ගොංගල | Gongalan | Travel with chatura

Пікірлер: 190

  • @isumabeywickrama
    @isumabeywickrama Жыл бұрын

    පොඩි කාලේ ඉදන් දෙරණ Travel with chathura බලනකොට හිතුනා මටත් චතුර වගේ වෙන්න පුලුවන් වුනානම් කියල .. ඒ හීනෙට දැන් යන ගමන්

  • @roshanteam
    @roshanteam Жыл бұрын

    අපේ ගම වල්ලගොඩ පනාමුර වෙල්යාය ඔතන මාර ලස්සනයි ඇත්තටම ගොඩක් සතුටුයි ගම දකින කොට මොකද පිටරටක ඉදන් එකපාරට ගම දකින කොට පුදුම සතුටක් ඔයාගේ වැඩ සටහන බලන්නේ අද ඉයේ නෙවෙයි මම හැම වැඩ සටහනක්ම බලනවා බොහොම ස්තුතී අපේ ගමටත් ආවට❤️

  • @chathuminahasaranga4038

    @chathuminahasaranga4038

    Жыл бұрын

    ඒ වෙල්යාය ලගින් ගියොත් අනිව නැවතිල යන්නෙ හැමදාම .....

  • @saliyamadu293
    @saliyamadu293 Жыл бұрын

    දිගටම අපෙ රටේ සුන්දරත්වය ගෙන හැර දක්වන්න ඔයාලට ගොඩක් පින් බලන මිනිස්සුන්ගෙ හිත් සුවපත් කරනවට ❤❤❤

  • @gayanthilina1600
    @gayanthilina1600 Жыл бұрын

    මොන travel කරන channel තිබුනත්, හැමදාමත් හදවතේ අංක 1ට තියන travel program එක තමයි travel with chathura

  • @ruwanthachamupathi8204
    @ruwanthachamupathi8204 Жыл бұрын

    තවත් මේ වගේ ලස්සන තැන් පෙන්නන්න ආදරෙයි මේ ලංකාවට 🇱🇰 😘

  • @Pavyy_MUSIC
    @Pavyy_MUSIC Жыл бұрын

    ගොඩක් වටින programe එකක් ❤️

  • @indurupasinghe876
    @indurupasinghe876 Жыл бұрын

    හරිම ලස්සනයි ..ඇත්තමයි ආසයි දකිද්දි යන්න ඇවිදින්න ..ආදරෙයි හැමදාම

  • @premindadesilva1881
    @premindadesilva1881 Жыл бұрын

    2012-2013 කාලයේ මම ශ්‍රී ලංකා නාවික හමුදාවේ, ගාල්ලේ පිහිටි ශ්‍රීලංනානෞ දක්‍ෂිණ ආයතනයේ සේවයේ ඉද්දී මාසෙකට, දෙකකට වතාවක් ගොංගල කන්ද මුදුනේ තිබෙන අපේ නාවික මුරපොළ visit කරලා තියෙනවා. මෙතන හරි ලස්සන තැනක් නුවරඑළියේ දේශගුණය තියෙන්නේ. ඒ කාලේ පාර හරිම අබලන්. බොලේරෝ ජීප් වල යද්දී ඇගේ ලේ වතුර වෙනවා.

  • @neetharanjani1692
    @neetharanjani1692 Жыл бұрын

    පාන මේ අඩහැරය සුන්දර යි 🌷පේන මේ සොබාසිරි පින්බරයි🌷 නේක වූ දසුන් බොහො මනහරයි🌷ක්ෂේම බුම්‍ යක් දෝ මට සිතෙයි🌷

  • @pagamini9721

    @pagamini9721

    Жыл бұрын

    සුපිරි තැන අසම හිතැනා

  • @duliya_vlog
    @duliya_vlog Жыл бұрын

    දැනට මං ගියපු ලස්සනම තැන👌❤️

  • @prameshekanayake4268
    @prameshekanayake4268 Жыл бұрын

    අපිත් ගොන්ගල ගිහින් ඉදියේ eagles view එකේ මීදුම වෙනස් වෙන හැටි බලද්දි ලස්සනයි. ❤️‍🔥

  • @sankabuddik8108
    @sankabuddik8108 Жыл бұрын

    මාධ්‍ය ත ඔවට වගකියන්නේ ඕනේ

  • @punsaramahanama8332
    @punsaramahanama8332 Жыл бұрын

    පට්ටයි ... Thank you චතුර 😍

  • @sadithmadushan5537
    @sadithmadushan5537 Жыл бұрын

    අපේ ගමේ 😍🌸🌾

  • @JokeJunction04
    @JokeJunction04 Жыл бұрын

    අපේ ගම...🥺❤️

  • @eklakshitha156
    @eklakshitha156 Жыл бұрын

    ගම ❤❤❤❤ ගැම්මක් තමා

  • @gayang1773
    @gayang1773 Жыл бұрын

    Niyamai ayya supiri kohomada ganan ahama

  • @Gimhanable
    @Gimhanable Жыл бұрын

    Eagles View Gongala eke hitiya, service, location okkoma super

  • @dilshanlakshitha716
    @dilshanlakshitha716 Жыл бұрын

    Our village 😍❤️

  • @eagle_eye.1
    @eagle_eye.1 Жыл бұрын

    ගම නෙ ඕයි මෙ❤️😍

  • @senalsenaldewinda6296
    @senalsenaldewinda6296 Жыл бұрын

    ගොන්ගල ගිහිල්ලා තියේ ඉහේ කෙස් ගාන්ට් 😍

  • @hasanthasenevirathn5271
    @hasanthasenevirathn5271 Жыл бұрын

    Trawal with chatura Tv derane senasuradata derana puluwanda

  • @travelwithhithuwakkarayo
    @travelwithhithuwakkarayo Жыл бұрын

    ඒ මේ එල ඈ

  • @himansidhananjana892
    @himansidhananjana892 Жыл бұрын

    Ammo ape Gama ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️so proud about it

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    නැගෙනහිරින් එන පායා දිලෙන හිරු ⛅ මල් ඇහැරෙන සුබ දවසක් ඔබට පිදූ 🌹 ආදරයෙන් නෙත් දල්වා පැතුම් 💐 ගෙතූ සිරිකත වඩින සුබ මොහොතට මං සෑදූ

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv1832 Жыл бұрын

    Beautiful sharing nice video good luck 😍

  • @Helan1972
    @Helan19729 ай бұрын

    නියමයිනෙ

  • @athulasarathathulasarath8168
    @athulasarathathulasarath8168 Жыл бұрын

    අපේ ගමේ ☺️☺️☺️

  • @rasithjayawardana8041
    @rasithjayawardana8041 Жыл бұрын

    ඔය පාර හදන්න කලින් චතුර අයියේ යන්න තිබ්බේ... ඔබ මෙහි යන්න ප්‍රමාදයි... 🙊 සුන්දරත්වය අඩුවෙලා ගිහින් 🙊

  • @akashgimhana
    @akashgimhana Жыл бұрын

    😍

  • @padminiattanayaka7494
    @padminiattanayaka7494 Жыл бұрын

    Very romantic❤.

  • @mindrelax6846
    @mindrelax6846 Жыл бұрын

    ආසම තැනක් අපිගියා මාස තුනකට කලින්❤️❤️

  • @cj-gn1sp
    @cj-gn1sp Жыл бұрын

    ගමේ 👍

  • @rameshsandaruwan47
    @rameshsandaruwan47 Жыл бұрын

    ගෙදර❤️😎

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    දෙනියායෙන් මෙගහර්ට්ස් ..... ... ... ..... ඔස්සේ ඔබට දැන් අප ශ්‍රවණය කරන්න පුළුවන්. 🤗

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    ගොං ගල 😋 ඒ නම

  • @RATHNAYAKADD
    @RATHNAYAKADD Жыл бұрын

    අය්යෝ කෑම්පින් පරිසරයට විනාසයක්... ඉටි රෙද්ඩෙ ඉදන් නූඩ්ල්ස් පැකට් එකේ කවරෙය් ඔක්කොම දාල යනව... ඒ මදිවට ටොය්ලට්නුත් ගිහින්... පරිසරේම ඉවරය්.. ආවට ගියාට කෑම්ප් අටවන එක පාලනය කරන්නෝනි...

  • @Sandakathmini01

    @Sandakathmini01

    Жыл бұрын

    මොළේ තියෙන එවුන් එහෙම කරන්නේ නෑ.

  • @piumi_5
    @piumi_5 Жыл бұрын

    ගොංගල ♥️😾

  • @dilinidilini2112
    @dilinidilini2112 Жыл бұрын

    අපේ ගම 😃 පනාමුර, වලල්ගොඩ වෙල් යාය

  • @BACKYARDHIKERS
    @BACKYARDHIKERS Жыл бұрын

    1. ඔය දෙවෙනි ඩොප්ලර් පද්ධතිය නේද? පළවෙනි එක කොළඹදීම අවසන් ගමන් ගියා නේද? 2. Towers ටික කන්ද ලස්සන කරලා තියන තරම! කන්දෙ නමටම ගැලපෙන විදිහට වැඩේ කරලා තියනවා.

  • @shashiminon3161
    @shashiminon3161 Жыл бұрын

    Travel king is back😼👑

  • @thishanajayasinghe8797
    @thishanajayasinghe8797 Жыл бұрын

    Love ❤️

  • @nimeshpunsara2850
    @nimeshpunsara2850 Жыл бұрын

    ගොන්ගල ❤️

  • @nirmalsusan28
    @nirmalsusan28 Жыл бұрын

    කුනු ගොඩක් ගෙනල්ලා සල්ලි ටික මාටියා ගහගන්න ඇති අනිවා............උන් ම රට පාලනය කරලා අපට කියනවා ස්ල්ලි නැ ලු ජනමාද්යත් මේවට වගකියන්න ඕනේ අඩු වැඩියෙන්.............💥💥💥💥💥💥💥💥

  • @kaumalthishan3328
    @kaumalthishan3328 Жыл бұрын

    Yluwo ek camp karth eka. Maru othana.❤️

  • @nethmina....2567
    @nethmina....2567 Жыл бұрын

    ❤️👍

  • @CNXTV.
    @CNXTV. Жыл бұрын

    ❤️❤️

  • @tharushaherath6881
    @tharushaherath6881 Жыл бұрын

    මේක tv එකේ යන්නේ කවද්ද කියන්නකෝ 🥺

  • @slgaiya4173
    @slgaiya4173 Жыл бұрын

    කවුද එඩිට කලේ - බාලාන්සෙ පොරක්ද

  • @dinushabandara1157
    @dinushabandara1157 Жыл бұрын

  • @malidu7
    @malidu7 Жыл бұрын

    Thanks for the new video! 🥰🥰. Great work Chathura . @travelbees From USA

  • @nimeshwidu8036
    @nimeshwidu8036 Жыл бұрын

    අපිත් ගිහින් තියනව 😊

  • @kavinducreations
    @kavinducreations Жыл бұрын

    😍😍

  • @dilansampath2550
    @dilansampath2550 Жыл бұрын

    දැන් tv එකේ යන්නේ කවද්ද? කීයටද ?

  • @geethikagamage2712
    @geethikagamage2712 Жыл бұрын

    අනේ අපේ බදු සල්ලි ...😁😁😁

  • @ravimalan9050
    @ravimalan9050 Жыл бұрын

    Editing නම් පට්ට චාටර්.

  • @isurublack6620

    @isurublack6620

    Жыл бұрын

    සිරා.එකඟයි

  • @verbumtvschedule885
    @verbumtvschedule885 Жыл бұрын

    මේ තැන සංචාරකයන්ට view point එකක් විදියට පාවිච්චිකරන්න පුළුවන්නේ? ඒ ආශ්‍රිතව street food And cabana සංකල්පය පන ගන්වන්න පුළුවන්නේ?

  • @pasindurr5759
    @pasindurr5759 Жыл бұрын

    wow

  • @nirojanmadushanka4630
    @nirojanmadushanka4630 Жыл бұрын

    Supiri oya aiya

  • @geethvlog2829
    @geethvlog2829 Жыл бұрын

    Harima lassanai.math giya gongala . Vlog akak kara mageth channel eke athi😊

  • @dinehchathuranga5678
    @dinehchathuranga5678 Жыл бұрын

    💖

  • @gihanudayajith3744
    @gihanudayajith3744 Жыл бұрын

    Sri lanka rajya sewaye inna kamba horunta HENAMA GAHAPAN, HENAMA GAHAPAN, HENAMA GAHAPN...

  • @lasikasanjeewa9207
    @lasikasanjeewa9207 Жыл бұрын

    Yanna dennaththam kali galewwe kohomada

  • @adityafilms8304
    @adityafilms8304 Жыл бұрын

    Ape get udpatte 💓💓💓

  • @Dj_Dilruwan_Entertainment
    @Dj_Dilruwan_Entertainment Жыл бұрын

    💞💞

  • @isharaumayanga76
    @isharaumayanga76 Жыл бұрын

    මුල් විනාඩි හතර 🤪 පනාමුරේ😁❤️

  • @ruseya105
    @ruseya105 Жыл бұрын

    Ape gama ❤️💗

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 Жыл бұрын

    👍👍👍

  • @TheTravelerOfTheFuture
    @TheTravelerOfTheFuture Жыл бұрын

    😌👍

  • @Geshan_weerasinghe
    @Geshan_weerasinghe Жыл бұрын

    ❤️👌

  • @ashasewwandi7008
    @ashasewwandi7008 Жыл бұрын

    අපිත් ගියා පෙරේදා🥰

  • @gayashanworld918
    @gayashanworld918 Жыл бұрын

    Ammo aiyee huga kalekin enakm balan hitiyeeeeeee bs pi❤

  • @hashankumudu698
    @hashankumudu698 Жыл бұрын

    Matale karagasthanna. ITN ,SLBC. Sampekshana garaya.Tower rewew ekak karannako. Plz

  • @tharindusanjeewa3050
    @tharindusanjeewa3050 Жыл бұрын

    මේ ජිප් එකේ වර්ගේ මොකක්ද දන්න කෙනෙක් කියන්නකො

  • @TravelingPisso
    @TravelingPisso Жыл бұрын

    Super

  • @PMMusicSL
    @PMMusicSL Жыл бұрын

    Sound eka passe enne 🙁

  • @gnanasampanthensivapathasu371
    @gnanasampanthensivapathasu371 Жыл бұрын

    You can visit our area also

  • @k.pyeshan2310
    @k.pyeshan2310 Жыл бұрын

    😃

  • @sirilanka7190
    @sirilanka7190 Жыл бұрын

    niwan sepa lebewa...........

  • @Djthimiraremix
    @Djthimiraremix Жыл бұрын

    Ade gamatama awane😁

  • @LioN-nq3zv
    @LioN-nq3zv Жыл бұрын

    1948 indalama Api Gongala gihipu jathiyak ape Chatura mahatthayo.😁

  • @rathanasirikelaniye2474
    @rathanasirikelaniye2474 Жыл бұрын

    Me kaalakanni eun ekka kohomada chatura me rata diyunu karanne mun okkoma elawala daanawa lagadima .

  • @tharindu6405

    @tharindu6405

    Жыл бұрын

    chathura innet un ekka tama uncle

  • @cut7948
    @cut7948 Жыл бұрын

    Sound play wenne passe.....

  • @amilarathnayaka6109
    @amilarathnayaka6109 Жыл бұрын

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @isurudilraj7617
    @isurudilraj7617 Жыл бұрын

    අපේ ගේ ඉස්සරහ වෙල්යාය

  • @thisarutheekshana9077
    @thisarutheekshana9077 Жыл бұрын

    🥺❤️

  • @ideatv2389
    @ideatv2389 Жыл бұрын

    මේවට කෙලින්ම නිලධාර්‍රන් වගකියනන් ඕන. උන් තමා මේවායේ තාක්ශණික අනුමෑතිය දෙන්නේ උන්. ලන්කාවේ දෑන් තියෙන තත්වෙට නිලධාර්‍රන් කෙලින්ම වගකියනන් ඕන

  • @MaheshikaMaheshika-dg2zr
    @MaheshikaMaheshika-dg2zr7 ай бұрын

    Video එකක් 1hour දෙන්න පුලුවන්නම්...

  • @art-cl3py
    @art-cl3py Жыл бұрын

    අපේ ගම.❤️🙏

  • @anuruddhaharshana9337

    @anuruddhaharshana9337

    Жыл бұрын

    Lassana paththak.❤️

  • @dilanlasantha3744
    @dilanlasantha374411 ай бұрын

    Mewath travelda?

  • @zombieff7989
    @zombieff7989 Жыл бұрын

    අපේ ගම 😍

  • @lankabroo4716

    @lankabroo4716

    Жыл бұрын

    කොහේද??

  • @isurublack6620

    @isurublack6620

    Жыл бұрын

    කොහෙද මචෝ ඔයාගෙ ගම.😂

  • @lankabroo4716

    @lankabroo4716

    Жыл бұрын

    @@isurublack6620 බුත්කන්ද බ්‍රෝ...ඔය ඊගල් අයි එක තමා ඉස්සර අපේ ගෙදර..තාත්තගේ ක්වාටස් එක..😁😁

  • @zombieff7989

    @zombieff7989

    Жыл бұрын

    @@isurublack6620 කෑල්ල 😅ප්‍රශ්න තියෙද bro

  • @isurublack6620

    @isurublack6620

    Жыл бұрын

    @@lankabroo4716 මම ක්‍රිශාන් යකොව් 😂

  • @charinduliyanage9224
    @charinduliyanage9224 Жыл бұрын

    karapitiya medicine..gemmak thamai ithin

  • @banukadananjaya583
    @banukadananjaya583 Жыл бұрын

    මහින්ද මහත්තය ට පස්සෙ ආසම කෙනෙක් චතුර ❤

  • @pradeepsudarshana2226
    @pradeepsudarshana2226 Жыл бұрын

    මහජන මුදල්

  • @niroshankavindagamage6265
    @niroshankavindagamage6265 Жыл бұрын

    Sound පට්ට අවුල් නේ. අපරාදෙ

  • @motivationalsp2011
    @motivationalsp2011 Жыл бұрын

    නිව්ස් කියල මිනිස්සුන්ගෙ ඔලු කචල් කරල දරුවොන්ගෙයි බිරිදගෙයි වැදු දෙමාපියන්ටත් පව් පුරෝ ගන්නෙ නැතුව ට්‍රුවල් පාරක් දාල චිල් එකේ හිටපන් මචෝ.😁😁😁👍

  • @theloYoKoHaMa

    @theloYoKoHaMa

    Жыл бұрын

    💯❤️

  • @rasthiyaduwa573
    @rasthiyaduwa573 Жыл бұрын

    Ko gongale viwe point ekata guhin nane

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    ඉස්සර දවසක ගොංගල ලඟටම ගිය මතකය අවදි වුණා. දෙනියායට ගොස් එතැනින් පනිල්කන්ද අනින්කන්ද බුත්කන්ද සූරිය කන්ද 🗻 පොල් පැටෙව්වා වගේ බස් එකක දෙකට තුනට නැවිලා හේස් වත්ත ලඟට ආවා. එතැනින් බැහැලා.... කඳු පල්ලම් තරණය කරමින් ගොං ගල අද්දරට. දිවියෙක් ඉන්නවා. බලාගෙන. තනියම යන්න එපා. ප්‍රදේශ වාසීන් අනතුරු ඇඟෙව්වා. පස්සේ දවසක 🗻 තරණය කරනවා. මං ආපහු හැරිලා ආවා.

  • @eagle_eye.1

    @eagle_eye.1

    Жыл бұрын

    බුත්කන්දෙ මම🙂😍

  • @Sandakathmini01

    @Sandakathmini01

    Жыл бұрын

    @@eagle_eye.1 ංආං.. බොරළුවගේ අයින මගේ යාලුවෙක් හිටියා.

  • @dushanichamindikachandrasi6864
    @dushanichamindikachandrasi6864 Жыл бұрын

    එවිට වඩා ඒවා පිට රටවල අලුත්වැඩියා කරනවා මම දැකලා තියෙනවා...අපේ අයට බැරි නං පිට රටකට හරි භාර දීලා ඒක කරගන්න රජයට පුළුවන් නං ලොකු දෙයක්... හැබැයි ඉතිං ගෙනාවා ට වඩා වියදමක් දරන්නෙ නැතුව

  • @creativechannel3277
    @creativechannel3277 Жыл бұрын

    අපිට ඉතින් 17km යිනේ... ඒත් ගිහින් තියෙන්නෙ දෙසරයයී

Келесі