SF එකේ රියල්ම වැඩකරු මංජුල සෝමසිරි | උන්ගේ බඩු උදුරා උන්ටම ගැහැව්වා | WANESA TV

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 2 000

  • @anandathilakarathne9127
    @anandathilakarathne91272 жыл бұрын

    සෝමේ දැකිමත් සතුටක් ඔබ කිව දේවල් ඇත්ත මම ඔබගේ බැජියෙක් අපි එදා ඔබලාව බේරා ගන්න ආව එදානම් කොටියාට අපෙන් හොදටම කැම ටික ලැබුනා එත් අපේ නැතිවුණ අය ගැන අදටත් කනගාටු වෙනවා අපේ මියගිය සියලු දේනාට නිවන් සුව ලැබේවා

  • @nuwanlakmal1823

    @nuwanlakmal1823

    2 жыл бұрын

    මේ රට බේරගන්න ඔබලා කරපු කැපකිරිම් සදා අමර්ණියි .ඔබ සැම අපේ විරයෝ

  • @vimangihara7070

    @vimangihara7070

    2 жыл бұрын

    ඔබ වැනි වීරෝදාර මිනිසුන් නිසයි අපි නිදහසේ හුස්ම ගන්නෙ.ජයවේවා සර් දීර්ඝායුෂ ලැබේවා

  • @donwijesuriya5876

    @donwijesuriya5876

    2 жыл бұрын

    ආදරෙයි ❤❤❤

  • @user-uu3bm7er3w

    @user-uu3bm7er3w

    2 жыл бұрын

    උපන් නුපන් දරුවන්ට නිදහස් රටක් ඉතුරු කරපු ඔබලා ජාතික වීර යෝ.

  • @shalindaperera8256

    @shalindaperera8256

    2 жыл бұрын

    Ilaga video ekata join wenna aiye.

  • @singlegame5764
    @singlegame57642 жыл бұрын

    එ උදාර වු විශේෂ බලකායෙ සොල්දාදුවෙක් විම ගැන ඉතාම නිහතමානි ආඩම්බරයක් ඇතිවුනා...❤️❤️🖤🖤

  • @dilanmadanayake1486

    @dilanmadanayake1486

    2 жыл бұрын

    නියමයි සහෝදරයා

  • @nuwansrimal6403

    @nuwansrimal6403

    2 жыл бұрын

    😷

  • @kasunastyle313

    @kasunastyle313

    2 жыл бұрын

    සුපිරි බ්‍රෝ

  • @DTTSL1993

    @DTTSL1993

    2 жыл бұрын

    Mokuth na bn moko wenne

  • @josephranilpalithajayakody8489

    @josephranilpalithajayakody8489

    2 жыл бұрын

    EKENMA ☠☠☠

  • @hashanjayalath3254
    @hashanjayalath32542 жыл бұрын

    ලගින්ම ආශ්‍රය කලා මෙච්චර වැඩ්ඩෙක් කියල දැනගත්තෙ පස්සෙ.respect සෝමෙ අයියා.🖤👊

  • @ssdsssd4069

    @ssdsssd4069

    2 жыл бұрын

    වැඩ්ඩෝ කියවන්නෑ මචං

  • @hasintan6112

    @hasintan6112

    2 жыл бұрын

    නිහතමානී වීරයෝ,,,,❤️

  • @pradeepnilanga9733

    @pradeepnilanga9733

    2 жыл бұрын

    @@ssdsssd4069 hhhhht

  • @sanjuwhs1286
    @sanjuwhs12862 жыл бұрын

    තෙරුවන් සරණයි සර්... අවුරුදු 52 ක්‍ වෙලත්, හැඩි දැඩි තරුණයෙක් වගේ ඉන්නේ කටුක පුහුණුව නිසාම තමා.... දීර්ඝායුෂ ඔබතුමාට... ❤❤❤❤❤

  • @tharangarukmal2075

    @tharangarukmal2075

    5 ай бұрын

    😂😊

  • @singlegame5764
    @singlegame57642 жыл бұрын

    Sf කියන්නේ වෙනම කලාවක් තමයි....නිහතමානි උ උදාර රන විරුවානනි ඔබට දිගාසිරි පතම බුදු සරණයි....❤️❤️❤️❤️

  • @a.shewanperera2058

    @a.shewanperera2058

    2 жыл бұрын

    කීවෙනි බැජ් එකේද බඩී

  • @ruwanchamika3497

    @ruwanchamika3497

    2 жыл бұрын

    තෙරුවන් සරණයි 😘😘

  • @ashanwicramanarayana3523

    @ashanwicramanarayana3523

    2 жыл бұрын

    Matath sf yanna bari wei d aiya

  • @ashanwicramanarayana3523

    @ashanwicramanarayana3523

    2 жыл бұрын

    Puluwannam udawwak karanawad

  • @user-ko7jy1uj9u

    @user-ko7jy1uj9u

    2 жыл бұрын

    පරිස්සමෙන් ❤️

  • @sandun8441
    @sandun84412 жыл бұрын

    SF කියන්නේ නිකන් නෙමෙයි. බැස්සොත් සොරිම තමයි.රට වෙනුවෙන් ජීවිත පූජා කළ සියලුම රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය ♥️♥️♥️ ස්තූතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් 🙏

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️❤️🙏🙏🙏

  • @user-ko7jy1uj9u

    @user-ko7jy1uj9u

    2 жыл бұрын

    ❤️❤️

  • @ReviewBYOS
    @ReviewBYOS2 жыл бұрын

    කට්ටියම දැක්කද එතුමා වාඩි වෙලා ඉන්න ආකාරය. ඒක තමයි නියම discipline එක ❤

  • @nuwanpradeep7782

    @nuwanpradeep7782

    2 жыл бұрын

    Ela math eka thamai hithune saho.

  • @nishanthipushpakumari7574

    @nishanthipushpakumari7574

    4 ай бұрын

    Ai nith àya wadiwenne mehe neweida

  • @mychoice3720
    @mychoice37202 жыл бұрын

    මේක මගේ යෝජනාවක් ........ අපගේ වීරෝධාර රණවිරුවන් ගොඩාක් අය තමන්ගේ ජීවිතය පූජා කරපු භූමියක් තමයි මුලතිව් භූමිය. ඉතින් දිවි බේරාගත් මේ සියලු රණවිරුවන් සමඟ නැවතත් එම භූමියට ගොස් අපගේ රට ජාතිය වෙනුවෙන් දිවි පූජා කරපු රණවිරුවන් සිහිපත් කරන්න පුළුවන් නම් එය ඉතාමත් අගය කොට සලකමි .... එදා මුලතිව් රණබිමේ දිවි පූජා කරපු CO. ලාෆිර් ඇතුළු සියලු දෙනා ඔවුන්ගේ මිතුරන් දැකගන්න මග බලා සිට්නු ඇත ... මට සිතෙනුයේ එලෙසයි...........

  • @chandanaperera4004

    @chandanaperera4004

    7 ай бұрын

    ඔව් ඉතාමත් වටිනා අදහසක් ඔබගෙ ,මොන තරම් වටිනා ජීවිත ප්‍රරමානයක් අහිමි වුනා ද

  • @revkudawawepiyarathana2541
    @revkudawawepiyarathana25412 жыл бұрын

    ගොඩක් පිං මේ වාගේ වැඩසටහන් ගෙනාවට . අභිත රණවිරුවාණි ඔබට මාගේ උත්තමාචාරය නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @anuradha95anuanu60

    @anuradha95anuanu60

    2 жыл бұрын

    Ranaviruwanane chiran jayathu

  • @virajdissanayake5621
    @virajdissanayake56212 жыл бұрын

    ඔබ තුමා කතා කරන වචනයක් අකුරක් ගානෙ ඇහුණේ පිරිල ඉතිරිල යන සිංහලේ ශක්තිය. ඔබේ කතාවෙන් නිර්ව්‍යාජව දැක්කෙ ඔබේ ලේ වලටම කා වැදුණු සිංහ එඩිතර වීරත්වය.. නිදුක් නිරෝගි සුව ඔබට.. 🇱🇰 ස්තුති වනැස...

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @kasunbandarachanaka4859

    @kasunbandarachanaka4859

    2 жыл бұрын

    අනිවාර්යෙන් බන්,,මෙචිචර වටිනා විඩියෝ එකකට unlike කරපු බල්ලොත් ඉන්නවා බන්

  • @virajdissanayake5621

    @virajdissanayake5621

    2 жыл бұрын

    @@kasunbandarachanaka4859 කාලකණ්ණි තාමත් ටික දෙනෙක් හරි ඉන්නව කියල කල්පනවෙන් ජීවත් වෙමු අපි...

  • @hashanchamika3674

    @hashanchamika3674

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම.තලේබාන්ල ගැන තිබූ වීඩීයෝවකට අපේ රටේ පොරක් කොමන්ට් දාල තිබ්බ තලේබාන් වීරයෝ කියලා.

  • @kasunindika9305

    @kasunindika9305

    2 жыл бұрын

    සිරාවටම බං...අනේ අපේ නැතිවෙච්ච අයියල දෙන්නත් මේ වගේ fight කරන්න ඇති අන්තිම හුස්ම යනකන්ම....

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha16634 ай бұрын

    Sf එකට එන්නේ නහරයක් වැඩි අය"" අපේ සිංහල කොල්ලෝ නෙමෙයි , නියම කලවම් නැති කලු සිංහල කොල්ලෝ , ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @chathurasandaruwan5500
    @chathurasandaruwan55002 жыл бұрын

    "ගෙවල් දොරවල් හදාගෙන අපි කැලේ නිදාගත්තා" ඒ වචන ටිකට නම් හදවත පිච්චුනා. ජීවිතයේ සුන්දරම කාලේ කටුක , දුක්ඛිත විදියට කැප කරේ අපි වෙනුවෙන් නේද 🥺🙏 වීරෝදාර රනවිරුවානෙනි ඔබට පිං අද අපි නිදසේ ජීවිතේ විදිනනේ ඔබලා නිසයි 🙏❤

  • @Chamth__D
    @Chamth__D2 жыл бұрын

    මුලතිව් සටනට සහබාගී උනා කියන්නෙත් වැඩ්ඩො තමා සැගවුණු මැණික් සොයා යන ඔබට බුදු සරණයි එමෙන්ම රට වෙනුවෙන් සේවය කල සැමටත්

  • @traveler9374
    @traveler93742 жыл бұрын

    රණවිරුවන්ගෙ වීර වික්‍රම ගැන දැනගන්න තියන ඉතාමත් වටිනා වැඩසටහනක් මේක. ඉදිරියටම කරගෙන යන්න බුදුසරණයී හැමෝටම ❤

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @nilanthapemarathna9083

    @nilanthapemarathna9083

    2 жыл бұрын

    ලුතිනන් කර්නල් ලලිත් ඡයසිංහ ගැනත් එකක් කරන්න

  • @hashenthiwanka4612

    @hashenthiwanka4612

    2 жыл бұрын

    aniwa maru

  • @prasadkumara-xy1gm

    @prasadkumara-xy1gm

    Жыл бұрын

    ❤❤❤

  • @somasudusinghe

    @somasudusinghe

    2 ай бұрын

    ​@@prasadkumara-xy1gmvg6😮

  • @thuvanhassim3735
    @thuvanhassim37352 жыл бұрын

    කර්නල් ලෆීර් මියගියාම දෙමළ ගම්මානවල පවා සුදු කොඩි දැම්මා කිව්වා.... මගේ ජීවිතේ හමුදාව ගැන ඉගෙනගන්න ආසාව වැඩි කරපු ඒ මහා වීරයා අපෙන් වෙන්වෙලා අවුරුදු 25ක්🥺

  • @waguregamage6863

    @waguregamage6863

    2 жыл бұрын

    He is remarkable hero

  • @nisanka

    @nisanka

    2 жыл бұрын

    කර්නල් ලෆීර් කියන්නෙ Legend එකක්. එයා නැති උනු පාඩුව SF ලට තදටම දැනුන

  • @SoldierHouse

    @SoldierHouse

    Жыл бұрын

    @@nisanka 😖💗

  • @stk2199

    @stk2199

    Жыл бұрын

    Colonel lateef hitiyaanam hoda katha tikak ahanna thibuna 😢😢😮

  • @KasunGunasekara9716
    @KasunGunasekara97162 жыл бұрын

    අනිත් හමුදා කදවුරු වලට අපහස කරනවා නෙවෙයි නමුත් ලංකාවෙන් බිහිවුණු ගොඩක් දක්ෂ රණවිරුවන්ගේ මුල් ආරම්භය දියතලාව ❤ ගොඩක් හමුදා නිළධාරීන්ගේ හිතේ ව්ශේෂ තැනක් තියනවා දියතලාවට

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan79282 жыл бұрын

    "වෙඩි වැදිල හිටපු අපේ සමහර අය පහුවදා උදේ බලද්දි මැරිල" තුවාල වේදනාව කොහොම දැනෙන්න ඇතිද? මොනව හිතෙන්න ඇතිද ඒ පැය කිහිපයේ🥺

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @aishadeen1140

    @aishadeen1140

    2 жыл бұрын

    😭😭😭🙏🙏🇦🇪

  • @anurarajapaksha6985
    @anurarajapaksha69852 жыл бұрын

    කොච්චර වැඩ කාරය උනත් ඉන්නෙ 5ට ගනින්න බෑ වගේ.රියල් වැඩ්ඩො එහෙම තමා👍👍

  • @nuwanpradeep7782

    @nuwanpradeep7782

    2 жыл бұрын

    Silent killer. SF jaya wewa.

  • @crazydilee4381

    @crazydilee4381

    2 жыл бұрын

    ඒකනෙ කියන්නෙ බුරන බල්ලා සපා නොකයි කියලා

  • @maheshpushpakumara7668
    @maheshpushpakumara76682 жыл бұрын

    බුදු සරනයි ඔබ තුමාට..අපි හොදට කාලා බීලා නිදා ගන්නකොට ඔයාලා හැමෝම මොන දුකක් විදලද නේ...අහනකොටත් කදුලු එනවා..හරිම දුකයි...ඔබ සැමට දීර්ඝායුෂ ලැබේවා....

  • @shewonfdoz407
    @shewonfdoz407 Жыл бұрын

    SF ජේශ්ට වීරයා යකෙක් ඔබ ආඩම්බරයක් මේ රටට ස්තූතී සර් රට බේරාගත්තාට දැක්ක සුපිරිම යකෙක් ඇස් වලට කදුලු එනවා සර් ජය වේවා ඔබේ යුද ශක්තිය ඒ ඉතිහාසය හරි පුදුමයි චිත්‍ර රූපත් මැවෙනවා,බුදු සරණයි ❤️ ජේසු පිහිටයි ස්තූතී නිවේදක තුමා 🇱🇰 කර්නල් ලතීස් ස්තූතී සර් ඔබ මගේ ජීවිතේ වීරයෙක්

  • @geethaanjali7633
    @geethaanjali76332 жыл бұрын

    හරිම ආඩම්බරයි ඔබතුමාලා ගැන අද ශ්‍රීලංකා ජනතාව නිදහසේ ජීවත්වෙන්නෙ ඔබතුමාලා නිසයි රණවිරු ඔබ සැමට අපි සදා නයගැතියි . රණවිරු ඔබ සැමට ගොඩාක් පිං 🙏🙏

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    Thank you 💖💖💖💖💖

  • @DINUWAGAMING

    @DINUWAGAMING

    2 жыл бұрын

    Apice1dankanbalanine

  • @roshanbuddika6441
    @roshanbuddika64412 жыл бұрын

    මෙතුමාව දකින්න ලැබීමත් ලොකු වාසනාවක්👍👍👍

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    Thank you 💖💖💖💖💖

  • @chammikahettiarachchige8461
    @chammikahettiarachchige84612 жыл бұрын

    අවංක සිංහල කමට එකතු උන යක්‍ෂ හැකියාවන්. රණවිරුවානනි ඔබතුමාට තෙරුවන් සරණයි. ස්තුතියි වනැස 🇱🇰🙏

  • @chandanaperera4004
    @chandanaperera40047 ай бұрын

    අපගේ ආයුස ත් අරන් නිදුක් නිරොගි සුව ඔබ ලාට ,මෙ රටෙ ‍රත්තරන් නිර්භීත නිර්මල මිනිසුන් ඔබලායි,

  • @user-xk5ln3un2g

    @user-xk5ln3un2g

    2 ай бұрын

    👍👍ඔබට අපි සදා ණයගැතියි❤❤❤❤❤

  • @chathurangikaush553
    @chathurangikaush5532 жыл бұрын

    කොහොමද ගැම්ම...sf එකේ ගැහිල්ලට කුරා කූබියෙක් වත් ඉතුරු වෙන්නෙ නෑලු....ඔබට දීර්ඝායුෂ රණවිරුවාණෙනි 💛💛💛💛💛💛

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @priyantharajasekara1668

    @priyantharajasekara1668

    2 жыл бұрын

    එකනම් හදවතටම දනුනා

  • @surajsandaruwan9339
    @surajsandaruwan93392 жыл бұрын

    පහුගිය කොටස් බලපුවහම මගේ හිතේ තිබුන චරිතයක් ... තමා අද මේ ඉන්නේ .. බොහොම සතුටු යි මංජුල සොමසිරි මහතා දැකගන්න ලැබුනා.... ඔබලා කල සේවය අනුපමේයයි... චිරන්ජයතු...🙏

  • @kumuduperiyeda1765

    @kumuduperiyeda1765

    2 жыл бұрын

    🙏🏻🙏🏻

  • @viranprabashwara850
    @viranprabashwara8502 жыл бұрын

    "විශේෂ බලකායට එන්නේ නහරයක් වැඩ් අය" ඇහුන ලස්සනම වාක්‍ය❤️

  • @sanjuwhs1286

    @sanjuwhs1286

    2 жыл бұрын

    ඒක නම් ඇත්ත.. මගේ මනුස්සයටත් නහරයක් හොදටම වැඩියි 😁😁😁 එයත් 2009 මැයි මාසේ යුද්දෙන් තුවාල උනා... එයත් SF eke සාජන් කෙනෙක්...

  • @MrPub17
    @MrPub172 жыл бұрын

    නියම වැඩ්ඩෝ හරිම නිහතමානීයි , මොකද මොලෙන් යුද්ධ කරපු මිනිස්සු . සාර්ථක විශ්‍රාම දිවියක් වේවා, වීරයා

  • @chinthakasumith2811
    @chinthakasumith28112 жыл бұрын

    ලංකාවේ ඉන්න චරිත මොන බයිලා ගැහුවත් රණවිරුවන්ට තියෙන ගැම්ම, ඒ හයිය, ඒ මොරාල් එක ඒ ඇදුමේ තියෙන ගෞරවය ❤️💪 මොනවා කරලවත් ගන්න බෑ.❤️🙏 බුදු සරනයි හැම රනවිරුවෙක්ටම... 🙏🙏❤️❤️

  • @aishadeen1140

    @aishadeen1140

    2 жыл бұрын

    🙏🙏🙏💛🇦🇪

  • @madharamadubashini147

    @madharamadubashini147

    2 жыл бұрын

    මා දකින නිහතමානීම නිවේදන ශිල්පියා...

  • @udith.harsha8391

    @udith.harsha8391

    Жыл бұрын

    ඔව් … ඒ ගැම්ම 2009 යුද්ධෙ ඉවර වුනාට පස්සෙ හමුදාවට ගිය එකෙකුට ගන්නත් බෑ 😂😂😂

  • @sachinkirilideniyage8488
    @sachinkirilideniyage84882 жыл бұрын

    මංජුල සෝමසිරි රණවිරුවානෙනි.උබට දීර්ඝායුශ ලැබේවා.🙏❤

  • @georgeperera9262
    @georgeperera92622 жыл бұрын

    කොල්ලා තාම 96 මුලතිව් වල ඉන්නවා වගේ කතා කරන්නේ. Real war heroes 🤩

  • @natureland389
    @natureland3892 жыл бұрын

    මව්බිම වෙනුවෙන් දිවිපිදූ , අත් පා අහිමි වූ හා නිරුපද්‍රිතව සිටින සියලුම රණවුරුවන් හට හිස නමා ආචාර කරමු !! 🙏 #RESPECT FOR ALL HEROES ❤

  • @xo5913
    @xo59132 жыл бұрын

    මංජුල වැඩ්ඩා කියන උන් කෝ😎 👇👇👇

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    Thank you 💖💖💖💖💖

  • @shan-mc2dq

    @shan-mc2dq

    2 жыл бұрын

    Ub hena modayek😂 like ona kiyala kelinma kiyan natuva vadda Hinda ne Data kapan balanne

  • @xo5913

    @xo5913

    2 жыл бұрын

    @@shan-mc2dq තෑන් තෑන් ගාලා දෙන්නේ😆

  • @manjulanilantha1700

    @manjulanilantha1700

    2 жыл бұрын

    වැඩ්ඩෙක්ම තමා

  • @lahiru9315

    @lahiru9315

    2 жыл бұрын

    Umba ganja ghld...like ganna onenm wena deyak dapan wikara daanne nathuw

  • @ashanmapalagama9795
    @ashanmapalagama97952 жыл бұрын

    අපිට නිදහසේ ඉන්න රටක් හදල දුන්න පිනම ඇති...දිනෙන් දින දියුණු වේවා..ඔබ ඇතුලු පවුලේ සැම.

  • @ksc5802
    @ksc58022 жыл бұрын

    නොවැදගත් දේවල් ට්‍රෙන්ඩින් වෙන රටක මෙවැනි අමිල සේවයක් කල නිහඬ විරැවන් පිළිබඳ වැඩසටහන් ඉදිරිපත් කරන ඔබට ස්තුතිය

  • @mrThusara
    @mrThusara2 жыл бұрын

    විශේෂ බළකායේ සෑම රණවිරුවෙක් අතින්ම කියවුනා එයාලාගේ වෙඩි බලය ගැන.එහෙම වෙඩි ප්‍රහාරයකට අහු උනොත් වෙන දේ ගැන හිතා ගන්න බෑ.ඇත්තම කුරා කුබියෙක්වත් ඉතිරි වෙන්නෑ තමා ඒ විදියට....ඒ වගේම මේ සියලුම රණවිරුවන් තුල ජාතිවාදය නෑ ජාතිමාමකත්වය විතරයි තිබුනේ...උදාර බව කියන්නේ ඒකට......ඒ වගේම ඉතාම හොදින් කතා මෙහෙය වනවා වනැස අයියා ඔබත් මාධ්‍ය ජිවිතයේ පරිනත භාවය පෙන්වනවා ස්තුතියි

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @neelkusum3760
    @neelkusum37602 жыл бұрын

    අපෙ රනව්රුවන්ට ඔහුගේ වැටුප තව වැඩ්‍ කර දෙන්න .මෙලො වැඩ කට නැති ඔය 225 යෙම පඩ් අඩුකර රනව්රුවන්ට සහාන සලස්සා දෙන්න .පොලිසියත් ඇතුළුව .

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @Nethsarahiruna8

    @Nethsarahiruna8

    2 жыл бұрын

    අනිවාර්යයෙන් 😎

  • @tharushadilshan3051

    @tharushadilshan3051

    2 жыл бұрын

    සහතික ඇත්ත

  • @chandulaadhikari5895

    @chandulaadhikari5895

    2 жыл бұрын

    ඒකනම් ඇත්ත අව්රැදු 22ක් දුක් විදල විදල දැන් තව ජොබ් එකක් කරනව ජීවත්වෙන්න එහෙම කරන්නෙ හම්බෙන විශ්‍රාම වැටුප මදි නිසයි

  • @amilanuwan2118

    @amilanuwan2118

    2 жыл бұрын

    හපෝ පොලිස් බල්ලන්ටනම් එපා.හමුදානම් ❤️❤️

  • @pasinduweerasinghe3381
    @pasinduweerasinghe33812 жыл бұрын

    අම්මේ අපි හොය හොය හිටපු වීරයෙක් ,බුදු සරනයි,👍👍👍👍,sf කොහොමත් වැඩකාරයෝ,😔😔😔😔

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    Thank you 💖💖💖💖💖

  • @sunethrarathnayake8713

    @sunethrarathnayake8713

    2 жыл бұрын

    Oba samata apa sada nayagathi..🙏🙏❤❤❤

  • @dulangaperera7977
    @dulangaperera79772 жыл бұрын

    දුටුගැමුණු රජ්ජුරුවන්ට හිටපු සුරනිමල යෝධයා ගැන අහල තිබ්බට ඒ පරම්පරාවේම ජීවමාන පුරුකක් අද දැකගත්තා දීර්ඝායුෂ ලැබේවා ❤

  • @madushikadilshani6606
    @madushikadilshani6606 Жыл бұрын

    ගොඩක් අත්දැකීම් බහුල පුද්ගලයෙක් වගේම mn දැක්ක නිහතමානී පුද්ගලයෙක් budusaranai

  • @gpmoto8420
    @gpmoto84202 жыл бұрын

    අයියේ පැයක විතර වීඩියෝ එකක් ඕනි යුද්දෙ හිටිය සුපිරිම වැඩ්ඩෙක් එක්ක❤️❤️❤️❤️

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    Thank you 💖💖💖💖💖

  • @NINO-uq2px

    @NINO-uq2px

    2 жыл бұрын

    මේ ඔක්කොම කතා වැඩ්ඩොන්ගෙ තමා

  • @gpmoto8420

    @gpmoto8420

    2 жыл бұрын

    @@NINO-uq2px එක නිසා තමා සහෝදරයා මන් වැඩ්ඩා කියන එක සුපිරිම කියලා විශේෂණ පදයක් මුලට දාලා කියලා තියෙන්නේ....

  • @gishanpradeepa

    @gishanpradeepa

    2 жыл бұрын

    😹😹😹 සුපිරි

  • @sunandakumara7660

    @sunandakumara7660

    2 жыл бұрын

    Yako me kathawath වැඩ්ඩෙක් gena thamai.. Supiri මංජුල aiye❤️

  • @chalarulzz8598
    @chalarulzz85982 жыл бұрын

    සුපිරි වැඩ්ඩෙක්... 225ට ගෙවන සල්ලී මේ අයට දෙන්න ඕනේ... 🔥 දිගටම මේ වගේ වගේ වීඩියෝ ඕනේ....

  • @amilasampath6332
    @amilasampath63322 жыл бұрын

    "මේ ගෙවල් හදල කැලේනේ නිදියව්වේ" අඩවපු වදන. තෙරුවනේ සරනයි සියලුම රනවිරුවන්ට හෙලයේ.

  • @ajithboc3249
    @ajithboc32492 жыл бұрын

    WANESA නාලිකවට බොහොම ස්තූතියි යුද්ධය කාලේ අපේ රණවිරුවන් කල කැපවීම හා ජීවිත පරිත්‍යාගයන් මෙසේ අප වෙත ගෙන එනවාට....

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @traveltectours6561
    @traveltectours65612 жыл бұрын

    *ස්තුතියි " වනැස " මෙවන් ජාතික වීරයන් ගැන රට, ලෝකය හමුවේ සටහන් තැබීම⁣ සම්බන්ධව..සියළුම රණවිරුවන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා ! තෙරුවන් සරණයි !!!* 💐💖🙏

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    Thank you 💖💖💖💖💖

  • @jetrider1367
    @jetrider13672 жыл бұрын

    ප්‍රබා ඉවරයි කියපු කමාන්ඩෝ විරුවා එක්කත් සාකච්ඡාවක් ඕන

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    Thank you 💖💖💖💖💖

  • @NINO-uq2px

    @NINO-uq2px

    2 жыл бұрын

    එයාගේ වීඩියෝ එක තව පස්සේ දෙන්න මොකද තව ගොඩක් කට්ටිය ඉන්නව.. කතා කරන්න

  • @asithachathuranga4269

    @asithachathuranga4269

    2 жыл бұрын

    @Tharindu Bro ammo😂

  • @dineshmadusanka1254

    @dineshmadusanka1254

    2 жыл бұрын

    @Tharindu Bro 😀😀

  • @ruwidilhanidesilva7750

    @ruwidilhanidesilva7750

    2 жыл бұрын

    @Tharindu Bro 😂😂

  • @namalperera5055
    @namalperera50552 жыл бұрын

    ඔහුගේ බාහිර ස්වරෑපය දැක්කම අව්‍යාජ , කාරුණික හොඳ තාත්තා කෙනෙක් වගේ පේන්නෙ... ඔබ ඇතුළු මියගිය හා ජීවත්ව සිටින සියළු රණවිරුවන්ට මාගේ ගෞරවනීය උත්තමාචාරය.🙏🙏🙏❤❤❤👍👍👍

  • @prabhathsrathnayake819
    @prabhathsrathnayake8192 жыл бұрын

    අද වෙනකනුත් ඉතිරිවෙලා ඉන්න යුද්දෙ කරපු මේ උදාර මිනිසුන් සියළුදෙනාටම මැරෙන්න මොහොතකට කලින් හෝ ඔබත් සමඟ පිළිසඳරක යෙදෙන්න ලැබේවා..ඒ සියල්ල අපිටත් මතු පරම්පරාවටත් අහන්න දකින්න ලැබේවා..යුද්ධය නිමවෙලා අවුරුදු 11කට පස්සෙ හරි මේ වගේ දෙයක් කරන්න හිතුනට ගොඩාක් පිං මහත්තයෝ..යුද්ධෙ කරපු අන්තිම රණවිරුවා දක්වාම මේ වැඩේ නවත්තන්න එපා..අපි ඔබත් සමඟ❤️❤️👍සියළුම රණවිරුවන්ට තෙරුවන් සරණයි🙏

  • @rasikasiriwardana5025
    @rasikasiriwardana50252 жыл бұрын

    කූරා කූඹියෙක් වත් ඉතුරු වෙන්නැතිවෙන්න ගහනවා කියද්දි කොහොමද සුපිරියටම ඇති👍👍👍

  • @offroadlover2976
    @offroadlover29762 жыл бұрын

    මේ වැඩසටහන් ගෙන එන ඔබට බොහොම ස්තුතියි ❤️❤️

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    Thank you 💖💖💖💖💖

  • @danagym3706
    @danagym37062 жыл бұрын

    වචනයේ පරිසමාප්තියෙන්ම රට වෙනුවෙන් කැපකිරීම් කල සුපිරිම චරිත මේ ! දීර්ඝායුෂ ලැබේවා ! ස්තුති මෙවැනි වීරයින් මෙලෙස වැඩසටහන්වලට ගෙන්වීම පිළිබද මෙම ආයතනයට 🙏

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏🙏

  • @nuuni_7381
    @nuuni_73812 жыл бұрын

    ඔබතුමා අපේ මුලු රටටම ලොකු ආඩම්බරයක් 🙏 එවැනි අභීත පියෙකුගේ දරු දෙන්නාට කොච්චර නම් අභීත ආඩම්බරයක් ඇතිද 😊❤️ චිරාත් කාලයක් නිරෝගීව සතුටින් සිටින්නට හැකියාව වාසනාව ලැබේවා 🙏 ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි 🙏

  • @chamilakarunarathna8895
    @chamilakarunarathna88952 жыл бұрын

    වෙනද වගේම විශේෂ කතාවක් විශිෂ්ඨයෙක් ගැන ..ඔබට ජය ..

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    Thank you 💖💖💖💖💖

  • @gihanudayajith3744
    @gihanudayajith37442 жыл бұрын

    එදා මෝටාර් ගහල රට බේරගත්තා. අද ඉන්ජෙක්ෂන් ගහල අපිවත් රටත් බේරගන්නවා. එදාමෙදාතුර සිටි සහ ඉන්න සියලුම රණවිරුවන්ට අපහේ උත්තම ආචාරය.

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @mu_sick1562
    @mu_sick15622 жыл бұрын

    මාරම නිහතමානි චරිතයක්❤️

  • @gishanpradeepa
    @gishanpradeepa2 жыл бұрын

    SF ගැම්ම කියන්න දෙයක් නෑ❤❤❤❤❤ ඒ ගැම්මට ගහන්න මේ ලෝකෙ කිසි ගැම්මකුත් නෑ🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dasundissanayaka7203
    @dasundissanayaka72032 жыл бұрын

    යක්කුන්ගේ පියෙක් තමයි ☠️💂🇱🇰 අපේ ගමේ ස්කොලේ ආදි ශිෂ්‍යයෙක්නේ👍අම්මෝ ඒ අතීතය කොච්චර සුන්දර ඇතිද.....මටනම් මැවිලා පෙනවා....❤️💪☠️💂🇱🇰

  • @JADYapa
    @JADYapa2 жыл бұрын

    ගොඩාක් සතුටුයි ගොඩාක් ආඩම්බරයි අතීත බිහිසුණු අත්දැකීම නැවත මතක් කර දුන් රෙජිමේන්තු සැරයන් මේජර් මංජුල සෝමසිරි නම් අග්‍රගණ්‍යයේ වීරෝධාර රණවිරුවාට.මමත් මොහොතකට ඒ අතීතයට ගියා තෙරුවන් සරණයි දළදා සමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි .

  • @kavithgunasekara4355
    @kavithgunasekara43552 жыл бұрын

    හැම කතාවකම ඇහුන නමක් කර්නල් ලෆීර්❤️❤️❤️❤️

  • @shakthigeethmal

    @shakthigeethmal

    2 жыл бұрын

    🥺

  • @gayandesilva5234

    @gayandesilva5234

    2 жыл бұрын

    Yakek

  • @dinidurandika7293

    @dinidurandika7293

    2 жыл бұрын

    Ekenma.💖💖

  • @gihaadikari8242
    @gihaadikari82422 жыл бұрын

    " කිසිවෙකුටත් යටත් නොවන මා " sf එකෙන් ලියපු පොතේ මුලතිව් ප්‍රහාරය ගැන තියන කොටසෙ මෙතුන ගැන , ඔය සිද්ධිය ලියල තියෙනව ❤🙏

  • @KasunGunasekara9716

    @KasunGunasekara9716

    2 жыл бұрын

    මොකද්ද ඒ පොත ?

  • @gihaadikari8242

    @gihaadikari8242

    2 жыл бұрын

    @@KasunGunasekara9716 " කිසිවෙකුටත් යටත් නොවන මා " SF එකෙන් ලියපු පොතක්. 2012 දි.

  • @akilabasnayaka63

    @akilabasnayaka63

    2 жыл бұрын

    E potha ganna thenak nadda pdf ekkwath hoya ganna

  • @gihaadikari8242

    @gihaadikari8242

    2 жыл бұрын

    @@akilabasnayaka63 SF eke senior officer kenek innawanan ahla balanna. Nettn Gunasena eken request karala balanna. Sure nehe 2012 walin passe print karada kiyala.

  • @mahenguna3227

    @mahenguna3227

    2 жыл бұрын

    Me link eke free download karaganna

  • @mobilegame.l.k1775
    @mobilegame.l.k17752 жыл бұрын

    විශේෂ බලකායේ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ ගැන video එකක් ඕනෙ.❤

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @Shanthapremathilaka

    @Shanthapremathilaka

    2 жыл бұрын

    අනිවාරෙන්....

  • @wasthuamaya4352

    @wasthuamaya4352

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම ලලිත් සර් ලාෆිර් සර් දෙන්නා ලගම හිටපු දෙන්නෙක් සමග video dekak onaa

  • @FrankLucas-eq1os

    @FrankLucas-eq1os

    2 жыл бұрын

    Yes please

  • @traveltectours6561

    @traveltectours6561

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම 🙏💖😊👌

  • @noothings2495
    @noothings24952 жыл бұрын

    Army කොල්ලොන්ව අමතක වෙන උන්ට මතක් කරවන එකම youtuber thanx bn උබ කරන වැඩේ සුපිරි

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @banukamahesh3348
    @banukamahesh33482 жыл бұрын

    ඔබතුමාටත් පවුලේ සියළුම දෙනාටත් තෙරුවන් සරණයි වීරෝධාර රණවිරුවානෙනි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @henryplunket2646
    @henryplunket26462 жыл бұрын

    හමුදාවෙ පාවිච්චි කරන ඒ වචනත් එක්ක කතාව කියපු නිසා අමුතුම ගතියක් තියෙනවා.ඒ වචන අහන්න පට්ටම ආසයි.ස්තුතියි වැනස👏

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @navodnethsara2842
    @navodnethsara28422 жыл бұрын

    මෙතුමන්ලා නැත්නම් අපි ඉඳියි මෙහෙම ❤️🇱🇰 මෙන්න මිහිපිට යක්කු ❤️🇱🇰

  • @deepamangali3638
    @deepamangali36382 жыл бұрын

    රනවිරුවනානි අද අපි මෙහම බයක් නැතුව මහ පොලවේ පය ගහලා ඉන්නේ ඔබලා නිසායි ..හිස නමා සියක් කෝටි වාරායක් ආචාර කරනවා .තෙරුවන් සරනයි ..දීර්ඝායුෂ වේවා .. සියලු ම රනවිරුවන්ට.. මියගිය ආබාධිත ආචාර කරමි..

  • @sujithparanagamage6808
    @sujithparanagamage68082 жыл бұрын

    කතාව අහනකොට මාර ගැම්මක් ආවේ.. රට බේරාගත් විරයෝ.. දැකිමත් සතුටක් ඔබට තෙරුවන්සරනයි 🙏

  • @pulinagunathilaka9929
    @pulinagunathilaka99292 жыл бұрын

    හිතෙ තියන සතුට මේ සර්ගෙ, රට බේරගත්ත වීරයෙක්ගෙ ආඩම්බරය, ඔබ තුමාලා මේ රටට ණය නෑ.මේ ඉන්නෙ රටෙ පිනට පහල උන යක්කු.❤️❤️ වනැස ඔබ කරන්නෙ පිදිය යුත්තන් පුදන්න ඉඩ හදලා දෙන එක. ජය!!

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @darshanadeepal2974
    @darshanadeepal29742 жыл бұрын

    ඉතාමත් වටිනා වැඩසටහනක්.. ඔබතුමාට දීර්ගායු වේවා..

  • @ruwanchamika3497
    @ruwanchamika34972 жыл бұрын

    කකුල් දෙග ලග දනින් වැටි පින් දෙමි රණවිවානෙනි ඔබ තුමන් හට නිදුක් නිරෝගිමත් දීර්ඝකාලීන ආයුශක් ලැබි ඔබගේ හුස්මෙ පහස මේ පින් බිමට ලැබේවා

  • @impactplayer7310
    @impactplayer73102 жыл бұрын

    පට්ට ගැම්මක් දැනෙනවා....ආදරේයි හදවතින්ම ....නිදුක් නීරෝගී සුවය ලැබේවා🙏

  • @zero2863
    @zero28632 жыл бұрын

    කදුළු එනව ඇස් දෙකට මේව අහද්දි .රටේ නිදහස බුක්ති විදින කුරා කූඹියා පවා දණගහල ඔබතුමන්ලට දණගහල ආචාර කල යුතුයි.මේව ෆිල්ම් නෙවෙ සත්‍යය කතා .ආදරෙයි මැරිලත් පැයක් 💖💖💖💖

  • @beautifulsrilanka5308
    @beautifulsrilanka53082 жыл бұрын

    දැන් නියමට යනවා ප්‍රොගෑම් එක..මුලතිව් සටනේ අපිත් ඉදියා වගේ.සහභාගි උන රණවිරුවන් එක්ක..නියමයි අයියේ දිගටම කරගෙන යන්න...අපිටත් සහයෝගයක් දෙන්න...🤩🤩

  • @navinwijerathna8605
    @navinwijerathna86052 жыл бұрын

    මව් බිමේ නිදහස වෙනුවෙන් ඇස්, ඉස්, මස් පුජා කළ අභිත රණවිරුවාණේනි,,,,,, ඔබට මෙන්ම කුරිරු යුද්ධයේදී සතුරු වෙඩි පහරින් මව්බිම ලෙයින් තෙත් කර දෙරණ සිපගත් ඔබගේ සගයන්හට මගේ හදපිරි උත්මාචාරය ,,,,,,,,,

  • @specialforces8250
    @specialforces82502 жыл бұрын

    පට්ට ගැම්මක් එන්නෙ සර්..😍🙏 අයියටත් ගොඩක් පින් මේ වගේ වැදගත් වැඩසටහන් කරනවට.. 😘😘😍🙏

  • @amerilanka85
    @amerilanka852 жыл бұрын

    සියලු රණවිරුවන් උපහාර වේවා ඔබටත් පවුලේ සැමටත් දීර්ඝායුස වේවා .🙏❤🌹

  • @jardeshapriya9991
    @jardeshapriya99912 жыл бұрын

    සෝමසිරි මාමේ ඔයා එදා වගේම අදත් එඩිතරයි බුදුසරණයි ඔයා දකින්න ලැබුනේ ගොඩාක් දවසකින්

  • @akilabasnayaka63

    @akilabasnayaka63

    2 жыл бұрын

    Me mama narammla kittuwada

  • @jardeshapriya9991

    @jardeshapriya9991

    2 жыл бұрын

    @@akilabasnayaka63 oww

  • @damithdulanjaya6538
    @damithdulanjaya65382 жыл бұрын

    සැබෑ වීරයන් .දීර්ඝායු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏 අයියාටත් ජයෙන් ජයම වේවා 😍😍😍

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @christo8511
    @christo85112 жыл бұрын

    Real යක්කු තමා ඉතින්…☠️🔥 බය කියන දෙ දන්නෙවත් නැ…🇱🇰❤️👏🏻

  • @thanuraronen7065
    @thanuraronen70652 жыл бұрын

    ඇත්තටම ගොඩක් වටිනවා අයියෙ තව තවත් ඉදිරියටම කරගෙන යන්න මෙ වැඩේ 🥺❤️🙌

  • @samirusathyajith1130
    @samirusathyajith11302 жыл бұрын

    දැන් උනත් යුද්දෙට යන්න සූදන්ම් වගේ කතා කරන්නෙ මාර ගැම්මක් . යකෙට්ටවත් බය නැති රණවිරුවෙක් . අපි වෙනුවෙන් කර හැමදේටම පින් ❤️🙏

  • @retiyalagedonravindudeshit8862
    @retiyalagedonravindudeshit88622 жыл бұрын

    පට්ට චරිතයක් ❤️ රියල් වැඩ්ඩෙක් 😍 රණවිරුවෙක් 🙏❤️

  • @kasunabeywickrama6585
    @kasunabeywickrama65852 жыл бұрын

    අපි මෙි රණවිරැවන් දන්නේ මෙි වැඩසටහන නිසා, ඔබට පින්

  • @lahirudilshan8636
    @lahirudilshan86362 жыл бұрын

    මුලතිව් වල 5-0 gun එක අත්පත් කරගත්ත වීර sf සෙබළා ගැන අහලා තිබුනට දැක්කෙ අද.හරිම ආඩම්බරයි

  • @thisarumadushan3002
    @thisarumadushan3002 Жыл бұрын

    රණවිරුවනි ඔබට අපගේ උත්තමචාරය 🙏🙏🙏

  • @hasiWills1021
    @hasiWills10212 жыл бұрын

    🙏🙏🙏❤ නියම මොලකාරයො අපේ රනවිරුවො , ඒකේ දෙකක් නෑ, ලෝකෙ අංක එකේ න්‍යෂ්ටික අවි ආයුධත් තිබුනනම් අපිත් ලෝකෙ බලවතෙක්ම තමයි . ඊශ්‍රායලය ඉන්දියාව වගේම. 🇱🇰 ❤

  • @user-rv1rm3ov5n

    @user-rv1rm3ov5n

    2 жыл бұрын

    අනිවාර්යයෙන් 💪👌

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    Thank you 💖💖💖💖💖

  • @hasiWills1021

    @hasiWills1021

    2 жыл бұрын

    @@user-rv1rm3ov5n ඉදිරියට එහෙම වෙන්න වෙනවා , නැත්නම් කන්න වෙනව. දෙකක් නෑ, අනුන්ගෙන් ආධාර යුධ ආධාර අනුන්ගෙ ප්‍රභල ඔත්තු සේවාවල තොරතුරු වලින් හැමදාම අපට ගොඩ යන්න බැරි කාලයක් එනවා ඉදිරියට. 🙏🤔

  • @ravishasudda7762

    @ravishasudda7762

    2 жыл бұрын

    Ape hoda buddi anshayak tibba. E okkomawa maruwa ape deshapaluwo pawala dila.

  • @nuwansrimal6403

    @nuwansrimal6403

    2 жыл бұрын

    @@user-rv1rm3ov5n 😜

  • @yurainsanthush6752
    @yurainsanthush67522 жыл бұрын

    විශේෂ කතාවක් විශිෂ්ඨයෙක් ගැන ..ඔබට ජය ..

  • @sass3013
    @sass30132 жыл бұрын

    ඔබතුමා නිසා තමා අද අපි හුස්ම ගන්නේ අපි සදා නයගැතියි ඔබට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා

  • @lalithasamudith7607
    @lalithasamudith76072 жыл бұрын

    ඔබ වැනි වීර රණවිරුවන් නිසා අද අපි නිදහසේ හුස්ම ගන්නවා..♥️ ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා..♥️තෙරුවන් සරණයි..🙏🏻🙏🏻

  • @prabhathdharshana4012
    @prabhathdharshana40122 жыл бұрын

    මාධ්‍යවේදීයගේ ඇහුම් කම් දීම කොහොමද,අපිටත් ආසයි කියන්න දෙන ඉඩ දීමට...තෙරුවන් සරණයි ඔබ සැමට..

  • @blnff7464
    @blnff74642 жыл бұрын

    වීරයානනී ඔබට ජෙසුපිහිටය් ❤️ හැමදාම මෙවගේ video genna aiye

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @renukapriyadarshani4895
    @renukapriyadarshani48952 жыл бұрын

    යුද්ධය කාලයේදී සම හරක් සමාජ ගතකොට තිබූ වැරදි අවබෝධයන් වල සත්‍යතාවය තේරුම් ගැනීම සඳහා ඔබ තුමා මේ කරන වැඩ සටහන මහත් සේ අගය කරමි.ඒ කුරිරු යුද්ධය සඳහා දායක වූ සියලූම රණවිරුවන්ට මාගේ හෘදයාංගම ප්‍රණාමය.!❤

  • @ayanthasilva4094
    @ayanthasilva40942 жыл бұрын

    "සෝමෙ" uncle as per my father. One of the great soul & gutsy person i ever met. Wish u good health n long life uncle Somasiri.🙏

  • @user-us1vx4uk1v
    @user-us1vx4uk1v2 жыл бұрын

    මුනෙන්ම පේනවා යකෙක්ටවත් බය නැති බව.දීර්ඝායූ වේවා.

  • @kumarakumara8126
    @kumarakumara81262 жыл бұрын

    ව්රුවණනි අපි හැමදාමත් ඔබලාට ආදරෙයි. ඔබලා සියළුම දෙනා සදා අමරණීයයි. ඒ වගේම මෙම වැඩසටහන කරන මල්ලිටත් ගොඩක් ස්තුතියි

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️❤️🙏🙏🙏

  • @ParadiseV360
    @ParadiseV3602 жыл бұрын

    වණැස tv නැත්තම් අපි කොහොමද මේ සැගවුන වීරයන් ගැන දැනගන්නෙ.වණැස tv ඔබ කරන්නෙ කල යුතුම දෙයක්.මේක ජාතික මෙහෙවරක් ..ස්තූතියි ඔබට හදවතින්ම #වනැස 💪❤️ ආඩම්බරයි

  • @nishanthapradeep8202
    @nishanthapradeep82022 жыл бұрын

    මෙවන් මුර දේවතවන් නිසා තමයි අද අපි නිදහසේ හුස්ම ගන්නේ.ආදරෙයි සැම රනවිරුවෙක්ටම.❤❤

  • @virajsandun5644
    @virajsandun56442 жыл бұрын

    මේ වගේ කතාවක් එනකම් බලන් හිටියෙ.නියමයි වනැස😘

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    Thank you 💖💖💖💖💖

  • @naveensampath1799
    @naveensampath17992 жыл бұрын

    අඩුවා ටීකා අනවශ්‍යයි එස් එෆ් බැහැලා කියලා දැනගත්තාම ටෙරා දිව්වා ආයුද පවා අමතක උනා උන්ට ඒක දැනගත්තාම...

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @naveensampath1799

    @naveensampath1799

    2 жыл бұрын

    @@wanesatv ඔබට බොහෝ ස්තූති

  • @lifearoundworld6472
    @lifearoundworld64722 жыл бұрын

    මිහිපිට දෙවියෙක්....එදා මහා භායනක යුද්ධයට නොසැලි නොබියව ඉදිරියට ගිහිං අපේ රට බේරා දුන් නිසයි....අපේ දරුවෝ නිදහසේ ජීවත් වෙන්නේ ....විරුවානනි ඔබට නිදුක් නීරෝගී චිර ජීවනය...

Келесі