No video

ආටි ලීඩර් චන්ද්‍රම් කම්මුතු කල රටම දන්න SF එඩී කියන කතාව | WANESA TV

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 1 000

  • @wanesatv
    @wanesatv2 жыл бұрын

    SF එඩී -076975 3193

  • @nimsararathnayaka6212

    @nimsararathnayaka6212

    2 жыл бұрын

    අයියේ මම ඔයට යෝජනාවක් ගේනවා film ekak hadanna kiyala . (Army film ekak )

  • @adisanayaka1337

    @adisanayaka1337

    2 жыл бұрын

    💪💪💪❤❤❤

  • @Rose-mw7nz

    @Rose-mw7nz

    2 жыл бұрын

    මේ අර වසන්ත කිඋවේ war ta neda ewelawata වැඩසටහනට කලින් සහභාගි වෙලා තියෙන අය ගැන විසේෂයෙ කියනකොට අපට අදුරගන්න ඒ අයගෙ පොඩි පොටෝ එකක් දාන්නකෝ අයියේ ඒක ඒ අයටත් ලොකු අබිමානයක් ඹයාට Video එක edite karanakota podi deyaine karanna thiyennee

  • @pasindudeshan232

    @pasindudeshan232

    2 жыл бұрын

    ❤️

  • @theloser4287

    @theloser4287

    2 жыл бұрын

    අයියා ඊළඟ විඩියො එක තුවාන් මුතාලිෆ් ගැන විඩියො එකක් කරන්නකො

  • @gayankavinda4470
    @gayankavinda4470 Жыл бұрын

    කොහෙ ඇම්බුශ් එකක් ස්පින් කරත් කැප්ටන් කොඩි ඉන්නවා....යකෙක් තමා❤❤❤❤❤

  • @AdmiringMusicalInstrumen-jj2hp
    @AdmiringMusicalInstrumen-jj2hp2 ай бұрын

    මගේ බැජියා විශේෂ බලකායේ ඉදුරාම බදවා ගැනිමෙි අංක 33 පාඨමාලාවෙි අධුණික පාඨමාලාව අඹිලිපිටිය තුංකම ඉංජිනියර් පුහුණු පාසලේ බැජියා අපි වැඩෙි නියම කෙරුවා දේශපාලුවෝ රටයි අපිවයි විනාශම කෙරුවා ගොඩ ගන්නම අමාරුම විදිහටම ජයවෙිවා මගේ බැජියා

  • @kamalchandana7119
    @kamalchandana71192 жыл бұрын

    අනාගත පරපුර වෙනුවෙන් .සිංහලේ නූතන වංශකතාව ලියන #වනැසtv හදවතේ උත්තමාචාරය !!!❤️🙏🙏 ....

  • @WasanthaW.K.K-yc9qe

    @WasanthaW.K.K-yc9qe

    8 ай бұрын

    සජිව කරන වැඩසටහන් අපි බලන්න අාසයි

  • @lahiruferdinandis8198
    @lahiruferdinandis81982 жыл бұрын

    SF ලා Commando ලා මේ වැඩසටහනට ආවාම මන් අහන්න ආසම වචනෙ තමයි එයාලාගෙ ෆයර් එක ගැන කියන එක. SF සහ COMMANDO අය ෆයර් කරන්න පටන් ගත්තාම ආයෙ ඉතින් බිම තුත්තිරි ගහක්වත් ඉතුරු වෙන්නෑ කියලා තමා අහලා තියෙන්නෙ ❤️ ඒ තමා අපේ වීරයෝ ❤️

  • @sujithlakmal6735

    @sujithlakmal6735

    8 ай бұрын

    Ekenma.

  • @drxmix874

    @drxmix874

    8 ай бұрын

    සිරාවටම

  • @arunaruwan5802

    @arunaruwan5802

    7 ай бұрын

    Maxxa fire ekak dunna kiyaddi ammo ithin

  • @sampathuadayanga401

    @sampathuadayanga401

    7 ай бұрын

    ඒ වගේම තමයි බැදීම සිනියර් ජුනියර් කතාවක් නෑ ඔක්කොම එකයි

  • @lbnadiranga5814
    @lbnadiranga58142 жыл бұрын

    SF විශේෂ බලකාය නොතිබෙන්නට අපේ රටේ ඉතිහාසය වෙන විදියකට ලියවෙන්නත් තිබුනා. ඒ එඩිතර කම කැපවීම මිහිපිට දෙවිවරු 🙏♥️🙏♥️🙏♥️....

  • @wasu..6104
    @wasu..61042 жыл бұрын

    නිවෙදක මහත්මාටත්...තෙරැවන් සරණින්...නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා!!!!!

  • @slappletech5826
    @slappletech58262 жыл бұрын

    SF එඩී / වස්කෝ / රිචා / ලෙනින් / වෝ / බොබී Commando හක්කා / ගල්ටා / සිලී / ලුවී / කදිරා / හිච්චා / ඩැරන් / ජැටී Sniper නිරෝ / අබේ / ටාසන් / බෲට් / රැටී හැමෝට ම ආදරෙයි පන වගේ❤️

  • @mydreams7104

    @mydreams7104

    2 жыл бұрын

    ඇයි ලෝන් බන්ඩා

  • @pradeepin7661

    @pradeepin7661

    2 жыл бұрын

    රිටිගහපොල

  • @dhhz2882

    @dhhz2882

    2 жыл бұрын

    Mee hemogema katha mamath aehewwa

  • @Vidurangapathiraja12

    @Vidurangapathiraja12

    2 жыл бұрын

    Commando රැන්ඩි

  • @Vidurangapathiraja12

    @Vidurangapathiraja12

    2 жыл бұрын

    Commando වෝල්ටර්

  • @dinushibandara6060
    @dinushibandara60602 жыл бұрын

    ඔව් සංජීව.පණ පුදා රැකි දේශයේ එඩී..එඩිතර විරුවාණෙනි..ආදරෙයි..හදවතින්ම..🙏❤️❤️❤️

  • @sachifernando831

    @sachifernando831

    2 жыл бұрын

    ❤️❤️

  • @dammikabandara7015

    @dammikabandara7015

    2 жыл бұрын

    සර් බුදු සරණයි තාමත් මතකයි කරපු විරකමි මමත් තුවලා වෙලා දැන් ගෙදර

  • @nsb1512

    @nsb1512

    2 жыл бұрын

    Nice Comment.. !

  • @rjperera7343

    @rjperera7343

    2 жыл бұрын

    කල්පනා කලේ කොහෙන් හිනාවෙන්නද කියලා. කවුද බන් එ හොර විරැවා

  • @AnilSantha200

    @AnilSantha200

    2 ай бұрын

    Mokada hora viruwa

  • @amarasekaranisala8873
    @amarasekaranisala88732 жыл бұрын

    බැලු බැල්මට පේනවා පස්සට යන පුතෙක් නොවෙන වග...තෙරුවන් සරනයි සහෝදරයා...💚💛💙

  • @nissankaanilshantha8199

    @nissankaanilshantha8199

    2 жыл бұрын

    Sthutii bs

  • @sampathvithanage7876
    @sampathvithanage78762 жыл бұрын

    රටේ පිනට පහල වූ විරුවන් ... සියලුම රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය සංජීව අයියාටත් ගොඩක් ස්තූතී ... නිදුක් නිරෝගී වේවා දීර්ගායුස ලැබේවා සහෝදරයා ......

  • @nalinbasnayaka5285
    @nalinbasnayaka52852 жыл бұрын

    එඩී මාරම සන්තෝසයි මේ විදියට වැලලිලා යන ඉතිහාසය මේ විදියට ඉදිරිපත් කරාට මට ඊටත් වඩා සන්තොසයි Maj වික්‍රමනයකගේ නම සදහන්කරපුඑක ගැන.සුන්දර මනුස්සයෙක් මගේ බැජියා..අද ඒ නම් නිකන්ම වැලලිලා යන්ඩ දෙන්ඩ බෑ ..මහපොලවට නය නැතුව මේ බූමියේ වැලලුනු කොල්ලෝ..මේ කතාව අහනකොට මට විකියත් එක්ක ගෙවපූ ඒ සුන්දර කාලය මතක්උනා.ඇතටම මාරම සන්තෝසයි එඩී .. ගොඩාක් පිං අපේ විකීයව මේවිදියට මතක් කරපු එක ගැන Tks එඩී.....🙏🙏🙏👍👍👍💕💕💕

  • @indikapriyankara5295

    @indikapriyankara5295

    2 жыл бұрын

    Obath anda wanaata. Jayawawa

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @nissankaanilshantha8199

    @nissankaanilshantha8199

    2 жыл бұрын

    Sir mage bokka

  • @nissankaanilshantha8199

    @nissankaanilshantha8199

    2 жыл бұрын

    Api gewapu jivitayakuth tibba sir manikaka majer wikkramanayaka

  • @nalinbasnayaka5285

    @nalinbasnayaka5285

    2 жыл бұрын

    @@nissankaanilshantha8199 තෙරුවන්සරනයි.

  • @sandun8441
    @sandun84412 жыл бұрын

    අපි වෙනුවෙන් ජීවිත පූජා කළ වීරෝදාර රණවිරුවන්ගේ නාමය ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇත ♥️ අපි ඔබ වැනි විරුවන් හට සදා ණයගැතියි 🙏 ස්තූතියි වනැස TV ඔබ තුමාටත් බෙහෙවින් 🙏♥️♥️♥️

  • @achintharuwan300
    @achintharuwan300 Жыл бұрын

    Gun එකට තියන ආදරයයි ඒක ගැන කියද්දි ඔහුට එන ගැම්මෙන් කියන්න පුලුවන් කොච්චර රට ගැන කැක්කුමක් තිබ්බද කියලා.හදවතේ ප්‍රණාමය සියලු රණවිරුවන්ට 💗💗💗💗💗

  • @imeshwijesinghe3896
    @imeshwijesinghe38962 жыл бұрын

    "හරි ආදරෙයි මන් අවියට. ඒක මතක් වෙද්දිත් ගැම්මක් එනව." ඒ වචන වල තියන මොරාල් එක තාමත් ඒ විදිහමයි🥺🔥❤

  • @furryfriendsfun-q3n
    @furryfriendsfun-q3n2 жыл бұрын

    සාමය අප කිසිවෙකුට නොමිලයේ ලැබුනේ නැත..අප සියල්ලෝම වෙනුවෙන් ගෙවිය යුතු මිල මෙවන් විශිෂ්ටටයන් සිය ලේ දහදිය,අවසන් හුස්මෙන් ගෙවා දමා ඇත..!😔😔🌾🌾🥺

  • @shyamaleemudunkotuwage1816

    @shyamaleemudunkotuwage1816

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @surangaasanka2767
    @surangaasanka27672 жыл бұрын

    රට වෙනුවෙන් ජීවිතය පරදුවට තියා යුද්ධ කරපු අභීත රණවිරුවන්... තාමත් ඒ විදිහමයි මොරාල් එක ❤️❤️❤️

  • @wasu..6104
    @wasu..61042 жыл бұрын

    අවුරැදු ගානක්ම යුධ ගිනිදැල් වලින් වැසි තිබු..අපගේ මව් රට... ඇස් ඉස්මස් ලේ ශරි්ර අවයව සහ මුලු ජි්විතයම මහපොළොවට පුදා..අපට රට රැක දුන්..මෙම රණවිරැවාටත්..සියලුම රණවිරැවන්ටත් තෙරැවන් සරණින්.. නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා!!!! මියගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා!!!!

  • @countryman_lk
    @countryman_lk4 ай бұрын

    ආසයි අහන් ඉන්නත් මාර මොරාල් එකක් බලන අපිටත් දැනෙනවා🙏🙏🙏. රටට ආදරේ අපේ රණවිරුවෙක්. එවකට හිටපු ජනාධිපතිතුමා අහපදේට දිපු උත්තරේ මැවිල පේනවා ගැම්ම කොහොමද කියල. ඔබටත් පවුලේ සියලු දෙනාටත් ඔබතුමාටත් නිදුක්නිරෝගි සුවය ලැබේවා🙏🙏🙏❤!

  • @buddikabuddika2145
    @buddikabuddika21452 жыл бұрын

    අපේ වීර සිංහ පෝතකයින්ගෙ වීර ක්‍රියා ලොවට කියාපාන වෙණැසට බොහොමයක් කෘත්වේදි වෙමු බුදු සරණයි තුමනි

  • @donmadusanka5247
    @donmadusanka52472 жыл бұрын

    SF නිර්මාතෲ ගාමිණී හෙට්ටිආරච්චි මහත්මයත් සමග වැඩසටහනක් අප බලාපොරොත්තු වෙනව WANESA TV

  • @chamidukumara9089

    @chamidukumara9089

    Жыл бұрын

    ❤️❤️❤️

  • @thilakthilakarathna7929
    @thilakthilakarathna79292 жыл бұрын

    අරෑ මූ නොකිය හැම නිලයකටම වැදගත් කමට කතා කරනව.ගරැ කරනව එ්කට.මගෙ සහෝදරය.අාඩම්බරයි.මමත් ඔය කට්ටම කෑව සහෝ.

  • @netagaming3700
    @netagaming37002 жыл бұрын

    කෝප්‍රල් දසනායක මගෙ බාප්පා ආඩම්බරයි අද අපි මේ රටේ මෙහෙම හරි ජීවත් වෙන්නෙ ⁣එදා අපි වෙනුවෙන් ලේ මස් දන්දුන්න හින්දා ආදරෙයි රට රකින මුර දේවතාවන් හට

  • @nissankaanilshantha8199

    @nissankaanilshantha8199

    2 жыл бұрын

    Cpl dasanayakage no 1ka awanawako aya dannawa api karapu de kohomada kiyala

  • @danukahasthanayakelehanwit3581
    @danukahasthanayakelehanwit35812 жыл бұрын

    පෝලිම්වල ඉඳලා මොලේ අවුල් වෙලා ඉන්න වෙලාවක ...මේ වගේ ඒව මී පැණි වගේ ...ජය වේවා සංජීව....👍

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    හදවතේ ස්තූතිය ❤🙏

  • @nethminadeesha3933

    @nethminadeesha3933

    2 жыл бұрын

    E moral eka tama ehamai adarei viruwanene

  • @dumiduayomal1686
    @dumiduayomal1686 Жыл бұрын

    එඩී , කැප්ටන් කොඩී, පුෂ්පේ , AK , මේ සෙට් එකම එක වැඩසටහනකට ගෙන්නමුද..

  • @niroshanasl285
    @niroshanasl2852 жыл бұрын

    2007 අවසානයෙ නදනකන්ඩාල් ගමෙ ඉදන් නිර්මාල් දර්මරත්න සර් වවුනිකුලම් ගමට SF එක දාලා ගැහුවා සර් තෙ එකක්වත් බිවුවෙ නැ දවල්ට කැවෙත් නැ කොල්ලො ගහලා එනකම් මුලු දවසම ගැහුව 😘😘😘😘🙏🙏🙏🙏🙏

  • @nissankaanilshantha8199

    @nissankaanilshantha8199

    2 жыл бұрын

    Akanam attamai

  • @thamindudasantha6383
    @thamindudasantha6383 Жыл бұрын

    කොහෙන් ගියත් කැප්ටන් කොඩිතුවක්කු ඇහෙන නමක් ❤️

  • @siriyasriya8643
    @siriyasriya86432 жыл бұрын

    අහගෙන ඉන්නකොට ඔයාල විදපු දුක් හිතට වේදනාවත් ආවත් අපේ කොල්ලන්ගෙ ගැම්ම ගැන ලොකු සතුටක් දැනෙනවා ආදරෙයි සහෝදරවරුනි ඔයාලට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @sandun8441
    @sandun84412 жыл бұрын

    රට රැකී පිනට ඔබට දීර්ගායු ලැබේවා 🙏♥️ අපි වෙනුවෙන් රණවිරුවන් නොවිදිනා දුක් වේදනා විද ඇට ලේ මස් දන් දී දිවි පුදා රැකගත් මව් බිම අද විනාශ වෙලා යනවා රණවිරුවන්ගේ සාපය රට විනාශ කරන උන්ට මිහිපිටම විදවන්න වෙයි.

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    හදවතේ ස්තූතිය ❤🙏

  • @vijiviji5112
    @vijiviji51122 жыл бұрын

    ඔබ දිවි හිමියෙන් රැක ගත්තු රට අද තියන තත්ත්වය මියගිය .. සෙබළුන් දන්නවනම් ..😥😥කම්පා වේවි අනේ අපේ ජීවිත අපරදෙ නැති උනෙ කියලා .ලෝකෙ වටේම ගිහින් හිගා කනවා .අපේ අම්මව එක එක මිලට විකුණනවා .😥😥.අපි හිගන රටක් කරලා ..අදටත් එදා ගැම්මෙන් 💪 කතා කරන්නෙ .ගොඩක් පින් ඔබලාට .ස්තුති 🙏 වනැස ..❤

  • @rohansanjeewa7944
    @rohansanjeewa79442 жыл бұрын

    නියම වීරයෙක්,යුද්ධකාලේ හොදට දැකලා පුරුදු මුහුනක්.මේ සෙබලාගේ යුද්ධයේ මතකය,විස්තර අහන්න ගොඩක් උනන්දුවක් තිබ්බා මට,අද ඒක ඉශ්ට උනා,සෙබල ඔබ අමරණීයයි සැමදා,චිරං ජයතු ඔබට,හිසනමා ආචාර කරමි සොයුර.බුදු සරණයි.

  • @nissankaanilshantha8199

    @nissankaanilshantha8199

    2 жыл бұрын

    Stutiiiii bs

  • @damiyacreations2558
    @damiyacreations2558 Жыл бұрын

    8 man team එකක ජීවතුන් අතර ඉන්න විරුවන් එකතුකොට වැඩසටහනක් කළොත් තවත් ලස්සනයි නේද සංජීව අයියේ..❤

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 Жыл бұрын

    #කොහොමහරි #කොහොමහරි #කොහොමහරි,,🤗, ඔයාලා සහ මැරුණු අපේ රත්තරං කොල්ලො යුද්දෙ කළ නිසා,, අද, කෝටි ගණනක ජනතාවක් සහ මුළු රටක්ම සැනසිල්ලේ හුස්ම ගන්නවා....කියන්න වචන නෑ..... ආදරෙයි අයියේ උඹලට හැමදාම...💕💕💕👍👍👍👍

  • @user-qp7ry9ke5i
    @user-qp7ry9ke5i2 жыл бұрын

    අපි වෙනුවෙන් ජීවිතය පුද දුන් අභීත රණවිරුවන්ටත් ..ඔබ වැනි උතුම් වීරෝදාර රණවිරුවන්ට ..ජාතියේ ප්‍රණාමය හිමි වේවා...වැනස. ආදරේයි හැමදාමත් ❤️

  • @adeeshaprabashwara247
    @adeeshaprabashwara2472 жыл бұрын

    රට රැක්ක පින් බලෙන් කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා රණවිරැවාණෙනි🇱🇰💝☸️

  • @rashikakumara3831
    @rashikakumara38312 жыл бұрын

    රත්තරන් වීරයෝ ඔබ සැම හැමදාමත් අප හදවතේ. වීරයා ඔබටත් ආදරණීය පවුලේ සැමටත් බුදුසරණින් නිරෝගීව දීර්ඝායුෂ පතමි. වනැස සංජීව මහත්මා ස්තුතියි ඔබ තුමාට ජය පතමි.

  • @Niranjanjayasekara.
    @Niranjanjayasekara.2 жыл бұрын

    කතාව අහන අපිටත් පුදුම අභිමානයක් දැනෙන්නෙ..කතාව කියන ඒ විරුවට කොහොම හැගිමක්ද..ආදරෙයි සියලුම රනවිරුවන්ට..බුදුසරණයි❤️❤️🙏🏼

  • @harshapriyantha8569
    @harshapriyantha85692 жыл бұрын

    දැයේ පිනට පහල වුන යක්ක විරුවනනී ඔබ ඇස් ඉස් මස් ලේ දන්දී දිවිපුදා රැක්දුන් මේ මාතෘ බූමීයට අපි ඔබලාට සදා නයගැතී 🙏🙏🙏❤️❤️

  • @chandanabandara2920
    @chandanabandara292010 ай бұрын

    සදා අමරණීය වීරෝදාර රණවිරුවන්.. මියගිය සියලූම රණවිරුවන්ට උතුම් නිවන් සුව අවබෝධ වේවා.. ජිවත් වන සියලුම රණවිරුවන්ට දීර්ඝායුෂ ලැබේවා

  • @user-kf3px3mb7n
    @user-kf3px3mb7n5 ай бұрын

    ජාතියේ මුරදේවතාවෝ, අපේ රත්තරන් වීර පුතුන් ජාති ජාති ත් පින් ! ඔබ සැම කළ මෙහෙය සාදාඅමරණීයයි. කෘතවේදීත්වය පල කරන්න වචන මදි. ඔබ ට අපි ණය ගැතියි. කවදාවත් දුකක් කරදරයක් වෙන්න එපා. නිදුක් නීරොගි සුව ලැබේවා ! තෙරැවන් සරණයි! සියලු දෙවි පිහිටයි!

  • @dilansandamal4183
    @dilansandamal41832 жыл бұрын

    විශේෂ බලකායෙ හිටපු දැවැන්තයෙක්.....මූන දැක්කත් බය වෙන ඒත් සුපිරිම චරිතයක්...මගෙත් ගුරුවරයෙක්...මෙහෙම දකින්න ලැබීම මාරම සතුටක් සාජන් අනිල්ශාන්ත...♥️♥️

  • @nissankaanilshantha8199

    @nissankaanilshantha8199

    2 жыл бұрын

    Tnx sado good bs

  • @damithaprabodhani7954

    @damithaprabodhani7954

    Жыл бұрын

    මද්දු අයියා......ආදරෙයි

  • @gagana5929
    @gagana59292 жыл бұрын

    නොටිෆිකෙශන් එක එනකන් බලන් හිටියෙ හරිම උනන්දුවෙන් ආසාවෙන් ❤️❤️❤️❤️❤️

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    හදවතේ ස්තූතිය ❤🙏

  • @radishansampath9110
    @radishansampath91102 жыл бұрын

    තවත් SF යකෙක් 😍

  • @user-lb5ly4fj5y
    @user-lb5ly4fj5y2 жыл бұрын

    කතාව අහන් ඉද්දී පට්ට ආසයී නිදුක් නිරොගි දිර්ඝායු වේවා විරුවණී ඔබට🙏♥♥

  • @ruchirashanaka9636
    @ruchirashanaka96362 жыл бұрын

    රටේ පිනට පහල වූ විරුවන් ... සියලුම රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය...🙏

  • @kanthipinnawala2041
    @kanthipinnawala20412 жыл бұрын

    රණවිරුවානණි ඔබ සැමට අපි සදා ණය ගැතියි ... අද අපි හැමෝම ජීවත් වෙන්නෙ ඔබ තුමාලගෙ කැපකිරිම් නිසයි 💖💖 ... තමන්ගෙ ජීවිත . දෙමව්පියන් තම බිරිඳ දරුවන් ගැන වත් බලන්නෙ නැතුව රට ජාතිය ජනතාව බේරා ගන්න බිය නැතුව දිවිපරදුවට තබා සටන් වැදුන ඔබ සැමට තෙරුවන් සරණයි .. ඩීර්ගායුස පතමි 💖💖 ආදරෙයි හැමදාම රණවිරුවානණි ඔබලාට

  • @nissankaanilshantha8199

    @nissankaanilshantha8199

    2 жыл бұрын

    Sthtii bs

  • @rohanindika7397
    @rohanindika73972 жыл бұрын

    මාත් තුවාල වෙලා අද රොදපුටුවෙි ඉන්නෙ මෙවා බලද්දී ...අපරාධෙ අපි තුවාල උනේ කියලා හිතෙනවා ...

  • @awrajanayaka2433

    @awrajanayaka2433

    2 жыл бұрын

    😥😥 දුකයි සහෝදරයා ❤️

  • @rohanindika7397

    @rohanindika7397

    2 жыл бұрын

    @@awrajanayaka2433 ❤️❤️❤️❤️🙏

  • @nadeerawitharana3225
    @nadeerawitharana32252 жыл бұрын

    ඔබ කල කැපවිම සදා අමරන්යයි🌹🇱🇰, විර යන් තිදෙනාගේ ජයාරැප එදා මාධ්‍යයන් පලවුන විට බොහෝ තරැනයන් යුද හමුදාවට බැදුනා ,එම ක්‍රියාන්විත වලදි මියගිය විරැවන් සියලු දෙනාට නිවන්සුව , වෙනස සියලු දෙනෙට ස්තුතියි ,යුද සාහිත්‍යයක් නැති රටක මෙහම වැඩක් කරන එකට

  • @nissankaanilshantha8199

    @nissankaanilshantha8199

    2 жыл бұрын

    Stutii obata

  • @samithmadusanka1383
    @samithmadusanka13832 жыл бұрын

    මේක තමයි හොදටම කරෙ කියන අය කො බලන්න 😊

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    හදවතේ ස්තූතිය ❤🙏

  • @priyanthirajapaksha8980

    @priyanthirajapaksha8980

    Жыл бұрын

    🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @user-kz4bf6cg7n
    @user-kz4bf6cg7n6 ай бұрын

    පළමු මම ස්තූති කරනවා මෙවන් අසහය, අසම සම ව්රැවන් වෙනුවෙන් පෙනී සිටිනවාට ඔබත් මට නම් ව්රැවේක් ,මම නිරෝෂ සිංගප්පූරුවේ සිට මම මේවට ඇබ්බැහි වෙලා, මෝන හේතුවකටද මන්දා එදා පටන් (20 අවුරුද්දක් සිට) මම ව්රැවන් ගැන අහනවා නැවත ආත්ම ගානක් ණය ගැතියි

  • @mayasenanayaka315
    @mayasenanayaka3152 жыл бұрын

    ඔබ වැන්නන් ජීවිතය පරිත්‍යාග කිරීමෙන් රැකගැනීම ලක් කල මෙ ලක් දෙරණ අද දේශපාලන ඛල්ලො සහ මුදල් බලය තනතුර ඉදිරියේ දණින් වැටී රණවිරු ගරුත්වය කෙලෙසා දැමූ අය දෙස මිය ගිය රණවිරුවන් නැගිට කදුළු සලනවා නියතයි පරදේශ දේශපාලන භූමිකාව වන්නේ සත්‍යය සැගවීම පමනයි

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    හදවතේ ස්තූතිය ❤🙏

  • @janathnawarathne3686
    @janathnawarathne36862 жыл бұрын

    දේශයේ පිනට පහළ වූ සුවිශේෂීරණ විරුවෙක්. ඔබට ගොඩක් ස්තූතියි ගොඩක් පිං ඒ විතරක් නෙවෙයි ඔබලාගේ මව්පියන්ට ගුරුවරුන්ට පවා පිං සිද්ධ වෙන්න ඕනේ. ඒ වගේම මේ උතුම් කර්තව්‍යයට ඒ මහතාටත් ගොඩක් ස්තූතියි. චූටි ඉල්ලීමක් තියෙනවා කරන්න. ඔබ හා සාකච්ඡා පවත්වන රණ විරුවන් ප්‍රකාශ කරන ඒ අය සමඟ උරෙන් උර සටන් කර දිවි පිදූ උදාර වූත් සුවිශේෂී වුත් රණවිරුවන්ගේ ඡායාරූප ඒ ප්‍රකාශ කරන මොහොතේම පෙනෙන්නට සලස්වන්න පුළුවන් ද. මොකද ඒ දිවි පිදූ රණවිරුවන්ගේ ආත්මයන්ට වගේම ඒ අයගේ වියෝවෙන් පිඩාවට පත් ඤාතීන්ටත් ඉන් ලැබෙන ගෞරවය අප ලබා දිය යුතු නේද..? ඒ අයට ඒක කරන්න බෑනේ නේද අපි හැමෝම ඒකට දායක වෙම. මේ සාකච්ඡා අනිවාර්යයෙන්ම සංරක්ෂණය කළ යුතු යි. මේ සාකච්ඡා ඒ තරම් ම වටිනවා.

  • @janithaperera4942
    @janithaperera49422 жыл бұрын

    රට බේරගත් නියම නායකයෝ💚 දීර්ඝායුෂ ඔබට...

  • @asankahewa2679
    @asankahewa26792 жыл бұрын

    වීඩියෝ එක බලන අය සංජීව අයියගේ අලුත් ෆේස්බුක් එකටත් ලයික් එකක් දාන්න.වටිනා වැඩක් සංජීව අයියේ.ඔයාටත් ගොඩක් පින් 🙏 මේ අභීත විරුවන් අප වෙතට ගෙන එනවට.ආදරේ හැමදාමත් අපේ රණවිරුවන්ට.❤️🙏

  • @IndikaIndika-vk2uk
    @IndikaIndika-vk2uk Жыл бұрын

    කොඩි ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana49922 жыл бұрын

    Niyamaii aiyee...menna niyama yakku.adambarayak apita.aiye oyath niyamai wadasatahana karanawa.thawath wadasatahan karanna shakthiya labewa.b.s

  • @niroshahansamali4599
    @niroshahansamali45992 жыл бұрын

    Not only the SF. All participated for the war are heros.

  • @pradeepmigara8697
    @pradeepmigara86972 жыл бұрын

    අපි 4 sf එකේදි පරක්‍රමපුර ක්‍රිකට් ගහුවා. එතකොට ලාන්ස් කෝප්‍රල්

  • @nissankaanilshantha8199

    @nissankaanilshantha8199

    2 жыл бұрын

    Koheda enna sudda

  • @matheeshanimsara
    @matheeshanimsara Жыл бұрын

    කැප්ටන් කොඩී❤ කොහෙ ගියත් කියවෙන නම❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 Жыл бұрын

    පස්වෙනි පාර බලන්නෙ❤️🙏

  • @lakshithagihan994
    @lakshithagihan9942 жыл бұрын

    අයියේ ඔයාගේ වැඩ සටහන් කරන විදිය ලස්සනයි තවත් මේ වගෙ වැඩ කරන්න ඔයාට ශක්තිය ලැබෙවා..🧡🧡🧡🧡

  • @asithabro2859
    @asithabro28592 жыл бұрын

    යුද්දෙ ආරම්භ කරපු කෙනක්. සතුටුයි ජිවිතෙ රැකගෙන ඉන්න ලැබුන එකට සර්....

  • @nissankaanilshantha8199

    @nissankaanilshantha8199

    2 жыл бұрын

    Tnx malli

  • @kavindaranaweera8228
    @kavindaranaweera82282 жыл бұрын

    බොහෝම ස්තුතියි සංජීව වීරයෙක් එක්ක කරපු කතාබහට.....❤

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.47562 жыл бұрын

    මෙවැනි වික්‍රමාන්විත අත්දැකීම් ගැන තවත් වැඩසටහන් ඉදිරිපත් කරන්න හැකි වේවා...

  • @nirmalawanigapura8904
    @nirmalawanigapura89042 жыл бұрын

    සංජීව මල්ලී ඔබේ උත්සාහය ඉතාමත් විශිෂ්ඨයි.

  • @buddikathennakoon6397
    @buddikathennakoon63972 жыл бұрын

    රටම ආදරය කරන අබීත රණවිරුවේක් ❤️ ඔබ ලක්මවට ආඩම්බරයක් සහෝදරයා.ඉදිරි අනාගතය සුබ වෙන්න කියා පතනවා ❤️🙏🙏

  • @chamidukumara9089
    @chamidukumara9089 Жыл бұрын

    ❤කොඩිතුවක්කු ඉන්නවාමයි🥰🥰🥰❤️❤️

  • @kaveenlakshitha5647
    @kaveenlakshitha56472 жыл бұрын

    විරු ඉතිහාසය නැවත ලියවන අතීතාවර්ජනය ❤️⚔️🇱🇰

  • @amithahamuduruwo1029
    @amithahamuduruwo10292 жыл бұрын

    ඇත්තටම වෙනැසට ස්තුතිය .. සැබෑ විරුවන් ව ලෝකයට අනාවරණය කරාට.

  • @NuwanNuwan-rp2tn
    @NuwanNuwan-rp2tn3 ай бұрын

    Gf බ්ලොක් කරලා මේ විඩියෝ බලන මන් වගේ ඇබ්බැහි වේලා ඉන්න අය ඉදිද තවත් ☝☝❤️☝😁

  • @nimalbandara7748
    @nimalbandara77482 жыл бұрын

    obata saha samata nirogisuwa dirgayusa pathami davi pihitai miyagiya samata niwan sapa labawa ..❤❤❤❤❤❤❤❤

  • @hemanthabandara9206
    @hemanthabandara92062 жыл бұрын

    නයනප්ප්‍රිය සර් තාත්ත වගේ චරිතයක් නම ඇහෙනකොටත් ආඩම්බරයි

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.41882 жыл бұрын

    චිරන් ජීවණ්තු චිරන් ජීවණ්තු ආයූර්ක්ඛන්තු ආවඩා තෙරුවන් සරනයි සියලු දෙනාටම

  • @gajathilangarathna1874
    @gajathilangarathna18742 жыл бұрын

    තවත් රටට ණය නැති අභීත විරුවෙක්..භය කියන දේ ගැවිලාවත් නැ..එයාගේ ගම..පාසල බැදුන විදිහ එහෙමත් දැනගන්ඩ දාන්ඩකෝ..සංජීව අයියේ ඔයා නියමෙට කරනවා වැඩසටහන..මේ වීර කතා නැවත නැවතත් අපි බලනවා.එ් තරමට අපේ වීරයෝ අමරණීයයි..ඔබටත් ජය...ඉක්මනට තව එකක් ටිකක් දිගට...තව..

  • @herbatmendis6240
    @herbatmendis62402 жыл бұрын

    නියමයි සංජිව සුපිරි වීරයෝ තාම sf කියන්නේ.. ආඩම්බරයි ඔබ ගැන කරපු විස්මිත අද්දැකීමක් අරන් ආවට .. ජයවේවා ඔබ‍ට. 🙏👍💗

  • @dakshinadevinda2540
    @dakshinadevinda25402 жыл бұрын

    කතාව අහන අපිටත් ගැම්මක් එනවා 😈❤️❤️ රට රැකගත් ඔබට දිර්ගායුෂ ලැබේවා 🤞😌

  • @nalinkoshala8182
    @nalinkoshala81822 жыл бұрын

    ආදරෙයි ආදරෙයි ❤️ SF අනිල් අයියා ආදරෙයි ❤️ සන්ජීව ඔබට ස්තූතියි ❤

  • @damiyacreations2558
    @damiyacreations2558 Жыл бұрын

    පැහැදිලි කතාව. කෙලින් කතාව. 🙏. සංජීව මහතානෙනි, මේ සිද්ධි එකිනෙක අමුණා දක්ෂ අධ්‍යක්ෂකවරයෙකුගේ සහය ලබාගෙන මේ චරිතම නාමිකව ආදේශ කොට film එකක් හදන්නේ නම් මේ විරුවන් තවත් සතුටු වේවි. ලොකු වැඩක් තමා. උත්සහ කරන්නේ නම් බොහෝකලක සිට 'වනැස' ප්‍රේක්ෂකයන් වන අපටත් සතුටකි.💐😍

  • @sanjayamaduranga3982
    @sanjayamaduranga39822 жыл бұрын

    බොහොම ස්තූතියි ආදරෙයි .

  • @freeminds6365
    @freeminds63652 жыл бұрын

    කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා,පොත ඩවුන්ලෝඩ් කරගෙන කියෙවුවා.ගොඩක් තැන්වල කියවත්දි ඇඬුනා.සල්ලි හොයන්න ගියත් ඉපදුන රටට ණය නැති දරුවො උඹලා ❤️❤️

  • @seneshwhythus87
    @seneshwhythus872 жыл бұрын

    අනේ සංජීව අයියෙ යුද්දෙදි යුද්ධ ටැංකි padapu kenek wath interview කරන්න කෝ

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    හදවතේ ස්තූතිය ❤🙏

  • @gihanhemanada3332
    @gihanhemanada3332 Жыл бұрын

    ❤️එඩී ❤️කොඩි ❤️තුවක්කු❤️

  • @kumaridehigama4293
    @kumaridehigama42932 жыл бұрын

    උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏 විරැවානෙනි ඔබතුමාට 🌹🌹🌹🌹🙏 ආදරෙයි හැමදාමත්

  • @nsb1512
    @nsb15122 жыл бұрын

    A Real Hero! Saw Him in the Critical Days. Thanks a Lot Mr Sanjewa... Thanks.

  • @nalinkoshala8182
    @nalinkoshala81822 жыл бұрын

    සන්ජීව .තව ඉස්සරහට යමූ..ආදරෙයි ❤️ සුභ අනාගතයක් පතමී හදවතින්ම

  • @vijayaatugala5932
    @vijayaatugala59322 жыл бұрын

    අපි අහන්නෙ රස කතාන්දරයක් වගේ ඒත් ඔබ තුමන්ලාගේ උත්සාහය නිසා තමයි අපි අද මෙහෙම ඉන්නෙ අපි හැම දාම ඔබ තුමන්ලාට සදා නය ගැති බුදු සරණයි

  • @nissankaanilshantha8199

    @nissankaanilshantha8199

    2 жыл бұрын

    Bs stutiii

  • @chamaradhanushka5365
    @chamaradhanushka5365 Жыл бұрын

    සැරින් සැරේ ඇවිත් මේක බලනවා.... ආසම චරිතයක්.. සුපිරි වැඩ්ඩෙක්.

  • @chanaplace2891
    @chanaplace28912 жыл бұрын

    Patta කොල්ලෙක් බුදුසරණයි ඔබ තුමාට දැක්කම කියන්න පුළුවන් යකෙක් තමයි දීර්ගායු ලැබේවා ඔබතුමාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @videot1083
    @videot10832 жыл бұрын

    SF කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක් 🙂✌️

  • @tubetv5199
    @tubetv51992 жыл бұрын

    ඔබට දීර්ගායුෂ ලැබේවා විරුවනි.සංජීව අය්යේ ඔයාට ගොඩක් ස්තුතී මේ Sfයකෙක්☠️ 🇱🇰 ගෙනාවට ඉදිරියටත් මේ විදියම බිහිසුනු අත්දැකීම් ඕන.සංජීව අය්යේ ඔබටත් ඔබගේ පවුලේ සැමටත් Wenasa Tv සියලුම දෙනාටත් නිරෝගී සුව පතමි...!!

  • @ravikoralagamage307
    @ravikoralagamage3072 жыл бұрын

    Ada api නිදහසේ inne ape රණවිරුවන් nisa 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏

  • @hasithasampath739
    @hasithasampath7392 жыл бұрын

    හදවතින්ම උත්තමාචාර (Respect)❤️❤️❤️SF AD ඇතුලු සියලුම රණවිරුවන් ට

  • @nissankaanilshantha8199

    @nissankaanilshantha8199

    2 жыл бұрын

    Stutii saho

  • @tharinduamarasinghe8853

    @tharinduamarasinghe8853

    Жыл бұрын

    @@nissankaanilshantha8199 අයියේ ඔයා කිවුව කැලුම් වැල්ලවායෙ ද.

  • @jsuhhxxbxhdbbxhysuhsbx
    @jsuhhxxbxhdbbxhysuhsbx Жыл бұрын

    ගල්ටයි එඩියයි එකවගේ.දෙන්නම mpmg 😮❤

  • @kushanalahakoon7686
    @kushanalahakoon76862 жыл бұрын

    මේක නම් පිස්සුවක්💕💕💕💕

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    හදවතේ ස්තූතිය ❤🙏

  • @nilanthaskitchen
    @nilanthaskitchen2 жыл бұрын

    T 56 න් තනි අතින් හරි වෙඩි තියන්න හිතෙන ඒ වීරත්වය ලැබු ඔබ ඉතා විශිෂ්ට පුද්ගලයෙක්

  • @dinethpriyankara4527
    @dinethpriyankara45272 жыл бұрын

    සායන් මට අද ගොඩක් සතුටුයි සිරා ගුටිකාපු තරම් ඒ ගුටී මාව හොද මිනිහෙක් කරා සායන් අනිල් මම අනිවාර්යයෙන්ම එනවා ඔයාව බලන්න

  • @JeizerRoys

    @JeizerRoys

    Жыл бұрын

    Ela kollek

  • @slmadu895
    @slmadu8952 жыл бұрын

    සියලු රණවිරුවන් ට ජාතියේ උත්ත්මාචාරය🙏👍

  • @shewonneez7090
    @shewonneez709010 ай бұрын

    ඒ කතාව පට්ටම වැඩ්ඩෙක් එඩී අයියාහ් ❤😊

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.47562 жыл бұрын

    මෙවැනි වීර සොල්දාදුවන්ගේ ක්‍රියාන්විත අත්දැකීම් තව කොතෙකුත් අතිද...ඒ ක්‍රියාන්විත ගැන සමජය දැනගන්න එක වටිනවා...එක මේ වීර සොල්දාදුවන් ට කරන ගෞරවයක් ...

  • @dinushahatharasinghe7748
    @dinushahatharasinghe77482 жыл бұрын

    Well done well done bro

Келесі