Deniyaya | දෙණියාය | Forest Retreat to Gongala | දිය ඇලි පිරුණු පාරාදීසයක ඇති ලී මාලිගය |

Ойын-сауық

දෙණියාය සංචාරය
ලංකාවේ ඇති සොදුරුතම ඉසව්වක් වන දෙණියායා ප්‍රදේශයේ පිහිටා ඇති සොදුරු නවාතැන්පලක් වන Forest Retreat වෙත ගමන් කලේ කොන්ක්‍රීට් වනාන්තරයෙන් අත මිදී දින කිහිපයක් නිදහසේ ගත කිරීමටයි. සිංහරාජ වනාන්තරය මායිමේ පිහිටා ඇති මේ සොදුරු නවාතැන්පල සැබැවින්ම වන නිවහනකි. අසළින් ගලා බසිනා සීතල දිය දහරත් අවට ඇති ඝන වනාන්තරයත් සැබැවින්ම සොබාදහමට ලං වී සිටින්නට කැමති අයෙකුට පාරාදීසයකි. දෙණියාය කේන්ද්‍ර කරගත් මේ නවාතැන්පලේ සිට ගොන්ගල දක්වා ගමන් කිරීමට මේ සංචාරයේදී අපට හැකි විනි.
මේ ඒ ගමනේදී අප ලද අත්දැකීමේ රූප රචනාවයි
ආයුබෝවන් මම දිනේෂ්.
Forest Retreat (Deniyaya) - 077 121 7294
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“

Пікірлер: 640

  • @nalleaiya6603
    @nalleaiya66038 ай бұрын

    අද මගේ යාළුවගේ උපන්දිනේ මම එයාට මේ vidio එක share කරා . 💚💚මගේ උපන්දිනෙත් මේ මාසේ 17 වෙනිදා එදාටත් මම මේ වගේ vidio එකක් ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා මාමේ. ඔයාට බුදුසරණයි. 💚💚💚💚💚💚💚💚💚💚💚💚

  • @true7290

    @true7290

    7 ай бұрын

    Cringe

  • @rathnsinghageravindu4475

    @rathnsinghageravindu4475

    6 ай бұрын

    ​@@true7290😂

  • @Nethsara-138
    @Nethsara-1388 ай бұрын

    හිතට ඔසු දෙන වෛද්‍යවරයා ❤️🍃

  • @kazzmi_editzz
    @kazzmi_editzz8 ай бұрын

    සොබාදහම මැවූ අපූරු මිනිසා ..... DAP ❤️

  • @HadeanEon7917
    @HadeanEon79178 ай бұрын

    අහෝ සුන්දරත්වය.....DAP Respect...ලොකු අයියා, සහන් , ගයියා කලකට පසු....සියලු දෙනාට ස්තූතියි....💚💥

  • @hasinduasith5573
    @hasinduasith55738 ай бұрын

    මුන ගැහේවි දවසක සුන්දර ඉසව්වකදී..එකතු කරගමු මතකයට ලස්සන පින්තූරයක්..❤අපි සංචාරකයෝ..🌿⛰️

  • @santhaogh
    @santhaogh7 ай бұрын

    පළමු රූප රාමුවෙන් මතක් උනේ 1985 කලේ විතර රුපවාහිනියේ ප්‍රචාරය උන රොබින් හුඩ් ..එකේ ෂවුඩ් කැලේ .. සුපිරි 👌👌55.13 විනාඩිය සුපිරි පරිසරය .

  • @nayanirasangi169
    @nayanirasangi1698 ай бұрын

    ලංකාව මෙච්චර ලස්සනයි කියල දැනගත්තේ අපේ හදවතේ සංචාරකයා DAP නිසා..බොහොම ස්තූතියි අපේ රටේ සැගවුණු ලස්සන අපිට පෙන්නනවාට..ඒ වගේම ඔයාල හැමෝටම හදවතින්ම සුභ පතනවා.බුදු සරණයි.ජේසු පිහිටයි. ❤🙏

  • @NeeshaFerdy
    @NeeshaFerdy8 ай бұрын

    Proud to be Sri Lankan 💪🇱🇰👌 … නිවන් දකිනතෙක් මේ පින්බිමේම මාගේ උප්පත්තිය වේවා! 🙏

  • @dinethjananga4309

    @dinethjananga4309

    4 ай бұрын

    😢❤

  • @user-lr3zn5ym8w
    @user-lr3zn5ym8w7 ай бұрын

    සෝබාදහම විසින් පත හත එකට සිද අනුපාන යහමින් දමා සාදන ලද අපූර්වතම ඔසුව.ආයු බොහෝ වේවා දිනෙශ්!

  • @chathurangabandara8236
    @chathurangabandara82368 ай бұрын

    හදවතේ සංචාරකයා ❤

  • @DineshAPathum

    @DineshAPathum

    8 ай бұрын

    බොහෝමයක් ස්තූති

  • @ishanjayarathna6781
    @ishanjayarathna67818 ай бұрын

    රටෙ සුන්දරත්වය ගැන කියාදෙන එක් විශිෂ්ට ගුරුවරයෙක් ❤

  • @BeautifulSoul17
    @BeautifulSoul178 ай бұрын

    මේ පාරාදීසය ඔබගේ මගේ, රැකගගමු හරි ආදරෙන්.❤️🇱🇰🙏 🌿කොළපාට ගහකොළ, දිය ඇළි, ඇල දොළ වලින් වර්ණවත් වුනු මගේ රට කොච්චර ලස්සනද ,හදවතට දැනෙන්න කථාකරන ආදරණීය හඞත් එක්ක මේ සොබාදහමට තවත් අපිව ඇබ්බැහිවෙලා😍🌿මෙය රූපරචනාවක් විතරක්ම නෙවෙයි අපේ රටේ සුන්දරත්වය ලෝකයටම අරන් යන්න,පෙන්වන්න හදන වෑයමක්.... මේ දරන උත්සහායට, කැපමීට ගොඩාක් පිං දිනේෂ් අයියා , ලොකු අයියා , සහන් මල්ලී ඇතුළු කණ්ඩාමයට💚🙏 සොඳුරු,,නොදුටු ඉසව් කරා ඇවිද යන්න හරි පරිස්සමින් හැමදාමත්❤️🙏🌿

  • @ElephantSoul
    @ElephantSoul8 ай бұрын

    සොබහා දහමේ සුන්දර තැන් සොයා යන ඔබට දීර්ගායු වේවා ❤

  • @user-xq7um7pk4t
    @user-xq7um7pk4t8 ай бұрын

    ආයුබෝවන්, හදවතේ සන්චාරකයාට ,ලොකු පීරිස් දෙදෙනාටම.අපිට යා නොහැකි තැන්වල දිගටම යාමට දළදා සමිඳු පිහිට සියලු දෙවි රැකවරණය ලැබේවා.ආදරෙයි හැමදාම,,,,,,,

  • @weerasooriyaweerasooriya4319
    @weerasooriyaweerasooriya43198 ай бұрын

    අපි වැඩ කරන්නෙ වංගු 10 පාරේ ඔයාලා නෑව තැන තමා අපි නතර වෙලා ඉන්නෙ ❤️ ආදරෙයි හදවතේ සංචාරයා දිනේෂ් 🖤🤘

  • @DineshAPathum

    @DineshAPathum

    8 ай бұрын

    අපි වැඩ කර කර හිටපු වාහන වල මහත්තුරු දෙතුන් දෙනෙක් එක්ක කතා කලා. පාර හැදුවට පස්සෙ ආයෙම එන්න ඕන. පරිස්සමෙන් වැඩ කරද්දි කට්ටියම. ජය වේවා..! ( එතන වතුර නම් අයිස් වගේ 🫢😀)

  • @pradeeprajapaksha8068
    @pradeeprajapaksha80688 ай бұрын

    KZread එකේ දැක්ක, ආදරය කරන සුන්දර චරිතය දිනේෂ් අයිය, ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා 💚💚

  • @chiranweerakoon578
    @chiranweerakoon5788 ай бұрын

    මොන ඇබ්බැහියක්ද දෙයියනේ මේ🥺❤️

  • @swarnasuraweera283
    @swarnasuraweera2838 ай бұрын

    🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾 ආකර්ෂණීය අලංකාර වටපිටාව පරිසරය 🇱🇰 පාරාදීසයක්.🇱🇰🇱🇰 🇩🇪 හදපිරි ස්තුතිය මේ සමග ප්‍රශංසනීයයි.👍🏾👍🏾👌🏾 ජයවේවා!!!!

  • @kithminirathnayake93
    @kithminirathnayake938 ай бұрын

    හරිත පැහැය 💚 හැමදාමත් දකින හිත නිවන වර්ණය ආදරණීය සංචාරකයා හැමදාමත් වගේ ඇත්තටම සුන්දරයි ❤️

  • @chathurikaweerasinghe06
    @chathurikaweerasinghe068 ай бұрын

    ලංකාව කියන්නේ කෙහේ කොයි කොතන ඇවිද්දත් සුන්දරම ගමනාන්ත පිරුණු රටක්.. නිල්ල පිරිච්ච ඇළ දොළ ගලාගෙන යන ඉමක ඇවිද යනවා කියන්නේ ඒක මනුස්සයෙක් ලබන සුන්දරම ඇත්දැකිමක්.. රටින් පිට ජීවත් වෙන අපි වගේ අයට මේ වගේ රූපරචනා කියන්නේ ඒක වචන කරන්න බෑ.. මිනිස්සු රට දාලා යද්දී ආයෙම මගේ රටට එන්න හේතුගේන රූපරචනා.. ස්තූති දිනේෂ් මේ වගේ ලස්සන තැන් හොයන් ගිහින් ඒවා ලස්සනට රූපගත කරලා ඒක හරිම ලස්සනට ඉදිරිපත් කරන්න ගන්න කැපවීමට.. ඒක පුදුම වටිනවා.. 🙏 ජයවේවා.. තව තවත් සුන්දර ගමනාන්ත සොයන් හිමින් යන්න.. ස්තූති DAP team එකටම... 🌻💚

  • @chiranweerakoon578
    @chiranweerakoon5788 ай бұрын

    සොබාදහම මැවූ දෙව් මිනිසා...දිනේශ් අයියා🥺

  • @priyankaherath5123
    @priyankaherath51238 ай бұрын

    ෆිල්ම් එකක් බැලුවා වගෙ💚🍃🌿

  • @randikadayan2112
    @randikadayan21126 ай бұрын

    නියමයි 👍🙂❤️

  • @tharidumadushanka6307
    @tharidumadushanka63077 ай бұрын

    Magee rate minissu gana aadambarai . Supirii 🎆✨✨🎈🎈🎊🎊🎊🎉🎉🎉🎈✨🎇🎇🎇✨✨🎈

  • @harshatharanga2862
    @harshatharanga28628 ай бұрын

    වෙලාවක් තිබ්බ හැමවෙලේම බැලුව ඔන්න අද බලල ඉවරයි ❤❤ අවන්කව උබල පට්ට ❤ වෙන අටුවා ඕන නෑ සුපිරියට වැඩේ කරන කොල්ලො ටිකක් ❤ආදරෙයි ඔක්කොමලට ❤ජය වේවා

  • @darshanipriyangika7031
    @darshanipriyangika70318 ай бұрын

    ලංකාව තරමි සුන්දර රටක් කොහෙවත් නැහැ එ් සුන්දර තැන් වලට අපි එක්කන් ගියාට බොහෝමයක් පිං ඔයාලට හරිම ලස්සනයි පුතා ස්තුතියි ඔයාලට

  • @nilanthinilanthi22
    @nilanthinilanthi228 ай бұрын

    දැක්ක ලස්සනම වීඩියෝ එක එච්චරයි😊❤රුහුණ😮

  • @nadeekalakmali1641
    @nadeekalakmali16417 ай бұрын

    ඔයාටත් ලොකු පීරිස් අයියටත් දෙන්නටම එකවගෙ ආදරෙයි.ලොකු පීරිස් අයියා නොගිය සංචාර වල මොකක්දෝ ලොකු අඩුවක් තියනවා.ඔයාල දෙන්න ටත් කණ්ඩායමෙහි සියළු දෙනාටත් සියළු දෙවි රැකවරණය ලැබේවා.අපිට යන්න නොලැබෙන තැන් අපි ඔයාල නිසා දකිනවා.බුදු සරණයි අයියේ ඔයාල හැමෝටම.

  • @harshanuwan1679
    @harshanuwan16798 ай бұрын

    එනකම් බලං ඉදියේ. මේ දැන් බලන ගමන්. සොබාදහමේ දායාදය අපේ දිනේෂ් අයියා❤️❤️❤️

  • @user-bu4ht1wg7w
    @user-bu4ht1wg7w8 ай бұрын

    සොබාදහමේ අපුර්වත්වය මෙලෙස කියාපාන හදවතේ සන්චාරකයා ❤....

  • @vihangafernando1111
    @vihangafernando11118 ай бұрын

    මේ වීඩියෝස් බලද්දී වෙනම ලෝකෙකට යනවා වගේ 🥺පුදුම ලස්සනක් බොහොම පින් දිනේශ් අයියේ මේ ලස්සන ස්වභාවදහම අපිට පෙන්නනවට 🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera2838 ай бұрын

    🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👌🏾👌🏾👌🏾👍🏾👍🏾👌🏾 ශ්‍රීලංකාව අපේ නිජබිම ස්වභාවික සම්පත් අපේ උරුම මොනතරම් ලස්සනද අති සුන්දරයි. ජයවේවා!!!!! ආඩම්බරයි අනර්ඝයි. WOW SUPIRI 👍🏾👌🏾🤘🏾😅🇱🇰 නිසංසල පරිසරයක සොඳුරු පැලක් නිදහසේ ආශ්වාදනය 🇱🇰👍🏾👌🏾 දිය ඇල්ලක් මනපිනවන 🇱🇰 පාරාදීසයක්.

  • @swarnasuraweera283
    @swarnasuraweera2838 ай бұрын

    ආයුබෝවන්!!!🇱🇰👍🏾👌🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰 ශ්‍රීලාංකිය ස්වදේශීය නිෂ්පාදන ගෙවත්තේ එළවළු සහ පලතුරු අපූරු කදිම ආදර්ශමත් මනපිනවන සොඳුරු මනරම් ආශ්වාදයක්.ඉතාම ප්‍රශංසණීයි.ජයවේවා.🇱🇰💪🏾💪🏾👌🏾👍🏾

  • @kavindichamodya6944
    @kavindichamodya69448 ай бұрын

    අම්මොහ්හ්......එකහ් නම් භාවනාවක් වගේ..............😌🌍🍃✨️......D|A|P.........👌

  • @surekasandamali5281
    @surekasandamali52817 ай бұрын

    හරිම ලස්සනයි ....හාරියට අපි කියවපු කතා පොතක තිබුන දර්ශනයක් වගේ....ඇත්තටම අපේ රට හරිම ලස්සනයි❤

  • @ayeshamadhumali2706
    @ayeshamadhumali27068 ай бұрын

    💚So beautiful vedio 💚 ☘️Good luck Dinesh Aiya 🌿 🌳Traveler of the heart 🌳

  • @madhushikakannangara5284
    @madhushikakannangara52847 ай бұрын

    අපිත් යන්න ආසයි..ඒත් යන්න අමාරුයි...එහෙම අපි වෙනුවෙන් ඔබ මේ ගෙන එන රූපරචනා හරිම සුන්දරයි..හිත නිවන ඔබේ කටහඬ ⁣අපව වෙනම ලෝකයකට ගෙනියනවා

  • @akila1996
    @akila19968 ай бұрын

    කලු ගග දිගේ අයියගෙ රූප රචනාවකින් දකින්න තියෙනවනම් තවත් සුන්දර වෙයි ❤

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee21088 ай бұрын

    ආයුබෝවන් ... 🙏💐❤️ දිනේෂ් අයියේ ... 🙏💐💐💐💐 ලොකුපිරිස් අයියේ .... 🙏💐💐💐 සහන් මල්ලී.. 🙏💐💐💐 ගයාන්..... 🙏💐💐💐 ඔයාලාට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏 පින් ඔයාලා සැමට මෙලෙස දැකබලා ගැනීමට මගහසර සදා දෙන නිසා. හරිම ආසාවෙන් බලන මේ රූපරචනාව බලලාම ඉන්නම්..... ආදරෙයි ඔයාලාට හැමදාමත් මේ සොදුරු සංචාර මනස සුන්දරත්වයෙන් පුරවනවා ස්තුතියි ඔයාලාට. දිනේෂ් අයියේ හරිම ලස්සනයි කියන්න වචන නෑ හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @milindugimhana
    @milindugimhana8 ай бұрын

    හදවතේ සංචාරකයටම සෙට් වෙච්ච සගයො ටිකක් තමයි ලොකු පීරිස් , ගයාන් , සහන් අයියල සෙට් එක❤

  • @Salakuna-tj9yl
    @Salakuna-tj9yl8 ай бұрын

    Deniyaya lassana paththa♥️

  • @RasinduUdayanga-hq7vv
    @RasinduUdayanga-hq7vv2 ай бұрын

    ගම.❤🎉

  • @kusumalathalekamalage6721
    @kusumalathalekamalage67218 ай бұрын

    A lassana kiya ganda nam baha❤❤❤

  • @IUAKSYAKA-hu3pe
    @IUAKSYAKA-hu3pe8 ай бұрын

    හරිම හොදට , පැහැදිලිවම අදහස් ප්‍රකාශ කරමින් කරන එකම කෙනා අයියා තමා❤. බොහොම ස්තූතියි අයියට අපිවත් රටේ ලස්සන තැන් වලට එක්කන් යනවට 🥰😎

  • @harttouchingmusic378
    @harttouchingmusic3788 ай бұрын

    වැඩ ඇරිලා ගෙදර ගිහින් බලනවා❤😊

  • @pathumviduranga6851
    @pathumviduranga68518 ай бұрын

    අපූරු සන්චාරකයා.. බලාගෙන හිටියෙ මගේ උපන් ගමටත් යයී කියලා.. දෙනියාය කියන්නෙම වැස්ස💚 ඒත් ආපහු එන්න. තව බලන්න තැන් ගොඩාක් තියෙනව ❤️

  • @nishanthidarshani4310
    @nishanthidarshani43108 ай бұрын

    Lassana parisarayak oba athulu samata thunuruwange saranai❤❤❤

  • @user-zt2tp5rt7m
    @user-zt2tp5rt7m8 ай бұрын

    හරි ලස්සනයි 🌿🌿🌿🌿 ........එන්න යන්න දිනෙශ් එකක් දෙනියාය සංචාරය❤❤ .....බුදු සරනයි මල්ලි ...සියලු දෙන්නා ටම 🙏🙏🙏🙏🦋🦋🦋🦋🦋🦋🦋💕💕💕💕💕🇰🇼🇱🇰🎶🎶🎶🎶🎶🌿🌿🌿

  • @s.gunarathna3151
    @s.gunarathna31518 ай бұрын

    මම ඉන්නේ යුරෝපේ තියෙන ලස්සනම රටක, ඒත් මට ඔයාගෙ Videos බලද්දි හරිම දුකක් දැනෙනවා ඇයි අපි මේ තරම් ලස්සන රටක් දාලා ඇවිත් මේ වගේ රටවල් වල ජීවත් වෙන්නේ කියලා... ඔයාට ගොඩක් ස්තූතියි ඒවගේම පින්.. මේ කටයුත්ත තවදුරටත් ඉදිරියට සාර්ථකව කරගෙන යන්නට ඔයා ඇතුළු කණ්ඩායමට ශක්තිය ධෛර්යය ලැබේවා... 🙏

  • @GamingIsuru220
    @GamingIsuru2208 ай бұрын

    කොයි තරම්නම් සුන්දර ලස්සන රුප රචනාවක්ද හිතෙ තිබ්බෙ ප්‍රශ්න ගොඩක් අමතක වෙලා ගියා එ සුන්දරත්වය දැකලා. මේ වගෙ සුන්දරත්වය බලන්න අරන් එනවාට ගොඩක් පින් අයියේ DAP 💚🌴🌱 ලොකු පිරිස් අයියා ඇතුළු එ කණ්ඩායමට බුදු සරණයි 💚🌱🌴 ලස්සන රුප රචනාවකින් අයෙ හමුවෙමු පරිස්සමෙන් ඉන්න ❤ DAP 🇱🇰

  • @orith589
    @orith5898 ай бұрын

    දවස් ගානක්ම යුද්ධයේ සයිරන් සමග හෙම්බත්ව ඉඳලා මේ පරිසරයේ සුන්දරත්වය දැක්කාම හිතට හරිම සහනයක් .....මේ විඩියෝව පුරාම නවාතැන් පල ඉඳලම මුළු සංචාරයම මාරම ලස්සනයි ,නිස්කලංකයි හිතාගන්න බැරි තරම්,නාන පීල්ල දක්වාම ඉතා සුන්දරයි .ලංකාවට ආව දවසක බලන්න යන්න හුඟාක් තැන් තියෙනවා ....ඔබ සැමටම හුඟාක් ස්තුතියි ..බුදු සරණයි ...🙏🙏🙏🙏🙏

  • @tharushaamanda1929
    @tharushaamanda19297 ай бұрын

    පිටරට ඉන්න අපිට ලන්කාවේ ලස්සන පෙන්නනවට ඔයාට ගොඩක් පින් අයියේ ❤🙏

  • @wijebaragama4444
    @wijebaragama44447 ай бұрын

    පැතුම් පැතුම් පීරෙ පීර බල පොඩි එකානෙ

  • @irandagayashan15339
    @irandagayashan153398 ай бұрын

    Mage gamath deniyaye. Godak lassana than thiyanawa thawa onatharam. Wisthara danaganna onanam kiyanna. Ayeth enna❤

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee21088 ай бұрын

    ආයුබෝවන් .. 🙏 දිනේෂ් අයියේ ඔයාලා තමයි මේ ලෝකයම ඉන්න වාසනාවන්තම අය මා දකිනා... ආදරණීය ඔයාලා මේ උතුම් ස්භා මෑණියන්ට ඒ උතුම් පරිසරයේ සැබෑවටම අයිතිකරුවන් ඔයාලා... හරිම ආසයි. පින් 🙏 අපිට නොයන්න බැරි තැන් ඔබේ ඇසින් විදින්වා ඒ සුන්දරත්වය සෑබෑම පරිසරයේ දකිනා මගේ වීරවරු ඔබලා... ❤️🙏🙏🙏🙏

  • @ishanmaduranga4112
    @ishanmaduranga41127 ай бұрын

    හදවතේ සන්චාරකයා .❤ආදරෙයි

  • @DilmiTaniya
    @DilmiTaniya8 ай бұрын

    සොදුරු සංචාරකයන් අතරේ හමුවූ සොදුරුතම මිනිසෙකි🍃❤️

  • @monikajayasinghe466
    @monikajayasinghe4668 ай бұрын

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා අපේ සුන්දර හෙළ බිම සදා වාසනාවන්. මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවා. සුභම සුභ මාසයකට සුබ පැතුම් ඔබ සැමට. ගොඩාක් වටිනවා video Eka. සුන්දරත්වයෙන් අනූන දැකුම්කළු, මනස්කාන්ත, මනරම් පරිසර පද්ධතියක් සහ සුන්දරත්වයෙන් අනූන දිය ඇල්ල නම් පලමු වතාවට තමයි දැක්කේ. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට.....!!!!!!!

  • @user-qo7oh9nv3f
    @user-qo7oh9nv3f4 ай бұрын

    බෙවලිය නෙවෙයි.... බෙවරලිය.... ❤️❤️

  • @indikaudayashantha4181
    @indikaudayashantha41818 ай бұрын

    නිදහස් ලංකාව.. වෙන රටක් මොකටද ...මෙ තමයි ලංකාවේ දියුණුව...බොහොම ස්තුතිය දිනේෂ් (පරිසර වේදියා )ලොකු පීරිස්.. ශානා.. ගයියා DAP all thanks...විඩාබර හිතට සැලසුමක් දුන්නට 🌳🌳⛰️⛰️⛰️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💛💕💛💛💛💛

  • @dhanushkaprabhath5530
    @dhanushkaprabhath55308 ай бұрын

    දෙයියනේ පුදුම ලස්සනක්....ගොඩාක් පින් ඔබතුමා ඇතුළු කණ්ඩායමට...ඒ සොඳුරු දසුන් අපගේ නෙතු මානයට ගෙනාවට....

  • @user-dh1to5zx9m
    @user-dh1to5zx9m8 ай бұрын

    හිත සන්සුන් කරවන නෙත පිනවන ගතට සිසිලස දෙන පුදුමාකාර ලස්සන පරිසර යක් හරිම ආසාවෙන් බලන්නේ

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    8 ай бұрын

    🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌🏾👌🏾👌🏾👌🏾

  • @keshaniindika7819
    @keshaniindika78197 ай бұрын

    ගොඩක් ලස්සන වීඩියෝ එකක් ..ඔයාට ගොඩාක් පින් අයියෙ අපිට යන්න බැරි උනාට ඒ සුන්දරත්වය අපිටත් විදගන්න ඉඩ සැලැස්සුවාට. ඉඩ ලැබුණු හැම වෙලාවකම මගහරින්නෙ නෑ අයියගෙ වීඩියෝ බලනවා...අයියගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා .බුදු සරනයි ..💚💚🥰🥰🥰

  • @KushanMDahanayaka
    @KushanMDahanayaka8 ай бұрын

    නියමයි 💚 අපි දෙනියායේ❤

  • @sanuwaranimnath613
    @sanuwaranimnath6138 ай бұрын

    හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.DAP.💚🌳🌍🍃❤☺️

  • @savinduthinal2393
    @savinduthinal23938 ай бұрын

    A/l stress නැති කර ගන්නෙ ඔයාගේ විඩියො බලලා ❤️🇱🇰

  • @danidunawanjana4880
    @danidunawanjana48808 ай бұрын

    ජයවෙවා ❤

  • @user-jl3gb3yg8f
    @user-jl3gb3yg8f8 ай бұрын

    සුන්දර රූප රචනාවක්.... බොහොම ස්තුතියි දිනේෂ් අයියා මේ ලස්සන අපිටත් ගෙන ආවට ❤️💚💙

  • @DasunTharanga-js7ts
    @DasunTharanga-js7ts6 ай бұрын

    eka supiriyak Dinna

  • @nawodahansani4772
    @nawodahansani47728 ай бұрын

    mekanm pissuwak ❤ dan addict wela😢 DAP

  • @ishanijayakody7265
    @ishanijayakody72658 ай бұрын

    සුන්දර දෙණියායට ගිහින් තියෙනවා කිප සැරයක්ම. හරිම ලස්සන පැත්තක්. කොළ පැහැති තුරු ලතා, ගංගා දිය ඇළි,කඳු ,කුරුල්ලාන්ගේ හඬ , ඒ සෑම දෙයකින්ම දැනෙන්නෙ අමුතුම හැඟිමක්. ස්තූතියි දිනෙශ් අයියේ අපිට මෙහෙම හරි ඒ හැඟිම ලබාදෙනවට 🌿🍃💚🍀🍃💚

  • @shakthimanamperi115
    @shakthimanamperi1158 ай бұрын

    Supiri AyyaHHHH..! Sahanage kathaaawa kiyanta eelaga eke.. Hikzzz

  • @rameshinduranga9809
    @rameshinduranga98097 ай бұрын

    ❤ brother nic video

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara94808 ай бұрын

    හදවතේ සංචාරකයා ...Love from 🇬🇧

  • @heshanialuthge5713
    @heshanialuthge57138 ай бұрын

    ආදරෙයි කස්ටියටම 😍😍 අද නම් සහන් අයියා ඉන්නවා 🥰

  • @chariththimantha
    @chariththimantha8 ай бұрын

    තෙරුවන් සරණයි ජය වේවා මල්ලි

  • @priyangikasewmini6507
    @priyangikasewmini65078 ай бұрын

    සුන්දර රූප රචනාවක් . හදවතේ සංචාරකයා කට්ටියටම බුදු සරණයි 🍃🦋🍁🌸

  • @dimuthunisansala2348
    @dimuthunisansala23487 ай бұрын

    අනේ මගෙ ගම...❤

  • @PushpaAbeywickrama
    @PushpaAbeywickrama8 ай бұрын

    Budusaranai siyalu deviyange pihitai .

  • @user-ux6lb4rw2d
    @user-ux6lb4rw2d8 ай бұрын

    Supper Ayya♥♥

  • @DineshAPathum

    @DineshAPathum

    8 ай бұрын

    Thank you malli

  • @RupunKalhara
    @RupunKalharaАй бұрын

    කියන්න දෙයක් නෑ පට්ට ඇබ්බැහිවීමක් ❤

  • @chiranweerakoon578
    @chiranweerakoon5788 ай бұрын

    ආයුබෝවන් මම දිනේශ් 🥺ආසම වචන ටික

  • @PiyumiDilshani-vw5tr
    @PiyumiDilshani-vw5tr8 ай бұрын

    අපේ ගම දෙනියාය❤😊

  • @RasinduUdayanga-hq7vv

    @RasinduUdayanga-hq7vv

    2 ай бұрын

    ❤❤

  • @NaminaNiklesh
    @NaminaNiklesh8 ай бұрын

    Wow ඒ hotel එක මාරම ලස්සනයි ❤😮😍🍃

  • @h.g.kannangara5524
    @h.g.kannangara55247 ай бұрын

    Sundere,soduru,kalle wadi👌😂pudume lassene ratak🇱🇰👍sthuthi obe samete🌹

  • @travelexpertlk8269
    @travelexpertlk82698 ай бұрын

    දිනේස් අයියා ලංකාවෙි තියන සුන්දරම තැන් අපිට හැමදාම පෙන්නනවා ඉතින් මම පුර්තනා කරනවා ලංකාවේ තියන හොදම Travel canll ⁣එකක ඉක්මනටම ⁣වෙන්න ලැබෙිවා ❤ ඉතින් මම youtube canll එකක් පටන් ගත්තා අයියා නිසා ලස්සනයි හැමදාම බුදු සරනයි පරිස්සමින් ❤❤❤

  • @user-nd9hy1bu5r
    @user-nd9hy1bu5r8 ай бұрын

    Dinesh අයියා විඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්නෙ..ගොඩක් පිං අපිට අපේ මවු රටේ සුන්දරත්වය පෙන්නනවට❤️❤️❤️❤️❤️❤️❤️

  • @malanijayathungage2201
    @malanijayathungage22017 ай бұрын

    කෙතන ගියත් කන්නම තමයි බලන්නේ හරිම ලස්සන තැනක් සුන්දර පලාතක් හැමෝම පරිස්සමින්

  • @poornisenanayaka7640
    @poornisenanayaka76408 ай бұрын

    තවත් සුන්දර සංචාරයක් දිනේෂ් සර් බොහොම ස්තූතියි.මගේ සොබාදහමේ ගුරුවරයා ❤️

  • @ishialo18
    @ishialo188 ай бұрын

    ආයුබෝවන් ස්වභාව දහමේ ආදරණීය සොදුරු සංචාරකයා දිනේෂ් අයියේ , අපිව දිව්‍ය ලෝකය ට එක්කන් ගියාට ගොඩක් පින්.ඇත්තටම මානසික නිදහසක් ලැබෙනවා මේවා දකිද්දි. ඒ වගේම සංචාරක කර්මාන්තයට ඔයාලගෙන් ලොකු සේවයක් වෙනවා අයියේ.අපේ රටේ ලස්සනම හොදම දේ පැහැදිලි කරලාම පෙන්නන එකට. හැමදාමත් වගේ පරිස්සමින් ඔයාලා හැමෝම සංචාරය කරන්න. ලොකු පීරිස්, සහන්,ගයාන් අයියා සහ ආදරණීය සංචාරකයා දිනේෂ් අයියා ඔයාලා හැමෝටම ස්තූති ❤️🙏

  • @uresheddy7717
    @uresheddy77178 ай бұрын

    Good job! Nice capturing Keep it up @DAP 👌🏽😊

  • @ympramudithatharanga2485
    @ympramudithatharanga24858 ай бұрын

    බලන් හිටපු කොටසක් අය්යා බුදුසරණයි

  • @dilushamadumal2205
    @dilushamadumal22058 ай бұрын

    එනකන් බලන් ඉදියේ❤❤❤

  • @user-ke1mc5rv7z
    @user-ke1mc5rv7z6 ай бұрын

    Excellent 👍💐

  • @sasankasinghabahu2319
    @sasankasinghabahu23196 ай бұрын

    Thank you for uncovering this place. Already on my bucket list!

  • @travelwithalonelife6683
    @travelwithalonelife66838 ай бұрын

    ස්තුතියි මුණිවරයා ස්තුතියි ❤💚🍃

  • @shermilafdo7949
    @shermilafdo79498 ай бұрын

    ඒ සුන්දරත්වය ගැන නම් කියන්න වචන නැහැ. හැමදාමත් කියනවා වගේ බොහොම පිං මේ කරන සද් කාර්්‍යට… බැලු බැලු හැම අතම කොළපාටයී.. හරිම සුන්දර චාරීකාවක් . දිනේෂ් ඇතුළු බලමුළුවට හදපිරි ස්තූතීය. තෙරැවණ් සරණයී පුතාලා හැමෝටම.🙏🏽👍🏼🙏🏽👍🏼🙏🏽❤️

  • @JaniduSadu-zq8nv
    @JaniduSadu-zq8nv8 ай бұрын

    හදවතේ සංචාරකයා... ලංකාවෙ නොදුටු ලස්සන දෑස මානයටම ගේන.. දවසක වචනයක් කතා කරන්න තිබුනනම් කියලා හිතෙන තරම් නිහතමානි...මෙ පුංචි රටේ කවදම හරි මුන ගැහෙය් කියලා හිතනවා... තවත් සොදුරැ ගමනාන්ත වලට යන්න ශක්තිය ලැබේ වා කියලා පතනවා....❤❤

  • @lankabroo4716
    @lankabroo47168 ай бұрын

    ගොංගල දෙනියායේ උනාට අයිති වෙන්නේ සබරගමුවට.. රත්නපුර දිස්ත්‍රික්කයට.. ගමනේ ඉතින්.. ආදරෙයි ❤❤

  • @nuwanranga9411
    @nuwanranga94115 ай бұрын

    ❤❤❤❤ බුදු සරණයි

Келесі