කොටි ලීඩර් සත්‍යා කම්මුතු කල දිගු දුර මෙහෙයුම SF උදය හෙළිකරයි | WANESA TV

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®
0777618418

Пікірлер: 309

  • @sandun8441
    @sandun84412 ай бұрын

    පළමුවත් රට දෙවනුවත් රට උදාර චේතනාවෙන් මරණය අතැතිව අපේ හුස්ම පොද වෙනුවෙන් කැපවුනු ඔබට අපි සදා ණයගැති 🙏 ඔබ දීර්ගායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏

  • @DilaniDilrukshi-xg3tf

    @DilaniDilrukshi-xg3tf

    2 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sandun8441

    @sandun8441

    2 ай бұрын

    🙏🙏🙏​@@DilaniDilrukshi-xg3tf

  • @kumarahtpp2353
    @kumarahtpp23532 ай бұрын

    රණවිරු උදයමහතාටත් සන්ජීව ඔබතුමා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤😍👍✌️💪💐🇱🇰🙏

  • @saddangalawasantha7943
    @saddangalawasantha79432 ай бұрын

    බිහිසුණු දෙමළ කොටි ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කිරීමට පෙරමුණ ගත් රාජ්‍ය නායකත්වයට මෙන්ම සියළුම රණවිරුවන්ට සදා ජය♥♥♥

  • @kasunsenpathibandara1636

    @kasunsenpathibandara1636

    2 ай бұрын

    හැබැයි මයිනාට ගරුත්වය දෙන්න පුළුවන් යුද්ධය ඉවර කරලා නිහඬව ගෙදර ගියා නම්,ඒත් ඌ එහෙම කලේ නැහැ නෙ,,ඒ නිසා යුධ හමුදාව විතරක් ගරු කරමු,..... රට කාපු මයිනාට අපාය සුව පතමු,..

  • @ErangaDisanayake

    @ErangaDisanayake

    2 ай бұрын

  • @user-xh4yg1zt6c
    @user-xh4yg1zt6c2 ай бұрын

    ලයික්‌ කමට් ඉල්ලා අබරුන්නැති එකම චැනල් එක ආදරෙයි සංජීව මල්ලි

  • @user-gu4pc2nj2l

    @user-gu4pc2nj2l

    2 ай бұрын

    Ekenma ow eka sahathika aththa.

  • @user-gu4pc2nj2l

    @user-gu4pc2nj2l

    2 ай бұрын

    Ekenma aththa

  • @freeminds6365

    @freeminds6365

    17 күн бұрын

    සබ් ලක්ශයක් වෙන්නත් කලින් ඉඳලා මාත් මේකේ දාපු ඔක්කොම වීඩියෝ බැලුවා.එක තැනක වත් ලයික් කොමෙන්ටු සබ් ඉල්ලුවෙ නෑ .ඔටෝ ෆෝම් ❤❤

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha17962 ай бұрын

    හිරු තෙද මෙන් ලොව වැජබේවා ...! අපහැමටම නව අරුතක් වේවා ...! ජය ජය ජය වේවා! වෙනසට ජයවේවා...!👍🙏🙏🙏🙏🙏🙏

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma12402 ай бұрын

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏

  • @user-xh4yg1zt6c
    @user-xh4yg1zt6c2 ай бұрын

    මිහිපිට දෙවිවරු 🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️♥️♥️ බුදුසරණයි

  • @Samiya-yt3
    @Samiya-yt32 ай бұрын

    සියලු රණවිරුවන්ට තෙරුවන් සරනයි!!!!

  • @herbatmendis6240
    @herbatmendis62402 ай бұрын

    තවත් sf වැඩ්ඩෙක් 💪ජයවේවා 👍ආඩම්බරයි සහෝදරයා

  • @akalankaDananjaya
    @akalankaDananjaya2 ай бұрын

    මියගිය .අපේ සියලු දෙනාට නිවන් සුව ලැබේවා ❤ 🙏🙏🙏 ආබාධිත .ජීවත්ව සිටින සියලු දෙනාට බුදු සරණයි .❤🙏❄️

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha17962 ай бұрын

    නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා උදය සොයුරේ!යුධ බිය සහමුලින් ඉවත් කෙරූ ලක්බිමේ මේ උදාර රණ සොයුරන් අමතකව යන වර්තමානයේ ඔවුන්ව වෙනස් අයුරින් අපවෙත මතකයට නංවන සංජීව සොයුරේ ඔබට සදා ජයවේවා!🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏

  • @shewonfdoz407
    @shewonfdoz4072 ай бұрын

    යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඇට මස් ලේ නහර දං දී රැකූ රැකගත් භූමිය ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe10202 ай бұрын

    2006,2007 වර්ෂ වලදී මුද්‍රිත මාද්‍ය හැඩ කල ඒ නලුවා SF RSMසාගර රණසිංහ සර් කවදද වැඩසටහනට ගෙන්නන්නේ.සංජීව මහත්මයා.????????????????????💪

  • @anilwijesinghe6102

    @anilwijesinghe6102

    2 ай бұрын

    RSM ranasinghe Lankwe ne kiyla tamai hamoma kiynne haiti wala inne ❤

  • @buddhikasaranga3436
    @buddhikasaranga34362 ай бұрын

    ඔබතුමන්ගේ වීරත්වය වෙනුවෙන් අපි ණයගැතියි , නිරෝගි සුව අත්වේවා , තෙරුවන් සරණයි

  • @neranjanmayadunne3345

    @neranjanmayadunne3345

    2 ай бұрын

    ❤❤❤

  • @taniyagarusingha4236
    @taniyagarusingha42362 ай бұрын

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek90062 ай бұрын

    යුධ පුවත් ක්ෂණයෙන් ලබා දෙන ඔබට ස්තුතියි. ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි

  • @damithwimalasena8440
    @damithwimalasena84402 ай бұрын

    පිළිවෙලකට සහ ඉතා ලස්සනට කරන වැඩසටහනක්.❤🙏

  • @L.G.dayansameera
    @L.G.dayansameera2 ай бұрын

    තෙරුවන් සරණයි ඔබතුමාට. ජයෙන් ජයවේවා

  • @brendanalmeda1665
    @brendanalmeda16652 ай бұрын

    මේ අය විදලා තියෙන දුක සමානය කෙනෙකුට හිතාගන්වත් බැහැ . අපේ ඇස් වලටත් කදුලු එනවා අහගෙන ඉන්නකොට , සියලු නිර්වියාජ අවංක විරැවන්ට ලංකීය අපගේ උත්තමාචාරය ☠️☠️☠️🤝 🙏💀🙏💀🙏

  • @winiwidha
    @winiwidha2 ай бұрын

    උදය අයියා ❤ මගේ ගමේ ළගම නෑදෑයෙක් 🎉 දීර්ගායු 🙏

  • @lilly_123-s
    @lilly_123-s2 ай бұрын

    මැයි 18 වෙනිදටත් රණවිරුවන් ගැන විශේෂ වැඩසටහනක් කරන්නකො ❤

  • @sadunsali1547
    @sadunsali15472 ай бұрын

    ජයවේවා ජාතියේ වීරයන්ට බුදු සරණයි ✌✌✌💪💪💪💪👌👌👌❤️❤️❤️

  • @dulajmadushan6206
    @dulajmadushan62062 ай бұрын

    අදත් දැන්ම ගමන්ම බලන මම 😊

  • @antanpiries3650
    @antanpiries3650Ай бұрын

    ඇත්තට තමන්ගෙ ජිවිතය ගැනවත් නොහිතා අපි ගැන හිතලා යුද්ද කරපු මෙයාලා දෙවිවරු❤🙏🙏

  • @naduntharanga3137
    @naduntharanga3137Ай бұрын

    ලස්සනට කතාව කියනවා. වතුර බෝතලේ ලෑස්ති කරගන්න එකේ ඉදන්ම කතාව කියනවා පැහැදිලිව. අහගෙන ඉන්න ආසයි.සමහර අය ඔහොම පැහැදිලිව කතාව කියන් නෑ.

  • @IsuruMadusanka-lk5pu
    @IsuruMadusanka-lk5pu2 ай бұрын

    සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි ❤🙏🙏🙏

  • @nipundeeneth2345
    @nipundeeneth23452 ай бұрын

    බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤🙏

  • @anushkaisurujith6792
    @anushkaisurujith67922 ай бұрын

    කමෙන්ට් නොදැම්මට දාපු ගමන්ම බලනව ❤️

  • @samitharanasinghe4625
    @samitharanasinghe46252 ай бұрын

    ජය සියලු රණවිරුවන්ට

  • @thusharawarnasooriya2028
    @thusharawarnasooriya20282 ай бұрын

    උදය අයියා ❤️❤️❤️ ගමේ සහෝදරයා ❤❤

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg2 ай бұрын

    Tawath watina program ekak Budu Saranai hamotama 🙏🙏🙏❤❤❤

  • @chanaplace2891
    @chanaplace28912 ай бұрын

    බුදුසරණයි ඔබ තිමට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006Ай бұрын

    ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි. බෙදුම්වාදී ජාතිවාදී දේශ පාලුවෝ චන්දෙන් ගෙදර යවමු. ඩයස්පෝරාවෙන් මවු බිම රැක ගමු.

  • @anuruddhikaperera6953
    @anuruddhikaperera69532 ай бұрын

    මෙ විඩියො එක 9450ක් බලලා ලයික් 1000ක් වත් නැ කමෙන්ට් 200ක් නැ යකො බලන එකා එක ලයික් එක ගානෙ දපල්ලාකො සංජිව අයියාටත් සතුටු හිතෙයි

  • @ajithperera255
    @ajithperera2552 ай бұрын

    දයාබර වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..සංජීව මල්ලි ඔබටත් ස්තුතියි

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma12402 ай бұрын

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @lahirukumara3880
    @lahirukumara38802 ай бұрын

    Thank you for your service sir

  • @tubetv5199
    @tubetv51992 ай бұрын

    උන්ගේ රෙකී සෙට් එකට ගහපු එකනම් පිස්සුවක් ආදරෙයි සංජීව අයියේ ඔබට දීර්ගායුශ ලැබේවා විරුවනි සංජීව අයියේ ඔයාටත් දීර්ගායුශ පතනවා ආදරෙයි වනැස ☠️🙏

  • @sujithsiranjeewa3814
    @sujithsiranjeewa38142 ай бұрын

    මෙවන් ඉතිහාසයේ සැඟව ගිය යුද්ධයේ තොරතුරුද මෙවන් විරුවන්ට ගෙන එන වනසට ස්තුතියි

  • @lbnadiranga5814
    @lbnadiranga5814Ай бұрын

    SF විශේෂ බලකාය ජීවමාන දෙවිවරු 🙏❤

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa82542 ай бұрын

    තෙරුවන් සරනයි ....🙏🙏🙏🙏 ජයවේවා ...✌✌✌

  • @aravindaillukpitiya6949
    @aravindaillukpitiya69492 ай бұрын

    Hat off sir really proud of you ❤❤

  • @chinthakamadura7463
    @chinthakamadura74632 ай бұрын

    දාපු ගමන් ඔන්න බැලුවා

  • @zeroks-999
    @zeroks-9992 ай бұрын

    වීඩියෝ එක දැම්ම ගමන් ආව ආදරෙයි❤❤

  • @chamindabandara4917
    @chamindabandara49172 ай бұрын

    Ela සංජීව අයියා ❤❤❤adarei සියලුම ranawiruwantath ayiye puluwannam Ak ge ekak hari කොඩිතුවක්කු සර්ගෙ එකක් hari denna.....bs

  • @shanakadulaj1268
    @shanakadulaj12682 ай бұрын

    Patan gatha kale indan video balanne supiri wdasatahana kerana widiha saha obage e kapawima...obata thawath shakthiya dairya labewa..❤❤

  • @supunpiumal9381
    @supunpiumal93812 ай бұрын

    තෙරුවන් සරණයි !!..

  • @DarshaniWeerakoon-fg1wj
    @DarshaniWeerakoon-fg1wj2 ай бұрын

    Budusaranai 🎉🎉

  • @vinodfer
    @vinodfer2 ай бұрын

    Niyamayi

  • @user-bz7qg2lo4y
    @user-bz7qg2lo4y2 ай бұрын

    Ape game ranawiruwek.theruwan saranayi sir.

  • @chamindanawarathna9576
    @chamindanawarathna95762 ай бұрын

    තෙරුවන් සරණයි....

  • @user-sz9xd8ux3i
    @user-sz9xd8ux3i5 күн бұрын

    Budusaranai

  • @dkdilipadkdilipa2206
    @dkdilipadkdilipa22062 ай бұрын

    සුපිරි නීර්භීත වීරයො

  • @MmSunethra-sh8wp
    @MmSunethra-sh8wp2 ай бұрын

    Budusaranaii

  • @yasnthagunasekara9184
    @yasnthagunasekara91842 ай бұрын

    ජය වේවා අයියේ

  • @indikadarmappriya9537
    @indikadarmappriya95372 ай бұрын

    ❤❤❤❤ thanks Mr sanjeewa

  • @buddhikalakshan7129
    @buddhikalakshan71292 ай бұрын

    දීර්ඝායුශ ලැබේවා ඔබට විරයානනි ❤️❤️🙏🙏

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt2 ай бұрын

    Super 👌 👍 ❤❤❤

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne22762 ай бұрын

    සුපිරි වැඩ්ඩෙක් .... 🙏🙏🙏👍

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune58552 ай бұрын

    තෙරුවන් සරණයි

  • @user-gu4pc2nj2l
    @user-gu4pc2nj2l2 ай бұрын

    Nihathamani manussayek.harima asawrn ahagena hitiye ❤️

  • @ajithpriyantha7178
    @ajithpriyantha71782 ай бұрын

    බුදු සරණයි viruvananee

  • @mdchandana2233
    @mdchandana22332 ай бұрын

    🙏🙏🙏❤ අපේ විරුවන්ට සදාකල් නය ගැති බුදුසරනයි

  • @ThisaraMadhushan-vh1dw
    @ThisaraMadhushan-vh1dw2 ай бұрын

    අපේ එඩි අයියගේ ට්‍රැකර් අයියගේ තව විඩියෝ ටිකක් කරන්නකො සංජිව අයියේ..ඒ වගේම අනිත් පුලුවන් හැමෝගෙමත්❤️💪

  • @user-zt2lu2mm6n
    @user-zt2lu2mm6n2 ай бұрын

    දිර්ගායුෂ ලැබෙවා ඔබලා දෙදෙනාටම ....❤❤❤

  • @janakapriyantha6713
    @janakapriyantha67132 ай бұрын

    බුදුසරණයි 💕💕💕💕💕💕💕💕

  • @SampathAbeysinghe-ec2xe
    @SampathAbeysinghe-ec2xe2 ай бұрын

    Supiri wanesa and hero s ❤❤

  • @ImeshWeerasinha
    @ImeshWeerasinha2 ай бұрын

    සුපිරි චරිත ❤

  • @IndikaIndika-bn4wx
    @IndikaIndika-bn4wx2 ай бұрын

    නියමයි 👍👍👍❤️❤️❤️

  • @wasanthagunarathne9387
    @wasanthagunarathne93872 ай бұрын

    ඒ කදුලු වැටුනේ රට වෙනුවෙන් කරපු කප්පරක් කැපකිරීම් නිසාවෙන් ,💖💖,, යුද්ධය අවසානයත් සමග වැලලී යන්න තිබුනා මේ විරුවන්ගේ අපිරිමිත කැපකිරීම් වනැස මේ සත්කාරය නොකරන්න .💖💖

  • @rathnasiri3356
    @rathnasiri33562 ай бұрын

    Theruwan saranay ude ayya ude ayya ape ayya kenek game kageth hitha dinagena gamata godak sewaya karana harima nihathamani ayya kenek oyagana godak adambaray ayye niduk nirogi diragausa labewa 🙏🙏🙏

  • @ranjithkangara1600
    @ranjithkangara16002 ай бұрын

    Adarei aiyee..sajeewa aiya oyata godak pin me ayawa hadunwala denawada..❤❤❤❤

  • @user-hi7ko4nh3g
    @user-hi7ko4nh3g2 ай бұрын

    බුදුසරණයි ! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sitharaprinters6449
    @sitharaprinters64492 ай бұрын

    වණැස ටී.වී. = යක්කුන්ගේ අඩවිය ☠☠💪💪

  • @user-jy2gf4yg2r
    @user-jy2gf4yg2r2 ай бұрын

    Math Dan balana gaman.😊siyaluma ranaviruwanta budusaranai

  • @nalakasanjeewa-oe4hs
    @nalakasanjeewa-oe4hs2 ай бұрын

    Super

  • @ruwansampth7000
    @ruwansampth70002 ай бұрын

    තෙරුවන් සරනයි විරුවනි ❤❤❤❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma12402 ай бұрын

    බුදු සරණයි 🙏❤️

  • @UdithaPrasanga-sc2st
    @UdithaPrasanga-sc2st2 ай бұрын

    Adarei wanesa🥰🥰🥰🥰

  • @nadishaniwipulasooriya7415
    @nadishaniwipulasooriya74152 ай бұрын

    anee ape peththe😍😍😍

  • @prabodhanibhagya9394
    @prabodhanibhagya93942 ай бұрын

    Double salute ❤

  • @salithamaduwantha7889
    @salithamaduwantha78892 ай бұрын

    Ado සංජීව ❤

  • @channadanushka6066
    @channadanushka60662 ай бұрын

    Waddek supiri

  • @PasinduThenura
    @PasinduThenura2 ай бұрын

    Palaweni eka ada magen

  • @nimalsomachandra9393
    @nimalsomachandra93932 ай бұрын

    Teruwan saranai

  • @Live-sv6lh
    @Live-sv6lh2 ай бұрын

    මුල intro එක පොඩ්ඩක් කොට කරමු. වීඩියෝ එකේ කුතුහලය අඩු වෙනව ටිකක් ඒකෙන්.. නියමයි ❤ජය

  • @sisirasaman7199
    @sisirasaman71992 ай бұрын

    වෙනදා වගේම වනැස රසිකයා 👍👈👈👈👈

  • @HansakaSihara
    @HansakaSihara2 ай бұрын

    May 18 වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ඕන 🥺🥺

  • @senarathbandara1405
    @senarathbandara14052 ай бұрын

    කොඩී එක්ක වීඩියෝ එකක් ඕනෑ.....

  • @user-fh6im3he7r
    @user-fh6im3he7r2 ай бұрын

    ❤❤❤❤❤❤❤❤ super ❤❤❤❤

  • @user-iu1tf6sd9q
    @user-iu1tf6sd9q2 ай бұрын

    Aiye කැස්ට්‍රෝ ge thawa ekak one🥲🥲

  • @rimzerizana4362
    @rimzerizana43622 ай бұрын

    Real heros ❤

  • @SurenHemantha
    @SurenHemantha2 ай бұрын

    Adarei.wanesa❤❤❤❤❤

  • @BimalPrasanna-gg8dn
    @BimalPrasanna-gg8dn2 ай бұрын

    උදය පමනයි කතා කරන්නෙ ඇයි සංජිව කතා නැත්තෙ ජයවේවා රනවිරුවොන්ට

  • @user-ee4mv3kw8v
    @user-ee4mv3kw8v2 ай бұрын

    SF උදය ❤️👍✌

  • @nimeshirugalbandara5352
    @nimeshirugalbandara53522 ай бұрын

    1st like comment ❤

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya43792 ай бұрын

    ආදරෙයි වනැස 🫶🫶🫶

  • @indikadarmappriya9537
    @indikadarmappriya95372 ай бұрын

    Ratata naya nathi devivaru....budusaranai

  • @lahirukumara3880
    @lahirukumara38802 ай бұрын

    1 like and comment

  • @LasanthaSudasinghe
    @LasanthaSudasinghe2 ай бұрын

    Vipula adikari SF 1 interview karanna

Келесі