Making Kithul Treacle | කිතුල් පැණි හදන හැටි | ගල්ලෙනක දින දෙකක් | 4K

Ойын-сауық

නියම කිතුල් පැණි සොයා මහා වනාන්තරයට ගිය සංචාරය
(කිතුල් වාඩියක් වූ ගල් ලෙනක දින දෙකක්)
"තොපි මස් කන්නද කලින් ගියේ?.." මීටර් විස්සකට වැඩි කිතුල් ගහ මුදුනේ සිට කලු මාමා මොර දුන්නේ අපට පෙර ගල් ලෙන දිහාවට ගිය කලු මාමාගෙ දරු දෙදෙනාට යි. "මේ තේලිය භාජනේ අරං පල.." "තොපි ආයෙම ඇවිත්.." යැයි නැවතත් මහ හඩින් කෑ ගැසුවේ මහා වනාන්තරය පුරා රැව් දෙමින් තිබූ රැහැයි හඩ මදකට නවතාලමිනි. මේ කතා බහ සහ සිදුවීම අදටත් මාගේ දෙසවන් තුල සහ හදවත පුරා රැව් පිළිරැව් දෙන්නේ ඉතා ආදරණීය ලෙසයි. මක්නිසාද යත් ඒ සිදුවීම තුල ඇත්තේ පියෙකු සහ දරුවන් අතර ඇති ආදරණීය භූමිකාව යි. කැලේ කොලේ හොදින් හදුනන පියකු ලැබීමත් මේ දරුවන්ට වාසනාවකි. එමෙන්ම මෙහි කතා නායකයා වූ "කලු මාමා" මෙතෙක් මා හට හමු වූ ගහ කොල ගැන දන්නා අය අතර දැනුමෙන් පරිපූර්ණ අයෙකි. මේ ලියා තබන වචන තුලින් මා හට මා ලද අත්දැකීම සම්පූර්ණයෙන් ම ලබා දිය නොහැකි උවත්, මා ලද අත්දැකීම මෙලෙසකින් හෝ ලියා තැබීම මතු අනාගතයේ කැලයට කොලයට ආදරය කල සහ වනාන්තරය රැක බලාගත් "කලු මාමා" වැනි අය ජීවත් වුනා යැයි කීමට සාක්ෂි සාධක සපයනු ඇත. එබැවින් අවසරයි ලියා තබන්නට කිතුල් මලේ රස කථාව , මහා වනාන්තරයක ගල් ලෙනක සිට.
This is an incredible story of Sri Lankan villagers making authentic Kithul palm treacle. We were fortunate to glimpse every step of obtaining the kithul palm treacle, from extracting sap from the palm flower to the end product of dark syrup. I hope you will enjoy the traditional way of making kithul treacle.
Greetings
I am Dinesh

Пікірлер: 891

  • @subadramahamalage1342
    @subadramahamalage134210 ай бұрын

    ඔයාගේ program බලලා USA වල දිගටම ඉන්න හිතාපු මම සහ මගේ husband ඒ තීරණය වෙනස් කරලා ලන්කාවේ කදු වලින් වටවෙච්චි පරිසරයක ලස්සන ඉඩමක් ගත්තා.

  • @ajanthasiriwardena7217

    @ajanthasiriwardena7217

    10 ай бұрын

    Within 1 week??🤔????

  • @sunna_official_

    @sunna_official_

    10 ай бұрын

    @@ajanthasiriwardena7217ඒකනේ 😂

  • @harshachathuranga3307

    @harshachathuranga3307

    10 ай бұрын

    බොහොම සතූටුයි❤❤

  • @pushpakumarayasapalitha3776

    @pushpakumarayasapalitha3776

    10 ай бұрын

    Bohoma sathutui

  • @sameeravollg7895

    @sameeravollg7895

    10 ай бұрын

    ලංකාවට ආදරය කරන්නට

  • @hasithanawodi835
    @hasithanawodi83511 ай бұрын

    මගේ අතිතය මතක් කරලා දුන්නට අයියට ගොඩාක් පිං.අතීතයේ අපේ තාත්තගෙ ජීවනෝපාය.ඉස්සර හැමදාම අපි කිතුල් හකුරු ගෙදර හදලා කනවා.

  • @DineshAPathum

    @DineshAPathum

    10 ай бұрын

    ඒක හරි ලස්සන ජීවිතයක් නේද..?

  • @damithabandara2363

    @damithabandara2363

    10 ай бұрын

    ​@@DineshAPathum❤

  • @lakshmiabedeera45

    @lakshmiabedeera45

    10 ай бұрын

    කොහෙද ඒ

  • @praneetherangapraneether-kb3ie

    @praneetherangapraneether-kb3ie

    6 ай бұрын

    @@DineshAPathum GB

  • @ishthi

    @ishthi

    2 ай бұрын

    Superb

  • @dineshperera346
    @dineshperera34610 ай бұрын

    අද ඉදන් බලනවා video ඔක්කොම විස්තර කරන විදිහ පට්ට

  • @kelumkumara5364
    @kelumkumara536411 ай бұрын

    මගේ තාත්තවත් මතක් උනා. අපේ තාත්තලත් අපි ජීවත් කරන්න. කරන. කරපු රස්සාවක්. බොහොම පින් දිනේශ් අයියේ. ♥️

  • @s.kavee1990
    @s.kavee199011 ай бұрын

    KZread එකේ .මෙතෙක් බලපු video වලින් 1s වත් skip නොකර බලපු එකම Yt channel එක DAP ❤❤❤❤....ඒ මාමා මාරම සොදුරැ මිනිසෙක් .ඒ මාමගේ කතාවෙන්ම එය හැගවෙනවා...සුන්දරම මිනිස්සු.❤️❤️❤️

  • @prabathranasinghe1711
    @prabathranasinghe171111 ай бұрын

    කලු මාමා කියන්නෙ ම ඇවිදින විශ්ව විද්‍යාලයක්.❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram90458 ай бұрын

    දෙයිහාමුදුරුවනේ, ඒ පරිසරය, කිතුල් රා, තෙලිජ්ජ...පැණි කරන රස කතාව...ඒ වගේම කලු මාමා වගේ අපේ ගැමි ජනතාවගේ දුෂ්කරතා මොනවට කියලා දුන්නා, දිනේෂ් ඔයා....මමත් එදා ඉඳලා ආස කරපු පැණි රසය තමයි කිතුල් පැණි, කිතුල් හකුරු....එංගලන්තයේ අපේ කඩවලින් ගන්නේ බොහොම ගණන් දීලා, ඒත් ඒ නිෂ්පාදන උදවියට සාධාරණ මුදලක් ලැබෙනවද කියන එක සැක සහිතයි...බොහොම පින් දිනේෂ්, ලොකු පීරිස්, අර දරු දෙදෙනා, කලු මාමා ඇතුළු සියළු දෙනාට...🌴🦜🍃🌼

  • @dhanushkakrishankumarathun7995
    @dhanushkakrishankumarathun799511 ай бұрын

    සොබාදහම රකින ආදරණීය මිනිසෙක්ට සොබාදහමේ ආදරණීය සංචාරකයාගේ හමුවීම ❤❤

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    9 ай бұрын

    🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪 ජයවේවා!!!!! ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ආදර්ශමත් .

  • @Anushambi
    @Anushambi11 ай бұрын

    අද තමා බැලුවේ.. මාරම ආසවක් ආවේ ඒ වගෙම අයියා මාර රෙස්පෙක්ට් කතා කරන ව්දිය උනත් ඒ මාමා එක්කලා.. ❤

  • @dinushikadinurukshi3252
    @dinushikadinurukshi325210 ай бұрын

    ජීවනෝපාය නොව්නත්,වත්තෙ තියන කිතුලක් හැර ගහල,තෙල්දිය ගෙනැල්ල,අදටත් තාත්තා හකුරු හදල දෙනව.❤️...

  • @Trust_Motivation_01
    @Trust_Motivation_0110 ай бұрын

    ලංකාවෙ මිනිස්සු හරිම ආදරණීයයි ඒකට ලොකුම උදාහරණය තමා " ලොකු මමා " බුදු සරණයි ලොකු මාමේ 🥺💗

  • @FEELANU
    @FEELANU11 ай бұрын

    කිතුල් හකුරු මිල වැඩී කියන්න කලින් දෙපාරක් හිතන්න ඕනී අපි .අයියේ ඔයා නියමයි හොද ගමනක් යන්න පරිස්සමෙන්

  • @nirmalchanuka9588
    @nirmalchanuka958810 ай бұрын

    කොච්චර වයසට ගියත් එ හයිය එ ඇගේ හයිය වෙන්න නම් බැ හිතේ හයිය අපේ දේ රකින්න පොර බදින කලු මමාලා වගේ මහත්තුරුන්ට සමන් දෙවි පිහිටයි අයියාටත් ගොඩක් ස්තුති ❤❤❤❤

  • @ishankadilshan10
    @ishankadilshan1011 ай бұрын

    පිස්සුවෙන් වගේ මෙච්චර කල් වීඩියෝ විතරක් බල බල ඉඳල අන්තිමේ කොහොමහරි ඒ වීඩියෝ එකකම අපිත් ඉන්නව කියල දකිද්දි 🥺♥️🌿 ජයවේවා අයියේ.. දෙන්නටම @dinesh a pathum DAP ♥️🌿

  • @sagarapeiris1571

    @sagarapeiris1571

    11 ай бұрын

  • @user-pi4oo3et4v

    @user-pi4oo3et4v

    5 ай бұрын

    Apita ehema pinak labeva ! Devipihitayi dinesh ayye .

  • @chathuratharaka6475
    @chathuratharaka647511 ай бұрын

    හදවතේ සංචාරකයා දැන්නෙවත් නැතුව අපේ ගම් පලාතට ඇවිත්නේ ❤💚💟

  • @chamindukulawansha6737
    @chamindukulawansha673710 ай бұрын

    අද නේ මේ නිහතමානී කොල්ලා සෙට් උනේ හරිම සුන්දරයි ඒ වගේම දිනේෂ් නියමයි ලස්සනට විස්තර කරනවා බොහොම නිහතමානී කොල්ලෙක් ගුඩ්ලක් ලoකාවට ආපු කාලෙක මීට් වෙන්න ආසයි මේ මල්ලී වගේම මේ මාමයි ගෙදර කට්ටියයි..ගුඩ්ලක් ආදරෙයි දිනේෂ් ඔයාට.මට ඔයාගේ පෝන් නො එවන්න❤❤❤❤ 🇰🇷🇰🇷🇰🇷

  • @BanchiLahiru123
    @BanchiLahiru12310 ай бұрын

    අයියා මිනිස්සු එක්ක කතා කරන විදිය ❤

  • @chiranweerakoon578
    @chiranweerakoon5789 ай бұрын

    තව මාස දෙකයි විබාගෙට ඒ උනාට දැන් අයියගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා...අපි ඉගනගෙන දාලා යන්න හදන්නෙ මේ වගේ වටින රටක්නෙ මේ වගේ පුරාවෘත වගේ මිනිස්සු නේද කියල හිතෙනව.💗 මේ විදියට අපිට අපේ දේ පෙන්නන එකට අයියට හුලගකින්වත් කරදරයක් වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනව.

  • @user-dh1to5zx9m
    @user-dh1to5zx9m11 ай бұрын

    සොබාදහම ආදරය කරන රකින නිතරම සොබාදහම ත් සමග ජිවත් වන ඔබට කිසිදු දුකක් පීඩාවක් ඇති නොවේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා අදත් සුන්දර පාරාදීසයකට රැගෙන ගොස් නොදන්නා ගොඩක් දේවල් කියා දුන්නා ට දිනේෂ් ඔබට ගොඩක් ස්තුති යි

  • @imeshaminohari9658
    @imeshaminohari965811 ай бұрын

    මගේ රට මිනිස්සු මාහා පුදුම වාසනාවන්ත මිනිස්සු ටිකක්... බොහොම අතලොස්සකගේ නොමනාමක් නිසා රට්ට වෙලා තියෙන විනාසය ගැන දුකයි.... මේවගේ සුන්දරත්වයක් ලොකේ කෙහේ හොයන්නද... හරිඅම ලස්සනයි අය්යේ මේ වැඩසටහන මගේ රටටත් ඔයාටත් දලදා සමිදු පිහිටයි ❤❤❤ 🙏🙏🙏🙏

  • @denuwannirodha8296
    @denuwannirodha829611 ай бұрын

    කලු මාමට දීර්ඝායුෂ

  • @dulsiriwatawala6414
    @dulsiriwatawala641410 ай бұрын

    මොන තරම් සුන්දර රටක්ද. ඒවගේම මේ රෑප රචනාව ලෙහෙසි පහසු නෑ.කලුමාමාට ඔබ දක්වන ගවුරව හරිම වටිනවා ,කැලෑ පාලුවන් ඉන්නා රටක මොහු රැක් දෙවියකු බඳුයි. ඒවගේම ඔබ ඇතුළු කන්ඩායමට හදපිරි ස්තුතිය පිරිනමමි.ඔස්ට්‍රේලියාවෙ සිට මා ඔබගේ වැඩසටහන් නොවරදවාම බලනවා. ඉදිරියටම යන්න ඔබට සුබපැතුම් 🌹❤

  • @lasa5098
    @lasa509811 ай бұрын

    කාලයක් අපෙත් බඩ පුරවපු, අම්මව හැමදාම අඩවපු අම්මගෙ කටේ දත් නැතිඋනු තාත්තගෙ රස්සාව. පැනි විතරක්ම නෙවෙයි.

  • @DineshAPathum

    @DineshAPathum

    10 ай бұрын

    ඒ මිනිස්සු ඇත්තටම පුරාවෘත්තයක්. ඒකයි උත්සහ් කරේ මේක මුලු ලෝකෙටම ගෙනියන්න.

  • @dineshnalaka7431
    @dineshnalaka743111 ай бұрын

    වචනයක් වචනයක් ගානේ සොබාදහම රකින හැටි සොබාදහමට ආදරේ කරන විදිය හරිම ගෞරවනීයයි අයියා කිව්වා වගේම සොබා දහම රකින දෙවිවරු තමයි මේ 💚🙏🙏🙏🙏🙏🙏💚 සමන් දෙවිහාමුදුරුවන් සරනයි ! 💚💚💚💚💚💚💚💚💚 අයියේ ඔයාටත් මාර ලස්සන හිතක් තියෙන්නේ මේ සොබාදහම හරි අපූරුවට ඔයාවත් මවලා තියනවා ජයම වේවා ඔයාටත් අයියේ 💚🙏

  • @හර්ශ
    @හර්ශ11 ай бұрын

    කලු මාමා විස්තර කරාට ඔය ගහකටවත් නගින්න දෙන්නේ නැ වෙන කවුරුවත් කාට්වත් පේන්න නගින්නෙත් නැ ගහකට😊මාමා හිත ගත දෙකම හයිය අහිංසකයෙක් ජය වේවා !!!❤❤❤

  • @DineshAPathum

    @DineshAPathum

    11 ай бұрын

    ඒක ඇත්තක්. මාමා අපි වගේම සොබාදහම පමනක් විශ්වාස කරණ මනුස්සයෙක්. ඒ නිසා වෙන්න ඇති අපිට ඉඩ දුන්නේ. අම්පාරේ විජේ මාමාව, ඇටන්වල සෙනවි මාමාව වගේම කලු මාමට සමු දුන්න වෙලාවෙත් මොකක්දෝ දුකක් දැනුනා. සමහරවිට ඒ මිනිස්සුන්ගේ ජීවිතය ලං වෙලා දකින්න ලැබුන නිසා වෙන්න ඇති.

  • @travelwithpathumtwp6345

    @travelwithpathumtwp6345

    11 ай бұрын

    Aniwaren@@DineshAPathum

  • @dimuthprashan5808
    @dimuthprashan580810 ай бұрын

    චුට්ටක්වත් skip කරේ නෑ...😍

  • @senarathpe4742
    @senarathpe474211 ай бұрын

    පැණි සහ හකුරු තරම් රසවත් නොමැති ඒ හා බැඳුණු ජීවිත වලට බුදුසරණයි දෙවි පිහිටයි

  • @CharityDeA
    @CharityDeA11 ай бұрын

    සොබාදහම අගය, බුදු දහම අනුව දිවි ගෙවන්න උත්සාහ කරන අපේ අනාගත පරපුර ගැන ආඩම්බරයි! .... 🙏❤

  • @kithminirathnayake93
    @kithminirathnayake9311 ай бұрын

    ආදරණීය සංචාරකයා 💚💚💚💚 ස්භාවධර්මය විදින්න කියා දුන්නු අපූරුව .......... හදවතේ තියෙයි හැමදාමත් DAP ❤️

  • @sagarapeiris1571

    @sagarapeiris1571

    11 ай бұрын

    ඒ තරම් අත්දැකීම් ගොන්නක් හිමි කරගන්න ඇත්නම්....❤

  • @kithminirathnayake93

    @kithminirathnayake93

    11 ай бұрын

    @@sagarapeiris1571 ලොකුපීරීස් අයියා ආදරණීය ගමන් සගයා 💚💚💚

  • @BeautifulSoul17

    @BeautifulSoul17

    11 ай бұрын

    අපේ දිනේෂ් අයියගේ හෙවැණැල්ල​ ලොකු අයියා 😇💚හැමදාම ඔයාලා පරිස්සමින්. තෙරුවන් සරණයි🙏@@sagarapeiris1571

  • @travelwithpathumtwp6345

    @travelwithpathumtwp6345

    11 ай бұрын

    Loku Aiya @@sagarapeiris1571

  • @DanushkaGettu-nz4el
    @DanushkaGettu-nz4el10 ай бұрын

    ඔයාගෙ වැඩසටහන නියමයි.. ඔයත් ලස්ස්නට වැඩ සටහන කරනවා..රුගත කරන එක ලේසි නෑ නේද.. තවත් මේ වගේ සුන්දර ස්භාවදර්මය ගැන වැඩසටහන් කරන්න ශක්තිය 66දර්‍ය ලැබේවා !කලු මාමත් හොද අහින්සක ගුණ යහපත් මනුස්සයෙක්.. බුදු සරණයි! සමන් දෙවි හාමුදුරුවන්ගේත් පිහිටයි ආරක්ෂාවයි! මම ජපානයේ ඉදගෙන බැලුවේ.. sajith

  • @sanjuranasinghekcp6856
    @sanjuranasinghekcp685611 ай бұрын

    එක තප්පරයක්වත් මිස් නොකර බැලුවා. ඒ තරම් ලස්සන වීඩියෝ එකක් ❤❤❤

  • @Sassymee-99
    @Sassymee-9911 ай бұрын

    නිහතමානි සංචාරකයා..නිහතමානී කතාව , ඒ නොයිදුල් පරිසරය සැබැවින්ම අලංකාරයි..

  • @Vihanagarukshan
    @Vihanagarukshan10 ай бұрын

    තාමත් සුන්දරත්වය පිරුණු අපේ කම රැකගෙන යන සුන්දර ගම්මාන ❤❤❤

  • @tdps9263
    @tdps926310 ай бұрын

    අම්මෝ ඒ අවදානම ජිවිතේ අනතුරේ දාගේන කරන රස්සාවට හරියන්න ඹන උතුරන්න❤

  • @DEFENDER_OSA
    @DEFENDER_OSA11 ай бұрын

    *✨අපේ සීයලගේ ගෙවල් තියෙන්නෙත් සිංහරාජයට බොහොම ආසන්නයෙන්.ඒදා ඉදලම එයාලගේ ප්‍රධාන ජීවනෝපාය තමයි කිතුල් පැනි හා හකුරු ඒවගේම ගම්මිරිස්.බොහොම ස්තූතියි අයියෙ අපේ රටේ ලස්සන නොදන්න අයට පෙන්නනවට.බුදු සරණයි.!!🙏ජය වේවා.!!🤝*

  • @kavindichamodya6944
    @kavindichamodya694410 ай бұрын

    Film එකක් වගේ...මාරම ආසාවෙන් බලපු සංචාරයක්.....👌💚

  • @user-gk7rp5nu7l
    @user-gk7rp5nu7l11 ай бұрын

    අනේ ඒ මිනිස්සු ජිවිතේ විදිනවා පිනකාර මිනිස්සු ❤️❤️

  • @htpkekanayaka7282
    @htpkekanayaka728210 ай бұрын

    ජීවිතය විදවන දහස් ගණනක මිනිසුන් වෙනුවෙන් ජීවිතය විදින්න අවස්ථාවක් උදා කර දී ඔබ කරගත්තේ බොහෝම වටිනා ලොකු පිනක්.❤❤❤

  • @neetharanjani1692
    @neetharanjani169211 ай бұрын

    සොබාදහමෙන් බිහි උන අපූර්ව කෙනෙක් කලු මාමා❤️ දැනුම් සම්බාරයක්❤️ මේ වෙහෙස මහන්සි වන හැට්‍ යට කිතුල් හකුරැවලට ගෙවන වට්නා කම මදියි කියා හිතෙනවා ❤️ ඔබේ වීඩි යෝවේ වට්නාකම කියා නිමකල නොහැක තෙරැවන් සරනයි ඔබ සැමට❤️❤️🙏❤️❤️

  • @subadramahamalage1342
    @subadramahamalage134210 ай бұрын

    අපිට හිතාගන්නවත් ජීවිතේටවත් යන්න බැරි තැන් පෙන්නන්ඩ ඔය ගොල්ලෝ ගන්නා මේ උත්සාහයට මගේ උත්තමාචාරය

  • @travelwithchabiya
    @travelwithchabiya11 ай бұрын

    හැමදාම මාර වාව් දෙයක් කරන ලොකු අයියා ❤❤

  • @naturebeauty..345
    @naturebeauty..34511 ай бұрын

    අයියගෙ වීඩියෝ එකක් එනකන් මාර විදියට බලන් ඉන්නවා..ඒ තරම් මේ කියන වචන හදවතට දැනෙනවා 🥺

  • @nisansalavithanage5945
    @nisansalavithanage594511 ай бұрын

    ❤️❤️❤️ගොඩක් පිං ඔබට.දුර රටක හිටියත් අපිත් එතන ඉන්නවා වගේ දැනෙන තරමට මේ වැඩසටහන කරනවට.🙏🙏🙏🙏

  • @venuprabodaka6128
    @venuprabodaka612811 ай бұрын

    ගඟ දිගේ බැලුවා වගේ feel එකක් ආවා ❤️

  • @chathuranga9127
    @chathuranga912710 ай бұрын

    සුපිරි!! කෙට්ටු උස කිතුල් ගස් වල රා වලට වඩා මහත කිතුල් ගස්වල රා වැඩි පුර බොන්න පුලුවන් හේතුව පිරිමි ගැහැණු ගස් 🍃😍

  • @dewdunineruda5245
    @dewdunineruda524511 ай бұрын

    ආසාවෙන් පොඩ්ඩක්වත් skip නොකර බලන්න තරම් සුපිරියට අයියා වැඩේ කරනවා...ආසාවෙන් බලන් ඉන්නවා කිතුල් පැණි කිතුල් හකුරු වෙන්නෙ කෝමද කියලා බලන්න ...සෑහෙන අමාරු වැඩක් පරිසරයේ සුන්දරත්වයෙන් රහ කරගෙන රසට පෙන්නන හදන අයියට මේ වගෙ වීඩියෝස් තව ඉස්සරහටත් සාර්ථක ව කරගෙන යන්න ලැබෙන්න කියලා විශ් කරනවා...හැමදේම පරිස්සමට කරන්න අයියෙ බුදුසරනයි 👌💚🍃

  • @darshanipriyangika7031
    @darshanipriyangika703110 ай бұрын

    හරිම වැදගත් වැඩසටහනක් පුතේ ඔයාට ගොඩක් ස්තුතියි අර මල මදින ඔයාගෙ කලු මාමාට තව දිරිය ලැබෙන්න ඔින ඔයාගෙ වැඩ සටහන් ගොඩක් බලනවා මම ඔයාලා දෙන්නට ගොඩක් පිං අපිට මෙි වගේ ලස්සන දේවල් පෙන්නනවට

  • @dilshanbuddika5588
    @dilshanbuddika558810 ай бұрын

    හත්දෙයියනේ...❤.මේවගේ වැඩ දිගටම කරගෙන යන්න උබතුමාට ශක්තිය ⁣ලැබේවා.ආදරෙයි අපේ රටට❤

  • @LifebookInSwitzerland

    @LifebookInSwitzerland

    9 ай бұрын

    Yes 🥰

  • @khchandana4593
    @khchandana459311 ай бұрын

    ❤❤❤ නොදුටු අත්දැකීම් රැසක් සමගින් ලස්සන සුන්දර වීඩියෝ එකකින් අදත් අපට රූප රචනාවක් ලබාදුන්න දිනේෂ් සහෝදරයා ගොඩක් ස්තූතියි ❤❤❤ අසීරු ගමනාන්තයක සුන්දර චාරිකාව

  • @ishanijayakody7265
    @ishanijayakody726511 ай бұрын

    වෙහෙසකාරි ජීවිතයට මෙය එක්තරා විදියක ලොකු අස්වැසිල්ලක් ....දිනෙශ් අයියේ ඔයාගේ විශේශත්වය තමා ඔයා අපි කවුරුත්ම නොහිතන පැත්තකින් සොබාදහම සමඟ ගනුදෙනු කිරිම....මේත් ඒ වගේ ඔයා ලබා ගත් රසවත් අත්දැකිමක්....ඉතිම් අපිටත් ඒ අත්දැකිම නරඹන්න සැලැස්සුවාට සොබාදහමේ හදවතේ සංචාරකයාට බෙහෙවින්ම ස්තූතියි 🙏💚🌱🍃☘️🌿

  • @akudaligama
    @akudaligama11 ай бұрын

    දිනේශ් මල්ලි ඔයාගේ videos අපි බලනවා. අපේ ලංකාවේ සුන්දර තැන් බොහෝම ලස්සනට පෙන්වා දෙනවා. අපි මේ ගමන ලංකාවට ආපු වෙලාවේ සිංහරාජය බලන්ඩ ගියා. අපි ගියපු තැන් නැවත මතක් උනා. ආයෙත් ලංකාවට ආවම හමුවන්න ආසයි. ජය වේවා..

  • @user-ii9xd9yu9w
    @user-ii9xd9yu9w11 ай бұрын

    අදරෙයි ශ්‍රි ලංකාවට ඔයලා වගෙ මිනිස්සු ඉන්න ඔනෙ අපෙ රට තව ශක්තිමත් කරන්න පැතුම් අයියෙ ඔයාට සමන් දෙයි හාමුදුරුවන්ගෙම පිහිටයි ❤️

  • @LifebookInSwitzerland

    @LifebookInSwitzerland

    9 ай бұрын

    Yes 🥰

  • @asankaperera9682
    @asankaperera968211 ай бұрын

    සඳ උනත් ලස්සන ගහකොළ බැද්දෙ අස්සෙම🌴🧔 අයියත් ඒ වගේ. වෙනදා වගේම හරිම ලස්සන වෙනස් අත්දැකීමක්. නිහඬ තැන්වල තියන අපමණ සැනසුම ලස්සන දැනුනෙම හදවතට මනසට. පිච්චි පිච්චි තියන හදවත් අයියගෙ එක video එකකින් මොනතරම් නම් නිවෙන වද? මේ මව්බිමේ තියෙන සොඳුරුතම තැන් අපේ ඇස් දෙකට දකින්නත් හදවතට දැනෙන්නත් සලස්වපු අයියා වගේ නිහතමානි සංචාරකයෙක් අපිට මුණ ගැසීමත් වාසනාවක්. අයියා වගේ ලංකාව වටේ යන්න නිදහස් නැති 😔 මම වගේ අය අයියට පිං සිද්ධ වෙන්න ලංකාව පුරාම🇱🇰 ඇවිදිනවා. ගොඩක් ස්තුතියි. ආදරනීය හදවතේ සංචාරකයාට. 😘🧔❤️

  • @thiliniliyanage4089
    @thiliniliyanage408911 ай бұрын

    මේකනම් බලන්න ඕනෙම වීඩියෝ එකක්, ඒ මිනිසුන් ගෙවන ජීවිතේට මේ විදිහට හරි අපිව සමීප කලාට ගොඩාක් පිං ❤️❤️❤️❤️

  • @kanthirajapaksha196
    @kanthirajapaksha19610 ай бұрын

    Aperate mehema darwo enna eka maha loku adambarayak jaya wewa putha

  • @denuwangunasekara9877
    @denuwangunasekara98779 ай бұрын

    වීඩියෝ එක පුරාවට ම ගරුසරු බවින් යුතු කතාබහ ඇහෙද්දි බොහෝම ලස්සනයි ❤

  • @ishialo18
    @ishialo1811 ай бұрын

    ඉහල වටිනාකමක් ඇති සංචාරයක් 💗🙏

  • @chanimdawijethunga2639
    @chanimdawijethunga263911 ай бұрын

    ගොඩාක් වටිනා video එකක්... හරිම පිළිවෙලයි..පැහැදිලියි.. ලස්සනයි ..👌මට නම් DAP video වලින් හොඳම එක මේක කියලා හිතුනා 😊. බොහොම ස්තූතියි 🙏

  • @IsuruKapuliyadda-uw6sm
    @IsuruKapuliyadda-uw6sm11 ай бұрын

    පුදුමාකාර රූප රචනාවක් ... ❤ දුකත් සමග පරිසරයෙන් ලැබෙන සැනසීම .. දුෂ්කර රාජකාරියක් මේක කළු මාමා පැහැදිලිව විස්තර කරන අපූරුව 🥺❤ ඊලග රූප රචනාව එන තුරු ආසාවෙන් බලන් ඉන්නව අයියා💚🌹

  • @user-lo2td9zz8p
    @user-lo2td9zz8p10 ай бұрын

    හරිම ලස්සනයි.... දුකක් දැනුනු හැම වෙලාවෙම හිත හදාගන්න බලන්නෙම♥️ DAP♥️ සොදුරු සංචාරකගේ විඩියෝ..... ගොඩක් පිං අයියේ....

  • @imanthajayashan7637
    @imanthajayashan763710 ай бұрын

    ඉදිරිපත් කරන විදිහ මරැ... තවත් මේ වගේ අර් ථවත් දේවල් කරන්න ශක්තිය ලැබේවා.

  • @gamagenuwan5964
    @gamagenuwan596410 ай бұрын

    සුපිරි ලංකගම පිහිටල තියෙන්නෙ අපේ ගමට ටිකක් එහාට වෙන්න. ලස්සන වීඩියෝවක්.. තව තව තවත් මේ ස්වාභාවික පරිසරයක චමත්කාරය විදින්න පුලුවන් වැඩසටහන් කරන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව. Good luck 💖👊

  • @Lovelychingu.
    @Lovelychingu.11 ай бұрын

    මේකනම් හරියට භාවනාවක් වගේ.. ❤❤

  • @rathnahabarakada5955
    @rathnahabarakada595510 ай бұрын

    මේ ඔබේමා බැළුව පලවෙනිම වීඩියෝ එක . කියල වැඩක්නෑ . හරිම ආසහිතුනා. ඔබේ කතාව , නිහතමානී බව හරිම ආකර්ෂණීයයි. ලස්සන ම වීඩියෝ එකක් .හොයාගෙන යන්න හිතුනා . තවවරක් බලන්න ඕන .අපිත් ගමන ගියා වගේ . ස්තූතියි ඔබට .😂

  • @wasanapathirana3285
    @wasanapathirana328511 ай бұрын

    ස්වභාව ධර්මය සමග ජීවිතය විදින හදවතේ සොදුරු සංචාරකයා 💚.. ඉතිං හැමදාම වගේ අදත් වෙනස්ම රූප රචනාවක් අරගෙන ඇවිත්... ආදරෙයි දිනේෂ් අයියා... ආයුෂ බොහෝ වේවා... ❤❤

  • @Dinidu-K
    @Dinidu-K10 ай бұрын

    මගේ ආදරණීය මෑණියන් ජීවිතය හැර ගිහින් හරියටම සති 3යි 😢 , ජීවත් වුණු අවුරුදු 60 ටම මේ වගේ තෙලිජ්ජ තාච්චි කීයක් නම් හැදි ගාන්න ඇතිද 😢, මගේ අප්පච්චි මේ ජිවිතයට කිතුල් ගස් කීයක නම් බඩගාල ඇතිද 😢, ජීවිතය හරිම පුදුමයි , හරි සුන්දරයි ,ඒ වගේම හරි දුශ්කරයි . ඒ විශමාකාර ජීවිතය ජය අරගෙන අපිට හරි පාර පෙන්නන්න දුක් විදපු මගේ මෑණියන්ටත් , තවමත් ජීවිතය නැමති කිතුල් ගහේ වැර බදින මගේ පියාණන්ටත් මේ රූප රචනාව උපහාරයක්ම වේවා ❤

  • @DineshAPathum

    @DineshAPathum

    10 ай бұрын

    අතටම ගෙවිල ගිය කිතුල් පිහියත්, කවදාවත්ම හොද නොවෙන කොන්දෙ අමාරුවයි එක්ක අදටත් කිතුල් කපන කලු මාමාට සමු දුන්න වෙලේ මමත් ඔය විදිහටම කල්පනා කරා දුක් උනා. මීට වඩා දෙයක් මේ මිනිස්සු වෙනුවෙන් කරන්න ඕන කමක් තිබුනත් මට මේ මිනිස්සු වෙනුවෙන් කරන්න පුළුවන් මෙච්චරයි. ඔබ තුමාගේ අම්මා, තාත්තා වගේම රටට ලෝකයට බරක් නොවූ සියලුම මිනිසුන් වෙනුවෙන් අපේ උත්තමාචාරය..! ඒ වගේම පාර්ථනා කරණවාඒ මිනිස්සුන්ට ලෙඩක් දුකක් හෝ නොම වේවායි කියලා..!!

  • @lahiruliyanage4669

    @lahiruliyanage4669

    10 ай бұрын

    ඉදිරියටම යමු ජය

  • @hirushandimuthu1209

    @hirushandimuthu1209

    10 ай бұрын

  • @ajithwijesinghe4407

    @ajithwijesinghe4407

    9 ай бұрын

    54:12 54:14 ​@@DineshAPathumo

  • @pasinduransara6695
    @pasinduransara669510 ай бұрын

    මිනිස්සු හැමෝම මේ වගේ ගහට කොලට සතා සිවුපාවට ආදරේ කලානම් 🥺🥺🥺

  • @manojsalgadu8069
    @manojsalgadu806911 ай бұрын

    ගොඩක් රසවත් , නමුත් අසීරු කටයුත්තක් කිතුල් කර්මාන්තය..😊😊 වෙනස්ම රූප රචනාවක් ගේනාවට ඔබට ස්තුතියි. DAP හදවතේ සංචාරකයා❤

  • @behappyalways9091
    @behappyalways909111 ай бұрын

    ඒ අත්දැකීම විශිෂ්ඨයි ! ස්තූතියි 🎉 ලොකු පීරිස් අයියා වයසට ගියාම කලු මාමාගේ පෙනුම එයි කියලා මට නම් හිතෙන්නේ...😁💚🌈️🥳

  • @nisha8691

    @nisha8691

    11 ай бұрын

    යකූ...

  • @nimalaweerakkody7236

    @nimalaweerakkody7236

    10 ай бұрын

    😂😂😂😂

  • @KavinduDissanayake-py7xi

    @KavinduDissanayake-py7xi

    10 ай бұрын

    ඇත්ත..මටත් ඕකම හිතුනා😁

  • @Dkdula
    @Dkdula10 ай бұрын

    අම්මෝ මේ ඔයාගේ බලපු පලවෙනි වීඩියෝව..එකෙන්ම සුපිරියක්.මේක පට්ට ❤❤❤

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa159011 ай бұрын

    දිනේෂ්, ඔබ පසුගිය වීඩියෝවක සඳහන් කළ ආකාරයට මම සැමුවෙල් බේකර්ගේ "ලංකාවේ අට වසරක් පොත" එංගලන්තයේ සිට කියවමින් සිටියේ. ඔබගේ මෙම වීඩියෝවේ ගල් ගුහා දකින විට මට සැමුවෙල් බේකර් විසින් ලියන ලද ඔහුගේ අත්දැකීම් ආවර්ජනය වුණා. ස්තුතියි මේ වටිනා මග පෙන්වීම් වලට සහ අත්දැකීම් බෙදා ගැනීමට. ඔබට ජය!

  • @infinitygirl1699
    @infinitygirl169910 ай бұрын

    දිනේෂ් අයියගෙ vibe එකට මම මාර කැමතියි. 🤍🌿🥺

  • @sahasnakularathna8271
    @sahasnakularathna827111 ай бұрын

    කඩුගන්නාවෙ දවසක් සන්චාරයක් එන්නකො ලස්සන තැන් ගොඩයි එත් තාමයි you tube කෙනෙක් ඇවිල්ලා නැ මාරම ලස්සන තැන් තියනවා ( බැලුන් ගල ,ඉට ඉස්සරහ බලන කපොල්ල ,දලුග්ගල ) මාරම ලස්සනයි දන්න අය දන්නවා ඇති එ ලස්සන 😍🌿

  • @user-db5lr3lv4x

    @user-db5lr3lv4x

    5 ай бұрын

    ඇත්තටම ලස්සනයි තමා මාත් දන්නවා .මම නුවර හතරලියද්දේ.

  • @kumariherath1726
    @kumariherath172610 ай бұрын

    වටිනා වැඩසටහනක් පුතේ ...ස්තුතියි බොහොමත්ම ...❤️

  • @AchiSaji-nn5jj
    @AchiSaji-nn5jj11 ай бұрын

    හරිම ලස්සනයි අයියා..භාවනාවක් වගේ.අපේ දේ,අපේකම මිනිසුන්ට කියා දෙන්නට ඔයා දරන උත්සහය අගේ කරනවා.❤️

  • @DineshAPathum

    @DineshAPathum

    10 ай бұрын

    ගොඩාක් ස්තූති. ඔයාලාගේ වචන වලින් දෙන සහයෝගය ඇත්තටම ලොකු උදව්වක්, හයියක් මේ ගමනට

  • @Kavindu_Dilshan
    @Kavindu_Dilshan11 ай бұрын

    ගොඩක් අයට මගාරෙන තැන් අයියට මාරම ලස්සන විදිහට හම්බවෙනවා , ඒ නිසා අපිටත් ඒවයෙ හවුල්කාරයො වෙන්න පින් ලැබිලා ❤😊

  • @dhamindu-rv3ee
    @dhamindu-rv3ee11 ай бұрын

    දිනේෂ් අයියා තරම් සුපිරියට එඩිට් කරල vlog දාන කෙනෙක් නම් නෑ...❤❤❤❤❤

  • @darshaerandi2943
    @darshaerandi294310 ай бұрын

    අම්මෝ මේ video එකෙන් නම් සෑහෙන්න දේවල් ඉගන ගන්න තියෙනව.. මරු... 👌👌👌

  • @iswaragekusum9996
    @iswaragekusum999610 ай бұрын

    නියමයි ජයවේවා! මම දැන් කොළඹ ඉන්න!😢 මමත් දකුණු ලකේ මල් කපල තෙලිජ්ජ ගෙදරට ගේනව අම්ම ට උදව් කරා හකුරු හදලා තියෙනව ඒක ලේසි නැ ජයවේවා! සියලුම දෙන ට තෙරුවන් සරණයි!

  • @oshansnowchathu1744
    @oshansnowchathu174410 ай бұрын

    ප්‍රතිපත්ති නම් ප්‍රතිපත්ති..ඒ ගැම්මට ආදරෙයි අයියේ❤❤❤

  • @DineshAPathum

    @DineshAPathum

    10 ай бұрын

    ඇත්තටම මල්ලි. මොනවා ලැබුනත් , නොලැබුනත් ප්‍රතිපත්ති කඩන්නේ නෑ. 🫡🌿

  • @BeautifulSoul17

    @BeautifulSoul17

    10 ай бұрын

    ⁠@@DineshAPathum🥹🙏❤️

  • @creativestudio6844
    @creativestudio684410 ай бұрын

    අයියා ගාල්ලේ ඇවිත් හම්බවෙන්න තිබ්බා නම් වටිනවා බුදු සරනයි 😊😊😊

  • @youtubekaviya731
    @youtubekaviya73111 ай бұрын

    අදත් සූපිරියක් තමා ඉතින් ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️

  • @indikaudayashantha4181
    @indikaudayashantha418111 ай бұрын

    පරිසර වේදියා දිනේෂ් ලෝකේට ම ගෙනියන අපෙ දේට හිස නමා ආචාරය ,ආදරය..🙏🙏🤝🤝👍❤️❤️💖💖💖ලොකු පිරිස් ඔබටත් ....

  • @nawodawijekoon9883
    @nawodawijekoon988311 ай бұрын

    හදවතේ සංචාරකයා♥️🦋🍃🍃

  • @maduka_s
    @maduka_s11 ай бұрын

    ස්වභාවික සෞන්දර්ය හදවත්වලට ගෙන එන නිහතමානී පෙරගමන්කරු DAP ආවාඩා ආයුබෝ වෙිවා අයියා 🍀💚

  • @nishanthidarshani4310
    @nishanthidarshani431010 ай бұрын

    Lassanai hamotama Hoda addakimsk apiwa danuwath karata godak pin me minissun widina dukai pannapu ekath watinawa🎉❤❤

  • @ChathuwaVlogs
    @ChathuwaVlogs11 ай бұрын

    සුපිරියක් අයියා අද නම්. ❤ මේ වගෙ දෙවල් පෙන්නන ඔයාට තැනක්ස් කරන්න වචන නැ. 😊 සුපිරියක් 🤝 කවදාවක් ලබපු නැති අත්දැකිමක් මේ වීඩියෝ එකෙන් ගත්තා. කලු මාමාට බුදුසරණයි ❤ DAP 🫶 ඩුබායි සිට 🇱🇰🇦🇪

  • @k.ddissanayaka3789
    @k.ddissanayaka378911 ай бұрын

    මා නොදත් මෙවන් දැනුමක් ලබාදුන් ඔබට බොහෝ තුති. හදවතේ සොදුරු සංචාරයකයා 🍃💚

  • @samankudage332
    @samankudage33210 ай бұрын

    සොබාදහම ට අවනත ව ජීවත් වන ඔබ සැමට සියලු දෙවි රැකවරණය ලැබේවා ........... !🙏

  • @nimanthabandara2722
    @nimanthabandara272211 ай бұрын

    Jackson Anthonyta passe next Sri Lankan Best traveler brother 😍❤

  • @ElephantSoul
    @ElephantSoul10 ай бұрын

    ඒක මාර ලස්සන ජීවිතයක් බොහොම ස්තුති ඔබට

  • @kdes1212
    @kdes121210 ай бұрын

    ඉතාමත් වටින වැඩසටහනක් දිනේෂ්, අපි පිං කරලා තියනවා මේ ක්‍රමවේද දකින්න. ප්ලාස්ටික් භාජන වෙනුවට අතීතයේ භාවිතා කරපු භාජනම නැවත පාවිච්චි කරන්න උනන්දු කෙරුවොත් සොභාදහම අපේ රටට තවත් ආදරේ කරයි.

  • @jnkchannel8384
    @jnkchannel838411 ай бұрын

    කලු මාමා ඔරිජිනල් ගැමියෙක්... 👌

  • @madhawasuranga1498
    @madhawasuranga149810 ай бұрын

    සුපිරි Adventure + Agro Tourism Idea එකක්

  • @rajapakshasaja4189
    @rajapakshasaja418910 ай бұрын

    ගරුඩ මුහුර්තය පොත කියවල ඉවර වෙලා ඒ වගේ පරිසරයක කතාවක් හිතින් මවාගෙන ඉන්නකොට අහම්බෙන් දැකල බලපු වීඩියෝ එක.. හරිම ලස්සනයි..

  • @namaliweerakkody3542
    @namaliweerakkody354210 ай бұрын

    ඔයාගෙ වීඩියෝ හරිම අපුර්ව නිර්මාණයක් .හරිම සතුටුයි මල්ලි ලොකු කැපවිමක් ඔයා ඇතුලු ඔයගේ මිතුරන් සිදුකරනවා හොද ධර්මතාවයකට අනුව හොද දෙමාපියන් දෙපලගේ උසස් ගුණ්ගරුක දරුවෙක් බව පැහැදිලියි. හරිම අඩම්බරයි ඔබලා වැනි හෙලයන් ගැන .තව තවත් ඔබගේ නිර්මාණ සාර්ථක වේවා ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරනයි 🙏🌷🌷🌷

  • @namalrathnayaka1653
    @namalrathnayaka165310 ай бұрын

    අපේ පාරම් පරික ආහාර සංස්කෘතිය නැවත ආනගත පරපූරට සිහිගන්වා පේන්වා දේනවට ගොඩක් පින් අයියේ.❤

  • @techhelp2268
    @techhelp226811 ай бұрын

    අපේ ගමේ තිබිලත් කාටවත් එහෙම ලේසියෙන් බලන්න පුලුවන් දෙයක් නෙවෙයි මේක.ඇත්තටම බොහොම පිං DAP Kalu mama loku peris ❤

  • @dasiya-6140
    @dasiya-614011 ай бұрын

    සුපිරියී ❤ ලංකාගම සුන්දරම ගමක් මන ගිය 🎉

  • @rammenikemavatt
    @rammenikemavatt10 ай бұрын

    සොදුරු වැඩසටහනක්.සොදුරැ මිනිසෙක් 😊

Келесі