Eli Hatha - Maliboda | මාලිබොඩ ඇලි හතේ මුදුනට | ඇලි හත උඩ දින දෙකක්| Abseiling down Seven Waterfalls

Ойын-сауық

කුරුල්ලන්ගේ කිචි බිචිය අතර උදෑසන හිරුගේ ආගමනය සිදු වූයේ අවට ඇති ශාක සහ ගල් තලාව මත ඇති පාසි තට්ටුව ඒකාලෝක කරවමිනි. උණුසුම් තේ පානයකින් අනතුරුව දිය ඇල්ලට ඉහල ඇති සොබාවිකව සෑදී ඇති නාන තටාකයට බැස ගත් අප තිදෙනා පැය දෙකක පමන කාලයක් සීතල දිය දහර අතර පිහිනා යමින්,පැහැදිලි දිය මත කිමිදෙමින් කාලය ගත කලේ මේ සොදුරු සංචාරයේ මතක ගොන්න තව තවත් දීර්ඝ කරවමිනි.
උදෑසන නමය පමන වන විට උදෑසන ආහාරයද ගෙන නැවතත් ලක ලැහැස්ති වන්නට වූයේ මේ සංචාරයේ දුශ්කරතම කොටසට අවතීර්ණ වීමටයි. නැවත අකුලා ගත් කූඩාරමත් කර තබාගෙන දිය ඇල්ලේ ඉහල දකුණු කෙලවරින් ගොඩ බට වූයේ මෙතෙක් විටින් විට හමු වූ කුඩා අඩිපාරක් හෝ නොමැති මහා රූස්ස වනාන්තරයකටයි. මෙසේ ඉහලට ගමන් කරමින් සිටියදී දෑස් නතර වන්නේ තැනින් තැන ඇති මහා පර්වත අබියසයි. පාසි වලින් වැසී ගිය මහා පර්වත සහ විශාල ගස් සුන්දර ‍යෝධයන් වැනිය.
විවිධ වූ ශාක අතර තැනින් තැන ඇති මාවුස්සා ශාක ඉහලට එසවී බලා සිටින්නේ ගමන පුරාවට මතකයන් ගොන්නක් ඉතිරි කොට තැබීමටයි. මක්නිසාද යත් මාවුස්සා ශාකයක් අපගේ සමේ ගෑවුනු මොහොතේ සිට දළඹුවකු ගෑවුනා හා සමාන වේදනාවක් සහ කැසීමක් දැනෙන නිසාවෙනි. මෙහි කැසීම සහ වේදනාව ඒ ස්ථානයේ ජලය ගෑවුනු පසු දෙගුණ තෙගුණ වන බව විටෙක ලද අත්දැකීමක් අනුව හොදින් ම මා දන්නා කාරණාවකි.
කෙසේ නමුත් සිතියමට අනුව ඇති මාලිබොඩ දිය ඇලි දාමයේ ඉහල දිය ඇල්ලේ මුදුනට පැමිනීමට සවස දෙක පමණ වන විට අපට හැකි විය. අප රැගෙන ගිය ඇබ්සිලින්ග් රෝප් ආධාරයෙන් මේ දිය ඇල්ලෙන් බැසීමට තීරණය කලේ කාලය ඉහටත් උඩින් ඉතිරිව තිබූ නිසාවෙනි. සැබැවින්ම ගමන ආරම්භයේ සිටම අපගේ සැලැස්ම වූයේ දිය ඇලි හතෙන් පහකින් හෝ ඇබ්සිලින්ග් ‍රෝප් බාවිතා කොට පහලට බැසීමටයි. කෙසේ නමුත් මා ප්‍රථමයෙන් මීටර විස්සක් පමන උස දිය ඇල්ලෙන් පහලට බැස ගත්තේ සංචාරයකදී ලැබිය හැකි සොදුරුතම අත්දැකීමක් මාලිබොඩ ඇලි හත ඉහල සිට ලබාගනිමිනුයි. මා පහලට ගිය පසු ලොකු පීරිස් "ඇබ්සිලින්ග් ‍රෝප්" එක බාවිතා කරමින් පහලට පැමිනීමට සූදානම් වන විට ඒ අත්දැකීම ඩ්‍රෝනයක් මගින් සටහන් කර ගැනීම මාගේ උත්සහය විනි.
ලොකු පීරිස් ඉතා පහසුවෙන් දිය ඇල්ල පහලට පැමිනි නමුත් මා හට ඇති වූයේ ගැටලුවකි. අපගේ ඇස් මට්ටමින් තිබූ දිය ඇල්ලට ඉහල මහා වනාන්තරය මැදින් ඇති තවත් දිය ඇල්ලක් මාගේ නෙත ගැටුනේ ඩෝනයට පිං සිදු වන්නටයි. සිත තුලින් නැගී එන්නේ ප්‍රශ්න ගණනාවකි. "මේ ඇලි හතේ කිනම් දිය ඇල්ල ද..? " " මේ වෙනත් දිය ඇල්ලක් ද..?" "නැතිනම් කිසිවෙකුත් නොගිය ඉසව්වක ඇති ඇල්ලක්ද.." කෙසේ නමුත් සිත තුල නැගි පැනයන් ගණනාවටම පිළිතුරු සොයා ගත යුත්තේ අප විසින්ම ය. නැවතත් දිය ඇල්ල ඉහලට ගොඩ බට වූ අප තිදෙනා ඩෝන වීඩියෝ ආධාරයෙන් අප දුටු දිය ඇලි කිහිපය සොයා නැවතත් ගමන් ඇරඹුවේ අදුර සහ මීදුම වසා ගන්නා සැන්දෑවක පුංචි මල් වැස්සක ආරම්භයත් සමගයි.
සංචාරකයාට මේ දිය ඇලි දාමයේ ආරම්භය දක්වා ගමන් කල හැකි වේවිද..? මේ කිනම් දිය ඇල්ලක කොටස් ද..? මහා වනාන්තරය මැද දිය ඇලි සමග ගත කල සොදුරු සහ වික්‍රමාන්විත සංචාරයේ රූප රචනාවෙන් හමු වෙමු. එතෙක් මේ පැනයන් කිහිපයට පිළිතුරු සොදුරු දිය ඇල්ලක් වටා රචනා කල රූප රචනාව තුල සුරැකිව සගවා තබමි.
ආයුබෝවන් මම දිනේෂ්.
මීලග සතියේත් සුන්දර ගමනාන්තයකින් හමු වෙමු.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
Message or information - / dinesh_a_pathum
DAP production
"සොබාදහම රකින්නා සොබාදහම විසින් රකිනු ලබයි"
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Part 01 and part 02
00:00:01 - part 01
01:01:04 - part 02
#dap #dap #camping #nightcamping #nature #forest #freedom #dinesh #dineshapathum

Пікірлер: 1 200

  • @DineshAPathum
    @DineshAPathum Жыл бұрын

    Hi, Just to let everyone know that most of my videos are coming with English subtitles now. Kindly press on CC button to enable the English subtitles. Thank you for all of your support. 🇱🇰

  • @Ash-zu8jf

    @Ash-zu8jf

    Жыл бұрын

    Congratulations💖 brother ✨️

  • @BeautifulSoul17

    @BeautifulSoul17

    Жыл бұрын

    ❤❤

  • @kanthirajapaksha196

    @kanthirajapaksha196

    Жыл бұрын

    B s pute mara ma lassanai

  • @nadirakaushan6166

    @nadirakaushan6166

    Жыл бұрын

    💞👌

  • @shanuupunchihewa3748

    @shanuupunchihewa3748

    10 ай бұрын

    Mm oyge video hem akakm blnw all the best ❤️

  • @sagarapeiris1571
    @sagarapeiris1571 Жыл бұрын

    බලාගෙනම හිටිය එක.....

  • @clakshanfernando

    @clakshanfernando

    Жыл бұрын

    පීරිස් අයියාගෙ පිහිය මේ සුන්දර වීඩියෝව තවත් ලස්සන කලා 😌

  • @sachinmaduwantha9710

    @sachinmaduwantha9710

    Жыл бұрын

    Loku piris❤️

  • @lasithhansana372

    @lasithhansana372

    Жыл бұрын

    ලොකු පිරීස් මාමානේද 🥺🙄

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    ඔව් ඔව් අනිවාර්යයෙන්ම

  • @indeepapamoda9003

    @indeepapamoda9003

    Жыл бұрын

    ලොකු පිරිස්

  • @BeAst_377
    @BeAst_377 Жыл бұрын

    සෑම ගමනාන්තයකම නිහඬ වීරයා ලොකු පීරිස්🖐️❤

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    ඒකත් ඇත්තටම

  • @chalaniherath9955

    @chalaniherath9955

    Жыл бұрын

    ලොකු පීරිස් වන සංරක්ෂණ අදිකාරියෙද වැඩ කරන්නේ?

  • @user-ry9se4ek1c

    @user-ry9se4ek1c

    10 ай бұрын

    Aniva...

  • @1srinadha

    @1srinadha

    10 ай бұрын

    Aththamai

  • @sandaruumayanga7135
    @sandaruumayanga7135 Жыл бұрын

    ලගදි විඩියො නරබන්න පටන් ගත්තත් බලපු පළවෙනිම විඩියො එකෙන්ම හදවත සොරා ගත් ඔබ හිතනිවන කාතා කරැවා මෙවා අපට ගෙන එනවාට ඔබට බෙහෙවින් තුතියි ....🥰😌

  • @gamagesani

    @gamagesani

    Жыл бұрын

    ඔව් එකනම් ඇත්ත 👍💖💖💖

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    ගොඩාක් ස්තූති

  • @ravindudilshan5712
    @ravindudilshan5712 Жыл бұрын

    ඔබතුමන්ගේ මෑණියන් හරිම ආඩම්බරයි වෙයි දිනෙක, මෙවැනි පුතෙක් ජාතියට දායාද කිරීමට තරම් වාසනාවන්ත වීම ගැන 😍❤ බුදුසරණයි හැමදාමත් පරිස්සමින් ❤️🙌

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    ගොඩාක් ස්තූති ... ❤️

  • @ravindudilshan5712

    @ravindudilshan5712

    Жыл бұрын

    @@DineshAPathum 🥺❤️

  • @p.n.w9944
    @p.n.w9944 Жыл бұрын

    දවසක උබ ලෝක්ප්‍රසිද්ද සන්චාරකයෙක් වෙනව ලෝකයක් ආදරය කරන ❤ ඒ දවස වැඩි ඈතක් නොයා ලගා වෙන්න කියල හදවතින්ම ප්‍රාර්තනා කරනව 🙏 ආදරෙයි දිනේශ් අයියෙ 😍

  • @bimsara1981
    @bimsara1981 Жыл бұрын

    දිනේශ් අයියගෙ වීඩියෝ ඔක්කොම පවුලෙ අය සමග බැලූ මම❣️❣️👌

  • @ravindusenadeera4621
    @ravindusenadeera4621 Жыл бұрын

    අර නගින බැම්ම ඒ කාලේ පඩිපෙලක් තිබ්බෙ නෑ.. අපි බැම්මට නැගලා ගියේ.. 💚

  • @jaliyaroshenjayarathne370
    @jaliyaroshenjayarathne370 Жыл бұрын

    සහන් මල්ලි පට්ට වාසනාවන්තයි. මේ වගේ අයියලා දෙන්නෙක් එක්ක මේ වගේ ලස්සන තැන් සංචාරය කරන්න ලැබීම. ❤

  • @sandalikuruwitaarachchi4083

    @sandalikuruwitaarachchi4083

    Жыл бұрын

    Right qetwew

  • @kanishkadisanayaka8819
    @kanishkadisanayaka8819 Жыл бұрын

    ජැක්සන් ඇන්තනී මහතාගේ කලු ගග දිගේ වැඩසටහන යලි සිහි උනා.... බොහොම ස්තූතී දිනේශ් අයියා මේ අද්දැකීම අපිත් එක්ක බෙදා හදා ගත්තාට ජය වේවා දිනේශ් අයියා❤

  • @thilankalakshan1
    @thilankalakshan1 Жыл бұрын

    ""ආයුබෝවන් මම දිනේශ්..."" වචන ටික ඇහුන ගමන් දන්නවා ඉතින් අදත් වෙනම ලෝකෙක තනිවෙන්න හදන්නෙ කියලා...😎🙂❤

  • @malshiperera7376
    @malshiperera7376 Жыл бұрын

    මේ වගෙ සංචාර ගැන හොඳ අවබෝධයක් තියෙන පුද්ගලයෙක්.. ප්‍රථමාධාර බෑග් එක දැක්කම තේරෙනවා කොච්චර සූදානමකින්ද යන්නෙ කියලා.. අදින ඇදුම්, ටෙන්ට් ,උයන භාජන, ආහාර , කැමරා , ආරක්ෂාවට ගෙනියන උපකරණ හැම දෙයක්ම තුන් දෙනෙක් බෙදාගෙන පුදුම සූදානමකින් යන්නෙ.. ඒ හැම දෙයක්ම බෑග් වලට අසුරාගන්න විදිහත් දැනගන්න කැමතී.. සොබාදහමෙ සුන්දරත්වය විඳලා හානියක් නොකරන නිසාම සොබාදහම ඔබලාව ආරක්ෂා කරනවා.. කෙසේවතත් කැමරාවත් එක්ක අවදානම් තැන් වලින් යද්දි පරිස්සම් වෙන්න.. අපිත් එක්ක අත්දැකීම බෙදාගන්නවට වඩා ජීවිතය වටිනවා..❤

  • @BeautifulSoul17
    @BeautifulSoul17 Жыл бұрын

    මනසට සුවය දැනෙන ... ගතේ විඩාව නිවාලන සිතට සැනසීමක් ගෙනෙන ... භාවනාවකි නුඹ ... හදවතේ නැවතුන DAP💚🌿 තබන අඩියක් පාසා.. පරිස්සමෙන් .. සැරිසරන්න ... සොදුරු ගමනාන්තයන් කරා❤ බුදු සරණයි. 🙏

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    බෙහෙවින්ම ස්තූති

  • @BeautifulSoul17

    @BeautifulSoul17

    Жыл бұрын

    @@DineshAPathum ඒය මාගේ සතුටයි..🌿❤😍

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    @@BeautifulSoul17 ❤️🇱🇰🙏

  • @chathuraellawala8082

    @chathuraellawala8082

    2 ай бұрын

    මරු මරු😍😍😍

  • @tharushalakshan8533
    @tharushalakshan8533 Жыл бұрын

    සොදුරැ සංචාරකයන් තිදෙනක් ආදරෙයි ඒ නිහතමානි කමට ❤❤❤

  • @spthenu9025
    @spthenu9025 Жыл бұрын

    උඩුගම් බලා යන ධෛර්යවන්ත මිනිසෙක් දිනේෂ් පැතුම්,අදත් සොදුරු ගමනාන්තය දක්වා...මිනිසුන් සුන්දරයිනම් යන ගමනත් සුන්දරයි...

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    බෙහෙවින් ස්තූති ....

  • @gayansandeep3442
    @gayansandeep3442 Жыл бұрын

    "ආයුබෝවන් මම දිනේශ්" හදවතේ සංචාරකයා අදත් සුපිරියක් තමයි

  • @manulanilesh7811
    @manulanilesh7811 Жыл бұрын

    ප්‍රවේසමෙන් අයියේ. මිනිස් සතුන්ගෙ උගුල්, තුවක්කු ලිස්සන දියසෙවෙල් බැදුනු ගල්.සොබාදහම් මෑණියන් ඔබ සහ මිතුරන් රකීවා.

  • @achalaprabath7848
    @achalaprabath7848 Жыл бұрын

    මහා ගිරිදුර්ග මත එක අතකින් අපිවත් දරාගෙන අනෙක් අතින් වාරු ගෙන මේ කරනා වික්‍රමය දෑසින් දැකගන්නට සියලු ලෝ වාසින්ට හැකිවේවා.... දිනේෂ් අයියා උබ නම් මනුස්ස්‍යෙක් වෙන්න බැ. දැකල අහලා නෑ මේ වගේ සංචාරකයෙක් ගැන සොබාදහම මේ තරමට විදින. හදවතේ සොදුරු සංචාරකයා. ලොකු පීරිස්, සහනේ, ඒ දෙන සපෝර්ට් එකට උබලටත් පිං.

  • @kasunakasuna5343
    @kasunakasuna5343 Жыл бұрын

    දිනේශ් අයිය කතා කරන විදිහට කියන වචන ටිකට හිත අලවගෙන ඉන්නවා.❤️

  • @hc_videos
    @hc_videos Жыл бұрын

    අඩුවෙන්ම skip කරලා හරි ආසාවෙන් බලපු සුන්දර ගමනක් ❤️

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    බොහෝ තුති

  • @comedyworld1784
    @comedyworld1784 Жыл бұрын

    ලංකාවෙන් ඈත් වෙලා යන්න ඉන්න මිනිස්සු මේවට ලෝභ වෙනවා මිත්‍රයා.. ඒ තරම්ම සුන්දරයි❤️

  • @harshanarathnayaka8657
    @harshanarathnayaka8657 Жыл бұрын

    දුහුවිලි වලින් වැසුන ඇස් කොල පැහැ ගන්වන🍃 විඩාබර හිතට සැනසුම් සුසුමක අරුත කියා දෙන සොදුරු ගවේශකයා DAP ❤️.......දවසක හමුවෙන්නම ඕනි මනුස්සයෙක් 💪

  • @kdgimhank
    @kdgimhank Жыл бұрын

    14:49 😂❤❤ ලොකු පිරිස් තේ එක ගන්නකම්ම ඉදියා❤ (සහන් මල්ලි ලොකු පිරිස් දිනෙශ් ❤) මුනට නොදැකපු මම විතරක් දන්න යාලුවෝ 3 දෙනෙක් දවසක හම්බෙන්නම ඔනි brother 👌😘

  • @sanjeewarajapaksha2466
    @sanjeewarajapaksha24669 ай бұрын

    නියමයි. මම විඩියෝ එක ඉවර වෙනකම් ස්කිප් නොකර බැලුවා සුපිරි. මම ඉන්නනෙත් අවිස්සාවේල්ල, තාම යන්න බැරිවුනා. ඒත් එතනට ගියා වගේම දැනුනා හරි සතුටුයි. බුදු සරණයි තුන්දෙනාටම. ජය වේවා පරිස්සමට හැමදේම කරන්න....💪💪💪💪💪

  • @gihansenanayake648
    @gihansenanayake648 Жыл бұрын

    හදවතේ සංචාරකයා ආදරෙයි ....එ වගේම ලොකු පිරිස් ..සහන් මල්ලි ඔබලාට හිස නමා ස්තුති ....

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    බෙහෙවින් ස්තූති

  • @TheGHOST-ty6bh
    @TheGHOST-ty6bh Жыл бұрын

    ගමනෙ නිහඬ වීරයා ලොකු පීරිස් ❤

  • @Sassymee-99
    @Sassymee-99 Жыл бұрын

    වෙන කියන්න දෙයක් නෑ...අපේ විඩාබර උන ඇස් වලට කොල පාට ලෝකයක් පෙන්නනවට සොදුරු සංචාරකයා ඔබට පින්❤

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    ගොඩාක් ස්තූති

  • @chathuraprasad1690
    @chathuraprasad1690 Жыл бұрын

    හදවතේ සංචාරකයා ට හිමි සම්මානය ඔයා දිනලා ඉවරයි ....අයියේ ❤️

  • @kaveeshadesilva6274
    @kaveeshadesilva6274 Жыл бұрын

    ආයුබෝවන් හදවතේ සංචාරකයානේනී ලංකා මාතාවගේ සුන්දරත්වය ලොවටම පෙන්වා දෙන ඔබට ජය ලොකු පීරිස් සහෝදරයා ඔබව දැකිමත් සතුටුයි

  • @sagarapeiris1571

    @sagarapeiris1571

    Жыл бұрын

  • @Navindu_Nimsara
    @Navindu_Nimsara Жыл бұрын

    දවසක මට මුණ ගැහෙන්නම ඕන මනුස්සයෙක් අයියෙ ඔයා❤️🌸💪

  • @Ceylon_BeautyLK99
    @Ceylon_BeautyLK99 Жыл бұрын

    හරිම අපූරුයී..කියන්න වචන නෑ...දිනේශ් අයියේ ඔබට ගොඩක් පින්..මේ ස්භාදහමේ අපූර්වත්වය අපිට ගෙන එනවාට..මේ තරම් සුන්දර ලෙස...❤️

  • @prasadmaduwantha4025
    @prasadmaduwantha4025 Жыл бұрын

    ඒ ගත්තු උත්සාහයට වචනයක් නොකිවොත් අපරාධයක් විශිෂ්ටයි අයියේ ❤️🇱🇰✊

  • @frady4580
    @frady4580 Жыл бұрын

    ඔබ හරි වාසනාවන්ත කොල්ලෙක් ...ආඩම්බරයි පරිස්සමෙන් ..❤❤❤👊

  • @hashanchathuranga2058
    @hashanchathuranga2058 Жыл бұрын

    පාන්දර 2යි... නිදිමත නැතිවුනා... බොහොම පින්.. හදවතේ සංචාරකයා... බුදු සරනයි!❤❤

  • @travel4604
    @travel4604 Жыл бұрын

    Film එකක් බලනව වගේ බැලුවා❤ ඇබ්බැහි වෙලා තියෙන්නේ දැන්... 🥰

  • @ruwanmallawarachi7466
    @ruwanmallawarachi7466 Жыл бұрын

    ලස්සනයි ඔයා නිසා අපිත් අැලි හතම නැග්ගා ගමන ගොඩක් සුන්දරයි බොහොම පිං 😘

  • @prasathnilanka3760
    @prasathnilanka3760 Жыл бұрын

    ලංකාවෙ ඉන්න කාලෙ ඔයාගෙ හැම වීඩියෝ එකක්ම දානකොටම බැලුවා.දැන් මම ඉන්නෙ දකුණු කොරියාවෙ සෑහෙන්න මහන්සි වෙලා නිවාඩුවක් හම්බුනගමන් ඔයාගෙ වීඩියෝ එකක් බලලා ඒ වෙහෙස නිවා ගන්න පුලුවන්.මේ රටවල් එක්ක බැලුවම මගේ රට හරිම සුන්දරයි.ආදරෙයි සහෝදරයා( -18 🥶🥶)❤️

  • @j.k.gunathilaka2825

    @j.k.gunathilaka2825

    Жыл бұрын

    💐😇

  • @bimsara1981
    @bimsara1981 Жыл бұрын

    නිරතුරුවම ඔබ සැම රැකදේවා ! සියලු දෙවියන්ගේ රැකවරනය ආරක්ශාව ලැබේවා! ❣️👌

  • @TravelWithBajaBaby
    @TravelWithBajaBaby Жыл бұрын

    ❤ බලා සිටීම හැර කියන්නට කිසිවක් නැත...

  • @ThilinaSandakelum
    @ThilinaSandakelum Жыл бұрын

    පැය 1 යි විනාඩි 40ක film එකක් බැලුවා වගේ.. සුපිරි අයියෙ

  • @Kasun3588
    @Kasun3588 Жыл бұрын

    ලොකුම ආසාවක් තමයි කවදාම හරි දිනේශ් අය්යා,ලොකු පීරිස් අය්යලා හැමොම හම්බවෙන්න තිබ්බනම් 🥺💜️🌍

  • @dilanthagalappaththi3667
    @dilanthagalappaththi3667 Жыл бұрын

    බුදුසරණයි ලොකු පිරිස් ..සහන් මල්ලි ඔබලාට හිස නමා ස්තුති

  • @lankaningerman378
    @lankaningerman378 Жыл бұрын

    දැන් දැන් මේ වීඩියෝ බලනවා විතරක් නෙමෙයි ඒවට ඇබ්බැහි වෙනවා. බලපුවත් ආයෙත් බලනවා. ලංකාවෙ සුන්දරත්වය හැබෑට විඳින්න බැරි වුනත් ඒ හා සමාන වින්දනයක් දෙනවට බොහොම ස්තුතියි සහෝදරයා 😊🙏🇱🇰❤️

  • @lasangashehan8951
    @lasangashehan8951 Жыл бұрын

    අයියට ගොඩක් පිං අයියලා ලබන අත්දැකීම අඩුවක් නැතුව අපිට දෙනවට 🙏❤️❤️

  • @BABYff9903
    @BABYff9903 Жыл бұрын

    බලන් හිටියෙ විඩියො එක එනකන් 🥰🥰 ටික් ටොක් එකෙ මන් වැක්ක ඔයගෙ බලු පැටිය ලොකු උනහම එයාවත් එක්කන් යන්න ඇවිදින්න ❤️👀

  • @traveldreams8814
    @traveldreams8814 Жыл бұрын

    ෆිල්ම් එකක් බැලුව වගේ...ඒක මාරයි..💚💚

  • @harshanadissanayaka75
    @harshanadissanayaka75 Жыл бұрын

    Marama gathi thank yo so much 🫂 marama gathi 😘

  • @thusharianuththara2571
    @thusharianuththara2571 Жыл бұрын

    ඇඟ හිරිවැටෙනවා මේක බලද්දි, ලකේගල වගේ, අයියෙ පරිස්සමින් යන්න හැමෝම, ඔයාගෙ කැපවීමනම් මාරයි, ගොඩාක් ස්තූතියි කවදාවත් යන්න බැරි තැන්වලට අපිව එක්ක යනවට, හදවතේ සංචාරකයා දිනේෂ් අයියා 💪

  • @seniyahansaja2629
    @seniyahansaja2629 Жыл бұрын

    පැය 2ක් වෙන් කරාන් මුල ඉදන් අගටම එක දිගට මෙ සුන්දරත්වය බලන් ඉදපු මං වගේ පිස්සො තවත් සිටීද 😍🙉 කියන්න වචන නෑ දිනේෂ් අයියෙ සුපිරියක් !!🔥 ආසාවෙන්ම බලන් හිටිය 👣💚✨️ දිනේෂ් අයියා, ලොකු පීරිස් , අසහනය 🍃

  • @boyka2418

    @boyka2418

    Жыл бұрын

    Me too bn 🤗

  • @boyka2418

    @boyka2418

    Жыл бұрын

    @@lock7516 ube vadak balagnin gona 😂

  • @lock7516

    @lock7516

    Жыл бұрын

    @@boyka2418 heta exam liyddi mthk wei thota diya ali 7 http

  • @malanikusumalatha9706

    @malanikusumalatha9706

    Жыл бұрын

    @@lock7516 🤣

  • @nadeekatharangani6069
    @nadeekatharangani6069 Жыл бұрын

    ඔය වගේ ලස්සන ඒ වගේම දුෂ්කර සංචාර කරන්න ආසාව තිබුනත් යන්න බැරි අයට මේ රූප රචනා බලල ඒ අත්දැකීම විදින්න දෙනවට ගොඩාක් ස්තූතියි .ඒ වගේම පරිස්සමෙන් මල්ලි.හරිම ආසාවෙන් මේ දියඇලි සංචාරෙ මන් බැලුව.ස්තූතියි !!ස්තූතියි !!💚💚

  • @akudaligama
    @akudaligama Жыл бұрын

    හරිම සුන්දරයි ඔබ කරන මෙම සංචාරක වැඩසටහන. අපි පිට රටක ඉදන් ආසාවෙන් ඔයාගේ වීඩියෝස් බලනවා. අපිට යන්න බැරි උනත් ඒ වීඩියෝස් බලලා පරිසරය විඳිනවා. සංචාරය කරන කොට පුළුවන් තරම් පරිසර හිතකාමී දේවල්ම අරන් යන්න එතකොට ඕගොල්ලන්ට අපද්‍රව්‍ය බැහැර කිරීමේ ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ. ඔබ හැමෝටම සොබාදහමේ ආශිර්වාදය ලැබේවා.

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 Жыл бұрын

    55:30 """.. යන්න කලින් දන්න දෙයක් බෙදාගන්න"".... බොක්කටම වැදෙන ආදර්ශනාත්මක වචන ටික ..We all have to remind those words in every times

  • @dineshekanayaka9716
    @dineshekanayaka9716 Жыл бұрын

    හදවතේ සංචාරකයා කියන්න තවත් නීර්වචන නැත❤ආයුබෝවන් 🙏❤

  • @kumudinivijitha1332
    @kumudinivijitha1332 Жыл бұрын

    දිනේශ්ගෙ මේ චාරිකාවල් මම හරි ආසාවෙන් බලනව අපිට යන්න බැරිතැන් අපිගියාවගේ ගෙදර ඉඳන් බලනව ඒව බලන්නම internet තියෙන ලොකු tv එකක්ගත්ත හරිම ලස්සන වැඩසටහන් අනේ පුතේ පරෙස්සමෙන් බුදුසරනයි

  • @thusharakumara2362
    @thusharakumara2362 Жыл бұрын

    ජීවිතය විදින සුපිරි කොල්ලෙක්❤️❤️❤️

  • @ojithajayasinghe906
    @ojithajayasinghe906 Жыл бұрын

    දිනේෂ් අයියට ගොඩක් පිං අපිට අපේම පාරාදීසේ ස්වභාව සෞන්දර්යය රූපරචනාවක් විදිහට ගෙනත් දෙනවට🥰.ඒවගේම ඔයාලා තුන්දෙනාටම පොළෝමාතාවගේ පිහිට හා ත්‍රිවිද රත්නයේ අශිර්වාදය නොඅඩුව ලැබේවා!!!🙏❤️ හැම සංචාරයක්ම ආරක්ෂා සහිතව සිදුකිරීමට එය හේතු වේවා!!!🙏❤️.love You All Lot 💚

  • @ruwanmallawarachi7466
    @ruwanmallawarachi7466 Жыл бұрын

    ඔබගෙ පවුලෙ තොරතුරැ දැන ගන්නත් අපි අාසයි 😙

  • @ishanijayakody7265
    @ishanijayakody7265 Жыл бұрын

    ආයුබෝවන් මම දිනේශ් අයියේ........ මාලිබොඩ ඇලි හතේ මුදුනට ගිය වීඩියෝ එක අවසානය වෙනකම්ම බැලුවා. ඇත්තටම මාරම ලස්සනයි . ඔයාලා රැයවල් දෙකක් ගතකරපු විදිය , කෑම උයන් කන විදිය ඇත්තටම මරු. ඔක්කොමත් හරි ඔයා ලග තියෙන First Aid Box එකෙන්ම තෙරෙනවා ඔයා කොච්චර සැලකිලිමත් විදියට සංචාරයේ යෙදෙනවද කියලා. ඔයා හරිම වාසනාවන්තයි. ඇත්තටම සොබා දහමට ආදරය කරන්නා සොබා දහම විසින්ම ආරක්ෂා කරනවා . ඒක තමා ඇත්ත. මෙච්චර කාලයක් ට්‍රැවල් කරන අය දැක්කාට ඔයා ට්‍රැවල් කරන විදිය හරිම වෙනස්. මොකද කියනවා නම් ඔයා ඒ යන ස්ථානය ගැන හොඳ අවබෝධයක් ඇතිව යන්නෙ අනිත් කාරණාව අපි නොදන්න දේවල් ගැන දැනුවත් කරන එකම විශේෂයක්. අනික ඔයාගේ ලස්සනම ලස්සන කටහඬ....හදවතේ ගායකයෝ,ගායිකාවෝ වගේ ඔයා තමා දැන් අපිට ඉන්න හදවතේ සංචාරකයා.ඉතින් තවත් වැඩි වැඩියෙන් ඔයාට සංචාර කරන්න ලැබේවා . සොබා දහම විසින්ම ඔයාව ආරක්ශා කරත්වා දිනේශ් අයියා. ❤

  • @pdissanayaka
    @pdissanayaka Жыл бұрын

    සොබාදම් මෑණියනි ඔබට තුති🙏.🌿🍃☘️💎

  • @umayasevwandi6034
    @umayasevwandi6034 Жыл бұрын

    වෙනදා වගේම ලංකාවේ සුන්දර තැන් සොයා දිනේෂ් සමග ❤️😍😍 හරිම ලස්සනයි කියන්න වචන නෑ

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    බොහෝමයක් ස්තූති. නොවරදින කමන්ට් එකක් මේක

  • @chami5964
    @chami5964 Жыл бұрын

    කියන්න වචන නෑ අයියා තරම් ස්වභාවදහම විදින කෙනෙක් මම දැකලා නෑ💜️🌾🍁🍀💚

  • @harindukarunika8711
    @harindukarunika8711 Жыл бұрын

    ඔක්කොම විඩියෝ බලපුවා අතුරින් දුෂ්කරම ගමන 💚

  • @suchitha8479
    @suchitha8479 Жыл бұрын

    oya dan ape gedara ayage weerayek 😍😘😍 jackson anthonyta passe dannenna gaman yana sancharakaya

  • @Dhanu466
    @Dhanu466 Жыл бұрын

    විභහග පීඩනෙන් ඉන්න මට මේ video එකෙන් මනසට පුදුම නිදහසක් හම්බුනෙ 🙌 සුන්දර පරිසරය + සොදුරු මිනිසා = මනසට සුවය ❤️ දිනේෂ් අයියෙ ඔයාට බෙහෙවින් ස්තූතියි ❤️🍃

  • @Janiduvirunaka

    @Janiduvirunaka

    Жыл бұрын

    Oyath A/L liyanawada.?

  • @Dhanu466

    @Dhanu466

    Жыл бұрын

    @@Janiduvirunaka yep 😕

  • @Janiduvirunaka

    @Janiduvirunaka

    Жыл бұрын

    @@Dhanu466 good luck kollo. Gammac allamu 🌚❤💪🏼

  • @Dhanu466

    @Dhanu466

    Жыл бұрын

    @@Janiduvirunaka Thank youu ❤️🙌

  • @ravinduarosha7407
    @ravinduarosha7407 Жыл бұрын

    කොළපාට කියන්නෙම සැනසීම 😌🖤🌻

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 Жыл бұрын

    Kiyanna වචන nehe ea taram ලස්සනයි diya ali damayak jaya wewa දිනේෂ් අයියා බුදු සරණයි ..!

  • @Vihangapraveen1
    @Vihangapraveen1 Жыл бұрын

    ලංකාවේ දැනට තියෙන හොදම traveling Channel එක ! පරිස්සමින් අයියා බුදුසරනයි ! 🌿🥀🌻

  • @e-entrepreneur
    @e-entrepreneur Жыл бұрын

    "ආයුබෝවන් මම දිනේෂ්" 😍 මේ වචන ටික ඇහෙනකම් මම වගේ බලන් ඉන්න මම කවුද?

  • @e-entrepreneur

    @e-entrepreneur

    Жыл бұрын

    ❤️

  • @e-entrepreneur

    @e-entrepreneur

    Жыл бұрын

    😍

  • @e-entrepreneur

    @e-entrepreneur

    Жыл бұрын

    🥰

  • @e-entrepreneur

    @e-entrepreneur

    Жыл бұрын

    😊

  • @MalaniChamila

    @MalaniChamila

    Жыл бұрын

    අනිවා පිස්සුවක් තමයි

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe2423 Жыл бұрын

    අපේ හදවතේ සංචාරකයා. දිනේෂ් අයියා. අසහනේ , ලොකු පීරිස් අයියා. ජය වේවා. පරිස්සමෙන්. බුදු සරණයි හැමෝටම

  • @tharusha_rajarathna
    @tharusha_rajarathna Жыл бұрын

    අනේ හරිම ලස්සනයි කියන්න වචන මදි 💚 පරිස්සමින් දිනේෂ් අය්යේ 💚

  • @travelwithudeshi
    @travelwithudeshi Жыл бұрын

    මාරම ලස්සනයි..අපේ රටේ සුන්දරත්වය වැඩිපුරම දකින්න ලැබුණේ අයියාගේ වීඩියෝ වලින්..වෙලාවක් ලැබුණා ගමන්ම වීඩියෝ ටික බලනවා..ජය වේවා..!👌🙏❤️

  • @mrs0220
    @mrs0220 Жыл бұрын

    කියන්න තේරෙන්නේ නෑ,දිනේශ් අය්යගේ වීඩියෝ බලද්දි අමුතුම ලෝකෙකට යනවා,හරිම ලස්සනයි ❤️🙏

  • @Ash-zu8jf
    @Ash-zu8jf Жыл бұрын

    සුන්දර සංචාරයක් මෙවරත් ..ආදරෙයි හැමදාමත් දිනේෂ් අයියා ❤👣🍃 මගේ හදවතේ වීරයා #DAP❗❗❗

  • @randikathusara9228
    @randikathusara9228 Жыл бұрын

    🌧️🌧️🌧️🌧️🌧සුපිරි ජයවේවා bro D k.....

  • @samanthanathavitharana4843
    @samanthanathavitharana4843 Жыл бұрын

    congratulations ......මම දැරණියගල ඉදලත් තවම ගිහින් නෑ.

  • @chamaradilshan9730
    @chamaradilshan9730 Жыл бұрын

    හදවතේ සංචාරකයා බුදුසරණයි දිනේශ් අයියේ ❤

  • @hasiya1054
    @hasiya1054 Жыл бұрын

    රුප රචනාව බල බල ඉද්දි නොදැනිම අවසානයට ආවාම හිතෙනවා තව ටිකක් බලන්න තිබ්බනම් කියලා 🌿.එතරම් ලස්සනයි අයියේ බොහොම තුති🌿❤️ අපිට හැමදෙම ලස්සන රුප රචනාවකින් පෙන්නනවට 🌿 බුදු සරණයි පරිස්සමට හැමදෙම කරන්න. අපි ඔබ සමගයි.බොහොම තුති 🌿❤️

  • @nayanajithkelum2003
    @nayanajithkelum2003 Жыл бұрын

    විඩියො එකකවත් මග නොහැර බලන මම ❤️

  • @devikaranasinghe6968
    @devikaranasinghe6968 Жыл бұрын

    පුදුම සුන්දරත්වයක්. ❤❤❤ඔයාලා කොච්චර අසීරුතා විඳගෙන කල සංචාරයක් ද . කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. දිනේෂ් , සහන්, ලොකු පීරිස් තුන්දෙනාටම ස්තූතියි. යෝධබල යෝධ ශක්තිය , නීරෝගි සුවයම,ලැබෙන්න ඕන. 👌👍🙏🙏

  • @shalithavishwajith8344
    @shalithavishwajith8344 Жыл бұрын

    පටන් ගත්ත වෙලාවෙ ඉදන් ඉවර වෙන තත්පරය දක්වා මාරම ආසාවකින් බැලුවෙ අයියේ...😍🌿 දිනේෂ් අයියගෙ හයිය "ලොකු පීරිස්" මාරම සහයෝගයක් දුන්නෙ...💪 ගොඩක් පින් අපිව වෙනම ලෝකෙකට අරන් ගියාට... "DAP හදවතෙ සංචාරකයා"🌿❤️

  • @chamalrajapaksha7926
    @chamalrajapaksha7926 Жыл бұрын

    ලොකු පීරිස් වගෙ ගමන් සගයෙක් ලැබෙන එක වාසනාවක්

  • @thusithaindika444
    @thusithaindika444 Жыл бұрын

    කියන්න වචන නෑ අයියේ. හැමදාමත් වගේ මේ වීඩියෝ එකත් එක හුස්මට බැලුවා. කිසිම තැනක් මගනොහැර... බොහෝමත්ම ස්තූතියි මේ විදියේ හිතාගන්නවත් බැරි තරම් සුන්දර දසුන් අපිට අරන් එනවට. ඇත්තටම පිං.

  • @oshanenod7030
    @oshanenod7030 Жыл бұрын

    එ felling එක එ විදිහට ම දෙනවට සංචාරකයා නෙනි ඔබට තුති ♥️✌️

  • @kanishkagimhan6703
    @kanishkagimhan6703 Жыл бұрын

    නියමයි අයියා ලක් අම්මගෙ සුන්දරත්වය තේරුම් ගත් දේව පුතෙක් ❤️😍 අයියගෙ අම්මටයි තාත්තටයි පට්ට පිං අයියා වගේ කෙනෙක් රටට දුන්නට❤️🍀 ඉදිරි ගමනට ජය වේවා අයියා බුදු සරණයි❤️

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    ගොඩාක් ස්තූති ..... ඇත්තටම

  • @lakshanbenadick
    @lakshanbenadick Жыл бұрын

    සොබාදහම ට ඇබ්බැහි කරවීම කලාවක්නම් , දිනේශ් අයියේ නිසැකවම ඔබ එහි පිකාසෝ ය 🥺❤️🌿.

  • @Ambagala
    @Ambagala6 ай бұрын

    කියන්න වචන නෑ ඒ තරම් සුන්දරයි දිනේෂ් අයියේ ලොකු පීරිස් අයියේ සහන් අයියා ඔයාලට මුලු හදවතින්ම පින් දෙනවා. ජය වේවා 🍃🌸

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 Жыл бұрын

    ලස්සනයි, ඇබ්බැහි වෙලා ඉන්නේ, ජය වේවා!

  • @mithilaranmal5204
    @mithilaranmal5204 Жыл бұрын

    මෙවන් පුතකු මෙලොව්ට බිහිකළ මවුපියන් දෙපලට මගේ නමස්කාර පුදකරමි ❤❤❤ අයියේ බුදුසරණයි ඔයාට සහ ගමන් සගයන්ට අපිට මෙහෙම ලන්කාවේ අසිරිය පෙන්නවට

  • @sanuwaranimnath613
    @sanuwaranimnath613 Жыл бұрын

    හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.💚🍃🌍🌳❤️🤝😊

  • @dinethdvihanga2962
    @dinethdvihanga2962 Жыл бұрын

    කියන්න බැරි තරම් අවදානම් අරන් මේදේවල් පෙන්නවවට ස්තූතී❤️

  • @rupanisuchithra6630
    @rupanisuchithra6630 Жыл бұрын

    දිනේෂ්, ලොකු පීරිස්, පැතුම්.... ආශිර්වාද කරනවා පුතණුවන්ට..

  • @hasiyavlogs
    @hasiyavlogs Жыл бұрын

    Adventure ෆිල්ම් එකක් බැලුව වගේ පැය එකහමාරක් 🔥❤ ලස්සනයි සහොදරයා කියන්න වචන නෑ ආදරෙයි ජය වේවා එකෙන්ම ❤❤🌍 අමතක උන්නැ තිරය පිටුපස පතාක වීරයා ලොකු පීරිස් 🔥👑🌍

  • @CaptainG1989
    @CaptainG1989 Жыл бұрын

    නියමයි දිනේෂ්!!! 🔥 ඇලි හතේ වික්‍රමය ඉවර වෙලා අන්තිම දියෑල්ලට වඳින වෙලාවෙ එක මාර විදියට දැණුන. මොකද පස්සෙ තමයි හිතුනෙ ඔයා අපේ ජීවිත වලින් පැයයි මිනිත්තු හතලිහක් එහෙම්පිටින්ම හොරකම් කරල කියල. ජය වේවා!

  • @randikamjay
    @randikamjay11 ай бұрын

    අපිට ඔය තරම් මොරාල් එකක් නෑ බන්.ඒත් බලන්න ආසයි මේ දේවල් උබට පින් මේ දේවල් කට්ටක් කාලා අපිට පෙන්නනවට..ආදරෙයි ❤❤❤

  • @nimeshdilshan7924
    @nimeshdilshan7924 Жыл бұрын

    ඒක වෙනම පරාදීසයක් 😍💚........ඒ පරාදීසයට අපිව අරන් ගියපු DAP 🖤 සොදුරැ සංචාරකයා......බෝහෝම ස්තුතියි.........🌱🍂💚

  • @RavinduMalshan9890
    @RavinduMalshan9890 Жыл бұрын

    කොච්චර වැඩ තිබ්බත් Notification ආපු ගමන් වීඩියෝ එක බලන මම❤️🏕️🚶😌💚🖐️

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    ගොඩාක් ස්තූති

  • @naveenbhanuka1770
    @naveenbhanuka1770 Жыл бұрын

    අම්මෝ ලස්සන....... පුලුවන් නම් safety helmet එකක් පලදින්න මේ වගේ ගමන් වලට. ඔයා වගේ සුපිරි කොල්ලෙක් අපිට ගොඩක් වටිනවා..... ආදරෙයි කොල්ලෝ පරිස්සමෙන් තෙරුවන් සරණයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dennaekka
    @dennaekka Жыл бұрын

    ඔන්න අද බලලා ඉවර කරෙ ❤

  • @ashenfernando3953
    @ashenfernando3953 Жыл бұрын

    කෙටියෙන් කිව්වොත් හරි ස්වාභාවික ලස්සනක් තියෙන්නේ ජය වේවා! ❤

  • @lasithperera2159
    @lasithperera2159 Жыл бұрын

    අයියේ ❤️ පරිස්සමට ලෝකේ හැම අස්සක් මුල්ලකම යන්න ලැබේවා ඔයාට 😍❤️

Келесі