එඩී,කොඩී, අමරේ, ධර්මේ, මංගල, ඒකේ කියූ අති දක්ෂයා SF රත්නායකගේ බිහිසුණු මතකය | WANESA TV

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 622

  • @pjaya
    @pjaya Жыл бұрын

    ඇමෙරිකාවෙ එහෙමනම් මේවට චිත්‍රපට කීයක් හැදිලද දැනටමත්. ❤️

  • @manujayasilva1491

    @manujayasilva1491

    Жыл бұрын

    Sirawatama

  • @asithanuwan8368

    @asithanuwan8368

    Жыл бұрын

    Aniwaryrnma. Ape lankawe Maha lokuwata ranaviruwo gana katha karanawa Eka film producer kenek naha film ekak hadanna Nero gana hasalaka gamini gana me program ekata katha karapu veerayange karapu mission wala film ekak hadanna ekek naha. Jangi ewa fana hadanna puluwan. America wenama godak film hadala me wenakota. Lajjai ape film producer la gana

  • @supunlakmal7124

    @supunlakmal7124

    Жыл бұрын

    Sirawata kathawa atta ape unta ape me minissu karapu dewala watina kamak ne dan inna unta eawa mathakath ne, wansa tv oba karana me uthum kriyawata mage hada piti uththamacharaya 🫡

  • @gayankumara7821

    @gayankumara7821

    Жыл бұрын

    අනිවාර්යයෙන් අපිත් කරන්න ඕන කවද 👍 හරි

  • @hemalchathu1207

    @hemalchathu1207

    Жыл бұрын

    Kiyala wadak na ban film marannq puluwan

  • @samana8964
    @samana8964 Жыл бұрын

    RSM. Rathnayaka (කිරි මාමා) අපේ ගමේ ගැම්ම.

  • @samansamarakoon6490

    @samansamarakoon6490

    Жыл бұрын

    Koheda

  • @awrajanayaka2433

    @awrajanayaka2433

    Ай бұрын

    Rikillagaskada. Hewaheta. ලගදි නැතිවුණා මේ අයියා.

  • @lakshithaherath5620
    @lakshithaherath5620 Жыл бұрын

    අපි, අපේ දෙමව්පියෝ බිරිඳ, දු දරැවන් හුස්මක් අරන් ජීවත් වෙන්නේ මේ වගේ රත්තරන් රණවිරැවෝ ඇස්, ඉස් මස් ලේ දහඩිය කිසිදු ලාබප්‍රයෝජනයකින් තොරව මේ රත්තරන් මව්බිම වෙනුවෙන් පූජා කරපු නිසයි. අපි කරන සෑම පින්කමකම මුල් කොටස මේ රණවිරුවන්ට හිමි වේවා. ❤❤❤❤ ආදරෙයි හැමදාම

  • @user-tc1io9ku2h
    @user-tc1io9ku2h Жыл бұрын

    මුණෙන්ම පේනවා යකෙකුටවත් බය නැ කියලා .SF වීරයා ♥️👍👍

  • @L.G.dayansameera
    @L.G.dayansameera Жыл бұрын

    අපිට ගොඩක් ආඩම්බරයි මහත්තයා ඔබවැනි වීර එඩිතර රණකාමි රණසූර පුතෙක් මගේ රටට ඉන්න එකගැන. මිහිපිට ඉන්න දෙවිවරු තමයි ඔබලා සියලුම දෙනා අපිට. මල් තියලා දෙපා වැන්දත් පව් නෑ ඔබලට. තෙරුවන් සරණයි ඔබතුමාට. ජීවිතේ ජයෙන් ජයවේවා.

  • @shiranranmal
    @shiranranmal Жыл бұрын

    නියමයි දැන් තමයි දැක්කේ🖤☠️ SF වැඩසටහනක් නම් බලන්න කලින් ආයේ like එකක් දාලාම වැඩසටහනට යන්න දෙපාරක් හිතන්නේ නැහැ . ස්තුති සංජීව මල්ලි ජය වේවා WANESA ට 🖤☠️💥👍

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 Жыл бұрын

    විනීලගේ ගොං ආතල් , වස්තිලාගේ කුනුහර්ප ,ලකයි සිකයි, ජනයි ප්‍රියයි මෝඩ ජෝක් වලටයි වඩා කොච්චර වැදගත්ද මේ චැනක් එක, නියම වීරයෝ, උපහාරයක්ම වේවා🙏🙏🙏

  • @duvinikaharshani2545

    @duvinikaharshani2545

    9 ай бұрын

    🙏

  • @tharinduchamodh7553

    @tharinduchamodh7553

    8 ай бұрын

    😂පුදුම තර්කනේ යකෝ මේ.එක එක channel වල එක එක contain.රටේ තියන ඔක්කොම channel වැනස වගේ වෙන්න ඕනද?මෝඩයා

  • @srilankanlibrary3263

    @srilankanlibrary3263

    6 ай бұрын

    @@tharinduchamodh7553 බත් කන මී හරකෙක් ගෙ තර්ක

  • @user-sy1bl8nm6p

    @user-sy1bl8nm6p

    3 ай бұрын

    Modaya

  • @dinusharajapaksha1663

    @dinusharajapaksha1663

    3 ай бұрын

    @@tharinduchamodh7553 ගොන් පගයා ,2000 පස්සේ 😅

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 Жыл бұрын

    අම්මෝ පෙනුම නම් real ම යකෙක් තෙරුවන් සරණයි.

  • @DumindaGayan-cg7st
    @DumindaGayan-cg7st Жыл бұрын

    SF රත්නායකගෙ තව episode එකක් ඕන කියන අය.. කෝ.. මෙහෙට..

  • @kalpanikaushalya2814

    @kalpanikaushalya2814

    6 ай бұрын

    මෙයාගෙ ආයෙ වීඩියෝ බලන්න බැරි වෙයි. එයා අද උදේ නැති උනා😢

  • @yethaphuta4907

    @yethaphuta4907

    6 ай бұрын

    කිරි මාමා නැති උනා

  • @GunaSinha-kp4fx

    @GunaSinha-kp4fx

    3 ай бұрын

    Q​@@kalpanikaushalya2814

  • @asitharathnayaka8463
    @asitharathnayaka8463 Жыл бұрын

    සැබෑ පියෙකි දරු දහසකී....... මුළු රටේ ම ලේ නෑයෙකී..... අපේ එකෙකි සිය දහසකී..... එ දරු හට මව් දසකී..... යෞවනයේ මේ සගයා.... අපට නොහැකි දේ කරනා.... අපෙන් එකෙකි මේ මිනිසා.... මේ මිනිසා......... කතාවේ පෙනුමේ තියන එඩිතරකම❤👌

  • @countryman_lk

    @countryman_lk

    3 ай бұрын

    ❤🙏🙏🙏

  • @sandun8441
    @sandun8441 Жыл бұрын

    උප නූපන් ජාතිත් රටට ණය නැති වීරෝදාර රණවිරුවෙක් 🙏 අපි වෙනුවෙන් මරණය ඉදිරියේ නිර්භයව සතුරාට කිසිවිටකත් යටත් නොවී ඔබ වැනි වීර පුතුන් කළ අපිරිමිත කැපකිරීම් නිසයි අද අපි නිදහසේ හුස්ම ගන්නේ🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය ඔබට දීර්ගායු වීරයා ☠️🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් ❤️🙏❤️

  • @dumindaprasad4018
    @dumindaprasad4018 Жыл бұрын

    සංජිව දවසක sf, comando දෙගොල්ලම ගෙනල්ලා වැඩසටහනක් කරමුද .සුපිරි වැඩ්ඩෝ ටිකක් ඉන්නේ.වනැසට ඇබ්බැහි වෙලා තියෙන්නෙ ..දවසගානේ දැම්මත් බලනවා ❤❤❤❤❤

  • @inumanura2547

    @inumanura2547

    Жыл бұрын

    Eka maru

  • @nurangidarshana5796

    @nurangidarshana5796

    4 күн бұрын

    Ekanam සුපිරි අදහසක්❤❤❤

  • @ashanmapalagama9795
    @ashanmapalagama9795 Жыл бұрын

    ස්නයිපර් "මීනුගෙ" වැඩ සටහනක් ගෙන්න සංජීව සර්...💖 ඔහුගෙ වැඩසටහනක අඩුව ගොඩක් දැනෙනව.

  • @nimanthaeakanayaka1583
    @nimanthaeakanayaka1583 Жыл бұрын

    එක ගමේ හිටියට අද දන්නෙ මෙයා මෙහෙම කෙනෙක් කියලා 💜️💜️💜️

  • @tharindudanushka1547
    @tharindudanushka1547 Жыл бұрын

    කොඩි එඩි එකි මෙකි කියන නම් ඇහුවාම SF ගැම්ම කොහොමද🎉❤

  • @shehansanjula4936
    @shehansanjula4936 Жыл бұрын

    දැන්ට ඔයාගේ you tube චැනල් එකේ Video 40 හක් බැලුවා. කොඩි,ගල්ටා,හක්කා,ඉසුරු මාධව,සුසයිඩ්,මීනු,බොක්සර්, නීරෝ,කූගර්,ලලිත් ජයසිංහ , පොල් චුට්ටා,ටිකලෝ, කදිරා, SF AK, SF ටැකර්, ඒවානම් සුපිරිම සුපිරි

  • @Sl_Bike_Hub
    @Sl_Bike_Hub Жыл бұрын

    නිවේදකයත් සුපිරි.දිගටම මෙවැනි දේ කරන්න ශක්තිය ලැබේවා ❤

  • @ncnuwan5895
    @ncnuwan5895 Жыл бұрын

    රණක්ෂිතයට පත් වෙලා ඉන්න අබාධිත රණවිරුවන්ටත් ඇති කියන්න මෙ වගේ එයාලගේ කතාවක්.. ජය

  • @thusharasampath2322

    @thusharasampath2322

    Жыл бұрын

    sep

  • @thusharasampath2322

    @thusharasampath2322

    Жыл бұрын

    ස්

  • @mmsamankumara7522

    @mmsamankumara7522

    Жыл бұрын

    Aththamai abimansalwala inna ape virodara ranaviruwantath awasathawak dema sanjiwa aiya❤❤❤❤❤

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 Жыл бұрын

    පට්ට චරිතයක් දැක්ක ගමන් කිව්වහැකි වැඩ කාරයෙක් කියලා...සුපිරි...🙏🙏🙏

  • @pahandialwis9148
    @pahandialwis9148 Жыл бұрын

    පැය එකහමාරක් වත් ඕනේ සංජීව අයියේ😢 මේ මදි 😞😞😞😞😞😞😞😞කමක් නෑ ඉතිං සුපුරියක් තමා❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥

  • @shanakadivakara

    @shanakadivakara

    Жыл бұрын

    ithn eka thma anith episode eka enne

  • @temonsella-ch8sd
    @temonsella-ch8sd Жыл бұрын

    මම එදත් කිවුවා අදත් කියනවා සැරයන් නයනපිුයව ගේන්න කියලා සුපිරිම වැඩ කාරයෙක් 4 sf ....යකෙකුටවත් බයනැ මගේ ඇස්දෙකට දැකලා තියනවා කරපුවා..පුලුවන්නමි ඊලග වැඩසටහනට සමිබන්ධ කරගන්න දැන්නමි පැන්ෂන් ඇති සර්...sf එකේ හැමදෙනාම දන්නනවා සර්ව

  • @wanesatv

    @wanesatv

    Жыл бұрын

    දුරකතන අංකයක් එවන්න... ස්තූතියි

  • @temonsella-ch8sd

    @temonsella-ch8sd

    Жыл бұрын

    @@wanesatv මම දැං ආමි එකෙන් අයින්වෙලා රට ඉන්නේ අයියේ නමුත් මට හොයාගන්න පුලුවන් මම ඔයාට එවන්නමි..

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 Жыл бұрын

    උප නූපන් ජාතිත් රටට ණය නැති වීරෝදාර රණවිරුවෙක් .. ඔබට දීර්ගායු වීරයා..🙏❤

  • @chanakaweerasinghe1505

    @chanakaweerasinghe1505

    6 ай бұрын

    Obata niwan suwa labewa 😢😢

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 Жыл бұрын

    👉කතා යන අතරතුර,, ඒ ඒ තියෙන තියෙන ෆොටෝස්,, full screen දාලා,, ඒවා පොඩ්ඩක් ටික වෙලාවක් තියන්න බොසා...

  • @Threemaofficial
    @Threemaofficial Жыл бұрын

    ඔබ‍ සියළුම දෙනාට දීර්ඝායු වේවා 🙏🙏🙏🙏❤❤❤❤

  • @dilrukshidil8792
    @dilrukshidil8792 Жыл бұрын

    අපෙ සියලුම රනවිරුවන්ට තෙරුවන් සරණයි..🙏🙏🙏🙏🙏..ජය වෙවා WANESA TV....👍👍🙏

  • @manolivera4813
    @manolivera4813 Жыл бұрын

    අද වැඩසටහනේ පළමු කොමෙන්ටු කීපය අතර මගේ කොමෙන්ටුවත් දාන්න පුළුවන් වුණා...❤❤❤. බලාපොරොත්තුවෙන් හිටපු කෙනෙක් වැඩසටහනකින්.කොඩී වගේම වැඩකාරයෙක් තමයි ඉතින් රත්නායක කියන්නෙත්. කොඩී සදහන් කළ ඇග කිළිපොලා යන මෙහෙයුම් කීපයකම මේ නම් සදහන් වුණා.... ✌️❤. ජයවේවා වණැස තවත් සුපිරි වැඩසටහනක්.... ❤

  • @danushkakumara2106

    @danushkakumara2106

    Жыл бұрын

    Adarei hamadamath ape ranaviruwanta

  • @h.u.pradeepsampath-zr5oy

    @h.u.pradeepsampath-zr5oy

    Жыл бұрын

    🤗🤗

  • @Roadway759

    @Roadway759

    Жыл бұрын

    තෑග්ගක් දෙන්න සංජීව අයියේ

  • @phmathew
    @phmathew Жыл бұрын

    කොහොමද sf ගැම්ම ❤️❤️සුපිරි වීරයෙක් 🙏🙏 දැක්කත් බය හිතෙනවා 😍😍

  • @geetharoshinikalugampitiya9451
    @geetharoshinikalugampitiya9451 Жыл бұрын

    අසාවෙන් අහන්න මාර ආඩම්බර යි කොල්ලෝ සේරම ආදරේ ❤️❤️❤️❤️❤️❤️❤️බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🙏🙏🙏🙏🙏

  • @messi_0nly
    @messi_0nly Жыл бұрын

    පැයකට වඩා ඕනෙ සංජීව බොසා ❤

  • @Helayatv

    @Helayatv

    Жыл бұрын

    එකෙන්ම❤❤❤❤

  • @prasannasanjeewa1117

    @prasannasanjeewa1117

    Жыл бұрын

    ekagai..😍😍

  • @nevakevaa

    @nevakevaa

    Жыл бұрын

    Ooooooow.neththm gthiyk ne.peya 2 k hri kmk ne

  • @ajithpriyantha7178
    @ajithpriyantha7178 Жыл бұрын

    බුදු saranai viruvananee thanks සංජීව ayye

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 Жыл бұрын

    රණවිරුවන්ට #පුනුරුප්පත්තිය දුන්,, #වණැස... 💕💕

  • @Helayatv
    @Helayatv Жыл бұрын

    SF එවා ටිකක් වැඩියේන් දානන් පුළුවන්නම් සතියට තුනක් දාන්න❤

  • @hmsomawathisomawathi7180
    @hmsomawathisomawathi7180 Жыл бұрын

    දකින්න... අත්දැකීම් අහගන්න බල බලා හිටපු පට්ට මොරාල් චරිතයක්... උතුම් තෙරුවන් සරණයි ..සටන් සගයානෙනි ඔබට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝ ආයුෂත් ලැබේවා

  • @amilawijesinghe-yh1kp
    @amilawijesinghe-yh1kp Жыл бұрын

    කොඩී එක්ක යුද්ධය කරපු තැන්වලට ගිහින් ඒ දේවල් පෙන්නන්න ඒව බලද්දි තමයි සුපිරි

  • @nalinimbulpitiya1873
    @nalinimbulpitiya1873 Жыл бұрын

    මම නම් දාන හැම විඩියෝ එකක්ම බලනවා ඔයා හොදට වැඩසටහන කරනවා

  • @yohanwijesuriya2602
    @yohanwijesuriya2602 Жыл бұрын

    ඔය SF team එකෙ අය ඔක්කොම එකට ගෙනල්ල එකක් කරන්නකො ❤ Respect all the soldiers ❤

  • @sulajjeewantha3808
    @sulajjeewantha3808 Жыл бұрын

    අපේ ගමේ යුද හමුදාවේ හිටියා 30-40කොහොමද ටොක් එක❤❤

  • @mdchandana2233
    @mdchandana2233 Жыл бұрын

    සංජිව අයියා පොඩි films එකක් හදන්නකො කට්ටියම දාල අපේ වීරොදාර රණ විරුවන් දාල ❤❤

  • @naveenshanika2936

    @naveenshanika2936

    Жыл бұрын

    Tv සිරියස් එකක් වගේ මරු...

  • @imashaweerasinghe5351

    @imashaweerasinghe5351

    Жыл бұрын

    Mewva aheddi film ekk ynw hitha asse❤❤❤

  • @sisarusahan1564
    @sisarusahan1564 Жыл бұрын

    SF Ak ගේ එකක් ඔනා ❤️🇱🇰

  • @shanmanisha227
    @shanmanisha2276 ай бұрын

    දැක්කද බැජ් ටික..airborne , combat rider, sniper🥶 all in one❤ නිවන් සුව සර්

  • @arunharshana5513

    @arunharshana5513

    4 ай бұрын

    Meruna da

  • @sampathedirisingha5479
    @sampathedirisingha5479 Жыл бұрын

    සංජිව අයියේ මං ගොඩක් දවස් කියනවා RSM නයනප්‍රියගේ වැඩසටහනක් ඔනී මට එ මහත්තයාව බලන්න ආසයි පිලිස් 🙏🙏🙏🙏

  • @samankumarasiri9905
    @samankumarasiri9905 Жыл бұрын

    ගැම්මක් තමයි 🎉🎉🎉 💪💪💪💥🇱🇰🇱🇰🇱🇰 බුදු සරණයි ❤️

  • @chamarasandaruwan5555
    @chamarasandaruwan5555 Жыл бұрын

    අවුරුදු 14 ආසන්න, සිංහ මතකය ආදරෙයි සංජීව මහත්මයා

  • @jayabimahardware4345
    @jayabimahardware4345 Жыл бұрын

    වනැස නොතිබෙන්නට මෙවැනි වීරයන් සදාකාලිකවම වැලලීයන්නට ඉඩ තිබුනා. අප්‍රසිද්ධ විරුවන් තව කොපමණ ඇත්ද. අප්‍රසිද්ධව කොතරම් පිරිසක් රට වෙනුවෙන් ජීවිතය පූජා කර ඇත්ද. ඔවුන්ගේ වීර කතා මහපොලොවේ මිහිදන්වී ඇත.

  • @SudaraAyesh
    @SudaraAyesh6 ай бұрын

    මෙතුමන්ලගෙ අනට පුහුණුවෙලා තියන අපිත් වාසනාවන්තයි ❤️☠️ 2 SF❤️

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 Жыл бұрын

    ආදරෙයි රණවිරුවාණනි ❤❤❤❤ 💪💪💪💪💙💙 වැනස tv සංජීව අයියා 🎉🎉❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 Жыл бұрын

    ඒ ගැම්ම .ඒ මොරාල් එක .කියන්න වචන නෑ.ඒක පට්ටම පට්ට

  • @ruvindaha1118
    @ruvindaha1118 Жыл бұрын

    සියළු රණවිරුවන්ට උපහාරයකි මෙ වැඩසටහන

  • @nayanaprabath7423
    @nayanaprabath74237 ай бұрын

    ආඩම්බරයි සහෝදරයා ...ක්‍රියාන්විතයේ සියලු වීර සෙබළුන් සදා අමරණීය ...❤❤❤❤

  • @umeshmadhusankha6562
    @umeshmadhusankha6562 Жыл бұрын

    අපි දෙවන කතාවෙන් මුනගැහෙමු 😍🖤☠️

  • @shanukaakash
    @shanukaakash Жыл бұрын

    RSM ranasinghe මහත්මයාගෙ video එකක් ඕනෙ කියන අය කෝ ??

  • @pasankandewaththa.5464

    @pasankandewaththa.5464

    Жыл бұрын

    Aniwa❤

  • @kapilawannaku7357

    @kapilawannaku7357

    Жыл бұрын

    එයා මියගියා නේද

  • @shanukaakash

    @shanukaakash

    Жыл бұрын

    Kapila wannaku නැහැ එයා තමා නාඋල විශේශ බලකා කදවුරේ RSM

  • @sampathedirisingha5479

    @sampathedirisingha5479

    Жыл бұрын

    එයා මිය ගියා නේද වීරා අයියා කියන්නේ ටැක්ටරෙට ගහලා මේජර් කෙනෙක් එක්ක එයා මැරුනා නේද

  • @shanukaakash

    @shanukaakash

    Жыл бұрын

    @@sampathedirisingha5479 නැහැ තාම ජීවතුන් අතර , RSM සාගර රණසිංහ

  • @amalliyanage884
    @amalliyanage884 Жыл бұрын

    දැක්කාම පේනවා මාර වැඩ්ඩෙක් වෙන්න ඕනී… හේවාහැට(නුවර ගැම්මක් තමයි ඉතින්) තව ඕනී මෙයාගේ එකක්

  • @maduragimhan9406
    @maduragimhan9406 Жыл бұрын

    පැයකට වැඩියනම් ඔන bro ❤❤

  • @Helayatv

    @Helayatv

    Жыл бұрын

    එකෙන්ම එකනම් ඇත්ත❤❤❤❤ පැයක් ඔනි අඩුම

  • @singha4758
    @singha4758 Жыл бұрын

    රත්නායක යක්ෂයාගෙ ආගමනය 💥💥💥💥💥💥💥💣💣💣💣💣💣💣💣

  • @ravindudilshan2554
    @ravindudilshan2554 Жыл бұрын

    සුපිරි යකෙක් ❤️😍

  • @praneethsameera7403
    @praneethsameera7403 Жыл бұрын

    ලීඩ කෙනෙක් හිටිය නම් හිටිය නැත්තං නැහැ . බොරුවට පම්පොරී නැහැ අන්න ඒකයි මනුස්සකම . ඕනේ නම් ලීඩ කෙනෙක් හිටිය කියලා කියන්නත් පුලුවන්නේ. එහෙම තමයි ඉන්න ඕනේ . බොරු කයිය නැහැ . මෙන්න වඩ්ඩො. ජය වේවා .

  • @sheronpeiris6583
    @sheronpeiris6583 Жыл бұрын

    Great job sanjeewa ayya 😊

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 Жыл бұрын

    සුපිරි නියම වීරයෙක් කන්ද උඩරට.

  • @shanta5711
    @shanta5711 Жыл бұрын

    සුපිරියි ❤

  • @vasanthakumara1974
    @vasanthakumara1974 Жыл бұрын

    සංජීව..... ඔයානං පට්ට..... කොඩී,එඩී ඇතුලු හැමෝම කියපු කෙනෙක් තමා මේ......සුපිරි

  • @singha4758
    @singha4758 Жыл бұрын

    ආව නේද එම්පී එම් ජී අවිය 💥💥💥💥💥💥💥🔥🔥🔥🔥🔥🔥☸️☸️☸️

  • @singha4758
    @singha475811 ай бұрын

    ගල්වල යළි කොටව් මේ නම්ගොත් යසට , පැල් කවි ලෙසට කියපන් එය නිරතුරුව , ගව් දුර මහ වන මැදින් බේරපු රටෙ ඉද , සිහිකරපන් මිනිසුනේ ගල්ටගෙ මිනිස්කම .😥😥😥😥🙏🙏🙏☸️☸️☸️

  • @DanaGallery
    @DanaGallery Жыл бұрын

    රටට නය නැති මිනිස්සු තමයි ඉතින්💚

  • @shashikasanjeewa4961
    @shashikasanjeewa4961 Жыл бұрын

    අදත් සුපිරි වෙඩ්ඩෙක් තමහි

  • @us8581
    @us8581 Жыл бұрын

    සූපිරි❤

  • @dilanlakshitha8431
    @dilanlakshitha8431 Жыл бұрын

    මූනෙන් පේනවා ගැම්ම❤️

  • @warunasadaruwan6686
    @warunasadaruwan6686Ай бұрын

    ආපසු බැලුවා ඔබ තුමාගේ වීඩියෝ එක. හිතට දැනුන මහා වේදනාවට. මම මැරුනත් කමක් නෑ. රනවීරයන් රැකේවා. ඔබ තුමාට සුබ ගමන් නිවන් සුව ලැබේවා 😢😢 🙏🙏🙏🙏

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 Жыл бұрын

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @athalekata3749
    @athalekata37497 ай бұрын

    සුපිරි ❤️ ෆිල්ම් එකක් වගේ.. වීරන්ගෙත් වීරයෝ

  • @hashantharukagunawardena4906
    @hashantharukagunawardena4906 Жыл бұрын

    Kohomada moral eka sinha puthhu ❤️❤️❤️❤️❤️

  • @nimeshdhanuka3366
    @nimeshdhanuka3366 Жыл бұрын

    කොහේ හිටියත් බලන එකම චැනල් එක ❤🙏

  • @upaliu9008
    @upaliu9008 Жыл бұрын

    ජයවේවා වනැසට... ❤️❤️ බුදු සරණයි 🙏 🙏 💖💖

  • @rasikaherath1448
    @rasikaherath1448 Жыл бұрын

    හදවතේ වීරයන් ❤️❤️🙏🙏

  • @user-zb4nj6bn4o
    @user-zb4nj6bn4o7 ай бұрын

    අපේ රනවිරැවන්ගේ 💪 ගැම්ම තාමත් ඒවිදිහමයි💪💪❤❤❤

  • @beautifulviews710
    @beautifulviews710 Жыл бұрын

    ජයවේවා සහෝ

  • @nilanthajayasundara3013
    @nilanthajayasundara3013 Жыл бұрын

    සුපිරියක්❤️🤟

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 Жыл бұрын

    අනිවාර්යයෙන්ම දෙවැනි වැඩසටහනක් ඕනේමයි...❤️💪❤️

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 Жыл бұрын

    සුපිරියක්❤

  • @dananjayapriyasath
    @dananjayapriyasath Жыл бұрын

    සන්ජිවා අයියෙ පැලවත්ත විරයවත් අරන් එමු .මම දන් නැ එතුමා ජිවතුන් අතරද කියලා

  • @janakasaman2506

    @janakasaman2506

    Жыл бұрын

    පැලවත්ත ගියා...😢😢

  • @dananjayapriyasath

    @dananjayapriyasath

    Жыл бұрын

    @@janakasaman2506😥😥😥😥😥 මම දන් නැ sory ලක් අම්මට අහිම් වුන තවත් ව්ර පුතෙක්

  • @janakasaman2506

    @janakasaman2506

    Жыл бұрын

    කැප්ටන් කොඩිතුවක්කු සර්ගේ 2වෙනි කොටස බලන්න

  • @sheranimadushika1842

    @sheranimadushika1842

    6 ай бұрын

    pelwaththa merunda meke sf mangla srge fiuranal ekta awth htyne.den sthykta vthra udadi.wanesa eke 4to ekkuth uplod krla thbbne

  • @sam27127
    @sam27127 Жыл бұрын

    වෙනදා වගේම සුපිරි 👌🔥❤️👍

  • @herbatmendis6240
    @herbatmendis6240 Жыл бұрын

    සදා අමරණියයි කරපු වීර ක්‍රියා දමයන්.. ජයවේවා ඔබ‍ට.. 👍❤🇱🇰🙏

  • @SUMALLIIYA
    @SUMALLIIYA Жыл бұрын

    ❤ එනකන් බලං ඉන්නකොට ❤🥰🥰🥰🥰🥰🥰 ගැම්මක් ගෙනල්ලා

  • @nipunthilakarathna6211
    @nipunthilakarathna6211 Жыл бұрын

    අද නම් සුපිරියක්ම තමා ❤❤

  • @travel_with_nethu
    @travel_with_nethu Жыл бұрын

    ❤️❤️❤️ අපේ දේශයට නැවත පණ දුන් ජීවමාන දෙවිවරැ.❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @bindugimhan3364
    @bindugimhan3364 Жыл бұрын

    වැඩකාරයෙක් 🙏

  • @joelheshan
    @joelheshan Жыл бұрын

    Awesome program Ayya. Love your videos ❤🔥

  • @niroshi5943
    @niroshi5943 Жыл бұрын

    බුදුසරණයි සුමන සමන් දෙවිපිහිටයි 🙏🙏🙏

  • @suranjisamantha5535
    @suranjisamantha5535 Жыл бұрын

    Very humble and Super talented person. God bless you. ❤❤

  • @dananjayapriyasath
    @dananjayapriyasath Жыл бұрын

    මුනෙන්ම පේනවා moral 1ka good luck chef

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 Жыл бұрын

    උබ එක්ක ගිය එකෙක් වත්. සීරීමක්වත් උනේ නෑ කියන්නෙ උබ පට්ටම ලකී පොරක් මචං .ආදරෙයි හොදින් හිටපං

  • @Sajannipuna
    @Sajannipuna Жыл бұрын

    Sanjeewa aiya digatama karagena yamu ❤️

  • @nimeshaweerasinghe4071
    @nimeshaweerasinghe4071 Жыл бұрын

    සුයළුම රණවිරුවන්ට නිදුක් නිරෝගීව,සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවා..!❤

  • @rasikasanjeewa5376
    @rasikasanjeewa5376 Жыл бұрын

    ජය වෙවා 🇱🇰❤️🌹

  • @gayankumara7821
    @gayankumara7821 Жыл бұрын

    ෆවුසි ගේන්න ලගදිම❤❤❤❤❤❤👍👍👍👍👍👍👍

  • @shanakadivakara

    @shanakadivakara

    Жыл бұрын

    oww eyath awa nam watinwa

  • @mahendranimesh3638
    @mahendranimesh3638 Жыл бұрын

    තවත් යකෙක් ❤️🇱🇰

  • @warunasadaruwan6686
    @warunasadaruwan6686Ай бұрын

    ඔබ තුමාට සුබ ගමන්. නිවන් සුව ලැබේවා 😢😢😢😢😢

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 Жыл бұрын

    SF යක්කු ....හැමවිට සිහිපත් කරපු..අපි හොයපු... RSM රත්නායක ....

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn Жыл бұрын

    මේ වීරයෝ අපිට බේර දුන්න රට කන්න ලේසියි. අනේ පිං සිද්ද වෙයි. මේ මියගිය අය වෙනුවෙන් වත් රට දියුණු වේවා ❤️❤️❤️❤️❤️

  • @number6941
    @number6941 Жыл бұрын

    බලාපොරොත්තු වෙලා හිටිය කෙනෙක් ❤❤❤❤❤❤❤

  • @rasikajayawardana4448

    @rasikajayawardana4448

    Жыл бұрын

    Tap on a clip to paste it in the text box.Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.Welcome to Gboard clipboard, any text that you copy will be saved here.Welcome to Gboard clipboard, any text that you copy will be saved here.Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.Welcome to Gboard clipboard, any text that you copy will be saved here.Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.Welcome to Gboard clipboard, any text that you copy will be saved here.Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.😅😅Welcome to Gboard clipboard, any text that you copy will be saved here.Tap on a clip to paste it in the text box.😅😊😅Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.😅Welcome to Gboard clipboard, any text that you copy will be saved here.Tap on a clip to paste it in the text box.😅Tap on a clip to paste it in the text box.😅😅😅😅Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.😅Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.Tap on a clip to paste it in the text box.😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.😅Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.😅😅😅Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.Tap on a clip to paste it in the text box.Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.😊😅😅😅😅😊😅😊Welcome to Gboard clipboard, any text that you copy will be saved here.Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.

  • @rasikajayawardana4448

    @rasikajayawardana4448

    Жыл бұрын

    Ylo

  • @chamaramalith6317
    @chamaramalith6317 Жыл бұрын

    විරුව ඔබට ජයෙන් ජයම වේවා වනැස ඔබටත්..👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️

Келесі