No video

මුහුදු කොටියා නම කියු සැනින් වෙවුලන SBS අතිදක්ෂයා ගැලී කියන කතාව | WANESA TV

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 637

  • @sugathperera6198
    @sugathperera61982 жыл бұрын

    මම රංගල ආයතනයේ ඉද්දි රාගම මේ සර්ගෙ ගෙදර ගියා මේ බැජ් එකේ අය මින්නේරිය පුහුණුවකටම රැගෙන යන්න ..මම වාහන ආරක්ෂක නැවියා..එදා අපිට තේ ඇල්ලුවෙත් සර්..එතරම් නිහතමානී ..නිවාස සහායක නාවිකයා ඒක කරන්න හැදුවත් සර් කිව්වෙ යකෝ මේ මගේ ගෙදර ..උඹත් වාඩිවෙලා තේ එක බීපන්..

  • @user-fb1pf1ny7m

    @user-fb1pf1ny7m

    2 жыл бұрын

    💗💗💗💗💗💗

  • @Ben47x1

    @Ben47x1

    2 жыл бұрын

    ❤❤❤

  • @gayandilhara2917

    @gayandilhara2917

    2 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @dinushibandara6060

    @dinushibandara6060

    2 жыл бұрын

    ඔව්.මහත්මා ගතියෙන් හෙබි පුද්ගලයෙක් බව පේනව."ළමයි"ආදරණීය ආමන්ත්‍රණය..දීඝායු ඔබ තුමාට.🙏❤️

  • @ranukaperera3301

    @ranukaperera3301

    2 жыл бұрын

    Respect sir

  • @viranprabashwara850
    @viranprabashwara8502 жыл бұрын

    කවීෂ, අවුරුදු 13ක් ඉස්කොලේ ගියාට උබේ තාත්තා මෙච්චර වැඩ්ඩේක් කියලා දැනගත්තේ අද බන් ❤️ ජයවේවා

  • @samanmalioshada6091

    @samanmalioshada6091

    2 жыл бұрын

    රෙස්පෙක්ට් පුතා ඔයා යාලුවාට සහ එම විරුපියාට දුන්න රෙස්පෙක්ට් එකට බුදු සරණයී 🙏

  • @samitharanasinghe4625

    @samitharanasinghe4625

    Жыл бұрын

    වීරයෙක් දුටුව. අති විශේෂ මිනිසෙක්.

  • @thusharawickramarathna5872

    @thusharawickramarathna5872

    11 ай бұрын

    Eka thamai watinakama. Raththaran hadawath wala.

  • @pgadgets4737
    @pgadgets47372 жыл бұрын

    එකම mission එක වුනත් අහන්න විධි ගනනාවක් තියනවා. එක එක සෙබලාගේ දෘෂ්ටි කෝණය, අත්දැකීම එක එක විදියයි. හරිම ආඩම්බරයි වීර රණවිරුවන් ගැන❤🙏

  • @wasu..6104
    @wasu..61042 жыл бұрын

    යුධ.. ගුවන්.. නාවික.. ත්‍රිවිධ හමුදාවේ සියලුම ⁣දෙනාටත් මෙම වරැවාටත් තෙරැවන් සරණයි!! සියලු දේ කැප කර අපට හුස්ම ගැනිමට රටක් ඉතිරි කර දුන්නා ට..මිය ගිය සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා!"

  • @chamaradilshan3054
    @chamaradilshan30542 жыл бұрын

    මගේ බාප්පත් sbs කෙනෙක් පට්ටම සතුටක් වගේම ආඩම්බරයක් දැනෙනවා ❤️ අදටත් ගෙදර සාලෙ ගහලා තියනවා sbsලා විශ්‍රාම යද්දි සිහිවටනයක් ලෙස සැකසූ හබල ❤️😎 හබල පිරෙන්නම කරපු කෝස් වල බැජ් ගහලා , කරපු කැපකිරීම් වලට ලැබුනු දායාද තමා ඒ හදවතින්ම ආඩම්බරයි පුතෙක් වශයෙන් බාප්පා ගැන ❤💪

  • @suranjayasaman3964

    @suranjayasaman3964

    2 жыл бұрын

    Kauda pute bappa

  • @user-ss6sd3rw5s
    @user-ss6sd3rw5s2 жыл бұрын

    මං නම් ඇබ්බැහිවෙලා ඉන්නෙ මේ වැඩසටහන ට😍 රණවිරුවනී ඔබට සදා නය ගැතී, 🙏🙏🙏🙏

  • @user-kd7uk2eo1k

    @user-kd7uk2eo1k

    2 жыл бұрын

    🤟💪

  • @user-ss6sd3rw5s

    @user-ss6sd3rw5s

    2 жыл бұрын

    @@user-kd7uk2eo1k ම්ම් කොහොම ද කොහෙද ගියේ දැක්කෙ නෑ♥️

  • @user-kd7uk2eo1k

    @user-kd7uk2eo1k

    2 жыл бұрын

    කොහෙවත් නැ camp eke inne

  • @user-tt2ys9hr8g

    @user-tt2ys9hr8g

    Жыл бұрын

    අඩේ මාත් යකො අහිංකාවි හැමදාම බලනවා අහපන්කො අර එකට එකතුවෙන අවස්ථාවක ගැහුවේ නෑල්ලු නෙමෙ මම නම් කියන්නෙ ඒ වෙලාවේ වෙඩි තියන්න තිබ්බේ කියලා 🤣🤣

  • @user-tt2ys9hr8g

    @user-tt2ys9hr8g

    Жыл бұрын

    @@user-ss6sd3rw5s මේ එකට එකතු වෙන වෙලාවේ වෙඩි තියන්න තිබ්බේ 🤣

  • @lbnadiranga5814
    @lbnadiranga58142 жыл бұрын

    SBS ලා කියන්නේ යුද්දය වෙනුවෙන් නිහඩ ලොකු මෙහෙවරක්‌ කර බලකායක් 🙏♥️

  • @wonderfulparadise8434

    @wonderfulparadise8434

    2 жыл бұрын

    aththatama silent service SBS ....RABS ..4RS.... squadron kiyalath thiyenawa ...RABS eke video ekak karanna...thawa dovra fleet ....ganath karanna.

  • @thiwankachathuranga8755

    @thiwankachathuranga8755

    2 жыл бұрын

    aniwaren

  • @khanthipaloaustralia6878

    @khanthipaloaustralia6878

    2 жыл бұрын

    @@wonderfulparadise8434 4RS කියන්නෙ මොකක්ද?

  • @wonderfulparadise8434

    @wonderfulparadise8434

    2 жыл бұрын

    @@khanthipaloaustralia6878 ... RABS....Rapid action boats squadron 4RS....Rapid response rescue relief squadron

  • @sandyainoka7609

    @sandyainoka7609

    Жыл бұрын

    Mama puduma aswen hanna mamath punchi kaale hidala me yudu athdakim vidala tiyenawa harima aasai hanna Rana viruwo devivaru ha samanai

  • @chamara_bandara9999
    @chamara_bandara99992 жыл бұрын

    SBS ලගේ විඩීයෝ එකක් එනකම් බලන් හිටියේ❤️වැඩ්ඩේක් තමා😍

  • @bashiweerasekera5762
    @bashiweerasekera57622 жыл бұрын

    ඒ කතාබහ කරන විදියෙම තියන විනය❤️💪 ස්තූතියි වනැස TV❤️

  • @wasu..6104
    @wasu..61042 жыл бұрын

    නිවෙදක මහතාටත් දි්ර්ඝායුෂ ලැබේවා!! තෙරැවන් සරණයි ඔබ තුමාටත්.

  • @loneman8266

    @loneman8266

    2 жыл бұрын

    ඔය තියෙන්නේ වැදගත් comment 🤔🤔🤣🤣🙏🙏

  • @loneman8266

    @loneman8266

    2 жыл бұрын

    @@wasu..6104 නෑ....හැටි 🤣🤣🤣🤣

  • @wasu..6104

    @wasu..6104

    2 жыл бұрын

    @@loneman8266 😠😠😠

  • @maheshpushpakumara7668
    @maheshpushpakumara76682 жыл бұрын

    සිංහ ලේ...නිර්භීත රනවිරුවෙක්...ඔබ ගැන හරිම අඩම්බරයි...ඔබලාට,මැරුන අයට,අත පය අහිමි අයට....සදාකල් ඇදට වෙල ඉන්න අයට..අපි මැරුනත් මොවුන්ට අපි සදාකල් නයයි...ඔබට දීර්ඝායුස ලැබේවා රණවිරුව ඔබට බුදු සරනයි

  • @a.y.mrazaq4483
    @a.y.mrazaq44832 жыл бұрын

    අහගෙන ඉන්නකොටනම් හරිම රසවත් භූමියේ ඉඳන් සටන් කරපු විරුවා තමයි දන්නෙ එ්කෙ කටුක බව මර බිය අායෙනම් අපේ රටට යුද්ධයක් නම් එපා දිවි පිදූ අපගේ අාදරනීය රණවිරුවන්ට අපගේ උත්තමාචාරය ස්තූතියි වනැස මෙවන් සමාජ සත්කාරයක් නව පරපුර වෙනුවෙන් කරන එක ගැන..

  • @user-mb5jg8mm1f
    @user-mb5jg8mm1f2 жыл бұрын

    ගැම්මක් තමා ❤️❤️❤️❤️පැහැදිලිව කියනවනම් වර්ථමාන යොදයො තමා ඉතින්......ආදරෙයි

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    thanx 🙏🙏🙏

  • @seafoodslovers
    @seafoodslovers2 жыл бұрын

    අද නීරෝ හිටියම් එයාට කියන්න කොච්චර දේවල් තියෙයිද ලෝකයේ දරැණුම snifer කෙනෙක් එවා නීරෝ එක්කම නැතිවෙලා ගියා ❤️❤️

  • @_JDMLk_

    @_JDMLk_

    Жыл бұрын

    Not snifer. Sniper is the right word

  • @user-ph8yo3li5b
    @user-ph8yo3li5b2 жыл бұрын

    කොම්මාන්ඩො,SBS ගහපු සුපිරි ගේමක්.මේක ඇහුවම ඇගෙ මවිල් කෙලින් උනේ මගේ විතරද ?❤️❤️

  • @Channa1825

    @Channa1825

    10 ай бұрын

    kzread.info/dash/bejne/doqupLJplMqaipM.htmlfeature=shared

  • @gihaadikari8242
    @gihaadikari82422 жыл бұрын

    නියම කතාවක් සංජීව. ඇග හිරිවැටෙනව ඒ කැපකිරීම් ගැන ඇහෙද්දි. මට හිතුන රවී ඩ් සොයිස අය්ය තමා සම්බන්ධ කරල දෙන්න ඇත්තෙ කියල 🙏 . සුපිරි ❤

  • @krishanthagayan3749
    @krishanthagayan37492 жыл бұрын

    මෙතෙක් බලපු කුතුහලය පිරුණු ආකර්ශනීය කොටසක් , සැමටම ජය ..

  • @randikadeshan2000
    @randikadeshan20002 жыл бұрын

    930M killer target එකක් ගත්ත වැඩ්ඩෙක් 😍😘💖💪

  • @lakshanhasarangalakshanhas6231
    @lakshanhasarangalakshanhas62312 жыл бұрын

    February 04 වෙනිදට වඩා අපිට may 19 වැදගත් 🇱🇰♥️♥️

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    thanx 🙏🙏🙏

  • @jetrider1367

    @jetrider1367

    2 жыл бұрын

    අනිවාර්යයෙන්.පෙබරවාරි 4 කියන්නේ පුස් නිදහසක්

  • @UCAECLFHarsha

    @UCAECLFHarsha

    2 жыл бұрын

    Aniwa ❤💪

  • @lochanageemal1711

    @lochanageemal1711

    2 жыл бұрын

    Aththa kathawa

  • @SADDA_Diary

    @SADDA_Diary

    2 жыл бұрын

    Aniwa❤️

  • @heaventventertinment479
    @heaventventertinment4792 жыл бұрын

    හැමදාම බලනවා අලුත් විඩියෝ එකක් දලද කියල අපි මේ වැඩසටහනට හොදටම ඇබ්බැහි වෙලා බොම ස්තුති අයියා ඔයාආ බුදු සරනයි .!❤️💜️💚👈

  • @nugithsenviru3778
    @nugithsenviru37782 жыл бұрын

    අභිමානවත් තර්ස්ටන්වරයෙක් ❤️🇹🇩

  • @chandimasumith9943

    @chandimasumith9943

    Жыл бұрын

    💪💪💪

  • @srilankan_34
    @srilankan_342 жыл бұрын

    කනකොට සතෙකුටවත් ගහන්නේ නැහැ,, thawa මොන කතාද තිවිද හමුදාව ගැන ❤❤🙏🙏 ජාතියේ පිනට පහල උනු ම්හිපිට දෙවිවරු ❤❤❤

  • @KanishkaDarshana-er1fl

    @KanishkaDarshana-er1fl

    10 ай бұрын

    හමුදාවේ un gana oya මොනවද danne lamayo......hama jaathiyakama hoda මිනිස්සු innawa....oya tamil slarm aya ඇසුරු karala balannako wenasa terei.....යුද්ධයක ස්වභාවය tamai depaththema aya marenawa.....api anith jaathiye හැමෝටම වෛර karana eka waradi.....

  • @MegaWeerasekara
    @MegaWeerasekara2 жыл бұрын

    Sf,Commando wagema thamai SBS kiyanne සුපිරිම වැඩ්ඩොම තමයි..♥️♥️

  • @naveensampath1799
    @naveensampath17992 жыл бұрын

    පෙබරවාරි හතරට වඩා මැයි දහ නවය තමයි නියම ආඩම්බර විය යුතු දිනය 🏆 🙂

  • @naveensampath1799

    @naveensampath1799

    2 жыл бұрын

    @LS BRO MIUSIC ZONE අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම 😊🤸

  • @naveensampath1799

    @naveensampath1799

    2 жыл бұрын

    අද ක්ලාස් කියටද මට මොකද කිවේ සර්ල මිස්ලා

  • @chandima60
    @chandima602 жыл бұрын

    කෑම කන වෙලාව නිසා ජීවත් වීමට මොහොතක් දුන් එකම මානුෂිය හමුදාව....👍🙏

  • @KanishkaDarshana-er1fl

    @KanishkaDarshana-er1fl

    10 ай бұрын

    කෑම kanakota ltte eke un gahan na....ape un එයාලගේ arrest eke iddi ehema ගහල na.....ape unnam ගහනවා .....

  • @amilajanaka6008
    @amilajanaka60082 жыл бұрын

    ඔබ තුමා අපේ සැබෑ වීරයෙක් ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා

  • @gayanmitchel2068
    @gayanmitchel20682 жыл бұрын

    සිංහලේ රනවිරුවානනි ඔබගේ ක්‍රියාන්විතයන්වල කල මෙහෙවර අහද්දි අපිට ලොකු සතුටක් දැනෙනවා කොටි බලල්ලන්ට ගහපු එවා මේවගේ අහද්දි මාරම හැගිමක් දැනෙන්නේ අපිට ජයවේවා තෙරුවන් සරණයි

  • @surangawejerathna5951
    @surangawejerathna59512 жыл бұрын

    මුහුදේ රගන්නන් SBS ❤❤ දැන් මෙයාලගේ සහයට ඉන්නවා ගුවනින් / ගොඩබිමත්/ මුහුදේ දැඩිව සටන් කරන NAVY MARINES ලා❤❤

  • @vlogsdotcom9699

    @vlogsdotcom9699

    2 жыл бұрын

    No.navy hart with seaman .

  • @apekshakaramyakumara8221

    @apekshakaramyakumara8221

    2 жыл бұрын

    Danne neti dewal kiyanna epa please navy marines eyala 2016 heduwet SBS eke aya hoyla balanna

  • @vlogsdotcom9699

    @vlogsdotcom9699

    2 жыл бұрын

    @@apekshakaramyakumara8221 අනිවාර්යයෙන්ම නේවි හදවත කියන්නේ සීමන් ල

  • @sadaruwansujan558

    @sadaruwansujan558

    2 жыл бұрын

    SBS eka wada pennananawa witharai kiya panne na,ekai special forces kiyanne ,navy eke thiyena ekama special forces eka thama oya SBS kiyanne

  • @dilshanwenuranga8842
    @dilshanwenuranga88422 жыл бұрын

    ඇගෙ මයිල් කෙලින් උනා සර්ගෙ ඒ කතාව අහගෙන හිටියම , මගෙත් හීනයක් SBS කියන්නෙ 😊 කවදා හරි යනවා ඉක්මනටම ඒ හීනෙට බුදු සරණයි සර් ❤️ සන්ජීව අයියා ඔයාටත් ගොඩක් පින් මේ වගෙ වැඩසටහන් ගෙන එනවට ❤️😊❤️

  • @nishansooriyabandara9826
    @nishansooriyabandara98262 жыл бұрын

    පැයකට වැඩිය දිග විඩියො ඔනි අයියෙ ❤️

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    thanx 🙏🙏🙏

  • @tdevinda
    @tdevinda2 жыл бұрын

    කියපු එකකට නොකියපු 100ක් විතර තියනව වගේ. සංජීවට තව ටිකක් හෑරුවනං නිදන් ‌‌‌‌‌‌ටිකක් හොයාගන්න තිබ්බා. ‌නියම බුලට් එකක්.

  • @samkumar-ts9ld

    @samkumar-ts9ld

    2 жыл бұрын

    nidan? ubata pissuda

  • @gishanc.perera666

    @gishanc.perera666

    2 жыл бұрын

    ටිකයි කිව්වේ

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma6612 жыл бұрын

    ආදරෙයි වීරෝදාර රණවිරුවාණනි ❤❤❤❤❤❤💪💪💪💪💪💪💪👍👍👍☸️ අපි ඔබට සදා ණයගැති බුදුසරණයි ..!

  • @erandasampath6325
    @erandasampath63252 жыл бұрын

    ත්‍රිවිධ හමුදාවෙ සෙබලුන්ට අපි සදා ණය ගැතියි...බුදුසරණයි !

  • @kumaridehigama4293
    @kumaridehigama42932 жыл бұрын

    උතුම් තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායු වේවා🙏🌹🌼🌺💮🌸🙏

  • @shewonfdoz407
    @shewonfdoz4072 жыл бұрын

    ජය ඔබට තවත් නිර්භීත විඩියෝවක් නිහඩ දක්ශ වීරයෙක් ❤️ නිවේදික මහතාට ජය 🇱🇰

  • @janithishara1497
    @janithishara14972 жыл бұрын

    අමතක කරන්න බෑ රවී විජේවර්ධන සර්ව ❤️

  • @vlogsdotcom9699

    @vlogsdotcom9699

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @everything1763
    @everything17632 жыл бұрын

    වටිනව ගොඩක් ඔයා මෙි කරන වැඩසටහන්.....දැන් ගොඩ දෙනෙක් මෙි වගේ වැඩසටහන් කරගෙන යනව.ඔයා පටන් ගත්ත වැඩෙි දිගටම කරගෙන යන්න.ජය වෙිවා!!!!👍

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    thanx 🙏🙏🙏

  • @ravindukarandeniya2929
    @ravindukarandeniya29292 жыл бұрын

    මම වැඩිපුරම ආස ස්නයිපර්ලගෙ වගේම ලාංකික හමුදාවල ආචාර්ධර්ම වලටයි,විනයටයි,ඒවට ගහන්න නන් ආයේ මේ ලෝකෙ නන් හමුදාවක් නෑ,අදටත් මගේ ඉස්සරහට හමුදා සෙබලෙක් ආවොත් හිස පාත් කරල හිනා වෙන්නේ හිතලනන් නෙවෙයි,ඉබේමයි,අපේ තරුණ කාලෙ අපි නිදහසේ අද ගෙවන්නේ මේ උතුම් මිනිස්සු නිසා,බුදු සරණයි හැමදෙනාටම...❤️SL ARMY 👮️

  • @srilankanlibrary3263
    @srilankanlibrary32632 жыл бұрын

    දැයේ පිනට පහල වුනු අභීත රණවිරුවො. 🇱🇰 🙏

  • @user-wv3hk3py2j
    @user-wv3hk3py2j2 жыл бұрын

    SBS පොඩි සර් නමින් කවුරුත් දන්න යුද්ධය නිමා වෙන්න සති දෙකක් තියෙද්දි අප්‍රේල් 30 මියයද්දි ලෙ/කමාන්ඩර් SNK සිල්වා අතුළු මියගිය නාවික සෙසුනිලයන්හී 15 දෙනා මතක් කළ යුතුය ..

  • @khanthipaloaustralia6878

    @khanthipaloaustralia6878

    2 жыл бұрын

    එදා sbs 9 ක් නැතිවෙනවා.

  • @waguregamage6863

    @waguregamage6863

    2 ай бұрын

    SNK silva කියන්නේ supply ඉඳන් ආපු එක්කෙනා ද

  • @koreanexam795
    @koreanexam7952 жыл бұрын

    සංජීව අයියේ ඔබ ඇතුළු සියළුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය😇🥰😍

  • @thiwankavimukthi287
    @thiwankavimukthi2872 жыл бұрын

    අලුත් වීඩියෝ එකක් එනකම් බලන් ඉදියෙ අපේ වීරයන්ගෙ ❤🙏 රට රැකපු අපේ ජාතික වීරවරු ❤🙏❤

  • @herbatmendis6240
    @herbatmendis62402 жыл бұрын

    SBS.. කියන්නේ ගැම්මක්‌ tama සුපිරි වීරයෙක්. ආඩම්බරයි ඔබ ගැන..සංජිව දිගටම අරන් එන්න මේ වගේ වීඩියෝ.. ජයවේවා ඔබ‍ට 👍🙏💗

  • @samanmalioshada6091
    @samanmalioshada60912 жыл бұрын

    බොහෝම ස්තුතිය සංජීව මහත්මයා ඔබට මෙම වැඩසටහනක් බලාපොරොත්තු වෙන් හිටියේ වීරුවානනෙ ඔබට දීර්ඝ ආයූ බුදු සරණයී

  • @chathurangaaravinda5229
    @chathurangaaravinda52292 жыл бұрын

    මෙ සර් කියන කතාව ඇත්ත.රණහඩ යු ටියුබ් චැනල් එකෙ SBS එක ගැන වැඩසටහනෙ මේ සර් තමයි මුල්ම නිලධාරියා මේ සර්ගෙ නමත් කිව්වා.මේ සර් කියපු කතාව එහෙම්මම ඒකෙත් කිව්වා..❤❤🔥🔥👍

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi81392 жыл бұрын

    නෙවි ඇති ධක්ෂයෙක් තෙරුවන් සරණයි විරොධාර රණවිරුවණනි

  • @ashencharukasinghapura3292
    @ashencharukasinghapura32922 жыл бұрын

    තෙරුවන් සරණයි. දීර්ඝායු ලැබේවා.

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE18882 жыл бұрын

    නියම වික්‍රම ටිකක් ඇහුවා. ස්තූතියි සංජීව මහතාට, මේ අමරණීය වීරත්වය අපිට අරන් එනවට. නියම නීත්‍යානුකූල හමුදාවක වෙනසත් හොඳට තේරුනා. සතුරා කෑම කන වෙලාවෙ ටාගට් එක ගත්තෙ නැත්තෙ ආචාරධර්ම වලට ගරු කරපු නිසා. එහෙමයි අපේ හමුදාව විනය රැක්කේ. කොටි මොකද කරේ, baby brigade හැදුවා, හමුදා පාලන ප්‍රදේශ වලට පැනලා එන අහිංසකයින්ට බල්ලන්ට වගේ වෙඩි තිබ්බා. නමුත් මානව හිමිකම් ඔස්තාර්ලට ඒවා හරි විනයගරුකයිනෙ. කොහොම නමුත් වනැස මේ දරන ප්‍රයත්නය තුලින් එකී මානව හිමිකම් කරපින්නාගත් කොටි සෙවනැලි වලටද පහරක් වදින බවට සැක නැත. ❤️🇱🇰⚔️❤️

  • @janiduravihara8035
    @janiduravihara80352 жыл бұрын

    රණවිරුවනි අප ඔබට සදා ණය ගැතී

  • @janithishara1497
    @janithishara14972 жыл бұрын

    පූනරීන් සහ අද්මිරාල් වීරසේකරව අනිවාර්‍යෙන් මතක් කරන්න ඔනේ ❤️

  • @learningenglish9316
    @learningenglish93162 жыл бұрын

    We appreciate the GREAT gentleman with RESPECT

  • @sandunmaddagedon6062
    @sandunmaddagedon60622 жыл бұрын

    සුපිරි චරිතයක් 🙏

  • @oshadabandara7110
    @oshadabandara71102 жыл бұрын

    Proud to be a thurstaknight 😎💪🇷🇴🇷🇴🇷🇴❤❤❤

  • @kisandharmasena9975

    @kisandharmasena9975

    2 жыл бұрын

    Captain thurstan college cricket team and played cricket for.NCC ..and navy

  • @rasyjayasri153
    @rasyjayasri1532 жыл бұрын

    Mr sanjeewa Thank you very much for bringing one of an other hero... Mr channa I salute you Sir... May God bless you and your family 🙏🙏🙏

  • @siriyasriya8643
    @siriyasriya86432 жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි රනවිරුවනි

  • @alexanderperera284
    @alexanderperera2842 жыл бұрын

    නාවික වීරයා....👍👌💖

  • @chandanasilva4857
    @chandanasilva48572 жыл бұрын

    වනැස ❤❤❤🙏 රටට ණය නැති වීරයෙක්. ❤🙏

  • @TravelingLocations
    @TravelingLocations2 жыл бұрын

    සිංහල වීර පුත්තු😍❤️ 🇱🇰

  • @livebalance8334
    @livebalance83342 жыл бұрын

    මගේ අම්මෝ ඔබට තියන දැනුම .. අපේ පිනට ඉපදුන මනුස්සයෙක් ❤️ආදරෙයි

  • @SL_Zailor
    @SL_Zailor2 жыл бұрын

    Proud To Be a Part Of It 💘💘⚓️⚓️

  • @CN.com5598
    @CN.com55982 жыл бұрын

    Fortune favours the brave SBS තෙරුවන් සරනයි sr...

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna33352 жыл бұрын

    තෙරුවන් සරණයි විරොධාර රණවිරුවණනි

  • @jlssampath5386
    @jlssampath53862 жыл бұрын

    ❤️❤️❤️🔥 අද පොඩ්ඩක් මිස් උනානේ... බලාගෙන ඉන්නේ වීරයෝ එනකන්.

  • @naveensampath1799
    @naveensampath17992 жыл бұрын

    පෙබරවාරි ද හතර වෙනකල් ගොඩාක් උන් බලන් යින්නේ කාමර ගානේ පදුරු ගානේ රින්ගන්න හැබැයි ඒ රින්ගන උන් දන්නේ නැ උන් නිදහසේ හුස්මක්වත් ගන්නේ මේ වීර පුතුන්ට පින්සිද්ද වෙන්න කියලා

  • @ravindugayan4530

    @ravindugayan4530

    6 ай бұрын

    Unta kauruth snipe krnneth ne

  • @thiwankachathuranga8755
    @thiwankachathuranga87552 жыл бұрын

    සර්ලා හිටියේ නැත්තම් අපිට අද මේවගේ sbs කියලා දෙයක් නැතිවෙනවා 🇱🇰👏

  • @myfarmlk4165
    @myfarmlk41652 жыл бұрын

    නමවන බඳවාගැනීමට 217 ක් නාවිකයන් ගියත් අවසානයෙ මුලික පුහුණුව සම්පුර්ණ කලේ 67දෙනයි. ශක්තියවන්තයා ඉතුරු කිරීම නම් නියමෙට කලා

  • @cryptonews8711
    @cryptonews87112 жыл бұрын

    රවී වීජේගුණවර්ධන Respect you !!!!! Real heros

  • @dileepaniroshan1584
    @dileepaniroshan15842 жыл бұрын

    සැබෑම විරයෝ❤

  • @shakthi845
    @shakthi8452 жыл бұрын

    මෙ වගෙ channel තමා තව තව දියුණු වෙන්න ඔනි.👍

  • @samadilanka1787
    @samadilanka17872 жыл бұрын

    සැබෑම රණවිරුවෝ දෙවි පිහිටයි

  • @upulkumarakuk4900
    @upulkumarakuk49002 жыл бұрын

    Machoo niyamai navy sbs rabs supiri weddo thawa wedasatahan one budu saranai sanjewa

  • @nalinpradeepvideo7342
    @nalinpradeepvideo73422 жыл бұрын

    රුක්මණී දේවි ගැන තව වැඩසසටහනක් කරන්න ඔවුන්ගේ කාලයේ අය ට්කයි ඉන්නෙ තොරතුරු ගන්න

  • @sanjayamaduranga3982
    @sanjayamaduranga39822 жыл бұрын

    බොහොම ස්තූතියි ආදරෙයි .

  • @isharachathuranga4402
    @isharachathuranga44022 жыл бұрын

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම වැඩ්ඩෙක්. ❤️❤️

  • @apevillagecooking7136
    @apevillagecooking71362 жыл бұрын

    අප ඔබට සදා ණයගැතියි රණවිරුවානනි 🙏🙏🙏🙏

  • @lpdrariyasinghe2498
    @lpdrariyasinghe24982 жыл бұрын

    ඔබට බුදු සරණයි. ඔබට සුබ අනාගතයක් වේවා.

  • @ruchirashanaka9636
    @ruchirashanaka96362 жыл бұрын

    අති ධක්ෂයෙක්සි.යලු දේ කැප කර අපට හුස්ම ගැනිමට රටක් ඉතිරි කර දුන්නා ට..මිය ගිය සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා!"

  • @tharindudanushka1547
    @tharindudanushka15472 жыл бұрын

    මෙවා අහනකොට එන හමුදාවේ මොරාල් එක 😎වානැස සුපිරි😍

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver2 жыл бұрын

    රණවිරුවනී අපි ඔබට සදා නය ගැතී

  • @Chathuraniro
    @Chathuraniro2 жыл бұрын

    කොහෙහරි කමක් නෑ.. කොටි මරන්න තමා ඕනෙ.. .. ගැම්මක් තමා සර්.. 💚

  • @shanthaponnamperuma2432
    @shanthaponnamperuma24322 жыл бұрын

    ♥️♥️♥️🇱🇰 ආදරෙයි ඔබලාට!

  • @prasadweerasekara3741
    @prasadweerasekara37412 жыл бұрын

    Thank you so much Dear Sir

  • @saratv7417
    @saratv74172 жыл бұрын

    නියමයිනේ සුපිරි නොදන්න දේවල් දැනගත්තා ..තවත් ඕනෑ...ඉක්මනින් .

  • @danuprasad6451
    @danuprasad64512 жыл бұрын

    Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi39232 жыл бұрын

    තෙරුවන් සරණයි හැමෝටම

  • @chathura671
    @chathura6712 жыл бұрын

    අයියෙ gammak thama patta ජයවේවා

  • @gayansudarshana7810
    @gayansudarshana78102 жыл бұрын

    මේ වැඩසටහන් දැන් හැමෝම කරන්න පටන් අරගෙන...බලන්න හිතෙන්නෑ වෙන ඒවා.වනෙස ලස්සනටම කරගෙන යනවා

  • @deepashikadeepashika4668
    @deepashikadeepashika46682 жыл бұрын

    බුදු sarani

  • @nuwanprasanna5223
    @nuwanprasanna52232 жыл бұрын

    Thank for your service sir ❤️🙏💐

  • @cuddah4534
    @cuddah45342 жыл бұрын

    Supuri❤Notification eka dakka gaman baluwe ayye❤❤ 😊😊😊

  • @sandun8441
    @sandun84412 жыл бұрын

    අපේ පිනට උපන් වීරයන් 🙏♥️

  • @wijekoonbandara2252
    @wijekoonbandara22522 жыл бұрын

    How nice to see you, channa Jayasinhe, grown a bit older.I'm Wijekoon from VNF

  • @akashakash-m4z
    @akashakash-m4z2 жыл бұрын

    සුපිරි සුපිරි .❤️ අපරාධ පිලිබදවත් videos ඕන කලින් වගේම .

  • @sanathplitha3926
    @sanathplitha39262 жыл бұрын

    Very nice conversation, because it is very technical conversation, I respect to both of them

  • @deelchandim698
    @deelchandim6982 жыл бұрын

    සුපිරි ♥️♥️♥️

  • @vincesilva1128
    @vincesilva11282 жыл бұрын

    Another battle harden hero. Kudos. 🇺🇸🇱🇰

  • @sanjeewapriyanka8673
    @sanjeewapriyanka86732 жыл бұрын

    හදවතේ විරැවන් ❤ ❤ ❤ ❤

  • @thilinadilshanlakdilu7267
    @thilinadilshanlakdilu72672 жыл бұрын

    Daily video එකක් දානවනම් මරු..වැඩ කරලා එන්නේ මේක අහන්නමයි..

  • @deshanpraboda3927
    @deshanpraboda39272 жыл бұрын

    Air Mobile brigade එක් කරපු mission වල වීඩියෝ ටිකකුත් දාන්න....❤️🇱🇰

  • @-gamana2115
    @-gamana21152 жыл бұрын

    respect sir.... god bless you. hero

Келесі