No video

කර්නල් මුතාලිෆ් සමග කල රහසිගත මෙහෙයුම් ගැන කියන මේජර් ශාන් ගේ බිහිසුණු මතකය | WANESA TV

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 513

  • @krishanthapradeep1678
    @krishanthapradeep1678 Жыл бұрын

    ත්‍රිවිධ හමුදාවම මේ යුද්දෙ ඉවර කරන්න දායක උනා.අවසන් සටනේ අවසන් මොහොතේ අවසාන ෆයර් එකේ මගෙ බංකර් එකේ හිටියේ සිවිල් බස් වැඩ කරන රියදුරු මහත්තුරු දෙන්නෙන්.ඩ්‍රම් එක නැතුව එලියට දාලා ගැහුවෙ LMG එකෙන් උන් දෙන්නා තමයි වැල අත් දෙක උඩ තියාගෙන හිටියේ වැලි ගෑවෙන්නේ නැති වීදියට.සිවිල් මිනිස්සුත් අපිට මාර සපෝට් එකක් දුන්නා අවසන් මොහොතෙ

  • @DANAAonYOUTUBE

    @DANAAonYOUTUBE

    Жыл бұрын

    Ayya koheda

  • @tharukasandaruwan4726

    @tharukasandaruwan4726

    Жыл бұрын

    ❤️❤️❤️❤️❤️ඔයාල නිසා තමයි අපි ලංකාවෙ ඕන තැනක යන්නේ ඔයාලට අපි නයයි

  • @janithsandakelum1072

    @janithsandakelum1072

    Жыл бұрын

    Oyage kathawath kiynna puluwnda ❤

  • @pradeeppothupitiya4649

    @pradeeppothupitiya4649

    Жыл бұрын

    ඈඈඈඈකත

  • @samanrohitha9531

    @samanrohitha9531

    Жыл бұрын

    Wanesata ennko malli

  • @kumarasirikodituwakku8351
    @kumarasirikodituwakku8351 Жыл бұрын

    වසර ගණනකට කලින් ඉල්ලපු ඉල්ලීමක් අද දැක්කා .මේ රණ විරුවෝ නිරාවරණය කරන්න එපා.(සතුරා නිදි නැත) එයාලගෙ වීර කථා විතරක් සමාජ ගත කරන්න. සංජීවට ජය හා ශක්තිය .

  • @chamilpriyankara1479

    @chamilpriyankara1479

    Жыл бұрын

    හොද තීරණයක් අපේ වීරෝදාර රණවිරුවන් නිරාවරණය කරන්න එපා

  • @jana4150

    @jana4150

    Жыл бұрын

    Ok

  • @nilanshashinthab.a.5867

    @nilanshashinthab.a.5867

    Жыл бұрын

    Agreed

  • @roshanidipani2256

    @roshanidipani2256

    Жыл бұрын

    ඒක නම් ඇත්ත

  • @nalindamahel1017
    @nalindamahel1017 Жыл бұрын

    "යුද හමුදාවේ හදවත " යුද හමුදා බුද්ධි අංශය , මම හරිම කැමතියි මෙම ආකාරයෙත් වැඩසටහන් කරනවනම්..වනැස tv ඔබට ජය ..

  • @dinakarahemantha5945

    @dinakarahemantha5945

    Жыл бұрын

    Dr Ajith Rohana Colonne සමග වැඩසටහනක් කරන්න හිටපු බුද්ධි අංශයේ ප්‍රධානිය

  • @herbatmendis6240
    @herbatmendis6240 Жыл бұрын

    ආඩම්බරයි ඔබ ගැන.. රට වෙනුවෙන් කරපු මෙහෙයන් බොහොම වටිනවා 🙏👍ජයවේවා

  • @DJP706
    @DJP706 Жыл бұрын

    අපේ ශාන් රණවිරු මැතිතුමාට මුළු හදින්ම ප්‍රණාම පුදමි...😍😍😍🙏🙏🙏

  • @tv-lankaputhratv

    @tv-lankaputhratv

    Жыл бұрын

    ගණ දෙවියෝ කමෙන්ට් ශෙක්ශන් එකට වැඩල...😌👍

  • @thivankanimasara6842

    @thivankanimasara6842

    Жыл бұрын

    Oi oi 😂

  • @dilumprabashana4932

    @dilumprabashana4932

    Жыл бұрын

    @@thivankanimasara6842 l Ko K Oko Oko Ko Oko

  • @sanjayakumara3877

    @sanjayakumara3877

    Жыл бұрын

    🙏❤️❤️

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 Жыл бұрын

    ගොඩක් අයට අමතක උනාට අපිට නම් තවමත් මතකයි ඔබතුමන්ලා රට වෙනුවෙන් කල මෙහෙය..කිසිදා නොමියෙන තවත් වීරයෙක්❤..බුදු සරණයි විරැවාණෙනි..🙏🙏🙏

  • @graphic9518
    @graphic9518 Жыл бұрын

    පිස්සු හැදෙනවා 🤩 නිහඬව විශිෂ්ට සේවයක් කළ නියම ම ඒකකයක් යුධ හමුදා බුද්ධි අංශය, සහ එහි විශිෂ්ට සාමාජිකයෙක්. ඔබතුමාට නිදුක් නීරෝගී අනාගතයකට සුභ පතනව. සවිස්තරාත්මකව කතාව අහන්න ආසාවක් තිබුනත් මේ තොරතුරු යම් සී⁣මාවන්ට යටත්ව කරනවා කියල අපිට පේනවා. 🤩 කොහොම උනත් සුපිරි වැඩසටහනක්. ජයවේවා සංජීව අයියෙ. 😎 ඔලුවට උඩින් ගන්න closeup එක පැත්තෙන් ගත්ත angle එකයි ටිකක් disturb. කතාකරුට පිටිපස්සෙන් ගත්ත එක විතරක් තිබ්බා නම් හොඳයි කියල හිතුනා. ජය වේවා 👍

  • @nuwandilhan8877
    @nuwandilhan8877 Жыл бұрын

    මේ කතාව අහකොට ඇසට කදුලක් ආවෙ මට ඇර වෙන අයත් සිටිද❤

  • @gihaadikari8242
    @gihaadikari8242 Жыл бұрын

    මොනතරම් කැපකිරීමක් ද. පව් 2002 - 2005 කාලෙ පාවාදීම නිසා නිකරුණේ ජීවිත පූජාකල බුද්ධි නිලධාරින්. උන්නන් ජීවිත කීයක් ඉතුරුවෙයිද අදටත්. ස්තූතියි 🙏.

  • @yash-thebiketraveler9221
    @yash-thebiketraveler9221 Жыл бұрын

    කවුරුත් කතා නොකරපු වෙනස්ම පැත්තක් වගේම සුපිරිම වැඩ්ඩෙක්❤️❤️❤️

  • @user-fo4gs9lm3l
    @user-fo4gs9lm3l Жыл бұрын

    කර්නල් මුතාලිෆ් respect BOSS 😎🇱🇰

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    Жыл бұрын

    Ranil karapu millennium city pawadeema nisa thamai Muthalif Saha thawath huga denek Nathi une. Ada rate janadipathi 🙂

  • @kulathungasilva2098
    @kulathungasilva2098 Жыл бұрын

    කොළබ පිටිටු බමිබු දෙක බෙිරා ගැනීම ..ඔබතුමා මතු උපදින සෑම ආත්මයතකම ජාති..ජාතීත් පින් පලදෙන මහාම පුන්න්‍යය කර්මයක්ම වෙිවා!, තිසරන සරනයි ජයවෙිවා!,

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 Жыл бұрын

    වෙඩි පහරකට වැඩිය වේගවත් ඔබේ බුද්ධිය .සැබෑ රණ විරුවානනි ඔබට අපි ණයගැති 🙏🙏🙏❤️දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ජය .

  • @adeeshaprabashwara247
    @adeeshaprabashwara247 Жыл бұрын

    කිසිදා නොමියෙන තවත් වීරයෙක්❤🇱🇰 මෙහෙම වීරයන් ගැන දැන ගන්න ලැබුනෙ වනැස නිසා🙏❤️බුදු සරණයි විරැවාණෙනි❤️👮‍♀️🇱🇰

  • @heshanjayasanka2670
    @heshanjayasanka2670 Жыл бұрын

    රනිල් තමයි ..බුද්ධි අංශයට හොදටම කරේ..මිලේනියම් සිටි පාවාදීම කරල.අපේ ගොඩක් හොද නිලදාරීන් රටට අහිමි උනා.එහෙම එකේක් රටේ මේ වෙනකොට ජනාධිපති වෙලා...ජරා,මජර දේශපාලනයක් මේ රටේ තියෙන්නෙ කියන්න හොදම ශාක්ශිය තමා මේක.රනිල් අද ජනාධිපති ...ඇත්තටම ලැජ්ජයි..ලංකාවේ දේශපාලනය ගැන...අරගලයට ජය ❤️

  • @waves545

    @waves545

    Жыл бұрын

    ලැජ්ජ වෙන්න ඕනෙ රටේ මිනිස්සු. ම්ලේච්චයෙක් ජනපති වෙනකම් බලන් හිටිය වගෙම තාම ඇස්කන් පියන් ඉන්න එක ගැන

  • @yohandananjaya9764

    @yohandananjaya9764

    5 ай бұрын

    කියල වැඩක් නෑ​@@waves545

  • @samanthakariyawasam2540
    @samanthakariyawasam2540 Жыл бұрын

    අපි සදානයගැතියි රනවිරුවානනි ඔබතුමාන්ලට ඔබතුමාටත් සියලු රනවිරුවන්ටත් නිදුක් නිරෝගී සුවපත් වෙවා තෙරුවන් සරනයි

  • @upaliu9008
    @upaliu9008 Жыл бұрын

    නියම වැඩසටහනක්... මුහුණ නොපෙන්වීම ඉතාමත් හොද වැඩක්.. 💖💖 ජයවේවා ඔබට.. 🙏 🙏 බුදු සරණයි 🙏 💖💖

  • @chamarachathuranga727
    @chamarachathuranga727 Жыл бұрын

    කියන්න වචන නෑ..🥺 හදවතට දැනුන සුපිරිම කතාවක් ❤❤

  • @kassa7566
    @kassa7566 Жыл бұрын

    සුපිරි වැඩ්ඩෙක් 💪🤘වෙනස්ම පැත්තක් .නොදන්න දෙවල් ගොඩක් දැනගත්තා ❤️බුද්දි අංශ ❤️

  • @nelukachandranath7183
    @nelukachandranath7183 Жыл бұрын

    සුපිරි..අර වැඩසටහන් පෙළ නවත්වන්නෙපා..එක එක විරුවන් සමග කොටස් වශයෙන් කරපු.❤️❤️❤️

  • @viranchanura3834
    @viranchanura3834 Жыл бұрын

    නාදුනන රණවිරුවා.. ❤️🙏🏽🇱🇰💪 සංජීව අයියේ පරම වීර විභුෂණ ගත්ත අපේ විරුවන්ගේ අන්තිම සටනේ සාමජිකයන් ටිකක් ගෙන්නනකෝ.. මේජර් ගමගේ කර්නල් ලලිත් ජයසිංහ හා මේජර් ගිනිමැලගේලගේ කතා කලින් කතාවල ඇතුලත් උනා.. ඔයාට ස්තූතිය.. රණවිරුවන්ගේ කතා ජනගත කරන එකට❤️💪

  • @vlogs1stvlogs888

    @vlogs1stvlogs888

    Жыл бұрын

    Parama Vira Vibushana Gattha Kauruth Jiwathun Athara Na Sahodara Jiwathun Athara Inna Ranaviruwekta Ganna Thiyena Ihalama Sammane Vira Vikrama Vibushana

  • @chamindahettigoda6258

    @chamindahettigoda6258

    Жыл бұрын

    @@vlogs1stvlogs888aq

  • @viranchanura3834

    @viranchanura3834

    Жыл бұрын

    @@vlogs1stvlogs888 ඒක නිසා තමා බන් අන්තිම සටනේ එක්කෙනෙක්ව ගෙන්නන්න කීවේ.. කියවලා ඉදපන් මුලින්

  • @pppp-xp1xw

    @pppp-xp1xw

    Жыл бұрын

    @@viranchanura3834 major Gamagege family eke aya innwd, ohu miya yana vita විවාහ වෙලා මාස 6

  • @shewonfdoz407
    @shewonfdoz407 Жыл бұрын

    බුදු සරණයි ජේසු පිහිටයි සර් ස්තූතී රට වෙනුවෙන් කළ සේවයට 🇱🇰 ස්තූතී නිවේදක තුම ජය ❤️ යකෙක් වීරයෙක් අහපු හොදම වැඩසටහනක් මෙතුමා සර් අම්බෝ චිත්‍ර රූප පැයක් ගෙව්නා තේරුනේ නෑ හිතේ ඇදුනා අද වගේම ස්තූතී නිවේදික තුමා මෙතුමා වගේ වීරයෙක් ගෙනාවට පින් මතුවටත් මේවා රැකිය යුතුයි ස්තූතී එය නිවෙනවා තුමා කරන්නවට පින් , නොදන්න දේ යුද ඉතිහාසයේ ගොඩාක් දේ අද දැන ගත්තා අම්බෝ සර් ඒ බිය කරු බව ඇස් මානේ මැවුනා රූප , වීරයෙක් යකෙක් යුද ඉතිහාසය අදටත් හොද මතකයි

  • @chanaplace2891
    @chanaplace2891 Жыл бұрын

    ඔබ තුමා නිසා බේරුනා ජීවිත අති විෂලය් දීර්ගායු ලැබේවා ඔබ තුමාට අප සදා ණයගැති බුදුසරණයි 🙏🙏🙏🙏

  • @dulas4614
    @dulas4614 Жыл бұрын

    ලොකු අම්මත් රට ඡාතියත් වෙනුවෙනුත් ඔබ ඔබේ යුතුකම අකුරටම කරල.ඔබට පිං.මේ රහසිගත අතිසාර්ථක මෙහෙයුම් කලාට.💖💖💖

  • @pgadgets4737
    @pgadgets4737 Жыл бұрын

    මේ ටිකේ බුද්ධිඅංශ සේවයේ හිටපු රණවිරුවන් ගේ videos ටිකක් ඕනේ මේ වගේ💥❤

  • @vidurangabandara8719
    @vidurangabandara8719 Жыл бұрын

    සංජීව මහතා ලංකාවට ඉන්න විශිෂ්ඨතම නිවේදකයා යි.

  • @jokerjoker-uw1wf

    @jokerjoker-uw1wf

    Жыл бұрын

    එකගයි.❤️

  • @UCAECLFHarsha

    @UCAECLFHarsha

    Жыл бұрын

    Ou❤

  • @vipulaweerasinghe8143

    @vipulaweerasinghe8143

    Жыл бұрын

    You are correct, most of these media person doesn't know how to do an interview with a person.

  • @rohanawickramarathne647
    @rohanawickramarathne647 Жыл бұрын

    බුද්ධි නිලධාරින් කල අනුපමේය සේවය මේවගේ වැඩසටහනකින් හෝ මින්ස්සුන්ට දැනගන්න පුලුවන් උන එකට ගොඩක් සතුටුයි .මුතාලිෆ් සහ මීඩින් යන බුද්ධි නිලධාරින් සතුරාට පාවා නොදුන්නනම් තාමත් ඔවුන් ඉන්නවා .

  • @captainbluemccoy223

    @captainbluemccoy223

    Жыл бұрын

    කඋද පාවලා දුන්නේ දන්නවද ? හේතූව මොකක්ද?

  • @khanthipaloaustralia6878

    @khanthipaloaustralia6878

    Жыл бұрын

    ඒ දෙන්නා පාවා දුන්නෙ නෑ. ඒ අය ගැන ltte එක කලින් ඉඳලම දන්නවා. අනික මිඩීන් මැරුවෙ එයා ලඟ හිටපු ඩබල් ඒජන්ට් කෙනෙක්.

  • @clusternd

    @clusternd

    Жыл бұрын

    @@khanthipaloaustralia6878 100% correct. incident at kiribathgoda.

  • @sandun8441
    @sandun8441 Жыл бұрын

    රටක් විනාශයෙන් බේරා ගැනීමට ඔබ කළ සේවය අති මහත් ය. එය කියා නිමකල නොහැක. අපි සදා ණයගැතියි ඔබට දීර්ගායු 🙏 ❤️ රට වෙනුවෙන් අවසන් හුස්ම පොද හෙලූ වීරෝදාර රණවිරුවන් සදා අමරණීයයි 🙏 ඇස් ඉස් මස් දන් දී අදටත් ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏🙏❤️❤️

  • @raweensenaka1620
    @raweensenaka1620 Жыл бұрын

    යුධ හමුදා බුද්ධි අංශය කරපු සේවා ව අති මහත් 🙏🙏🙏🙏🙏🙏

  • @kassa7566
    @kassa7566 Жыл бұрын

    තිරය පිටුපස වැඩ්ඩො ❤️ බුද්දි අංශය ❤️

  • @amilanuwan9574
    @amilanuwan9574 Жыл бұрын

    වැලලෙන්න යන මේ කතාවලට පණ දෙනවට බොහොම පිං.

  • @sacheendradeepankara2168
    @sacheendradeepankara2168 Жыл бұрын

    Intelligent Service බුද්ධි අංශය තිරය පිටුපස වීරයන් 🥺🇱🇰🙏

  • @dulas4614
    @dulas4614 Жыл бұрын

    මෙතුම වගේ අය තව ගේන්න.රූපය සම්පූර්ණයෙන්ම ආවරණය කරන්න.කටහඬ විතරක් ඇති.නම ගම තනතුර මොකුත් ඕන නෑ.යුධ අත්දැකීම එලියට ආවම ඇති.

  • @diasamarasekara

    @diasamarasekara

    Жыл бұрын

    Soory සහෝදර mic werodara ranawiruek කවදාවත් මුහුණ ,,,,,,පෙන්නන්ඩ ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,කතාවක් ,,,,,,,,,,,,,,,,,,

  • @SMAqua1111
    @SMAqua1111 Жыл бұрын

    ජාතියේ මහා පහන්‍ටැඹ ආරක්ශා කල ඔබට ස්තූතියි

  • @sl-ls5qs
    @sl-ls5qs Жыл бұрын

    යුධ හමුදාවේ නිහඬ ශක්තිය යුධ හමුදා බුද්දි අංශය (MIC) අදටත් දිවයින පුරාම සක්‍රීයයි. යුද්ධෙන් පස්සෙ පාතාලේ ගොඩාක් අයටත් කෑම හම්බුනා මෙයාලගෙන්

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 Жыл бұрын

    සියළු ජාතීන්ට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි.

  • @pathumpasindu4372
    @pathumpasindu4372 Жыл бұрын

    👹☠️ගැම්ම තමා ඇමෙරිකාවෙ පිල්ම් ගැහුවාට ලංකාවෙ උන ඇත්ත කතා මේවගෙන් චිත්‍ර පටි හදන්න ඔනි💓

  • @randimaruvinara6959

    @randimaruvinara6959

    Жыл бұрын

    අපේ වීරයින්ගේ කතා එකතු කරලා film එකක් හැදුවනම් ඇමරිකාවේ ප්ලාස්ටික් වීරයෝ අඩයි..❤❤❤❤

  • @pubudupiyumal2270
    @pubudupiyumal2270 Жыл бұрын

    True Legend 🇱🇰 Respect SL 3 Forces ❤🥺🙏

  • @namaldesilva1905
    @namaldesilva1905 Жыл бұрын

    Tribute to the army intelligence silent heroes who saved our motherland.May Triple Gem Bless you all.

  • @neranjanmayadunne3345

    @neranjanmayadunne3345

    Жыл бұрын

  • @kalanapanchal4428
    @kalanapanchal4428 Жыл бұрын

    Great content. Mr.sanjeewa keep it up❤ This is what to be happen🗽

  • @thanuraronen7065
    @thanuraronen7065 Жыл бұрын

    ජීවතේට අහපු නැති ගොඩක් දේවල් දැන ගත්තා....❤️🙏

  • @wasu..6104
    @wasu..6104 Жыл бұрын

    හැමෝටම අමතක නැහැ කිවුවට ගොඩක් අය⁣ට අමතකයි..රණවිරැවන් සියලුම දේ කැපකර රටට කල මෙහෙවර මෙතුමාටත් සියලුම රණවිරැවන්ටත් නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා" තෙරුවන් සරණයි සියලුම රණවිරැවන්ට...මියගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා" තෙරුවන් සරණයි 💕වනැස 💕

  • @nirmalsusan28
    @nirmalsusan28 Жыл бұрын

    wanesa ඔබ ඉතාමත් හොදයි මුහුන නොපෙන්වීම ,මෙවන් බුද්දි නිලදාරින් අදටත් මතුවටත් ආරක්ශා කිරීම සියලු රටවැසියන්ගේ පරම යුතුකම හා වගකීමයි .......ඉදිරියේදී මෙපමනවත් පුද්ගලයා නොපෙන්වීමට වගබලා ගන්න එය ඔවුනගේ ආරක්ශාවට අතිශයින්ම වැදගත් වේ. කර්නල් මුතාලිෆ් ගේ පාවාදීම කලවුන් ට කවදාක හෝ එය පලදෙනු ඇත........... විරුවානනි අප කිසි දිනක ඔබව අමතක නොකරන්නෙමු ...........ඔබට ජය ශ්‍රී.............

  • @dularapramod1443

    @dularapramod1443

    Жыл бұрын

    Amiwaryan. Captain nilam, muthalif Sir ❤️

  • @thanuraronen7065
    @thanuraronen7065 Жыл бұрын

    ආදරෙයි හැමදාමත් ඔබතුමාට ,, God Bless You Sir....❤️🙏

  • @sivilima85
    @sivilima85 Жыл бұрын

    බලාගෙන හිටපු වීරයෙක් ගොඩාක් කල් බලං හිටියා

  • @SUMALLIIYA
    @SUMALLIIYA Жыл бұрын

    දේවාල වල යන්නනෝනෙ නෑ දෙවියන්ට වඳින්න මේ ඉන්නෙ අපිව රැකපු දෙවිවරු. ❤ ආදරෙයි ඔබට

  • @vipulaweerasinghe8143

    @vipulaweerasinghe8143

    Жыл бұрын

    Great comment 👍

  • @sampathhettiarachchi6748
    @sampathhettiarachchi6748 Жыл бұрын

    ඔබට බොහෝ පින් රටට ජනතාවට කල සේවාවට

  • @LasaPrema-pb8bg
    @LasaPrema-pb8bg Жыл бұрын

    අසුව දශකයේ දරුවෝ හැටියට අපිටනම් යුද්ධය අමතක නැ යුද්ධය කරපු අයවත් අමතක නැ....සිංහල අපි කෙලෙහිගුණය දන්න අය... හැමදාාම අපේ උත්තමාචාරය ඔවුන්ට ❤❤❤❤

  • @neranjanmayadunne3345

    @neranjanmayadunne3345

    Жыл бұрын

  • @rupaindranipeiris1143
    @rupaindranipeiris1143 Жыл бұрын

    හදවතට ආපු වේදනාව කදුලක් උනේ නිමේශයෙන්.. ඒ අතීතෙ මතකයි යන්තමට මායිම් ගම්මානවල අහිංසක ජීවිත බිලි උන හැටි .

  • @danushkajayalal6299
    @danushkajayalal6299 Жыл бұрын

    දුක හිතෙන කතාව ..ඔබත් ජතික විරයෙක් බුදු සරණයි දිර්ඝ අයුෂ ලැබෙවා

  • @deepthideepthi7769
    @deepthideepthi7769 Жыл бұрын

    💪💪💪🤙🤙👍👍🙏🙏🙏.. උදේ හවස වැන්දත් පව් නෑ අපේ ජාතික වීරයෝ. ඇස් ඉස් මස් ලේ දන්දුන් සහ ඔවුන් කල කැපකිරීම් වලට අපි සදා නයගැතියි ..🙏🙏.. ඔවුන් කල ක්‍රියාන්විත මෙලෙස අප හමුවේ තබන ඔබට බොහොමත්ම ස්තුතිය .. සම්මා සම්බුදු සරණයි

  • @PriyaPriya-ec6in

    @PriyaPriya-ec6in

    Жыл бұрын

    Suseige wife giya bottuwata gahala allagatthe api

  • @shehankaviisha7857

    @shehankaviisha7857

    Жыл бұрын

    @@PriyaPriya-ec6in clap calp

  • @KRRISH3891
    @KRRISH3891 Жыл бұрын

    රටට ණය නැති ... රටම ණය ඇති විරුවෙක්.. අනාගත පරම්පරාවට සාමකාමී ,,නිදහස් රටක් උරුම කිරීම සඳහා ඔබ කල කැපකිරීම් වෙනුවෙන් ඉක්මනින්ම තෙරුවන් සරණින් ඔබ සුවපත් වේවා 🙏🙏🙏❤️

  • @jggunasena4586
    @jggunasena4586 Жыл бұрын

    රණවිරු සොයුර හදවතින් ඔබලා කිසිවිටෙකත් අමතක කරන්නේ නෑ ජීවත් වෙන්න රටක් අපිට නෑ ඔබලා නොවන්නට ,,තෙරුවන් සරණයි ,,,සන්ජීව ඔබටත් සියළු රණවිරුවන්ටත්

  • @neodharmapriya2511
    @neodharmapriya2511 Жыл бұрын

    ... මිහිපිට දෙවි කෙනෙක් මේ...🙏🙏 ඉක්මන් සුව..

  • @samirusathyajith1130
    @samirusathyajith1130 Жыл бұрын

    ලග ලගම video දානව ඇත්තටම සතුටුයි

  • @imallakshan7985
    @imallakshan7985 Жыл бұрын

    කර්නල් තුවාම් නිශාම් මුතාලිෆ් 🙏😢 කියන්නෙ අපේම මුස්ලිම් සහෝදරයෙක් අපිට නැති උනු 😢😢 මං දන්න විදියටනම් ප්‍රබාකරන් ලගටත් ගියපු සුපිරිම සුපිරි වැඩ්ඩෙක් තමයි කර්නල් මුතාලිෆ් සර් කියන්නෙ 😢😢❤️❤️🙏🙏

  • @gajathilangarathna1874

    @gajathilangarathna1874

    Жыл бұрын

    prabakaran ලගට ගිහින් තියෙනවාලු ද ?එ් කතාව කියයි

  • @imallakshan7985

    @imallakshan7985

    Жыл бұрын

    Kalu koti ekka praba lagama thama idala thiyanawa kiyanne 😢🙏

  • @khanthipaloaustralia6878

    @khanthipaloaustralia6878

    Жыл бұрын

    @@imallakshan7985 කොහේද එහෙම තියෙන්නෙ?

  • @kavinduashen6820

    @kavinduashen6820

    Жыл бұрын

    @@khanthipaloaustralia6878 මුතාලිෆ් හිටියද නන් දන් නෑ ඒ උනාට කලු කොටි,චාර්ල්ස් ඇන්තනී brigade එකේ යුද ,නාවික බුද්දි ආවෙක්ශන නිලදාරින් ඉදල තියෙනව අනික උන්ගෙ ඒ unit අස්සට රින්ගනව කියන්නෙ වෙනම leval එකක් අපේ බුද්දි නිලදාරින් විතරක් නෙවේ පකිස්තාන් ISI එකේ බුද්දි නිලදාරින්,මොසාඩ් එකේ ලන්කාවෙ නියෝජිතයො පවා උන්ගෙ ඇතුලට රින්ගල හිටිය☠️☠️☠️

  • @imallakshan7985

    @imallakshan7985

    Жыл бұрын

    @@khanthipaloaustralia6878 තියෙන තැනක් නම් මං දන්නෙ නෑ ඒ උනාට එහෙම අහල තියනව ☺️ මුතාලිෆ් සර් කියන්නෙ වැඩ්ඩෙක් කියලත් අහල තියනව 👍 මං ඔහුව දැකලවත් කතා බහ කරලවත් නෑ 💔

  • @lakshithahh60
    @lakshithahh60 Жыл бұрын

    සුපිරි වීරයෙක්..❤️ දීර්ඝ ආයු වේවා ඔබතුමාට🙏

  • @bebikade4108
    @bebikade4108 Жыл бұрын

    මේ අපේ මිහිපිට දෙවිවරැ..❤❤❤

  • @thanuraronen7065
    @thanuraronen7065 Жыл бұрын

    Thank you very much සoජීව අයියෙ.... ❤️❤️

  • @harshachamani3831
    @harshachamani3831 Жыл бұрын

    තිරය පිටුපස වීරකම් දක්වපු වීර එඩිතර මහත්තයෙක්. ඔබතුමාට තෙරුවන් සරණයි

  • @isurulakmalisurulakmal6836
    @isurulakmalisurulakmal6836 Жыл бұрын

    සම්පූර්ණ කතාව ettha mic,engines nettha කොහොම යුද්ධය iwara කරන්නද 🙏🙏🙏🙏🙏

  • @TravelingLocations
    @TravelingLocations Жыл бұрын

    යක්කු බිහි කළ සිංහලදීපේ❤️

  • @shehankaviisha7857
    @shehankaviisha7857 Жыл бұрын

    සුපිරි වීරයෙක් 💯💯💯💯💯💯❤️❤️❤️❤️

  • @vincesilva1128
    @vincesilva1128 Жыл бұрын

    Amazingly valuable intelligence works by a real hero. 🇺🇸🇱🇰

  • @mrknown1405
    @mrknown1405 Жыл бұрын

    මේ කතාවෙ හැටියට ප්‍රභාකරන් හිටපු තැන හරියටම දැනගෙන ඉදලා😅

  • @aaasaabey3107
    @aaasaabey3107 Жыл бұрын

    රටට ණය නැති සුපිරි වැඩකරැවෙකි.විරයෙකි.රණවිරැවානනි ඔබට සදා ජය

  • @pubuduthushara2272
    @pubuduthushara2272 Жыл бұрын

    මේක ඇබ්බැහිවීමක්....👍🙏

  • @sidnisenanayaka5505
    @sidnisenanayaka5505 Жыл бұрын

    සැගවුණු විරැවන් ගැන අනාවරනය නොකල යුතු නිසා විය හැකියි අනිත් කිසි කෙනෙක් ඒ ගැන කතා නොකලෙ..නැතුව අමතක වී නොමැති බව කිව යුතුය..

  • @chamilasampath1576
    @chamilasampath1576 Жыл бұрын

    අඩම්බරයි ඔබ ගැන.ජාතියේ උපහාරය.🙏🙏🙏🙏

  • @isharamadushanka9589
    @isharamadushanka9589 Жыл бұрын

    Great person , Great story Great service 🙏🙏👏🏻👏🏻👏🏻❤️

  • @imvtharuka
    @imvtharuka Жыл бұрын

    Srilankan army ❤🇱🇰

  • @vishwanuwan4945
    @vishwanuwan4945 Жыл бұрын

    සන්ජිව අයියා අලුත් video එකක් දනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ.වෙලාවකට හිතේනවා call එක්කක් අරන් ඉක්මන්ට video ekak දාන්න අයියේ කියලා.එ තරම් වටිනවා වැනස❤💪😘

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 Жыл бұрын

    කාලයේ වැලිතලාවෙන් වැසියාමට තිබුනු ඉතා වැදගත් කතාවක් අනාගත දරුවන්ටත් යුද සමයෙන් පසු ඉපදුන දරුවන්ටත් දැනගැනීමට ඉතිරිකිරීමට ගත්ත උත්සාහට ස්තුතියි මම හිටපු ගුවන් හමුදා සෙබලෙක් . නලධාරී තුමනි ඔබ රෝද පුටුවකට සීමාවුනත් ඔබ හිතින් ශක්තිමත් ...දීර්ඝායු ලැබේවා

  • @r.sachinthahewage4358
    @r.sachinthahewage4358 Жыл бұрын

    බුද්ධි මෙහෙයුම් වල වැඩසටහන් නියමයි

  • @chamiya1031
    @chamiya1031 Жыл бұрын

    තවත් සුපිරියක් වෙයි 🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖💖💖👍👍👍👍👍👍

  • @lahirusampath9240
    @lahirusampath9240 Жыл бұрын

    බොහොමත්ම ස්තූතියි ඔබට වීරයානෙනි....❤️

  • @chamiya1031
    @chamiya1031 Жыл бұрын

    ඔය 1 කියන අය කීදෙනෙක් ඉන්නව ද ඒකෙන් ම හිතා ගන්න පුළුවන් වැණස වැඩසටහනක් එනකම් උනන්දුව

  • @lakmal888
    @lakmal888 Жыл бұрын

    සැගවුන වැඩ්ඩො...😍😍😍👍👍🙏🙏🙏

  • @toonami4
    @toonami4 Жыл бұрын

    Correction needed. SLAF didn't lose any C-130 hercules. Wenasa TV what you are doing is a great service, however some of these former combatants stories are quite far fetched and doesn't seems to add up. Do you do fact checking or just take their word for it?

  • @clusternd

    @clusternd

    Жыл бұрын

    Excatly.

  • @suranganirosh7637
    @suranganirosh7637 Жыл бұрын

    Ada vadasatahana superi.👍👍♥️♥️⭐⭐🔥

  • @shehan_SRI
    @shehan_SRI Жыл бұрын

    සිරාවටම කරපු පට්ටම ඉන්ටවිව් එකක්..හුස්මත් බර උනා ❤️

  • @dasuntharaka3717
    @dasuntharaka3717 Жыл бұрын

    බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️

  • @asankapradeep1012
    @asankapradeep1012 Жыл бұрын

    ☸️ තෙරුවන් සරණයි ! උතුම් නිවන්සුවයම ලැබේවා ! කුසළ කර්ම සිත කය වචන තිදොරින් සිදු වන අතීත වර්ථමාන අනාගත සියළු යහපත් සිතුවිළි දීර්ඝ ආයුෂ ලැබේවා ! නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා !

  • @avishkad1701
    @avishkad1701 Жыл бұрын

    නියමයි 🔥💙😊🇱🇰🙏

  • @chathurangalakmal9340
    @chathurangalakmal9340 Жыл бұрын

    අද නම් සුපිරියි💪💪💪

  • @thanuraronen7065
    @thanuraronen7065 Жыл бұрын

    ඇත්තටම වටින කතාවක්....❤️❤️

  • @barcodesystemslanka3670
    @barcodesystemslanka3670 Жыл бұрын

    supiri molayak ratata sawayak kala uthum minisak

  • @chamilaprabath5073
    @chamilaprabath5073 Жыл бұрын

    ඔබ සැම කල මෙහෙයට සමස්ත ජනතාවගේම උපහාරය පුද කර සිටිමු....දේශපාලන අතපෙවීම් මත යුධ හමුදා බුද්ධි බලකාය ඇතැම් අවස්තාවන් වල අපහසුතාවයට පත් වීම ගැන කනගාටුවට කරුණකි.....

  • @virajniroshan8010
    @virajniroshan8010 Жыл бұрын

    ආඩම්බරයක් ස්ර්....ආදරෙයි හදවතින්ම...

  • @bathiyaqatar1140
    @bathiyaqatar1140 Жыл бұрын

    සුවපත් වේවා,දීර්ඝායුෂ ලැබේවා, තෙරුවන් සරණයි 🙏

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️ගොඩක් ස්තූතියි ඔබ තුමාට ජය වේවා

  • @diasamarasekara
    @diasamarasekara Жыл бұрын

    තීරයේ පිටුපස හිටියේ mic jaya වේවා හදවතින් ,,,,,,

  • @kasunudeepa4448
    @kasunudeepa4448 Жыл бұрын

    ජය වේවා ඔබතුමාට ඔබගේ සියලු වැඩකටයුතු සාර්ථකවේවා 🙏

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 Жыл бұрын

    මොහොතකට හදවත නතර උනා ගොඩක් දුකයි

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka8098 Жыл бұрын

    සුපිරියක්❤

  • @goldenritriverlove9250
    @goldenritriverlove9250 Жыл бұрын

    reapect You sir Muthalif ❤️❤️

  • @umayanganiweerasekara6562
    @umayanganiweerasekara65622 ай бұрын

    තෙරුවන් සරණයි ඔබතුමාට🙏

  • @sanka713
    @sanka713 Жыл бұрын

    සුපිරි අයියේ...❤

  • @ravimaljanaranjana3979
    @ravimaljanaranjana3979 Жыл бұрын

    සුපිරි wanesa tv❤️❤️

  • @yash-thebiketraveler9221
    @yash-thebiketraveler9221 Жыл бұрын

    අදත් එක❤️❤️❤️

Келесі