ලංකගම | Travel With Chatura Lankagama

මෙම ලංකගම වැඩසටහන මීට පෙර TV Derana youtube චැනලයෙන් ඉදිරිපත් කළ අතර එම වැඩසටහන් බොහොමයක්ම චැනලයෙන් ඉවත්ව ඇති නිසා යලිත් මෙසේ
Travelwithchatura youtube චැනලය ඔස්සේ ඉදිරිපත් කරන්නෙමු

Пікірлер: 178

  • @sakinduathukorala7433
    @sakinduathukorala74332 жыл бұрын

    චතුර අයියාගෙ ඉදිරිපත් කිරීමේ හැකියාව නම් මාරයි. අපිව වීඩියෝ එක ඇතුලේ මාරම ලස්සනට ජීවත් කරවනවා. 😍😍😍😍 හරි සමීප බවක් දැනෙනවා.

  • @julanmax
    @julanmax2 жыл бұрын

    විනාඩි විසි දෙකක් වෙනම ලෝකෙකට ගිහින් ආවා වගේ. Travel නම් ඉතින් චතුර අයිය ම තමයි ❤😍

  • @ummuzareena1572

    @ummuzareena1572

    2 жыл бұрын

    Most of the programme I watch, you are like my son who is in California. I'm zarina

  • @julanmax

    @julanmax

    2 жыл бұрын

    @@ummuzareena1572 my greetings

  • @slpanther255

    @slpanther255

    Жыл бұрын

    Ai jackson anthoney ❤

  • @supunnirmal5449
    @supunnirmal54492 жыл бұрын

    රටේ කොච්චර අසරන මිනිස්සු ඉන්නවද අපිට තියනදෙයින් අපි සතුටු වෙන්ඩ ඕනේ නෑ කිය කිය ඉන්නවට වඩා 😍😍

  • @prasannaliyanage4014

    @prasannaliyanage4014

    2 жыл бұрын

    aniwaren paw a ළමයි

  • @arachilagehenry7471

    @arachilagehenry7471

    2 жыл бұрын

    @@prasannaliyanage4014 u

  • @sakunimanathuga5120

    @sakunimanathuga5120

    Жыл бұрын

    I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have I have

  • @sameeraudayanga5579
    @sameeraudayanga55792 жыл бұрын

    මේක දකිද්දී මගෙ පොඩිකාලේ මතක් උනා...ඔය වගේ සුන්දර ගමක හිටියේ...ඉංගිරියේ ඇල්ලගාව❤❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera2832 жыл бұрын

    හායි චතූර . ඔයා ශ්‍රී ලංකාව ගැන පෙන් වන සූන්දර පින් බර සුපිරි ආශ්චර්ය දර්ශන හරිම ලස්සනයි ගොඩක් වටිනවා.බලන්න හරිම ආසයි.තව ඉදිරියටත් අපෙ ලස්සන ශ්‍රී ලංකාවේ ඔය වගේ තැන් දර්ශනය කරන්න. ස්තූතියි. එස් .සූරවීර ආරච්චිගේ.මියූනික්🇩🇪 🇱🇰

  • @nushaniddissanayake9681
    @nushaniddissanayake96812 жыл бұрын

    රටේ අතිශය සුන්දරත්වය රසවත්ව අපට පෙන්වා දේශානුරාගය පුබුදුවන ඔබට ගොඩාක් පින් චතුර❤❤❤

  • @lahirupriyankara3558
    @lahirupriyankara35582 жыл бұрын

    තෙලිජ්ජ ටික නම් සුපිරි ඇති චතුර .ආසාවෙ බෑ.😀😊😍🍷

  • @rosesaparamadu8365
    @rosesaparamadu83652 жыл бұрын

    චතුර mahatthaya oba nisa api ලංකාවේ nodutu පළාත් දැකබලා ගන්නව.ඔබට බොහොම ස්තුති

  • @unstoppable1178
    @unstoppable11782 жыл бұрын

    සුන්දර සිරි බරිනි අති සුරැදි අති ශෝබමාන ලංකා.සිරි ලංකා. 💪

  • @annashailou3654
    @annashailou36542 жыл бұрын

    ❤️ නිවේදකයා සහා සංචාරකයා වැදගත් හැමදෙයක්ම පැහැදිලිව 👍

  • @buliya
    @buliya2 жыл бұрын

    චතුර ඔයාගේ වීඩීයෝ මම ආසවෙන් බලන්නෙ.. මම අවුරුදු 10 ක් තිස්සෙ ලංකාවේ නැහැ.. මට මගහැරිච්ච දේවල් දිහා ඔයාගේ වීඩීයො වලින් මම බලන්නෙ දුකකින් වගේම සතුටකින්..තව මේ වගේ ලස්සන වීඩියෝ අපේරට ගැන දාන්න අපි බලන් ඉන්නව.යුරෝපය, විශේෂයෙන්, නෝර්වේ, ස්විට්සර්ලන්තය ඕස්ට්‍රීයා වෑන් කැම්පින්ග් වලට ට්‍රැවල් අත්දැකීම් ගන්න මාත් එක්ක එකතු වෙන්න.. මම වෘත්තීයයෙන් ජර්මනියෙ සමාජසේවකයෙක්.. ජර්මනියෙ, යුරෝපයෙ ප්‍රශ්න ගැනත් මේ පැත්තෙන් බලන්න පුලුවන්.. ජයවේවා!!

  • @sahandilanka7089
    @sahandilanka70892 жыл бұрын

    අනේ ඒ පුතාගෙ ලස්සන හිනාවා. අපේ උන්ට සැප වැඩී

  • @sudilabuthsara
    @sudilabuthsara2 жыл бұрын

    චතුර අයියා ❤️👍

  • @user-vw5hl6mo5d
    @user-vw5hl6mo5d2 жыл бұрын

    මම මේ විඩියෝ එකේ inn Shehan madushanka.. මේ විඩියෝ එක නිසා මට රට inn මාම කෙනෙක් ගොඩක් Uduw කරා. Thanx for derna Tv❤️

  • @pasindumaduwantha8105
    @pasindumaduwantha81052 жыл бұрын

    තව ඇලි හුගක් තියනවා , පට්ටම ලස්සනයි ♥️ travel කරන්න සුපිරිම locations එකක් ලංකගම කියන්නෙ ♥️🌍

  • @hindisounds4697

    @hindisounds4697

    2 жыл бұрын

    ලංකාගම

  • @mrmartin6525
    @mrmartin65252 жыл бұрын

    9:34 බරකොකු ..( පස් කණ්ඩිවල හැදෙන්නේ .රසවත් ,ගුනවත් කෑමක් )

  • @sltagshow6301
    @sltagshow63012 жыл бұрын

    ජය වේවා ඔබට දිගටම කරගෙන යන්න සුභ පතනවා .. එල ❤️❤️❤️👌👍👍👍

  • @indurupasinghe876
    @indurupasinghe8762 жыл бұрын

    ගොඩාක් ලස්සනයි .වෙනදා වගේම..ආසාම වැඩ සටහන..❤️

  • @thelittleitsybitsy
    @thelittleitsybitsy2 жыл бұрын

    කොහේවත් යන්න එපැයි කියල news වල කිව්වට අහන්නෙම නැ නේ....🤣❤️🍀

  • @chamod_weerakon

    @chamod_weerakon

    2 жыл бұрын

    description කියවන්න 😁

  • @athuladissanayake2262

    @athuladissanayake2262

    2 жыл бұрын

    ඒකනේ

  • @nayanananayakkara6628
    @nayanananayakkara66282 жыл бұрын

    Harima siriyawanthai e daruwo denna. Pau meth ape rate daruwone. Harima lassanai vidio eka.asama niwedakayek chatura.

  • @rmchandralatha5856
    @rmchandralatha58565 күн бұрын

    හරිම ලස්සනයි

  • @supuntv0211
    @supuntv02112 жыл бұрын

    ගොඩක්..ලස්සන යි

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda16112 жыл бұрын

    Patta ලස්සනයි vloge eka 👍👍👍

  • @kavithehasna9568
    @kavithehasna95682 жыл бұрын

    ලස්සනයි අයියෙ, කැමතිම වැඩසටහනක් ,❤️

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs2 жыл бұрын

    සුපිරි වීඩියො එක 🔥❤️

  • @TravelPissuwa
    @TravelPissuwa2 жыл бұрын

    Lassana vlog ekakk 👍👍👍

  • @ananthanton4269
    @ananthanton42692 жыл бұрын

    Harim..ලස්සනයි

  • @amadithanuka4325
    @amadithanuka43252 жыл бұрын

    මේ වගේම ලස්සන දිය ඇලි 7 තියනවා . කලවාන ,දෙල්වල කියන ගමේ.🖤 ම

  • @idurangap4488
    @idurangap44882 жыл бұрын

    සුපිරි 👌👌👌👌👌

  • @pamithakalhara2040
    @pamithakalhara20402 жыл бұрын

    ගම සමග පිලිසඳර ටෙලිනාට්‍ය (ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුර විකාශය වේ ) මේ ගමෙත් රූගත කරා නේද ?

  • @TravelingPisso
    @TravelingPisso2 жыл бұрын

    සුපිරි...❤🔥

  • @indurupasinghe876
    @indurupasinghe8762 жыл бұрын

    දෙරන කොකු .මෙහෙත් තියනවා..අපේ ගමේ දැදුරු ඔය වගේ..අපෙ ගම වගේ .හරි ලස්සනයි

  • @bawantharamanayaka3387
    @bawantharamanayaka33872 жыл бұрын

    අපේ ගමට ඇවිල්ලත් චතුර අයියා හම්බ වෙන්න බැරි උනානේ 🥺🥺😢😢

  • @harshaprabath7356

    @harshaprabath7356

    2 жыл бұрын

    දුෂ්කරතා ටිකක් තිබ්බට ඔයාල මාරම වාසනාවන්තයි. ❤❤

  • @harshaprabath4863

    @harshaprabath4863

    2 жыл бұрын

    @@harshaprabath7356 machn apith enna haduwe ee paththee mt ube nu eka diyan machan

  • @mewansayuranga7081

    @mewansayuranga7081

    2 жыл бұрын

    @@harshaprabath7356 ou bn ekh nm aththa apit kiyla kisi nidahasak ne

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha2 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @sumiruanishitha6220
    @sumiruanishitha62207 ай бұрын

    අපේ ගම් ❤❤ අදරේයී

  • @jmetrix2400
    @jmetrix24002 жыл бұрын

    Aiya oyage jivithen man godak dewal egana ganawa isthuthi aiye oyata

  • @bhagyasampath8670
    @bhagyasampath86702 жыл бұрын

    ලස්සනයි චතුර

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife87682 жыл бұрын

    Chatura oya lassanata video eka karala tiyenawa. From Finland.

  • @chamaramuditha1291
    @chamaramuditha12912 жыл бұрын

    ලස්සනයි

  • @kasunyasanka6578
    @kasunyasanka65782 жыл бұрын

    TRAVEL KING ❤❤❤👌

  • @arunakumara2257
    @arunakumara2257 Жыл бұрын

    Ape paththa ❤️❤️❤️💪

  • @kithsirikithsiri6475
    @kithsirikithsiri64752 жыл бұрын

    Harima lassanai

  • @xo5913
    @xo59132 жыл бұрын

    අදත් එක😊

  • @sumedhamadushanka3122
    @sumedhamadushanka31222 жыл бұрын

    Apit giya ohe supiri place eka

  • @kasunmadushanka9081
    @kasunmadushanka90812 жыл бұрын

    Thq derana tv

  • @sumalzoysa3125
    @sumalzoysa31252 жыл бұрын

    api lankagamata godak sarayak gihinthiyenawa

  • @tharusaraeksith8773
    @tharusaraeksith87732 жыл бұрын

    මරු අයියේ...👌 සුපිරි...❤🔥

  • @harshaprabath4863

    @harshaprabath4863

    2 жыл бұрын

    Machan ubeee contak ekk diyan kooo

  • @tgmirajapaksha9359
    @tgmirajapaksha93592 жыл бұрын

    Travel වැඩසටහන් වලින් හොඳම එක

  • @sanulisenanayake5160
    @sanulisenanayake51602 жыл бұрын

    නියමයි.අපිත් ලබන අවුරුද්දේ යන්න ඉන්නේ. මරු වීඩියෝ එක.ඔය වගේ ලස්සන තැන් අපිට කියන්න

  • @ThilinaSL
    @ThilinaSL2 жыл бұрын

    super ❤️🤘🌿🇱🇰

  • @mr.kaviya6103
    @mr.kaviya61032 жыл бұрын

    1st coment 🙂😙

  • @vinithahimi4171
    @vinithahimi41712 жыл бұрын

    චතුර අයියේ අපේ ගමට අල්ලපු ගම ❤️❤️

  • @kanthijayaweerakanthijayaweera

    @kanthijayaweerakanthijayaweera

    2 жыл бұрын

    මේ palatha කොහෙද

  • @vinithahimi4171

    @vinithahimi4171

    2 жыл бұрын

    මිල්ලව 🥳

  • @kanthijayaweerakanthijayaweera

    @kanthijayaweerakanthijayaweera

    2 жыл бұрын

    @@vinithahimi4171 ඒක තියෙන්නේ පොලොන්නරුව පැත්තේ ද

  • @explainer8451

    @explainer8451

    2 жыл бұрын

    Gallelata awama yanna pahasui lanka gamata

  • @vinithahimi4171

    @vinithahimi4171

    2 жыл бұрын

    පොලොන්නරුවේ නෙවෙයි තියෙන්නේ ගල්ලේ 🥳

  • @iwankadisanayaka347
    @iwankadisanayaka3472 жыл бұрын

    one of my favourite person

  • @pasindumaduwantha8105
    @pasindumaduwantha81052 жыл бұрын

    අපිත් ගියා ලංකගම ♥️ සුපිරි යි

  • @sasidurithu7441

    @sasidurithu7441

    2 жыл бұрын

    කොහෙද තියෙන්න

  • @harindrasahan8079
    @harindrasahan80799 ай бұрын

    Deniyaye lankagama ape paththa..😍

  • @imalkadulanjana4259
    @imalkadulanjana42592 жыл бұрын

    වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ

  • @gayanmax8969
    @gayanmax89692 жыл бұрын

    චතුර අයියා අපේ ගමට අවිත් ගිහින් නේ..😍❤️

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL82 жыл бұрын

    Wow

  • @kasunmadushanka9081
    @kasunmadushanka90812 жыл бұрын

    Niyami chathura aiya aluth vediyo danakn balan inne ❤❤😌

  • @HasithNima2006
    @HasithNima20062 жыл бұрын

    Sri lanka is the very beautiful country

  • @sks8961
    @sks89612 жыл бұрын

    Travel 👑 ❤️

  • @rcracing3431
    @rcracing34312 жыл бұрын

    dan Lankagamee apita gotabhaya mahaththaya paara hadala dunna hinda jeewithe godak lesi wuna,mona thram kattiya ethumata bannath api nan ethumata pin denawa anith ayage katha ahanne nathuwa apita paara hadala dunnata....

  • @kasunliyanage9416
    @kasunliyanage94162 жыл бұрын

    Super

  • @dineshchathuranga7029
    @dineshchathuranga70292 жыл бұрын

    Adarei iye

  • @sanduntharaka5100
    @sanduntharaka51002 жыл бұрын

    ❤️❤️

  • @yasiru965
    @yasiru9652 жыл бұрын

    ❤️

  • @udaramadushan8838
    @udaramadushan88382 жыл бұрын

    ❤👍

  • @isuruanjana5506
    @isuruanjana55062 жыл бұрын

    කොල්ලා ගැන දුක හිතුනා අප්පා ඉස්කෝලේ යන්නේ torch එලියෙන්ලු😥

  • @imashavidanage

    @imashavidanage

    2 жыл бұрын

    ඒ පැත්තෙ මිනිස්සු හරි පව්..ටෙලිෆෝන් වත් වැඩ නැ එහෙට..අඩුම ගානෙ tv එකක් වත් බලන්න බැලු..

  • @isuruanjana5506

    @isuruanjana5506

    2 жыл бұрын

    @@imashavidanage paw nhh bn

  • @zendy_x
    @zendy_x2 жыл бұрын

    😍😍

  • @kasunchameera9332
    @kasunchameera93322 жыл бұрын

    super

  • @salanke.travel
    @salanke.travel2 жыл бұрын

    ❤️👍👍

  • @amarasirikothalawala7450
    @amarasirikothalawala74502 жыл бұрын

    Where are the hotels the girl named Bhagya was referring to?

  • @shorthub2599
    @shorthub25992 жыл бұрын

    Thawa video ekak dannako😀

  • @kumiiRathnayaka9109
    @kumiiRathnayaka91092 жыл бұрын

    👍👍👍👍👍

  • @sakinduathukorala7433
    @sakinduathukorala74332 жыл бұрын

    අයියේ ලංකාවේ තේ කර්මාන්තය තේ කර්මාන්තශාලා ආශ්‍රිතව වීඩියෝ එකක් කරන්නකෝ ගොඩක් වටිනව

  • @travel_with_thusitha
    @travel_with_thusitha2 жыл бұрын

    ☺️☺️☺️🤩

  • @vishminathasha9525
    @vishminathasha95252 жыл бұрын

    ❤👌💥

  • @dushankaushalya7813
    @dushankaushalya78132 жыл бұрын

    👍

  • @d_il_sh_an5480
    @d_il_sh_an54802 жыл бұрын

    🤟🤩😘

  • @shehansadew9010
    @shehansadew9010 Жыл бұрын

    Superi

  • @siumiewickramasingha765
    @siumiewickramasingha7652 жыл бұрын

    ❤️❤️❤️

  • @theekshanachathubanu1902
    @theekshanachathubanu19022 жыл бұрын

    😊😊

  • @Creator7768
    @Creator77682 жыл бұрын

    💛🥰

  • @samarakoonpathiranage6232
    @samarakoonpathiranage62322 жыл бұрын

    Lankawa kochchara lassana ratakda.deshapaluwo vinasa karanne..

  • @nadeeshadilhani5836
    @nadeeshadilhani58362 жыл бұрын

    කොහොමහරි කිතුලකටත් නැග්ගා නේහ් චතුර අයියා...😊

  • @nipun24
    @nipun242 жыл бұрын

    චතුරායියා 😂🔥❤

  • @methmipabasara2661
    @methmipabasara26612 жыл бұрын

    😍😍😍😍😍

  • @suminda8308
    @suminda83082 жыл бұрын

    👍👍👍👍👍👍👍

  • @sahankavishk4615
    @sahankavishk46152 жыл бұрын

    🇱🇰🇱🇰🇱🇰❤️❤️👍

  • @Getup321
    @Getup3212 жыл бұрын

    උඩම ඇල්ල මරු. ඒ ඇල්ල ඇතුලට යන්න පුළුවන්

  • @user-df5tr4mf3l
    @user-df5tr4mf3l Жыл бұрын

    nice

  • @dayanifernando6237
    @dayanifernando62372 жыл бұрын

    මිනිස්සු ගිහින් අන්ත දුශ්කර පලාත්වල ගෙවල් හදාගන ඉන්පස්සෙ පහසුකම් ඉල්ලනවා එ මිනිස්සු න්ta පහසුකම් තියන ස්ථාන වලින් ගෙවල් හදල දීල ඔය දුශ්කර පලාත් වලින් එලියට ගන්න එක ආණ්ඩුව වල වග කීමක් මොකද මිනිස්සු වැඩි වෙන්න වෙන්න කොච්චර නැහැ කීවත් මිනිස්සු කැලෑවලින් ඉඩම් අල්ලනවා

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV2 жыл бұрын

    😀😀😀

  • @janukarashmitha
    @janukarashmitha2 жыл бұрын

    Travel nam chathura tama ithing

  • @maheshpriyankara5955
    @maheshpriyankara5955 Жыл бұрын

    💖💖💖💖💖💖💖

  • @BULLBULLI
    @BULLBULLI2 жыл бұрын

    Maha loku Jathibede Balla.

  • @harshaprabath7356
    @harshaprabath73562 жыл бұрын

    දියුණු නොවෙන තාක්කල් මේ සුන්දරත්වය මේ විදිහටම තියෙයි....මූලික අවශ්‍යතා ටිකවත් තිබුන නං මරු.නැත්නම් කොන්ක්‍රීට් ගොඩවල් අටවල ඕකත් අපායක් කරයි

  • @hindisounds4697
    @hindisounds46972 жыл бұрын

    ලංකාගම

  • @kaveeonline690
    @kaveeonline6902 жыл бұрын

    චතුර අයියට ආදරේ අය මේ කොනට 😌😌😌🤟

  • @wasanamadushani696
    @wasanamadushani6962 жыл бұрын

    ඉතුරු ඇළි ටික තව කොටසකින් පෙන්නනවද ?

Келесі