වාර්ථා තැබූ දිගු දුරට අණදුන් කේන් ගේ කතාව | WANESA TV

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 1 100

  • @udowitadhammapalahimi1794
    @udowitadhammapalahimi17942 жыл бұрын

    "මගේ රෙජිමේන්තුවෙ නම් හුස්ම ගන්න විදිහ පවා මං දන්නවා.පෞද්ගලික ජීවිතේ පවා මං දන්නවා.එහෙම නැතිව යුද්ධයක් කරන්න බෑ." ස්තුතියි වීරෝදාර රණවිරුවාණෙනි. අපේ හුස්මේ අයිතිකරුත් ඔබම තමයි.♥️♥️♥️♥️

  • @jayasekaraaj2502

    @jayasekaraaj2502

    2 жыл бұрын

    Hu

  • @tissakathri22

    @tissakathri22

    Жыл бұрын

    ¹

  • @shalikashalika-ow5gg

    @shalikashalika-ow5gg

    4 ай бұрын

    ❤❤❤

  • @Shalitha_isuru_films
    @Shalitha_isuru_films2 жыл бұрын

    මේ තමයි මගේ මාම . ආදරෙයි මාමෙ ❤

  • @indikapriyankara5295

    @indikapriyankara5295

    2 жыл бұрын

    Jayawawa

  • @tuskerguardians2916

    @tuskerguardians2916

    2 жыл бұрын

    ??

  • @suneethagh31

    @suneethagh31

    2 жыл бұрын

    By

  • @tharinduheshan126

    @tharinduheshan126

    2 жыл бұрын

    ❤️

  • @anuruddharanaweera4519

    @anuruddharanaweera4519

    2 жыл бұрын

    Thank you පුතේ

  • @janithishara1497
    @janithishara14972 жыл бұрын

    "නොහැක්කක් නොමැත" තොප්පිගල ජයගත් රවුම් තොප්පිකාරයෝ ආදරෙයි හැමදාමත් ❤️🇱🇰

  • @naveensampath1799

    @naveensampath1799

    2 жыл бұрын

    රව්ම් තොප්පි කාරයෝ කීවේ එස් එෆ් එකට 🙂

  • @dasundissanayaka7203

    @dasundissanayaka7203

    2 жыл бұрын

    රවුම් තොප්පිකාරයෝ කියලා එල්.ටී.ටී සමාජිකයන් හැදින්වුවේ විශේෂ බලකා සෙබළුන්ව

  • @dilanpoco7574

    @dilanpoco7574

    2 жыл бұрын

    රවුමි තොප්පිකාරයන්ට වැරදිලාවත් ගහන්ඩ එපා.....😘😘😘😘

  • @mustang350eco7

    @mustang350eco7

    2 жыл бұрын

    Commando newe da red berret?

  • @hansitaruksha240

    @hansitaruksha240

    2 жыл бұрын

    Sf

  • @indikamunasinghe8494
    @indikamunasinghe84942 жыл бұрын

    මේ මගේ කුඩා කල සිටම මිතුරෙක්. අති දක්ෂ නිලධාරියෙක්. අනුරාධපුර Shantha joshop අපිට ආඩම්බරයක්... තවමත් ආරක්ෂක සේවයට වක්‍ර දායකත්වයක් දෙමින් සිටින ඔබත් සමග එකට එක්වී කටයුතු කිරිමට ලැබීම ආඩම්බරයක්..... දීර්ඝායුෂ වේවා.... රණවිරුව..

  • @tuskerguardians2916

    @tuskerguardians2916

    2 жыл бұрын

    Thank you Indika brother ❤👍

  • @thanuraronen7065
    @thanuraronen70652 жыл бұрын

    දැකලා පුරුදුයි Sir ව මමත් රාගම , ඇත්තටම කිව්වොත් Commando , Lrp එකෙ විශිෂ්ඨතම පුද්ගයෙක් God Bless You සර් ❤️

  • @thanuraronen7065

    @thanuraronen7065

    2 жыл бұрын

    Very Proud Of You Sir ❤️💪 අපි ඔය උතුර පැත්තෙ Trip එකක් හරි යන්නෙ ඔබතුමන්ලා කරපු අති විශිෂ්ඨ සේවය නිසා 🥺🥰

  • @sebalasitha2436
    @sebalasitha24362 жыл бұрын

    Three forces ... proud of sri lanka ...මං දැකපු දෙවිවරු තමයි රණවිරුවන් ... ආඩම්බරයි තාත්තෙ ඔයා ගැනත්... අපේ විරුවන්ට අපි හැමදාම ගෞරවය කරනවා ... බුදු සරණයි ! සියලුම රණවිරුවන්ට ...👮️

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    හෙට උදෙසා අද වගකීමෙන් - ස්තූතියි ✅

  • @rajikasandamali7748

    @rajikasandamali7748

    2 жыл бұрын

    ❤️

  • @asankasooriya9417

    @asankasooriya9417

    2 жыл бұрын

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sandunsubasinghe1755

    @sandunsubasinghe1755

    2 жыл бұрын

  • @pramodscofield

    @pramodscofield

    2 жыл бұрын

    🖤

  • @kavindumilaksha2667
    @kavindumilaksha26672 жыл бұрын

    මේක ගොඩාක් වටින සේවයක්..යක්කු,කැපවීම අපිට හිතාගන්ඩ බෑ

  • @indramathews2727

    @indramathews2727

    2 жыл бұрын

    Good luck

  • @Abeysinghe5934
    @Abeysinghe59342 жыл бұрын

    මෙවැනි වැඩසටහන් බොහොමයක් බැලුවා.ඒත් හමුදා භාෂාවෙි වචනවල අර්ථය කියලා දුන්නේ මෙතුමා තමයි.ඔබතුමාට රට වෙනුවෙන් කල සේවයට ගරු කරනවා.දීර්ඝායුෂ ලැබෙිවා...රණවිරු වැඩසටහන් ඔක්කොම හොඳයි.ගොඩක් ස්තුතියි මෙවැනි වැඩසටහන් කරනවට.

  • @Julian_1990
    @Julian_19902 жыл бұрын

    ඉතාම නිහතමානී මිත්‍රශීලී දක්ෂ නිලධාරීයෙක්. ඒ අත්දැකීම් අපට හිතාගන්නවත් බැහැ. සෑබෑම කමාන්ඩෝ ජවයෙන් යුධ බිම ජයගත් ඔබ තුමාට ජයම වේවා. තෙරුවන් සරණයි.

  • @prasadkumara4707
    @prasadkumara47072 жыл бұрын

    ඉතාමත්ම ආඩම්බරයි.මගේම ගමේ උසස් නිළධාරියෙක්.කල සේවය අදටත් අපට මතකයි

  • @tuskerguardians2916

    @tuskerguardians2916

    2 жыл бұрын

    Thank you very much,theruwan saranayi !

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n2 жыл бұрын

    සම්පත් විරුවානන්ගෙ කතාව අහද්දි හරිම ආඩම්බරයක් දැනෙන්නේ මේ වගෙ අභීත රණවිරුවන් කොච්චර ඉන්නවද අපේ රටේ ,,ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ,,කතාව උනත් මාර ගැම්මක් තියෙන්නේ 💪❤️🌹🙏

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    හෙට උදෙසා අද වගකීමෙන් - ස්තූතියි ✅

  • @sandunmalshan9345

    @sandunmalshan9345

    2 жыл бұрын

    Adarei adarei ape ranaveruwanta

  • @tharinduheshan126

    @tharinduheshan126

    2 жыл бұрын

    ❤️

  • @tuskerguardians2916

    @tuskerguardians2916

    2 жыл бұрын

    Thank you very much,theruwan saranayi !

  • @user-lp6bx8if6u
    @user-lp6bx8if6u2 жыл бұрын

    මේ තමයි අපෙ රටේ සුපිරි චණ්ඩ්.කොට්යගෙ කට ඇතුලට ගිහින් ඌට ගේම දීලා ආපහු අපේ පැත්තට ආපු සුපිරි චණ්ඩ්.

  • @rohanawellage5965

    @rohanawellage5965

    2 жыл бұрын

    Exactly true.

  • @tuskerguardians2916

    @tuskerguardians2916

    2 жыл бұрын

    👍❤

  • @chathura671
    @chathura6712 жыл бұрын

    අයියෙ adat වැඩසටහන සුපිරි ජයවේවා දෙන්නටම දීර්ඝායුෂ ලැබේවා

  • @shehanviduranga.9170
    @shehanviduranga.91702 жыл бұрын

    අදත් හොද වීරයෙක් එක්ක හොද කතා බහක්........

  • @a.c.k.perera6681
    @a.c.k.perera66812 жыл бұрын

    සංජීව මහත්මයා, වැළලෙන්නට යන ඒ අභිමානවත් ඉතිහාසය, රටේ උදාරතර දරුවන්ගෙ කැපකිරීම මේ විදිහට රටට දායාද කිරීම රට වෙනුවෙන් කැපවුණු, දිවිපිදූ, ආබාධිත වූ රණවිරුන්ට කරන ගෞරවයක්. ස්තූතියි ඔබට🙏

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @tuskerguardians2916

    @tuskerguardians2916

    2 жыл бұрын

    Thank you very much,theruwan saranayi !

  • @nuwanpradeep5081

    @nuwanpradeep5081

    Жыл бұрын

    @@wanesatv lp

  • @SamSam-cx9ny
    @SamSam-cx9ny2 жыл бұрын

    පොඩි කාලේ අනුරාධපුරේ සෙන්ට් ජෝෂප් කොලේජ් එකට ගියපු කොල්ලෙක්... ආඩම්බරයි අපේ ඉස්කෝලේ අයියා කෙනෙක්. 😎❤️

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    හෙට උදෙසා අද වගකීමෙන් - ස්තූතියි ✅

  • @youwe5

    @youwe5

    2 жыл бұрын

    එහෙම ඉස්කෝලෙයක් ඇහුවෙත් අද

  • @thanuraronen7065

    @thanuraronen7065

    2 жыл бұрын

    @@youwe5 උබ ලන්කාවෙද බ්න් 🧐

  • @breadpitt2475

    @breadpitt2475

    2 жыл бұрын

    @@thanuraronen7065 ඩොටේ ස්කෝල ගැන දන්නෙ නෑ බන් 🤣

  • @SamSam-cx9ny

    @SamSam-cx9ny

    2 жыл бұрын

    @@youwe5 අපේ ඉස්කෝලේ පටන් අරන් තියෙන්නේ 1898ටේ, අනුරාධපුරේ තියන එකම බෝයිස් ස්කූල් එක. දැනට ඉස්කෝලෙ පටන් අරන් අවුරුදු 123ක් වෙනවා. ඒ වගේම වත්මන් හමුදාපතිතුමාත් අපේ ඉස්කෝලෙ ආදි ශිෂ්‍යයෙක්. එතුමත් පොඩි කාලේ අපේ ඉස්කෝලේ ඉඳලා තියෙනවා. ඒ ගැන ගූගල් කරොත් හොයාගන්න පුලුවන්. ඔයා අහලා නැති උනාට කැඩෙටින්ග් , ෆුට් බෝල් හොඳටම කරපු උන් අපේ ඉස්කෝලෙ හොඳට අඳුනනවා.

  • @ajithkusumthilaka8415
    @ajithkusumthilaka84152 жыл бұрын

    වෙනස. සංජීව මහතා. වැඩසටහනට ප්‍රවිෂ්ටවිම හරිම හගුම්බරයි උද්වේගකරයි හරිම ප්‍රසස්ථයි. අහන් ඉන්න හරි ආසයි. සුබ පැතුම්..

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @himansarandhinu1561

    @himansarandhinu1561

    2 жыл бұрын

    Wenasa newe ban WNasa

  • @artbydamithnirmal4460
    @artbydamithnirmal44602 жыл бұрын

    Commando කියන්න වචන නෑ ඒ ගැම්ම ගන්න ගොඩක් අමාරුයි ❤❤❤❤ රණවිරු

  • @maheshsandaruwan1401
    @maheshsandaruwan14012 жыл бұрын

    අපේ කෆීර් නියමුවෙක් ගේන අයියේ....ඔයාගෙන් කරන ඉල්ලීමක්...කරුනාකරලා කෆීර් මිග් නියමුවෙක් ගෙන්න

  • @janithishara1497

    @janithishara1497

    2 жыл бұрын

    කෆීර් මිග් MI24 ඇටෑකින් ස්කොඩ් 😍

  • @user-ls4sn5wp1j

    @user-ls4sn5wp1j

    2 жыл бұрын

    හොදම කෆිර් රයිඩර් ලංකාවෙ මැරුණ අර ජෙට් දෙකක් එකට හැප්පිල විනාශ උනෙ ඒකෙදි ඒ තමා ප්‍රබාකරන්ට හිසරදයක් උන කෆිර් රයිඩර්ල දෙන්නා

  • @mrknown1405

    @mrknown1405

    2 жыл бұрын

    වර්තමාන ගුවන් හමුදාපති තුමා කෆීර් නියමුවෙක්

  • @maheshsandaruwan1401

    @maheshsandaruwan1401

    2 жыл бұрын

    @@user-ls4sn5wp1j monaff neda?eka rider knk marune mt mthk wdht...e monaf

  • @user-gp5ot5zt6y

    @user-gp5ot5zt6y

    2 жыл бұрын

    @@maheshsandaruwan1401 squdron leader Monath Perera (Late)(Galle),Best Kfirjet pilot in Our SL... Mageth Officer kenek....Supirima visistayek,dakshayek

  • @ravindumaduranga6444
    @ravindumaduranga64442 жыл бұрын

    මේක දවසක ලංකාවේ තියෙන අංක 1 youtube channel එකක් බවට පත් වෙනවාමයි...එච්චරටම පිස්සුවක් වෙලා දැන්...

  • @ruwanka2123
    @ruwanka21232 жыл бұрын

    කැඩෙට් පුහුණුවේ ඉඳලාම දැකපු, වැලි ඔය ප්‍රදේශයේ දී එකට රාජකාරි කරපු නිර්භීත, දක්ෂ වගේම නිහතමානී චරිතයක්....සුනෙත්ප්‍රිය...💛.🤜🤛

  • @tuskerguardians2916

    @tuskerguardians2916

    2 жыл бұрын

    Thank you Ruwan

  • @tuskerguardians2916

    @tuskerguardians2916

    2 жыл бұрын

    Thank you machang Ruwan

  • @sapumalproduction
    @sapumalproduction2 жыл бұрын

    මේ චැනල් එක සිංහලයෙකුට වශියක් ❤️ රනවිරුවන්ට රටට ආලෝකයක් ❤️

  • @indikapriyankara5295

    @indikapriyankara5295

    2 жыл бұрын

    Asama katawak.

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @kumaridasilva9228

    @kumaridasilva9228

    5 ай бұрын

    ❤🙏❤🙏❤🙏

  • @dailymeme3546
    @dailymeme35462 жыл бұрын

    මේ දේවල් අමතක වෙන මිනිස්සු ගොඩක් දෙනෙක් ඉන්නවා එයාල මේව බලල තේරුම් ගයි අපේ රනවිරුවෝ මේ රට ගොඩදාගන්ට කොච්චර මහන්සි උනාද කියලා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💎❤️💎🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆❤️🏆❤️ මරු සංජීව අයියා. Program එක. ........

  • @kasunmadhumal2142
    @kasunmadhumal21422 жыл бұрын

    වනැස කියන්නෙම පිස්සුවක්..මේ කතා කවද හරි ඉවර වෙන දවසක සංජීව අයියා ඔයාට අපි ගැන බලන්න වෙයි..❤️❤️

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @himansarandhinu1561

    @himansarandhinu1561

    2 жыл бұрын

    @@wanesatv owww apiwa amaruwe danna aepa comando sf hamadama oni

  • @neranjanmayadunne3345

    @neranjanmayadunne3345

    11 ай бұрын

    ❤😊😊😊

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana98812 жыл бұрын

    අපි හුස්ම ගන්නේ මේ රණ විරැවන් නිසා.. අපි සදා ණය ගැති... ඔබට දීර්ඝ ආයුශ ලැබේවා🙏🙏🙏🙏🙏 පට්ට චැනල් එක අයියේ දිගටම කරගෙන යන්න 👌👌👌👌👌

  • @sennalsavinduaberathna1974
    @sennalsavinduaberathna19742 жыл бұрын

    මේ මාසෙ 26 ලලිත් ජයසිංහ විරුවාගෙ අනුස්මරණ දිනය එදාට ඔහු ගැන වීඩියො එකක් අනිවාරෙන් ම දෙන්න

  • @janithishara1497

    @janithishara1497

    2 жыл бұрын

    අනිවාර්‍යෙන් 13 වන අනුස්මරණය

  • @sanjeewanishanika6660
    @sanjeewanishanika66602 жыл бұрын

    මේ කතා හරිම නිර්භීත කතා ....අති විශිෂ්ඨයි ..රාගම ප්‍රදේශයේ දැන් සිටින රණවිරුාවක්ගෙ කතාවක් ඇසිම ආඩම්බරයි ..💐🙏 දීර්ඝායුෂ ලැබේවා! ඔබතුමාට 💐🙏

  • @sameerasilva6257
    @sameerasilva62572 жыл бұрын

    බුදු සරණයි සියලුම රණවිරුවන්ට ❤️❤️❤️❤❤❤🙏🙏🙏🙏🙏🙏 ආසාවෙන් හිටියේ අලුත් video ekk එනකල් ❤❤❤️❤

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    හෙට උදෙසා අද වගකීමෙන් - ස්තූතියි ✅

  • @gamunu2420
    @gamunu24202 жыл бұрын

    විරුවානෙනි ! ඔබ කළ සේවයෙන් බිදක් අප සමඟ බෙදා ගැනීමෙන් මට ඔබ ගැන ඉමහත් ගෞරවයක් ඇති විය. මරණය අභියස රට වෙනුවෙන් අභීතව කළ මාරාන්තික සටනේ විරුවානෙනි ඔබට මගේ ප්‍රණාමය. මට රටේ නායකයා වීමට අවස්තාවක් ලැබුණොත් ඔබ කළ සේවයේ වටිනාකම සදාකල් පවතින්නට වැඩ කරමි.

  • @madusankakasthuriarachchi888
    @madusankakasthuriarachchi8882 жыл бұрын

    නිතරම කියවෙන නමක් තමයි බ්‍රිගේඩියර් ලලන්ත ගමගේ කියන නම එතුමා ගැනත් වැඩසටහන් කරමු...🙏🙏🙏🙏

  • @krishansampath4128

    @krishansampath4128

    2 жыл бұрын

    බ්‍රිගේඩියර් ලලන්ත ගමගේ..

  • @roshanbuddika6441
    @roshanbuddika64412 жыл бұрын

    විසිදෙනෙකුට ගැහුව කියල කියනකොටත් මාරම ගැම්මක් එන්නෙ👍👍👍

  • @Rash98782
    @Rash987822 жыл бұрын

    බොහෝ පිරිසකට අමතකව ගොස් හමාරය අප රටෙහි යුද සමයක් තිබූ බවට...එහෙත් ඔබ ගන්නා මේ වෑයම ඉතා විශිෂ්ටය...තව තවත් නිහඩ විරුවන් සොයා යන ගමනට ඔබට ශක්තිය ධෛර්ය නොපමාව ලැබේවා!

  • @tharinduchamodh7553

    @tharinduchamodh7553

    10 ай бұрын

    යුද්ධය අමතක කරන්න ඕන විරුවන් මතක තියා ගන්න ඕන...

  • @sachinkirilideniyage6992
    @sachinkirilideniyage69922 жыл бұрын

    සම්පත් සර් ඔබට දීර්ඝායුශ ලැබේවා.🙏❤️

  • @janathnawarathne3686
    @janathnawarathne3686 Жыл бұрын

    අප තර්ස්ටන් මාතාවට ගෞරවයක් කීර්තියක් අත් කර දුන් විරුවන් අතර සුවිශේෂී විරුවෙක්. තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය වගේම සිතුම් පැතුම් එලෙසම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @natureofsrilanaka9925
    @natureofsrilanaka99252 жыл бұрын

    පුලුවන්නම් වීඩියෝ එක යන අතර රණවිරුවන් මේ කියන ස්ථාන සිතියම් ආධාරයෙන් නිරූපනය වෙන විදියට වැඩ සටහන නිර්මාණය කරන්න අයියේ. ඒකෙන් බලන අපිට තවත් අවබෝධයක් එයි කියල සිතනවා. අදහසක් විතරයි. Program එක පට්ට .. ඔක්කොම පට්ට❤❤

  • @upalidharmapala3281

    @upalidharmapala3281

    2 жыл бұрын

    Yes. Good proposal.

  • @wasanthaabeysinghe2861

    @wasanthaabeysinghe2861

    2 жыл бұрын

    ආසයි මේවගේ වීරෝදාර කතා අහන්න...බුදුසරණයි චිරං ජයතු

  • @maheshtravellogs9244

    @maheshtravellogs9244

    2 жыл бұрын

    ඔව්.ඒක ඉතා වැදගත්

  • @thushansteve3320

    @thushansteve3320

    2 жыл бұрын

    I was thinking the same. It will be great if you can put maps and pictures to support the these hero's statements to the interview

  • @sandun8441
    @sandun84412 жыл бұрын

    කළ කැපකිරීම් කියා නිමකල නොහැක. ඔබලා නිසයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ. මිහි පිට දැකපු දෙවිවරු.. දීර්ගායු ඔබට. ස්තූතියි වනැසTV ඔබ තුමාටත් බෙහෙවින් 🙏♥️🙏...

  • @Shanthapremathilaka
    @Shanthapremathilaka2 жыл бұрын

    ස්තුතියි ඔබට.ලලිත් ජයසිංහ සර්ගේ වැඩසටහනක් ඔන

  • @Neil00841
    @Neil008412 жыл бұрын

    හැමදාම වගේ මුලින්ම Like එක දාලා තමයි බලන්න පටන් ගත්තේ.. ❤️

  • @maheshsandaruwan1401
    @maheshsandaruwan14012 жыл бұрын

    Hit & run තමා.....ඒ වචෙන හොදටම වැදුනා❤️❤️❤️🙏

  • @ypckumara9405
    @ypckumara94052 жыл бұрын

    සුපිරි ඉතාම ඉක්මනින් ගාමිණී හෙට්ටිආරච්චි , ප්‍රසන්නද සිල්වා එගොල්ලන් ගේත් වැඩසටහනක් කරන්න ඕනෑ අනිවාර්යයෙන්ම

  • @janithishara1497

    @janithishara1497

    2 жыл бұрын

    ඇයි ජගත් සර් රැල්ෆ් නුගේරා සර් චාගි ගාල්ලගේ සර් ප්‍රසන්නද සිල්වා සර් නන්දන උඩවත්ත සර් සෙසු නිලයෝ නැගෙනහිර සුද්ද කරපු STF තව කොච්චර ඉන්නවද හැමෝටම ආදරෙයි

  • @ypckumara9405

    @ypckumara9405

    2 жыл бұрын

    @@janithishara1497 ඒ අයත් ගේන්න ඕනෑ තමා

  • @channelcob1149

    @channelcob1149

    2 жыл бұрын

    @@janithishara1497 STF නෙවෙයි SF

  • @kanthinonis6552

    @kanthinonis6552

    2 жыл бұрын

    Adarey ranawiru puthanuvanŕ me thamay ranavirù gaya apita husma dunna sebe viruwo rate pinata pahala u ranaviruwò sada nayagethiy chiran rakkanthu 🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🌼🌼🌼🌼

  • @sachinkirilideniyage6992
    @sachinkirilideniyage69922 жыл бұрын

    කිසිම වීඩියෝවක් මග නොහැර බලන වෙනැස නාලීකාවට හදවතින්ම ආදරේ කරන මම වගේ තව අය ඉන්නවද.❤️

  • @toplist1230

    @toplist1230

    2 жыл бұрын

    aniwaren

  • @donsahan343

    @donsahan343

    2 жыл бұрын

    Yes

  • @mr.tutu96

    @mr.tutu96

    2 жыл бұрын

    ඉන්නෝ ✋ 🙈😁

  • @malakaudithakumara5055

    @malakaudithakumara5055

    2 жыл бұрын

    Mmm yes.pita rataka hitiyath vedio ekak enakan balan inne hama sathiyema

  • @harshandisanayaka1214

    @harshandisanayaka1214

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම මාර ගැම්මක් එන්නෙ මේවා දකිද්දි ඒත් දුකයි මෙච්චර දුක් විදලා රැක ගත්ත මේ මව්බිම දේශපාලන කාලකන්නි විසින් නැති කරලා දැම්මා

  • @herbatmendis6240
    @herbatmendis62402 жыл бұрын

    අලුත් වීඩියෝ 1ක්‌ එනකන් බලන් හිටියේ.. ජයවේවා සුපිරි වීරයෙක්..

  • @neviltec4687
    @neviltec46878 ай бұрын

    සදා ආචාරය පුදකරනවා ඔබට ඇතුළු සමස්ථ රනවිරුවන්ට ..සංජීව ගොඩක් ස්තූතියි

  • @abdulhafeel9666
    @abdulhafeel96662 жыл бұрын

    අපි දන්නවා ඔබතුමා ජනප්‍රය වෙන්න නොවේ මේ ඉතිහාසය අපි වෙනුවෙන් කියන්නේ. ඔබතුමාට මේවා ඉදිරපත් කරන්න එක සතුටු සන්තෝස වගේ, අහන්න අපිටත් ගොඩාක් සතුටුයි. මම වෙලාව වෙන් කරලා මේ වැඩ සටහන් බලනව. මේ ඉතිහාසය ඉදිරිපත් කරන මේ මාධ්‍ය කන්ධායමටත් ගොඩාක් ස්තුතියි. ඒ වගේම මේජර් ජනරාල් ජානක පෙරේරාගේ නායකත්වයෙන් ත්‍රසතවාදීන්ට අමතක නොවන පරාජයක් ලැබූ වැලිඔය ප්‍රහාරය පිළිබඳව සහ වවුනතිව් ප්‍රහාරය සාර්ථකව මැඩ පැවැත්වූ කතාවත් ඉදිරිපත් කරන්න කටයුතු කරන ලෙස ඉතා ගොඋරවයෙන් ඉල්ලා සිටිමි.

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @maxsaraa8895
    @maxsaraa88952 жыл бұрын

    අනේ ඒ කතාව 🥺, හැමදමත් ආදරෙයි මුර දේවතාවන් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @tuskerguardians2916

    @tuskerguardians2916

    2 жыл бұрын

    Thank you very much,theruwan saranayi !

  • @ruchirashanaka9636
    @ruchirashanaka96362 жыл бұрын

    ගොඩක් පිං ලැබෙනවා සර්.අපේ ජීවිත රැකිලා තියෙන්නෙ සර්ලා හින්දා.එදා සර්ලා එඩිතරව,දැඩි කැපවීමෙන් රට වෙනුවෙන් කල මෙහෙය හින්ද අපිට රටක් ඉතුරු උනා..බුදු සරණයි සර්!!!!!

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i2 жыл бұрын

    රට වෙනුවෙන් දිව් පිදු සියලු රණවිරුවන් ට නිවන් සුව ලැබේවා ..

  • @theekshanaashen753

    @theekshanaashen753

    2 жыл бұрын

    Livishkako aderai

  • @kapilabandara9645
    @kapilabandara96452 жыл бұрын

    ඔබ තුමාගෙ මේ වැඩසටහන නම් සුපිරි....ජයවේවා.......

  • @chalarulzz8598
    @chalarulzz85982 жыл бұрын

    ආසාවෙන් බලන එකම චැනල් එක... හරවත් දේ වර්ණවත් ඇසින්.. වනැස... ස්තූතියි... ඔබ තුමාට මෙ වගේ අතීත මතකයන් අපට සිහිකරනවාට .. Qulity වැඩක්... නියම මාධ්‍යවේදියෙක්...

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara91052 жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා විරැවාණෙනි❤❤❤❤💖💖💖💖🙏🙏🙏🙏.supiri LRRP kathawak❤❤❤❤💖💖💖💖🙏🙏🙏🙏

  • @chanakabandara2358
    @chanakabandara23582 жыл бұрын

    සුපිරි වීරයෙක් තමයි අපට ඉන්න

  • @kasun_thilini_jayasingha
    @kasun_thilini_jayasingha2 жыл бұрын

    මෙම අපෙ රටේ නියම දේශ ප්‍රිමියෝ. සුබ පතනවා ඔබතුමාගේ මෙම උත්සාහයට.

  • @AU_aup
    @AU_aup2 жыл бұрын

    @wanesa සංජීව. මේ වගේ යුද්දයේ විශේශ දුශ්කර ක්‍රියාන්විත කරපු සේරම හොයන් ගිහින් ටිකෙන් ටික ඉන්ටව් කරන්න. මේවා ජාතියක් දැනගන්න ම ඕනේ. මේවා මිනිස්සු බලනවා.

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @napagoda
    @napagoda2 жыл бұрын

    මේජර් සුනෙත්ප්‍රිය සර් මට 2012 රාජකාරි කටයුතු වලදි හම්බවෙලා තියෙනවා. කමාන්ඩෝ රෙජිමේන්තුවේ හොඳ නිළධාරියෙක්.

  • @menthikadewthilina8094
    @menthikadewthilina80942 жыл бұрын

    අයියේ ඔයා මේ කරන දේ ගැන වර්ණනා කරන්න වචන නෑ . අපේ වීරයො අපි වෙනුවෙන් කරපු කැපකිරීම මුලු ලෝකයන් ඉස්සරහ එලි දක්වන්න ඔයා මේ දරන උත්සහාය ඇත්තටම ජාතික සේවාවක් ❤️

  • @harshitv4071

    @harshitv4071

    2 жыл бұрын

    😍

  • @shewonfdoz407
    @shewonfdoz407 Жыл бұрын

    උපම් බිමට ණය නෑ මහත්තයෝ ඇස් මස් ලේ දන් දී රැකි රට පින් සර් බුදු සරණයි ජේසු පිහිටයි ❤️ ජීවිතේ ජය ගන්න ශක්තිය ලැබේවා සර් මිළ කළ නොහැකී වීරත්වය ස්තූතී නිවේදක තුමා ඔබට 😍

  • @naveensampath1799
    @naveensampath17992 жыл бұрын

    කමාන්ඩෝ කමාන්ඩෝ කීවාම එන ගැම්ම එන ගැම්ම 💪 😍🤘

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    හෙට උදෙසා අද වගකීමෙන් - ස්තූතියි ✅

  • @naveensampath1799

    @naveensampath1799

    2 жыл бұрын

    @@wanesatv ආයුබෝවන්

  • @naveensampath1799

    @naveensampath1799

    2 жыл бұрын

    @@wanesatv ඔබට බොහොම ස්තූති

  • @maxsaraa8895
    @maxsaraa88952 жыл бұрын

    මේ නාලිකාව සුපිරි හැම වීඩියෝ එකක්ම සුපිරි, ඔබත් නිහතමානී මාඨ්‍යවේදියෙක් ජයමවේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka48592 жыл бұрын

    සහෝදරයා බෙහෙවින් ස්තුති ඔබට

  • @rameshhemantha691
    @rameshhemantha6912 жыл бұрын

    සුපිරිම සුපිරි වීරයන්ගේ වැඩසටහනක් අතීත මතකයන් ආවර්ජනය

  • @MrAmeesha
    @MrAmeesha2 жыл бұрын

    කැලැ තුළ සිංහ පැටව් 💔💔💔😍

  • @ramiaramia2917
    @ramiaramia29179 ай бұрын

    අපේ රත්තරන් රණවිරු සැමට තෙරුවන් සරණයි සියලුදෙවි පහිටයි . 🙏🙏🙏🌹🌹🌹🌹❤❤❤❤❤

  • @vishwanewamal9607
    @vishwanewamal96072 жыл бұрын

    ඉතාම කැමැත්තෙන් බලන වැඩසටහනක් මේ video eka niyamai.....

  • @mkeranga9128
    @mkeranga91282 жыл бұрын

    දීර්ඝායුෂ වේවා අපේ හැම රණවිරුවෙක් ටම ....🙏🙏🙏❤️

  • @chamilakarunarathna3117
    @chamilakarunarathna31172 жыл бұрын

    මේජර් ජනරාල් ජගත් ඩයස් මහත්මයා එක්ක වැඩසටහනක් ගේන්න...ඔබට ජය

  • @roshansanjeewa7096
    @roshansanjeewa70962 жыл бұрын

    33 තවත් එක දෙවි කෙනෙක් like එකක් දා ගෙන යන්ඩ තෙරුවන් සරණයි මහා රාවණයන්ගේ පිහිටයි.

  • @chamudithamihiran9079
    @chamudithamihiran90792 жыл бұрын

    ඔබ තුමාලා වැනි විරුවෝ නිසා අපි අද නිදහසේ හුස්ම ගන්නවා... ආදරෙයි ♥️♥️♥️

  • @sasanthaliyanage3967
    @sasanthaliyanage39672 жыл бұрын

    කොමාන්ඩො ❤️

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    හෙට උදෙසා අද වගකීමෙන් - ස්තූතියි ✅

  • @vincesilva1128
    @vincesilva11282 жыл бұрын

    He sounds a true leader with lion blooded battle harden hero. Wish you all the best and your family.🇱🇰🇺🇸

  • @tuskerguardians2916

    @tuskerguardians2916

    2 жыл бұрын

    Thank you.I am Cane..

  • @user-pe3po7zm1m
    @user-pe3po7zm1m2 ай бұрын

    සංජිම මහතා, මෙි සියලු වැඩ සටහන් එකතු කර වටිනා පොතක් මුදුනය කරන්න, මෙම නිලදාරින්ගේ ජායාරැපද සමග ඉතාම වටිනවා ඉතිහාස ගතවෙිවි,

  • @HomesSH
    @HomesSH2 жыл бұрын

    Audio එක අහන ගමන් video එක මවාගන්න එක තරම් ආතල් එකක් වෙන කොහෙද..& Respect sir 🙏

  • @allhuman8118
    @allhuman81182 жыл бұрын

    We are proud of you . මේ උතුම්ම රටේ පලමු හිමි කරුවන් එදා මෙදා තුර. ඓතිහාසික සටන් කරුවන් රණවිරුවන් ලේ දහඩිය හෙලූවන් බව සදා සියල්ලන්ම සිහිකරමු

  • @dilkingston6926
    @dilkingston69262 жыл бұрын

    ඉතාම වටිනා වැඩසටහනක්...‍දීර්ගායුශ ලැබේවා අපේ විරුවන්ට...

  • @tuskerguardians2916

    @tuskerguardians2916

    2 жыл бұрын

    Thank you very much,theruwan saranayi !

  • @tuskerguardians2916

    @tuskerguardians2916

    2 жыл бұрын

    Thank you very much,theruwan saranayi !

  • @user-be7sk9el6b
    @user-be7sk9el6b2 жыл бұрын

    කතාවක් විදිහට දැන් කිව්වත් හිතේ ඇදෙනවා රූප පෙළ❤️

  • @himayamadushika342
    @himayamadushika342 Жыл бұрын

    අපේ පාසලට තවත් ආඩම්බරයක්

  • @palithaliyanage1075

    @palithaliyanage1075

    8 ай бұрын

    Weldone Thurstan...

  • @dinushathushan9898
    @dinushathushan98982 жыл бұрын

    තවත් දක්ෂ විරුවෙක් ඔබට තෙරුවන් සරනයි........❤️❤️

  • @jagathsirilal
    @jagathsirilal2 жыл бұрын

    obage me karthawya athi wishishtai.saliya aladeniya ranawiruwa eda kokawil karapu parithyagaya gana warthamaya wadasatahanak ho karanna.hasalaka wiruwa wagema wirayek ethumath.obata jaya...!!!

  • @directeight8417
    @directeight84172 жыл бұрын

    Major sunethpriya අපේ 2commando regiment එකේ හිටපු නිර්භීත නිලධාරී වරයෙක්... බොහොම නිහතමානී පුද්ගලයෙක්... ඔබ‍ට සුබ අනාගතයක් පතනවා sir..

  • @tuskerguardians2916

    @tuskerguardians2916

    2 жыл бұрын

    Thank you very much,theruwan saranayi !

  • @dammikaranathunga7824
    @dammikaranathunga78242 жыл бұрын

    අපේ රණවිරු නිසා තමයි අද අපි මෙහෙම සැනසීමේ හුස්ම ගන්නේ ඔබලා සැමදා අමරණීයයි තෙරුවන් සරණයි

  • @clarencefernando5381
    @clarencefernando53812 жыл бұрын

    මේ වැඩසටහන් මගින් ඔබලා රටට කරපු මහගු සේවය නොනැසි සාදාකල්ම මිනිසුන්ට බලාගැනීමට හැකිවුණු ඇත.🙏🙏🙏

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @ranaya640
    @ranaya6402 жыл бұрын

    ⭕STF එකේ එක්කෙනෙක්ගේ ඉන්ටර්විව් එක්කුත් ඕනේ⭕

  • @channelcob1149

    @channelcob1149

    2 жыл бұрын

    යුධ හමුදාවේ තියෙන්නේ SF (special force ) Police තමයි STF ( Special task force )

  • @Julian_1990

    @Julian_1990

    2 жыл бұрын

    STF 😅

  • @Nilantha_adikari
    @Nilantha_adikari2 жыл бұрын

    ලංකාවේ විශිෂ්ටතම රෙජිමේන්තුව කමාන්ඩෝ ......maroon berat commando ....ආඩම්බරයක් ..ඔබ තුමන්ගේ කතාව අකුරක් නෑර බැලුව......කමාන්ඩොස් ල යුද්දෙදි කරපුව ගොඩාක් අය දන්නේ නෑ...සංජීව මල්ලී ගොඩක් හොද වැඩක්...

  • @teacuploversusa2495
    @teacuploversusa24952 жыл бұрын

    ආයේ ආයෙත් බලනවා👊👊👊

  • @nawanjanalakmali5485
    @nawanjanalakmali54852 жыл бұрын

    බුදු සරනයි සියලු රනවිරුවන්ට ❤❤❤❤ ජය වේවා ව්නැස

  • @techkingsoft5381
    @techkingsoft53812 жыл бұрын

    ඔයාගෙ වැඩසටහන සුපිරී

  • @chamaratharanga7627
    @chamaratharanga76272 жыл бұрын

    අදත් කමාන්ඩෝ යකෙක් ❤️❤️❤️❤️

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @slhero1160
    @slhero11602 жыл бұрын

    වනැස වෙනද වගේම අදත් සුපිරියක් තමා ඉතිම් ❤️🔥

  • @mdchandana2233
    @mdchandana22332 жыл бұрын

    විරුවානනි ඔබලා හෙලපු දාහදියෙන් සැප විදින්නෙ පාර්ලිමෙින්තුවෙ බල්ලො ටික ඔබලා දුක් වින්දා පමනයි බුදුසරනයි විරුවානනි ❤❤❤

  • @dimmahvlogs1687
    @dimmahvlogs16872 жыл бұрын

    Great Thurstanite 💙💛❤️ Proud of you

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana49922 жыл бұрын

    Niyamaiiiiii aiyee...thawa me wage veera katha oniiii...niyamaiiiiii ahan innakotath mara gammak..supiri ikmnata danna ilaga eka aiye.b.s.oyalata

  • @slskish
    @slskish2 жыл бұрын

    clearly explained everything . got to know many military words.. salute to the great solider ....❤❤❤

  • @tuskerguardians2916

    @tuskerguardians2916

    8 ай бұрын

    Thank you very much for the inspirational comment. I am cane

  • @chanukadilshan9658
    @chanukadilshan96582 жыл бұрын

    S T F අපේ කොල්ලොන්ගෙ Vidyos එකකුත් ඕනි.. සෑම සොල්දාදුවෙක්ම සැබෑ වීරයෝ.. 🖤🔥🖤

  • @ranaya640

    @ranaya640

    2 жыл бұрын

    අනිවා.. ❤️

  • @kevinsheros8513

    @kevinsheros8513

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @vinodsanjaya3016
    @vinodsanjaya30162 жыл бұрын

    අදත් සුපිරි කතාවක් ..රණවිරුවට මගේ උත්තමාචාරය ❤🙏 ස්තූති ඔබටත් විරුවන් සොයා යන ගමනට ❤🙏

  • @yasasediriweera8281
    @yasasediriweera828111 ай бұрын

    ආඩම්බරයි තර්ස්ටන් පුතෙක් වීම ගැන 💙💙💙💪

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn Жыл бұрын

    ඇත්තටම මේ වැඩසටහන් බලන්න ගත්ත දවසේ ඉදලා වෙන වැඩ සටහනක් බලන්න මට වෙලාවක් නැහැ තෙරුවන් සරණයි ❤❤❤❤❤❤

  • @danushkasadaruwan9732
    @danushkasadaruwan97322 жыл бұрын

    බුදු සරණයි රණවිරුවනි

  • @dimuthutharanga6882
    @dimuthutharanga68822 жыл бұрын

    නිදහසේ අප හට හුස්ම ගැනිමට වරම් දුන් මිහිපිට දෙවිවරු...ආදරේයි sri lankan army...❤

  • @gayanmadusanka9255
    @gayanmadusanka92552 жыл бұрын

    Hamadama kiyanawa wage oya karanne jatika wagakimak machan pulueannam sf eke abatida wecha wedakarayo inawa wadasatahan tukak karala denna jayawewa

  • @aravindapradeep4338
    @aravindapradeep43382 жыл бұрын

    වැනස අයේ මෙකට ගහාන්න චැනල් එකාක් නැ අනේ මහාත්තොයෝ දිගටම මේ වාගේ අයගේ විඩියෝ දන්න හැමදම ලයික් කමේන්ට දන්නේ නම් නැ හැබැයි ඇබ්බැහියේන් වගේ විඩියෝ නම් දානවා අසම නිවේදකයේක් ඔයා සුපිරි ඔයා වැඩ සටහාන කරන විදිය 💓💓💓💓💓

  • @maheshpushpakumara7668
    @maheshpushpakumara76682 жыл бұрын

    ඔබලා තාමා රට රැක්ක දෙවියො...ඔබට දීර්ඝායුස ලැබේවා....බුදු සරනයි

Келесі