын

    චතුර පරිස්සමින් ලංකාව වගේම ලෝකෙත් ලස්සන අප වෙත ගෙන එන ඔබ‍ට බෙහෙවින්ම ඉස්තුතියි සියළුම දෙවියන් ඔබව හා ඔබේ කණ්ඩායම රැකදේවා ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍😍😍

  • @indurupasinghe876
    @indurupasinghe8762 жыл бұрын

    මාරම ලස්සනයි ඒක..ඔයා ඇස් දෙකෙන්ම දකින්න පිං කරලා චතුර..

  • @kavithehasna9568
    @kavithehasna95682 жыл бұрын

    රටේ ලස්සන දේ පෙන්වන ගමන් ලෝකෙ සුන්දරත්වයත් පෙන්වන මේ වැඩසටහන හුඟක් වටිනවා,ස්තූතියි , ඔබට.💝

  • @pusphakanthi2661

    @pusphakanthi2661

    2 жыл бұрын

    ඔව් අනේ දෙරණ චතුර දෙවියන්ගේ පිහිටයි 😍😍😍😍😍

  • @travel_with_thusitha
    @travel_with_thusitha2 жыл бұрын

    Upload karapu gaman eno😍😍

  • @shakila_R
    @shakila_R Жыл бұрын

    චතුර මේ එක විදියක් විතරයි ගෙවල් හදන. ඔස්ට්‍රෙිලියාවේ සම්පූර්ණයෙන්ම ගඩොලින් හදපු ගෙවල් ඕන තරම් තියෙනවා. ඒක තීරණය වෙන්නේ ගෙවල්වලට අපි වියදම් කරන මුදල අනුවයි.

  • @gevinduchamika2298
    @gevinduchamika22982 жыл бұрын

    Supiri video ekak

  • @user-uh7kp9oi4b
    @user-uh7kp9oi4b2 жыл бұрын

    සුපිරි....ලස්සන යි

  • @indurupasinghe876
    @indurupasinghe8762 жыл бұрын

    අපේ රටේ විතරක් නෙව් විදෙස් රටවලත් අසිරිය පෙන්වන ඔයාට ගොඩාක් ස්තූතියි චතූ..ආදරෙයි හැමදාමත් අපිට මේ අසිරිය පෙන්වනවාට..

  • @sahirukavishan3471
    @sahirukavishan34712 жыл бұрын

    සුපිරි සුපිරි සුපිරි

  • @chamindudarshana9517
    @chamindudarshana95172 жыл бұрын

    👌 nice

  • @SI-by2uh
    @SI-by2uh2 жыл бұрын

    ♥♥♥♥♥💉Maru chathuea ayye♥💉11

  • @achinthanirmal7620
    @achinthanirmal76202 жыл бұрын

    nice

  • @nandasiripadipperuma3871
    @nandasiripadipperuma38712 жыл бұрын

    Picturesque vicinity...Chathura Congrats!

  • @irshandain2012
    @irshandain20122 жыл бұрын

    ආවා ❤️

  • @maleeperera9055
    @maleeperera90552 жыл бұрын

    Thank you for giving a chance to visit Melbourne city with your video 2nd time . Stay safe and healthy

  • @Dulanji-ee9rs
    @Dulanji-ee9rs2 жыл бұрын

    1 st

  • @travelsoul2842
    @travelsoul28422 жыл бұрын

    ලංකාවෙ ඉදන් මෙල්බන් වලට ගියා වගේ😍

  • @devika6452
    @devika64522 жыл бұрын

    ලස්සනයි චතුර මල්ලි

  • @chathudamithya8172
    @chathudamithya81722 жыл бұрын

    Superb 👏

  • @travel_with_thusitha
    @travel_with_thusitha2 жыл бұрын

    😍😍😍😍😍

  • @ChannelAP166
    @ChannelAP1662 жыл бұрын

    niyamai.

  • @shiromadilrukshiperera6969
    @shiromadilrukshiperera69692 жыл бұрын

    Best 👍

  • @santhusheditingprogram7468
    @santhusheditingprogram74682 жыл бұрын

    First comment eka😍😁

  • @didulalaksahan1955
    @didulalaksahan19552 жыл бұрын

    ❤❤

  • @kithsirikithsiri6475
    @kithsirikithsiri64752 жыл бұрын

    Niyamai chathura aiye oya thamai ape api asama madyavediya saha nivedakaya niyamai supiri

  • @dileepaniroshan1584
    @dileepaniroshan15842 жыл бұрын

    😍❤

  • @_Naviya_Vibes
    @_Naviya_Vibes2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @relaxmindwithunivers
    @relaxmindwithunivers2 жыл бұрын

    superb

  • @hirunikaprasadini3457
    @hirunikaprasadini34572 жыл бұрын

    Maru ❤️

  • @gaveshdilshan1973
    @gaveshdilshan19732 жыл бұрын

    Wow superb chathura 😂😂

  • @agrasstyle
    @agrasstyle2 жыл бұрын

    💚

  • @AllinOne-js8zj
    @AllinOne-js8zj2 жыл бұрын

    ❤️❤️❤️

  • @udithanavodh9340
    @udithanavodh9340 Жыл бұрын

    ❤️

  • @chathuranga5934
    @chathuranga59342 жыл бұрын

    Australia 👍👍♥️♥️

  • @asankatharindu9321
    @asankatharindu93212 жыл бұрын

    Hanging rock හරියේ, එතනට යන පාරේ තියෙනෙවා Anti Gravity Hill කියලා තැනක්. ඔක්කොටමත් නොගිහින් එතන නොබලා ගියේ අපරාදේ. එතන වාහනයක් නියුට්‍රල් එකේ පල්ලමට දැම්මොත් වාහනේ කන්ද උඩට යන්නේ පල්ලහාට යනවා වෙනුවට. වතුර බෝතල් උනත් උඩට යන්නේ. ඒක පෙන්වන්න තිබ්බා නම් එළ.!

  • @phy6thinker329
    @phy6thinker3292 жыл бұрын

    චතුර මරු කපටියා 😂

  • @ravindramahanama
    @ravindramahanama2 жыл бұрын

    👍👍👍💛💚💛

  • @asokaruwandeniya821
    @asokaruwandeniya8212 жыл бұрын

    7.29

  • @batuwitamaithri9789
    @batuwitamaithri97892 жыл бұрын

    ඔයවගේ ටැපික් පරස්න අපිටත් තියනව .එත් 130යන්න පුලුවන් හැබැයි එයාර්පෝට් යද්දි උනොත් තමයි අවුල 230වඩා තියනව යන්න විතරක් ලග එව තියනව එත් මිලානොවලට ගොඩක් යන්නේ මේ කාලේ.

  • @CharityDeA
    @CharityDeA2 жыл бұрын

    ලන්කාව තරම් ලස්සන රටක් ලෝකයේ නැතෝ......නෑමයි🇱🇰❤️🇱🇰

  • @wasanthaepage3657
    @wasanthaepage36572 жыл бұрын

    චතුර ඔබට ස්තුතියි , අපේ රට දියුණු කරන්නේ කොහොමද මොනවහරි කරන්න ගත්තොත් , බොඩ් උස්ස ගෙන මහා පාරේ කෑගහන එකනේ හරක් පැටව් එගැන කතා කරලා වැඩක් නැහැ .

  • @vishwavidhanagamage101

    @vishwavidhanagamage101

    Жыл бұрын

    ඒකට හේතුව මොකක්ද කියලා දැන් තේරෙනවද,,

  • @sachintha670
    @sachintha6702 жыл бұрын

    මන්ද පමා චතුර 😂😂😂😂😂😂

  • @fifamobile-gb1rz
    @fifamobile-gb1rz2 жыл бұрын

    අන්තිමට කියපු එක සුද්දට නේද කීවෙ..හොරගෙඩියා🤣♥️🔥

  • @gadgetmaamaa2564
    @gadgetmaamaa25642 жыл бұрын

    Yathra eke videos tikath upload kerannako

  • @kanthipinnawala2041
    @kanthipinnawala20412 жыл бұрын

    කොරොන වයිරසය එන්න කලින් වීඩියෝ කරපු එකක් නේද

  • @nuwanedhiriweera1407

    @nuwanedhiriweera1407

    2 жыл бұрын

    කලින් එවා නැවත upload කරනවා

  • @mericghst8842
    @mericghst88422 жыл бұрын

    යකෝ ලංකාවෙ පාර දෙපැත්තේ වත් ඔහොම හොදට ගස් වැවිලා නෑනෙ 🥲💔

  • @hasulawijekoon3386
    @hasulawijekoon33862 жыл бұрын

    wood welin gewal mehe hadanne nm epoo, *wadu madu thahanm hode* 😅😹😹

  • @skkw2356
    @skkw23562 жыл бұрын

    me aya yawanm harineharine kanun akak dila

  • @chamindupehesara3066
    @chamindupehesara30662 жыл бұрын

    අළුත් video එකක් නේද

  • @dilshanv7594

    @dilshanv7594

    2 жыл бұрын

    😹😹😹 නෑ

  • @chamindupehesara3066

    @chamindupehesara3066

    2 жыл бұрын

    @@dilshanv7594 dapu ekakda

  • @dilshanv7594

    @dilshanv7594

    2 жыл бұрын

    @@chamindupehesara3066 ඕ.. මේ ටිකේ දාන්නෙ ඒව. මේකෙ පෙන්නන සිංහල චෙෆ් ඉන්න හොටෙල් එක භූමිකම්පාවෙන් කැඩිල. ඒකයි දාල තියෙන්නෙ

  • @kithsirikithsiri6475
    @kithsirikithsiri64752 жыл бұрын

    Chathura aiya last week giyapu ekakda

  • @Official-ym2by

    @Official-ym2by

    2 жыл бұрын

    ඒ ලාස්ට් වීක් කියල දාල තියෙන්නෙ වීඩීයෝ එක කරපු දවස්වල මේ එපිසෝඩ් එකට කලින් එපිසෝඩ් එක 😶

  • @asokaruwandeniya821
    @asokaruwandeniya8212 жыл бұрын

    23.39 do not walk on road please

  • @seedewsehan702
    @seedewsehan7022 жыл бұрын

    අනේ අය්යේ ඊලගට ලන්කාවේ නගර බද සුන්දරත්වය පෙන්නන්නකෝ

  • @akashvihanga1852

    @akashvihanga1852

    Жыл бұрын

    🤣❤️‍🔥🤟

  • @MR.Yassa_lk
    @MR.Yassa_lk2 жыл бұрын

    සජිත් ප්‍රේමදාස මහතා ජය ජය වේවා

  • @desilva4832

    @desilva4832

    2 жыл бұрын

    🤣😂e mokatada pissuda isey

  • @MR.Yassa_lk

    @MR.Yassa_lk

    2 жыл бұрын

    ඇයි උඹ

  • @desilva4832

    @desilva4832

    2 жыл бұрын

    @@MR.Yassa_lk magenda ahuwe 😂😂 ayi kiyala Moda sajithge oya kauda ane 😂

  • @gayashanpragnaratne507

    @gayashanpragnaratne507

    2 жыл бұрын

    උබලට ඔහම හරි කතාකරන්න රටක් ඉතුරු උනේ මහින්ද මහත්තයා යුද්ධය දිනපු හින්දා 😂😂😂😂🎃

  • @desilva4832

    @desilva4832

    2 жыл бұрын

    @@gayashanpragnaratne507 mongalda machan 😂😂 Daara baiyek wage ne 😂

  • @wenuripeshala933
    @wenuripeshala9332 жыл бұрын

    ❤❤❤

Келесі