WANESA TV

WANESA TV

0777618418 - Sanjeewa - "Wanesa TV"

Wellcome Everyone
"Wanesa TV" Thanks for visiting Official KZread channel

Contact Phone : +94777618418
Gmail : [email protected]
Facebook : Sanjeewa rathnayake


SANJEEWA RATHNAYAKE (Journalist)
මාධ්‍යවේදී - සංජීව රත්නායක

Пікірлер

  • @d.pjayangaravishandiassudu8712
    @d.pjayangaravishandiassudu871211 сағат бұрын

    ❤🎉💪👍

  • @malmi7918
    @malmi791811 сағат бұрын

    කොතෙක් සිටියද මෙහෙයවන්නට යුද්ධයේ සෙන්පතිවරුන්. රටට ණය නැති සෙබළ පුත නුඹ තමයි කණ්ඩුල ඇත් රජුන්... නිශ්ශබ්දව ඇවිදින්න.. රට වෙනුවෙන් දිවිපිදූ ලක්මවගේ වීර පුතුන් මේ මහ පොළොවේ නිදන්ව සිටී😢❤🤍🙏🇱🇰

  • @malmi7918
    @malmi791811 сағат бұрын

    නිශ්ශබ්ද ව ඇවිදින්න.. රට වෙනුවෙන් දිවිපිදූ ලක්මවගේ වීර පුතුන් මේ මහපොළොවේ නිදන්ව සිටී...🤫🤍🙏🇱🇰

  • @user-ww2ql9lq5h
    @user-ww2ql9lq5h12 сағат бұрын

    එකෙකුට නොවේ සෙල්ලන්දාපු සැමටම දඩුවම් දෙන්න ඔක්ක්කොම අල්ලන්න නැවත කරන්න ඉඩතියන්නඑපාඅහින්සක පවුලක් දුකයි පොලිස් මහත්වරුනි ඔයසෙල්ලම අදම නතරකරනු මැනවි

  • @srilankarainforest2657
    @srilankarainforest265712 сағат бұрын

    ❤❤❤❤

  • @user-mm3dy6oe8b
    @user-mm3dy6oe8b12 сағат бұрын

    Mura dewathawan siwhele.🙏

  • @GihanMaxx-hd3xk
    @GihanMaxx-hd3xk13 сағат бұрын

    ❤❤❤❤

  • @snruwansagara11
    @snruwansagara1113 сағат бұрын

  • @kasunmaduwantha2223
    @kasunmaduwantha222313 сағат бұрын

    මේ ගොබ්බ රටේ කිසිම ආත්මෙක සතෙක් වෙලා වත් ඉපදෙන්න ඕන නෑ මට නන්.

  • @chandanalatha6319
    @chandanalatha631914 сағат бұрын

    දරුවො තුන්දෙනාම අහිමිවෙලත් මේ අම්මා දරාගෙන සිටීම නම් හාස්කමක් මොන දේ කවුරු දුන්නත් දරු පැටව් අහිමිවීමේ දුක ඇයට නැතිවෙන්න නම් නැවත ඇයට දෙවියන් විසින් දරුවන් දිය යුතුයි ඒ ආශිර්වාදය ඔබට ලැබේ දියණිය

  • @YahansaBimsarani
    @YahansaBimsarani14 сағат бұрын

    aadarwi 3 hamudawatama

  • @YahansaBimsarani
    @YahansaBimsarani14 сағат бұрын

    ok

  • @user-nn7te2vc8x
    @user-nn7te2vc8x14 сағат бұрын

    සර්..❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma124014 сағат бұрын

  • @chathurarathnayaka1481
    @chathurarathnayaka148114 сағат бұрын

    Stay blessed uncle❤

  • @ShakyaKeeragalla
    @ShakyaKeeragalla14 сағат бұрын

    2000n පස්සෙ පින්නයො පාතාලෙ ඉන්න සිප්පියො ලොකු කරන් හිටියට මේ මිනිස්සුත් එක්ක උන්ට හුස්මක්වත් ගන්න බෑ

  • @ShaneV1127
    @ShaneV112714 сағат бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @ShakyaKeeragalla
    @ShakyaKeeragalla14 сағат бұрын

    මගෙ තාත්තත් stf එකේ යුද්ද කරපු මනුස්සයෙක්❤

  • @ShakyaKeeragalla
    @ShakyaKeeragalla14 сағат бұрын

    Stf❤

  • @sudeshniranga3223
    @sudeshniranga322314 сағат бұрын

    4 vir eke mutubanada th ekk vidio ekk kernna

  • @magicaltarrot7454
    @magicaltarrot745414 сағат бұрын

    Mata karunakarala kiyanna saman kodagoda oya athara daqasaka kohehari mara dammada kiyala ewaaye foto thiyenawa da.mata gosak awashyayi ewa

  • @user-sp2ts9lg4n
    @user-sp2ts9lg4n14 сағат бұрын

  • @dimuthgamage1248
    @dimuthgamage124814 сағат бұрын

    අන්තිමට දුවව හොස්පිටල් එකේදි බේරගෙන තියෙන්නේ දමිල ජාතික දොස්තර මහත්තයෙක් නේද ? 🙂 අපරාදේ ඒක දකිනකන් වත් ඒ මනුස්සයා ජිවත් වෙන්න තිබ්බා

  • @user-iw3gw7pz9h
    @user-iw3gw7pz9h15 сағат бұрын

    ඔබ හරිම බුද්ධිමත් වීරයෙක්.අන්තිමට කීව ටික හරිම අර්ථාන්විතව ඉදිරිපත් කලා.අපේ වීරයාට නිදුක් නිරෝගී බව අදිටන් කරමි.

  • @user-sp2ts9lg4n
    @user-sp2ts9lg4n15 сағат бұрын

  • @magicaltarrot7454
    @magicaltarrot745415 сағат бұрын

    පුලුවන්නම් මට විජේවීර එක්ක මරලදැම්මෙ කෙනෙක් සමන් කියල එයාග්ව් ෆොටෝ ව්කක් තියෙනවා නම් ඕනිමට ඒක වැදගත්

  • @SamanthaNandakumara
    @SamanthaNandakumara15 сағат бұрын

    😢a

  • @anuradajayamanna6332
    @anuradajayamanna633215 сағат бұрын

    බැජයා .මම.ජයා

  • @user-su4lz9yi2t
    @user-su4lz9yi2t15 сағат бұрын

    ❤❤❤❤

  • @agc.rangajeewa673
    @agc.rangajeewa67315 сағат бұрын

    ‍ශේෂ්ඨ ගුණාංග වලින් පිරි අව්‍යාජ මිනිසෙකු වූත් මාගේ ගුරුවරයෙකු වුත්, ඔබ තුමාට නිදුක් නීරෝගි වාසනාවන්ත සුබ විශ්‍රාම දිවියක් ප්‍රර්ථනා කරමි.

  • @jinendarisaram1838
    @jinendarisaram183816 сағат бұрын

    Mewa maha jara wedak nithiyak nethi ratak paw karayo

  • @silviyafernando6763
    @silviyafernando676316 сағат бұрын

    මේ පුතාගෙ සංවේදී කමටනිහමානි කම මමනම් ගොඩාක් ගරුකරනවා ජේසු පිහිටයි 🙏🙏🙏🙏🎀🎀⭐⭐⭐⭐⭐⭐🎀🎀🎀

  • @silviyafernando6763
    @silviyafernando676316 сағат бұрын

    අනේ මේ අසරන අම්මට පිහිටක් වෙන්න😢😢😢😢😢

  • @jayawaradanajaya9568
    @jayawaradanajaya956817 сағат бұрын

    ජාරාම මිනිස්සු ඉන්නේ බහුතරය පොලිසියේ. ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව දුසිතයි කියන එකත් ඔබෙන් පැහැදිලියි

  • @arunasampath2116
    @arunasampath211618 сағат бұрын

    මම අම්පාරේ .. පුලුකුනාව , සින්නවත්ත, ගෝනගල , කිට්ටුව තමයි අපේ ගම තියෙන්නෙ. ,මෙතුමා සත්‍යම කතාවක් කියන්නෙ මේ. ගෝනගල 52ක් කපලා මැරුවා LTTE එකෙන්. තොප්පිගලට මල්ටිබැරල් ගැහුවෙත් පුලුකුනාව ඉදන්. සංගමන් කන්ද, කෝමාරී, ඌරනී කියන්නෙ පට්ටම දුශ්කර පැත්තක්. තාමත් ඒ පැති වල මිනිස්සුන්ට බොන්න වතුර නෑ.

  • @jinendarisaram1838
    @jinendarisaram183818 сағат бұрын

    Budusaranai🙏🙏🙏

  • @dilabro736
    @dilabro73618 сағат бұрын

    ලංකා ඉතිහාසයේ බිහිවූ අති දක්ශයෙක්.සැබෑම වීරයෙක්.❤🙏💪

  • @user-jq9gh8xt5u
    @user-jq9gh8xt5u18 сағат бұрын

    දරැවන් දෙදෙනාට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා, කාගම හිමියන් ලංකා ත්‍රිවිධ හමුදාවට විශාල පිරිසක් බදවන්න කටයුතු කරපු හාමුදුරැවන් වහන්සේ නමක්....🙏🙏🙏

  • @sumithrapereraroberts755
    @sumithrapereraroberts75520 сағат бұрын

    අම්මගේ වේදනාව දන්නවා දරුවන් නැවත අම්මගේ කුසේම ඉපදේවා

  • @user-cx4pf2jh8n
    @user-cx4pf2jh8n23 сағат бұрын

    Get well soon buddki❤ 🥺

  • @AirsoftSL
    @AirsoftSL23 сағат бұрын

    ❤❤❤❤❤

  • @chathuranganimaheshika6161
    @chathuranganimaheshika6161Күн бұрын

    Maradane gada premeganath kiyannako

  • @user-cj7us8mt4o
    @user-cj7us8mt4oКүн бұрын

    Oyala nisa thamai ada api nidahase jiwath wenne.mageth loku aiya nathiuna rivirasa kriyanvithayedi.mathak wenakota harima wedanak dannenne...

  • @chinthakamadura7463
    @chinthakamadura7463Күн бұрын

    අපි වෙනුවෙන් රට වෙනුවෙන් කල මෙහෙයට පින්