උන් 574ක් වැලිඔයේදී කම්මුතු වුණා | ජානක පෙරේරාගේ බඩියා සියල්ල හෙළිකරයි | WANESA TV

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 344

  • @teranssamarakkodi4857
    @teranssamarakkodi4857 Жыл бұрын

    වැලිඔය ගහපු වෙලාවේ LTTE එකේ බොඩිස් මිනිස්සුන්ට බලන්න දුන්නා.. මමත් ගියා බලන්න . එතකොට මට අවුරුදු 09යි.. අපි පදවියේ හිටියේ... ඒ සිද්දිය ජීවිතේට අමතක වෙන්නෑ.. සේරම හිටියේ කොටි කෙල්ලෝ. මාර වෙපන් තොගයක් තිබුනා..අවුරුදු ගානකට පස්සේ ඒ සිද්දිය ආපහු මතක් කලාට වනැසට ස්තූති...

  • @Chevaan_goated

    @Chevaan_goated

    Жыл бұрын

    හැබැයි මෙයාට අනුව පලවෙනි ට්ම් එක ව්තරයි වෙපන් ගෙනල්ලා තියෙන්නෙ? අනිත් අය කැම්ප් වලට ගහලා වෙපන් ගන්න ඇවිත්???

  • @barneycasting8331

    @barneycasting8331

    Жыл бұрын

    10:12 මම අදයි දන්නේ මේ ආයුධ සන්නන්ධ නොවී පැමිණි කොටි බහුතරයක් මරපු අවස්ථාවක් කියල. අද තමයි වැඩේ හරියට දැනගත්තේ

  • @nilankasanjeewa1550

    @nilankasanjeewa1550

    Жыл бұрын

    ​@@Chevaan_goated❤

  • @lahiruwickramanayake3621
    @lahiruwickramanayake3621 Жыл бұрын

    අසමසම යුද්ධ විරුවා ජාතියෙ පිනට පහල වුණු ජෙනරාල් ජාතික පෙරේරා මැති තුමන්ට නිවන් සුව ලැබේවා !!

  • @sanjeewawickramarathna6016
    @sanjeewawickramarathna6016 Жыл бұрын

    මේ අයියා අපේ ගමේ හිටියට, අදනේ දන්නේ මෙච්චර වැඩකාරයෙක් කියලා.. ♥

  • @dulas4614

    @dulas4614

    Жыл бұрын

    එහෙම තමා ලෝකෙ ඕනම තැනක ඕනම දේක වැඩ්ඩන්ගෙ වැඩ විතරයි.සද්දෙ නෑ කියනවනෙ.

  • @shehanmanjula6369

    @shehanmanjula6369

    Жыл бұрын

    @@dulas4614 නියම වැඩ්ඩෝ සද්ද නැහැ ...වැඩ විතරයි...

  • @ravindubandaranayaka

    @ravindubandaranayaka

    6 ай бұрын

    waddo sadda na sudda

  • @ThamaraChanthrika
    @ThamaraChanthrika2 ай бұрын

    වැලිඔයදී අහිමි වූ කමාණ්ඩෝ රෙජිමේන්තුවේ මගේ පණ.. නිවනින්ම සැනසේවා!!! (550208)

  • @hasithariyarathna5302

    @hasithariyarathna5302

    2 ай бұрын

    මේ වීඩියෝ එකේ වැලි ඔයේදී මැරුණා කියන එකම විරුවාද ඒ?

  • @DJP706
    @DJP706 Жыл бұрын

    ජානක පෙරේරා මහරණවිරු මැතිතුමාට හා එම මැතිනියට නිවන්සුව ලැබේවා...ජෙනරල් කොබ්බෑකඩුව ,ජෙනරල් විජය විමලරත්න,ජෙනරල් පාරමි කුලතුංග ,ජෙනරල් ෆොන්සේකා ,,ජෙනරල් පර්සි ෆර්නැන්ඩෝ,කර්නල් ලාෆීර්,කර්නල් මුතාලිෆ්,කර්නල් මීඩීන්...බ්‍රිගෙඩියර් නලින් අංගම්මන (නැගෙනහිර හමුදා ප්‍රධානිව සිට 1995/96 වැනි කාලයක මඩකලපු ප්‍ර⁣දේශයේ දී ක්ලේමෝ ප්‍රහාරයකින් රටට දිවි පූජාකළ..)ආදින් සියලුම දෙනා ඒ ඒ යුගවලදී ඒ ඒ සටන්වලදී රට වෙනුවෙන් මහත් කැප කිරීම් කළ රණකාමි මහවිරුවෝ....❤❤❤❤

  • @SamithMadusanka-bl6br
    @SamithMadusanka-bl6br Жыл бұрын

    අතේ ඇගිලි ගානට හිටපු ලංකාවෙ හොදම මිනිසුන්ගෙන් කෙනෙක් ජානක පේරේරා සෙන්පතියානනි ඔබට නිවන් සුව .. ලැබේවා

  • @waves545

    @waves545

    Жыл бұрын

    දේශපාලනයට ගිය හැම සෙන්පතියෙක්ම එක්ක බලු වුනා. එක්කො අකාලෙ මැරුම් කෑව. SF ට තිබ්බ ගෞරවෙත් අඩු වුනා මේ නරා වලට පැනීමෙන් 😥 නරාවලටපැනීමෙන් 😢

  • @KinzlyDhanushka

    @KinzlyDhanushka

    Жыл бұрын

    @@waves545😂😂😂😂

  • @duminduishan8599

    @duminduishan8599

    9 ай бұрын

    ජානක පෙරේරා කියන්නෙ අමු තිරිසනෙක්,භීෂනය කාලෙ තරුණයෝ දහස් ගානක් මරපු රනිල්ගෙ නියම අත්තක්💀

  • @emdssampath9688

    @emdssampath9688

    8 ай бұрын

    මූ තමා ප්‍රා කල්ලියේ නායකයා

  • @GayanKrishan-mb8jv
    @GayanKrishan-mb8jv Жыл бұрын

    ජනක සර්ට අදටත් ආදරේ... වැලිඔය... ජනකපුර.ඇතාවැටුනූවැව.සමිපත් නුවර...කිරි ඉබ්බන් වැව... මිනිසුන් මොනතරම් ආදරෙයි ද කියලා.. මම දන්නවා...❤..

  • @samidhisanulya5345
    @samidhisanulya5345 Жыл бұрын

    ඇත්ත කතාව..SF බිගෙඩි එක.කමාන්ඩෝ එයාර්මොබයිල් සේනාධි නායක බිගෙඩියර් ජානක පෙරෙරා ...ඊලාමි 03 සුපිරි සෙන්පතියෙක් .......මම.එයාර්මොබයිල් එවකට 7..වන ගැමුණු ...ජනරල් .ජානක පෙරෙරා යටතෙ .බිගෙඩියර් හිරාන් හලංගොඩ එයාර්මොබයිල් ..කමාන්ඩ.....ජනරල් ජානක පෙරෙරා යාපනය LTTE නොනවතින රැල්ල නවත්වා ..බිගෙඩියර් මාක්.ට භාර දිලා.විස්රාම ගියා ....මෙතුමාගේ මරනයත්..තවත් හමුදා නිළධාරි..මරනත් .සිංහල LTTE ..සමිබන්ද තා තියෙනවා ..මම.පුර්නාබාධිත ඇලහැර මුණසිංහ

  • @Chunlani._4246
    @Chunlani._4246 Жыл бұрын

    වීර ජානක පෙරේරා සෙන්පති තුමාට ජාතියේ උත්තමාචාරය ❤ 🌹😪🙏🇱🇰

  • @kasunjeewantha2730
    @kasunjeewantha2730 Жыл бұрын

    දිවි දුන්නු සියලුම රණවිරුවන්ට නිවන්සුව ලැබේවා...!! ආබාදිතවුනු සියලුම රණවිරුවන්ට ඉක්මන් සුවය ලැබේවා...!!! අසීමාන්තික නිදහස ලබාදීමට කැපවුනු සියලුම දෙනාහට ජාති ජාතිත් නිවන් දකින්නට වාසනාව ලැබේවා...!!! wanasa tv සංජීව අයියෙ ඔබතුමාටත් බොහොම පිං...!! නව පරපුරට මෙහෙම යුද ඉතිහාසයක් මෙවන් අභීත විරුවන් දේශයේ නිදහස උදෙසා දිවිදුන් බවට නැවත නැවතත් මතක් කරල දෙනවට. ❤❤

  • @nelumfernando8994
    @nelumfernando8994 Жыл бұрын

    ජානක පෙරේරා ඇතුලු සියලු රනවිරුවන් සදා අමරණීයයි 🎉🎉🎉🎉😢😢. හැම බවේකම නිරෝගී සුවය ලැබේවා 🌸🌸🌸🌸

  • @KapilaPathmakumara-ox4or

    @KapilaPathmakumara-ox4or

    8 ай бұрын

    Oya koheda

  • @nelumfernando8994

    @nelumfernando8994

    8 ай бұрын

    @@KapilaPathmakumara-ox4or kuda oya 🙄🙄🙄

  • @janathnawarathne3686
    @janathnawarathne3686 Жыл бұрын

    ජෙනරාල් ජානක පෙරේරා මහතා ගැන වැඩ සටහනක් ඉදිරිපත් කරනකන් මග බලන් හිටිය කෙනෙක් මම. ඒ වගේ බුද්ධිමත් රණ විරුවන් බොහෝම යක් අතර ඉහලින්ම හිටිය උතුමෙක්. කළ මෙහෙවර අමරණීයයි ගොඩක් පිං සිද්ධ වෙනවා. ජාති ජාතිත් ඒ කළ මෙහෙවර ම ඇති. නිවන් සුවම අත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 Жыл бұрын

    ස්තූතියි සංජීව,බලාපොරොත්තුවෙන් හිටපු මාතෘකාවක්..ජෙනරාල් ජානක පෙරේරා මැති තුමන්ට නිවන් සුව ලැබේවා!

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm Жыл бұрын

    එය එසේ සිදුනොවුනානම් අපේ සෙබළුන් සියගණනකට ජීවිත අහිමිවීමට ඉඩ තිබුනි. වීරොධාර රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය

  • @user-wv3hk3py2j
    @user-wv3hk3py2j Жыл бұрын

    දේශපාලනය නිසා ඔහු මියගියා ..ෆොන්සේකා සර් නිකන් නෝන්ඩි වුණා ..මෙයලාව දේශපාලනිකව අන්දලා බලය ගන්න හිටපු කෙනා අලුත් ම ගේම් එකකින් දැන් රටේ පින්ජනපති ..

  • @sathuta26

    @sathuta26

    Жыл бұрын

    එකගයි

  • @wagawaththe

    @wagawaththe

    Жыл бұрын

    දේශපාලනය කියන්නේ කාලකන්නි පාලකයන්ට විතරක් අයිති රට සූරන් කන සීන් එකක් නෙවෙයි ජෙනරාල් ජානක පෙරේරා, ජෙනරාල් ෆොන්සේකා වගේම ඔබට මටත් දේශප්‍රේමීන්ට උරුම විය යුතු දෙයක්. රට කන කාලකන්නි රටට කරලා තියෙන දේ පේනවනේ. දැන් දේශ ප්‍රේමීන් දේශපාලනය අතට ගන්න වෙලාව

  • @sajithnadeera4576

    @sajithnadeera4576

    11 ай бұрын

    අම්මෝ මෙන්න තඩි බායියෙක්

  • @user-wv3hk3py2j

    @user-wv3hk3py2j

    11 ай бұрын

    @@sajithnadeera4576 ඇත්ත පිළිගන්නේ නැතිව හැම එකටම දේශපාලන කෝණයෙන් ලේබල් ගහන පක්ෂ පාට වලින් අන්ධ වූ ඔයිලා වගේ අය නිසා තමයි මේ රට ට කෙල වුණේ

  • @jayavidesilva6289

    @jayavidesilva6289

    2 ай бұрын

    ඒ කියන්නෙ ඒ රණවිරුවන්ව බලෙන් දේශපාලනයට අරංද

  • @shehansanjula4936
    @shehansanjula4936 Жыл бұрын

    ප්‍රසන්න සිල්වා ශවේන්ද්‍ර සිල්වා වගේ sir lath ekka video karamuko සංජීව aiyee 😍

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka Жыл бұрын

    ජෙනරල් ජානක පෙරේරව මරපු මිනිමරුවා මළදාට තමා රටට සෙතක් වෙන්නෙ

  • @NiroshaJayasinghe-wq5ww

    @NiroshaJayasinghe-wq5ww

    2 ай бұрын

    මයිනා

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 Жыл бұрын

    මෙම ප්‍රහාරය ගැන තව වැඩසටහනක් කරන්න ප්‍රහාරය මිටඉවඩා සැලසුමි සඑගතව කරන ලද එකක් එකම පින්තුරයක් පමනි තිබෙන්නේ යුද්ද හමුදාව බිහිකල විර සෙන්පතියෙක් ජානක පෙරේරා යාපනය බිද වැටෙද්දි ගුවන් විදුලියෙන් සෙබලුන් සහ රටවැසියන්ට දුන් පනිවිඩය මමත් යාපනයේදි පස්වෙවි ඔබ සදා අමරනියයි සෙන්පතිතුමනි රනවිරැවනි ඔබට 🫡🇱🇰

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 Жыл бұрын

    ඉතිහාසය හරි විදිහට කියවන්න අවස්ථාවක් ලැබුණ. ජය වේවා සියලු රණවිරුවන්ට

  • @ranjulaherath4771
    @ranjulaherath4771 Жыл бұрын

    මම මේ vidio එක ඉල්ලලා ගොඩක් කල් ඉස්තුති බුදුසරණයි ජයවේවා ❤️❤️❤️🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @shaleensaranga3385
    @shaleensaranga3385 Жыл бұрын

    ජෙනරාල් ජානක පෙරේරා විශිෂ්ඨ සෙන්පතියෙක්. වැලිඔය මායිම් ගම්මාන වල මිනිස්සු අදටත් මෙතුමට පින් දෙනවා. එතුමාට නිවන් සුව ❤❤

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 Жыл бұрын

    ජෙනරල් ජානක පෙරේරා ඇතුලු රට ජාතිය වෙනුවෙන් මියගිය සෑම විරෝදාර රණවිරුවෙකුට ම නිවන් සුවයම අත්වේවා..!!💚🙏💚

  • @rathgamahemarathanahimi
    @rathgamahemarathanahimi Жыл бұрын

    2001ජාතික රෝහලේදී ඔබතුමා මට මුණගැහුන 16වාට්ටුවේ(ස්නායු ඒකකයේ ) ඥාති පුතෙක් බලන්න ඇවිල්ල මම සෙට් ඔපරේට සිල්වාගෙ (1Signal)මල්ලි දැන් මහණ වෙලා අනුරාධපුර ප්‍රදේශයේ පංසලක වැඩ ඉන්නව එතකොට ඔබතුමා සැරයන් ඊට පස්සෙ Army HOspital එකේ පොසොන් පෝයට ජානක සර් මැඩම් ඔබතුමා ඇවිල්ල හිටිය තෑගි දෙන්න එතනදීත් සර්ට මාව හදුන්නල දුන්නා සිල්වාගෙ මල්ලි කියල මතකද?

  • @ItsMe-hn1gl
    @ItsMe-hn1gl Жыл бұрын

    විජේවීර සහෝදරයා❤

  • @welhenageransiri8566

    @welhenageransiri8566

    Жыл бұрын

    Kari wije

  • @thilijay8837

    @thilijay8837

    2 ай бұрын

    Ube tatta 😊​@@welhenageransiri8566

  • @user-hu8eo2pd4j
    @user-hu8eo2pd4j Жыл бұрын

    වැඩ්ඩෙක් තමා 💪🏿💪🏿💪🏿 Wedding එකකින් සෙට් වෙලා ශොට් එකකුත් දැම්මා අපි එකට❤️

  • @user-bn1vl2ht7k
    @user-bn1vl2ht7kАй бұрын

    Hoda nayakayeku wenuwen abheethwa katayuthu kireema menma wishwashyen ohuwa ihalinma raka ganeemata awankawa katayuthu kireema hethuwen obata wishwayen laboo apooru dayadaya thamai geewithaya,,,,deergayusha wewa...

  • @malithherath3821
    @malithherath3821 Жыл бұрын

    ජෙනරල් ජානක පෙරේ⁣රා අභීත සෙන්පතිතුමණි ඔබට අජරාමර නිවන් සුව.......!!!!!

  • @travel_with_nethu
    @travel_with_nethu Жыл бұрын

    ඔබ තුමන්ලාට බොහෝම පිං....රට ජාතිය වෙනුවෙන් කරපු කැපකිරීමට....🖤🖤🙏🙏❤️❤️

  • @nalinkoshala8182
    @nalinkoshala8182 Жыл бұрын

    අද පළමු ලයික් එක මගෙන්..❤

  • @virajhewage7645
    @virajhewage7645 Жыл бұрын

    ජානක පෙරේරා සර්ගෙ රියදුරු විදියට වැඩ කලෙ මගෙ තාත්තා සහ මේ කතා කරන අංකල් ගැන නිතරම තාත්තා කියනවා පුලුවන් නම් මෙයාගෙ නම්බර් එක දෙන්න පුලුවන් ද 😊

  • @mosithasamith9680

    @mosithasamith9680

    Жыл бұрын

    Mage appacchi meya

  • @gbemwimalsooriya4553

    @gbemwimalsooriya4553

    5 ай бұрын

    Mt meyage number eka one. Ape appachchi ekka idala tiyenne

  • @messi_0nly
    @messi_0nly Жыл бұрын

    සුපිරියක් හැමදාම වගේ ❤🎉

  • @user-tl4nu1sp6v

    @user-tl4nu1sp6v

    Жыл бұрын

    මු.හරී.කැතයි.ගැටී.බැටැලීයන්.කියනවා.ආමී.පූකෙ.කොල්ලන්ට.මොනවාද.දන්නෙ

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @walkwithdon
    @walkwithdon Жыл бұрын

    මම මේලගදි ඔය පලාතම නරඹල ඒ ජනජීවිතය හා අතීතය නරඹල ආව...ඒක මගේ නාලිකාවටත් දෑම්ම...වැලිඔය දැන් පාලුයි..ඒ වුනත් හරි සුන්දරයි..ඒ මතකය ගෙනා ඔබට ස්තුතියි

  • @vasanthakumara1974
    @vasanthakumara1974 Жыл бұрын

    සුපිරියක්...

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 Жыл бұрын

    ආඩම්බරයක් ඔබ සහ ජානක පෙරේරා ❤❤🙏🙏

  • @maheshchandana5099
    @maheshchandana5099 Жыл бұрын

    මීනු අයියා රටවත් ගිහිල්ලා ද සංජීව අයියා 😠😠

  • @krishansampath4128

    @krishansampath4128

    Жыл бұрын

    මාදුරුඔය මාලු අල්ල අල්ල ඇති

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.41888 ай бұрын

    🎉🎉🎉 මියගිය ජානක පෙරේරා ඇතුලු 🎉🎉🎉 🎉🎉🎉 මියගිය සියලුම රනවිරැවන්ට 🎉🎉🎉 🎉🎉🎉 උතුම් නිවනින් සැනසීම ලැබේවා 🎉🎉 🎉🎉🎉 සියලුම ආබාධිත රනවිරැවන් 🎉🎉🎉 🎉🎉🎉 ඉක්මනින්ම සුවපත් වේවා 🎉🎉🎉 🎉🎉🎉 අනිත් සියලුම රනවිරැවන්ට 🎉🎉🎉 🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉 🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉 🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna33355 ай бұрын

    මියගිය සියලුම රනවිරැවන්ට 🎉🎉🎉 🎉🎉🎉 උතුම් නිවනින් සැනසීම ලැබේවා 🎉🎉 🎉🎉🎉 සියලුම ආබාධිත රනවිරැවන් 🎉🎉🎉

  • @mdchandana2233
    @mdchandana2233 Жыл бұрын

    ඉස්සර වැලලුනු කතා කොපමන තව තියනවද අපේ රණ විරුවන්ගෙ සංජිව අයියා ඔබට ගොඩක් පින් මේ වැඩ සටහන කරනවට බුදුසරනයි විරුවනි 🙏🙏🙏❤❤❤

  • @thilinaakash4004
    @thilinaakash4004 Жыл бұрын

    Janaka perera යුද හමුදාවේ සිටි දක්ෂතම සෙන්පතින් අතරින් කෙනෙක්

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn Жыл бұрын

    ජානක පෙරේරා ඔබ තුමාට නිවන් සුව ලැබේවා....❤❤❤රනවිරු හැම දෙනාටම තෙරුවන් සරණයි ❤️❤️❤️❤️

  • @chamarachathura6549
    @chamarachathura6549 Жыл бұрын

    Supiri 💗💗💗💗🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @neranjanabiman6842
    @neranjanabiman6842 Жыл бұрын

    මේක ගොඩක් වටිනව විජේවීර සහෝදරයා ගැනත් තියනව

  • @msichannel1812
    @msichannel1812 Жыл бұрын

    නියමයි නියමයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️🎖️️🎖️️🎖️️

  • @amithrodrigo87
    @amithrodrigo87 Жыл бұрын

    මම හයිඩ්රමනි එකේ මර්ච් කෙනෙක් ලෙස සේවය කරන කාලේ එක දවසක් මට ගෙදර යන්න මහා රෑ , ෆැක්ටරි එකට ආපු සප්ලයි වැන් එකක් සෙට් කරලා දුන්න සිකියුරිටි එකෙන්. ඒ වාහනේ එලවපු ඩ්‍රයිවර් අංකල් ජානක පෙරේරා මහත්තයා ගේ කාලේ හමුදා සෙබලෙක්. එයා ඔය වැලි ඔය සටන නිම වෙලා එතනට ගිය රිලිෆ් ටීම් එකේ ඉඳල තියනව. එයා කියුවා එහෙම කොටි බුරුතු පිටින් මැරිලා ඉන්නවා දැකපු පළමු අවස්තාව කියල ආරමි එකේ ගොඩ දෙනෙක්ට. එක කෝටියක් මැරිලා හිටිය කියුව හිටගෙනම ගහකට හේත්තුවෙලා , අතේ අත්බෝම්බයක් තද කරන්. කොටියා අත්බෝම්බය ගහන්න හදනකොට හිටපු නැති විධිහට ආපු හමුදාවේ වෙඩි වරුසාව නිසා කම්පනය එක්ක වෙඩිකාගෙන එහෙම මැරිලා තිබ්බේ කියලා ඒ අන්කල් මතක් කරා. පරණ හමුදාවේ සමහර සෙබළුන් තවම ජානක පෙරේරා මහතාව දේවත්වයෙන් සලකන්නේ. ලංකාවේ මම දකින විධිහට බිහිවුණු සුපිරිම යුද මොළයක් , සරත් ෆොන්සේකා පවා වැඩ ඉගෙනගත්තේ එයාගෙන්. මොකද ජානක පෙරේරා මහතා SF ගේත් කොමාන්ඩර් හැටියට සේවය කලේ. දේශපාලනයට ගිය එක අපරාදේ. ආණ්ඩුවෙන් ගාර්ඩ් එක අඩු කරල - කෙටියෙන්ම.... මැරෙවුවා කොටියන්ට ටාර්ගට් එක ගන්න ලේසි කරලා. 😢😢😢

  • @prasannachathuranga5628
    @prasannachathuranga5628 Жыл бұрын

    නියමයි ❤

  • @HP-PRIME-MOVERuser-bh4xm8wn7s
    @HP-PRIME-MOVERuser-bh4xm8wn7s Жыл бұрын

    Well done uncle 🙏😎👍

  • @tharupathiwickramarathne8211
    @tharupathiwickramarathne8211 Жыл бұрын

    අපේ ගමේ පොරක්...❤

  • @maxharsha9643
    @maxharsha9643 Жыл бұрын

    1st like &comment

  • @shewonfdoz407
    @shewonfdoz407 Жыл бұрын

    ආදරය නීය වීරයෙක් ඔබ තුමා ස්තූතී වෙනස 🇱🇰 උපන් මව් බිමට ජය බුදු සරණයි ජේසු පිහිටයි ❤ආදරණීය නායකයා ඔබ වීරයෙක් ජානක පෙරේරා හදවතේ වීරයෙක් අසම සම නායකයගේ ලගම වීරයා ඔබට ස්තූතී කළ සේවයට විරුවානනී

  • @user-lz3sl4pk7d
    @user-lz3sl4pk7d Жыл бұрын

    Elama thama 🥰

  • @lahiruchathuranga1
    @lahiruchathuranga1 Жыл бұрын

    Adarei wanesa❤️❤️❤️

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 Жыл бұрын

    සියලුම රණවිරුවන්ට සදා ණයගැති ❤🙏

  • @chanaplace2891
    @chanaplace2891 Жыл бұрын

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏💕💕💕💕

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek900610 ай бұрын

    සියලු ජාතීන්ට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.

  • @supunchamara7042
    @supunchamara7042 Жыл бұрын

    ❤❤❤ මේක රැණවිරුවන්ට.🎉

  • @samithalakshan5238
    @samithalakshan5238 Жыл бұрын

    වෙනසනම් පිස්සුවක් තමා ජය වේවා ❤❤❤❤

  • @dinujayapathum5640

    @dinujayapathum5640

    Жыл бұрын

    වණැස

  • @sisirasaman7199
    @sisirasaman7199 Жыл бұрын

    වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍

  • @RizanaRimze-ed9gc
    @RizanaRimze-ed9gc Жыл бұрын

    අපේ රණවිරුවන් ආදරේයි

  • @yasirukaweesha7024
    @yasirukaweesha7024 Жыл бұрын

    වැලිඔය දෙවියෝ කියලා තමා ඒ පැත්තේ මිනිස්සු ජානක පෙරේරා මහත්මයා හදුන්වන්නේ

  • @user-wz4bl3bo7s
    @user-wz4bl3bo7s Жыл бұрын

    වැළලෙන අතීතය මෙහෙම හරි අනාගතේ දරුවෝ න් දෙනවා ට 🙏🙏🙏🙏

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf Жыл бұрын

    සංජීව අයියා කැස්ත්‍රෝ ආයාමය ගෙමුකො😢😢 හද 💝💝🤛🤛

  • @prasannasanjeewa1117

    @prasannasanjeewa1117

    Жыл бұрын

    Hoda adahasak yaluwa....mama me program eka balanna patan gaththe...eda edala....daksha ranaweruwek..daksha kathikayek...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-qs8os5tv4g
    @user-qs8os5tv4g Жыл бұрын

    Adarei wenasa

  • @pathummaduranga8951
    @pathummaduranga8951 Жыл бұрын

    සුපිරියක් ❤️‍🔥

  • @lasanthakumara3923
    @lasanthakumara3923 Жыл бұрын

    1 st comment its my ❤❤❤❤❤❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 Жыл бұрын

    බුදු සරණයි

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka8098 Жыл бұрын

    Commando's😘❤ Onama kenek katha karoth commando's gena kiyanawa ආඩම්බර commando's😘❤

  • @sumithmadusanka2403

    @sumithmadusanka2403

    Жыл бұрын

  • @GihanLakshitha-sp9th
    @GihanLakshitha-sp9th Жыл бұрын

    Adarei wanasa ❤❤❤

  • @harshanasampath8547
    @harshanasampath8547 Жыл бұрын

    Budu sarenai sir ❤

  • @nadeeshan7237
    @nadeeshan7237 Жыл бұрын

    Wanasata adarei....👍💗

  • @imeshsameera4737
    @imeshsameera4737 Жыл бұрын

    Wanesa tv ❤❤❤❤❤.

  • @nipundeeneth2345
    @nipundeeneth2345 Жыл бұрын

    Bs siyalu rnawiruwnta ❤️🙏🇱🇰

  • @darshanasampath8983
    @darshanasampath8983 Жыл бұрын

    1st comment🖤🖤🖤👍👍👍

  • @SirisenaNandasena-xh4bl
    @SirisenaNandasena-xh4bl Жыл бұрын

    Aurudu gaanak thisse mama balan hiti video eka

  • @isindunethmika7270
    @isindunethmika7270 Жыл бұрын

    Frest comment ❤

  • @user-sv4ow9rr6n
    @user-sv4ow9rr6n Жыл бұрын

    වැලිඔය බිගඩ් එකට කිලොමිටරයක් පමන ආසන්න ගමක ඉන්න මම දන්නවා වැලිඔය මිනිස්සු ජනක පෙරේරා මහතයට තාම ගරැකරනවා වැලිඔය අමරනිය නමක්

  • @ceylonfastfood6912
    @ceylonfastfood6912 Жыл бұрын

    Super

  • @pradeepprasannapradeep6401
    @pradeepprasannapradeep6401 Жыл бұрын

    වැලිඔයේ අපේ දෙවියෝ🙏🙏❤❤

  • @ranasingheruwansanjeewa700
    @ranasingheruwansanjeewa700 Жыл бұрын

    ❤❤❤❤ ජයෙන් ජයම වෙවා

  • @hashenthiwanka1971
    @hashenthiwanka1971 Жыл бұрын

    wijeweera sahodarayage manusshatwaya ratata helidaw karata obata mage pranamaya.❤❤😢

  • @nimalsomachandra9393
    @nimalsomachandra9393 Жыл бұрын

    Teruwan saranai hamotama

  • @chandanakumara5698
    @chandanakumara5698 Жыл бұрын

    බුදු සරණයි ඔයාල සියලු denawa.

  • @supundanuska5765
    @supundanuska5765 Жыл бұрын

    පට්ට

  • @piyantapiyanta5314
    @piyantapiyanta5314 Жыл бұрын

    Budu saranai

  • @werdabc2657
    @werdabc2657 Жыл бұрын

    මහින්ද මාමේ ඔයාට බුදු සරණයි❤❤❤🙏🙏

  • @dasithaiddamalgoda

    @dasithaiddamalgoda

    Жыл бұрын

    Dnnwd oya appachchiwa😼

  • @akilamadusanka400
    @akilamadusanka400 Жыл бұрын

    Piyanoge wada tika ahaganna labuna ekata bohoma sthuthi...

  • @anjananimesh4020
    @anjananimesh4020 Жыл бұрын

    අදත් සුපිරියක්

  • @piyalperera3443
    @piyalperera3443 Жыл бұрын

    Super hero Janaka Perera sir

  • @bravcyclebase
    @bravcyclebase Жыл бұрын

    වැලිඔය සටනේ..වැඩිම බොඩිස් ප්‍රමාණයක් අරගෙන තිබුණේ .. සේච්චා බලසේනාවේ.. ඒකක.. වෙල් යායවල් වල 7 එස් එල් එන් ජී යුනිට් එක වැඩිම කොටි.. සංඛ්‍යාවක් මරල තියෙන්නේ .. පස්සේ 7 SLNG යුනිට් එක 7 ආමා..කරා..

  • @sasankapradeep5643

    @sasankapradeep5643

    Жыл бұрын

    Ow 98/05/18 7SLNG 7SLAC උනා

  • @freeminds6365
    @freeminds63652 ай бұрын

    එතුමා අද හිටියා නම් කොච්චර හොඳයිද❤❤

  • @sarathchandra4327
    @sarathchandra4327 Жыл бұрын

    Please do some 2nd program wanasa

  • @TharukaSandun
    @TharukaSandun Жыл бұрын

    ❤ ❤❤ sri 🇱🇰

  • @slmusictalent6197
    @slmusictalent6197 Жыл бұрын

    සුපිරි විරුවො ආදරෙයි

  • @travel_with_nethu
    @travel_with_nethu Жыл бұрын

    ජාතියේ දෙවිවරැ..අදටත් ගරැ කරනවා..ඔබ තුමන්ලා එදා ඒ කැප කරපු ඔබලාගේ ජීවිත නිසයි අද අපි අපේ අනාගතේ හදා ගත්තේ..නැතිනම් අපිත් මැරිලා..🙏🙏🖤🖤

  • @chinthakamohottigewcm6548
    @chinthakamohottigewcm6548 Жыл бұрын

    වැනස❤

  • @isurulakmalisurulakmal6836
    @isurulakmalisurulakmal6836 Жыл бұрын

    5 fild gemmak 54 weddak.niyamai sir.🙏🙏🙏

  • @user-nj1ln6py5y

    @user-nj1ln6py5y

    2 ай бұрын

    ela mama 6 s.l.e

  • @dishanranasinghe2093
    @dishanranasinghe2093 Жыл бұрын

    👍

  • @ashenshanukashanuka9627
    @ashenshanukashanuka9627 Жыл бұрын

    Welioya berune ජනරාල් janaka perera hinda thama

  • @ashenshanukashanuka9627

    @ashenshanukashanuka9627

    Жыл бұрын

    Eewakata 223 balasenawa thama welioya hitiye ethewetunuwewa wewe thama wedipura ltti kello 187k meruna gamata haniyak nowenna wela medin wewata dagaththa army ekai sivilaraksaka balakayai thama watakarala gehuwe 99 warsaye...janaka perera sarge nama ehuwath koti diwuwa.

  • @sivilima85
    @sivilima85 Жыл бұрын

    ❤❤❤❤ අද නං හොඳටෝම පරක්කුයි

  • @WadduwageChathuranga-lr4py
    @WadduwageChathuranga-lr4py Жыл бұрын

    අදත් වනැස 💙 💙

Келесі