කොටි කදවුරක් මැද රැයක් ගත කල SF කොඩීගේ බිහිසුණු මතකය (05 වන කොටස) | WANESA TV

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 2 000

  • @wanesatv
    @wanesatv Жыл бұрын

    කැප්ටන් කොඩී - (77) 717 9439

  • @nilanthabricks3132

    @nilanthabricks3132

    Жыл бұрын

    මගේ බලාපොරොත්තුවක් තියෙනව මෙතුමා සහ තවත් සොල්දාදුවන් සම්බන්ද කරගෙන උපහාර උලෙලක් කරන්න ඒ හරහා ගමට රටට ලොකු ආදර්ශයක් ලබාදෙන්න. ඒ පිලිබද මෙතුමත් එක්ක සාකච්චා කරලත් තියෙන්නෙ යම් මට්ටමකින්. ඒක මගේ ලොකු හීනයක්

  • @manujayasilva1491

    @manujayasilva1491

    Жыл бұрын

    Aniwa bn mamath enawa aniwaren ❤️❤️❤️❤️❤️❤️

  • @dinugirl6118

    @dinugirl6118

    Жыл бұрын

    මම දකින දෙවිකෙනෙක් ❤️‍🔥

  • @phmathew

    @phmathew

    Жыл бұрын

    ❤❤❤

  • @dulas4614

    @dulas4614

    Жыл бұрын

    @@nilanthabricks3132 ටිකලෝ සහ තව සොල්දාදුවෙක් ඉන්නව රැකියාව අහිමි උන ම ආභාධිත කෙනෙක් වනැසෙන් කල.උපහාරයකට වඩා උපකාරයක් කරන්න හැකිනම් ඔබට පිං🙏🙏🙏

  • @user-fh5qs8iv3m
    @user-fh5qs8iv3m Жыл бұрын

    SF කොඩීගේ 6 වෙනි කොටස ඕනි අය LIKE කරන් යං

  • @DinushaDissanayake-hm3pe

    @DinushaDissanayake-hm3pe

    11 ай бұрын

    kzread.info/dash/bejne/hYl9sMOehNDPj7Q.html

  • @lakshithaperera5486

    @lakshithaperera5486

    10 ай бұрын

    Ok k okay 😊oopio😊Ko

  • @KdRikz-ju4mf

    @KdRikz-ju4mf

    9 ай бұрын

    Apo epa

  • @isurudilhan8833

    @isurudilhan8833

    9 ай бұрын

    6 onemai

  • @nayanaprabath7423

    @nayanaprabath7423

    8 ай бұрын

    👍👍👍 අපිට දුක ආරක්ෂා කර දුන් මව්බිම දිනෙක නැති වෙන එක .

  • @manolivera4813
    @manolivera4813 Жыл бұрын

    කොඩීට ආදරේ අය දාමු බලන්න ලයික් එකක්... ❤❤❤. අහද්දී ඇගේ හිරිගඩු පිපෙන ක්‍රියාන්විත රැසක්... යුද්ධය මැවෙන කතා විලාසයක්.... ❤✌️. අභීත වීරයෙක්... ❤

  • @RaminduDilruksha-ss6km
    @RaminduDilruksha-ss6km3 ай бұрын

    මුන් ගැනුන්ගෙ පුකවල් නළවන එවලට ලයික් දානවා ලක්ෂ ගණන් මිලියන ගණන් තමන් අද ජිවත් වෙලා ඉන්න හෙතුව වුනු මෙවැනි රණවරුන්ට ලයික් දාන්න අත පන නැ මෙව්වට නගින් නැති වුනාට අපේ රටේ අභිමානය ගැනයි කියන්නෙ ලයික් කරපල්ලා ඔක්කොලාම ගැම්මක් යකො හිතට ❤😪

  • @dasunsandaruwan4600
    @dasunsandaruwan4600 Жыл бұрын

    මෙ වගේ වීර පුතෙක් බිහි කරපු මෑණියන්ට දීර්ඝායුෂ ලැබේවා හදවතින්ම🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @viraj6328
    @viraj6328 Жыл бұрын

    කොඩිගේ තව episod 100ක් ආවත් ආසාවෙන් බලනවා..ඒ තරම් ගැම්මක් මොරාල් එකක් ඒ කතා විලාසය🙏💪❤️

  • @chandeerasamarakkodi5133

    @chandeerasamarakkodi5133

    Жыл бұрын

    Ekenma

  • @chamithrasanjana8960

    @chamithrasanjana8960

    Жыл бұрын

    අනිව

  • @malithaprabodh5131

    @malithaprabodh5131

    Жыл бұрын

    ගැම්මක් කොඩී..❤

  • @dilandanuka620

    @dilandanuka620

    Жыл бұрын

    Aniwrenm,

  • @arunaaruna6555

    @arunaaruna6555

    Жыл бұрын

    Ammoooo ow

  • @pasindudilshan5367
    @pasindudilshan5367 Жыл бұрын

    කොඩී..❤️ ඒ කතා විලාසය යුධ පිටිය මැවෙලා පේනවා.. සුපිරිම වීරයෙක්.කොටස් කීයක් ආවත් අතාරින්නෙ නැ..ඒතරම් සුපිරි බුලට් එකක්.

  • @lanka5721

    @lanka5721

    Жыл бұрын

    Kodi

  • @sanjayaathapaththu9942

    @sanjayaathapaththu9942

    Жыл бұрын

    aniwaren a tharam hodata present karanwa

  • @hahsanmadhumal1189

    @hahsanmadhumal1189

    Жыл бұрын

    Ow ekanam aththa

  • @elpitiyahiru9384

    @elpitiyahiru9384

    Жыл бұрын

    Ranvir....wangat....svi..saxa....sabama.....waddo....mama....visa..mika...gamunu....api.....maa. ..

  • @elpitiyahiru9384

    @elpitiyahiru9384

    Жыл бұрын

    @@hahsanmadhumal1189 rata....ban..kolot....kara...nisa......boru....virayo......raga...paa....virayo......

  • @ushannishantha
    @ushannishantha Жыл бұрын

    ආසම සද්දේ එක්කම.. ඒ අත්දැකීම රියලිටි දෙන එක..❤️ අපේ වීරයෝ.. අපි මැරිලත් ණයයි නුබලාට

  • @senakajayasooriya2
    @senakajayasooriya2 Жыл бұрын

    කොඩිගේ බිරිදට මොනතරම් අඩම්බරයක් ඇද්ද රටට කරපු සේවය ගැන සුබපැතුම්

  • @damithlakshan8155

    @damithlakshan8155

    Жыл бұрын

    Biridata wada wadapu ammata kochchara abimanayak athdha

  • @janakasurash5648

    @janakasurash5648

    Жыл бұрын

    Amma gedara enakam monatharamm bayenda endaa atthaaa..ahanakotath pattaa gammakk ennerrr siyaluma ranawiruwanterr hisa nama achara karamiiii ...budusaranai kodiiiii....Good luck 🤞

  • @thilangajayadewa52

    @thilangajayadewa52

    11 ай бұрын

    Ae ammata koccara adambarada

  • @madhuranga8058
    @madhuranga8058 Жыл бұрын

    5කින් නතර නොකරාවි කියල බලාපොරොත්තු වෙන අය කෝ 👌👌👌👌👌👌👍❤️

  • @rohanasamantha4190

    @rohanasamantha4190

    Жыл бұрын

    Budusarani obata

  • @ajithpushpakumara99

    @ajithpushpakumara99

    Жыл бұрын

    😍

  • @buddikaabeykoon1150

    @buddikaabeykoon1150

    10 ай бұрын

  • @user-iq7db4kf4j

    @user-iq7db4kf4j

    5 ай бұрын

    ❤️❤️❤️adarei kodi malli

  • @markxavior

    @markxavior

    2 ай бұрын

    Ekenma

  • @Ksamak47
    @Ksamak47 Жыл бұрын

    තනිකරම යුධ විශ්වවිද්‍යාලයක්.. ❤️

  • @Danie5828
    @Danie5828 Жыл бұрын

    විවාදයක් නෑ මේ program එකට ආපු සුපිරිම මොලකාරයා 👌❤️

  • @Harsha781
    @Harsha781 Жыл бұрын

    වනැස TV අරගෙන ආපු කතා මාලාව ඇතුලෙ ඉතාමත් සුවිශේෂී චරිත රැසක් හිටියා. ඒ අතරින් කැප්ටන් කොඩිතුවක්කු කියන්නෙ මම වඩාත් කැමතිම සහ වෙනස්ම චරිතයක්! බොහෝ දෙනෙකුට යුද්ධය පිළිබඳව බිහිසුනු සහ සංවේදී අදහස් සහ අත්දැකීම් තිබුණා. ඒත්, ඒක තවත් කෙනෙක්ට අහගෙන ඉන්න ආසා හිතෙන විදියට කියන්න හැමෝටම බෑ. කොඩිතුවක්කු කියන්නෙ මේ කතා මාලාව ඇතුලෙ හිටපු අව්‍යාජම සහ ආකර්ෂණීය ම කතාකරුවා! ඔහු පාවිච්චි කරපු උපමා රූපක සියල්ලක්ම ඉතාමත් ආකර්ෂණීයයි! ඒ විතරක් නෙමෙයි, යුද්ධය තම රජකාරිය සහ යුතුකම විදියට ඉටුකලත් සැබෑ මානව හිතවාදියෙක්! තමන්ගෙම සතුරා ගැන උනත් ගෞරවයෙන් කතාකරන්න හැමෝටම බෑ. අපේ සතුරා උනත් ඒත් මේ රටේ හිමිකරුවෙක් කියල කියන්න හැමෝටම බෑ. පරිසරය ගැන වගේම වැරදි දේශපාලන තීන්දු ගැන පවා සෘජුව කතාකරන්න තරම් පෞරුෂයක් තියෙන සැබෑ ශ්‍රී ලාංකිකයෙක්! මේ වගේ අය ගෙදර තියල බැහැ. මේ අත්දැකීම් සහ දැනුම මගපෙන්වීම අනාගත SF සාමාජිකයන්ට ලබාදිය යුතුයි.

  • @menikedissanayake1960

    @menikedissanayake1960

    Жыл бұрын

    Very true.

  • @bandula256

    @bandula256

    Жыл бұрын

    මේ වගේ අය ගෙදර තියල බැහැ. මේ අත්දැකීම් සහ දැනුම මගපෙන්වීම අනාගත SF සාමාජිකයන්ට ලබාදිය යුතුයි - 2 👌

  • @NilakshaBandara

    @NilakshaBandara

    5 ай бұрын

    Yes ❤

  • @IranganieJinadasa-qx8ts

    @IranganieJinadasa-qx8ts

    Ай бұрын

    අපේ රටේ උන්ට මේ වගේ වීරයොන්ගේ කිසි අගයක් නෑ .උන්ට ngo $ සල්ලි තමා වැදගත්

  • @sadeepajayawardane9177
    @sadeepajayawardane9177 Жыл бұрын

    අම්මේ ඉල්ලීමට සාධාරනයක් කරලා.ආදරෙයි පැලෙන්න සංජීව අයියේ 💛.කොඩී පාරක හම්බුනොත් දණ ගහලා වදින්නේ 💛😍

  • @dananjayapriyasath

    @dananjayapriyasath

    Жыл бұрын

    ❣️

  • @buddhikaanuradha6217

    @buddhikaanuradha6217

    Жыл бұрын

    ඇත්තටම

  • @saduniwasana9078

    @saduniwasana9078

    Жыл бұрын

    Aeththatama ou

  • @dhanushkakumara4384

    @dhanushkakumara4384

    Жыл бұрын

    ඇත්ටම මටත් ඒක හිතුන

  • @sanathasankabandara5287

    @sanathasankabandara5287

    Жыл бұрын

    Aniwarenma niyama manussakam piruna manussayek

  • @rasikaherath1448
    @rasikaherath1448 Жыл бұрын

    සංජීව අයියේ දවසින් දවස ඔයාගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා...!! ❤❤🙏🙏

  • @buddikachathuranga215
    @buddikachathuranga215 Жыл бұрын

    කොඩී ලස්සන සුන්දර ආදරනීය හදවතක් ඇති නිරායුද ත්‍රස්තවාදීන්ට පවා මරනයේ සමාව දුන් රනකාමියෙක් ඒක නිසාමයි සොබාදහම මෙපමන මර උගුල්වලින් ඔහුව ආරක්ශා කලේ කියලයි මගේ විස්වාසය.කැප්ටන් කොඩී තවත් එක් පුරාවුර්තයක් ❤️❤️❤️

  • @gihanhettiarachchi5115

    @gihanhettiarachchi5115

    Ай бұрын

    ❤❤❤❤

  • @indikaprabath4610

    @indikaprabath4610

    28 күн бұрын

    ❤❤❤

  • @anushperera6346
    @anushperera6346 Жыл бұрын

    කචෝ බිචෝ කචෝ බිචෝ.... කිසි කිසි කිසි කිසි... ටක්ක බොක්කො ටක්ක බොක්කො ටක්ක බොක්කො... ටක ටකස් ටක ටකස්....... ටක් බුන්..... දිඩීන්.... ඒ සද්ද පට්ට..

  • @agdimuthu616

    @agdimuthu616

    Жыл бұрын

    😂😂👍👍ඔවු

  • @VirajKanishka-bo2rl

    @VirajKanishka-bo2rl

    5 ай бұрын

    Ou පට්ටම gam apa unga gamma❤❤❤❤❤❤❤❤❤

  • @damithlakshan8155

    @damithlakshan8155

    3 ай бұрын

    Sinha puthekukee sabaaa hadaa

  • @user-zd6yc6kw7y

    @user-zd6yc6kw7y

    2 ай бұрын

    ❤❤❤😅😅😅😅

  • @dileerajapaksha.5532
    @dileerajapaksha.5532 Жыл бұрын

    SF කියන්නේ,, අති විශේෂමයි... බය කියනදේ අහලවත් නැති සිංහයෙක් ... ආදරෙයි ගොඩක්..

  • @dhammlkagunawardhana9194

    @dhammlkagunawardhana9194

    10 ай бұрын

    A❤

  • @sachiyaa4036
    @sachiyaa4036 Жыл бұрын

    එනකල්ම බලන් හිටිය කොටසක්😍 කොඩීට ආදරේ අය කෝ😍

  • @aseladananjaya7936

    @aseladananjaya7936

    Жыл бұрын

    Innawa innawa

  • @sandunpremarathna3589

    @sandunpremarathna3589

    Жыл бұрын

    Mamath balagena hitiye.....😍😍😍

  • @lahirumihiranga2055

    @lahirumihiranga2055

    Жыл бұрын

    ඔව් ඈ දැකපු ගමන් බලනවා 😍

  • @fernandoprasath3222

    @fernandoprasath3222

    Жыл бұрын

    Karuna thama daladawata gahuwe.. Ekata kamak nadda???

  • @srilankarainforest2657

    @srilankarainforest2657

    Жыл бұрын

    සාමාන්‍ය සෙබලෙක් කැප්ටන් දක්වා ගිය ගමන .

  • @ggerangadanushanka4642
    @ggerangadanushanka4642 Жыл бұрын

    දන ගහල වඳිනව අයියෙ උඹව මට හම්බුනොත් කවදාහරි දවසක ❤️🙏🙏🙏🙏🙏

  • @chamidukumara9089

    @chamidukumara9089

    Жыл бұрын

    අනීවා❤️❤️ බම්

  • @maheshmadusanka5650

    @maheshmadusanka5650

    10 ай бұрын

    Aniwarayen❤❤❤❤❤

  • @diniduthabrew7906

    @diniduthabrew7906

    Ай бұрын

    Hadawathinma👍❤

  • @mudithakulasuriya7385
    @mudithakulasuriya7385 Жыл бұрын

    දෙසැම්බර් මාසයේ වන්නියට වහිනවා උදේ ඉඳලා හවස් වෙනකල් කැලේ අපි තෙමෙනවා කරවටක් ගානටම බංකරේ පිරෙනවා කකුල් දෙක කුණුවෙලා මේස් දෙක ඇලෙනවා මාසෙ පෝයට බැරි වුණොත් පාන්දර බඩගානවා බෙලි කපාගෙන යාම පුරුද්දට කරනවා දංවැළුත් කපාගෙන පිහිනලා ඇදෙනවා ටෙරා වාගේම අපෙ හතර ඉදිරියට ඇදෙනවා ජීවිතය ෂුවර් නෑ...හිතට බය අරන් බෑ... නිවාඩුව අපට නෑ...උණුබත් කටක් කෑවේ නෑ.... රටම නිදියන කොටත් අනේ අපට ඇඳක් නෑ සත්තු ගැන වගක් නෑ හෙල්ලුවොත් ඇපත් නෑ ඉන්න තැන දන්නෙ නෑ ගෙදර අයට නින්ද නෑ මිෂන් එක එකම්ප්ලිස් කරලා මිස එන්නෙ නෑ. දැන් ඉතින් මතක නෑ මතක් කරලත් වැඩක් නෑ සර්ගේ කකුල නෑ මගෙ බඩියා තාම නෑ අවුරුද්ද අපට නෑ හමුදාව ඕනෙ නෑ අටපාස් කොල්ලො දැන් කුඩු ගහලා මැරෙනවා. අනේ රටකට ගිය කලක් දැනුත් අපි හිතනවා! - මුදිත කුලසූරිය

  • @ranjulajeewandara5223

    @ranjulajeewandara5223

    3 ай бұрын

    ❤❤❤🎉

  • @maheshidilrukshi9557

    @maheshidilrukshi9557

    3 ай бұрын

    මගේ බඩියා තාම නෑ 😢

  • @IranganieJinadasa-qx8ts

    @IranganieJinadasa-qx8ts

    Ай бұрын

    😢😢❤❤❤❤

  • @dulajnissanka1502
    @dulajnissanka1502 Жыл бұрын

    කොඩී විරුවාගේ කොටස් කොච්චර ආවත් ආසාවෙන් බලනවා එඩිතර විරුවානෙණි ඔබට දීර්ඝායු වේවා❤❤❤

  • @viraj6328
    @viraj6328 Жыл бұрын

    කොඩිගේ එකක් ආයෙත් මගේ ආසම යුද විරයා💪

  • @dhasunbimsara

    @dhasunbimsara

    Жыл бұрын

    Enakan blan hitapu ekak

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn Жыл бұрын

    ඔබටත් ඔබේ දරුවෝ සහ බිරිද සියළුම රණවිරුවන්ටත් නිදුක් නිරෝගී සුවයම ලැබේවා සහෝදරයා.❤❤❤❤❤මිය ගිය සෑම රණවිරුවෙකුටම නිවන් සුව ලැබේවා ❤❤❤❤❤❤🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿. තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️.

  • @charukaranasinghe7245
    @charukaranasinghe7245 Жыл бұрын

    කතරගම දෙයියො.අර දෙයියො මෙ දෙයියො නෙමෙ..මෙ.ඉන්නෙ නියම දෙවවරැ මැරුනත් ආදරෙයි..ව් රැවානනි.ඔයාලා හින්දයි අද අපි නිදහසෙ හුස්ම ගන්නෙ.. ..බුදුන් දැක.නිවන් දකින්ඩ ඔනි ....

  • @dhanushkasarojani4361

    @dhanushkasarojani4361

    10 ай бұрын

    Mihipita dewiyan sada nayai jatiyama ma wiruwanta

  • @indikaprabath4610

    @indikaprabath4610

    28 күн бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @machut4738
    @machut4738 Жыл бұрын

    කොඩිගෙ වැඩසටහන පටන් ගන්නවා කියන්නේ film එකක් බලනවා වගේ තමයි. ඔබට දීර්ඝායු වේවා. Thank you Sanjeewa ayya....!!!

  • @gayanthilakarathna3373
    @gayanthilakarathna3373 Жыл бұрын

    බුදුසරණයි ❤ඔහු නැවතත් අප හමුවට තැන්කියු සන්ජීව අයියා ❤❤

  • @user-kr7br8sm5f

    @user-kr7br8sm5f

    Ай бұрын

  • @gihankavinda9672
    @gihankavinda9672 Жыл бұрын

    වචනයේ පරිසමාප්තියෙන්ම යකෙක්..❤ 6 වෙනි වැඩසටහකින් නැවත අප හට ඔහුව මුනගස්සන මෙන් සංජීව අයියාගෙන් ඉතාමත් ඔනෑකමින් ඉල්ලා සිටිනවා ❤ බුදු සරණයි !

  • @TheAnjanadolewatta
    @TheAnjanadolewatta Жыл бұрын

    මාර සාමාන්‍ය දැනීමක් සහිත විරුවෙක්,රෑට දැන් හීනෙන් පේන්නෙත් කැප්ටන්ව❤❤ජෙනෙරල් ඒරියා,ජෙනරලි කියල හීනෙනුත් කියවෙනවා😋😋

  • @user-ec7hs3hh6p
    @user-ec7hs3hh6p Жыл бұрын

    ඇමරිකාවේ එහෙම හිටියානම් කැප්ටන් කෝඩ් කියලා ෆිලිම් සීරියස් එකක්ම ගහනවා, 💪

  • @priyankaindunil3856

    @priyankaindunil3856

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම mawa film hadanama oni

  • @shermilafernando6507

    @shermilafernando6507

    Жыл бұрын

    Yes 👏

  • @vihangakesara8916

    @vihangakesara8916

    5 ай бұрын

    අනිවාර්යෙන් ❤

  • @AdmiringMusicalInstrumen-jj2hp

    @AdmiringMusicalInstrumen-jj2hp

    4 ай бұрын

    කරනවා නමි සුපිරිම වැඩෙි

  • @Royal-Freedom

    @Royal-Freedom

    21 күн бұрын

    ඉන්දියාවේ shershaah වගෙ

  • @herbatmendis6240
    @herbatmendis6240 Жыл бұрын

    සුපරි වැඩ්ඩේක් කියන්න වචන නැ.. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති බිහිසුණු මතක සැමරුම්.. ජයවේවා කොඩි 🙏👍💗💜❤💚

  • @nayanajithmuthukumarana105
    @nayanajithmuthukumarana105 Жыл бұрын

    කොඩී අයියගේ සෑම episode එකම ජීවිතයට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ...ඒ විස්තර කිරීම යුධ අත්දැකීමකට එහා ගිය කතාවක් . සම්බුද්ධ ශාසනය රකින හෙළයන්ගේ භූමිය රැකදීමට කල කැපකිරීම මහා පිනක්. දුටුගැමුණු රජුත් තමන් අතින් සොලීන් සංහාරය වෙච්ච එක ගැන සංකා වෙද්දී රහතන් වහන්සේ නමක් තමයි මේ කරුණ කියා දුන්නේ.. එනිසා ඒ බව සිහිපත් කරගන්න... මෙතුමාගේ තව කතා පලකරන්න . එය අනාගතයක යලි යුධ බියක් ඇතිකරවීම වළකාවී තෙරුවන් සරණයි

  • @sampathvithanage7876
    @sampathvithanage7876 Жыл бұрын

    කෙලින්ම ඇත්ත විස්තරේ හරියටම කියනවා.... මෙතුමාගේ කතා විලාසය අති විශිෂ්ඨයි. තව වැඩ සටහන් 10 ක් වත් මෙතුමාගේන් අවශ්‍යයි .... දීර්ගායුස ලැබේවා සහෝදරයා බුදු සරනයි තෙරුවන් සරනයි සංජීව අයියාටත් ගොඩක් ස්තූතී

  • @shortsbywikash
    @shortsbywikash Жыл бұрын

    Captain කොඩී නම් පිස්සුවක් ❤️ 🇱🇰

  • @slwoodworking

    @slwoodworking

    Жыл бұрын

    Oba sinhayek ardaraneya kodee

  • @sankalpavolgs980
    @sankalpavolgs980 Жыл бұрын

    කොඩිගෙ එකක් 12.30 දානවා කියපු නිසා බලාගනම හිටියෙ sf ගැම්මක් තමයි කොඩි 💖💖💖💖💖💖

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 Жыл бұрын

    සුපිරි පුහුණුවක් ලබපු සුපිරි වැඩ්ඩෙක් ...මෙතුමාගේ කතා විලාශය මාරයි ...අත්දැකීම් බහුල චරිතයක් ...මානුෂික මෙහෙයුමේ මනුස්සකම පිරුණු මිනිසෙක් .

  • @dewshankarunathilaka8120
    @dewshankarunathilaka8120 Жыл бұрын

    83 කළු ජූලිය, ජාතිවාදය අදටත් අල්ලගෙන වැලලෙන්න හදන මහත්තුරුන්ට රිදෙන්න කොඩ්ඩා අන්තිමට කියපු කතාව රත්තරං ❤

  • @malindaranganarangana7569

    @malindaranganarangana7569

    Жыл бұрын

    Respect ❤❤❤🔥🔥🔥🔥🤝🤝🤝😘😘😘

  • @sfgost

    @sfgost

    7 ай бұрын

    aka nam patta wachana tika

  • @luliyacreation4759
    @luliyacreation4759 Жыл бұрын

    අද අපි කිසි බයක් නැතිව හුස්ම ගන්නෙ මේ වගේ නිර්භීත රණ දෙවිවරු නිසා....අදරෙයි හදවතින්ම❤️❤️

  • @dilshanukwatte1747
    @dilshanukwatte1747 Жыл бұрын

    ජාති වාදය හෙලා දකින සුපිරි රණවිරුවෙක් වීරත්වයත් එමටයි බය පොඩ්ඩක්වත් ගෑවිලා නෑ නිරායුද ත්‍රස්තවාදියෙක්ට වුනත් ජීවත් වීමට ඉඩ ලබා දෙනවා හමුදාවෙ මානුශීයත්වය මෙයින් තහවුරු කරමු `SF කොඩී´ අපේ උත්තමාචාරය ඔබට බුදුසරණයි°°°❤❤❤❤❤❤❤❤

  • @Helayatv

    @Helayatv

    Жыл бұрын

    ලංකාවේ ජාතිවාදයක් නෑ ලංකාවේ එක ජාතියයි ඉන්නේ අනිත් ඔක්කොම ජන වර්ග.

  • @gunabandage5514

    @gunabandage5514

    Жыл бұрын

    මතක තියාගන්න සහෝදරයා කිසිම රණවිරුවෙක් ජාතිවාදී නැහැ. ත්‍රිවිධ හමුදාවේ,පොලිසියේ,සිවිල් ආරක්ෂක බලකායේ කිසිදු විරුවෙක් ජාතිවාදී නැහැ. ඔවුන් අවි අතට ගත්තෙ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට,සිවිල් ජනතාවට විරුද්ධව අවි අතට ගත්ත ත්‍රස්තවාදීන්ට විරුද්ධවයි.

  • @mihiridewsarani8436

    @mihiridewsarani8436

    Ай бұрын

    Mage thaththath army eke idala nathi una ethakota Mata awrudu 3i ane Mata eyawa mathakawath na.... Jivithe samahara than waladi thaththa hitiynan Kochchara hodaida hithenawa adatath ehemi...mata dan awrudu 27i... Habai Mata mage thaththa ganath Adaambarai. ❤

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 Жыл бұрын

    මෙතමා මම දැකපු දක්‍ෂතම රණ විරුවෙක්.👍මෙතුමා තනිකරම යුධ විශ්ව විද්‍යාලයක්..ඔබලා කරපු කැප කිරීම් අපට හැමදාම මතකයි.❤මට නම් කවදාවත් ඔබතුමන්ලා නිවන් දැකීමට ප්‍රාර්ථනා කරන්න බැහැ.ඉපදෙන ආත්මයක් ආත්මයක් ගානේ මගේ රටේම හොද ජීවිතයක් ලබා ජීවිත් වෙන්න ලැබේව!!🙏අවුරුදු 2500 තිස්සේ ඔබ තුමන්ලා තමයි අපිව රැක්කේ.මේ රටේ නියම අයිතිකරුවෙක් කැප්ටන් කොඩී.❤.අපගේ ආයුෂත් අරන් තව චිරාත් කාලයක් ජීවත් වේවා!!🙏මේ ආත්මයේ බැරි උනත් ඊලග ආත්මෙක අපේ මව්බිම සතුරු ආක්‍රමණයක් පැමිණියොත් ඔබත් එක්ක එකට හිට ගෙන එය පරාජය කිරීමට මටද ශක්තිය ධෛර්‍ය ලැබවා!!ගොඩක් පිං අපිව බේරා ගත්තට.🙏.බුදු සරණයි ඔබ තුමන්ට!!🙏

  • @indikaprabath4610

    @indikaprabath4610

    28 күн бұрын

    ❤❤

  • @Ak-584
    @Ak-584 Жыл бұрын

    නිකන් ඉන්න හැම වෙලාවටම දැන් බැලවෙන්නෙම captain කොඩීගේ කතාව.දැන් අනිත් එවත් බලන්න ආසාවක් ආවා.❤️❤️❤️ බුදු සරණයි

  • @user-yf1ck6sl4g
    @user-yf1ck6sl4g Жыл бұрын

    කොඩී ගේ කතා කියන්නේ තනිකරම පිස්සුවක්..වෙන කිසිම කෙනෙක්ට සම කරන්න බෑ කියලයි මටනම් හිතෙන්නේ..පලවෙනි කමෙන්ට් එක මගෙන්..😍😍

  • @chefmaheshcreations4785

    @chefmaheshcreations4785

    Жыл бұрын

    තෑග්ග ගන්න එන්න වනැස එකට ID එක අරන්, විහිළුවක් ඈ

  • @user-yf1ck6sl4g

    @user-yf1ck6sl4g

    Жыл бұрын

    @@chefmaheshcreations4785 😁

  • @tikiribandaradmls4261

    @tikiribandaradmls4261

    Жыл бұрын

    🤍🤍

  • @dilanishera8312
    @dilanishera8312 Жыл бұрын

    මට තේරෙන වයස වෙනකොට මේ වෙච්ච හැම දෙයක්ම අද වගේ මතකයි මාත් ත්‍රිකුණාමලේ ..කානු අස්සෙ මහා පාරේ නිදාගත්තු කාලෙ උදේ දකින දෙමල ගමේ මනුස්සයා නෙමෙයි හවස ඉන්නෙ උන් ගමෙන් ගමට මාරු වෙලා ගේම් දීපු කාලෙ..මිහිපිට දැකපු යක්කුත් උබලා දෙවිවරුත් උබලා🙏❤️💪

  • @dinukas.ilangakoon4667
    @dinukas.ilangakoon4667 Жыл бұрын

    ඩයරියක් විදියට අවුරුදු 22ම දවසින් දවස කිව්වත් මේක නම් බලන්නම වෙන සීන් එකක් තියෙන්නෙ. ජෙනරලි පට්ට! 😊

  • @Sinhalasong-5935
    @Sinhalasong-5935 Жыл бұрын

    එදා ඉදලම ජිවත්වන සම්පත්නුවර,ඇතාවැටුණුවැව... මේ විරුවෝ නැතිවෙන්න අපි දැනටමත් පොලවට පස් වෙලා..😔.. විරුවෝ විදපු දුක අපි හොදටම දන්නව... 🖤🖤🖤

  • @FrankLucas-eq1os

    @FrankLucas-eq1os

    Жыл бұрын

    Padavisripura pattada???

  • @SDP204

    @SDP204

    Жыл бұрын

    @@FrankLucas-eq1os වැලිඔය පැත්තේ. නිකවැව, සම්පත්නුවර පැත්තේ

  • @buddikasomarathne7801

    @buddikasomarathne7801

    9 ай бұрын

    ❤❤❤

  • @shanakamadhushan7897
    @shanakamadhushan7897 Жыл бұрын

    2023 අලුත් අවුරුද්දෙ පලවෙනි සතියේ වැඩසටහන් දෙකටම සුපිරි වැඩ්ඩෝ දෙන්නෙක්ගේ කතා දෙකක්.......... ❤️❤️❤️ කමාන්ඩෝ හක්කා & SF කොඩී ❤️❤️❤️

  • @kavishkamithun1134

    @kavishkamithun1134

    Жыл бұрын

  • @Kalubandara-0909

    @Kalubandara-0909

    Жыл бұрын

    Ekenma

  • @beastautoengineers3119

    @beastautoengineers3119

    Жыл бұрын

    Sira kathawa

  • @ruwanpradeep867
    @ruwanpradeep867 Жыл бұрын

    ඇබ්බැහි වෙලා දැන් මේක බලන්න .ස්තූතියි සන්ජීව අයියේ.ඔයා මෙ මතකයන් නැවත මතකාවර්ජනය කරනවාට 😍

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 Жыл бұрын

    චිරණ් ජීවණ්තු චිරණ් ජීවණ්තු ආයු රඛණ්තු ආවඩා ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏 මියගිය සියලුම රනවිරැවන්ට අමාමහ නීවන් සැප ලැබේවා 😭😭😭😭 සියලුම ආබාධිත රනවිරැවන්ට ඉක්මනින්ම නිට්⁣ටාවටම සුවපත් වේ්වා 💖💖💖🙏🙏🙏

  • @pathumshanuka1405
    @pathumshanuka1405 Жыл бұрын

    මේ රටට මෙවස් සේවාවක් කරපු මේ වගේ උදාර රනවිරුවන් කවදාවත් අමතක කරන්න එපා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥺

  • @malakagunathilaka5403
    @malakagunathilaka5403 Жыл бұрын

    ආසාවෙන් බලාගෙන හිටියෙ,,,කොඩීගෙ වැඩසටහන් 1000 ඇහුවත් එපා වෙන්නෙ නෑ,,මේකනන් පිස්සුවක් බන්,,එකක් දානකන් බලන් ඉන්නෙ

  • @thenujamiyururathnayake1215
    @thenujamiyururathnayake1215 Жыл бұрын

    පිස්සුවක් මේකනම් ආදරෙයි කොඩී..❤👍

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 Жыл бұрын

    කොඩි ගේ පා සටහන උතුරු නැගෙනහිර පොලොවේ තවත් ඇත...😍🤩

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Жыл бұрын

    ඇඟත් එක්ක හිරිවැටෙනවා මේවා අහද්දී. මුන් යක්කුද කියලා හිතෙනවා වෙලාවකට. උඹලාට හැමදාමත් හදවතින්ම ආදරෙයි සහෝදරයා..උඹලා අපේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕන..

  • @shehanthrindu6003
    @shehanthrindu6003 Жыл бұрын

    කොඩිට අදරේ උන් කෝ

  • @vaccumman928
    @vaccumman928 Жыл бұрын

    Generally කියනවානම් කොඩ්ඩා වැඩ්ඩා 🇱🇰🥰💪🏾

  • @dilidili7284
    @dilidili7284 Жыл бұрын

    ඇත්තටම ඔයා කියද්දි ඒ කතාව හදවතට දැනෙන්න ගත්තා කෝච්චර දේවල් මේ රටට කරලා තියෙනවද මේ මුලූ හමූදාවම ස්තූති 🌹

  • @subashranathunga7367
    @subashranathunga7367 Жыл бұрын

    පිස්සු හැදෙනවා... මොන තරම් වැඩ්ඩෙක් ද... මේ වගේ වැඩ්ඩෝ තව කොච්චර හිටියද .... හැමදාමත් ආදරෙයි ...සුභ පතනවා වැඩසටහනට ඒ අත්දැකීම් අපිට ලබා දෙනවාට...sf කොඩී දැන් හීනෙනුත් පේනව ඒ තරම්ම හිතට වැදිලා ඉන්න සුපිරිම චරිතයක් ...තව කොටස් ඕනී 👍💜️🇱🇰

  • @chanaplace2891
    @chanaplace2891 Жыл бұрын

    ගලට හක්ක කෝඩ් කියන්නේ බොක්කටම වදින කොල්ලෝ තුන්දෙනෙක් බුදුසරණයි ඔක්කොම අපේ කොල්ලන්ට 🙏

  • @shewonfdoz407
    @shewonfdoz407 Жыл бұрын

    බුදු සරණයි ජේසු පිහිටයි සර් ස්තූතී රට වෙනුවෙන් කළ සේවයට 🇱🇰 ස්තූතී නිවේදක තුම ජය ❤️ යකෙක් වීරයෙක් අහපු හොදම වැඩසටහනක් මෙතුමා සර් අම්බෝ චිත්‍ර රූප පැයක් ගෙව්නා තේරුනේ නෑ හිතේ ඇදුනා අද වගේම ස්තූතී නිවේදික තුමා මෙතුමා වගේ වීරයෙක් ගෙනාවට පින් මතුවටත් මේවා රැකිය යුතුයි ස්තූතී එය නිවෙනවා තුමා කරන්නවට පින් , නොදන්න දේ යුද ඉතිහාසයේ ගොඩාක් දේ අද දැන ගත්තා අම්බෝ සර් ඒ බිය කරු බව ඇස් මානේ මැවුනා රූප , වීරයෙක් යකෙක් යුද ඉතිහාසය අදටත් හොද මතකයි මේක පින් බිමක් කවදාවත් ශ්‍රී ලාංකික ජාතිය විනාශ නොවේ LTTE නැවත බිහි නොවෙයි නමුත් එසේ උනොත් මම අනිවාර්යයෙන් මේ වගේ වීරයෙක් වෙනුවෙන් රට වෙනුවෙන් ත්‍රස්තවාදී විනාශ කරන්න යනවා.යක්කූ මේ.LTTE ත්‍රස්තවාදී වෙනයි දෙමළ ජනතාව දැන්වත් හරි දේ තෝරාගෙන ජීවත් වෙන්න ඔබලත් මේ හමුදාව ඔබේ සතුරා නෙවේ ඔබේ මිතුරන් සහෝදරයෝ දැන්වත් එකතු වෙන්න.කොඩී ආදරෙයි වීරයෙක් ඔබ

  • @World-fz9ng
    @World-fz9ng Жыл бұрын

    කොඩීගේ තව කොටසක් ඕනේ. දවසක හම්බවෙන්න ආස චරිතයක්..හදවතේ වීරයා..

  • @nisharawarnakulasooriya8746
    @nisharawarnakulasooriya8746 Жыл бұрын

    අයෙත් කොඩී ගෙ එකක් ඔනේ... episode 100 ක් ආවත් බලනවා..ආදරෙයි හැමදාමත්....

  • @user-fh5qs8iv3m
    @user-fh5qs8iv3m Жыл бұрын

    SF ♥️♥️කොඩී පට්ටම චරිතයක් බය ගෑවිලාවත් නෑ බලාගෙන හැප්පෙන්න හිතන්නවත් එපා SF යකෙක්

  • @rasikaherath1448
    @rasikaherath1448 Жыл бұрын

    අපේ මිහිපිට දෙවිවරු 🙏🙏🙏❤❤

  • @kavishkapathum1179
    @kavishkapathum1179 Жыл бұрын

    අවසානය ලස්සනයි විරුවාණෙනි. අන්තවාදීන් විසින් යුද්ධය ආරම්භ කල අතර විරැකියාව විසින් තරුණයා සොල්දාදුවෙකු කර විරුවකු ලෙස මිහිදන් කළේය. පරිසර හිතකාමී විරුපරපුරක්. ආදරෙයි 💗

  • @rasikalakmini2089

    @rasikalakmini2089

    Жыл бұрын

    යුද්ධය පිළිබඳව උපාධියක් දෙන්න ඕන කපිතාන් කොඩිතුවක්කුට

  • @rasikalakmini2089

    @rasikalakmini2089

    Жыл бұрын

    යුද්ධය පිළිබඳව උපාධියක් දෙන්න ඕන කපිතාන් කොඩිතුවක්කුට

  • @pubudusampath9594
    @pubudusampath9594 Жыл бұрын

    සමස්ත යුද්ධ හමුදාව කියන්නේ විශ්වවිද්‍යාලයක්නම් කැප්ටන් කොඩි කියන්නනේ ඒ විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ තියෙන පොතක්... ආදරෙයි කැප්ටන් කොඩි. අපි ණයයි ඔබට!

  • @nandanajayasiri678
    @nandanajayasiri678 Жыл бұрын

    SF කොඩී හදවතේ විරුවානනේ .වනැස TV දිගු ගමනක් යන්න ලැබේවා ..සුබ පැතුම් .💐💐💐🙏🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍

  • @shanukaniyomal2693
    @shanukaniyomal2693 Жыл бұрын

    කතා කරන විලාසයෙන්ම තේරෙනවා කොහොම ගේමක් දුන්නද කියලා..කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති චරිතයක් කොඩී කියන්නේ🔥❤

  • @JagathWanninayaka-oy2hp

    @JagathWanninayaka-oy2hp

    7 ай бұрын

    A

  • @izu923
    @izu923 Жыл бұрын

    තනිකරම යුද සරසවියක් මේ ඉන්නෙ ... ආදරේ හිතෙනව ❤. අපිට මර බයක් නැතිව ඉන්න රට හැදුව මිනිස්සු ඔයාල. ❤❤❤ පිං ඔයාලට.

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 Жыл бұрын

    අපේ කාලේ දුටු තවත් එක් ජාතික වීරයෙක් 💚 තෙරුවන් සරණයි ..🙏

  • @anuruddalanesh6613
    @anuruddalanesh6613 Жыл бұрын

    මෙම රණවිරුවාගේ තවත් අත්දැකීම් කොටස් කිහිපයක් ඉදිරිපත් කරන්න..... ඔබට තෙරුවන් සරණයි....

  • @amithahamuduruwo1029
    @amithahamuduruwo1029 Жыл бұрын

    ඇත්තටම රණ ශූරයෙක්, තියුනු බුද්දිය හා හැකියාවෙන් හෙබි අභීත නායකත්වයක්... එමෙන්ම පෘතුල ජීවිතාවබෝදයක් සහිත ජාතිවාදය වෙනුවට ජාතිකත්වය අගයන සැබෑ දේශප්‍රේමියෙක්.. තෙරුවන් සරණයි සෙන්පතිතුමනි. අප ඔබ ඇතුලු සෑම රණවිරුවෙකුටම සදා නයගැතියි. රට වෙනුවෙන් දිවිදුන් සෑමට.නිවන්සුව ලැබේවා.

  • @damithgamage4446
    @damithgamage4446 Жыл бұрын

    අභීත සිංහ පුතෙක් 💜️ කැප්ටන් කොඩී💜️💜️ දීර්ඝායුෂ ලැබේවා .සංජීව අයියේ ඉදිරියටත් කැප්ටන් කොඩීගේ වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා.🙏

  • @kushansenarath4334
    @kushansenarath4334 Жыл бұрын

    Captain කොඩී ආසම චරිතයක්😍

  • @sandun8441
    @sandun8441 Жыл бұрын

    මෙවැනි වීර පුතුන් බිහි කළ මවුපියන්ට දීර්ගායු ලැබේවා 🙏 ඒ වගේම කොඩී ඔබටත් දීර්ගායු වීරයා 🙏 රට වෙනුවෙන් ඔබලා කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️🙏

  • @pelicutelife
    @pelicutelife Жыл бұрын

    ආසම චරිතයක්. අනිත් කෙනා SF වසන්ත වෝ 😍😍😍😍😍❤️❤️❤️❤️❤️😍😍😍😍😍

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 Жыл бұрын

    නියම යකෙක් තමයි...කියනකොටත් ඇගේ මයිල් කෙලින් වෙනවා.සුපිරිම වැඩ්ඩෙක්.නියමයි අයියේ

  • @sayuldayawansha1174
    @sayuldayawansha1174 Жыл бұрын

    Captain kodi ගෙ කතා ඇහුවම ඇමෙරිකන් film කැලේ.මේ තමා රියල් හීරෝස්ලා🙏🙏🙏🙏❤️

  • @chathurangarandika812
    @chathurangarandika812 Жыл бұрын

    සංජිව ආයියා ඔයාටත් හැමදාමත් අදරේයි බුදුසාරණ්‍යි ඔයාට 🙏🙏❤️❤️

  • @nadunfernando5676
    @nadunfernando567610 ай бұрын

    ❤️‍🔥 අම්බෝ ඒ හිනාව ❤️‍🔥නපුරු කතා කියලා ටිකක් හිනා වෙද්දි මූනේ සිරියාව🫡🫶🏽

  • @madikagunasekara9538

    @madikagunasekara9538

    3 ай бұрын

    හ්ම්ම් හිනාව ලස්සනයි..❤

  • @nuwan88nuwan22
    @nuwan88nuwan22 Жыл бұрын

    අනේ කොඩී සර්ගෙ කාත ටික සිය පාරකට වැඩිය බැලුව ඉයා ඉස්සර මැරෙන්න තිබුනනම් එකත් ඇති 😢😢 මගෙ ලොකො දෙවියො ❤🙏

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 Жыл бұрын

    අපේ සහෝදර සොල්දාදුවෝ .ඔබටත් ඔබගේ පවුලේ හමෝටමත් නිදුක් නිරෝගී ජීව්තයක් ගත කිරීමට මා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සියලුම වීරෝදාර රණවිරුවන්ට සම්මා සම්බුදු සරණයි .

  • @ishankavlogs1185
    @ishankavlogs1185 Жыл бұрын

    ඔහුගේ විස්තර කිරීම අති විශිෂ්ටයි...ප්‍රේක්ෂකයන්ට සජීවී අත්දැකීමක් ලබාදෙනවා...❤️💪💪🇱🇰

  • @nipunaprabashana4803

    @nipunaprabashana4803

    Жыл бұрын

    අනිවා

  • @thilinamadushanka.1009
    @thilinamadushanka.1009 Жыл бұрын

    කැප්ටන් කොඩි සර් 😍❤කොච්චර කතා දැම්මත් අහන්න ආස හිතෙනවා ❤

  • @isharadulanthi6320
    @isharadulanthi6320 Жыл бұрын

    "බත් කන හින්දයි ගැහුවෙ නැත්තෙ ආයුදයක් නැති හින්දයි ගැහුවෙ නැත්තෙ" ❤❤❤ කොට් නම්....🙄😔

  • @pardeeppardeep2618

    @pardeeppardeep2618

    10 ай бұрын

    Ishara Kohomada oyata Yalu wa eten

  • @indikaprabath4610

    @indikaprabath4610

    28 күн бұрын

    Munwa un aran yanna onay loketa ouwa keyanna...ardarei

  • @charithanurudda3400
    @charithanurudda3400 Жыл бұрын

    Sf කොඩීගෙ episode 6 ඔහොම්ම ගේමු😍❤️😍❤️😍

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 Жыл бұрын

    ඔය වැඩිඩො ඔක්කොම එක තැනක එකට එකතු කරලා හොද වැඩ සටහනක් කරමු කැමති අය කෝ බලන්න

  • @user-ct9jo9vh1d
    @user-ct9jo9vh1d Жыл бұрын

    කොඩී සර් දැක්කම මාර ගැම්මක් එන්නෙ . කකුල් දෙක අල්ලලා වදින්න පුළුවන් නියම රණ විරුවෝ .❤️🙏

  • @SandunJayanath-mo7cj
    @SandunJayanath-mo7cj3 ай бұрын

    ලක් මෑණියන්ගේ ගේ පිනට පහළ වූ අභීත විරැවෙක්, සදා ණය ගැතියි විරැවනි, අපි සැම ඔබ සැම ට, ඔබ සැම මතු සක්විති රජවරුන් වේවා!!!

  • @vinodwijesekara5000
    @vinodwijesekara5000 Жыл бұрын

    ජය වේවා කොඩි අයියා.. සිංහල අපේ ගැම්ම.. 💪💪💪💪💪💪💪ජයම වේවා

  • @hashinisamarakoon1799
    @hashinisamarakoon1799 Жыл бұрын

    හරිම නිහතමානී චරිතයක් චිරාත් කලක් වැජඹෙවා 😍

  • @asidisi4147
    @asidisi4147 Жыл бұрын

    කැප්ටන් කොඩි, මේ wanesa tv තුළ මා දැක්ක විශේෂම චරිතය... ඇත්තටම මොහු ගැන ෆිල්ම් එකක් කරනවානම් පිට රට කෙනෙක් හරි.... Lone survival වලට වඩා එහා ගිය ත්‍රාසජනක අත්දැකීම් මේ විරුවට තියෙනවා...

  • @dhanushkakumara4384
    @dhanushkakumara4384 Жыл бұрын

    කැප්ටන් කොඩි තුවක්කු ස්ර්ගෙ බඩීගෙන් අහන්න කැමති sf එකේ ජීව මාන යකා කැප්ටන් නිවන්ත කොඩිතුවක්කු sir ගැන, aiye මේ ඉල්ලීම ඉෂ්ට කරන්න, එකෙත් වැඩ සටහන් 2ක්‌ වත් ඕනෙ, කැප්ටන් කොඩීගෙ තව එකක් ඕනෙ, තෙරුවන් සරණයි කැප්ටන් කොඩි තුවක්කු sir ❤☸️🙏🏻

  • @nipunthilakarathna6211
    @nipunthilakarathna6211 Жыл бұрын

    හිතුවේ නෑ මෙච්චර ඉක්මනට පස් වෙනි කොටස දායි කියලා. සුපිරි 😃❤️❤️

  • @tharushakaushalya66
    @tharushakaushalya66 Жыл бұрын

    🥺දේශයේ මුර දේවතාවෝ🇱🇰🇱🇰❤️‍🔥😍

  • @graphic9518
    @graphic9518 Жыл бұрын

    ආයේ ඉතිං කියල වැඩක් නැ..සුපිරි කතාවක් , සුපිරි වැඩක් කැප්ටන් කොඩිතුවක්කු. දෙවෙනියට කිව්ව මෙහෙයුම sand model එකක ම විස්තර කරලා අහගන්න තිබ්බා නම් නියමයි. මං වඩාත්ම කැමති දේ තමයි න්‍යාය හා ප්‍රායෝගික යෙදීම කැප්ටන් කොඩිතුවක්කු විස්තර කරන විදිය 👌👌. මේ නිසාම ඇමරිකන් පොතක් හොයං කියෙව්වා නොනැසී පැවතිමේ අත්පොතක් survival hand book සහ එකෙම තියෙනව foot signs tracking කරන හැටි. ඒක හොයං කියවන්න උනන්දුවක් ඇතිවුනේම කැප්ටන් කොඩිතුවක්කු ගෙ වැඩසටහන් වලාන්. කැප්ටන් කොඩිතුවක්කු මොකො කියන්නෙ පොතක් ලියමු ද? සුපිරි වැඩසටහනක් කරපු සංජීව අයියා ඇතුලු වණැස කන්ඩායමට ස්තුති. 👍👍

  • @madhusankhakarunarathna1705
    @madhusankhakarunarathna1705 Жыл бұрын

    මම කමෙන්ට් දැන්මෙ නැති උනාට මන් හැමදම බලනවා හැම කතාවක්ම විශේෂයෙන්ම කොඩීගේ කතා බලනවා ආසවෙන් බලල මම මේ කතා මගෙත් එක්ක වැඩ කරන වෙන රටවල් වල අයට කියනවා මේ කවුද මේයා මොනවද කරේ අපෙ රටේ යුද්ධයේ බිහිසුනු බව ආදරෙයි අපේ රනවිරුවන්ට ❤❤❤❤

  • @slunlimitedr2094
    @slunlimitedr2094 Жыл бұрын

    ඒ කතාවට..එතන ඉන්නවා වගේ හැගීමක් එන්නේ,තනිකරම ෆිල්ම් එකක් 🇱🇰❤️🔥

  • @jayantharathnayaka8732
    @jayantharathnayaka8732 Жыл бұрын

    අපේ රටේ රත්තරන් රනවිරුවෙක්. ආදරෙයි හැමදාමත් ඔබ තුමාට.... ❤

  • @rangajayamaha4428
    @rangajayamaha4428 Жыл бұрын

    අපේ රටේ සම්පත්. මල් පුදලා වඳින් ඕන. බුදු සරණයි . කොඩී❤❤❤🙏🙏🙏 සහ සටන් වැදි සියලුම රණවිරුවන් හට

  • @chamara_bandara9999
    @chamara_bandara9999 Жыл бұрын

    පැය එක හමාරක බොම්බයක් බස්සලා අයියා නියමයි sf කොඩ්ඩ කියන්නේ මන් දැකපු සුපිරිම වැඩ්ඩේ ආදරේයි ලොක්කා තව 100 ආවත් අපිබලන් ඉන්නවා❤

Келесі