SF කොඩීගේ බිහිසුණු මතකය ( 04 වන කොටස ) | WANESA TV

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 1 300

  • @buddikachathuranga215
    @buddikachathuranga215 Жыл бұрын

    මම කතාකලා කොඩී අයියට. ජාතිවාදී නැති නිහතමානී ලස්සන සුන්දර හදවතක් ඇති මනුස්සයෙක්.දැං බබාලා දෙන්නෙක් ඉන්නවා කිව්වා.දැං ගෙදර ඉන්නවා කිව්වා නිදහසේ.ලෙක්චර් වලට යනව කිව්වා කෑම්ප් වලට නවක සොල්දාදුවන්ට දැනුම බෙදා දෙන්න..ඉතිං කවදා හරි කොහේදී හරි පාරකදී හරි දැක්කොතින් වචනයක් කතා කරලා යන්න කියල මම හැමෝගෙන්ම ඉල්ලනවා...බිරිද දරුවෝ දෙන්නට කොඩී අයියේ ඔයාල නිරෝගී වෙන්න ඕනා දීර්ගායුශ පතනවා තෙරුවන්සරනයි මුලු පව්ලටම!!!

  • @upulkumara9470

    @upulkumara9470

    Жыл бұрын

    Buddika chathuranga mata kidige nambare denna

  • @g.t1021

    @g.t1021

    Жыл бұрын

    Contact no dennako..

  • @hiruwa4481

    @hiruwa4481

    Жыл бұрын

    @@g.t1021 දෙන්න ම්

  • @nimeshasadamal3273

    @nimeshasadamal3273

    Жыл бұрын

    Please give me his phone number

  • @dilananuruddha749

    @dilananuruddha749

    Жыл бұрын

    Mcn kodi aiyage contact number eka danna loku asawak tiye වචනයක් kta kranna lassana hithak tiyenaanussyek 🙏

  • @ranujavinod4401
    @ranujavinod4401 Жыл бұрын

    කොඩී 🇱🇰 නිවේදකයො කවදාවත් මේ වගේ නිශ්ශබ්දව ඉන්න ප්‍ර්‍රෝග්‍රෑම් ලන්කාවේ නෑ ..ඒත් මේ සන්ජීව අයියා නියම චරිතයක්

  • @jani482

    @jani482

    11 ай бұрын

    Ow Eka etta. Nokiwwata math hithuwa. Nethnam dannawa wage panditha wenawane. Ehema ne. Superb...❤❤❤

  • @dilankarunarathna4269

    @dilankarunarathna4269

    7 ай бұрын

    ඒ කතාව මැදට පනින්න බෑ බන් බාවනා කළා වගේ

  • @anushkaumayangani6014

    @anushkaumayangani6014

    7 ай бұрын

    Sira katawa dan kale un me wage katawak yamakota madin pana panagon part danawa Dannawa wage .meya great person

  • @anushkaumayangani6014

    @anushkaumayangani6014

    7 ай бұрын

    Sira katawa dan kale un me wage katawak yamakota madin pana panagon part danawa Dannawa wage .meya great person

  • @dulajshanuka169

    @dulajshanuka169

    6 ай бұрын

    ඇත්තටම ඔව් වෙන නිවේදකයෝ චැනල් කාරයෝ පැන පැන දෙනවා ඒත් නිහතමානිව අහන් ඉන්නවා සංජීව අයියා.ඒවගේම කොඩි සර් ගැම්ම🤟❤

  • @sandanuwanekanayaka5810
    @sandanuwanekanayaka5810 Жыл бұрын

    SF කොඩී සර් ... ඔබ කතා කරන විලාසෙට තමයි ගොඩක් ආස, මාර ගැම්මක් එන්නේ ඒ කතා වලට , මගේ අප්පච්චිත් මේ කූරිරු යුද්දේ දී තමයි අපිව දාලා යන්නේ 😥😥😥 මගේ වීරයා ඉන්න දවස් වල ඔහු අපිට කියනවා යුද අත්දැකීම්, ඉතින් අපි පොඩි නිසා එච්චර අපිට මේ ගැන වැඩිය දැනුමක් නැ, SF කොඩී ඔබ මේ කියන කතා අහනකොට මට මැවිල පේනවා මගේ වීර අප්පච්චිත් මේ විදියටම යුද පෙරමුණේ යුද වදින හැටි . ❤️❤️❤️ආදරෙයි රණවිරුවන් ඔබලා සියලු දෙනාටම , බුදු සරණයි ❤️❤️❤️

  • @erandasampath5887

    @erandasampath5887

    Жыл бұрын

    ආදරෙයි . රනවිරුවෙකුගේ පුතෙක්.❤❤

  • @lasanthidilrukshi662

    @lasanthidilrukshi662

    Жыл бұрын

    💐💐💐

  • @chathurakariyawasam8675

    @chathurakariyawasam8675

    Жыл бұрын

    💐

  • @Kalajith

    @Kalajith

    10 ай бұрын

    adarei

  • @anushaswarnamali6845

    @anushaswarnamali6845

    10 ай бұрын

    🥰

  • @phmathew
    @phmathew Жыл бұрын

    කැප්ටන් කොඩි ඔබ තුමාව බලන්න කවදා හරි එනවා. මම දැනට ඉන්නේ ඇමරිකාවේ. ලංකාවට ආව දවසක හොයා ගෙන එනවා. ඔබතුමාගේ වැඩසටහන් 1000000 දැම්මත් බලනවා. දැනට මම ඔබ තුමාගේ වැඩසටහන් 4 සියවතාවකට වඩා බැලුව. ඔබ තුමාව රුපවාහිනී වැඩසටහනකට ගෙන්වන්න කියලා මම මාද්‍ය ට කියනවා. යුද්දය ගැන ඉතා ලස්සනට පැහැදිලි කරනවා ❤මා මෙතෙක් දැකපු විසිෂ්ටතම රණවිරුවා ❤🙏🏽

  • @arunaaruna6555

    @arunaaruna6555

    Жыл бұрын

    🙏

  • @user-rw1yl3jc1r

    @user-rw1yl3jc1r

    4 ай бұрын

    Aniwarenma bro eka aththa 👍

  • @MishadSachin

    @MishadSachin

    4 күн бұрын

  • @akilamadushan3155
    @akilamadushan3155 Жыл бұрын

    5 කොටසක් ඕනි. මේ විරුවට මැරෙනකම් කියන්න බිහිසුනු අත්දැකීම් තියෙන පාටයි. බුදු සරනයි❤️🙏

  • @mydreams7104

    @mydreams7104

    Жыл бұрын

    නැද්ද 5

  • @manolivera4813
    @manolivera4813 Жыл бұрын

    ප්‍රෝගෑම් කීයක් දැම්මත් බලන්න ආස හිතෙන මනුස්සයෙක්.... යුද්ධය මැවෙන කතාබහක්... ❤✌️✌️. තෙරුවන් සරණයි කොඩී. වණැස හොද වැඩසටහන් ගේන්න තව ඉස්සරහ ට. ගල්ටා , හක්කා දෙන්නා ආයේ ගෙන්නනවා නම් කැමති.... ❤✌️

  • @dh8475

    @dh8475

    Жыл бұрын

    සිරාවටම

  • @user-ct9jo9vh1d

    @user-ct9jo9vh1d

    Жыл бұрын

    ඔවු

  • @mobilegaming5605

    @mobilegaming5605

    Жыл бұрын

    Eka aththa

  • @dilshananuruddha5864

    @dilshananuruddha5864

    Жыл бұрын

    අනිවාර්යයෙන් අපි බලන් ඉන්නවා 😍

  • @nipunadithya3722
    @nipunadithya3722 Жыл бұрын

    කතා 10ක් ඇහුවත් එපා වෙන්නෙ නෑ..කැප්ටන් කොඩී කියන්නෙ බය ගෑවිලවත් නැති සුපිරි නිහඬ වීරයෙක්..💚

  • @sunethrakuruvita3163

    @sunethrakuruvita3163

    Жыл бұрын

    එක හරි

  • @moneeshaanjali8091

    @moneeshaanjali8091

    Жыл бұрын

    P

  • @niroshanbandara2416

    @niroshanbandara2416

    Жыл бұрын

    දෙයියෙක්

  • @anujaisara4318

    @anujaisara4318

    Жыл бұрын

    ​@@niroshanbandara2416 o

  • @Hirushanachintha
    @Hirushanachintha Жыл бұрын

    අපේ කොඩීගේ එපි 1000ක් දැම්මත් බලනවා සංජීව අයියේ.. ඒ නිසා අනිවාර්යයෙන්ම එපිසෝඩ් ගොඩක් ගේන්න... ආමි ෆිල්ම් එකක් බැලුවට වඩා හැගීමක් එනවා.. ❤️❤️❤️❤️😍😍

  • @arunaaruna6555

    @arunaaruna6555

    Жыл бұрын

    සිරා

  • @nayanarohitha

    @nayanarohitha

    Жыл бұрын

    අනිවා කොඩි කියන්නේ පුරාවෘත්තයක් 🙏❤️

  • @nimanthasandaruwan7533

    @nimanthasandaruwan7533

    Жыл бұрын

    Aniwaren❤️

  • @dammawansha1816

    @dammawansha1816

    Жыл бұрын

    A

  • @dammawansha1816

    @dammawansha1816

    Жыл бұрын

    @@arunaaruna6555 aaa

  • @daysofkrishan9195
    @daysofkrishan9195 Жыл бұрын

    මම ආසම කෙනෙක් තමා කොඩී කියන්නේ.. එයා එයාගේ කතාව ලස්සනට කියනවා අපිට දැනෙන්නේ එතන ඉන්නවා වගේ කියලමයි ❤🎉

  • @ajithperera255
    @ajithperera2556 ай бұрын

    මම කැප්ටන් කොඩි ට කතා කලා....අනේ මට අයියේ කියලා හරිම නිහතමානී ලෙස කතා කලා....විස්තර ගොඩක් කිවිවා....බුදු සරණයි මල්ලියේ....යහපතක්ම වේවා....යහපතක්ම වේවා...බුදු සරණයි ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.

  • @nishaam3527

    @nishaam3527

    6 ай бұрын

    Number 1 denna puluwanda

  • @alokavimukthi6885
    @alokavimukthi68854 ай бұрын

    Captain Niwantha Kodithuwakku Sir 😍 මැක්සා ගැහුවා 🖤 නල්ලූර් කෝවිලේ ඇති පහනේ එලිය වැටෙනා ලෙසට කොළඹට මාතර රටට යාල් පානමේ ඉඳ රකිමින් දෙරණ විරුවා ඔබයි මාගේ මේ ලක් මවට සිනාසෙමින් කොටි නම් මරුවා සමග වඩිනා ලෙස කුඹුරට මාවිල් ආරු ගඟ දකිමින් මරු රකිමින් රට අරමුණක දාඩිය රුධිර ගංගාවන් ගලන විට මාතර වැල්ල සිප ගත් මුහුදේ ජාඩී දකුණේ කඩොල් කැලයේ ඇති කිරල ගෙඩී අඩියෙන් අඩිය තබමින් මැද උණ්ඩ වෙඩී මහසොන් බලකායේ කලු යක්ෂයා කොඩී

  • @amilalakmalkavikarage4023

    @amilalakmalkavikarage4023

    2 ай бұрын

    ❤❤❤❤❤

  • @user-yd1ie2tm3k

    @user-yd1ie2tm3k

    2 ай бұрын

    දැක්ක පටිටම cmnt එකක්.❤❤❤❤❤❤❤❤❤

  • @kosalaliyanage_
    @kosalaliyanage_8 ай бұрын

    ඒ හිනාවයි කතාවයි. බයක් ගෑවිලාවත් නැති ඇස්❤️‍🔥😈 මේ තමයි ජාතික වීරයෝ❤️‍🔥

  • @realproductsonlineshow3498
    @realproductsonlineshow3498 Жыл бұрын

    SF කොඩි අතිදක්ෂයකු පමණක්ම නොවේ. ඔහුගේ චින්තනය අනෙකුත් සියලුම දෙනාට ඉදිරියෙන්. එය ඔහුට හැමදාමත් ආශීර්වාදයක් වෙන්න ඇති, අනතුරු වලින් ආරක්ෂා වෙන්න.

  • @dayalchanna2989

    @dayalchanna2989

    Жыл бұрын

    අනතූරු වලින් ආරක්ෂා වෙන්න????? මොකද්ද එකෙ තෙරුම???

  • @romwij

    @romwij

    Жыл бұрын

    ​​@@dayalchanna2989 යුද්දේ කියන්නෙම අනතුරු බහුල තැනක්නේ.එතකොට කොඩී කියන ඒවාගේ තියනවා නේද එයා ඒ වගේ බිහිසුනු අවස්තා වලින් අනූනවයෙන් බේරුන ඒවා.මේ විශ්වයේ දෙයක් තියනවා කෙනෙක්ව ඒ වගේ තැන්වලින් බේරෙන.ඒක මේ තියෙන්නේ කියලා පෙන්නන්න බෑ.තම තමන්ගේ අත්දැකීම් අනුව දැනගන්න වෙන්නේ.අපි කරන හැම දෙයක්ම යහපත් චේතනා වලින් කරන එක තමා ඕකට තියෙන පාර.මේ වගේ අය තව ඇති.

  • @rangaedu

    @rangaedu

    Жыл бұрын

    I agree 100%. SF Kodi is a good communicator 👍

  • @asankarath

    @asankarath

    Жыл бұрын

    අනිවාර්‍යයෙන් ....මේ වීරෝදාර මිනිසාත් යුද්ධයෙන් නැති වුනා නම්???.මෙතුමගෙ සේවය අපි දන්නෙත් මේ වැඩසටහන කරපු නිසා.නැතිනම් රට වෙනුවෙන් තම යුතුකම නිහඬවම කරා වගේ කෙදිනක හෝ නිහඬවම මිය යයි.මෙවැනි විරුවෝ තව කොච්චර මිය යන්න ඇත්ද?....තව කී දෙනෙක් මේ වගේ රට පුරා ඇත්ද?.(වනැස ඔබට ස්තුතියි )

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 Жыл бұрын

    SF කොඩී ... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුස්සයෙක් ...ඒ වගේම හොද හදවතක් ඇති නිර්භීත රණවිරුවෙක් ... යුධ මතකයන් කොතරම් අමිහිරි උනත් එ හැමදේම අපිට දැනෙන්න විස්තර කරනවා..ඔහුගේ දැක්ම..චින්තනය ..මතු පරපුරට ඉතාම වටිනවා..හදවතේ සදා රැදෙන චරිතයක් SF කොඩී .... "චිරං ජීවතු...චිරං ජීවතු..ආයූ රක්කංතු ආවඩා..."🙏🙏🙏❤❤💪

  • @susanthaudayakumara1067
    @susanthaudayakumara1067 Жыл бұрын

    රටේ පිනට පහල වූ දෙවි කෙනෙක්..තව කොඩී සර්ගෙ වීඩියෝ ගේන්න කියන අය මේ පැත්තට 😁😁😁❤❤❤😎

  • @surangasanjeewa3265

    @surangasanjeewa3265

    Жыл бұрын

    Super veraya

  • @milindamaduranga8984

    @milindamaduranga8984

    Жыл бұрын

    Ekagai👍

  • @erandasampath5887

    @erandasampath5887

    Жыл бұрын

    මමත්

  • @sandaruwansomarathna9877

    @sandaruwansomarathna9877

    Жыл бұрын

    Budu saranai

  • @nima_7860

    @nima_7860

    Жыл бұрын

  • @nalindagalappaththi9591
    @nalindagalappaththi9591 Жыл бұрын

    අති දක්ශ තියුණු නිරීක්ෂණයක් සහ තැනට සුදුසු නුවණ පාවිච්චි කල කෙනෙක් ඔබ කොඩී..ඒ නිසාමයි ඔබේ මේ වටිනා මතකයන් ආවර්ජනය කිරීමට ඔබ අද ජීවත් වෙලා ඉන්නේ..ඒකෙන් අපට ලොකු දැනුමක් ලැබුනා..ඔබට තෙරුවන් සරණයි !!!!

  • @kasunudara4824
    @kasunudara4824 Жыл бұрын

    යුධ කතාවට අමතරව ලොකු අවබෝධයක් දෙන සුපිරි වැඩසටහනක් .ඇවිදින පුස්තකාලයක් Captain කොඩී ❤

  • @ajithalwis7723

    @ajithalwis7723

    Жыл бұрын

    අඩමිබරයි ස ඔබ හිටපු බලඝනයෙ ටික කලයක් හරි ඉන්ට ලැබූන එකට

  • @DJP706
    @DJP706 Жыл бұрын

    දාලා මිනිත්තු දෙකෙන් බැලුවා...කොඩි රණවිරුවා අතිවිශිෂ්ටයි .....තෙරුවන් සරණයි අපේ මහරණවිරු මැතිතුමාට ...🙏🙏🙏😍😍😍

  • @Sha-d-o-w_0-0
    @Sha-d-o-w_0-0 Жыл бұрын

    මම මුල ඉදන්ම මේ වැඩ සටහන් සියල්ලම බැලුවා...ඒ අතරින් සිත් දිනා ගත් එකම චරිත කොඩී...කතාව අහන් ඉන්න ආසයි...අර්ථයෙන්ම ඔහු ශක්තිමත් කොඩිගහක්...ජය වේවා ඔබ දෙපලටම...

  • @viraj6328

    @viraj6328

    Жыл бұрын

    මමත් වනැස ටිවි එකේ හැම episod එකක්ම බලලා තියනවා ඒ අතරින් හිතට වැදුන සුපිරිම බුලට් එකක් තමා කැප්ටන් කොඩි❤..ඒ හඩින් යුද්ධය නැවත මැවෙනමා.🤐😥

  • @erandasampath5887

    @erandasampath5887

    Жыл бұрын

    මමත්. බුදු සරනයි හැමෝටම .

  • @BWBOYSTEC
    @BWBOYSTEC Жыл бұрын

    අයියේ ඔයානම් මරු....කොච්චර හුණොත් ඔයා කතාකරන විදිහ නියමයි....මම දෙමල ......මමත් ltte එකට විරුද්ධයි අයියේ ...මම මේ වැඩසටහන නිතරම බලනවා ...නියමයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sathyaneemarasinghe9634

    @sathyaneemarasinghe9634

    Жыл бұрын

    Oya hoda manussayek

  • @p.n.w9944
    @p.n.w9944 Жыл бұрын

    ආමි කාරයෝ මොලේ නැති උන් කිව්වට බලන්න මෙයාගෙ තියෙන මොලේ . මෙයාගෙ තියෙන අදහස් 🙏 ' අපි ඔක්කොම එකම රටේ සහෝදරයො ' ඒ වචන ටික පට්ට ඔයා පට්ට අදහස් තියෙන පට්ට මොලයක් තියෙන සුන්දර මිනිහෙක් 😍🙏

  • @wajirairosan2993

    @wajirairosan2993

    Жыл бұрын

    Kauda kieyanne mole ne kieyala Ahema kieyana un thamai modayooo

  • @hemanthapushpakumara7407

    @hemanthapushpakumara7407

    Жыл бұрын

    Anyway!°

  • @arunaaruna6555

    @arunaaruna6555

    Жыл бұрын

    අනිවාර්යෙන්ම 👍

  • @countryman_lk

    @countryman_lk

    4 ай бұрын

    දේශපාලන බලය ගන්න බැරි ජේවිපි එකෙන් කැම්පස් ඇතුලෙ සහ ඉන් පිට හදපු කතාවක් ඕක

  • @vihangakesara8916

    @vihangakesara8916

    4 ай бұрын

    මොලේ නෑ කියලා කවුද කියන්නෙ. මොලේ නැත්තං පුලුවන් ද මෙච්චර යුද්ධයක් අවසන් කරන්න

  • @anurajayarathna5960
    @anurajayarathna5960 Жыл бұрын

    ආධුනික සෙබළුන්ට මෙතුමාගේ කතාව ගොඩාක් වටිනවා

  • @phmathew
    @phmathew Жыл бұрын

    කැප්ටන් කොඩි කියන්නේ සුපිරිම චරිතයක්🙏🏽හිස නමා ආචාර කරනවා🙏🏽 කවදා හරි හම්බෙලා කතා කරන්න ගොඩක් ආසයි 🙏🏽 වැනස tv ප්‍රෝග්‍රෑම් එකේ මෙච්චර ලස්සනට කතා කරපු හොඳම රණවිරුවා 🙏🏽හොඳ නායකයෙක් 🙏🏽කතා කරනකොට තියෙන අදහස් එතුමාගේ දර්ශනය අති විශිෂ්ටයි 🙏🏽මේ වගේ කෙනෙක් රටක්‌ පාලනය කරොත් කොහොමට තියෙයිද 🙏🏽 ලංකාවේ පිනට පහළ වූ විරුවෙක් 🙏🏽

  • @shashinigamage5587
    @shashinigamage5587 Жыл бұрын

    පොඩි පිනක් කලත් හැම රණවිරුවෙකුටම ඒ පින අනුමෝදන් කරන එක අපේ යුතුකම ♥️

  • @dulas4614
    @dulas4614 Жыл бұрын

    දානකම්ම පෝන් එක අතේතියන් හිටයෙ.කොඩී.ඇත්තටම දුටුගැමුණු කාලෙත් මේක ඉන්න ඇති. ඉතින් ආර්මි ෆිල්ම් එකක් බැලුව වගේ.ආදරෙයි වනැසටත් කොඩීටත්❤❤❤

  • @BimsaraManthilaka
    @BimsaraManthilaka Жыл бұрын

    ආසාවෙන් බලාගෙන හිටියෙ කොඩීගේ 4 වෙනි වීඩියෝ එකත් දානකම්.පොඩි සැකයකුත් තිබ්බා වීඩියෝ එකේ දිග පැයකටත් වඩා අඩු වෙයිද කියලා.හැබැයි එහෙම උනේ නෑ.ගොඩක් ස්තූතියි සංජීව අයියේ ඔයාට.❤️😍

  • @chamara_bandara9999
    @chamara_bandara9999 Жыл бұрын

    තව දහයක් ආවත් අපී කොඩිගේ කතා අහන්න ආසයි එ තරම් අපේ හිත්වලට කාවදිනවා මේ කියන කතා බුදුසරණයි රණවිරුවානේ නී❤

  • @chamilajanza2567
    @chamilajanza2567 Жыл бұрын

    ඔබතුමා ඉතා විශිෂ්ඨ රණවිරුවෙක් ඒ වගේම රණශූරයෙක් අවධානම් අවස්ථාවකදී තීරණ ගත යුත්තේ කොහොමද කියන එක ඔබගේ කතාවෙන් ඔබ මනාවට විස්තර කරනවා. ඒ වගේම ඒ අවස්ථාව ඔබ විස්තර කරන ආකාරයට අපිත් ඒ අවස්ථාවේ යුධබිමේ සජීවීව සිටිනවා වගේ හැඟීමක් දැනෙනවා. ඔබගේ වචන තුලින් ඒ සංත්‍රාසය අපි තුලත් මැවෙනවා. ඔබතුමාට හැකිනම් ඒ අත්දැකීම් ඇතුලත් කර ග්‍රන්ථයක් එලිදක්වන්න. එයා ඉතාමත් වටිනවා කියලා හිතෙනවා. මොකද ලංකාවේ තිස් අවුරුදු යුද්ධය නිමාකිරීම පිළිබඳ ලියැවී ඇති පතපොත ඉතාමත් සීමිත නිසා. යුධ ඉතිහාසයක් තිබිය යුතුයි. අනාගත පරපුරට කියවාගන්න...තම ඇස් ඉස් මස් ලේ දන්දී රණවිරුවන් කොහොමද මේ රට රැක්කේ කියා දැනගන්න. ඒ වගේම වනැසටත් ස්තුතියි. මෙවැනි රණවිරුවන් කාලයේ වැලිතලාවෙන් යටවී යාමට ඉඩ නොදී අපේ ඇස් ඉදිරියට ගෙනඒමට දරණ උත්සාහය වෙනුවෙන්

  • @anuruddhikaperera6953
    @anuruddhikaperera6953 Жыл бұрын

    වැඩ්ඩො ඔක්කොම එකම දවසක එකට ගෙමුකො වැඩසටහනකට . ආදරෙයි හැමොටම රනවිරැවනි !!!!!!🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 Жыл бұрын

    වෙන අයගෙ කතා අහද්දි ඒ සිද්ධි අපේ ඔලුවෙ අපි මවාගන්නවා. කොඩී ගේ කතා අහද්දි එහෙම මවාගන්න ඕන නෑ. ඒ භූමියේ ගහකොල වල ඉඳන් ටෙරාගෙ ඇඳුමෙ පාට වෙනකන් කොඩී අපිට මවල දෙනවා. කොඩීගේ කතාව පුරාවටම කොඩී අපිව ඇත්තටම යුධ භූමියට අරන් යනවා. යුද්ධෙට වගේම දක්ෂතාවයක් කොඩීට ඉදිරිපත් කරන්නත් තියෙනවා. හැබැයි ඒ ඔක්කොටම වඩා කොඩී ගෞරවාන්විත වෙන්නේ තමන්ගේ සතුරු පිල උනත් ඔවුන්ව මිනිසුන් විදිහට දකින එකෙන්. ඒත් අපේ පොලොවෙම ඉපදුන අපේම එවුන්. ව

  • @sampathvithanage7876
    @sampathvithanage7876 Жыл бұрын

    සුපිරිම වැඩ කාරයෙක් තමා... SF. කොඩීගෙන් තව වැඩසටහන් ඔනා ... ජාතියේ උත්තමාචාරය තුමනි ... නිදුක් නිරෝගී වේවා දීර්ගායුස ලැබේවා බුදු සරනයි ... මේ අති දක්ශයන්ගෙන් වැඩක් ගන්න ...

  • @herbatmendis6240
    @herbatmendis6240 Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ..කොඩිගේ බිහිසුණු මතක.. සදා ණයගැති වීර පුතෙක් ආඩම්බරයි ඔබ ගැන සහෝදරයා .. 🙏ජයවේවා ඔබ‍ට💗 💚

  • @gayanjayasinghe2079
    @gayanjayasinghe2079 Жыл бұрын

    මොන එකක්ද මන්දා බලපු කොටස් පවා ආයෙ ආයෙ බලන්න හිතෙනවා..

  • @supunthivanka1193
    @supunthivanka1193 Жыл бұрын

    කැප්ටන් කොඩී සර්ගේ හැම වීර කතාවක්ම බැලුවා තුන් පාර ගානේ. අකුරක් නෑර මතකයි හැම සිද්දියක්ම කිව්ව ඒවා.. මේ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ... පුළුවන්නම් තව මේ වගේ වැඩසටහනක් ගේන්න කැප්ටන් නිවන්ත කොඩිතුවක්කු සර්ගේ❤❤️🇱🇰👑

  • @prabathchandima2634
    @prabathchandima2634 Жыл бұрын

    ආමි එකේ හිටපු මේ වගෙ පිරිසිදු හිත් තියන මිනිස්සු කවද හරි දෙවිවරු වෙන්න ඕනෙ..🙏

  • @nelumfernando8994
    @nelumfernando8994 Жыл бұрын

    Capton kodi ඔයා ඇත්තටම හොදට කතා කරනවා . යුද්ධයේ සියලුම අත්දැකීම් , සියලුම ආභාසයන් ලබා ඇති බව කතාවෙන්ම තේරෙනවා 🙏🙏🤟🤟🤟💖💖💖💖💖😘😘😘😘

  • @samaround1
    @samaround1 Жыл бұрын

    Wanasa tv ඇබ්බැහියක් ❤️❤️.. episode 4කට ගෙනත් කතා කරන්න තරම් ඒ මතකය.ඒ පැහැදිලි කිරීම් එක්ක රූප රාමු මැවෙනවා හොද මොළයක්❤️ .. ඔබතුමාට නිදුක් නිරෝගි අනාගතයක් ප්‍රාර්ථනා කරනවා

  • @manojvlog5856
    @manojvlog5856 Жыл бұрын

    කොඩිනම් කොඩි. එතෙක් මෙතෙක් කරපු හොඳම කොටස් 4. ... ජයවෙවා. තව කොටස් 100 ඔනෙ කොඩිගෙන්.❣️❣️

  • @erandasampath5887

    @erandasampath5887

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @darshanagayan5909
    @darshanagayan5909 Жыл бұрын

    කොඩී ගේ තවත් ඒවා ඕනේ... ❤🙏 පට්ටම රනවිරුවෙක්... කොඩීගේ කතාව අහන් ඉද්දී අපිත් ක්‍රියාන්විතය එක්ක ජීවත් වෙනවා. කාළගුණයේ feeling එක එකෙන්ම දැනෙන්න කියන එක මරු කොඩී... 🤝👊 ආදරෙයි කොඩී... 💯❤️ කොඩී උබනම් යකෙක් සහෝ..

  • @graphic9518
    @graphic9518 Жыл бұрын

    කැප්ටන් කොඩිතුවක්කු මහතාගේ ජීවිතය දකින ආකාරය ,ඒත් නැත්තම් දර්ශනය ඉතා හොඳින් පැහැදිලිව පෙන්වනවා කතා කරන වචන තුලින්. අපි මොන රස්සාව, මොන අධ්‍යාපනයක් ලබලා තිබුනත් මිනිහෙක් විදියට මිනිස් සමාජය දිහා බලන්න අපි හැමෝටම දර්ශනයක් තියෙන්නෙ ඕන. ජීවිතාවභෝදයක් තියෙන්න ඕන. කැප්ටන් කොඩිතුවක්කු නිවාඩුපාඩුවේ විශ්‍රාම දිවිය ගතකරනවා කියල පෙනෙන නිසා ඔහු වඩාත් පුළුල්ව සමාජය දිහා දකින බවක් කතා කරන වචන වලින් පේනවා..ඒක මං පුද්ගලිකවත් මිනිහෙක් තුල දකින්න ආස විශිෂ්ට ගතියක්. 😍👍 මට නිකං හිතෙනව සංජීව අයියා ඊලඟ වැඩ සටහන යුද්ධය ප්‍රායෝගිකව සිදුවෙච්ච තැනක ඉඳන් පටිගත කරයිදො කියල 🤗 වෙනදාවගේම සුපිරි වැඩසටහනක්. කැප්ටන් කොඩිතුවක්කු ,සංජීව ඔබ දෙදෙනාටම ජය ✌

  • @tharindudanushka1547
    @tharindudanushka1547 Жыл бұрын

    කටත් නෙවේ ස්තුතිවන්නත් වෙන්න ඕනේ මෙ වගේ වීර සුරයන්න්ගෙ කතා මියයන්න නොදි නොදන්න අපිට අසන්න සැලැස්සුවාට 'වානස' 🙏😎

  • @singha4758
    @singha4758 Жыл бұрын

    බුදු ගුණය තියනවාමයි කොඩී මහත්තයෝ . උඔල තමයි උදාර මහත්මා ගුණ පිරි මිනිස්සු 💥☸️💥☸️💥☸️💥☸️

  • @sepalikakarunadasa1916
    @sepalikakarunadasa19166 ай бұрын

    කොඩී සර් ඇත්තටම ඔබ ගැන ආඩම්බරයි.මමත් මගේ මහත්යත් හමුදාවේ සේවය කළ අය මම මගේ දරුවන්ට සර්ගේ කතා පෙන්නලා රණවිරුවන් තම ජීවිතය පරදුවට තබා මේ රට බේරාගත් විදිය කියා දෙනවා . ඔබ අපේ සහෝදර සෙබලුන් ට ලැබුණු සැබෑ නායකයෙක්.ඔබතුමාගේ මේ කතා යුද්ධයෙන් පසු හමුදාවට බැඳුනු සියලු සෙබලුන් ඇසිය යුතුම කතාවක්.ඔබට බුදු සරණයි! දෙවි පිහිටයි!❤️❤️❤❤❤❤

  • @chinthakamohottigewcm6548
    @chinthakamohottigewcm6548 Жыл бұрын

    කොඩීගේ තවත් කොටස් බලාපොරොත්තු වෙනවා❤👍 හදවතට දැනුන episode මලාවක්.

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 Жыл бұрын

    No words.කියන්න වචන නෑ. ඔහුගේ ගුණයන් විසින්ම ඔහුව බේරලා තියෙනවා. මේ වගේ වැජඹෙන්න ඒ ගුණයන්ම හේතු වෙන්න ඇති.තෙරුවන් සරණයි

  • @danux3425
    @danux3425 Жыл бұрын

    ටික් ටොක් එකෙ විඩියො කැල්ලක් දැකලා දැන් දවස් තුන හතරකට කලින් චැනල් එක හොයා ගත්තෙ දැනටම විඩියො බාගයක් විතර බලලා ඉවරයි ඔක්කොම බලලා ඉවර කරනවා ලගදිම ඉස්සරහ⁣ට දාන එවත් බලනවා මේක Next leval වැඩක් ❤️❤️👌

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 Жыл бұрын

    තීක්‍ෂණ බුද්ධිය,ස්ථානෝචිත ප්‍රඤ්ඤාව මේ හැම එකක්ම ඔබ තුල තියෙනවා.වීර පුතෙක් ආඩම්බරයි ඔබ ගැන.අපි ඔබලාට සදා ණයගැතියි.🙏🙏🙏

  • @somiruvansepala4703
    @somiruvansepala4703 Жыл бұрын

    5 වෙනි කොටසක් අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙනවා. Great

  • @khalidkuwait2783
    @khalidkuwait2783 Жыл бұрын

    පුන පුනා බලන් හිටියේ 4කොටස....ජයවේවා ඔබට ...බුදු සරණයි සර් ඔයාට 🙏🙏🙏🙏🙏🙏🧡🧡🧡🧡🧡

  • @raniduchamikara7094
    @raniduchamikara7094 Жыл бұрын

    හක්කා සර් ගෙත් තව එකක් ගෙන්න සංජීව අයියේ. එයත් ආසම චරිතයක්.❤️

  • @indikachamara3434
    @indikachamara3434 Жыл бұрын

    කියන්ඩ වචන නෑ අපි සියල්ලෝම නයයි ස්ර් ඔබ තුමන්ලට .ජාතියේ පිනට පිංවත් දෙමාපියන්ගන් රටට ලැබුන විරුවෙක් 🙏❤️

  • @isurudhananjaya7455
    @isurudhananjaya7455 Жыл бұрын

    දහපාරකට වැඩිය ඇහුව වීඩියෝ 5ම.. 🙂 වොච්ටයිම් පැය 30ක් විතර මගෙන් කොඩී වෙනුවෙන් විතරක් 😍🖤

  • @justinjustin1167

    @justinjustin1167

    Жыл бұрын

    අනිවා

  • @hashanpradeep5098
    @hashanpradeep5098 Жыл бұрын

    මං ආසම මෙතුමගේ කතා විලාසයට ❤️

  • @kavishkamithun1134
    @kavishkamithun1134 Жыл бұрын

    විශිෂ්ටතම රණවිරුවෙක් ❤ . බුදුසරණයි සියලුම රණ ශූරයන්ට 🙏🏼☸️

  • @dssd.519
    @dssd.519 Жыл бұрын

    I personally thank each of you who have served and those who are currently serving. At times it may appear that what you and your family give, is not appreciated. My family and I do appreciate you and your sacrifices and service. I know that we as a country and we as a family would not have the peace and the safety and the religious freedom and the blessings, that we have, with out you. Thank you!.

  • @theoryproduction3524
    @theoryproduction35247 ай бұрын

    කෝඩී අයියා දකින්න ආසයි❤❤ රට ඉදන් ආවාම බලන්න යනවමයි❤❤

  • @pushpikadarmartha5874
    @pushpikadarmartha5874 Жыл бұрын

    බය ගෑවිලවත් නැති උතුම් රණවිරුවෙක්... මාගෙ උත්තමාචාරය ❤️

  • @thuwanthikshana7698
    @thuwanthikshana7698 Жыл бұрын

    ඇත්තටම යුද්දයක් කියන්නේ මේ ලෝකෙට අනවශ්‍යම දෙයක්..කොඩී අයියගේ විතරක් මම දකිනවා වෙනම විශේශත්වයක් ..මම මේ වැඩසහන තුලින් මගේ ජීවිතයේ අරමුනු උපක්‍රිමශීලීව ඉටු කරගැනීමට motivation එකක් ලබා ගන්නවා.. ඒත් මම මගෙ ජීවිතයේදී මීටත් වඩා ගොඩක් දරැනු බයානක අදිඅවදානම් සිදුවීම් වලට සාර්ථකව මුහුන දීලා තියෙනවා තනියම ඒක ගමේ නගරේ කැලෑවේ වෙන්න පුලුවන් .ඒ නිසා මම මේ විඩියෝව දිහා බලන්නෙත් වෙනම සාම්ප්‍රදායෙන් ඔබ්බට ගිය කෝණෙකින් එතැන මට මහවිශාල මෝටිවේශන් එකක් තියෙන්නේ මගේ පුද්ගලික ආර්තික ස්තාවර බාවය සුරක්ශිත කරගැනීමට..මම නම් කියන්නේ මේ රජයට විශ්‍රාමික මේ වගේ තෙවැනි ඇසක් තියෙන අරමුනකට ඉවසීමෙන් සූක්ශමව ගමන් කරලා experience තියෙන සෙබලුන්ගෙන් උපදෙස් ගන්න ඕනී රටේ ඉදිරි දියුණුව සදහා යලි සාමය කඩනොවීම සදහා මෙයාලා දන්නවා කෙලවෙන්න පුලුවන් තැන් සහ ටක්කෙටම හරියන්න පුලුවන් තැන් ගැන ඒක ඇවිල්ලා එක්තරා විදියක ඉවක් මේ වගේ සෙබලුන්‍ට ඕනෙම intelligent situation එකක් හැන්ඩ්ල් කරන්න පුලුවන් ඒක digital වේවා physically වේවා ඕනෙම පරිසර තත්වයක අදාල අරමුනේ පොඩි පැහැදිලි කිරීමක් කරලා අරමුනේ ස්වබාවය ගැන පොඩි අවබෝධයක් දුන්නම මේ වගේ අය ලස්සනට target ගන්නවා..ඒකයි මෙයාලගේ සුවිශේෂීත්වය..මම නම් sf training එක අරන් නැති වුනාට මේ කොඩි සහෝදරයගේ කතනය out of box thinking ක්‍රිමවේදයට ග්‍රහනය කරගත්තම විවිධාකාර ක්ශේත්‍ර ගනනාවකම පුහුණුවක් මට ඇදේ නිදාගෙන ඉද්දී ලැබෙනවා..මාර වැඩේ..sf training එකම විතරක් නෙවෙයි ltte training එකේ පවා ස්වබාවය පවා හොදට අවබෝධ වෙනවා මේකට මගේ සහජ හැකියාවන් ආදේශ කරාම ,ඊට අමතරව වර්තමානේ ජීවත් වෙන්න ඕනී විදිය ,අරමුනු ඉටු කරගන්න විදිය ,ඕනෙම අබියෝගයකට නොසැලී මුහුන දෙන විදිය කියන මේ දේවල් ඇත්තටම මම ඔපමට්ටම් කරගත්තේ මේ විඩියෝ එක බලලා..මනසේ තිබ්බ දරැනු මානසික වයාකූල බාවය ඉබේම නැති වුනා මගේ නම්..යුද්දයක් මෙතනට අදාලම නෑ.සතුරෝ නෑ කාටවත් අපි හැමෝම සහෝදරයෝ..හැබැයි මේ ශ්‍රී ලංකා විශේශ බලකා සෙබල කොඩි සහෝදරයාගෙන් මම නම් මේ චැනල් එකෙන් ජීවිතයට පුදුමාකාර වටිනාකමක් ලබා ගත්තා..කොඩි සහෝදරයාටත් එහා දෙයක් දැක්කා මම මේ සම්බන්දව ... මම හීනෙකින් වත් හිතුවේ නෑ මේ විදියේ ක්‍රිමයකට අරමුනු ජය ගන්න අය ලංකාවේ ඇති කියලා .මේ කොඩි සහෝදරයා ලංකාවේ විතරක් නෙවෙයි මුලු ලෝකෙම සාමය උදෙසා ස්වාබාවදර්මයෙන් දැයට දායාද කළ අමිල මැණිකක් විදියටයි මට දැනෙන්නේ..(ඒත් කනගාටුවට කාරනාව මෙච්චර සුවිශේෂී කායික මානසික දක්ශතා තියෙන ලාංකිකයන් ඉන්න රටක් වෙලත් ලංකාව ,,ලොවක් නෙවෙයි අපේ මේ ක්‍ර්ශීරපතයෙනුත් එහා ගිහින් අරමුනක් ජය ගන්න පුලුවන් කොඩි වගේ කොල්ලො ඉද්දී ඇත්තටම රට වැටුනේ සමස්ත සිංහල ,දෙමල,මුස්ලිම් ,බර්ගර් ඇතුලු ප්‍රජාවගේම සිවිල් සමාජය තුලින් ගොඩ නැගුණු අසීලාචාර සමාජ මට්ටම් නිසා විශේෂයෙන්ම සිංහල ජාතිය ජීවත් වෙන විදිය අදටත් මේ රටේ පිලිකුල් අවස්තා හැමතැනම වගේ තියෙනවා අල්ලපු ගෙදර එකා එක්ක කන්න තරහයී ඉරිසියාව ,ක්‍රෝදය ,වයිරය ,මේ තුන නැති ඕනෙම තැනක් සාර්තකයී.මේ තුන අවට සමාජේ තිබ්බොත් ඒ සමාජේ හැදෙන වැඩෙන ඕනෙම කෙනෙක් ඒ සදහා ග්‍රහනය වෙනවා loa වලට අනුව..කොහොම හරි යුරෝප් රටවල් ,ජපානේ,දකුනු කොරියාව,ජර්මනිය වගේ රටවල් දියුණු වීමේ ප්‍රදානම රහස තමයී ඊර්ශ්‍යාව ,ක්‍රෝදය ,වයිරය කියන තුන රටේ මිනිස්සුන්ගෙ හිතින් අයින් කරපු එක එහි ආදීනව අවබෝධ කරලා දීපු එක..ලංකාවේ මෙච්චර දක්ශ නිලදාරීන් ඉදලත් රජයකට වැඩක් ගන්න බැරි නම් මුලු රටම fail ,, මමත් ගොඩක් සොල්දාදුවේ දැකලා තියෙනවා මම දැනට වැඩ කරන්නෙත් Pirates ක්‍රියාකාරකම් බහුල අදි අවදානම් මුහුදු ප්‍රදේශ වල ,මම forces ඉදලා නෑ ඒත් කුඩාඔය ,කොටියාගල ,යාල , ඕනෙම ලොකේශන් එහෙකට තනියම යනවා අවිආයුද නොමැතිව ,කෑම වතුර නොමැතිව ඒක මගේ වෙනස් ක්‍රිමවේදයක් ..ලෝකේ ගොඩක් නිර්බීත බුද්දිමත් දක්ශයොන්ගේ සොල්දාදුවන්ගේ මේ වගේම කතාබස් හොදට අද්‍යනය කරලා තියෙනවා ..මට වයස 26 යී මෙච්චර කාලෙකට මම දැකපූ මේ ලෝකේ සැබෑම සොල්දාදුවා මේ කොඩී සහෝදරයා විතරමයී..ලෝකේ කිසිම රටක නෑ අඩෝ මෙහෙම සොල්දාදුවෝ මාත් අන්දුන් කුන්දුන් වෙලා ඉන්නේ මේ වෙලාවේ..මෙච්චර දෙයක් දන්නවනම් මීට කලින් මාත් sf training එක හරි ගන්න උත්සහා කරනවා ඒක ජීවිතයට අත්‍යාවශ්‍යම දෙයක් වගේ කොහොම හරි මං මට ඕනී අත්‍යාවශ්‍යම කොටස් ටික දාරනය කර ගත්තා කොඩි අයියටයි මේ වැඩසටහනටයි පිං සිද්ද වෙන්න මගේ ජයග්‍රහණ මම තනියම බුක්ති විදින්නේ පවුලේ අය වෙනුවෙන් යුතුකම් කරලා කුරා කූඹියෙක්ටවත් හිංසාවක් කරදරයක් නොවී පුලුවන් උපරිම පිනට දහමට ලැදි වෙලා අනිත් අයත් පිනට පොලඹවාගෙන පාඩුවේ ජීවත් වෙනවා Nuclear weaponsගැනදැඩි අවදානයකින් ඉන්නේ මගේ පොඩි එවුන්ගේ අනාගතේ වෙනුවෙන් .මේ ගැන තවත් කියන්න බෑ.

  • @tharinduchamodh7553

    @tharinduchamodh7553

    8 ай бұрын

    ඔයාගේ මානසික ව්‍යාකූලත්වය හොද වෙලා නෑ බෙහෙත් ගන්න...

  • @pradeepleelarathne7739
    @pradeepleelarathne7739 Жыл бұрын

    හැම එකකම මන් කියන්නේ මේ ඉන්නේ බීපු කිරි වලට ණය නැති උන් . ඔයාලට, ඔයාලා මෙලොවට බිහි කල දෙමව්පියන් හට සිහිනෙන් වත් සිත් රිදීමක් වත් වෙන්න එපා. ❤️❤️❤️❤️❤️

  • @wasikawaththuhewa4922
    @wasikawaththuhewa4922 Жыл бұрын

    රිලීක්ස් කරනකම් ආසාවෙන් බලන් හිටපු වීඩියෝ එකක්❤. මේවා දකිද්දි හෙන ගැම්මෙන් මොරාල් එකක් එන්නෙ 😍

  • @chamothsahan8026
    @chamothsahan8026 Жыл бұрын

    අහන් ඉන්න තරම් සුන්දර නෑ ඒ අතීතය ... අදටත් ඒ අභිමානය එලෙසින් ම තියෙනව ... කතා කරනව අහන් ඉන්න ආසා කරන පුද්ගලයෙක් ..ජයවේවා ❤

  • @aravindaillukpitiya6949
    @aravindaillukpitiya6949 Жыл бұрын

    seriously addicted too much without skipping single episode watching entirely best of luck CAPT KODI hat off sir waiting anxiously to see next segment of yours 💗💗💗💗💗💗

  • @beautifulceylon-ofsrilanka4526
    @beautifulceylon-ofsrilanka4526 Жыл бұрын

    SF ❤ නියමයි සංජීව අයියා .. සුපිරි වැඩ්ඩා තමයි මෙතුමා ජය වේවා තවත් එකක් නෙමෙයි මැරෙන කල්ම අහන්න පුළුවන් ❤

  • @gihankavinda9672
    @gihankavinda9672 Жыл бұрын

    කිසිදාක අමතක කරන්න බැරි අතීතයක්...කලු පැල්ලමෙන් අදුරු වුන ලංකාවක්....මුලුමනින්ම ආලෝකමත් කල රණවිරුවන් ට දළදා සමිදු පිහිටයි ❤ ඉතාමත් ඉක්මනට නැවත වැඩසටහකින් හමුවෙන්න බලාපොරොත්තු වෙනවා..SF කොඩී 🔥🇱🇰

  • @slowgamer6467
    @slowgamer6467 Жыл бұрын

    ජීවිත අද්දැකීම් බොහෝමයි. පොතක් ලීවාට පාඩු නැත.❤️

  • @lasanthidilrukshi662

    @lasanthidilrukshi662

    Жыл бұрын

    Ow siyaluma expiriance ekka pothak livwanam hodai.bs

  • @sandun8441
    @sandun8441 Жыл бұрын

    SF කොඩී කියන්නේ එකෙන්ම ☠️. මේ මව් බිමේ නිදහස උදෙසා ඔබ වැනි වීර පුතුන් කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏 කොඩීගේ වීඩියෝ 100 බැලුවත් එපා වෙන්නේ නෑ ඒ තරමට වැඩිඩෙක් 🙏

  • @Thuzhan
    @Thuzhan Жыл бұрын

    මේ රත්තරන් මනුස්සයව කවදහරි හම්බෙන්න තියෙනවනම්🥺💔මාත් ආස කමාන්ඩෝ යන්න.මන් කමාන්ඩෝ ගියත් ඒකේ සර් කෙනෙක් ඇහුවත් ඔයා ජීවිතේ අම්මල තාත්‍තලගෙන් පස්සෙන් වැඩිපුරමගරු කරන කෙනා කවුද කියල මන් කියන්නේ සර් මන් කමාන්ඩො උනත් මන් කැමති විශේෂ බලකායේ කැප්ටන් කොඩිතුවක්කු සර්ට කියල.

  • @madhuranga8058
    @madhuranga8058 Жыл бұрын

    5 වෙනි කොටසත් ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා ..❤️❤️❤️❤️❤️❤️❤️

  • @JAY-yb3gl
    @JAY-yb3gl Жыл бұрын

    පොඩි වැස්සටත් කුඩ හොයන අපි.මේ අය දවස් ගනන් එකම තැන තෙමි තෙමි.මොන තරම් කැපවීමක්ද❤

  • @DammeArachchi-cl8jt
    @DammeArachchi-cl8jt Жыл бұрын

    හිතට මාරම ගැම්මක් දැනුනේ❤️බුදු සරණයි කොඩී❤

  • @joelheshan
    @joelheshan Жыл бұрын

    Can watch his interview even for 2 hours ❤️💥🔥 the way he speaks we can imagine everything 😍🔥🇱🇰

  • @user-xtra
    @user-xtra Жыл бұрын

    සුපිරි ඔබ සැමට තෙරුවන් සරණයි ❤

  • @erajdealwis196
    @erajdealwis196 Жыл бұрын

    මෙහෙම තමයි මේ වැඩසටහන කරන්න ඕන. අනිත් අයගෙත් දීර්ඝ වැඩසටහන් කරන්න. එතකොට තමයි අපිට හොඳට දැනෙන්නේ.

  • @chandraniganga5128
    @chandraniganga5128Ай бұрын

    ඇත්තටම දෙවි වරු වෙන්න ඕනිත් මෙයාලාම තමා. ❤ මේ ජීවමාන දෙවිවරු මිනිස්සු පොල්මල් ගහගෙන කතරගම නෙවෙයි යන්න ඕනි ....මෙයාලාව බලන්න ...ගිහින් දණගහලා වඳින්න වටින මිහිපිට දෙවි වරු...👍

  • @wasandikaaberathna3725
    @wasandikaaberathna3725 Жыл бұрын

    ඔබ වැනි රණවිරුවන් මේ රටට ලොකු සම්පතක්

  • @Sandaruwan224
    @Sandaruwan224 Жыл бұрын

    කොඩීගේ serious එක නම් පට්ට. හක්කා ගල්ටා වගේම තමයි. තරු ගහපු officer ලා නම් ගේන්න එපා. පට්ට බෝරින් ඒවා අහන්න.

  • @asankarath

    @asankarath

    Жыл бұрын

    කොඩීත් තරු ගහපු officer කෙනෙක් තමයි...

  • @amithahamuduruwo1029
    @amithahamuduruwo1029 Жыл бұрын

    තෙරුවන් සරණයි සියලුම රණවිරුවන්ට..දිවිපිදූ සියලු රණවිරුවන්ට උතුම් නිවන්සුව ලැබේවා.... කොඩී වැනි, නිර්භීත, රණකාමී, මෙන්ම රටට දැයට සමයට හිතැති පුලුල් අවබෝදයකින් යුතු පරාර්ථකාමී පුතනුවරුන් මේ ලක්දෙරණ මත තවතවත් පහළවේවා..

  • @chamilpriyankara1479
    @chamilpriyankara1479 Жыл бұрын

    අදී මාත්‍ත්‍ර්‍රාරා වෙන් ඇබ්බැහි වීලා ඉන්නේ මම wanesa tv ජයවේවා සුභ පතනවා සියලු වීරෝදාර රණවිරුවන් හට සදා නයගැති.!

  • @malindumadusanka5737
    @malindumadusanka5737 Жыл бұрын

    සංජිව අයියා ආදරේයි හෝදේ මං ආසන තව එක් චරිතයක් කෝඩියා❤️

  • @dasuntharaka3717
    @dasuntharaka3717 Жыл бұрын

    බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️

  • @maheshsandaruwan1401
    @maheshsandaruwan1401 Жыл бұрын

    හතු පිපෙනවා වගේ චැනල් ඕනෙ තරම්..මේ වැඩසටහන එක්ක මුල ඉදම් හිටියා...ගොඩක් අය පටන් ගත්තා..දන්නෙවත් නෑ ඒවා නෑ😂....මේක දිගට්ස්ම අරන් යන්න අයියා....මේවා නූපන් උනුත් ඉස්සරහට දකින්න්ස් ඕනේ

  • @janakapriyadarsana8646
    @janakapriyadarsana8646 Жыл бұрын

    හැමදාමත් ආදරෙ කරන කට හඩ අදත් අහන්න ලබා දුන්නට වනැසට ගොඩක් ස්තූතියි.ඒ වගේම කොඩී අයියේ ඔයාගේ අදහස් අද කාලෙට ගොඩක් ගැලපෙනවා.කියන්න තියෙන්නේ ඔයාලගේ ජීවිත පුදලා අපිට මේ ලබා දීපු ජීවිතයට අපි ඔයාලට නය ගැතියි.හැමදාමත් ආදරෙයි කොඩී විරුවානනී.සියලු රනවිරුන්ට තුනුරුවන්ගේ ආශීර්වාදය පිහිට ලැබේවා

  • @kavindunipun8064
    @kavindunipun8064 Жыл бұрын

    තෙරුවන් සරණයි සංජීව අයියේ 🙏 මේ වගේ ලොකු වීඩියෝ දාන්න ❤️❤️

  • @gihanmano1640
    @gihanmano1640 Жыл бұрын

    Sf කොඩි ආදරෙයි ❤️ සුපිරි වැඩ්ඩේක් තමයි ..ආදර්ශයක් සියලුම රණවිරුවන් හට ..බුදුසරණයි ඔයාලාට ❤️❤️

  • @ERavikaniroshaniElwadura-tv3no
    @ERavikaniroshaniElwadura-tv3no Жыл бұрын

    කවුරු මොනවා කිව්වත්...අපේ අයට මතක බොහොම පොඩිම පොඩි කාලයයි..රණවිරුන් යුද්ධය නිමා කරන්න විදලා තියෙන දුක් දන්නේ ඒ අහිංසක හිත් පමණි ...හරිම වේදනාවයි හිතට ඔයාලා ගැන..ආදරෙයි ගොඩාක්.

  • @thilanroshitha1846
    @thilanroshitha1846 Жыл бұрын

    ගොඩක් ස්තූතියි වීඩියෝ එක එනකම් බලන් හිටියේ මම එදා කිව්ව වගේමයි දැක්ක තැන දණගහලා වඳිනවා දැයේ පිනට පහළ වූ දෙවිවරු🙏🙏🙏🙏❤️

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 Жыл бұрын

    දැන් දැක්කේ පිස්සුවක් පටිට සිංහයෝ අපේ කොල්ලන්ට ආදරෙයි බලපු හොදම video එක

  • @captainbluemccoy223
    @captainbluemccoy223 Жыл бұрын

    Captain කොඩි කියන්නේ මොරාල් එකක් නෙවෙයි මෝරල් ගේනාපු නැවක්, කට හඩ ඇහුනත් දවසම ගැම්මේන් තමා වැඩ කරන්නේ. දේපාරක් බැලුවනම් බැලුවේ Corporal ගල්ටාගේයි Captain කොඩී ගේයි විතරයි ඒ තරමට ආසයි ආදරේයි.

  • @nihalperera5086
    @nihalperera50865 ай бұрын

    අනිවාර්යයෙන්ම දවසක හම්බවෙන්න එනවාමයි. රහසේ ඉඟියක් දෙන්න ඉන්න තැන.ජයවේවා ඔබේ මුලු දරුපවුලටම.යහපතම වේවා.

  • @harshachamani3831
    @harshachamani3831 Жыл бұрын

    යුද්ධය භයානක උනා කව්වට, මේ කතා අහන්ඉන්න ආසායි. ඔබතුමාට තෙරුවන් සරණයි මහත්මයා

  • @lakmal888
    @lakmal888 Жыл бұрын

    කිසි කිසි කිසි කිසි....ගාලා....එපා වෙන්නෙ නෑ කතා කීයක් ඇහුවාත්.....👍👍😍😍😍

  • @Kalubandara-0909
    @Kalubandara-0909 Жыл бұрын

    සෙබලුත් දැක්ක මෙ වගෙ සෙබලෙකු දැක්කමයි

  • @user-hy8qm1bq7j
    @user-hy8qm1bq7j4 ай бұрын

    When I come sri lanka 🇱🇰 definitely I need to meet you brother. I will always Respect you. Uk 🇬🇧

  • @simplewalker459
    @simplewalker459 Жыл бұрын

    මේ පින් බිම රැක්ක ඔයාලා බුද්ධ ශාසනේ රකින්නත් දායක උනා වෙනවා.. ගොඩක් පින් ❤🙏❤ අපේ සිංහයෝ දැක්ක තැන හිතෙන් හරි වඳිනවා.salute කරනවා.

  • @danushkapiumal5759
    @danushkapiumal5759 Жыл бұрын

    8 පාස් කිව්වට ඒ මොලේ නැතිනම් යුද්දයක් කරන්න බෑ. රියල් වැඩ්ඩො. කොඩ්ඩ කියන්නෙ වීරයෙක්. මේක බලන මමත් පුදුම මොරාල් වෙනව. බයක් දැදෙන්නෙම නෑ. දවසක් හම්බුනොත් දන ගහල වදිනව අපි වෙනුවෙන් කරපු දේවල් වෙනුවෙන්. ආදරෙයි අම්මට වගේ. ඒ වගෙමයි ඒවගේ දේවල් කරල බේරගත්තු අපේ රට දේස පාලුවො විනාස කලා. මේ රනවිරුවන් සියලු දෙනාම විදපු දුක් වලට වඩා රට විනාස කරපු කාලකන්නින්න්ට සාප වේවා. සියලුම විරුවන්ට හිස නමා ආචාර කරනව. ඔයගොල්ලො සියලු දෙනාට අපි සාදා නයගැතියි. දීර්ගායු වේවා. බුදු සරනයි.

  • @bennyffsl2840
    @bennyffsl2840 Жыл бұрын

    හදවතට දැනෙන්න පැහැදිලිව කතා කරන රණවිරුවෙක් , දීර්ඝයු වේව ඔබ තුමාට 💖

  • @chandanadedduwakumara4357
    @chandanadedduwakumara4357 Жыл бұрын

    බිහිසුණු යුද්ධයක් ජයගත් රටේ පාතාලය තවමත් සක්‍රීයයි ..මේ ගැනත් හිතන්න ඕනේ කාලයක් මේ ..ඇත්තටම SF කොඩිතුවක්කුලා ඇතුළු තවත් විරුවන් ඕනේ තරම් ඉන්නවා ..අවශ්‍යතාවයක් තියෙනවානම් පාලකයන්ට පාතාලය අවසන් කරන්නත් මේ විරුවන්ට නියෝග දීම පමනයි කල යුතුව ඇත්තේ ..

  • @rameshnaullage6007

    @rameshnaullage6007

    Жыл бұрын

    පාතාලය කියන්නෙ පොලිසියයි දේශපාලනයෙයි එකතුවක්

  • @hiruniabeysinghe3411

    @hiruniabeysinghe3411

    Жыл бұрын

    පාතාලේ කරන්නෙත් දේශපාලකයෝනේ 😂😂😂ඒකනේ අවුල. කොඩිලට යුද්ධ කරන්න උනෙත් ඔය දේශපාලකයෝ කියන හැත්තගේ මෝඩ තීරණ නිසා හැදුන සිටුවේශන්ස් නිසා.ඔය සෙට් එක තමා සැබෑ ත්‍රස්තවාදී සෙට් එක.පේනවනේ මෙයාලා මහන්සි වෙලා රැකපු රට කිසි ගානක් නැතුව කන හැටි 💔

  • @BOSS-rj4mi

    @BOSS-rj4mi

    7 ай бұрын

    පිස්සුද බ්ම් පාතාලෙ කියන්නෙ මොක්කුද අර පොලිස් stf එකටත් බය උන්ට මොකටද මෙච්චර වැඩ්ඩො වෙන SF ලා දාන්නෙ 😅 දේසපාලකයො නැත්තම් stf එකටම පුලුවම් සතියෙන් ඕකුන් ඔක්කොම මරල දාන්න

  • @a.h.l.m.maduwa.4885
    @a.h.l.m.maduwa.4885 Жыл бұрын

    WANESA TV වැඩසටහන් ඔක්කොම බැලුව..කොච්චර බැලුවත් එපාවෙන්නෙ නෑ..WANESA TV කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්..sf kodi .අහපු දැකපු සුපිරි වැඩ්ඩෙක්.

  • @dineshhherath2351
    @dineshhherath2351 Жыл бұрын

    ආකර්ෂණීය කතා විලාසයක් ,sf කොඩීට ජය.🙏

  • @Thuzhan
    @Thuzhan Жыл бұрын

    කමාන්ඩෝ රෙජිමේන්තුව මතක් කරන්න අමතක කරන්නෙම නා🥺💔මේ දෙවියගේ එපිසඩ් ලක්ශයක් දැම්මත් කමක් නෑ

Келесі