No video

කර්නල් ලලිත් ජයසිංහගේ සියලු ‌මෙහෙයුම් සදහා සහභාගී වූ විශ්වාසවන්තම බඩියා SF ඉයන්ගේ බිහිසුණු මතකය

මගේ අත් දෙක උඩ සර් අවසන් ගමන් ගියා
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 638

  • @DJP706
    @DJP7062 жыл бұрын

    මං එදා මොනරාගල සිට කළුතර එද්දි අවිස්සාවේල්ල පුවක්පිටියේ දි ලලිත් ජයසිංහ රණවිරුවාගේ අවමංගල අවස්ථාව දැකලා බස් එකෙන් බැහැලා ඔහුට අවසන් ගෞරවය දක්වන්න ඔහුගේ ගෙදරට ගියා...අවසන් උත්තමාචාර,පාංශුකූල අවස්ථාවන්ට සිට තමා නැවත රෑ බස් එකේ කොළඹ ආවේ..පහුවෙනිදා උදේ තමා කළුතර ගමේ ගියේ...😭😭😭🙏🙏🙏

  • @vincesilva1128

    @vincesilva1128

    2 жыл бұрын

    🙏🏽👍🏼🇺🇸🇱🇰

  • @nissankanavaratne123

    @nissankanavaratne123

    Жыл бұрын

    මල්ලි ඔයා කරලා තියෙන්න ලොකු පිනක්. රණවිරුවෙක්ට අවසන් ගෞරවය දක්වන එක... ලොකු හදවත් තියෙන නියම කොල්ලෙක්.. මල්ලිට බුදුසරණයි

  • @avggamage4941

    @avggamage4941

    Жыл бұрын

    විිරයෙක් ❤️🙏☝️

  • @jklushiansanathperera7324

    @jklushiansanathperera7324

    Жыл бұрын

    උබ නම යකෙක්...ඔයාගේ ඇස් පින් කලා ඒ විරුවා දකින්න...ඔයාට තෙරුවන් සරනයි

  • @gihanhettiarachchi5115

    @gihanhettiarachchi5115

    2 ай бұрын

    🙏🙏🙏

  • @mangalarajapaksha2215
    @mangalarajapaksha22152 жыл бұрын

    ඉයන් මල්ලි අමතක නැහැ අපි හොදින් කරපු වැඩ නියමයි මවත් මතක් කරන්න අමතක කරෙ නැහැ බුදු සරණයි දෙදෙනාටම

  • @khanthipaloaustralia6878

    @khanthipaloaustralia6878

    2 жыл бұрын

    වස්කෝ ❤🔥

  • @jokerjoker-uw1wf

    @jokerjoker-uw1wf

    2 жыл бұрын

    වස්කෝ❤️

  • @sankalasantha1160

    @sankalasantha1160

    2 жыл бұрын

    Wasko viruva 💓💓💓❤️❤️

  • @janithishara1497

    @janithishara1497

    2 жыл бұрын

    මංගල අයියා වස්කෝ නම් මග පෙන්වන්නාගේ කතාවත් ඉතිහාසපොතට එක්වී හමාරයි 🙏

  • @gpsaranga5640

    @gpsaranga5640

    2 жыл бұрын

    මංගල අයියා ❤️❤️❤️❤️

  • @malindafernando1963
    @malindafernando19632 жыл бұрын

    මම යුද්ධය ගැන බොහෝ දේ අසා ඇත්තෙමි වීරත්වය පිළිබඳ වත් අසා ඇත්තෙමි., නමුත් ඔබ යනු වීරත්වය පිළිබඳ ජීවමාන සාක්ෂියකි. ඔබ සැබෑ විරුවෙකි. අප සම ඔබට ණය ගැතියි. ලලිත් ජයසිංහ රණවිරුවා ටත් සියලුම රණවිරුවන්ටත් නිවන් සුව අත් වේවා. ඔබ චිරාත් කාලයක් ජීවත් වේවා ඔබට බුදු සරණයි.. !!!

  • @sandun8441
    @sandun84412 жыл бұрын

    නොමියෙන විරුවන් මොවුන්ගේ දස්කම්, කැපකිරීම් පෙළ පොත් වලට ඇතුලත් කළ යුතුයි. මරණය පෙනි පෙනී කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු ❤️🙏 මුළු මහත් රටක්ම ණයගැතියි ඔබලාට 🙏. ලුතිතන් කර්නල් ලලිත් ජයසිංහ අභීත විරුවාණණි ඔබ වැනි වීර පුතුන් මේ ලක් දෙරණේ මතු මතුත් සිය දහස් ගණනින් බිහි වේවා 🙏🙏🙏 මගේ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේ උපහාරය ඔබට දීර්ගායු 🙏❤️ 🙏 ස්තුතියි වනැස TV ඔබ තුමාටත් බෙහෙවින්

  • @gayanbuddhika5036
    @gayanbuddhika50362 жыл бұрын

    කොහොමද මොලේ ආපස්සට ඇවිදිනව ගියපු පැත්ත මග අරින්න..💥💥💥💥💥👍👍👍👌👌 ම්නිස්සු වෙන්න බෑ දෙවිවරු.

  • @dasunthennakoon1563

    @dasunthennakoon1563

    2 жыл бұрын

    na machan real yakku................

  • @ranganajr8570
    @ranganajr8570 Жыл бұрын

    කර්නල් ලලිත් ජයසිංහ ඔබ සදා අමරණියයි 🇱🇰❤

  • @gihanpicasso5944
    @gihanpicasso59442 жыл бұрын

    යකෝ නයිට් විෂන් එක කඩුන එකට ගෙවන්න කිවුව කිවුවම...... යකා නැග්ගේ මට ..ඒක කිවුව එකාට තිබ්බනේ රිකී එක කරන්න නයිට් විෂන් එක අරන් යන්න...... ලොක්කො ඔහොමමයි....මේ නිකන් කෑම්ප් එකක බඩුවක් කැඩුවනම් ඒ පනිශ්මන්ට් එක සාදාරනය කරන්න පුලුවන්....කොටි කටේ 4-5KM.ගිහින් ඉනකොට කැඩෙන බඩු වලට ලක්ෂ ගනන් ගෙවන්න.....අප්පගේ නීති පරිපාලනේනේ බන්...

  • @ruchirashanaka9636
    @ruchirashanaka96362 жыл бұрын

    කර්නල් ලලිත් ජයසිංහ... කිසිදා නොමියෙන මිනිසෙක්... ඒ වීරත්වය අමරනීයයි... නිවන් සුව ලැබේවා..ඔබ වැනි වීර පුතුන් මේ ලක් දෙරණේ මතු මතුත් සිය දහස් ගණනින් බිහි වේවා 🙏 ඉයන්බො හොම පිං අපට මෙහෙම ඉන්න රටක් හදලා දුන්නට .🙏

  • @user-ez3rn1uc5u
    @user-ez3rn1uc5u2 жыл бұрын

    වචනයක් මිස් උනත් බැක් කරල අහන එකම වැඩසටහන 💪👋

  • @sameesamee737

    @sameesamee737

    Жыл бұрын

    සිරාවට

  • @nimalkumarasinghe2285

    @nimalkumarasinghe2285

    7 ай бұрын

    Aniwa. Eka nam aththama kathawa

  • @sunildissanayaka4542
    @sunildissanayaka45422 жыл бұрын

    කර්නල් ලලිත් ජයසිංහ... කිසිදා නොමියෙන මිනිසෙක්... ඒ වීරත්වය අමරනීයයි... නිවන් සුව ලැබේවා..

  • @dilshannuwanga5271

    @dilshannuwanga5271

    Жыл бұрын

    😮😮😮😮😮

  • @l9650
    @l96502 жыл бұрын

    උදයප්‍රියන්ත අයියා මගේ එකා වැඩ්ඩෙක් තමා ඉතින් ❤️❤️❤️ ආඩම්බරයි මමත් උබෙ දුරින් හෝ සහෝදරයෙක් වීම ගැන පැලෙන්න.❤️❤️❤️

  • @enishanthi119
    @enishanthi119 Жыл бұрын

    මමත් හැමදාමත් දාන විඩියෝ බලනවා ඒ හැමදවසකම දරාගන්න බැරි දුකයි....එහෙම දුක් ව්ද්ලා බේරාදුන් මේ රටේ අදත් එයාලා රටේ දුක් ව්දිනවා....බුදු සරණයි ජය ශ්‍රී මහා බෝසම්දු පිහිටයි අපේ විර උදාර රණවිරුවනි ඔයාලාට ....හැමදාමත් මගේ හද පීරි ගෞරවය රණවිරුවනි ඔයාලාට ......අපේ විර උදාර රණවිරුවනි ඔයාලා හැමෝම නිදුක් නීරොගී සැපසම්පත් ලැබේවා .........ඒ මව්පියන් දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නීරොගී සැපසම්පත් ලැබේවා

  • @dinushibandara6060
    @dinushibandara60602 жыл бұрын

    හිත ගත්තු එකම වැඩ සටහන මේක තමයි.අපි වෙනුවෙන් කැපකිරීම් කරපු මෙවන් පූජනීය මිනිසුන්ගේ හිතට මොන තරම් සතුටක්ද ඔබ මේ කරන ක්‍රියාව...ලොකු පිනක් ඒක..🙏❤️

  • @chamindawijesiri5457

    @chamindawijesiri5457

    Жыл бұрын

    A

  • @udayapriyantha3343

    @udayapriyantha3343

    Жыл бұрын

    Ok

  • @gayansameera1348

    @gayansameera1348

    Жыл бұрын

    akanm attha ,

  • @Shark_Lasiyah

    @Shark_Lasiyah

    Жыл бұрын

  • @upuldelgahawattage9708

    @upuldelgahawattage9708

    Жыл бұрын

    Oba samata budu saranayi.

  • @sankamaheebandara1762
    @sankamaheebandara17622 жыл бұрын

    කර්නල් ලාලිත් විරසිංහ ඔබ අපගේ නිහඩ විරැවා👈💪👈 ඔබගේ ක්‍රියාකාරකම් වලින් පිළිබිඹු වෙනවා 🙏🙏🙏 ඔබයි මවුබිම එකාලොක කල අධිෂ්ඨානයෙන් අරමුණු කරා ගිය නිහතමානී විරැවනි සැමදා ආදරෙයි ❤️❤️❤️ ඔබ කල මොහෙයට හිස නමා 🙇🙇🙇 ආචාර ඔබ සැමට!!!

  • @chamindahewage6856
    @chamindahewage68562 жыл бұрын

    කතා ඇහුවට පස්සෙ නම් මං නොදැනුවත්වම කඳුළක් වැටුණා නිරායාසයෙන්ම ඒ තරමට හදවතටම දැනුනා ඉපදුන මහපොළොවට ණය නැති බීපු කිරි වලට ණය නැති උදාර රණවිරුවෙක් නිරෝගී දීර්ඝායුෂ වේවා අපි නිදහසේ ගන්න හැම හුස්මකම ප්‍රතිලාභ ඔබට නිරායාසයෙන්ම ලැබේවා බුදු සරණයි වෙනස බොහොම ස්තූතියි වර්තමාන පවුලේ සාමාජිකයන් ගැනත් සදහනක් කරන නම් හොඳයි මොකද මේ වගේ රණවිරුවන්ගෙ දරුවන්ටත් සමාජයේ වටිනාකමක් ලැබිය යුතු මයි 🙏🙏🙏🙏🙏🙏

  • @chanaplace2891
    @chanaplace28912 жыл бұрын

    ඇත්තටම අද කතාව කතාවක් නෙමේ ඔව්න් කලා කැපකිරීම කවදාවත් කතාවකට නගන්න බැ අප සදා ණයගැති ඔබ වැනි විරෝදාර රණවිරුවන් හට සියලු දෙවි පිහ්ටය් ඔබ තුමා ඇතුළු පව්ලේ සියලු දෙනාටම බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @manojsaranga6462
    @manojsaranga64622 жыл бұрын

    වීඩියෝ එක බලන ගමන් ඒක පෝස් කරල ඒ කියන ලොකේෂන් වලට ගූගල් ස්ට්‍ර්‍ට් වීව් වලින් ගිහින් බලන එක දැන් පුරුද්දක් වෙලා....❤️💪

  • @uksanjeewa612
    @uksanjeewa6122 жыл бұрын

    🇱🇰 ජාතියේ pinata pahala una යක්ෂ පැටවු ❤❤❤ Niyamai ada වැඩසටහන 🔥🔥

  • @shashindunimmika1767
    @shashindunimmika17672 жыл бұрын

    කර්නල් ලලිත් ජයසිංහට මාගේ උත්තමාචාරය ⚔️.. විශිෂ්ඨයා ඔබටත් ජාතියේම උපහාරය ⚔️

  • @kumarakumara9050
    @kumarakumara90502 жыл бұрын

    කර්නල් ලලිත් ජයසිංහ සදා නොමියෙන අමරණීය නාමයක්.තුති ඔබට

  • @kelumsenevirathne.8810
    @kelumsenevirathne.8810 Жыл бұрын

    පිං රත්තරනේ උඹලට රටයි ජාතියයි ආගමයි බේරගත්‍තට ... ආදරෙයි මැරෙනකල්ම උඹලට රත්තරං අයියේ

  • @dulas4614
    @dulas46142 жыл бұрын

    පැයක් වන්නිය මහ කැලේ ඉදිය වගේ.ලර්ප් එක ගැන නම් මාරම හැඟීමක් එන්නෙ.ඔබ නියම වීරයෙක්.ඒ පදක්කම් සාක්ෂි කියනවනෙ.ඒ වගේම සදාතනික වීරය ලලිත් ජයසිංහයාණන්ට අමා මහ නිවන් සුව🙏🙏🙏ඊලඟ ආශාව සමන් කුමාර විරැවව දැකගන්න.වනැසට ඒක භාරයි

  • @damithjayakody6458
    @damithjayakody64582 жыл бұрын

    දෙයියනේ ෆිල්ම් එකක් බැලුව වගේ මිනිස්සුනම් වෙන්න බෑ පුදුම කැපවීමක් මේ කරපු පිනම ඇති කෝටි ගානක් මිනිස්සුන්ගෙ සැනසීම වෙනුවෙන් මෙතුමන්ලාගෙ ජීවිත මරනයට දාලා කරපු සේවයට කොහොමද කෘතගුණ සලකන්නෙ🙏🙏❤️

  • @sanjeewawanigasooriya2585

    @sanjeewawanigasooriya2585

    2 жыл бұрын

    මල්ලි එදා මෙහෙම කරලා රට බේර ගත්ත මිනිස්සුන්ට තමයි අරගලවල හිටපු දෙමව් පියන්ගේ සල්ලි කාපු ජේ,වි,පි,නඩයයි,⁣අන්තරේ කියාගෙන සොබනේ දාන මදාවි ටිකයි හමුදාවට කරපු කැතවැඩ දැකලා දුකයි ජෙ.වි,පි එකේ අනුරයා මේ විර උදාර රණ විරුවන් ට කියන්නේ පඩියට වැඩ කරන අය කියලයි මුංට චන්දේ දෙන්න පුලුවන් ද ඉතිං රටම කනවා මේ විරුවෝ රැකපු රට

  • @udayangaabeywardhana2696
    @udayangaabeywardhana26962 жыл бұрын

    දෙපාරක් බලනවා LRRP.වීඩියෝ එත් මදි.මේකත් සුපිරියක් ❤️💚💪

  • @cjfernando82
    @cjfernando822 жыл бұрын

    හිරු නැග එන විටත් හිරු බැස යන විටත් ඔබතුමාන්ලාගේ කැපකිරීම සදා සිහිපත් කරමු 🙏🌹❤️

  • @udayapriyantha3343

    @udayapriyantha3343

    Жыл бұрын

    💝👍

  • @herbatmendis6240
    @herbatmendis62402 жыл бұрын

    අපේ පැත්තේ කොල්ලෙක් ආඩම්බරයි ඔබ ගැන සහෝදරයා.. බිහිසුණු අද්දැකීමක් ගෙනාවට. ජයවේවා ඔබ‍ට 👍🙏

  • @lbnadiranga5814
    @lbnadiranga58142 жыл бұрын

    ඇත්තටම මෙච්චර මෙහෙවරක් කරපු විරුවන් ගැන මෙම වැඩසටහනෙන් අගේකිරීමක් කරලා ඉදිරියට ගෙනාවට අනෙත් පැත්තෙන් යුදහමුදවත් රජයත් මෙම වීර ක්‍රියාවලට කරන අගය කිරීම බොහොම මදි. SF විශේෂ බලකාය ජීවමාන දෙවිවරු 🙏♥️.

  • @samanpradeep9705
    @samanpradeep97052 жыл бұрын

    සුපිරි නායකයෙක්.ආදරෙයි wanesa TV

  • @kasunudeepa4448
    @kasunudeepa44482 жыл бұрын

    අයියේ, ඔයාගේ අම්මා ඉක්මනින් සුවපත් වේවා 🙏🇱🇰

  • @sasanthaliyanage3967
    @sasanthaliyanage39672 жыл бұрын

    එ අසිරැ කැපකිරීම් විශිෂ්ඨ යි .දුෂ්කර පුහුණුවෙන් ලැබුණ ප්‍රථිපල ප්‍රශංසනියයි . ලලිත් ජයසිංහ සර්ට නිවන් සුව ලැබේවා

  • @chamiya1031
    @chamiya10312 жыл бұрын

    ත්‍රාසය, භීතිය , සමග වීරත්වය,රණසූරත්වය ගෙනෙන හදවතින්ම ආදරය කරන වැඩසටහන 💖💖💖💖🙏🙏🙏🙏

  • @gihaadikari8242
    @gihaadikari82422 жыл бұрын

    Maj ලලිත් ජයසිංහ ඒ ගමන නොගිහින් උන්නම්... 😥 නැතිවෙනවට අවුරුදු 32යි. ඒ වයසට රට වෙනුවෙන් කොච්චර දේවල් කරලද 🙏. ඉයන් සොයුරටත් පින් අපි වෙනුවෙන් කල කැපකිරීමට 🙏❤.

  • @shanukds1971

    @shanukds1971

    2 жыл бұрын

    මරණය පෙනි පෙනි ක්‍රියාන්විත සඳහා යෑම සෑබෑ හමුදා සෙබලෙකු ර⁣ට වෙනුවෙන් කරන කැපකිරිමක්

  • @gihaadikari8242

    @gihaadikari8242

    2 жыл бұрын

    @@shanukds1971 ඇත්ත. නොයා ඉන්න හැකියාව තියෙද්දිත්, තමන්ගේ අවසන් මෙහෙයුම කියල දැන දැනම සටනට යෑම ඊටත්වඩා එඩිතර කමක්, කැපකිරීමක්. 🙏.

  • @kal869

    @kal869

    2 жыл бұрын

    අද හිටියා නම් ඔහු යුදහමුදාපති තනතුර දක්වා යන්න තිබ්බා !!! රටේ සහ ජාතියේ අවාසනාවට ඔහු නැති උනේ

  • @ajithpriyanthahettiarachch9410
    @ajithpriyanthahettiarachch94102 жыл бұрын

    ඇත්තෙන්ම කර්නල් ලලිත් ජයසිංහ රණවිරුවා ජීවමානයි හැම හදවතකම......එතුමා ඇතුළු රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ට නිවන් සුව 👃 අත්වේවා....සංජීව මල්ලි ඔයාට තෙරුවන් සරණයි....

  • @thilankadeshapriyaofficial
    @thilankadeshapriyaofficial2 жыл бұрын

    ගොඩාක් කාලෙකට පස්සේ පැයක කතාවක් ලබා දුන්න සංජීව අයියට ඇත්තටම ගොඩාක් ස්තුතියි... හැමදාමත් වගේ මාගේ නිර්වචනය "" වනැසTV රණකාමිත්වයේ සැබැ අර්ථය""

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka80982 жыл бұрын

    Mage ජීවිතයේ වීරයා❤ ජාතික වීරයා❤ විශේෂ බලකායේ හදවත❤ යුද්ධයේ heraum ලක්ෂය❤ කර්නල් ලලිත් jayasinghe sir❤ Hamba unoth awasthawak,hadanawa පිළිරුවක් mage gedara issaraha.. Kohe hitiyath hoda thenaka athi sir❤

  • @user-ls1ip8iy6w

    @user-ls1ip8iy6w

    2 жыл бұрын

    හරියටම හරි ..සර් නැත්නම් යුද්දෙ තව අවුරුදු ගානක් ඇදෙනවා..සටන් විරාමේ කොටි ඉල්ලපු පලවෙනි කොන්දේසිය ලු ලලිත් ජයසිංහ ගෙ දිගුදුර මෙහෙයුම් නවත්තන එක ..

  • @udayapriyantha3343

    @udayapriyantha3343

    Жыл бұрын

    👍💝💝

  • @isurusampath1621
    @isurusampath16212 жыл бұрын

    ❤️❤️ස්තූතී සන්ජීව අයියේ❤️❤️

  • @chammikahettiarachchige8461
    @chammikahettiarachchige84612 жыл бұрын

    🙏රට වෙනුවෙන්, අපි වෙනුවෙන්, අනාගතේ අපේ ළමයි වෙනුවෙන් මේ දෙවිවරු වගේ මිනිස්සු පුදුම දුකක් විදලා තියෙන්නේ. ඒත් දැන් ඒවාට යුතුකම් අපෙන් ඉටුවෙනවාද? රණවිරුවන්ට අපි සදා ණයගැතියි. ස්තුතියි වනැස 🙏

  • @buddikachathuranga215
    @buddikachathuranga2152 жыл бұрын

    මරු කන්සෙප්ට් එක මේ චැනල් එක.....තෙරුවන් සරනයි මේ සෙබලාටත්.ඔබලා රැක දුන් මව්බිම හොර දේශපාලුවෝ කන්ඩායම් දෙකක් ගනිකා වුර්තියේ යොදෝනවා

  • @dumindaprasad4018
    @dumindaprasad40182 жыл бұрын

    ලක් යුද ඉතිහාසය නැවත අලුත් පරපුරට දැනගැනීමට සන්ජිව සහොදරයා කරන මේ වැඩ සටහන ඉදිරියට කර ගෙන යාමට ශක්තිය ලැබෙවා ❤️❤️❤️❤️❤️❤️❤️

  • @thiloshanapeiris6678
    @thiloshanapeiris6678 Жыл бұрын

    මේ වැඩසටහන් එකදිගට මම නරබනවා..ඇත්තටම මේ අපේ රනවිරුවෝ කරපු ක්‍රියාන්විත ඇහුවහම මාර හැගිමක් සිතට එන්නේ...මාර මොරාල් එකක් එන්නේ....ඔවුන්ට දන නමා පාද නමස්කාරය කරන්න ඕනේ.....අපි නොපෙනෙන දෙවියන්ට වදින්න කලින් මේ ඉන්න අපේ ඇස් වලට පේන මුර දේවතාවන් නමස්කාර කරන්න ඕනේ......ඇත්තටම 225 ට දෙන හැම වරප්ප්‍රසාදයක්ම මොවුන්ට ලබා දුන්නට පව් නෑ......රනවිරුවනි..! ඔබට අප සදා ණයගැති....🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👍👍

  • @udayapriyantha3343

    @udayapriyantha3343

    Жыл бұрын

  • @wasu..6104
    @wasu..61042 жыл бұрын

    තෙරුවන් සරණයි ""වනැස""💕 සියලුම රණවිරැවන්ට තෙරුවන් සරණයි" නිදුක් නිරෝගී දි්ර්ඝායුෂ ලැබේවා" ⁣ මියගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා"

  • @chamodbasnayaka9144
    @chamodbasnayaka9144 Жыл бұрын

    රත්තරන් ‍යක්කු.. කර්නල් ලලිත් ජයසිංහ 🙏🙏💜💜

  • @shewonfdoz407
    @shewonfdoz4072 жыл бұрын

    ජය වේවා සර් බුදු සරණයි ❤️ ජේසු පිහිටයි වීරයෙක් වැඩ්ඩෙක් ඔබ තුමා නියමයී 🙏 ආදරෙයි ආසාවෙන් බැලුවා මේ වැඩසටහන ආසයි පිළිවෙලට යුදවීරත්වය පැහැදිලි කිරීම නියමයී ලලිත් ජයසිංහ සර් නිවන් සුව වීරත්වයට ඔබේ ස්තූතී රටට කළ සේවයට පින්

  • @enishanthi119
    @enishanthi119 Жыл бұрын

    ඔබතුමා වැනි විර පුතුනුවන් ලබන්න ඒ මව්පියන් වාසනාවන්තයි ඔබතුමා මේ පින් බිමේ රජේක් වුනේ මේ රටේ ම්නිසුන්ගේ පිනට අපෙ විර උදාර රණවිරුවානණි ......බුදු සරණයි ජය ශ්‍රී මහා බෝසම්දු ...ඝණ දෙව්‍ පිහිටයි අපේ විර උදාර රණවිරුවානණි ....

  • @sadeeshamalinda1802
    @sadeeshamalinda18022 жыл бұрын

    හොඳටම පැහැදිලි කරපු කතාවක්.සුපිරි වැඩකරුවෙක්.❤️👿

  • @isharalakmal5371
    @isharalakmal53712 жыл бұрын

    හිත ගත්ත හොදම වැඩසටහන සංජීව අයියේ මේක .මහ කච්චකොඩිය ගම අපේ ගම.මෙතනින් තමයි ගිහින් තියෙන්නේ.

  • @indikapriyankara5295

    @indikapriyankara5295

    2 жыл бұрын

    Jayawawa

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana49922 жыл бұрын

    ඇස් අදහගන්න බැ ...මේ සැබෑවක්ද කියලා.ඒතරමටම දුක් විදි මිනිසුන්.ලලිත් ජයසිංහ විරුවානනි.ඔබට මතු නිවනින් සැනසීම ලැබේවා.ඔබතුමාටත් දීර්ඝායුෂ වේවා .අයියේ ඔබටත් ස්තූතිය

  • @nelumfernando8994
    @nelumfernando89942 жыл бұрын

    ඔබලාගේ කාර්‍යයන් විශිෂ්ටයි අපෙ රණවිරු වන් සියලු දෙනාට කරදරයක් නැතිව නීරෝගි සුවයෙන් ජීවත් වෙන්න ලැබේවා 🙏🙏🙏🙏🥺🥺🥺🥺❤️❤️❤️❤️ මියගිය සියලු රණවිරුවන්ට නිවන් සුවය අත් වේවා . 🙏❤️❤️❤️

  • @lakmal888
    @lakmal888 Жыл бұрын

    වැඩ්ඩො තමය්...😍😍😍...දීර්ගායුශ වෙවා ...🙏🙏🙏

  • @dasuntharaka3717
    @dasuntharaka37172 жыл бұрын

    බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️

  • @buddhikalakshan7129
    @buddhikalakshan71292 жыл бұрын

    ඔබ වැනි වීරයෙක්ගේ කතාවක් අහද්දී හිතට මාර හයියක් එන්නේ ඔබට බොහොම පිං අපට මෙහෙම ඉන්න රටක් හදලා දුන්නට 😍❤️🙏

  • @dptfeed6882
    @dptfeed68822 жыл бұрын

    දැන්ටත් army එකට යන්න ආසයි.ඒත් මේ වගේ mission දැන් නැති නිසා යන්න හිතෙන් නෑ...ඒත් වැනසට පිං සිද්ද වෙන්න හැමදාම මමත් mission එකේ ඉන්නේ.❤️

  • @nisha8691
    @nisha86912 жыл бұрын

    සහෝදරයා........ උඹලා වගේ වීරයෝ ඉන්න රටක.... අපි මළගෙවල් වල... යුද්ධයට බයේ ඇබ්සන් වෙච්ච උන්ගේ හෑලි අහගෙන ඉඳලත් තියෙනවා..... Respect you bro....❤❤❤❤❤

  • @udayapriyantha3343

    @udayapriyantha3343

    Жыл бұрын

    👍💝

  • @pahanshah2616
    @pahanshah26162 жыл бұрын

    මතක ආවර්ජ්නය ආදරෙයි තුෂාර ❤️❤️❤️❤️

  • @chathura671
    @chathura671 Жыл бұрын

    අයියෙ adat සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා

  • @dileepaniroshan1584
    @dileepaniroshan15842 жыл бұрын

    විරැවාණෙනි ඔබ කල සේවය සදාඅමරණියයි❤❤🙏🙏 සංජිව අයියා ඔබටත් බෙහෙවින් ස්තුති 🙏🙏

  • @chanaplace2891
    @chanaplace28912 жыл бұрын

    බුදුසරණයි ඔබ තුමාට දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chethakaperera9643
    @chethakaperera96432 жыл бұрын

    සුපිරි වැඩ්ඩෙක්... තව අත්දැකීම් ඇති... වෙලාවක් දුන්නොත් අනිවා දැනගන්න පුලුවන් වෙයි...

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara91052 жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

  • @badabada6684
    @badabada66842 жыл бұрын

    ස්තුතියි විශිෂ්ටතම විරැවන්ට ❤️💙🧡💛💜️💐💐💐💐💐👍👍👍👍😪😪😪😪😪🙏🙏🙏🙏🙏🙏🙏

  • @sampathvithanage7876
    @sampathvithanage7876 Жыл бұрын

    ඔබ ඇතුළු සියලුම රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය ... දීර්ගායුස ලැබේවා සහෝදරයා දියුනුවෙන් දියුණුවට පත්වේවා නිදුක් නිරෝගී වේවා ... සංජීව අයියාටත් ගොඩක් ස්තූතී ....

  • @gihanpicasso5944
    @gihanpicasso59442 жыл бұрын

    මේ වැඩසටහන් අතර මෙහෙයවු විශිෂ්ට වැඩසටහනක් ....රටේ ජීවය අපට ලබා දුන් ජීවිත... වින්ද දුක්....නිසා අද ගොඩක් අමනයෝ නිදහසේ පිස්සු කෙලිනවා... විරුවෙක් වූ ඔබට යහපතක්ම වේවා !! බුදු සරණයි !!

  • @kasunmaduranga2541
    @kasunmaduranga25412 жыл бұрын

    රට වෙනුවෙන් කල උදාරතර කැපකීරීමට අප ඔබට සදා නයගැතියි විරුවාණනි.! වනැස ටීවි ආයතනයේ ඔබටත් මේ කරන කාර්යයට බොහොමත්ම ස්තුතියි. ❤️

  • @udayapriyantha3343

    @udayapriyantha3343

    Жыл бұрын

    👍💝💝💝

  • @sugathjeewantha4174
    @sugathjeewantha41742 жыл бұрын

    දහ පාරක් අැහුවත් මදි කියල හිතෙන වැඩසටහනක්..🙏🙏

  • @gihanmano1640
    @gihanmano16402 жыл бұрын

    ගොඩාක් ස්තුතියි සංජීව අයියා ..සියලුම විරුවන්ට ජාතියේ ප්‍රණාමය 🙏🙏🙏

  • @janithishara1497
    @janithishara14972 жыл бұрын

    සදා නොමියෙන මිනිසා "ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ" වීරයන් මියගියද වීරත්වය කිසිදා මිය නොයයි...!! ලලිත් ජයසිංහයානනි ඔබ අප අතරින් වෙන්වී ගියද මේ ලක් මව සුරැකීම සදහා ඔබ කල වීරත්වය ඉතිහාස පොතේ රණ් අකුරින් ලියවී ඇත...!! ඔබත් ඔබේ වීරත්වයත් සදා මියනොයයි...!!

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️🙏

  • @dilshanwikramasinghe9785
    @dilshanwikramasinghe97852 жыл бұрын

    රටට තිබ්බ අසීමිත ආදරය කොච්චරද කියල පේනව night vision එක වැටිල ලක්ශ 4ක් ගෙව්ව කිව්වෙ ගානක්වත් නැතුව.❤

  • @yurandeshaka5452

    @yurandeshaka5452

    Жыл бұрын

    ඒ උනාට අපේ ඉන්න දේශපාලකයෝ කෝටි ගණනන් ගහපුවා ගන්න බල්ලෙක් නැහැ. දුකයි රට ගැන. 🤷🏻

  • @imeshiduranga9029
    @imeshiduranga90292 жыл бұрын

    රටට,ජතියට ,මවට ණය නැති නියම විරුවෙක් ඔබතුමාට තෙරුවන් සරනයි !

  • @udayapriyantha3343

    @udayapriyantha3343

    Жыл бұрын

    👍💝💝

  • @kasunchathuranga200

    @kasunchathuranga200

    Жыл бұрын

    Epe rms sar bs

  • @kasunudara4824
    @kasunudara4824 Жыл бұрын

    සාමාන්‍ය මනුස්සයෙකුට කරන්න බැරි කැපකිරීම් .සැබෑම දේශප්‍රේමීන් ඔබලායි වීරවරුනේ.තෙරුවන් සරණයි ඔබ සැමට

  • @chanakabandara2358
    @chanakabandara23582 жыл бұрын

    සැබෑ වීරයෙක් දුටිමි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilanlakshitha8431
    @dilanlakshitha84312 жыл бұрын

    වචන්යේ පරිසමාප්තියෙන්ම සුපිරිම වැඩ්ඩෙක්..මේ සර්ලා කරපු කැපකිරීම අපිට කරන්න තියා හිතන්නවත් බෑ..ඇත්තටම ඇඩෙනව මේ කතාව ඇහෙද්දී ...❤️

  • @udayapriyantha3343

    @udayapriyantha3343

    Жыл бұрын

    💝👍

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna17302 жыл бұрын

    ඔබතුමන්ගේ මෑනියන්ට ඉක්මන් සුවය ලැබේවා.දිවි පිදූ සියළුම රණවිරුවන් ට නිවන් සුවය ලැබේවා.මරණය අතේ තියන් කරපු මෙහෙයුම් අපිට හිතාගන්න වත් බෑ.අපිට හිතන කොටත් භය හිතෙනවා.ජය වේවා ❤️✅💯

  • @graphic9518
    @graphic95182 жыл бұрын

    හිතට ඇඟට දැනෙන්න කතාව කිව්වා...කියන තරම් කතාව ලේසි නෑ කියල දැන් අපිට අවබෝධයක් තියෙනව. රට වෙනුවෙන් සිදුකරාවු අමිල මෙහෙවර වෙනුවෙන් බ.නි උදය ප්‍රියන්ත මහතාට අපගේ ගෞරවනීය උපහාරය. මවටත් ඉක්මන් සුව අත්වේවා. ජය වේවා වණැස, සංජීව අයියෙ සුපුරුදු පරිදි සුපිරි කතාවක්. ❤️

  • @virajdhananjaya3063
    @virajdhananjaya3063 Жыл бұрын

    ඔබ තුමාටත් ඔබ තුමාගේ මවටත් දීර්ඝායු වේවා .....

  • @kavinduharshana2801
    @kavinduharshana28012 жыл бұрын

    වැනැස දැන් ටාසන්ගේ වීඩියෝ එකයි තව වීඩියෝ බරගානකුයි බල බල ඉදියේ මේ වීඩියෝ වලටම අද දවසට 1𝗴𝗯 ඉවරයි🙂❤️‍🔥

  • @khanthipaloaustralia6878

    @khanthipaloaustralia6878

    2 жыл бұрын

    ලඟදිද මේ channel එකට ආවෙ?

  • @kavinduharshana2801

    @kavinduharshana2801

    2 жыл бұрын

    @@khanthipaloaustralia6878 නෑ 4වෙනි පාර බැලුවෙ ටාසන්ගෙ වීඩියෝ එක කීපාරක් බැලුවත් එපා වෙන්නෑ😁

  • @khanthipaloaustralia6878

    @khanthipaloaustralia6878

    2 жыл бұрын

    @@kavinduharshana2801 ahh . මමත් එහෙමයි. අන්ලිමිටඩ් දා ගනින්.

  • @travel_with_nethu
    @travel_with_nethu Жыл бұрын

    ඔබවන් රණවිරැවන් දස දහස් ගණනක් අපට සිටි නිසා අදත් අපි නිදහසේ හුස්ම ගන්නවා...ඔබ හැමට තෙරැවන් සරණයි රණවිරැවාණනී....🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @sudarshanawickramasinghe4167
    @sudarshanawickramasinghe4167 Жыл бұрын

    ඔබගේ මවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ....ඔබ සුපිරි වීරයෙක්.🙏🙏🙏🙏

  • @freeminds6365
    @freeminds63652 жыл бұрын

    තුණුරුවන් සරණයි ඔබතුමාට ❤️🌷🌷

  • @roshanidipani2256
    @roshanidipani22562 жыл бұрын

    වනැස 📺 හොද වැඩ සටහනක් තමා මේ කරන්නේ .මම කැමතිම වැඩ සටහනක් .ඉදිරියටත් මේ වගේ වැඩ සටහන් කරන්න අයියේ .මෙ වගේ වීරයන්ට ගරුකරන්නේ නැති මිනිස්සු කොයිතරම් ඉන්නවද .ඔවුන්ට මතක් කරලා දෙන එක ගොඩාක් හොදයි.මොකද අපි අද පාරක හරි බය නැතිව යන්නේ මේ වීරයෝ එයාලා ගේ ජීවිත පූජා කරලා මේ රට රැකපු නිසා.කොයිතරම් දුකක් විදින්න ඇති ද.සෑම කෙනෙක් ම මේ වීරයන්ට ගරු කරනවානම් හොදයි. මේ කතාව කියන වීරෝදාර වීර රනවිරුවාට නිදුක් නිරෝගී සුවය ලැබේවා .බුදු සරණයි ජේසු පිහිටයි !!!!!නැති උන සියලුම රනවිරුවන්ට නිවන්සුව ලැබේවා.

  • @hasiWills1021
    @hasiWills10212 жыл бұрын

    ❤❤❤❤ තෙරුවන් සරණයි

  • @kaveeshamihiranga7076
    @kaveeshamihiranga70762 жыл бұрын

    මෙන්න අහනවනම් සුපිරිම යුද කතා .. මේවා බොරු නෙවෙයි සියසින් දැක්ක ඒවා ... වැනස tv එකෙන් අපිට මේ කතා අහන්න දෙන එක ගැන අපි අගය කරනවා ...ආදෙරෙයි sri lanka army 🇱🇰

  • @chanaplace2891
    @chanaplace28912 жыл бұрын

    ඓයේ අද කතාවක් නම් සුපිරි අපිට ඕන අඩියෙන් අඩිය වෙච්චදේ අහන්න ඔයා වැඩසටහන කරනකොට අන්න ඒම කරන්න වචනෙන් දෙකෙන් ක්‍රියාන්විතය ඉවරකරනකොට අහන්න දුකහිතෙනවා

  • @erangamadusanka3807

    @erangamadusanka3807

    Жыл бұрын

    Hamadema kiyanna bane සහෝදරයා rahas thiyenawane

  • @samanthaanura7184
    @samanthaanura71842 жыл бұрын

    මවටයි ඔබ තුමාටයි දීර්ඝයුෂම ලැබේවා 💪❤️❤️❤️❤️🔥🇱🇰

  • @prasannachathuranga5628
    @prasannachathuranga56282 жыл бұрын

    නියම වැඩසටහනක් ...❤ lrrp...

  • @somiruvansepala4703
    @somiruvansepala47032 жыл бұрын

    අහපු සුපිරිම කතාවක් දීර්ඝායු වේවා

  • @chathurabro4321
    @chathurabro43212 жыл бұрын

    වනැස ටිවි ❤️❤️ හදවතේ වැඩසටහන

  • @nishshankaudaya7346
    @nishshankaudaya73462 жыл бұрын

    අදත් යකෙක් ගෙන්නල .❤❤❤❤❤🙏🙏🙏🙏🙏.mn මේකට පිස්සු වැටිලා ඉන්නේ .සංජීව මහත්තයා ජයවේවා

  • @dinukafernando1336
    @dinukafernando13362 жыл бұрын

    Thank you ඉයන් මාමෙ.... ❤

  • @buddhikajayanath2824
    @buddhikajayanath28242 жыл бұрын

    සමරසිංහ 😍 වීරයෙක් ❤️❤️

  • @prasannasanjeewa8123
    @prasannasanjeewa81232 жыл бұрын

    පට්ට තව මේ වගේ දිගු දුර මේහෙයුම් කතා පේන්නන්න .❤️❤️ ගොඩාක් දවසකින් පැයක කතාවක් බැලුවේ .ඒක දිගටම බැලුවා

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver2 жыл бұрын

    බොහොමත්ම ස්තුතියි

  • @kanchanakumari4335
    @kanchanakumari43352 жыл бұрын

    අද පොඩ්ඩක් පරක්කු උනා .හදවතට දැනුනු එකම වැඩසටහන 💐💐💐💐💐💐💐💐💐

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya43792 жыл бұрын

    සුපිරි චරිතෙ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @lalithprasanna6482
    @lalithprasanna64822 жыл бұрын

    හරිම හොඳ නිහතමානී පුද්ගලයෙක් ඔබ 62 සේනාංකයේ රාජකාරි කරන කාලයේ මට මතකයි ඔබ මා සමඟ විහිලු කරපු කාලය සුභ අනාගතයක් ඔබට බුදු සරණයි.

  • @aravindasampath6426
    @aravindasampath6426 Жыл бұрын

    කනල් ලලිත් ජයසිංහ වැනි සෙන්පතියන් සදා අමරනීයයි එවාගෙම ඔබල කරපුවට අපි සදා නය ගැති..බුදු සරණයි ඔබලාට

  • @shanthistores7645
    @shanthistores76452 жыл бұрын

    ආඩම්බරයි ඔබ ගැන රණවිරුවාණෙනි,

  • @chamilaprabath5073
    @chamilaprabath50732 жыл бұрын

    ඔබගේ කැපකිරීම් ගැන අපට ආඩම්බරයක්.....ස්තූතියි ඔබට ලක්මව රැක දුන්නාට... නයිට් විශන් එක වැටිල ලක්ශ 4ක් ගෙවන්න උනා කිවුවම කනගාටුවට පත් උනා... ඔබ කලේ පෞද්ගලික දෙයක් නොවෙන නිසා....

  • @travel_with_nethu
    @travel_with_nethu Жыл бұрын

    තෙරැවන් සරණයි රණවිරැවාණනී.....🙏🙏🙏

  • @gayandasanayaka2080
    @gayandasanayaka20802 жыл бұрын

    තෙරුවන් සරණයි ..💪

  • @kavindya1135
    @kavindya11352 жыл бұрын

    අපි වෙනුවෙන් පුදුම කැපකිරීමක් 🥺♥️බුදු සරනයි

Келесі