Road trip to sigiriya & Trincomalee with Mother | Trip to Remember| සීගිරියේ පුරාවෘත්තය |

Ойын-сауық

සීගිරිය ගැන කියැවුනු සහ ලියැවුණු පුරාවෘත්තයන් සොයා ගිය සුන්දර චාරිකාවේ රූප රචනාව

Пікірлер: 452

  • @dragonnetmedia
    @dragonnetmedia Жыл бұрын

    කොල්ලා මෙච්චර හොඳ එකෙක් උනේ මොකද කියල, මේ තරම් කාලයක් තිබුන ප්‍රශ්නෙට උත්තරයක් ලැබුනා! බුදුසරණයි, දෙවි පිහිටයි ආදරණීය අම්මාට, මේ වගේ කොල්ලෙක් රටට දුන්නාට! ❤❤❤

  • @manulanilesh7811
    @manulanilesh7811 Жыл бұрын

    5 සැරයක් සිගිරිය බලන්න ගිහින් මම මොනවද බැලුවෙ කියලා හිතුනා.මමත් පසු කාලෙකදි මගේ අම්මාවත් ඔය වගේම එයා බලන්න ආස තැන් වලට එක්කගෙන යනවා අයියා වගේම

  • @piumikothalawala857
    @piumikothalawala857 Жыл бұрын

    කාශ්‍යප රජතුමත් කැමති වෙන්න ඇති දෙසැම්බර් කාලෙ මාළිගාවෙ ඉන්න...!! "අම්ම බෙහෙත් බොන්න කාල" හැමදාම වගේ හරි ලස්සනයි ❤‍🩹❤️🌿

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 Жыл бұрын

    ඔබ වැනි පුතෙක් අපේ රටට සම්පතක්..අපේ රටේ සුන්දරත්වය මුලු ලෝකෙටම පෙන්නන්න දරන වෑයමට..ඔබ වැනි පුතෙක් රටට දායාද කල ඒ ආදරනීය මවුතුමියට නිදුක් නීරෝගී දීර්ඝ ආයුශ ලැබේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimadivarathna7240
    @chandimadivarathna7240 Жыл бұрын

    අද කාලෙ දරුවන්ටත් දුන්න හොඳ ආදර්ශයක් .ඒවා මිල කරන්න බැහැ .අම්මාටයි පුතාටයි දෙන්නටම තෙරුවණේ ආශිර්වාදය ලැබේවා

  • @traveldreams8814
    @traveldreams8814 Жыл бұрын

    හදවතේ සංචාරකයා...💚💚 පාඩම් ගොඩක් කියල දුන්න අපිට මේ රූප රචනාවෙනුත් 💚💚

  • @tharindusandamal3042
    @tharindusandamal3042 Жыл бұрын

    මෙවැනි පිංවන්ත පුත්‍රයෙක් ලබෙන්න ඒ අම්මා කොච්චර වාසානාවන්ත ඇත්ද...❤️දීර්ඝායුෂ ලැබේවා මගෙ අම්මේ❤️තෙරුවන් සරණයි...!🙏

  • @kindu5757
    @kindu5757 Жыл бұрын

    හදවතට කතා කරන ඒ සංචාරකයා ඒ කටහඩ ඇහුනත් හිත නිවෙනවා.අනේ අම්මේ ඔයාට බුදුසරණයි මේ ලොකේ කවදා හරි මුනගැහෙන්න කියලා ප්‍රර්තනා කරනවා ❤

  • @vihangafernando1111
    @vihangafernando1111 Жыл бұрын

    අම්මා බේත් ටික බොන්න කාලා 🥺ඒක දැනුනා...ඔයානම් හොද පුතෙක්

  • @tharushalakshan8533
    @tharushalakshan8533 Жыл бұрын

    මට හිතුනා මේ පාර අයියට අමතක වෙන එකක් නෑ කියලා ❤. අපේ මිනිස්සු දකින්න කැමති ප්‍රසිද්ද දේ විතරයි .බුදු සරණයි ඔයාටයි අම්මටයි

  • @shehanvimukthi5252
    @shehanvimukthi5252 Жыл бұрын

    හදවතේ සන්චාරකයා.💚ආදරෙයි දිනේෂ් අයියා.🥰🥰🥰

  • @kulasekara5679
    @kulasekara5679 Жыл бұрын

    වෙනදට දැකපු සීගිරිය , මීදුමෙන් වැහිල තියෙන ලස්සන ☘️

  • @priyanganieeshwarage8457
    @priyanganieeshwarage84575 ай бұрын

    මමත් ඔබගේ වීඩියෝ බලන්න ගත්තා අහඹු සිදුවීමක්.ඒත් ඔබගේ කතා විලාශය ඉදිරිපත් කිරිම සිත් ගත්තා හරිම වටිනවා වීඩියෝ .ඔබ රටට ආදරය කරන කෙනෙක් සතුටුයි ආඩම්බරයි.

  • @Mithilaheshan325
    @Mithilaheshan325 Жыл бұрын

    දිනේශ් ආසිරි පැතුම් .. ඇයි මං මෙ නමට මෙච්චර ආදරේ❤

  • @Navindu_Nimsara

    @Navindu_Nimsara

    Жыл бұрын

    ❤️💪

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    ගොඩාක් ස්තූති

  • @amayaindeewari

    @amayaindeewari

    Ай бұрын

    ඒ නමට මටත් ගොඩක් ආදරේ හිතෙනවා ඒ වගේමයි ඉදිරිපත් කරන විලාශය හරිම ආකර්ෂණීයයි මාරම ලස්සනයි සුභ පැතුම් ​@@DineshAPathum

  • @hirunibandara1461
    @hirunibandara1461 Жыл бұрын

    අයියාගේ නිහතමානිකමයි පරිසරයට තියෙන ආදරේ දැක්කාම මාර සතුටක් දැනෙන්නේ බුදු සරණයි DAP ❤️🕊

  • @kamithajayasinghe3612
    @kamithajayasinghe3612 Жыл бұрын

    ඒ හඩේ තියන ඝම්බීරකම අපව අරගන යනවා ෂතවර්ෂ ගනනාවක් ඈත් අතීතයට. ඔයාමේ කරගන්නේ අපූරු පිංකමක් අයියේ. තව තවත් මෙවැනි දේ කිරීමට ඔබට ශක්‍තිය ධ්‍යිය ලැබේවා. බුදු සරනයි අයියේ

  • @sitharaperera4525
    @sitharaperera4525 Жыл бұрын

    මගේ අම්මාත් එක්ක අද මේ සංචාරය දිහා බලාගන හිටියා. "සීගිරිය ගැන ගොඩක් පැහැදිලිව විස්තර කරලා දුන්නා." මගේ අම්මා එහෙම කිව්වා. ඒ වගේම ඔබ මේ රූප රචනාව බලන හැම දරුවෙකුටම වටිනා ආදර්ශයක් දී තිබෙනවා. ඔබට බොහොම ස්තුතියි දිනේෂ් ! 💚🍀

  • @villagemom7699
    @villagemom7699 Жыл бұрын

    පිං ඇති පුතෙකු සහ පිං කල මවක දුටුවෙමි. ජය❤️

  • @malanijayathungage2201
    @malanijayathungage22016 ай бұрын

    මල්ලි ඔයා හරිම නිහතමානි කෙනෙක් ආඩම්බර නැති කෙනෙක් ඇත්තටම ඔයා සංචාරෙ ගිහින් අපිට A to Z තේරැම් කරල කියල දෙනවා හරිම සතුටුයි ඔයත් එක්ක යන හැමදෙනාටම දළදා සමිදු පිහිට ලැබි ඔයාල හැමදෙනාම අරන්ෂා කරල දෙන්න කියල ප්‍රාර්තනා කරනවා

  • @gayang1773
    @gayang1773 Жыл бұрын

    Ammata akka nisa harima lassanai video aka dinash ayya apa ammawat Mata matak una

  • @sanuwaranimnath613
    @sanuwaranimnath613 Жыл бұрын

    හදවතේ සන්චාරකයා.💚ආදරෙයි දිනේෂ් අයියා.💚❤️🌳🌍🍃🤝😇

  • @lahiruudara4821
    @lahiruudara4821 Жыл бұрын

    Uba lankawe best ma KZreadr wenawa onanam ss ekak gahala thiyaganin...

  • @chameeranisanka8962
    @chameeranisanka8962 Жыл бұрын

    ekanam maru ammath ekka puduma adarayak dannana oyata digu gamanak dinesh suba pathum ikmanatama tawa keak oyath ekka travel vlog tikak dkinna

  • @dhanushksanjeew4701
    @dhanushksanjeew4701 Жыл бұрын

    Sigiriye godak vedio balala thiyenawa.. eth mechara deyak thiyenawa kiyala dakke me vedio eken.. supiri bro..

  • @beddagerathnayake4297
    @beddagerathnayake4297 Жыл бұрын

    Thanks dinesh..ammata digaayu weewaaaaaa...

  • @musicworld-zu9sq
    @musicworld-zu9sq Жыл бұрын

    Budusaranai aiye 🥰🥰

  • @isuridisanayaka3893
    @isuridisanayaka3893 Жыл бұрын

    Adaraniyama puthek love you dinesh

  • @chamothchamoth8593
    @chamothchamoth8593 Жыл бұрын

    තව hike ගොඩක් යන්න ඔය කකුල් දෙකට ශක්තිය ලැබේවා 🙂 හදවතේ සංචාරකයා ❤️ DAP කියන්නේ දැන්නම් බ්‍රෑන්ඩ් එකක් ❤️

  • @kumariindrani7881
    @kumariindrani7881 Жыл бұрын

    ඔයාලා දෙන්නාම හරිම වාසනාවන්ත දෙන්නෙක් ඔයාගේ ගමනට ඒ අම්මාගේ ආශිර්වාද තමයි ඔයාට ලැබිලා තියෙන්නෙ කියන්න වචන නැහැ ❤❤❤❤❤ජෙසූ පිහිටයි දෙදෙනාටම ❤️❤️❤️

  • @batti9931
    @batti9931 Жыл бұрын

    Mamath giya ayye sigiriyata.4wasaredi.den mata 19.eth e mathaka nam amaraneeyai.video eken godak danuma gaththa.ayyata jaya

  • @vinduindiwari1106
    @vinduindiwari1106 Жыл бұрын

    හැමදාම වගේ ලස්සන වීඩියෝ එකක්. ඔයාගේ අම්මාට නීරෝගී සුවයත් දීර්ඝායුශත් වේවා .. ඒ වගේම ඔයාටත් තව තවත් ලස්සන , වටිනා , සැඟවුන තැන් හොයාගෙන යන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ❤❤

  • @travelinglifemadhuwa4698
    @travelinglifemadhuwa4698 Жыл бұрын

    වෙනමම ආර්ට් එකක් ඒක

  • @TheSolivagant98
    @TheSolivagant98 Жыл бұрын

    මේ වගේම තවත් සුන්දර ගමනාන්තයකදි දවසකට අයියා ව මුණගැහෙන්න තිබ්බනම්.... 💚✨️

  • @yakdessalk
    @yakdessalk Жыл бұрын

    පුර හද 🌙 පායා තිබෙන රැයක ගිරි මාළිගය කෙතරම් ආලෝක වී තේජාන්විතව බැබලී තිබෙන්නට ඇත්ද, රාත්‍රී කාලයේදී සුන්දරත්වය කියාගන්න බැරි තරම් මනරම්ව දිස් වෙන්නට ඇති.... හිතේ ඇදෙනවා මාළිගය උද්‍යාන අලංකාරය මේ හැමදේම කොහොම තියෙන්නට ඇතිද කියලා 💚

  • @kazzmi_editzz
    @kazzmi_editzz Жыл бұрын

    අම්මොහ් දානකල් හිටියෙ හදවතේ සංචාරකයා

  • @chameeradeshan7716
    @chameeradeshan7716 Жыл бұрын

    ජීවිතයට ගිහින් නෑ.හරිම ලස්සනයි ...❤️😁🙏

  • @sohanrathnayaka1256
    @sohanrathnayaka1256 Жыл бұрын

    Supiriyak

  • @sasifdo3642
    @sasifdo3642 Жыл бұрын

    සිගිරිය ගැන හොයන්න ආසාවෙන් ඉන්න මට මේ විඩියො එක නම් ගොඩාක් වටිනවා...කවදාවත් සිගිරියේ ගිහින් නැති මට සිගිරියෙ ගියා වගේම ඇස් දෙකෙන් දැකලා ගොඩක් ලොකු දැනුමක් ගන්න පුලුවන් උනා...ගොඩක් පිං අයියෙ🙏🙏🙏මන් නම්.හිතන විදියට අයියේ සිගිරියේ අදික.තාක්ශනය එක්ක.බලනකොට.රාවනා යුගයේ පටන් සීගිරිය පැවත එන්නක් විය හැකී....සිගිරියේ ඒ කාලේ අනිවාර්යයෙන් ගල ඇතුලෙන් මාර්ගයක් තිබ්බා කියනවා උඩට යන්න..අද වෙනකොට එවා වසා දලා හොයා ගන්නවත් බැරි වෙන්න කියලා තමා කියන්නෙ...සිගිරියේ තිබ්බ ගොඩාක් පුරා වස්තු අපෙ රටට නැති වෙලත් තියෙනවා බොහොමයක් තියෙන්නෙ පිට රට...සිගිරියේ ඒ දෙවලුත් හොයා.ගත්තා නම් ලොකේ අට වෙනි පුදුමය නෙමෙයී පලවෙනි.පුදුම අනිවාර්යයෙන් අපෙ.සීගිරිය වෙනවා....අනික සිංහ පාදය අයියේ සිංහයෙකු වගේ නම් නෙමෙයී නේද බලන්නකො පිදුරංගල ඉදන් බලනකොට නම් සිගිරිය පෙන්නෙ සිංහයෙකු වගෙමයී...කෞතුකාගාරය බලන්න යන්න වීඩියෝ කරන්න දුන්නෙ නැති එක නම් අනෙ මන්දා පිට රට වල තියෙන ලොකු ලොකු කෞතුකාගාර වල නම් විඩියො කරාට කිසිම ප්‍රශ්නයක් නෑ....තව තව කැනීම් කරා නම් ඉතිහාසය හොයා ගත්තා නම් අනිවාර්යයෙන් සිගිරියේ කාශ්‍යප ඉතිහාය වෙනස් වෙනවා නොවනුමානයී......ගොඩක් පිං අයියේ මම ආසාවෙන් බලන් ඉදිය විඩියො එකක් මෙක මොකද අයියා විස්තර කරලා දෙනවා අහන් ඉන්න හරීම ආස නිසා.....අයියා වගේ සොබාදහමට ආදරේ කරන මේ වගේ රත්තරන් පුතෙකු මෙ.ලොවට දයාද කල මැනියන්ට පියානන්ට දිර්ඝායූශ ලැබෙවා ගොඩක් පිං🙏🙏🙏🙏❤❤🥰🥰හදවතෙ සංචාරකයා ආදරෙයී ඔබට...සොබාදහම රකින්නා සොබාදහම විසින් රකී...🙏🙏🙏❤❤❤❤💪💪💪

  • @thilinishanika1732
    @thilinishanika1732 Жыл бұрын

    Mamath gihen thiyenawa sigiriya balanna. Aththatama udata giyama hulagath akka hithata mara senasimak denenne. A kale kohoma thiyenna adda kiyala matath hithuna. Godak lassanai. B.S

  • @maduwanthiweerasinghe9827
    @maduwanthiweerasinghe9827 Жыл бұрын

    හදවතේ සැසිසරන ,හදවතට කතා කරන එකම හදවතේ සංචාරකයා ඔයා අයියේ ....ආදරෙයි ❤️

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 Жыл бұрын

    ඉස්කෝලේ යන කලේ සිගිරිය බලන්න ගියා දැන් අවුරුදු ගනක් අයෙත් ඒ මතක සටහන් අලුතින් මතක් කරලා දුන්නට ගොඩක් පින් ඔබටත් අම්මාටත් තෙරුවන් සරණයි අම්මාට සුබ උපන් දිනයක් වේවා නිරෝගී සුවය ලැබේවා

  • @sumaliadansooriyafernando8792
    @sumaliadansooriyafernando8792 Жыл бұрын

    නිදුක් නීරෝගී සුභ උපන්දිනයක් වේවා අම්මේ...අම්මා අාස හැමතැනම ඔය විදිහටම එක්ක යන්න...එයාලා ගමන් යන්න අසයි...දරුවන් එක්ක. සුභ පතනවා ඔබටත් මෙවැනි සංචාර තවත් ඉදිරියට කර ගෙන යන්න.තෙරුවන් සරණයි!!!

  • @pasindunimshan3708
    @pasindunimshan3708 Жыл бұрын

    Ayya harima lassanai ape rata. Bookmark stuthi apita pennuwata ❤❤❤

  • @vimarshanaaloka1802
    @vimarshanaaloka1802 Жыл бұрын

    මෙ ගමන හරි සුන්දරයි, හරි ආදරණීයයි, හරි විශෙෂයි, ඒ දෙවල් වචන වලින් විස්තර කරන්න බෑ හදවතට හරි බරයි ඒ හැඟිම, ආදරණීය සුන්දර පරිසරයක් ජීවිතෙ ආදරණීයම කෙනත් එක්ක බෙදා ගන්න කොට ඒ හැඟිම ඔය හිතට කොහොම දැදෙන්න ඇත්ද එක හරි විශෙෂයි, ඒ නිසාමයි මෙ රුප රචනාව හැගිම් වලට බර රුප රචනාවක් ... හැමදාම වගෙ ස්තුතියි මෙ බෙදා ගැනිමට ❤️🌿 DAP 🌿

  • @koshilamadurangani236
    @koshilamadurangani236 Жыл бұрын

    සීගිරිය.....ඒක මාරයි...ඒ කාලෙ කොහොම තියෙන්න ඇත්ද?හිතින් මවා ගන්න බැරි තරම් පුදුමයි.ස්තුතියි අයියෙ

  • @AndySamarasena
    @AndySamarasena Жыл бұрын

    Nice channel and content Dinesh malli. We enjoyed your stuff very much. Keep doing what you do. Love your presentation.

  • @rukmalitreviso5950
    @rukmalitreviso5950 Жыл бұрын

    හරීම හොද දරුවෙක්.

  • @hashanupeksha6477
    @hashanupeksha6477 Жыл бұрын

    නියමයි ❤️🥺💪

  • @heshan973
    @heshan973 Жыл бұрын

    DAP ඔබටත් ආදරණීය අම්මාටත් නීරෝගිමත් දීර්ඝායු ලැබේවා..😍🙏❤️💐 ආ⁣දරෙයි 💚🍃 සුන්දර සංචාරයක්.. ❤️💚

  • @boyka2418
    @boyka2418 Жыл бұрын

    Video ekak 😍😍 mn දඹුල්ලේ sigiriye itin godak yanava kochchara giyath epavenna e lassanata 🤗

  • @milindugimhana
    @milindugimhana Жыл бұрын

    Man deparak gihilla thiyanawa sigiriye ada thamai samharak karunu den gaththa . Thenks dinesh ayye ❤

  • @user-ny9yz7ck7d
    @user-ny9yz7ck7d4 ай бұрын

    හරිම ලස්සනයි හදවතේ සන්චාරකයානනි .ඊටත් ලස්සනයි අම්මාගෙයි පුතාගෙයි බැදීම සෙනෙහස ආදරය.මුලු දරු පරපුරටම ආදර්ශයක් මල්ලි .හැමදාම සතුටින් ඉන්න.තෙරුවන් සරනයි ❤❤❤

  • @dkulatunga1148
    @dkulatunga1148 Жыл бұрын

    🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️👍👍👍👍☸️☸️☸️..සොබාදහමට ආදරය කරන සොඳුරු මිනිසා ....තෙරුවන් සරණය් ...

  • @manjulasampat5764
    @manjulasampat5764 Жыл бұрын

    ලස්සනයි දිනෙෂ් අයියා ඔයාටයි ඔයාගේ මෑණියන්ටයි බුදු සරණයි

  • @jayaprithialwis7635
    @jayaprithialwis7635 Жыл бұрын

    ස්තුතියි දිනේස් .ඔබට ජයවේවා

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 Жыл бұрын

    ස්තූතියි දිනේෂ් මේ වටිනා වීඩියෝවට. සීගිරිය පිළිබඳ අපගේ දරුවන්ගේ හා වැඩිහිටියන්ගේ දැනුම සහ අවබෝධය වර්ධනය කිරීමට තිබූ මහඟු අවස්ථාවක් ඔබට සීගිරි කෞතුකාගාරය වීඩියෝ කිරීමට නොදීම මගින් මග හැරී ගියා. ලෝකයේ ප්‍රධාන කෞතුකාගාර වල එවැනි කිසිදු තහංචියක් නොමැති වකවානුවක බලධාරීන් විසින් මෙවැනි අනවශ්‍ය බාධක මගින් ඒ පිළිබඳව ජනතාවට දැනුවත් වීමට ඇති අවස්ථාව අහිමි කිරීම අතිශයින්ම කනගාටුවට කරුණක්. ස්තුතියි.

  • @sinhalencinema2222
    @sinhalencinema2222 Жыл бұрын

    ලස්සනයි

  • @dinukaarunodya1253
    @dinukaarunodya1253 Жыл бұрын

    පුදුමාකාර ලස්සනක් 😍😍🥀

  • @isharadilrangi4880
    @isharadilrangi4880 Жыл бұрын

    Aiyye oya thamai hadawathe sancharakaya.harima pin patai aiyye oyage amma me visthara harima vatinava.aiyye oyata hadawathinma suba pathanava.

  • @asinthapiyumal8544
    @asinthapiyumal8544 Жыл бұрын

    හදවතේ සන්චාරකයා ..! 💚🍀🌿

  • @ddtwins
    @ddtwins Жыл бұрын

    ආදරය පිරුණු සොඳුරු සංචාරයක් .... අම්මා සමඟ සංචාරයේ යෙදුනට දිනේශ් අයියා අපිවත් අමතක කලේම නැහැ.... අපේ දැණුම් පොතටත් කිසිම පාඩුවක් නැහැ.... හරිම සුන්දර හරිම ආදරණීය රූප රචනාවක් .... බොහෝම පිං අපේ ආදරණීය දිනේශ් අයියාට මේ සුන්දරත්වය අපේ ගෙදරටම ගෙනැල්ලා දෙනවාට ... අම්මාටත් දීර්ඝයුශ පිරුණු දිවියකට තෙරුවන් සරණින් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ....❤❤❤😍😍😍❤❤❤😍😍😍

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    ස්භාවදහමේ ආශිර්වාද ආනුභාවය නිරතුරුවම ඔබ රැකදේවා ! ආදරේ අප සැමගේ හදපිරි ආචාර්ය වේවා ! 🙏 පුදුමාකාර ලස්සනක් සතුටක් දැනෙනවා හදවතට.... 🌱

  • @wasantakumara5770
    @wasantakumara5770 Жыл бұрын

    විඩියො එක දනකන් ඉලන් හිටියෙ අයිියෙ නියමයි

  • @Dj_Dilruwan_Entertainment
    @Dj_Dilruwan_Entertainment Жыл бұрын

    තෙරුවන් සරණයි ගොඩක් ලස්සනයි

  • @travelwithpathumtwp6345
    @travelwithpathumtwp6345 Жыл бұрын

    ආසම චරිතයක් ❤️

  • @Craftsarefu
    @Craftsarefu Жыл бұрын

    පුදුම සතුටක් හිතට දැනෙන්නේ හරියට ගිහින් නැරබුව වගෙයි. ඇත්තමයි පුදුම ලස්සනක් තියෙන්නේ සීගිරියේ පහල පරිසරය ගොඩක් ස්තුතියි අපිට මේවා දකින්න ලැබෙන්න සැලස්සුවට බුදුසරණයි ජයවේවා 🙏🌹

  • @user-xs6de8iz5s
    @user-xs6de8iz5s Жыл бұрын

    හද⁣වතෙ සංචාරයකා.. බොහොම පින් අයියේ මේ කරන කර්තව්‍යට 🙏

  • @achalaprabath7848
    @achalaprabath7848 Жыл бұрын

    රැකෙන්න ඕනෙ දේවල් රැකෙන්න ඕනෙ ❤ දිනන්න ඕනෙ ජීවිත දිනන්න ඕනෙ ❤ මේ හැම දේටම උබට හයිය හත්තිය ලැබෙන්නම ඕනෙ ❤ දිනේශ් අයියට දීර්ඝායු ලැබෙන්නම ඕනෙ ❤

  • @slakila4697
    @slakila4697 Жыл бұрын

    Lassani mama asama tana සීගිරිය

  • @indunilsandaruwan0611
    @indunilsandaruwan0611 Жыл бұрын

    Nice vedio, Thanks bro!

  • @iroshasumudini3087
    @iroshasumudini3087 Жыл бұрын

    ,"සොබාදහමට ආදරය කරන සොඳුරු මිනිසා," හැම වීඩියෝ එකක්ම අපි හරිම ආසාවෙන් බලනවා. දවසක UK එන්න.මෙහෙත් ගොඩාක් ලස්සන තැන් තියෙනවා ඇවිදින්න. ඔබට ජය....

  • @udeshikarathnayaka216
    @udeshikarathnayaka216 Жыл бұрын

    සොභාදහමට ආදරය කරන්න කියලා දෙන ඔබ තුමාට ගොඩක් පිං 😍..

  • @travelwiththanushka9508
    @travelwiththanushka95089 ай бұрын

    සොබාදහමට රටට ආදරෙ කරන හදවතෙ සොදුරු සංචාරකය දිනේෂ් අසිරි පැතුම් 💚

  • @imeshasewwandi5434
    @imeshasewwandi5434 Жыл бұрын

    Harima lassnayi ayiya❤🌱😍

  • @samanthatech6140
    @samanthatech6140 Жыл бұрын

    අයියා වීඩියෝ එකක් දාලා තියෙනවා දැක්කාමත් හිතට මාරම නිදහසක් දැනෙන්නෙ..හැම ප්‍රශ්නයක් ම අමතක කරලා දාලා ඒක බලන්න පුළුවන් ..❤️

  • @nilupulkalubowilage171
    @nilupulkalubowilage171 Жыл бұрын

    බොහෝම ස්තුති අදත් ලස්සනම වීඩියො එකක් මමත් අම්ම එක්කන් සිරීපාදේ ගිහින් ආවා ඒ වගේම මගෙ අම්මත් දැන් දිනේශ් ගෙ රසිකයෙක්

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 Жыл бұрын

    සුපිරි 👍👍

  • @sandunchamara2184
    @sandunchamara2184 Жыл бұрын

    හැමදාමත් ආදරෙයි.. දිගටම යමු.❤

  • @jagathharshana4435
    @jagathharshana4435 Жыл бұрын

    නියමයි 👍👍👍

  • @Navindu_Nimsara
    @Navindu_Nimsara Жыл бұрын

    Respect අයියා...❤️🙏ටිකක් දිග Comment එකක්...පොඩි වෙලාවක් අරන් ඉවර වෙනකන් කියවන්න..😇Reply එකකුත් දෙන්න.. මම අයියගෙ Video බලන්න පටන් ගත්තෙ අවාරෙ සිරිපා වන්දනා වීඩියෝ එක දැකල එදා ඉදන් අයියගෙ එක එක Video බලනවා...ඔහොම බල බල ඉන්නකොට මට අයියා මොන වගේ චරිතයක්ද කියල තේරුනා..ඇත්තටම අවංක,නිහතමානි,කරණාවන්ත කෙනෙක් එකෙන්ම Respect..උදෙත් ඇලිහතේ වීඩියො එක බලල ඉවර වෙලා ඉද්දින් තමා අයියගේ අම්මත් එක්ක ගියපු සංචාරෙ Part 2 සීගිරිය වීඩියො එක දාල තියෙනව දැක්කෙ විනාඩි කීපයකට කලින්..ඉතින් දැකපු ගමන් මම Video එක බලන්න ගත්තා..ඇත්තටම Traveling,Hiking,Capmping වගේ ඔය පිස්සුවල් ඔක්කොම වැඩි කරනවා අයියෙ ඔයා...❤️ඔයා ගිහිල්ලා එ අත්දැකීම ඒ විදියටම අපිට දෙන්න ඔයා ගොඩක් උත්සහ කරනවා..❤️🌸🥰...මමත් Travaling,Camping වලට ආසයි...අනිවාරෙන් දවසක අයිය්ව හම්බෙලා අයියා එක්කත් පොඩි Travel එකක් යන්න ආසයි..🥰❤️ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ගේන්න...ඒ මහන්සිය කවදාවත් අපතේ යන්නෙ නැ...එ වගේම අපි ගෙදරට වෙලා නිදහසේ Play වෙන්න දාලා බලන එක Video එකක් මෙහෙම ලස්සනට සුන්දරව අපිට දෙන්න ඔයා ගොඩක් මහන්සි වෙනව...ඉතින් යන එන හැම ගමනක්ම කඳු නගිද්දි කැලෑවේ Traveling කරද්දි හැම වැඩකදිම බුදු සරණින් පරිස්සමෙන් කරන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️...ගොඩක් ආදරෙයි අයියා බුදු සරණයි...දෙවි පිහිටයි පරිස්සමෙන් යන එන දිහාවක❤️💪

  • @surekadissanayaka224
    @surekadissanayaka224 Жыл бұрын

    Aiya ලස්සනයි ada....❤❤

  • @sankachathuranga262
    @sankachathuranga262 Жыл бұрын

    අම්මටයි අයියටයි දෙන්නටම තෙරුවන් සරණයි.🙏🙏

  • @LaLaLa-rx5vn
    @LaLaLa-rx5vn Жыл бұрын

    DAP කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ❤බුදු සරණයි ඔයාටයි අම්මටයි🤗💗

  • @creations1393
    @creations1393 Жыл бұрын

    අයියේ ඔයා මුවාව පෙන්නලා බිච් එක ලගට ගියාම මුහුදේ වම් පැත්තේ ගලක් තියෙන්නේ ඔකේ යට කොරල් බලන්න පුළුවන් මාර ලස්සනයි අයේ ගියොත් අනිවාර්යයෙන් බලන්න 😊

  • @umayasevwandi6034
    @umayasevwandi6034 Жыл бұрын

    හිතට සැනසීමක් ලැබෙනගමන් දැනුමත් දෙන සොබාදහමට ආදරේ කරන සොදුරු සංචාරකයා දිනේෂ් ❤️❤️‍🔥

  • @mx4-rw279

    @mx4-rw279

    Жыл бұрын

    👌👌👌👌👌👌👌👌😍😍😍😍😍😍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @mx4-rw279

    @mx4-rw279

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤💖💖💖💖💋💋💋💋💋💋💋💋💗💗💋💋❤❤

  • @chathurasumangala979
    @chathurasumangala979 Жыл бұрын

    මත් අසයී මේ වගේ ජිවිතේකට 💚

  • @sampathkumara2864
    @sampathkumara2864 Жыл бұрын

    Mage ❤❤❤hadawthe veerawth chrithyk tami ape ayya ❤❤❤

  • @yomaldhushmantha9474
    @yomaldhushmantha9474 Жыл бұрын

    හදවතේ සන්චාරකයා 😍😍

  • @pathumbuddhika1571
    @pathumbuddhika1571 Жыл бұрын

    jaya wewa mahatthayo amma kocchora adarenda kiwwe chuti puthe kiyala 😍😍😍😍😍😍

  • @sameerajayawardhana6942
    @sameerajayawardhana6942 Жыл бұрын

    දානකං හිටියේ අයියේ ...

  • @Avishka-zp5xd
    @Avishka-zp5xd Жыл бұрын

    Aiye Horana bodhinagala aranya senasaneta aniwaryen Enna mara niskalankai mara lassanai ❤️❤️💪

  • @nishu6959
    @nishu6959 Жыл бұрын

    හදවතේ සංචාරකයා❤🌿

  • @avianhiker
    @avianhiker2 ай бұрын

    මමත් අයියව follow කරන තවත් පුන්චි වැසියෙක්. අයියට තරම් දැනුමක් නැති උනත් පුලුවන් විදියට සංචාරේ යෙදෙනව වගේම මගේ අත්දැකීම බෙදාගන්නව❤. අයියා මටනම් වීරයෙක්. ජයවේවා වගේම සුභ වේවා! -Avian Hiker-

  • @mr.dinithhettiarachchi3245
    @mr.dinithhettiarachchi3245 Жыл бұрын

    First eka mgen❤️❤️❤️

  • @indikaranasinghe990
    @indikaranasinghe990 Жыл бұрын

    දැන ගත්ත දෙ බොහොමයි.ඔබට දිර්ගායුෂ ලැබෙවා .

  • @thiliniirasinghe6250
    @thiliniirasinghe6250 Жыл бұрын

    අයියණ්ඩි හැමදාම වගේ ආදරෙයි 💚💚🌿💚💚.. කොළ පාට හීන අතර අතරමං කරන... මැව්ම්කරු🌿💚

  • @nimsarawijethunga6645
    @nimsarawijethunga6645 Жыл бұрын

    හදවතේ සංචාරකයා❤DAP❤🍃💚

  • @pararapitiyagamaralage6603
    @pararapitiyagamaralage6603 Жыл бұрын

    Ammath oyatha Dalada Samidu Pihithai Bro ♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹

  • @ukkumenika7307
    @ukkumenika7307 Жыл бұрын

    Mechchara langa indalath sigiri yanna thama bari una 😭😭😭😭

  • @manothvindana2761
    @manothvindana2761 Жыл бұрын

    දිනේශ් අයියෙ සීගිරිය ගැන හරිම තොරතුරු ගැන දැන ගනනම් .මහාචාර්‍ය රාජ් සෝමදේව මහත්මයගෙ අන්ලිමිටඩ් හිස්ට්‍රි ප්‍රෝගැර්‍ම් එකේ 100 එපියෙ ඉදල 104 වෙනකල් එපි ටික බලන්න

Келесі