No video

80ක් මියගිය ගිනිමැලගේ සර් ලගම සිට දිවි ගලවාගත් කමාන්ඩෝ බංචි කියන කතාව | WANESA TV

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 867

  • @imeshwijesinghe3896
    @imeshwijesinghe38962 жыл бұрын

    "ඒවට තියෙනව ගොඩක් දේවල් මේව උහුලන්නෙ නැති" කියල පපුවට තට්ටු කරනව ඒ සහෝදර සෙබලු මතක් වෙනකොට. සහෝදර සෙබලු වෙනුවෙන් අදටත් ඒ ඇස් වලට කදුලු උනනව... මේ තමයි ලොකෙට තියෙන එකම එක මානුෂීය, දක්ෂම, කළ නොහැකි කිසිවක් නොමැති කමාන්ඩෝ බලකාය. ලෝකෙටම එකයි. 🔥🥺🌎

  • @slmadu895
    @slmadu8952 жыл бұрын

    ගල්ටව ගෙනල්ල surprise එකක් දෙනකල් බලන් ඉන්නෙ ගොඩක් දවස් ඉදල😇 කාලෙකින් හම්බුන් නැති මේ වගේ යාලුවෙකුට. සියලු රණවිරුවන්ට මේ කරපු කැපවීම මතු භවයක බුදුන් දැක නිවන් දැකීමට හේතු වාසනා වේවා !!!

  • @gagana5929
    @gagana59292 жыл бұрын

    මෙතුමන්ලා දිනාගත් රට දැන් අගාදයට යනව බලන් ඉද්දිම. ඒක මාර වේදනාවක් 🥺🥺🥺💔

  • @manojbuddhika5063

    @manojbuddhika5063

    2 жыл бұрын

    Hena ghnw desapaluwoo.ratata vina karana hema ekatamaa😡

  • @r.t.p.ranaweera6994
    @r.t.p.ranaweera69949 ай бұрын

    නුඹලා වගේ විරැවන් රටට ලොකු සම්පතක්.වර්ථමානයේ විරැවන්ට සලකන ආකාරය හරිම දුක්බරයි.විරැවණි දිවි පිදු ඔබලා හට අාජරාමර නිවන් සුව ලැබේවා !!!සසර ගමන කෙටි වේවා!!!🙏🙏🙏ඒ වගෙම සියළුම විරැවන්ට ඉදිරි කටයුතු සාර්ථකව කරගැනිමට ශක්තිය ධෛර්යය ලැබේවා!!!තෙරැවන් සරණයි සියළුම දෙනාට!!!❤❤🙏🙏

  • @sameerasilva6257
    @sameerasilva62572 жыл бұрын

    අලුත් ekak එනකම් පරණ ඒවා බල බල හිටියේ . ස්තූති Wanesa ❤❤❤ වැඩ්ඩෙක් .

  • @kavinduilangasinghe2270
    @kavinduilangasinghe22702 жыл бұрын

    ගල්ටා එනව යනවා...... ❤️🤗, ආස හිතෙනව , ආසම චරිතයක් 😍

  • @sithumdeshappriya6392
    @sithumdeshappriya63922 жыл бұрын

    කමාන්ඩෝ වීරයෙක්ගේ ඇහෙන් කදුලක් එනවා කියන්නේ ඒ මොහොත කොච්චර බිහිසුනු ඇතිද??? ❤️❤️❤️

  • @sakunthalaherath8786

    @sakunthalaherath8786

    2 жыл бұрын

    දේශයේ මුර දේවතානනි මියගිය රණවිරු සහෝදරයන්ට නිවන්සුව

  • @sakunthalaherath8786

    @sakunthalaherath8786

    2 жыл бұрын

    දේශයට නය නැති විරැවනි

  • @phantele7164

    @phantele7164

    2 жыл бұрын

    Ekenma brother

  • @tharudisanayaka9236

    @tharudisanayaka9236

    2 жыл бұрын

    Bihisunu kamata newe bajiya... eka badawela kadagena awa sahodarayo wage idiya kollo mathak weddi....

  • @williamserasinghe9071

    @williamserasinghe9071

    2 жыл бұрын

    ekenma bro

  • @AU_aup
    @AU_aup2 жыл бұрын

    කමාන්ඩෝ ගල්ටා ❤️ කතා ගොඩක් ලස්සනට පෙල ගස්වලා අපිට දුන්නා !

  • @deepikachathurani6933

    @deepikachathurani6933

    2 жыл бұрын

    ගල්ට ට කියන්න කො ඉසුරු මාදව ගැනත් කියන්න කියලා

  • @wijekoonindra3405

    @wijekoonindra3405

    2 жыл бұрын

    Charitha thama e

  • @anuwaanuwa533

    @anuwaanuwa533

    Жыл бұрын

    Ai kodda kiyapu vidiyath patta

  • @yureshshanaka

    @yureshshanaka

    Жыл бұрын

    @@anuwaanuwa533 කොඩ්ඩා තමා මරු සුපිරි ❤️❤️💪💪

  • @nuwankodikara6360
    @nuwankodikara63602 жыл бұрын

    ගල්ටා පොරක් තමයි ❤👌

  • @menukadaham3146
    @menukadaham31462 жыл бұрын

    මෙතුමා දක්ෂ කථිකයෙක් අහන් ඉන්න ආසයි ඒත් මෙතුමාලගෙ ජීවිතය නැති කරගත්තෙ අපේ හුස්ම ටික නිදහසේ ජීවත් කරවන්න. ජාති ජාතිත් ණය ගැතී අපි බුදු සරණයි❤️❤️🙏🙏❤️❤️😇😇 ඔබතුමාට❤️❤️🙏🙏💗💗 සහ පවුලේ අයටත් දෙවි පිහිටයි🙏🙏🙏❤️❤️❤️

  • @samanthanamal5460

    @samanthanamal5460

    2 жыл бұрын

    Ow..harima interesting widihata kathakaranne..ownta api nayai..Real hero's...

  • @welcometokorea3677
    @welcometokorea36772 жыл бұрын

    "කිසි විටකත් සතුරාට යටත් නොවෙම්" ආදරෙයි old commando’s මාත් commando s කෙනෙක් 29 baj eke එත් ..මේක බලලා මගෙත් කදුලක් අවා ..♥️ all ranks military young ..✊♥️ NOTHING IMPOSSIBLE

  • @tubetv5199
    @tubetv519911 ай бұрын

    මගේ අයියාගේ ගැම්ම ආදරෙයි රත්තරන් ගල්ටා අයියේ...අයියා වගේ යුද්දේ අත්දැකීම් විස්තර කරන්න වෙන කාටවත් බැහැ ඒ ගැම්ම අපිව දාලා ගියත් හැමදාමත් අමරණීයයි😔🙏

  • @ShaanGamage

    @ShaanGamage

    5 ай бұрын

    අසම චරිතයක් ගල්ටා අයියා ❤❤

  • @piyankapiyanka459

    @piyankapiyanka459

    5 ай бұрын

    ❤❤

  • @Achalaumayangani6268
    @Achalaumayangani62682 жыл бұрын

    මිය ගිය රණවිරුවන්ට නිවන් සුව ලැබේවා ❤️ ගොඩක් දුක හිතුන විරුවෙක් ගෙ ඇස් වලින් කදුළු එද්දි.....නිදුක් නිරෝගී සුව ලැබේවා ❤️...

  • @dileepaniroshan1584
    @dileepaniroshan15842 жыл бұрын

    ඔබ ඇතුළු සියළුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය ❤❤🙏🙏

  • @thiloshanajanithbandara7491
    @thiloshanajanithbandara74912 жыл бұрын

    දේශය වෙනුවෙන් කැපවුණු...සමස්ත ත්‍රිවිධ හමුදාවේ සෑම රණවිරුවෙකුටම මාගේ උත්තමාචාරය වේවා...❤️❤️ඒවාගේම ස්තූතියි නිවේදක අයියේ ඔයාගේ මේ වීඩියෝ මාලාවටම...👍👍👍❤️❤️❤️🔥🔥

  • @captainbluemccoy223
    @captainbluemccoy2232 жыл бұрын

    ගල්ටා සුපිරි තරුවක් නේ ගොඩක් විඩියෝ වල ඉන්නවා. ගල්ටා එක්ක තව විඩියෝ එකක් කරන්න අයියේ. එයාගෙන් අහන්න ඉසුරු මාදව විරුවා ගැන. තව දැන ගන්න ආසයි එයගේ GPMG එක ගැන.

  • @jayarathnajayarathna1802
    @jayarathnajayarathna18022 жыл бұрын

    මෙම රණවිරුවන්ගේ ඇස් වලින් එන කදුළු දැක්කම හරිම දුකයි.. මොවුන් ජීවිතය කැප කලෙ පඩියට නෙවෙයි. රට වෙනුවෙන්.බුදු සරණයි ඔබට..

  • @Sunanda_Madushan

    @Sunanda_Madushan

    2 жыл бұрын

    Aragala karana minisunta gahanne wedi tiyanne ratata adreta wenna ati mun. Oder eka awanm mokata unath mun wedi tiyanwa 😏

  • @Deekpskha

    @Deekpskha

    2 жыл бұрын

    Ranawiru??? Munge boru baila.. munta batto thamai thiyanna one kalakanni.. mun kiyana tharam munta konda pana na.. nattan gota nisa ape ahinsaka minissunta gahaida ponnayo tika..baila ponna ranawiruwo

  • @Deekpskha

    @Deekpskha

    2 жыл бұрын

    Ranawiru??? Munge boru baila.. munta batto thamai thiyanna one kalakanni.. mun kiyana tharam munta konda pana na.. nattan gota nisa ape ahinsaka minissunta gahaida ponnayo tika..baila ponna ranawiruwo

  • @nxhetler9471

    @nxhetler9471

    2 жыл бұрын

    @@Sunanda_Madushan pawu ban uba me verryo naththam uba ada lankawe na ban eka mathaka theya ganin ❤️

  • @DD-lb3ry

    @DD-lb3ry

    2 жыл бұрын

    @@Sunanda_Madushan idkin ponnaya lajjai tho gana

  • @vijiviji5112
    @vijiviji51122 жыл бұрын

    අනේ ඒ සහෝදර බැම්ම.❤ අදටත් අඩනවා ඒ ඇස්.😥.ඔක්කොම පපුව ඇතුලෙ හිරකරන් ඉන්න බැහැ.ගල්ටා❤..හැම program එකටම ආවම අමුතු 💪 ..නිවේදක තුමාගේ සන්යමය අපූරුයි..එයාලගෙ නිදහසේ කියාගෙන යන්න දීලා අහගෙන ඉන්නවා .🙏❤.ස්තුති වනැස .

  • @djakildjaj3515
    @djakildjaj35152 жыл бұрын

    හෙට්ටි ගොඩ කියන අය්යා අපේ ගෙවල් ලග එයාට මොකද උනේ කියලා අද දැන ගත්තේ එයා 1997 1st operations එකෙන් නැති උනේ boddy ඒක සීල් ආවේ 😭😭😭😭

  • @isurunaberathna
    @isurunaberathna Жыл бұрын

    හිතට මාර වේදනාවක් ආවා මේ කතා අහනකොට ඒත් එක්කම ලොකු ශක්තියක් අබිමානයක් දැනුනා මම 4to වලින් විතරක් දැකල තියන අහල තියන මගෙ මාමගෙ නම ඇහුනම . එස්.එම්.ලලිත් අබේරත්න (කමාන්ඩෝ අක්කියා).මගෙ ලෝකෙ එක වීරයෙක් 🙏අද වෙනකම් මන් දැක්කෙ මාමගෙ සීල් උන පෙට්ටියයි 4toයි විතරයි .🥺

  • @Nilantha_adikari
    @Nilantha_adikari2 жыл бұрын

    සැරයන් වසන්ත ...අපි දෙන්න ගොඩක් ලගින් උන්නේ...2cdo eke....මෙයාට ග්‍රෙනේඩ් කියලත් කියනව...💪

  • @sandunchamika3042
    @sandunchamika30422 жыл бұрын

    හක්කා ගල්ටෝ ඩැරන් 8 මෑන් ටීම් එකත් එක්කම එක program එකක් බලන්න ආසයි ❤️😍😍😍 සංජීව අයියගේ අවදානය පිනිසයි 🙂

  • @aselaperwrw4702

    @aselaperwrw4702

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම ඒක නියම ඉල්ලීමක් ...

  • @nimhariadhikari
    @nimhariadhikari2 жыл бұрын

    ගල්ටා එක්ක 60 minutes වගේ program එකක් ඕනි 💪💪

  • @lakshanamarasinghe1447
    @lakshanamarasinghe14472 жыл бұрын

    මේ තමා ඇත්තටම රටට ආදරේ මිනිස්සු.🙏🙏

  • @gihaadikari8242
    @gihaadikari82422 жыл бұрын

    දුක සතුට අවිනිශ්චිතතාව මැද ගෙවුන ජීවිත. අවුරුදු 25කට පස්සෙත් සගයන් වෙනුවෙන් ඉකිගැහැන හදවත්. යුද්ධය අතැබුලක් ලෙස ගත් මිනිසුන්. මරුවට හිනාවුන, සතුරට මරුපෙන්නපු නූතන දසමහ යෝධයො. 🙏

  • @aselaperwrw4702

    @aselaperwrw4702

    Жыл бұрын

    ❤❤❤🙏🙏🙏🙏

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 Жыл бұрын

    ඇත්තටම මේවා දකින්නේ ඇහෙද්දි මාර දුකක් තියෙන්නේ අපේ දැයේ පිනට පහළ වූ රණවිරුවෝ කොච්චර ජීවිත පූජා කරලා ද මේ රට බේරගත්තේ මියගිය සියලුම රණවිරුවන්ට අමා මහ නිවන් සුව ලැබේවා 🙏❤️

  • @aviator4274
    @aviator42742 жыл бұрын

    මේවා බලලා කොච්චර මොරාල් ද කිව්වොත් පාර්ලිමේන්තුවට බෝම්බයක් බැඳන් යන්නමයි හිතෙන්නෙ😭😭

  • @sagaranuwanbandara5890

    @sagaranuwanbandara5890

    2 жыл бұрын

    අපි එනවා ඔනම දෙයක් කරන්න

  • @wasthuamaya4352

    @wasthuamaya4352

    2 жыл бұрын

    Sirawata oi....pau me minissu....aththatama wejabenna ona aya...moun...nethuwa desapalaka ballo noweiii...

  • @mihiranwijesundara8604

    @mihiranwijesundara8604

    2 жыл бұрын

    මම එන්නම් බඩියට.

  • @shanikaseedavi1457

    @shanikaseedavi1457

    Жыл бұрын

    මටත් ඔය දේ හිතුනු වාර අනන්තයි 😡

  • @sanjeewadevinda6322

    @sanjeewadevinda6322

    Жыл бұрын

    Aniwarenma

  • @asyaosikovska6820
    @asyaosikovska68202 жыл бұрын

    කාලෙකින් පුතා කොහෙදහිටියේ මෙියාල නිසාතමා අපිසැනසිල්ලෙ ඉන්නෙ ජනතාව නයගැතියි රනවිරැවන්ට

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka80982 жыл бұрын

    COMMANDO මැරෙන්නේ ne කවදාවත් ආදරෙයි ගිනිමැලගෙ sir❤

  • @kasunvimukthi5254
    @kasunvimukthi5254 Жыл бұрын

    තේරුනාද වීරයෝ අඩනවා උන් තාම හරියට නින්දක් නෑ හමුදාවට බලු කතා කියන පොන්නයින්ට කියන්නේ උන්න් තාම නිදි නෑ...ජාති ජාතිත් මේ කදුලු වල නය ගෙවන්න අපට බෑ...යකෙක් අඩනවා දැකපු නැති උන් බලප්ල්ලා..මට නම් කදුලු ආවා...මේ නය ගෙවන්නපට බෑ මේ සන්සාරෙත්...❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏😥😥😥😥

  • @gaiyasamare

    @gaiyasamare

    11 ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @neranjanmayadunne3345

    @neranjanmayadunne3345

    11 ай бұрын

    ❤❤❤

  • @neranjanmayadunne3345

    @neranjanmayadunne3345

    2 ай бұрын

    ❤❤❤

  • @kavindumadushan796
    @kavindumadushan796 Жыл бұрын

    ආදරෙයි රට වෙනුවෙන් කැපවුනු සියලු රණවිරුවන්ට❤️🙏

  • @asankahadirampela8104
    @asankahadirampela81042 жыл бұрын

    ගල්ටත් එක්ක එකතුවෙලා සෙට් එකම කවර් කරනව වගේ නේද සංජීව. හොඳයි. වැඩසටහන නරඹන රණවිරුවන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ, රටේ පවතින තත්වය අනුව ඔබට විවිධ අණ ලැබීමට ඉඩ තියෙනවා. මේ කොමෙන්ට් බැලුවත් තේරෙනව මිනිස්සු ඔබතුමන්ලට කොච්චර ආදරේද කියලා. මිනිස්සු ගැන හිතන්න. තවදුරටත් මිනිස්සුන්ව රකින්න.

  • @tharushifernando950
    @tharushifernando9502 жыл бұрын

    ගල්ටා එද්දි මාර ගැම්මක් ආවෙ අය්යි වැඩසටහන සුපිරි

  • @madurarathnayake4368

    @madurarathnayake4368

    2 жыл бұрын

    Aniwaren ❤️

  • @dulas4614
    @dulas46142 жыл бұрын

    රණවිරැවන්ගෙ කදුලු දකිනව කියන්නෙ දරාගන්නම බෑ.ආදරෙයි මියගිය අතුරැදන් උන තුවාල උන හා ජීවත්ව සිටින සෑම රණවිරැවෙක්ටම💖💖💖

  • @ruchirashanaka9636
    @ruchirashanaka96362 жыл бұрын

    මොවුන් ජීවිතය කැප කලෙ පඩියට නෙවෙයි. රට වෙනුවෙන්.බුදු සරණයි ඔබට!!!!

  • @chathurasampath1588

    @chathurasampath1588

    Жыл бұрын

    අනිවා

  • @diltv5079
    @diltv5079 Жыл бұрын

    අනේ මේ ගල්ටා අයියා කතා කරනවා මාරම ලස්සනයි ❤❤❤👌👌👌👌 දවසක අයියේ ගල්ටා අයියගේ team එකේ අටදෙනාම එකට තියලා video එකක් කරන්න ❤

  • @Sameera_Wijesinghe
    @Sameera_Wijesinghe2 жыл бұрын

    ගල්ටා හැමෝත් එක්කම සහෝදරයෙක් වගේ තාම ලගින් ඉන්නව නේ ❤

  • @sankajayakody9295
    @sankajayakody92952 жыл бұрын

    මේ Operations වලදී ජීවිතය පූජා කරපු අයගෙ පවුලේ සමීපතමයන් එක්කත් programe කරන්නකො පුළුවන් නම්....සදා අමරණීයයි මේ හැමෝම...ජය වේවා.

  • @chanaplace2891
    @chanaplace28912 жыл бұрын

    යකෝ ගලට aiya හිටපු නැති තැනක් නැනේ පට්ටම වද්ඩෙක් තමා ගලට ආදරෙයි 🙏🙏🙏

  • @janithishara1497
    @janithishara14972 жыл бұрын

    ජාතියේ පිනට උපන් අභීත නිලධාරී ගිනිමැලගේ සර් සදා අමරණීයයි..!! 🇱🇰🇱🇰🇱🇰

  • @sgsd9234

    @sgsd9234

    2 жыл бұрын

    ඒ සර් ද මේ නැති උනා කීවෙ 😭

  • @urypassarabalangoda8637

    @urypassarabalangoda8637

    2 жыл бұрын

    One of Great hero of SL history...... Maj Samantha Jayanath Ginimalage of 2CR

  • @barneycasting8331

    @barneycasting8331

    Жыл бұрын

    @@sgsd9234 සාලිය අලදෙණිය සහ ලලිත් ජයසිංහ ගැන විතරයි PWV එක ගත්තු අයගෙන් රටේ ජනතාව දන්නේ. අනෙක් අය ගැන වෙන වෙනම KZread video එකක් වත් නැහැ, මිනිස්සු දන්නෙත් නැහැ. අපේ උන් ඒ වුණාට අර tik tock කිරි සමන් ගැන දන්නවා. යකෝ මෙහෙම රටවල් වලට ඉතින් හරි යයි ද ???

  • @udithalakmal5164

    @udithalakmal5164

    Жыл бұрын

    @@barneycasting8331 i

  • @maheshpushpakumara7668
    @maheshpushpakumara76682 жыл бұрын

    කතා කරන මොහෙතෙත් ඔබට ඇඩෙනවා...ඒ මොහොතෙ ඔබේ සිතට මොන තරම් දුකක් දැනෙන්න ඇතිද...ඔබට බුදු සරනයි!!! දීර්ඝායුස ලැබේවා... Wanasa ඔබට ස්තූතිය ..

  • @surangaasanka2767
    @surangaasanka27672 жыл бұрын

    සියළුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය....හැමදාමත් ආදරෙයි අපි රණවිරුවන්ට ❤️❤️❤️

  • @sampathvithanage7876
    @sampathvithanage78762 жыл бұрын

    ගොඩක් ආඩම්බරයි ඔබ තුමන්ලාගේ කැප කිරීම පිලිබදව.... නුබලා වැනි වීරෝදාර විරුවන් නිසයි අපි නිදහසේ ජීවත් වෙන්නේ ... මිය ගිය හා තුවාල ලබා ආබාධිත තත්වයේ පසුවන සියලුම රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය ... සංජීව අයියාටත් ගොඩක් ස්තූතී කරනවා .... දිගටම කරගෙන යන්න .....

  • @sl-ls5qs
    @sl-ls5qs2 жыл бұрын

    ඉසුරු මාධව ඔබට නිවන් සුව ලැබේවා.

  • @kaviyavlogs6415
    @kaviyavlogs64152 жыл бұрын

    අද අපි මෙහෙම ජීවත් වෙන්නෙ මේ වීරයෝ නිසා❤ මේ විරැවන්ව අගයන්න ඔින තෙරැවන් සරණයි දීර්ඝායුෂ බොහෝ වේවා ❤

  • @messi_0nly
    @messi_0nly2 жыл бұрын

    ගල්ටා ❤️ ඔයා හින්දා අපි තව කතාවක් දැනගත්තා...ජයවේවා ගල්ටා !

  • @BestBuyBeacon
    @BestBuyBeacon2 жыл бұрын

    මෙන්න නියම වීරයෝ අද කාලේ මෙහෙම රටට වගේම මිනිස්සුන්ට ආදරේ කරන මිනිස්සු හමුදාවට හිටිය නං තවත් වටිනවා

  • @sugathjeewantha4174
    @sugathjeewantha41742 жыл бұрын

    ඔබ තුමා මෙි රටක් වටින රත්තරං හදවත් අැති රණවිරැවන්ගෙ මතක අද්දැකිමි අපිට දෙනවට ගොඩක් පිං..ඔවුන්ට දිර්ඝායුෂ..

  • @tkransitkransi1271
    @tkransitkransi127111 ай бұрын

    අනේ මම ආයෙත් බැලුවා ...අද ගල්ටා අය්යා නෑ...මාර දුකක් එන්නෙ මේවා බලද්දී ...බංචී මහතාගේ කදුලු මාරම හැගීම්බරයි..ඔබ තුමාලාගේ දක්ශතාවය කල කැපවීම අපිට හිතාගන්නවත් බෑ.....ඔබතුමාට තෙරුවන් සරණයි....ගල්ටා අය්යා නැවත මේ රටේ මුර දේවතාවෙක් වෙලා ආයේ උපදින්න නිවන් දකින්න කලින් .....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💛💛💛💚💚❤️❤️💜💜💜💙💙💙💙🤎🤎🤎🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌹🌹🌹

  • @gaiyasamare

    @gaiyasamare

    11 ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 Жыл бұрын

    යුද්දෙට සහභාගි වුනු සියළුම හමුදා විරුවන්ට මේ රටම සදාකල්ම ණයයි..

  • @Niranjanjayasekara.
    @Niranjanjayasekara.2 жыл бұрын

    කතාව මාර ලස්සනට රස කරල කියනවා..මාර හැගීමකින්..තෙරුවන්සරණයි සියලුම රණවිරුවන්ට🙏🏼❤️❤️

  • @gihanpubudu2848
    @gihanpubudu28482 жыл бұрын

    එක්වෙමු අරගලයට රැකගත් දේශය සුරැකීමට❤️

  • @nuwankodikara6360
    @nuwankodikara63602 жыл бұрын

    Lunch time එකේ කන කනගමන් හැමදාමත් වැඩ සටහනක් බලනව ❤

  • @ThanujaGunathilaka
    @ThanujaGunathilaka2 жыл бұрын

    Commando( ගල්ටා , හක්කා , ගිනිමැලගේ , ඉසුරු මාධව ) අමතක නොවන චරිත

  • @sachinnipun1340

    @sachinnipun1340

    2 жыл бұрын

    ඩැරන් , තලගොයා

  • @nimodarathnaweera4552
    @nimodarathnaweera45522 жыл бұрын

    අදත් අවා video එක බලන්න.. notification දැකපු ගමන්..

  • @d.randika4702
    @d.randika47022 жыл бұрын

    අපිත් යුධ භූමියට හිතින් යනවා වැඩසටහන බලද්දි...

  • @TravelingLocations
    @TravelingLocations2 жыл бұрын

    ගල්ටා එක්ක වෙනම එකක් කරන්නකෝ අයියෙ පැයක විතර එකක්.... ප්ලීස් මෙන්න වැන්දා❤️.... මිනිහ මරු😍

  • @janakasaman2506

    @janakasaman2506

    2 жыл бұрын

    එකඟයි

  • @siriyasriya8643
    @siriyasriya86432 жыл бұрын

    තවමත් ඒ අදුරු අතීතය ගැන එයාල තවමත් කදුළු හලනවා එහෙම දුක් විදලා බේර ගත්තූ රට අද අසරන වෙලා තියෙනවා දැක්කහම දේශපාලුවෝ ගැන කළකිරීමක් තියෙන්නෙ අපි ඔබලාට සදා නය ගැතියි සහෝදරයානෙනි දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤️ ❤️ ❤️

  • @surangasmpath685
    @surangasmpath6852 жыл бұрын

    සුපිරිම බංචි එල එල පටිටම පහරක් පටිටම වැඩිඩො තමා bro bs👍👍👍👍

  • @kirayoutubechanale2636
    @kirayoutubechanale26362 жыл бұрын

    මිහිපිට ඉන්න රියල් යක්කු තාමා ඉතින් 🤜🤜💔💔💔💔

  • @rashikakumara3831
    @rashikakumara38312 жыл бұрын

    අපේ සදාදරණීය වීරයෝ.... හැමදාම ඔබ අප හදවතේ වසන්ත මැතිදුණි ඔබටත් ඔබගේ පවුලේ ආදරණීයන්ටත් බුදුසරණින් නිදුක් නිරෝගීව දීර්ඝායුෂ පතමි. සංජීව මහත්මා ස්තුතියි ඔබට ජයෙන් ජයම වේවා....!!!

  • @user-yf1ck6sl4g
    @user-yf1ck6sl4g2 жыл бұрын

    යකෙක් තමා ඉතින්...🥰🥰🥰

  • @sandun8441
    @sandun84412 жыл бұрын

    තම දිවි දෙවැනි කොට රුධිරය හෙලා රැකගත් රට වෙනුවෙන් අපි ඔබලාට සදා ණයගැතියි විරුවනි 🙏♥️ රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ස්තූතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් 🙏♥️

  • @wenuralakshan2783
    @wenuralakshan27832 жыл бұрын

    Notification එක ආපු ගමන් බලන එකම programme එක❤️❤️❤️

  • @chathukaayesh5284

    @chathukaayesh5284

    2 жыл бұрын

    මාත්...

  • @nuwan88nuwan22
    @nuwan88nuwan22 Жыл бұрын

    හැමදාමත් ආදරෙයි රත්තරං රන විරුවොන්ට ❤️ කොඩිගෙ තාව වැඩ සටහනක් ඔන අයියෙ 🙏❤️

  • @dilandmadu
    @dilandmadu2 жыл бұрын

    මේ වෙනකන් දාපු සියලු විඩියෝ එකක් නෑර බලුවා. ඔයාට ජය ..❤️

  • @tssudeep9569
    @tssudeep95692 жыл бұрын

    කොහෙ ගියත් ගල්ට ඉන්නවා 🙏සුපිරි❤️❤️🇱🇰👍😘

  • @DJP706
    @DJP7062 жыл бұрын

    අපේ රණවිරැවන්ට බුදුසරණයි....ගල්ටා ඇත්තටම සුපිරියි....

  • @gajathilangarathna1874
    @gajathilangarathna18742 жыл бұрын

    හිතාගන්ඩ බැ..එ් තරම් පුදුම බිහිසුන සටන්..කොහොම හිත ශක්තිමත් වෙන්ඩ ඕනේද..සදා අමරණිය මතක.යුද්දේ හැම සටනක්ම..සිදුුවිමක්ම ලියා තැබිය යුතුයි..අනාගතයටත් දැනගන්ඩ..නියමයි වැනැස..👍👍👍🙏

  • @dumeshchathuranga3870
    @dumeshchathuranga38702 жыл бұрын

    1997 12 04 මගෙ උපන්දිනය දවසේ වුන සිදුවීමක්,හරියටම දිනය එදා සදාකල් අමරනීය රනවිරුවෝ නිවන් සුව ලැබේවා.

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma6612 жыл бұрын

    හදවත පිච්චිලාගියා ආදරෙයි රණවිරුවාණනි . අපි ඔබට සදා ණය ගැති 💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි

  • @dilhansulochana408
    @dilhansulochana4082 жыл бұрын

    ගල්ටා කියන්නේ තනිකර යකෙක්.🖤🖤🖤🖤

  • @Nimesh6705
    @Nimesh67052 жыл бұрын

    හැමදාමත් හදවතේ විරැවන් ඉන්නවා . අපි වෙනුවෙන් අපි 🇱🇰❤️

  • @kosalamuhandiram31
    @kosalamuhandiram312 жыл бұрын

    අැහැට කදුලු එනවා. ලේ රත් වෙනවා. හදවතින්ම අාඩම්බරයි ඔබ තුමන්ලා කරපු මිෂන් අහනකොට බුදු සරනයි මේ හැමෝටම

  • @herbatmendis6240
    @herbatmendis62402 жыл бұрын

    සුපිරි වීරයෝ තමා.. ආඩම්බරයි ඔබ ගැන.. රට මුදවාගන්න කරපු කැපකිරීම් ගැන ඔබලාට ණයගැතියි සැමදා 🙏ජයවේවා ඔබ‍ට. 🙏👍💗

  • @dilanishera8312
    @dilanishera83122 жыл бұрын

    අරගලයයි රනවිරුවයි පටල ගන්න එපා 🙏🙏එයාලට සීරීමක් වත් කරන්න කලින් හිතන්න මෙයාලා ජීවත දන් නොදෙන්නෙ අද මා ඔබ කියා කෙනෙකු මේ වාතලයේ හුස්ම පොදක අයිතිවාසිකම් නොකියන්න බොහෝ විට තිබුනා කියා..අකමැත්තෙන් උනත් ඔවුන් කරන්නෙ ලැබෙන අන අනුව පැවෙරෙන රාජකාරියයි ඔවුන් සමග පැටලීමට තරම් පහත් මානසිකත්වයකින් පෙලීමෙන් වැලකී සිටිය යුතුමය.

  • @BestBuyBeacon

    @BestBuyBeacon

    2 жыл бұрын

    වීරයෝ තමයි මේ කතා කරන්නේ දැන් එහෙම අය අඩුයි. වීරයෝ තමයි රජිව් ගාන්ධිට ගැහුවේ මතකද වීරයෝ තමයි හසලක ගාමිනිලා අණ අනුව පැවරෙන රාජකාරිද මාධ්‍යවේදීන්ට තොල් පැලෙනකල් ගහන එක ගියපු කොල්ලොන්ට ගහන එක, රණවිරුවා පටලගන්න එපා නියම වීරයන්ට උබේ මේ comment එක අපහාසයක්

  • @NishanthaGamahe

    @NishanthaGamahe

    Жыл бұрын

    Yuddeta sahabagi una wiroyo den ne pensan aragalayata apu un puhunjwen pasu ekama eka paturamakwat wedi tjyala netiun tama den raganne un yudde dekalawat ne o den ragana un bat army

  • @pabayaproduction5634
    @pabayaproduction56342 жыл бұрын

    මහත්තයා අනිවාර්යයෙන්ම හැමදාමත් මේවා ගේ වැඩ සටහනක් අනිවාර්යයෙන්ම දාන්න අපි අනිවාර්යයෙන්ම බලනවා

  • @sgeorge1032
    @sgeorge10322 жыл бұрын

    මේ තරම් විශාල කැපකිරීමක් කරලා බෙරලා දුන්න රටට අද දූෂිත දේශපාලකයන් කරලා තියෙන අපරාධය දැක්කම පුදුම දුකක් තියෙන්නේ. මේ රට වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන් ගැන පුදුම උහුලගන්න බැරි දුකක් තියෙන්නේ ඔහුන්ට සාධාරණයක් ඉෂ්ඨ උනා දෝ යන්න. 😰😰😰😰 ඔබේ නෙතින් වැටෙන අව්‍යාජ කදුලු කැට සහෝදරය රණවිරුවන් කෙරෙහි තිබූ අසීමිත සෙනහස පේනවා 😢😢😢 රට වෙනුවෙන් දිවි පිදූ ඒ සියලු රණවිරුවන්ට අජරාමර නිවන් සුව ලැබේවා 😢😢😢💐💐💐💐🖤🖤🖤🖤🖤බංචි ඔබට දීර්ඝායුෂ 🖤🖤🖤 මව් බිමට කිසිදා ණය නැති ඔබලා කල සේවය සදා අමරණීයයි💐💐💐🖤🖤🖤. මෙවෙනි වැඩ සටහනක් කල වෙනස ඔබටත් බෙහෙවින් ම ස්තුතියි 🖤🖤

  • @shanikanishadi4363
    @shanikanishadi43632 жыл бұрын

    වීඩියෝ එක එනකල් බලන් හිටියේ වනැස ට ජය

  • @s.l.simplehuman..2699
    @s.l.simplehuman..26992 жыл бұрын

    🙏🙏🙏🙏🙏සහෝදරයා අපි ඔබ තුමාලට සදාකල් ණයගැති. මේ පිනම ඇති සංසාරේ.. එහෙම රැක්ක රටක්‌ අපි ඉදිරියටත් දිවි පුදා හරි රැකගමු ♥️🙏

  • @Immortal_Hunter
    @Immortal_Hunter2 жыл бұрын

    ඉතා දුෂ්කර අත්දැකීම් මුසුවූ රසවත් ජීවිත කතාවක්. බොහොම ස්තුතියි මේ සිදුවීම් අප වෙත ගෙන ආවාට.

  • @vinodsanjaya3016
    @vinodsanjaya30162 жыл бұрын

    එක පෙලට බලන කතාපෙළක්... නොහැක්කක් නොමැත ..යකුන්ගේත් යක්ක පුතුන් ..ගැම්ම්ක් ගල්ටා එකතු වීම.. ජය ඔබට වීරුවෙනී දිර්ඝායුෂ ..ස්තූති WANESA TV 🙏❤

  • @np2177
    @np21772 жыл бұрын

    අයියා තවත් මේ වගේ වීරයන්ගෙ කතා දාන්න අපි හැමදාම බලනවා ජය වේවා

  • @kumaripage9400
    @kumaripage94002 жыл бұрын

    පොඩ් දුකක් තියෙනවා..කොල්ලෝ ගොඩක් බලලා අපේ රණ ව්රැවන්ට කමෙන්ට් එකකින් හරි උපහාර කරනවා.ඒත් ලේසියෙන් එක කෙල්ලෙක් කමෙන්ට් කරන්නේ නැහැ..අර බූට් සිංදු වලටනම් කෙල්ලන්ගේ කමෙට් ගොඩයි💔

  • @chamindhadissanayaka5170

    @chamindhadissanayaka5170

    2 жыл бұрын

    Kello kiyanne kamayata bara wargayak pare giyath penna penna yanna thamai kemathi

  • @khanthipaloaustralia6878

    @khanthipaloaustralia6878

    2 жыл бұрын

    කොල්ලො උනත් හමුදා පිස්සුවක් තියන උන් විතරයි අහන්නෙ.

  • @hashinisamarakoon1799

    @hashinisamarakoon1799

    Жыл бұрын

    Ane man me hemadema balnwa comments nokarata danna hemotma kiynawa balnna kiylt

  • @priyanthirajapaksha8980

    @priyanthirajapaksha8980

    Жыл бұрын

    Eka nam aththa.

  • @user-tp1rk5pk9n

    @user-tp1rk5pk9n

    Жыл бұрын

    සහතික ඇත්ත මචෝ..එහම කමන්ට් එකක් ආවෝත් ඒ යුද්ධ කාලේ හිටපු කෙල්ලක් පමණයි ..දැන් ඉන්න හිච්චී කෙල්ලෝ දන්නේ ටික්ටොක් කරන්න විතරයි ..මේ වගේ වැඩ සටහන් බලන්නේ නෑ ..

  • @isharadilshan8095
    @isharadilshan80952 жыл бұрын

    සුපිරි හැමදාමත් බලනවා 👍👍👍❤️❤️

  • @pasindusampath7063
    @pasindusampath70636 ай бұрын

    පිං කියනව ඇරෙන්න වෙන ඔබතුමාලට උපහාර දක්වන්න වචන නැ මෙ ලොකෙ ❤️❤️❤️❤️❤️❤️ අපිට මෙව දැන ගන්න video කරන wenesa අයියටත් ගොඩක් පිං❤❤❤❤❤

  • @danushkajayalal6299
    @danushkajayalal6299 Жыл бұрын

    බුදු සරණයි ...මෙවා මැරෙන්න කලින් අපිටත් අහන්න ලැබෙන්න සැලස්සුවට

  • @dasundissanayake4364
    @dasundissanayake43642 жыл бұрын

    ජය වෙවා

  • @lalitheweejakon8651
    @lalitheweejakon86512 жыл бұрын

    Commando ආදරෙයි ❤️❤️❤️ මමත් Air Mobile හිටපු සොල්දාදුවෙක් විදියට banchi සුපිරි weddek ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nalakamanojwasantha2013
    @nalakamanojwasantha20132 жыл бұрын

    හැමදාම දාපු වීඩියෝ සියල්ලම බලල ඉවරයි...අලුත් එකක් එනකන් තමයි බලාගන ඉන්නේ...ස්තූතී සංජීව අයියේ ඔයාට... දිවිපිදූ හා ආභාධිත අපේ විරුවන්ට අපගේ උත්තමාචාරය..❤️ සම්මා සම්බුදු සරණයි 🙏🙏

  • @sameeradharmasena2661
    @sameeradharmasena26612 жыл бұрын

    අතිත දසමහ යොදයො කියල කිව්වෙත් ගල්ටලා වගෙ විරුවන්ට තමයි ❤

  • @milinduinside9670
    @milinduinside96702 жыл бұрын

    කමාන්ඩෝ හදවතක් ❤️

  • @randikadeshan2000
    @randikadeshan20002 жыл бұрын

    යෝධ බල යෝධ ශක්තිය ලැබේවා රණවිරුවානණි 💖💪🙏

  • @samanthakariyawasam2540
    @samanthakariyawasam25402 жыл бұрын

    පලමුව මෙවන් විරුවන් අපිට හදුන්වා දෙන වෙනැසට ආදරනිය ප්‍රනාමය පඩිමැන් ආදරනිය සහොදර විරුවානනි ඔබතුමාටත් පවුලේ සියලු දරුවන් ඇතුලු සියලු දෙනටත් නිදුක් නිරෝගී සුවපත් අනාගතයක් උදාවෙවා තෙරුවන් සරනයි අපි සියලු දෙනාම ඔබලාට නයගැතියි

  • @theekshanamahagamage7378
    @theekshanamahagamage7378 Жыл бұрын

    මියගිය සියලුම අපේ විරු කොල්ලන්ට නිවන්සුව! මේ අපේ වත්කම ❤

  • @gayanmitchel2068
    @gayanmitchel20682 жыл бұрын

    කමාන්ඩෝ සෙබලා අඩන විදිහ දැක්කහම. හදවතට නිකම්ම උනුවෙනවා සිංහලේ කැකෑරෙනවා යකෝ. ගල්ටා බංච් හක්කා තව නොකිවාට ගොඩාක් අය ඉන්නවා අපේ රට රැකපු විරයෝ තමා සදා නයගැතියි තෙරුවන් සරණයි ඔබට

  • @user-xc1hs1ic5h
    @user-xc1hs1ic5h2 жыл бұрын

    ආසම චරිතයක් ගල්ටා.. ❤️❤️ තෙරුවන් සරණයි සියලුම රණවිරුවන්ට රට වෙනුවෙන් දිවි පිදු සියලු රණවිරුවන්ට නිවන් සැප ලැබේවා

  • @nethushapramodh1702
    @nethushapramodh17022 жыл бұрын

    තෙරුවන් සරනයි . ❤️🔥😣🙏🇱🇰✌️

  • @rasikahimaruwan-ym5df
    @rasikahimaruwan-ym5df4 ай бұрын

    ගල්ටා යුද බිමේ වැඩ දාලා.සිවිල් ජීවීතේ මෙහෙම දෙයක් උනා කියන්නේ හිතාගන්න බෑ.නිවන් සුව රනවිරුවානනේ❤️❤️🙏🙏

  • @thusithawarusawithana9002
    @thusithawarusawithana90022 жыл бұрын

    2000 පස්සේ උපන් විරැවෝ කියලා ජාතියක් නෑ... අණ ලැබුනොත් අම්මා තාත්තට වුනත් වෙඩිතියනවා කියන උන්ට ටොකු ඇණ ඇණ මේවා පෙන්නන්න ඕන..... උබලා සදා අමරණීයයි...

Келесі