මගේ එකවුන්ට් එකට ඒ ඝාතනය දැම්මට මම නිර්දෝශයි | ආමි ගුරුකාස නලින්ගේ පාපොච්චාරණය | WANESA TV

0777618418 Sanjeewa Rathnayake®
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)

Пікірлер: 170

  • @ayomsilva6066
    @ayomsilva606625 күн бұрын

    පොලිසියේ උන් ගැන උපරිම කලකිරෙන තවත් කතාවක්. ආරක්ශක අංශයට අයත් ලංකාවේ ජරාම යුනිෆෝම් එක අදින උන්.

  • @Lakshithapradeep1

    @Lakshithapradeep1

    20 күн бұрын

    ඇත්තක්😢

  • @mangalasumudukumara4947

    @mangalasumudukumara4947

    19 күн бұрын

    පොලීසීය හමුදාවේ අය එක්ක තරහයි..

  • @waves545

    @waves545

    16 күн бұрын

    සක්කිලි බල්ලො පොලිසියෙ ඉන්නෙ බහුතරය

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv21 күн бұрын

    මට හිතෙන්නෙ තාම මොහු ඉන්නෙ යුදබිමේ..ඒ ඇස්.ඉරියව්..ජවය පෙන්වනව ඔනෑතරම්..උබල අපේමයි..අපේමයි❤❤❤❤❤

  • @SampathAmarasingha-ph3zw
    @SampathAmarasingha-ph3zw25 күн бұрын

    මේ කොල්ලට සධාරණයක් කරමුද

  • @kumarahtpp2353
    @kumarahtpp235325 күн бұрын

    නලින් මහතා ටත් සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍❤✌️👍💪💐🇱🇰🙏

  • @sameeralakmal9734
    @sameeralakmal973425 күн бұрын

    ලංකාවේ පොලිසියෙන් කාටද සාධාරණයක් ඉශ්ට වෙලා තියෙන්නෙ 😡

  • @wajiraajith5794
    @wajiraajith579425 күн бұрын

    සාදාරනය ඉටු කරන්න ඕනෙ අනිවාර්යයෙන්ම

  • @user-dt7xe4gj5l
    @user-dt7xe4gj5l25 күн бұрын

    අවංක උන්ට තමයි කෙලවෙම්නෙ අයියන්ඩි ගෙ මූන දැක්කම පේනව උබ එකට ඉන්න එකාට පන උනත් දෙන එකෙක් කියල ❤

  • @rohanalakmal2237

    @rohanalakmal2237

    19 күн бұрын

    ❤❤❤❤

  • @chathuraprabath2783
    @chathuraprabath278325 күн бұрын

    මෙවැනි විරුවන් ගොඩ දෙනෙකුට මේ වන විටත් නොයෙකුත් අසාධාරන කම් හා විවිධ ගැටලු වලට මුහුන පාලා ඇති එ සියලු විරුවන්ට සාධාරනයක් ඉශ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ❤🇱🇰🙏

  • @user-tz1pw8wx3z
    @user-tz1pw8wx3z24 күн бұрын

    හරිම බලු සමාජයක්. රට වෙනුවෙන් මෙච්චර දෙයක් කරලත් තාම ගැරහුම් ලබනවා 😢💔

  • @chamiya1031
    @chamiya103125 күн бұрын

    කොහොමත් ඇස් දෙක ඒ සිදුවීම් ඇස් වලින් පේනව ❤❤❤❤

  • @dineshkumara2401
    @dineshkumara240125 күн бұрын

    අදනම් කලින් කමෙන්ට් එකක් දාන්න පුලුවන් උනා . තව එකක් ඕනෑ .

  • @urypassarabalangoda8637
    @urypassarabalangoda863725 күн бұрын

    Captain Jayanath Ginimalage of 2CR....... One of the super hero....... He is my hero....

  • @user-ee4mv3kw8v
    @user-ee4mv3kw8v18 күн бұрын

    "ගිනිමැලගේ සිංහයෙක්" පට්ටම ගැම්මෙන් කිව්වේ..මේ වගේ රටට සේවය කල රණවිරුවන්ට සාධාරණයක් ඉටු වේවා....

  • @neelrapiyael7898
    @neelrapiyael789825 күн бұрын

    ඔබත්මා යකෙක් ජයවේවා ආදරෙයි

  • @roshanepa2234
    @roshanepa223425 күн бұрын

    සියලුම රණවිරුවන් ගෙ අවධානය පිණිසයි.මෙ දිනවල විවිධ දෙශපාලන පක්ශ මගින් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සංසද පිහිටුවමින් සිටී.ඔබගෙ වීරත්වය, අභිමානය, පිලිගැනීම මගින් ඔවුන්ගෙ මජර දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීමට මාන බලමින් සිටි.යුධ සමයෙ අප ගැන වචනයක් හෝ කතා නොකළ ඔවුන් ගැන බුද්ධි මත් ලෙස බලන්න ( මෙම වන විට ප්‍රධාන පක්ෂ දෙකක් මෙය ආරම්භ කර ඇත)

  • @jagathsenanayake9831
    @jagathsenanayake983125 күн бұрын

    බඩ් යම් දෙයක් සිදුවිය යුතුයි ඔබ වෙනුවේන් ❤❤

  • @udyanisanjula4003
    @udyanisanjula400325 күн бұрын

    ආයු රක්ඛන්තු අවඩා 💐🙏

  • @user-xtra
    @user-xtra25 күн бұрын

    වහාම විශ්‍රාම වැටුපක් සාදා දිය යුතුමයි❤

  • @piyumallakshitha7868
    @piyumallakshitha786823 күн бұрын

    පොලිසිය තු uniform අදින අනිත් අයගේ අභිමානය කෙලෙසන බලුම බලු සංහතියක්,

  • @ruchirashanaka9636
    @ruchirashanaka963623 күн бұрын

    බුදු සරණයි සහෝදරයා!!🙏🙏ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!!🙏🙏

  • @ajithperera255
    @ajithperera25525 күн бұрын

    වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @gayanbuddika7706
    @gayanbuddika770625 күн бұрын

    හයි කෝට් ඇපිල් කරල ආයම . මානව හිමිකම් එක හරහා නඩුවක් දාන්න නිවැරදි කරු . කියල.. ඔයිට වඩා මොන තරන් නඩු කතා කරනවද..

  • @ajithdissanayake6349
    @ajithdissanayake634925 күн бұрын

    බුදු සරණයි මල්ලී,.. මේක‍ මහා අසාධාරණ සමාජයක් වෙලාවකට,.😢

  • @hah73829
    @hah7382924 күн бұрын

    මේවගෙ දේවල් සමාජගත කිරීම ඉතා වටිනව

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune585524 күн бұрын

    තෙරුවන් සරණයි

  • @SusanthaKarunarathna-z2i
    @SusanthaKarunarathna-z2i23 күн бұрын

    Nidos Kota nidahas Nam obatumata padi samaga sira gathawa siti kalaye sampurna sewakalayada samaga visrama watupada sadaganima haka thawath paraku nokara ikmanata wada tika karaganna jaya sri aiye sanjiwa aiya oba tuma mekata mul thana dila wadeta sapot ekak demu api

  • @user-hi7ko4nh3g
    @user-hi7ko4nh3g15 күн бұрын

    බුදුසරණයි ! ඔබ තුමා ඇතුළු සියලුම රනවිරුවන්ටත් සංජිව මහතා ඇතුළු සියලුම කර්ය මන්ඩලයටත් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma124014 күн бұрын

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma124014 күн бұрын

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏

  • @Lakshithapradeep1
    @Lakshithapradeep120 күн бұрын

    ගැම්මක්❤

  • @herbatmendis6240
    @herbatmendis624025 күн бұрын

    සහෝදරයා ආඩම්බරයි 👍

  • @AdmiringMusicalInstrumen-jj2hp
    @AdmiringMusicalInstrumen-jj2hp25 күн бұрын

    නිහතමානි විරයන්

  • @mamakamthi7735
    @mamakamthi773521 күн бұрын

    මේ comment එක දකින ඔබගේ සිතන පතන සෑම දෙයක්ම සාර්ථක වේවා ඉෂ්ට වේවා!!!🙏☸️🌼

  • @surangathelahera8162
    @surangathelahera816222 күн бұрын

    විශ්‍රාම වැටුපක් ලැබේවා

  • @lockdownstudio6079
    @lockdownstudio607925 күн бұрын

    යකෙක්💥 සාදාරනයක් ඉටු විය යුතුමයි

  • @SampathAmarasingha-ph3zw
    @SampathAmarasingha-ph3zw25 күн бұрын

    මන්නකුලම් සටන මේජර් සලෙයි සර්ගෙ පොත කියවන්න

  • @nimalsomachandra9393
    @nimalsomachandra939325 күн бұрын

    Teruwan saranai ❤

  • @buddhikaudayashan7950
    @buddhikaudayashan795025 күн бұрын

    ආයු රක්ඛන්තූ අවඩා 🖤 🤍 💙

  • @ruwansampth7000
    @ruwansampth700024 күн бұрын

    තෙරුවන් සරනයි විරුවනි ❤❤❤

  • @Kadawathagastritiswedamahatha5
    @Kadawathagastritiswedamahatha523 күн бұрын

    කොල්ලව හිරගත වුනේ යුද්දෙන් උගේ ජීවිතේ බේරන්නයි. ඒක තමයි දෛවයේ

  • @nipundeeneth2345
    @nipundeeneth234524 күн бұрын

    බුදුසරණයි සියලු රනවිරැවන්ට 😍

  • @ruwanbuddika-xs7ed
    @ruwanbuddika-xs7ed25 күн бұрын

    සුපිරි

  • @anuhsasandhya5682
    @anuhsasandhya568225 күн бұрын

    පොලිසියේ උන් ගැන කතා කරලා වැඩක් නෑ .. ඒ නිසා අනිවාර්යයෙන්ම සාදාරණයක් වෙන්න ඕන ..

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma124014 күн бұрын

    බුදු සරණයි ❤️🙏

  • @upulsenavirathne7386
    @upulsenavirathne738625 күн бұрын

    Respect you

  • @prabathsudarshana1068
    @prabathsudarshana106824 күн бұрын

    කොමාන්ඩෝ .🇱🇰🇱🇰🇱🇰💪💪💪

  • @sisirasaman7199
    @sisirasaman719925 күн бұрын

    වෙනදා වගේම වනැස රසිකයා 👍 👈👈👈

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt25 күн бұрын

    Super 👌 👍 ❤❤❤

  • @prasadpremachandra2990
    @prasadpremachandra299025 күн бұрын

    මේවනම් හෙනගහන අපරාද 😢

  • @dishanranasinghe2093
    @dishanranasinghe209325 күн бұрын

    👍

  • @bravcyclebase
    @bravcyclebase25 күн бұрын

  • @v_____88217
    @v_____8821725 күн бұрын

    🔥🔥🔥 මං මේ Channel එකට ආදරේ කරපු කෙනෙක්.. ඒත් දැන් දැන් පෙනෙද්දි, තේරෙද්දි පාතාලෙ රගන්න බහුතරය STF , Commando හිටිය අය කියල මේ මින්ස්සුන්ට තියන ගරුත්වය නැතිවෙලා යනව.. ඒවගේම EX military කෙනෙක් දිහා බැලෙන්නෙම සැකෙන්... බොරුනම් අර චමුදිතයගෙ අලුත් program එක බලන්න.. S.T.F shooting methods එක්ක අතිශය සමානයිලු Club වසන්තගෙ shooting එක... 🤬🤬🤬

  • @dilrukchanna8797
    @dilrukchanna879722 күн бұрын

    ලංකාවේ පොලිසිය කොහෙද හරියට රාජකාරිය කරේ

  • @slunlimitedr2094
    @slunlimitedr20944 күн бұрын

    රට රකින ජිවිත රකින අභිමානවත් මුර දේවතා....❤❤❤

  • @rimzerizana4362
    @rimzerizana436223 күн бұрын

    අනිවා සදාරනයක් විය යුතුයි. ආදරෙයි අපේ රණවිරුවන් ❤❤❤

  • @user-py3mv1ld5v
    @user-py3mv1ld5v25 күн бұрын

    Ginimelage sir❤❤

  • @user-yp3qw6co7n
    @user-yp3qw6co7n25 күн бұрын

    යකෙක්...💪

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn25 күн бұрын

    Wanesa❤ ❤❤❤❤❤🎉🎉❤

  • @dhananjayagunathilake1080
    @dhananjayagunathilake108025 күн бұрын

    🎉🎉🎉

  • @gihankavinda9672
    @gihankavinda967220 күн бұрын

    ආයූ රඛ්ඛන්තු ආවඩා❤ 🙏🇱🇰

  • @imananjana430
    @imananjana43025 күн бұрын

    ❤❤❤

  • @PASIYAYTubechannel99
    @PASIYAYTubechannel9925 күн бұрын

    ❤❤

  • @thilindathiliya8091
    @thilindathiliya809122 күн бұрын

    Supiri vaddek ,ape yaluvek,ape game

  • @user-jy2gf4yg2r
    @user-jy2gf4yg2r25 күн бұрын

    Api Dan tama balanne 😊❤

  • @yohanshenusha3660
    @yohanshenusha366025 күн бұрын

    ❤❤❤❤❤

  • @jayathilakaabesingha6664
    @jayathilakaabesingha666425 күн бұрын

    ❤❤❤❤

  • @akilajayasinghe4815
    @akilajayasinghe481517 күн бұрын

    ලංකාවෙ පොලීසියෙ බහුතරය අදක්ශ කම්මැලි මිනිස්සු. ඉහල නිලධාරීන් නීතිය ගැන දැනුමෙන් අවබෝදෙන් කතාකරාට පහල නිලයන්ට ඒ කිසිම දෙයක් හරිහැටි අවබෝද කරන process එක තියෙන්නෙ අන්තිම පහත් මට්ටමක. කේස් වහල අත පිහිදාගෙන පැත්තකට වෙන එක තමා ලේසිම දේ නිසා ඒකෙන් වැඩේ ඉක්මනට ඉවරකරන එක තමා උන්දැල කරන්නෙ. ඒත් නීතියට අනුවම වැරදි කාරයින් සීයක් නිදහස් වෙලා ගියත් එක නිවැරදිකාරයෙකුට නිරපරාදෙ දඬුවම් නොලැබෙන්න වගබලාගන්න ඕනෙ කියලයි කියන්නෙ ඒක මහා අපරාධයක් නිසා. අධිකරණ වෛද්‍ය ඒකකය සහ පොලිස් පරීක්ශන වල තරම වගේම තීන්දු ලබාදීපු විනිසුරුවරුන්ගෙ දැනුම් මට්ටම ගැන සෑහෙන්න සන්තෝසයි සහ හාස්‍යජනකයි😂😂 කෙනෙක් කියන්නෙ ඇත්තක්ද බොරුවක්ද කියල ඒ කෙනාගෙ ඉරියව් වලින් කියන්න පුලුවන්. සාධාරණයක් ඉශ්ටවෙන්න ඕනෙ අහින්සකයෙක්❤

  • @user-td9nk2dd5t
    @user-td9nk2dd5t24 күн бұрын

    අපේ නලිය එල කොල්ලෙක්

  • @roshanlakshitha5599
    @roshanlakshitha559925 күн бұрын

    Niyama kathawak❤❤❤❤❤

  • @hemanthakumara653
    @hemanthakumara65325 күн бұрын

    කමෑන්ඩොස්ලා බවුසර් ඉස්කොඩි යනවා ඇහුවමයි

  • @SusanthaKarunarathna-z2i
    @SusanthaKarunarathna-z2i23 күн бұрын

    Sanjiwa aiye hakka samaga dokta amai dennage kathawak ona tiyatr ekata gatha ama dokta samaga

  • @UdasiriSampath
    @UdasiriSampath19 күн бұрын

    ❤️🙏

  • @rohanalakmal2237
    @rohanalakmal223719 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @PavithraDeshapriya
    @PavithraDeshapriya25 күн бұрын

    Real commando waddek tamai.

  • @user-bs9ze8fy2n
    @user-bs9ze8fy2n25 күн бұрын

    ❤❤❤❤❤❤

  • @ruwanjayasingha325
    @ruwanjayasingha32525 күн бұрын

    🎉🎉🎉🎉

  • @kasunpriyankara721
    @kasunpriyankara72125 күн бұрын

    ❤🎉❤

  • @rehansaksh5529
    @rehansaksh552925 күн бұрын

    💙🔥

  • @user-xd6yk5rx9e
    @user-xd6yk5rx9e25 күн бұрын

    🙏🙏🙏❤❤❤

  • @dulajmadushan6206
    @dulajmadushan620625 күн бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @kamalanganisawmya-im5xe
    @kamalanganisawmya-im5xe25 күн бұрын

    👍👍👍👍👍👍👍👍🙏

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn25 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @user-fh6im3he7r
    @user-fh6im3he7r25 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilushikakarunarathne7862
    @dilushikakarunarathne786225 күн бұрын

    🙏🏻❤️❤️❤️🙏🏻❤️❤️🙏🏻

  • @user-zr2uf8de4w
    @user-zr2uf8de4w18 күн бұрын

    Asadaranaya karana ayata kawadawath hari yanne na ..sobawa darmayata ba boru karanna...budu saranai..

  • @pradeepshirantha2034
    @pradeepshirantha203425 күн бұрын

    ❤❤❤💖💖💖

  • @hashellogs7875
    @hashellogs787525 күн бұрын

    1st comment ❤

  • @samanthilakarathna9504
    @samanthilakarathna950425 күн бұрын

    ❤❤🙏

  • @surangaharshan7018
    @surangaharshan701822 күн бұрын

    නලින් අයියා ❤️❤️❤️❤️

  • @DilaniDilrukshi-xg3tf
    @DilaniDilrukshi-xg3tf25 күн бұрын

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @user-tk4sg9qc4q
    @user-tk4sg9qc4q19 күн бұрын

    🤜💚🤛

  • @chathuraprabath2783
    @chathuraprabath278325 күн бұрын

    ❤🇱🇰🇱🇰🌍🙏

  • @vimukthithilakarathnathila8292
    @vimukthithilakarathnathila829225 күн бұрын

    මොහුට සාධාරනයක් කරන්න

  • @amilakumara8672
    @amilakumara867222 күн бұрын

    Oya ape raththaran senpathiviruwata sadaranayak itha ikmaninma lebewa. Sanjeewa malli sadaranayak lebunatapasse newatha wedasatahanak me aiyath ekka aran enakan api balan innawa malli. Mekathamai podi minihata lebena nitiya malli. Kawada merata hedeida manda

  • @shobabandara
    @shobabandara19 күн бұрын

    ඔරිජිනල් සොල්දාදුවෙක්....❤🎉

  • @janithsamaraweera7807
    @janithsamaraweera780725 күн бұрын

    😢😢

  • @chamindap6055
    @chamindap605524 күн бұрын

    🙏🙏👍🙏❤️🇱🇰

  • @AjayGonba
    @AjayGonba25 күн бұрын

    Wiruwata sadaaranayak karanna

  • @anudaindeepa1684
    @anudaindeepa168425 күн бұрын

  • @pinasaradamasara3062
    @pinasaradamasara306225 күн бұрын

    😢

Келесі