No video

ඉලක්කය වැරදී දින ගනනාවකින් පදවිය වැවෙන් මතු වූ SF 6මෑන් ටීමි එක මුහුණදුන් බිහිසුණු අද්දැකීම| WANESA

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 691

  • @sandun8441
    @sandun8441 Жыл бұрын

    දිවි හිමියෙන් කැප කළ සියලු දේ අපි කිසිදා අමතක නොකරමු ❤️🙏 අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ මුළු මහත් ජීවිතයම කැප කළ ඔබ වැනි වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏🙏❤️❤️

  • @shashindenipitiya3370
    @shashindenipitiya3370 Жыл бұрын

    ගලේ ගැහුවත් මැරෙන්නේ නෑ 😼❤ දිර්ඝායුශ ලැබේවා ඔබට ❤❤

  • @kalharagayan2
    @kalharagayan2 Жыл бұрын

    මේ කතාවනන් හුගක් දැනුනා🥺. මේම උතුම් මනුස්සයො කට්ට කාල බේරගත්ත රටට උන දෙයක්. මෙතුමන්ලගෙ හදවතට දැන් කොච්චර කලකිරීමක් ඇතිද😥❤️❤️

  • @mdchandana2233
    @mdchandana2233 Жыл бұрын

    අපිව රැක දුන් දෙවිවරු 🙏❤

  • @charithanuruddha6692
    @charithanuruddha6692 Жыл бұрын

    අපේ ගමේ රණවිරුවෙක්..ඇත්තටම ආඩම්බරයි අපිට.බුදු සරණයි සියලුම රණවිරුවන්ට

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 Жыл бұрын

    අදත් නියම කතාවක්..මේ කැපකිරීම් කාපු කටු..මරණය අතේ තියාන රට රැකපු අපේ විරුවෝ ගැන මාරම අාඩම්බරයි...එ් වගේම දිවි පුදපු හැම විරුවෙකුටම නිවන් සුව...🙏🙏

  • @kamalchandana7119
    @kamalchandana7119 Жыл бұрын

    එච්චර කැපකිරිමක් 🙏හොයපු වැඩසටහනක් ❤️ජය වේවා වැනැස TV ❤️🙏🙏

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 Жыл бұрын

    සියලුම ආබාධිත රනවිරැවන් ඉක්මනින්ම සුවපත් වේ්වා 💖💖💖🙏🙏🙏 අනිත් සියලුම රනවිරැවන්ට යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺

  • @kruwanj8558
    @kruwanj8558 Жыл бұрын

    අද ලස්සනම වැඩසටහනක්, ජයවේවා සංජිව අයියා ❤🇱🇰

  • @kumarakumara9050
    @kumarakumara9050 Жыл бұрын

    කුමාර පුතා කිසිම දවසක මේවා ගෙදර ඇවිත් අපට කියන්නෙ නෑ.වින්ද දුක් අපමණයි.තෙරුවන් සරණයි කුමාර පුතේ

  • @dimuthuchandima3496

    @dimuthuchandima3496

    Жыл бұрын

    Question qqa

  • @wijesenabrothers836

    @wijesenabrothers836

    Жыл бұрын

    😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @ajithperera255

    @ajithperera255

    Жыл бұрын

    මේ පුතාව මෙලොවට බිහි කල දෙමාපියන් හට ජාතියේම ගෞරවය හිමි විය යුතුය....

  • @ndeep7152
    @ndeep7152 Жыл бұрын

    කැප්ටන් කොඩි සහ සංජීව ට අපේ උත්තමාචාරය ❤🫡🙏 මේ වගේ තවත් වෙනසක් කරන්න කැමරා ගිල්පියා ඇතුලු ටීම් එකට ස්තුතියි.

  • @DinukaTM
    @DinukaTM Жыл бұрын

    බුදු අම්මෝ අපේ කෝස් සාජන් (එවකට) අපිට දුන්නෙ දුම දාන්න කෝස් එක. ආදරෙයි සර්❤

  • @shanikakolonne8451

    @shanikakolonne8451

    Жыл бұрын

    Denna athi pallena ehenam porial😢❤

  • @DinukaTM

    @DinukaTM

    Жыл бұрын

    @@shanikakolonne8451 සැගවීම් හා වෙස්වලා ගැනීම්.. මරාගෙන මැරනෙ පුද්ගලියන් හදුනා ගැනීම සහ යටත් කර ගැනීම. හබා යෑම්. කෙලින්ම expert...❤️

  • @rohanawickramarathne647
    @rohanawickramarathne647 Жыл бұрын

    සිව්මංසල වැඩසටහනෙන් දැනගත්ත කථාව සම්පූර්ණයෙන්ම සත්‍ය කථාව අහන්නෙ අද තමයි .වනැස විශිෂ්ඨ යි.මේ වගේ නියම වීරයෝ අදුන්වා දුන්නට.

  • @dilandhanuka232

    @dilandhanuka232

    8 ай бұрын

    Sivumansala channel eken eka hariyatama hoya ganna puluwan widiyak kiynnako.math eke video balala tiyenawa

  • @maliththiwanka8770
    @maliththiwanka8770 Жыл бұрын

    S/SGT රාජපක්ෂ ඒ නම ඇහෙද්දි අප්පචිචි ඔයා ගැන මාරම අඩම්බරයි ඒ වගෙම දුකයි 💔😒

  • @sathyaviraj5752

    @sathyaviraj5752

    Жыл бұрын

    oyage taththa da😢

  • @lakmal-oc3xf

    @lakmal-oc3xf

    6 ай бұрын

    Oya s/sgt rajapksa kiyana jatika werayage putek ❤❤❤❤api hamoma nidahase husma gnne obe weera appachci wage weerain Nisa ❤❤❤

  • @lankaithihase456
    @lankaithihase456 Жыл бұрын

    😊 නියමයි අයියේ ලස්සනයි වැඩසටහන අද.

  • @yuresh8023

    @yuresh8023

    Жыл бұрын

    ❤❤❤

  • @BREEZ_BREEZ
    @BREEZ_BREEZ Жыл бұрын

    වීඩියෝ එක දාලා විනාඩියක්වත් ගියේ නෑ බලන්න පටන් ගත්තා❤️

  • @nishshankaedirimanna3618
    @nishshankaedirimanna3618 Жыл бұрын

    පදවියෙ අපිව රැකදුන් දෙවිවරු ...තෙරුවන් සරනයි !

  • @niroshi5943
    @niroshi5943 Жыл бұрын

    බුදුසරණයි සුමන සමන් දෙවිපිහිටයි 🙏🙏🙏❤️❤️❤️❤️

  • @kawadishorts
    @kawadishorts Жыл бұрын

    "ලංකාවේ ඇගයිමට ලක් විය යුතු වැඩසටහනක් "ජය වේවා අපේ විර සෙබළුන්ට සහ වනැස කණ්ඩායමට❤❤

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 Жыл бұрын

    බුදුසරණයි අපේ කොල්ලන්ට දීර්ගායුශ!!මිය ගිය සියළුම රණවිරුවන්ට අමා මහා නිවන් සුව!!නැස විශිෂ්ඨ යි.මේ වගේ නියම වීරයෝ අදුන්වා දුන්නට.

  • @mallehewepalithathero8700
    @mallehewepalithathero8700 Жыл бұрын

    හැමදාම අහන ලස්සන වැඩසටහනක්..🧡

  • @lakmal-oc3xf

    @lakmal-oc3xf

    6 ай бұрын

    Ow hamudruwane ape kollo jeeita puja Karla Bera gatta rata .para desapaluwo skkili pujakayoi ekata wlela winasa kara

  • @arunaaruna6555
    @arunaaruna6555 Жыл бұрын

    පණ වගේ ආදරෙයි රණවිරුවනි 🙏🙏🙏🙏 සංජිව අයියා ගොඩක් පිං මෙව අපිට දෙනවට 🙏🙏🙏

  • @Advane23
    @Advane23 Жыл бұрын

    පට්ටම දුකක් හිර කරන් කතාකරන්නෙ.. නිරොගි සුව වේවා සර් 🔥🔥🙏🙏

  • @chanaplace2891
    @chanaplace2891 Жыл бұрын

    සුපිරිම සෙටෙකක් අපේ කොල්ලෝ පට්ටම ආඩම්බර ය් බුදුසරණයි සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 Жыл бұрын

    සංජීව අයියා අපට ඕනේ තවත් සුපිරි මේ වගේ අත්දැකීම්..98 ඉදන් 2000 අතර සටන් වල අත්දැකීම්...

  • @roshanidipani2256
    @roshanidipani2256 Жыл бұрын

    මේ කතා අහන කොටත් දුකක් හිතෙනවා .මොන තරම් දුකක් විදින්න ඇති ද .මේ තරම් දුක්විඳ ලා අපේ රට බේරගත්තට ඔයාලට ගොඩාක් ගොඩාක් පිං .කිසිදාක මේ වගේ යුද්ධයක් නම් ඇති නොවේ වා! මොන තරම් තරුණ ජීවිත කොඩක් නැති උනා ද.අපෙත් නැති උනා අයියා කෙනෙක් .අදටත් දුකයි මතක් වෙනකොට .අපේ වීරයෝ සියලුම දෙනාට දීර්ඝායුෂ ලැබේවා !!!!!!.ජීවිත පූජා කරපු සියලුම රනවිරුවන්ට අජරාමර නිවන්සුවයම ලැබේවා !!!(වනැස 📺 ඔබටත් බෙහෙවින්ම ස්තූතියි මේ වගේ වැඩ සටහනක් කරනවට)💖💖💖💖💖💖💖💞💞💞

  • @harshamaduranga4674

    @harshamaduranga4674

    Жыл бұрын

    Ape game sahodarayek adareyi.ආඩම්බරයyi

  • @prabhashwarau

    @prabhashwarau

    3 ай бұрын

    බිම් බෝම්බ වපුරපු තැන්වලින් කොච්චර ඇවිදින්න ඇතිද😮

  • @hasithawijayasinghe9143
    @hasithawijayasinghe9143 Жыл бұрын

    ඇත්තේන්ම වීරයෙක් ❤ තවත් ඔහුගේ බොහොම අත්දැකීම් ඇති එවත් ඕනි..

  • @sampathvithanage7876
    @sampathvithanage7876 Жыл бұрын

    දීර්ගායුස ලැබේවා සහෝදරයා .... බුදු සරනයි තෙරුවන් සරනයි .... සියලුම රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය ....

  • @1Sanjeewagomez
    @1Sanjeewagomez Жыл бұрын

    හමුදාවේ හැම දෙනාම වීරයන්... ජිවිත පුජාකල සියලු සොහුයුරන්ට නිවන්සුව

  • @samanmendis5994
    @samanmendis5994 Жыл бұрын

    යුධ සිනමා පටයක ආශ්වාදයක්⁣ මෙයින් ලැබුනා.රණවිරැවානනි .සංජිව ඔබටත් තුති.

  • @shewonfdoz407
    @shewonfdoz407 Жыл бұрын

    ජය වේවා වීරයෙක් අදත් 🇱🇰 යකෙක් අදත් ස්තූතී නිවේදක තුමා ජය ඔබට ❤ දිගටම කරගෙන යමු මේ වැඩසටහන බුදු සරණයි ජේසු පිහිටයි

  • @disnadisna545
    @disnadisna545 Жыл бұрын

    පිස්සුවෙන් බලන වැඩසටහනක්‌ මෙච්චර කැපවීම් කරලා රැකපු රට තමයි කාලකන්නි දේශපාලුවෝ කන්න හදන්නේ බුදුසරණයි අපේ කොල්ලන්ට දීර්ගායුශ ලැබෙන්න ඕන මිය ගිය සියළුම රණවිරුවන්ට අමා මහා නිවන් සුව ලැබෙන්න ඕන 🥰❤️😘

  • @prabathmadushanka5369

    @prabathmadushanka5369

    Жыл бұрын

    Ane paka

  • @lahiruwickramanayake3621

    @lahiruwickramanayake3621

    Жыл бұрын

    අනුර සහොදරයා පුංචි අම්ම එක්ක එනව රට එක්සේසත් කරන්න ඉවසන් ඉන්න

  • @janakasurash5648

    @janakasurash5648

    Жыл бұрын

    Aniwarenmaaa...raterr ennaaa gobbayooo kalama dammaaa raterrr.. Own tika marunanam diwnuwenawaaa...lankawaaa

  • @thilijay8837

    @thilijay8837

    7 ай бұрын

    උබේ අම්මගෙ අහවල් එක ගෝතයා 💩​@@prabathmadushanka5369

  • @sivilima85
    @sivilima85 Жыл бұрын

    අම්මෝ බලාගෙනම හිටියේ සුපිරි වැඩ්ඩෝ තමයි ඉතිං අදත් පලවෙනියා

  • @sameerasilva6257
    @sameerasilva6257 Жыл бұрын

    කවදාවත් හෙම්බිරිස්සාවක් වත් හැදෙන්න එපා . බුදු සරණයි සහෝදරයා ❤️❤️🙏🙏❤️❤️✔😍😘

  • @yasithamuthumal8685

    @yasithamuthumal8685

    11 ай бұрын

    Mu boru kiyanne

  • @yasithamuthumal8685

    @yasithamuthumal8685

    11 ай бұрын

    Bandara kiyana kena thamai predaniya

  • @madushanadeeshan9803

    @madushanadeeshan9803

    3 ай бұрын

    ​@@yasithamuthumal8685 wesige putho boru kiyanne kiyla kohomada kiyanne. Tho news wath balana ponnayekda? Balu wesige putha. Tho munata ahu unoth gal gassala maranne. Ponna kariya

  • @thiumiappshara2728
    @thiumiappshara2728 Жыл бұрын

    මෙියගේ තවත් වැඩ සහටහනක් ඔනි සංජිව අයියා ♥️♥️♥️♥️

  • @isharalakmal5371
    @isharalakmal5371 Жыл бұрын

    මේ වීරයා අවෙ අපේ ගමට.අපේ වැවට තමයි ඇවිත් තියෙන්නේ .වීරයෝ දෙවියන් රකිනවා.

  • @simplewalker459
    @simplewalker459 Жыл бұрын

    දේශයේ මුරදේවතා ❤🙏❤ තෙරුවන් සරණයි🙏

  • @ravidurajiw3947
    @ravidurajiw3947 Жыл бұрын

    අපිට ඉන්ඩ රටක් ඉතුරුකරාට පින් රනශූරයනී 🙏🥺🙏😍🙏

  • @gihaadikari8242
    @gihaadikari8242 Жыл бұрын

    මගෙ ඉල්ලීමක් අද ලබාදුන්නට ස්තූතියි සංජීව . කෝප්‍රල් බංඩාර එකම තැන මිහිදන් වෙනව. ගෙදර අයට මොනවගේ හැගීමක් ඇතිද, තම ආදරණීයයගෙ මළගම දෙපාරක් ගන්න උනාම. කෝප්‍රල් රත්නායක සහ කෝප්‍රල් ලියනගේවත් interview කරානම් එයාලගෙ කතාවත් අහගන්න තිබුන. සාජන් රාජපක්ෂ පසුබැහීමේදී සතුරා අතින් මියගොස් තිබුන. ඔව්න් තිදෙනා ඇතුලු සියලුම රණවිරුවන්ට නිවන්සුව අත්වේවා 🙏

  • @praveenchathuranga59
    @praveenchathuranga59 Жыл бұрын

    මේකතාව තියනවා විශේෂ බළකායේ කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා පොතේ..මං කියවලා තියනවා..ඒත් කවදාවත් හිතුවේ නැ ජීවමානව අහන්න ලැබෙයි කියලා මේ වීරයෝන්ව..

  • @danux3425

    @danux3425

    Жыл бұрын

    එ පොත කොහෙන්ද ගන්නෙ නෙට් එකෙ නැද්ද ෆුල් කතාව

  • @udayakumara3361

    @udayakumara3361

    Жыл бұрын

    @@danux3425 danagaththoth matath kiyanna

  • @eranga_h7222

    @eranga_h7222

    Жыл бұрын

    Sf inna kenekta kiwoth dei.matath hambune ehema

  • @praveenchathuranga59

    @praveenchathuranga59

    Жыл бұрын

    @@danux3425 google eketh thiynw pdf download krgnn

  • @manojnandasena

    @manojnandasena

    Жыл бұрын

    ​@@danux3425alllankablog.blogspot.com/2019/07/free-pdf.html

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 Жыл бұрын

    මේ කතාව අහද්දි ඒ සිද්ධිය මැවිලා පේනවා..සාමාන්‍ය කෙනෙකුට හිතන්නවත් බැරි දෙයක්..සතුරු ප්‍රදේශයේ සතුරාට හසුනොවී තනිවම දවස්ගානක් ගෙවනවා කියන්නෙ පට්ට දරාගැනීමක්..එ ගැන කියන්න වචන නෑ අපිට ...🙏💪💪💪💪

  • @SamanKumara-sl9wr

    @SamanKumara-sl9wr

    Жыл бұрын

    Etakota kirtige pak eka karata damme kauda ???

  • @manolivera4813
    @manolivera4813 Жыл бұрын

    බලන්න ආසාවෙන් මගබලාගෙන හිටපු, කතාව පුරාම ත්‍රාසය පිරුණු, ඇගේ මවිල් කෙලින් වෙන අභීත කතා පුවතක්.... ❤✌️. ජයවේවා වණැස...! ❤✌️.

  • @udayanganinalika2223
    @udayanganinalika2223 Жыл бұрын

    කතාව කියනකොට ඔලුවෙ මැවෙන ඉමැජින් එක...english film පරාදයි 😌 නියම වීරයො මේ 💕

  • @thushiranimnada4132
    @thushiranimnada4132 Жыл бұрын

    අදත් සුපිරියක්, කොඩි අයියගේ තව ඕනි

  • @tharangapradeep667
    @tharangapradeep667 Жыл бұрын

    හරිම ආසාවෙන් බලන වැඩසටහනක් බොහෝම ස්තුතිය සියලුම රණවිරුවන්ගේ කැපකිරීම් වලට සදා ණය ගැති .දීර්ඝායු වේවා හැමෝටම..🙏🙏🙏🙏

  • @koreangovibima
    @koreangovibima Жыл бұрын

    ආදරණිය රණවිරුවන් අපි ජාතියක් වශයෙන් ඔබලාට සදා ණයගැතියි ඔබලා රට දැය බේරා ගැනීමට කල කැප කිරීම් අප්‍රමානයි 🌹 ඔබලාට කරණ උපහාරයක් ලෙස යුද්දයේදී ආබාදිත වූ ආදරණිය රණවිරුවන් අද සිට මාගේ බස්රතයේ ගමන් ගන්නා විට මුදල් අය නොකර සිටීමට තීරණය කලා ඒ වගේම මේ වැඩසටහන කරණ wanesa චැනල් එකට හදවතින්ම ස්තුතියි 🌹

  • @tharindudinesh6677
    @tharindudinesh6677 Жыл бұрын

    පුත්තලම traning school eke hitiya mage උපදේශක. සුපිරි waddek.. Dirgayu වේවා sir

  • @samithsuraweera5940
    @samithsuraweera5940 Жыл бұрын

    ඇත්තම වීරයෙක්.දීර්ඝායුෂ ලැබේවා අපි වෙනුවෙන් කරපු සේවයට.❤🤟.අනිත් විරුවෝ දෙදෙනත් සමග වැඩසටහනක් ලබා දෙන්න

  • @herbatmendis6240
    @herbatmendis6240 Жыл бұрын

    ජයවේවා සුපිරි වීරයෝ 👍💗ආඩම්බරයි සහෝදරයා 💗👍🙏

  • @samantharathnayake-th8zs
    @samantharathnayake-th8zs Жыл бұрын

    ආඩම්බරයකි ඔබ ape රටටම....,man padviya ,walioya,dan inne බණ්ඩාරවෙල

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 Жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

  • @shashinigamage5587
    @shashinigamage5587 Жыл бұрын

    පොඩි හෝ වේදනාවක් කිසිම ආත්මෙක නොදැනේවා..♥️

  • @chandanakumara5698
    @chandanakumara5698 Жыл бұрын

    අපිත් හම්බන්තොට. Sf qwoth gammak තමයි. බුදු සරණයි අයියේ ඔයාගෙ ජීවිතේ අපි වෙනුවෙන් කැප කරට.

  • @kavindapathirana673
    @kavindapathirana673 Жыл бұрын

    හැමදාම ආසාවෙන් බලනවා.. 💛 ලස්සනට වැඩසටහන කරනවා අයියා ඉස්සර වගේ හැම category එකෙන්ම videos කරන්න. ඒකාලේ පාතාලේ අයගේ කතා වගේ.. ❤️✨

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 Жыл бұрын

    රණවිරු සුපිරි අත්දැකිමක්. කලාතුරකින් අහන්න ලැබෙන. ජය වේවා ඔබ තුමාට. සුබ අනාගතයක්.

  • @suranjisamantha5535
    @suranjisamantha5535 Жыл бұрын

    Many thanks Sanjeewa. This is One of the best SF story. .🙏🙏

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 Жыл бұрын

    චිරණ් ජීවණ්තු චිරණ් ජීවණ්තු ආයු රඛණ්තු ආවඩා ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏 ඔබතුමාටත් තෙරුවන් සරනයි💖💖💖 මියගිය සියලුම රනවිරැවන්ට අමාමහ නීවන් සුව අත්වේවාා 😭😭😭😭😭 🙏🙏🙏🙏

  • @rukshanliyanage6493
    @rukshanliyanage6493 Жыл бұрын

    "කෝප්‍රල් ලියනගේ" දැන් "බලලත් නිලධාරී I ලියනගේ" 🎉මගේම ලොකු අයියා🎉️

  • @wishwaliyanage5923

    @wishwaliyanage5923

    8 ай бұрын

    Thank you mg මල්ලි ...

  • @geethrathnathilake9564

    @geethrathnathilake9564

    8 ай бұрын

    අද ඔයාගේ අයියාගෙ කතාව බැලුවා.එයාලා ඇත්තම යුද විරුවෝ❤

  • @DhanuKaru

    @DhanuKaru

    7 ай бұрын

    @@wishwaliyanage5923❤❤❤❤

  • @dimaltharushka4881

    @dimaltharushka4881

    7 ай бұрын

    ❤👌

  • @dimaltharushka4881

    @dimaltharushka4881

    7 ай бұрын

    ❤❤

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 Жыл бұрын

    දිර්ඝආයු වෙිවා ඔබතුමන්හට 😘 බුදු සරනයි 🙏🙏🙏

  • @L.G.dayansameera
    @L.G.dayansameera Жыл бұрын

    වීර පුතෙක් ඔබ අපිට. තෙරුවන් සරණයි ඔබතුමාට

  • @prageethperera8344
    @prageethperera8344 Жыл бұрын

    ඔබට සීයලු දෙවියන්ගේ පිහිට අරක්ෂාව ලැබේවා

  • @sujithsiranjeewa3814
    @sujithsiranjeewa3814 Жыл бұрын

    සංජීව මහතාගේ තවත් හොද වැඩසටහනක් හොද තෝරාගැනීමක් .සදාකල්මතක හිටින විරුවන්ගේ සයිබර් සිතුවම් කිරීම.

  • @nimeshnimsara9342
    @nimeshnimsara9342 Жыл бұрын

    කිසිවෙකුටත් සතුරාට යටත නොවන මා පොතේ මේ පරිච්ඡේදය කියවද්දී ඇත්තටම සොල්දාදුවගෙන් මේ කතාව අහන්න තියෙනවනම් කියලා හිතුනා අද ඒ හීනය හැබෑ උනා🥺

  • @TheAnjanadolewatta
    @TheAnjanadolewatta Жыл бұрын

    ක්‍රෝපල්,රත්නායක හරි ලියනගේ හරි ජීවතුන් අතර ඉන්නවනම් එයාලගෙ කතාවත් දාන්න🙏🙏🙏🙏

  • @wasantharathnayake6613

    @wasantharathnayake6613

    Жыл бұрын

    Rathnayakage nambar aka dennam

  • @TheAnjanadolewatta

    @TheAnjanadolewatta

    Жыл бұрын

    @@wasantharathnayake6613 වනස එකටදාන්න එයාල විඩියෝ එකක් කරයි මරු

  • @wishwaliyanage5923

    @wishwaliyanage5923

    8 ай бұрын

    අනිවාර්යයෙන් ,,,mn jeewathun අතර ...

  • @lasanthidilrukshi
    @lasanthidilrukshi Жыл бұрын

    කැප්ටන් කොඩිතුවක්කුගෙ කණ්ඩායමත් මේ වගේ ගේන්න සංජිව මල්ලි

  • @manojkumara4875
    @manojkumara4875 Жыл бұрын

    අනිත් විරුවන්ගේ ඒ වගේ අත්දැකීම් ඉක්මනටම ගේන්න 👍👍👍👍 හිතාගන්න අමාරුයි මේ විරුවන්ගේ කැපකිරීම් ❤️❤️❤️❤️❤️❤️

  • @lankacool9116
    @lankacool9116 Жыл бұрын

    obata nirogisuwa dirgayusa pathami siyalu davi pihitai..❤️❤️❤️❤️👍👍👍👍

  • @danushkajayalal6299
    @danushkajayalal6299 Жыл бұрын

    මරනය ජයගත් ඔබට බුදු සරණයි දිර්ඝ අයුෂ ලැබෙවා

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබට මේ ලස්සන මව්බිම බේරලා දුන්නට

  • @janakadeepal1850
    @janakadeepal1850 Жыл бұрын

    ජයවේවා ......පලවෙනි කමෙන්ට් එක මගෙං ඕං.......

  • @rmnrathnayaka2519
    @rmnrathnayaka2519 Жыл бұрын

    ❤️❤️❤️ බුදු සරණයි සියලුම දෙනට

  • @sanjubebash685
    @sanjubebash685 Жыл бұрын

    ♥️ ආසම වැඩසටහන..

  • @janakapriyantha6713
    @janakapriyantha6713 Жыл бұрын

    අම්මෝ ඇඟ හිරි වැටුනා. ආදරෙයි අපි ඔයාලට 💕💕

  • @thilinamadushanka.1009
    @thilinamadushanka.1009 Жыл бұрын

    අම්මෝ කියද්දී ඇග හිරිවටෙනවා ♥නියමයි වැනස 💯💖

  • @nalinkoshala8182
    @nalinkoshala8182 Жыл бұрын

    පලමූ ලයික් එක මගෙන්..❤

  • @madhushikasandamali254
    @madhushikasandamali254 Жыл бұрын

    අපේ අයියා කෙනෙක්. ආඩම්බරයි අපිට. ❤️

  • @pasindubandara9143
    @pasindubandara9143 Жыл бұрын

    😥😪godak dukbara kathawak, mage raththaran ranawiruwanta hadawathinma adare karanawa hemadama, eyala nisa thamai ada api mehema nidahase jeewath wenne, api sada nayagethi obata🙏🙏🙏❤❤❤❤❤😭😭😭apahu kisima kaleka e wage anduru atheethayak me ratata athi nowewa🙏🙏🙏🙏🙏!!! Hemotama budu saranai, jaya wewa🙏🙏🙏🙏!!

  • @user-rf7kz3yk8z
    @user-rf7kz3yk8z Жыл бұрын

    තාමත් ජීවමාන දෙවිවරු මෙයලා තමා

  • @vijerathna2203
    @vijerathna2203 Жыл бұрын

    හැමදාම අහනවා දපු ගමන් 👍👍

  • @bimalmaduranga9763
    @bimalmaduranga9763 Жыл бұрын

    Lassana wadak .niyamai aiye oyage වැඩසටහන

  • @ravindudilshan2554
    @ravindudilshan2554 Жыл бұрын

    දාපු ගමන් ආවා.....❤️😍

  • @chamara_bandara9999
    @chamara_bandara9999 Жыл бұрын

    තව ටිකක් දිග කතාවක් ඔනී

  • @nuwanprasanna5223
    @nuwanprasanna5223 Жыл бұрын

    We're respect to you and your team sir 🙏💐💐

  • @suranganirosh7637
    @suranganirosh7637 Жыл бұрын

    Vediyo aka kalaya madi sanjiva.🙏🙏🙏💪💪👍👍⭐

  • @nandanajayasiri678
    @nandanajayasiri678 Жыл бұрын

    අද ලංකාවේ ඉදන් බලන අවසන් වැඩසටහන ජය වේවා ..වනැස .T.V..

  • @sudeshchanaka1553
    @sudeshchanaka1553 Жыл бұрын

    මගේ රණවිරුවන්ට බුදු සරණයි...❤🙏❤️

  • @chamarachathuranga727
    @chamarachathuranga727 Жыл бұрын

    අහන්න ආසාවෙන් ඉදපු කතාවක්..❤️❤️

  • @janaagri257
    @janaagri257 Жыл бұрын

    ආදරෙයි හැමදාම🙏🙏❤️❤️❤️💐💐💐💐

  • @dasuntharaka3717
    @dasuntharaka3717 Жыл бұрын

    බුදු සරණයි රණවිරුවානනී 🙏🙏🙏🙏🙏ස්තූතිය වනැස💗💗💗💗

  • @shanakasandaruwan5380
    @shanakasandaruwan5380 Жыл бұрын

    මේ තමයි අපේ ජාතියෙ ප්‍රණජීව❤️❤️❤️

  • @thusharasampat
    @thusharasampat Жыл бұрын

    ape tenin issculeke hitapu supirima upadeskayek kirti sar budusarni kiirti sar

  • @rajithudayanga5975
    @rajithudayanga5975 Жыл бұрын

    Apeee.. courses guruthuma .. 👌👌👌 Hadawathe amathaka nowana obata බුදු සරණයි.

  • @sobsvlogs3042
    @sobsvlogs3042 Жыл бұрын

    බලාපොරොත්තුවෙන් හිටපුම එකක්. ඒ පොත කියවද්දි මේක හිතේ ඇඳගත්ත සිතුවමක්

  • @hashanhemantha4262
    @hashanhemantha4262 Жыл бұрын

    අනේ වෙලාව මදි තා ටිකක් වෙලාව අරං දිග කථාවක් කරා නම් හොදයි ❤️😍😘

  • @kumaralakpriya1111
    @kumaralakpriya1111 Жыл бұрын

    අපේ මවුබිමේ වීරයෝ හෙට පල් හොරු රැලකට සැලයුට් ගනවා.හරිම අවාසනාවන්ත දිනයක් හෙට.

  • @DharmasiriRathnayake-sd9pi
    @DharmasiriRathnayake-sd9pi7 ай бұрын

    එම ප්‍රහාරයේ තවත් කතාවක් ලියනගේ කීවේය... ලියනගේ පැමිණියේ තවත් සොල්දාදුවන් දෙදෙනෙකු සමඟය

  • @maheshpriyamantha7291
    @maheshpriyamantha7291 Жыл бұрын

    Sniper කෙනෙක්ගෙ එකක් දෙන්න බැයිද අයියා.සෑබැ වීරයෝ අපේ ❤

  • @sobsvlogs3042
    @sobsvlogs3042 Жыл бұрын

    මේකේ අනිත් තුන් දෙනාගේ එකත් දාන්න. ඒ අයගේ කතාව තමා තියෙන්නේ පොතේ

  • @thilinabandara365

    @thilinabandara365

    Жыл бұрын

    කෝප්‍රල් බංඩාරත් පස්සෙ කාලයේ දි නැති වෙලා

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 Жыл бұрын

    වීරෝධාර රණවිරුවාණනි ඔබට තෙරුවන් සරණයි ..! 👍👍💪💪💙💙❤️❤️ වැනස ටීවී 💙💪❤️💫

  • @AU_aup
    @AU_aup Жыл бұрын

    24:53 වීරයො සෙට් එක පිලිවෙලට මෙයින් අද ජීවතුන් අතර සිටින්නේ කීර්ති / රත්නායක / ලියනගේ පමනි. මියගිය අභීත විරුවන්ට ජාතියේ උත්තමාචාරය!

Келесі