No video

කොටියාව සැලෙන්ඩර් කල දිගු දුර බොබීගේ ත්‍රාසය පිරිණු කතාව | WANESA TV

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 871

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna64082 жыл бұрын

    මම ඒ වෙද්දි කටුනායක සෙක්ටර් 6 එකේ ..ගුවන් හමුදා සෙබලෙක් විදිහට හිටියේ ..මට අමතක නෙවෙන සිදුවිමක් තමයි ඒක..ජීවිතය අතහැරල .අපිත් මේ කතා කරන විරුවත් ..කලේ ...රටවෙනුවෙන්

  • @sunandakumara7660
    @sunandakumara76602 жыл бұрын

    එච්චර හොඳ කතාවක් ඇතුලේ අාතල් දෙනව 😁 යුද්ධයක් අස්සේ තල් ගෙඩියකින් ගහන්නෙ නැනේ සෙල්ලමක් නෙවෙයිනේ. තනියම හිනා. වජිර අයියේ මෙ comment එක දැක්කොත් ඔයා අනිවාර්යයෙන්ම comment එකක්‌ දන්න... ආදරෙයි ❤️❤️❤️❤️❤️.. සංජීව අයියේ මරු කතාව සුපිරි ❤️❤️👍

  • @rishadsalman2216
    @rishadsalman22162 жыл бұрын

    විශ්‍රාම ජීවිතය ආත්ම අභිමානයෙන් ගතකරන්න පුලුවන් මිනිස්සූ...

  • @samlirukshan5746
    @samlirukshan57462 жыл бұрын

    මෙතෙක් බලපු විරුවන් අතරින් දැක්ක වැඩ්ඩේක්....කියපු විස්තර හිතින් මවාගෙන අහුවේ ඉවර වෙනකන්ම.❤

  • @thilankadeshapriyaofficial

    @thilankadeshapriyaofficial

    2 жыл бұрын

    මමත් ඇහුවා සුපිරි

  • @sasankashamal5995

    @sasankashamal5995

    2 жыл бұрын

    අනිවා

  • @pasindudilshan8903

    @pasindudilshan8903

    2 жыл бұрын

    @@thilankadeshapriyaofficial 👨‍🔬

  • @kanishkakumarasinghe5205

    @kanishkakumarasinghe5205

    2 жыл бұрын

    😂😂😂

  • @user-xizg2499s

    @user-xizg2499s

    2 жыл бұрын

    ආපු,නොආපු හැමෝම වැඩ්ඩෝ♥️

  • @Ashtronout92
    @Ashtronout922 жыл бұрын

    ඇක්ශන් පැක් එකක්.. ෆිල්ම් එකකින් අපි දැකපු දේවල් ඇත්තටම ජීවිතේ කරපු මිනිස්සු ❤

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE18882 жыл бұрын

    රණවිරුවෝ තමන්ගේ අහිමි වැටුප් ඉල්ලලා උපවාස කරද්දි ගොඩක් අය පරිභව කරා. ඒත් මේ කතා අහනකොට හිතෙනවා මේ මිනිස්සුන්ට මොනවා දුන්නත් මදි කියලා. ඒ තරම් කැපකිරීමක් කරපු උතුම් මිනිස්සු. 🙏❤️

  • @ajithkarunarathna3522

    @ajithkarunarathna3522

    2 жыл бұрын

    watina sampath tama oyala mata wena sampath kisewa nha wastu

  • @prasannaranji.npp.4188

    @prasannaranji.npp.4188

    Жыл бұрын

    සහතික ඇත්ත 💖💖💖💖

  • @sandun8441
    @sandun84412 жыл бұрын

    මිහි පිට දැකපු දෙවිවරු ♥️ ඔබලා නිසයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ. අමතකව යන රණවිරුවන් කළ කැපකිරීම් මතු පරපුරට සිහිපත් කරදීම වෙනුවෙන් ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි 🙏❤️ ස්තූතියි වනැසTV 🙏♥️♥️♥️..

  • @thanuraronen7065

    @thanuraronen7065

    2 жыл бұрын

    ඇත්තෙන්ම 🙏🥺❤️

  • @saminjayasingha2156

    @saminjayasingha2156

    2 жыл бұрын

    මේ කැප කිරීම් මේ ලේ හැළීම සියලු දේ එක මිනිසෙක් ලොකුවට ප්‍රයෝජන අරන් රටක් ණය කරලා මදිවාට විකුණා කනව. මේ මිනිස්සු ගෙන් ලේ වල සුවඳ යන්න කලින්. කවුද ඒ ? රාජපක්ෂලා

  • @sandun8441

    @sandun8441

    2 жыл бұрын

    @@saminjayasingha2156 සහතික ඇත්ත සහෝදරයා. මියගිය රණවිරුවන්ගේ සාපය මේ පර දේශපාලුවන්ට වදිනවා.

  • @peterssilva1876

    @peterssilva1876

    2 жыл бұрын

    🇱🇰🧎

  • @hansagunawardana8946
    @hansagunawardana89462 жыл бұрын

    මේජර් සංක ජයමහගේ බඩී හිටියේ මගේ පොඩි අයියා සංජීව අයියා මේ වාගේ වීරයෝ හැමදාම ගෙන්නවමූ ❤️🙏

  • @lifearoundworld6472
    @lifearoundworld64722 жыл бұрын

    මේ ඉන්නේ තවත් මිහිපිට දෙවියෙක් .....මේ ඇත්ත කතා...පඩියටවත් තමන්ගේ සියලුම දේ අත් හැර රට වෙනුවෙන් ඇස්, ඉස්,මස් ලේ දන් දී මරුවා සමග පොර බැද සමස්ත සියලුම ජැතිය වෙනුවෙන් පොර බැද රට බේරා දුන්..මිහිපිට දෙවියෙක් ...ඔබට නිදුක් නීරෝගී දීර්ඝ ආයුශ...

  • @user-iw6xx6hl4f
    @user-iw6xx6hl4f2 жыл бұрын

    ත්‍රස්ත වාදීන්ට හම්බුනානම් අපිව හමගහනව..ඒත් අපි එහෙම කලේ නෑ ..ඒ තමා අපේ කොල්ලො❤️❤️❤️❤️❤️❤️❤️

  • @vinodsanjaya3016
    @vinodsanjaya30162 жыл бұрын

    සුපිරිම වැඩ්ඩෙක් කමන්ඩෝ කොහොමත් වැඩ්ඩෝ තමා නොහැක්කක් නොමැත ජය ඔබට දිර්ඝායුෂ ..ස්තූති වනැස tv...❤👍

  • @p_nimsara
    @p_nimsara2 жыл бұрын

    මොන වැඩේ තිබුනත් ඒ ටික නතර කරලා වනැස බලනවා.. ❤️‍🔥 ඇබ්බැහි වෙලා වගේ දැන් නම්....💪

  • @thusharabandula8584
    @thusharabandula85842 жыл бұрын

    දරාගැනීම උපරිමයෙන් පුහුණුවූ ' රට ට අති මහත් සේවාවක් කල විශිෂ්ට ම යුනිටි ඵකක තවත් විශිෂ්ට විරුවෙක්. ඔබ තුමා..

  • @paarufernandz6432

    @paarufernandz6432

    2 жыл бұрын

    @@thusharabandula8584 man patta asawen balana chanal ekak,sirawata man dan dakke me umba kiyala gahapu coment eka,eka ape podi ekage weadk aurudu 7 ka 😉

  • @paarufernandz6432

    @paarufernandz6432

    2 жыл бұрын

    Sirawata ban meka pramada dosayak

  • @paarufernandz6432

    @paarufernandz6432

    2 жыл бұрын

    @@thusharabandula8584 ela ban🙏

  • @thusharabandula8584

    @thusharabandula8584

    2 жыл бұрын

    @@paarufernandz6432 hari ban 🇱🇰

  • @sampathvithanage7876
    @sampathvithanage78762 жыл бұрын

    ජාතික වීරයෙක් ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ගායුස ලැබේවා තුමනි ... සංජීව අයියාටත් අන්කවාරයක් ස්තූතී කරනවා මෙවන් වටිනා විරුවන් ජාතිය ඉදිරියට ගෙන ඒම පිලිබදව ... දිගටම කරගෙන යන්න .... අපි බලන් ඉන්නවා අලුත් වැඩ සටහනක් එනකන්

  • @sameerasilva6257
    @sameerasilva62572 жыл бұрын

    බුදු සරණයි සහෝදරයා ❤️❤️🙏🙏❤️❤️✔😍😘 බය කියන දේ ගෑවිලාවත් නෑ ස්තූති Wanesa TV 🙏🙏🙏🙏🙏

  • @a.y.mrazaq4483
    @a.y.mrazaq44832 жыл бұрын

    බලන්නත් කලින්ම Like එකක් දාලමයි බලන්නෙ වනැස කියන්නෙ අායෙ සුපිරියක්ම තමයි වීරෝධාර රණවිරුවන් අාදරයෙන් මතක් කරමි ♥️♥️♥️🌹🌹🌹

  • @srilankan_34
    @srilankan_342 жыл бұрын

    නිහතමානී කම කතාවෙන්ම තේරෙනවා,, විනීත හමුදාවක් ලක්‌ මැණි බෙරේ ගත්♥️♥️ ම්හිපිට දෙවිවරු ජාතියේ පිනට පහල උනු ❤🙏🙏🙏❤

  • @dhammikadhammika8124
    @dhammikadhammika81242 жыл бұрын

    මල්ලියෝ ඔයා එයාල එක්ක වැඩ සටහන් .කරද්දී එයාලගෙ ගම කොහෙද කියල එහෙම අහන්න........ඔයාට ස්තුතියි මේ වගේ වැඩ සටහන් ඉදිරිපත් කරනවට....ඒවා අහද්දි හිතේ මැවිල පේනවා

  • @kawee999
    @kawee9992 жыл бұрын

    සුපිරි වීරයෙක් ප්‍රියමනාප පුද්ගලයයෙක් 😍😍😍💪

  • @siriyasriya8643
    @siriyasriya86432 жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි අදත් වීඩියෝ එකක් දාපු ගමන් ලැබුනා ඔබට ස්තූතියි

  • @danushkajayalal6299
    @danushkajayalal62992 жыл бұрын

    ඇත්තටම මේ වැඩ සටහන ගොඩක් වටිනවා අපේ අනාගත පරම්පරාවට එකක් මේ විරයෝ දකින්ඩ ලැබිම අනික බාල පරපුර දන්නෙ නැහැ මේ යුද්ධයට අපේ රණවිරුවන් කරපු කැපවීම ගැන ජිවිතය පරිත්‍යාගයෙන් වැඩ සටහන කරන ඔබටත් සියලු රණවිරුවන්ටත් බුදු සරණයි දිර්ඝ අයුෂ ලැබෙවා

  • @StudywithSAJEE
    @StudywithSAJEE2 жыл бұрын

    ඇත්තෙන්ම මේ චැනල් එක වටිනවා. මොකද ඉතිහාසය ඉගෙන ගන්න අයට අදටත් ලියන මාහා වංශයේ ලියන්නෙ පාලකයයි දෙශපාලකයොයි යුද්ධ කළා වගේ. මේ වගේ විරුවන්ගෙ නම් මතු අනාගතයෙත් රැක දී අවශ්‍ය ගෞරවය ආදරය මේ චැනල් එක නිසා ලැබේවි❤️❤️❤️❤️🙏

  • @mrlaco9656
    @mrlaco96562 жыл бұрын

    English subtitles දැම්මනම් තවත් හොදයි කියල හිතෙනවා.😎good luck ❤️

  • @asithamadushanka7480
    @asithamadushanka74802 жыл бұрын

    මා දුටු හොදම KZread නාලිකාව වැනැස...මෙම රණවිරුවන් දිවි හිමියෙන් කරනා ලද සේවය රටට ලෝකයට ඉදිරිපත් කිරීමට තව තවත් ශක්තිය ලැබේවා....

  • @elpitiyahiru9384

    @elpitiyahiru9384

    11 ай бұрын

    Dasa.palana.atakolu.una.rajapksa.parayanga.uun.vinaya.virodi.wada.kara.puu.aun.kudu.ganja.rajapaksala.nawata....

  • @elpitiyahiru9384

    @elpitiyahiru9384

    11 ай бұрын

    Baraganna.karapu.mulawa.paragotawa..rana.viru.wata.vinasa.kara.jara.pula.matubumiya.vinasa.kara.

  • @elpitiyahiru9384

    @elpitiyahiru9384

    11 ай бұрын

    Fobakan.wat.nokarapu.vinasayak.jara.pula.kara.mina.paraya.paragota.saba.rana.viruwaga..sabavirya.sarthfonsaka...sarr....

  • @user-yf1ck6sl4g
    @user-yf1ck6sl4g2 жыл бұрын

    මේව බලන්න කවදාවත් එපා වෙන්නේ නෑ ..පැයක් දෙකක් වගේ කරන්න පුලුවන්නම් තවත් සුපිරි...❤️

  • @thilankadeshapriyaofficial

    @thilankadeshapriyaofficial

    2 жыл бұрын

    Ou අනිවාර්යෙන්ම peya 02k විතර thibba nam hodai

  • @mksamahitha1821
    @mksamahitha18212 жыл бұрын

    ලක් දෙරනට ., ජීවත්වෙන මිනිසුන්ට, සුන්දර හෙටක් වෙනුවෙන් විශිෂ්ට යුග මෙහෙවරක් කළ ඔබට ජාතියේ ප්‍රණාමය, තෙරුවන් සරණයි

  • @rohanasamantha4190

    @rohanasamantha4190

    2 жыл бұрын

    Budusarani

  • @rajithaeranda1015
    @rajithaeranda10152 жыл бұрын

    Notification ආව ගමන් බලන්නෙ ❤️ නියමයි වනැස tv ජය වේවා❤️

  • @purniwasana5011
    @purniwasana50112 жыл бұрын

    වෙන්දා විදියටම රණ්විරුවගේ මූලික විස්තර පාසල,හමුදාවට බැදුනු අකාරයත් දැම්මනම් වටිනවා කියල හිතනවා.ජය ❤️

  • @RamudithaBND
    @RamudithaBND2 жыл бұрын

    Major Jayamaha 🔥🔥අප්පච්චිගෙ නම වීඩියෝ එකේ තියෙනවා නේ😲

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    කතාකරන්න 0777618418

  • @BalageBalage

    @BalageBalage

    11 ай бұрын

    ❤❤❤❤

  • @prasadedirisingha2179
    @prasadedirisingha21792 жыл бұрын

    මම you tube චැනල් එකක් වසර දෙකකට වැඩි කාළයක් සතිපතා බැලුවනම් බැලුවේ එ සංජීව මල්ලිගේ වැඩසටහන් තමා,,වර්තමානයේ ඔබ ගෙන සියලුම රණවිරුවන්ගේ රට බේරා ගැනීමේ මෙහෙයුමේ ක්‍රියාවන් සියල්ලම ඉතාමත් උසස් අන්දමින් ගෙන එනවා,ගරු කළ යුතු හැමෝටම ගරු කරමින්,,මම කැමතිම ,මෑතා කාළයේ ඔබ වොඩියෝව අතර තුර ශ්‍රි ලංකාවේ ස්තාන සිතියම් උපයෝගි කර ගන්නා සහ පෙර පටිගත කර ගත් විඩියෝ,සහ චායාරෑප එකතු කර ගෙන මේ වැඩ සටහන තවත් ලස්සන කලා ස්තුතියි සංජීව මල්ලි,ඔබටත් සියලුම රණවිරුවන්ටත්,,,සැමදාමත් ආදරෙයි ඔයාලට,,,🙏🙏🙏

  • @sanjuwhs1286
    @sanjuwhs12862 жыл бұрын

    අද නිවාඩු දවස අපේ විරයන්ගේ ඔක්කොම කතා අද අහන්නයි ලෑස්තිය වනැස චැනල් එකෙන්... මිහිපිට දෙවිවරු.... සැබෑම වීරයෝ.... ඔබතුමාට තෙරුවන් සරණයි.. දීර්ඝායු ලැබේවා... ❤❤❤❤

  • @suddiff1864
    @suddiff18642 жыл бұрын

    මෙතුමා මුලු දවසම කතා කරත් අහගෙන ඉන්න පුලුවන්.. මියගිය සියලු රණවිරුවන්ට නිවන්සුව ලැබේවා...රටේ මුලු ත්‍රිවිධ හමුදාවටම දීර්ඝායුෂ ලැබේවා

  • @kavinduilangasinghe2270
    @kavinduilangasinghe22702 жыл бұрын

    ඔයා මේක පිස්සුවක් කරල තියෙන්නෙ , බලපු ඒව ඒව අයෙත් බල බල හිටියෙ ❤️😁

  • @user-zd3uu7we8f
    @user-zd3uu7we8f2 жыл бұрын

    එදා මගේ ගුවන් හමුදා පලවෙනිම ඩිවුටිය.ඒක පුදුම අත්දැකීමක් . " වනැස" මේ ලියන්නෙ වීරවංශය.හැම වංශයකටම වඩා අනාගතයෙදි "වනැස" වීරවංශය බැබලේවි❤️ 🇱🇰

  • @theekshanarajarathne9660
    @theekshanarajarathne96602 жыл бұрын

    අපේ ජීවමාන දෙවිවරු. ස්තුතියි සංජීව මහත්තයා මේ මෙහෙවරට

  • @Yourshorts681
    @Yourshorts6812 жыл бұрын

    Commando lrrrp☠️ .ඒ මෝරාල් එකයි ගැම්මයි.සියලු රණවිරුවන්ට බුදු සරණයි🙏❤ .නොටිෆිකේස්ශන් ආපු ගමන් බැලුවා❤

  • @dinukafernando1336
    @dinukafernando13362 жыл бұрын

    හම්මෝ...... මෙන්න යෝදයෝ..... ආත්මයක් ආත්මයක් ගානෙ එදා ඉදන් තවමත් රට රකින ලාංකීය මුර දේවතාවන්.... ආයු රක්ඛන්තු ආවඩා ❤🙏🙏🙏

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana98812 жыл бұрын

    අපි හුස්ම ගන්නේ මේ රණ විරැවන් නිසා.. අපි සදා ණය ගැති... ඔබට දීර්ඝ ආයුශ ලැබේවා🙏🙏🙏🙏 පට්ට චැනල් එක අයියේ දිගටම කරගෙන යන්න 👌👌👌👌👌

  • @chamithrasanjana8960
    @chamithrasanjana89602 жыл бұрын

    Wanesa ට එන්නෙ එන්නෙම බැදීම වැඩි වෙනවා vedio වල location පෙන්වීමේ අලුත් මුහුණුවර අගය කරනවා ජය වේවා🙏😊☺

  • @MegaDilanka

    @MegaDilanka

    2 жыл бұрын

    Ayye puluwan nam 8 man team ekakma karapu mission ekak gena katha karanna set karanna.... Mara watinawa

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs2 жыл бұрын

    වීරෝධාර රනවිරුවන්ට අපේ උපහාරය 💐💐

  • @freeminds6365
    @freeminds63652 жыл бұрын

    36 විනාඩියෙ ඉඳලා කිවුව වදන් ටික මෙතෙක් කිසිම නිලධාරිතුමෙක්ගෙන් වත් අහලා නැ 🌷🌷❤️

  • @dilanishera8312
    @dilanishera83122 жыл бұрын

    ඇත්තටම වදින්න පුදන්න ඕනෙ පිලිම වලට නෙමෙයි 😘❤️❤️

  • @chandanadedduwakumara4357
    @chandanadedduwakumara43572 жыл бұрын

    අද රටේ වෙන වනාන්තර විනාශය හමුවේ වනාන්තර වලට ආදරය කරන විශේෂ බලකායන් හා කොමාන්ඩෝ බලකායන් එක්ව ඒ වනාන්තර රැක ගැනීම සඳහා විශේෂ වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරනමෙන් ඉල්ලා සිටිනවා..

  • @randikadeshan2000
    @randikadeshan20002 жыл бұрын

    දුරදක්නා නුවණක් තියන අමරණීය රණවිරුවෙක් ❤️🙏

  • @apimachan9675
    @apimachan96752 жыл бұрын

    Live program 1 ගෙන්නකො ආසයි අපිත් ඔවුන්ට කතාකරන්න.

  • @gihaadikari8242
    @gihaadikari82422 жыл бұрын

    ඔබතුමා සහෝදර සොල්දාදුවන් තුන්දෙනෙක් විතරක් නෙමේ, ත්‍රස්තවාදීන් 19දෙනෙකුත් ඇතුලුව මුලුමහත් රටක්ම මර්ණින් බේරගත්ත කෙනෙක් 🙏 ඒ පින ම ඇති බුදුන් දැක නිවන් දකින්න 🙏🙏 . සන්ජීව , ඔයාටත් ස්තුතියි හැමදාම වගේ හොද වැඩසහනක් කරාට. එක ඉල්ලීමක් තියෙනව , අවුරුදු 30ක් තිස්සෙ කොට්ස් හතරකට සිද්ධ උන යුද්ධයක් නිසාත්, එකම ස්තානයක කීප සැරයක් යුද්ධ කරල තියන නිසාත්, දින කාලවකවානුවත් එක්ක කතාව ගන්න පුලුවන්නම් ලොකු දෙයක්. උදාහරණයක් විදිහට කිලිනොච්චියේ යුද්ධය 4-5 වතාවක් කරල තියෙනව ඉතිහාසය පුරාවට. මුලතිව් , පූණරීන්, යාපනය, අලිමන්කඩ, ඕඩ්ඩුසුඩාන්.... ඔය හැමතැනම තුන්පාරකට වඩා යුද්ධ කරල තියෙනව අඩුම තරමෙ. ඒනිසා පුලුවන්නම් අඩුම තරමෙ අවුරුද්ද හරි ගන්න බලන්න. ස්තුතියි 🙋🙏

  • @thusharabandula8584

    @thusharabandula8584

    2 жыл бұрын

    නියමයි

  • @sahanchanuka6225
    @sahanchanuka62252 жыл бұрын

    මේ කියපු දේවල් නම් වෙනස්ම චිත්‍රයක් මැවුනා ❤️🤩

  • @thilankadeshapriyaofficial
    @thilankadeshapriyaofficial2 жыл бұрын

    අයියේ පැයක කතාවක් අනිවාර්යයෙන්ම ඕන

  • @dinal_Nimnajith
    @dinal_Nimnajith2 жыл бұрын

    Commando ❤️ " නොහැක්කක් නොමැත"

  • @samankumarasiri9905
    @samankumarasiri9905 Жыл бұрын

    රණවිරු බොබී ගේ වීඩියෝව දෙවෙනි අවුරුද්දේ දෙවෙනි වතාවටත් බැලුවා ❤ වැඩ්ඩෙක් කියන්නේ වැඩ්ඩන් ගෙත් වැඩ්ඩෙක් බුදු සරණයි 💪💪💪🇱🇰🇱🇰🇱🇰

  • @Gamunu.2023
    @Gamunu.2023 Жыл бұрын

    රිටිගහපොල අය්යා අපේ පාසලේ ආදිශිෂ්‍යයෙක්. (මහනුවර ධර්මරාජ) පාසල් කාලයේ සිටම දීප්තිමත් ශිෂ්‍යයෙක්. මධ්‍යම පළාතේ ශිෂ්‍ය භඨ බලකායේ හිටපු රෙජිමේන්තු සැරයන් මේජර්.

  • @malindapradeephewapannilag2313
    @malindapradeephewapannilag23132 жыл бұрын

    අර ගුවන්තොටුපල ප්‍රාහාරය දවසෙ ට්‍රේල් බයිසිකලයක නැගල ත්‍රස්තවාදීන්ට ප්‍රාහර එල්ලකලේ කව්ද ?

  • @chanukaranasinghe8469
    @chanukaranasinghe84692 жыл бұрын

    💜️💙වචනෙන් ස්තූති කළ නොහැකි රියල් පොරක්

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya21702 жыл бұрын

    වැඩකරුවෙක්... ආදරෙයි මහත්තයෝ 💝💝💝

  • @lastersilva534
    @lastersilva5342 жыл бұрын

    This are our guardian angels good bless them for saving our country. Iam proud to be a sinhalese because we have brothers and sisters like this

  • @maheshpushpakumara7668
    @maheshpushpakumara76682 жыл бұрын

    මේ වගේ නයකයෝ තමා අපේ රටේ මතු බිහිවිය යුත්තේ.රණවිරුව ඔබට දීර්ඝායුස ලැබේවා...බුදු සරනයි Wanasa ඔබ මෙම වැඩසටහන සාර්තකව ඉදිරියට ගෙනියනවා..දියුණු වෙලා ගොඩාක්.MAP,Video,photos එහෙම මෙ වැඩසටහනට අදාළව තව එකතු කරන්න. තව ඔබ මේ වැඩසටහන කරන විදිහ මේ අයව හොයගෙන යන විදිහ එහෙම අපි බලන්න කැමති.ඔබට ජය.....

  • @furryfriendsfun-q3n
    @furryfriendsfun-q3n2 жыл бұрын

    යුද්ද කරන්න මොලෙත් ඕන කියලා තෙරුම් කරපු කතාවක්...!!🥺🥺🥺සුපිරිම..

  • @chamara_bandara9999
    @chamara_bandara99992 жыл бұрын

    මේ කාතාව හිතින් මවාගත්තේ මම විතරද❤️

  • @sadishadilshan2244

    @sadishadilshan2244

    2 жыл бұрын

    මමත් ඒ වගෙ තමා බන් ❤️🥺 ..වනැස TV එකෙ තිබ්බ හැම වීඩියො එකක්ම බැලුවා ❤️ ඒ බලන බලන වීඩියො එකක් ඇත්තන් මගේ හිතෙ මැවෙනවා ✊😮☺️

  • @Cric12745
    @Cric127452 жыл бұрын

    අයියේ මෙයාව තව episode එකකට සහභාගි කරගන්න බැරිවෙයි ද.🖐️

  • @roshansanjieewa1484
    @roshansanjieewa1484 Жыл бұрын

    මෙතෙක් අහපු ලස්සනම කතාව මමත් එවකට කටුනායක කෑම්ප් එකේ ඩියුටි. තෙරුවන් සරණයි මහා රාවණයන්ගේ පිහිටයි.

  • @kumaridehigama4293
    @kumaridehigama42932 жыл бұрын

    උතුම් තෙරුවන් සරනයි විරැවානෙනි ඔබ තුමාට 🙏🙏🙏 හදවතින්ම සුබ පතනවා , 🌹🌹🌹🌹 දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏 විරැවානෙනි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏 🙏🙏🙏

  • @IrushkaNishan
    @IrushkaNishan2 жыл бұрын

    Mama ipadune 2002 mt yuddaya gana kisima adahasak na.eth me wage virodara sebalu nisa thama api ada nidahase jiwath wenne.sthuthi obala hamotama.pare dakka thana salute karanna puluwan nirlobiwama.respct hamudawe veerayan hamotama. Ee wagema sthuthi wanesa tv me wage vedio walin apita yuddaya gana me wage watina video laba denawata.jaya wewaaaa.❤️❤️❤️🔥🔥🔥🔥

  • @isuruasiri9554
    @isuruasiri95542 жыл бұрын

    බුදු සරණයි සර් හැමදාමත් නුබලා වැනි සොල්දාදුවන්ගේ දහසක් කැපකිරීම් මත අද අප සතුටින් ජිවත් වනු ලබයි.අප නුබලාට සදා ණය ගැතියි.

  • @thusharabandula8584

    @thusharabandula8584

    2 жыл бұрын

    අනිවාර්යෙන් ම.

  • @isuruasiri9554

    @isuruasiri9554

    2 жыл бұрын

    @@thusharabandula8584 hmm

  • @forexfuel6188
    @forexfuel61882 жыл бұрын

    උඹ කරපු කර්මය උඹව බේරුවා සහෝදරයා. උඹ උඹේ එවුන්ව බේරුව නිසාමයි උඹේ බඩියා උඹව බේරුවේ.ඒක ලොක ධර්මතාවයක්. පොඩි පැහැදිලිකිරීමක් විතරයි ඈ. ආදරෙයි.

  • @dileepaniroshan1584
    @dileepaniroshan15842 жыл бұрын

    දීර්ඝායුෂ ලැබෙිිවා රණවිරුවාණෙනි..බුදුසරණයි 🙏🙏

  • @nilmifernando6439
    @nilmifernando64392 жыл бұрын

    අපේ මුර දේවතාවන් කොමාන්ඩෝ රනවිරුවන්... ආදරෙයි...❤️❤️❤️❤️❤️

  • @getastar2382
    @getastar23822 жыл бұрын

    මාර ගැම්ම අපේ viruwek. ජයවේවා මම යුද්ධ කරනවා dekka වගේ හිතෙ maunaa හරිම ආසාවෙන් අහගෙන හිටියා ඉවර වුණා දැනුණේ නැ. හැරීම දක්ෂ නිර්භීත එඩිතර බුද්ධිමත් අපේ සිංහ පුතෙක් බුදුසරණ 🙏🙏🙏🙏🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා wanesa .t.v ඔබටත් ජයවේවා ..eka කතාවක් .miss නොකර බලන්නේ හරිම ආසාවෙන් ...වැඩ ඉවර උණු.ගමන් බලන්නේ ada මොකක්ද wanesa t v ඒකෙන් දාලා තියෙන්නේ කියලා ....මම.ඩුබායි .

  • @dilabro736
    @dilabro7362 жыл бұрын

    රටට නය නැති යක්ක පුත්තු. ආයුශ බොහෝ වේවා,ආවඩා.💗🙏🙏🙏🙏

  • @herbatmendis6240
    @herbatmendis62402 жыл бұрын

    ආඩම්බරයි ඔබ ගැන කමාන්ඩෝ කියන්නනේ සුපිරි වැඩ්ඩො තමා.. ජයවේවා ඔබ‍ට.. සංජිව ඉක්මනින් වීඩියෝ 1ක්‌ ඕනේ 🙏🙏

  • @damiyacreations2558
    @damiyacreations25582 жыл бұрын

    ❤..වනැස..❤. වීරයන්ගෙන් පිරුණු අභිමානවත් නාලිකාවක්. 🙏😍

  • @tharukahiran
    @tharukahiran2 жыл бұрын

    👏🏼👏🏼🔥🔥❤️❤️ Thank you for the Service done to secure our nation 🙏🏼 Hero indeed

  • @rasyjayasri153
    @rasyjayasri1532 жыл бұрын

    I salute Sri... May God bless you and your family from South Africa

  • @priyanthaedirisinghe3310
    @priyanthaedirisinghe33102 жыл бұрын

    මාගේ මුල්ම රැකියාව සේවය ඔබට දීර්ඝායුෂ ලැබේවා බොබී මම එදිරි

  • @thusipadeep2246
    @thusipadeep22469 ай бұрын

    Methuma kiyana dewal hari lassanata pahadiliwa kiyanawa super 👍❤💪💯

  • @learningenglish9316
    @learningenglish93162 жыл бұрын

    ඉතාම ප්රශංසනීයයි රණවිරුවන් සමාජ ගත කිරිම සහ ඔවුන් විසින් ම කරන මේ විස්තර අනාගත පරපුරේ අගය කිරීම ට ලක්වේ තවත් වසර 1000 දහස් ගන්නක් අගය කිරීමට ලක්වේ

  • @thilinaperera7763
    @thilinaperera77632 жыл бұрын

    One of the best Episodes.. Jaya wewa!!!!!!!!!!!!!!!!

  • @sajithkumara7234
    @sajithkumara72342 жыл бұрын

    ❤️❤️❤️❤️❤️ කට්ටපරිච්චාන් වලදි උනා වගේම මඩකලපුව කඩ්ඩුකුරවිකුලම් මෙහෙයුමේදී වලදී කමාන්ඩෝ බලඝනයකට ලොකු හානියක් උන ප්‍රහාරය ගැනත් වැඩසටහන් ලබා දෙන්න..කමාන්ඩෝ සෙබලුන් 50 විතර මිය ගියපු ප්‍රහරය ලන්කාවෙදි පැරශූට් වලින් බැහැල කරපු පලවෙනි ක්‍රියාන්විතය කියල අහල තියෙන්වා..

  • @ravindulakshithafernando2001
    @ravindulakshithafernando20012 жыл бұрын

    පෙර වැඩසටහන් වල කොටස් සමග වර්ථමාන කතාව ගැළපීම හොදයි සුබ පැතුම් WENESA TV !

  • @hasirushashin6380
    @hasirushashin63802 жыл бұрын

    ඇත්තටම සුපිරියක් අයියේ මේ වගේ වීරයෙක් ගෙ කටහඩක් අහන්න ලැබෙන එකත් වැඩේ දිගටම කරන් යන්න good luck

  • @dasundissanayaka7203
    @dasundissanayaka72032 жыл бұрын

    මේතුමාගේ තිරණ ගැනිමේ හැකියාව නම් කොච්චර සුක්ෂමද,කථාව තවත් අහන් ඉන්න ආසයි....බුදු සරණයි!

  • @shriyanthabuddhika1975
    @shriyanthabuddhika19752 жыл бұрын

    බුදුන් දැක නිවන් දකීවා 🙏🙏🙏🙏🙏🙏🙏මේ රනවිරුවො සියලුම දෙනා😘😘😘😘😘 ඒ වගේම මේ කරන ජාතික මෙහෙවරට වැඩසටහන ඉදිරිපත් කරන ඔබටත් මේ සියලු පින් අත් වේවා...🙏🙏🙏😘😘😘

  • @kelumkumar8577
    @kelumkumar85772 жыл бұрын

    මම ආසාවෙන් බලන ලස්සන වැඩසටහනක්. අපේ ආදරණීය රණවිරුවෝ සියලු දෙනාට ජේසු පිහිටයි 🌹🌹🌹

  • @ruwanchandika4353
    @ruwanchandika43532 жыл бұрын

    මෙන්න නියම වීරයෝ....සම්මාන දෙන්න ඕනේ මේ වගේ අයට ...ඔය සුපර්ස්ටා කියල අනුන්ගෙ සින්දු කියන සීනි බෝල පින්පියන්ට නෙමේ....

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi81392 жыл бұрын

    තෙරුවන් සරණයි විරොධාර රණවිරුවණනි. සංජීව මල්ලි අපි කැමතියි මේවැණි රණවිරුවණ්ගේ පාසල, ගම, එහෙම දැනගන්න.

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara91052 жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි❤❤❤❤💖💖💖💖🙏🙏🙏🙏

  • @akshadesilva2337
    @akshadesilva23372 жыл бұрын

    මෙතුමව තවත් සැරයක් සම්බන්ධ කරගන්න,මෙතුමගෙ අතදැකීම් ගොඩ අහන්න මේ වෙලාව මදි

  • @upendregamage007
    @upendregamage0072 жыл бұрын

    Thanks a lot for Ur service SIR♥️ ශ්‍රී ලාංකික අපි සියලු දෙනාම ඔබලාට සදා ණයගැතියි. දීර්ඝායුෂ ලැබේවා!!!

  • @shewonfdoz407
    @shewonfdoz407 Жыл бұрын

    බුදු සරණයි සර් වීරයෙක් යකෙක් ස්තූතී කළ සේවයට් පින් උපන් බිමට ණය නැති වීර පුතුන් ජය වේවා නිවේදක තුමා අදටත් යුද ඉතාහස මතක යකෙක් මෙතුමා ❤️ බුදු සරණයි ජේසු පිහිටයි 😍

  • @Shaanlakshan

    @Shaanlakshan

    5 ай бұрын

    ජේසු කියන්නේ මොකෙද්ද බන් 😂 තෙරුවන් සරණ යන අපේ උන්ට

  • @Shaanlakshan

    @Shaanlakshan

    5 ай бұрын

    @@shewonfdoz407 කන්නනන් හොදට තියනවා නිරාගමික මිත්‍යාදෘෂ්ඨිකයෝ සිංහල බෞද්ධ රටේ මගෙ ජාතිය ආගම ඔලුවටත් උඩින් ගෙරි සුද්දගෙ එකෝ තියන් ඉන්නේ. යනඑනමක් නැතුව 1815 පස්සේ අපේ උන්ගේ හොද කමට පිනට ඉන්න දීපු ක්‍රිස්තියානි නිරාගමිකයෙක් මගෙන් අහනවා කන්න නැද්ද කියලා😅 ඉස්සෙල්ලා තොපි තොපිට රටක් තියෙනවා ද කියල හිතල බලපන් පල්ලි කාක්කො ටිකට බෝම්බ ගහපු වෙලේ ජේසුකියන පකයා ඉදියේ රතකෙලියේ යෙදෙන ගමන්ද ක්‍රිස්තියානි සුදුවේසිගෙපුතාල ඇවිත් ඔක්කොම විනාස කරා පාව දීපු කලුසුද්දො නිසා කෙලවුනා. සිංහල බෞද්ධ හමුදාවේ ඉන්නේ බෞදුදහමෙන් හැදුනු උන් ඒකයි තොපිත් 1815 පස්සෙ යනඑනමක් නැතුව ඉද්දී මරලා නොදැම්මේ. අපේ සිංහල ජාතියේ ලේබලේ ගහ ගත්තා ජාතිය සිංහල කියලා දැන් මේ ක්‍රිස්තියානි නිරාගමිකයො හිතන් ඉන්නේ සිංහල කියන්නෙ උන්ටත් එක්ක කියලා. මේ සිංහල රටේ ලී කෑලි දෙකක එල්ලපු පකෙක් විතරයි ජේසු කියන්නේ . උබේ ජේසු ඇති එංගලන්තේ

  • @deelchandim698
    @deelchandim6982 жыл бұрын

    අදත් වැඩ්ඩෙක් ආදරෙයි අපේ රණවිරුවන්ට ♥️♥️

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver2 жыл бұрын

    Niyama වැඩ්ඩේක්... thank you Sir and Sanjeewa.

  • @urypassarabalangoda8637
    @urypassarabalangoda86372 жыл бұрын

    ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි.......ඔබට නිදුක් නීරෝගී දීර්ඝ ආයුශ.

  • @Mixedsalad1
    @Mixedsalad15 ай бұрын

    භාශා හැසිරවීම අතින් ඉහළම තැනක ඉන්නවා... අහන් ඉන්න ආසයි.ජය විරුවනි.. ❤❤

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg2 жыл бұрын

    Tawath watina program ekak Budu Saranai hamotama 🙏🙏🙏

  • @kushanlakruwan810
    @kushanlakruwan8102 жыл бұрын

    Film eka danakan balan hitiye thanks..

  • @lbnadiranga5814
    @lbnadiranga58142 жыл бұрын

    නිහතමානී ගෞරණිය කොමාන්ඩෝ විරුවෙක් 🙏♥️

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana49922 жыл бұрын

    Niyamaiiiiii aiyeee niyama wadakarayek thamai...baya natji veerayek.kenekge jeewithe beranawa tharam sathutak thawa koheda...niyamaiiiiii aiyeee.budu saranai methumatath aiye oyatath.ikmnata oniii ilaga video eka

  • @chanaplace2891
    @chanaplace28912 жыл бұрын

    Rexpect කරන්න වටිනාම ගැලපෙනම මිනිස්සු කියන්න වචන නෑ ඔබ තුමා ගැන 🙏

  • @mraki9170
    @mraki91702 жыл бұрын

    2nd view, niyamai aiye me weda satahana,hemadama notification eka apu gaman balanawa

  • @TheJapansoftlogic
    @TheJapansoftlogic2 жыл бұрын

    Thank you

  • @vincesilva1128
    @vincesilva11282 жыл бұрын

    Amazingly heroic story by lion blooded battle harden hero.🇱🇰🇺🇸

Келесі