අවුරුදු 9 කොටි අත්තඩංගුවේ ඉදලා ගෙදර එනකොට මරණ සහාතික දිලා දානේ දිලා මිනිස්සු බය උනා හොල්මනක් කියලා.

Автокөліктер мен көлік құралдары

අවුරුදු 9ක් කොටි අත්අඩංගුවේ අපා දුක් විඳි මැදිරිගිරියේ රන්බණ්ඩා | Nalin Rajapaksha
අවුරුදු 7 LTTE අත්තඩංගුවේ ඉදලා ගෙදර එනකොට මරණ සහාතික දිලා දානේ දිලා මිනිස්සු බය උනා හොල්මනක් කියලා.
රණවිරු රමිබණ්ඩාගේ සංවේදී කතාව.
Subscribe to Nalin Rajapaksha: / @nalinrajapaksha6021
Follow Us On
» Nalin Rajapaksha
FACEBOOK: profile.php?...
TWITTER: NalinBRajapaks1?t...
INSTAGRAM: nalinrajapaksha...
TIKTIK: www.tiktok.com/@nalinbrajapak...
#war #army #camando

Пікірлер: 492

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng5 ай бұрын

    මේ වගේ අසරණ අබාදිත රණව්රුවො ඕනතරම් ඉන්නවා අපේ රටේ.හමුදාවෙන් අයින් උනාට පස්සෙ ඇහැක් ඇරලා ඔවුන් ගැන බලන්නෙ නෑ.

  • @janakimunasinghe8384
    @janakimunasinghe83845 ай бұрын

    මා ඇතුළු සියලුම මිනිසුන් අද නිදහසේ හුස්මක් ගන්නෙ ඔබ වැනි වීරයො නිසා. අති ගෞරවනීයයි ඔබ . අභිමානනීයයි . පෙර කුසලයක් හේතුවෙන් දිවි බේරුණ ඔබට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂම ලැබේවා විරුවාණනි . අපේ ගමට අල්ලපු ගමෙත් ඔය විදියට ගෙදර එන විට ගෙදර අය මිය ගියා කියලා හිතලා දානෙත් දීලා තිබුණා . ඒ රණ විරුවත් ගෙදර ආවම ගෙදර අය බය වෙලා තිබුණා . ඒ කාළේ මොන තරම් නම් රණ විරුවො දිවි පිදුවද. ඒ අය කළ කැපවීම කරන්න පුළුවන් එහෙම එඩිතර නිර්භීත හිතක් තියෙන අයට විතරයි . බොහෝ අයට දැන් ඒවා අමතකයි . ඒත් අපිට අමතක නැහැ . හදවතේ ගෞරවනීය ආචාරය ප්‍රණාමය ඔබට සහ සියලුම වීරයින්ට පුදනවා ..නැවතත් පතනවා ඔබට දීර්ඝායු වේවා !. ( මගේ මල්ලි කමාන්ඩෝ ගල්ටා ඉක්මන් භවයකදී නිවන් දකිත්වා ) .

  • @dismimaheshika3770

    @dismimaheshika3770

    4 ай бұрын

    අපිත් ආදරෙයිගල්ටාට

  • @manojbuddhika-gr1jq

    @manojbuddhika-gr1jq

    3 ай бұрын

    නිවන්සුව ලැබේවා ගල්ටා අයියට.

  • @cuttatv9057

    @cuttatv9057

    2 ай бұрын

    aniwarenma ❤️❤️bs ❤️❤️

  • @user-cq4ol4wy9j

    @user-cq4ol4wy9j

    Ай бұрын

    නිවන් සුව ලැබේවා ....මතු ආත්මයේ ගල්ටා ඔබේ පුතෙක් ව උපදීවා.....❤❤

  • @mayumgimhan943

    @mayumgimhan943

    Ай бұрын

    ❤BS

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi39234 ай бұрын

    ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා... ජාතියම ණයයි. ඔබතුමාගේ කතාවෙන් දැනෙන්නේ හරිම දුකක්. නැවත යුද්ධයක් ඇති නොවේවා!

  • @user-fl1ec9gb6m
    @user-fl1ec9gb6m4 ай бұрын

    මාර දුකයි එක නම් අහනකොට මහ එවුන්ට සියලු දේවල් අමතක වෙලා ඔබතුමාට සාදරුවන්ට තෙරුවන් සරණයි

  • @user-pk4fi2wj7o
    @user-pk4fi2wj7o3 ай бұрын

    ඔබ තුමාට තෙරුවන් සරනයි නිදුක් නීරෝගි සුවයෙන් සිටීමට වාසනාව ශක්තිය නිරතුරුවම ලැබේවා 🙏🙏🙏

  • @ThisalDevinda
    @ThisalDevindaАй бұрын

    අනේ දෙයියෙක් ඔබ තුමා අපි වෙනුවෙන් නේද මේ දුක් වින්දේ මුලු රටම වදින්න ඕන මේ රනවිරුවන්ට❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @HiruhiruGh-ky2zy
    @HiruhiruGh-ky2zy4 ай бұрын

    මේ තමයි අපේ ජීවමාන දෙවිවරු නොපෙනෙන දෙවියන් වදින්න කලින් මේ දෙවිවරුන්ටයි අපි වඳින්න ඕනි එදා මෙදා තුර ලක්දිව රකිනා සියලු රණවිරුවනට උපහාර 🙏🙏🙏🙏

  • @chandranijayarathna6154
    @chandranijayarathna61544 ай бұрын

    අපිට මොන අඩුපාඩු ද කියලා හිතෙනවා මචන් දරාගැනීම ගැන තවත් උදාහරණ අනවශ්‍යයි ජය වේවා මිතුරා ❤️

  • @user-rv3im9eh1w
    @user-rv3im9eh1w4 ай бұрын

    දැන් ඉන්න ජනතාව ගනන් ගත්තේ නැතුවට මෙි රජයට අගය නැතුවුනා මෙි තමයි ලක්දෙරණ යක්කු නුඹලා සියලුම දෙනාට සැම දෙවි රැකවරණ ලැබෙවා😢😢

  • @user-rs5hx9rw9e

    @user-rs5hx9rw9e

    2 ай бұрын

  • @ramyaramya-vo1ed

    @ramyaramya-vo1ed

    2 ай бұрын

    දෙවි පිහිට ලැබෙවා ඔබ සැමට

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma12405 ай бұрын

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @srilankanvillagers
    @srilankanvillagers3 ай бұрын

    ගොඩක් කොල්ලො නිරපරාදෙ මැරුණා නිවැරදි යුධ සැලසුම් නැති නිසා .ස්තූතියි සරත් ෆොන්සේකා මහතා ඇතුළු සියලුම රණවිරැවන්ට.

  • @PasinduChamod-fv1fd

    @PasinduChamod-fv1fd

    2 ай бұрын

    Bangalore wewa.pin side wenna

  • @priyanthagamage9636
    @priyanthagamage96365 ай бұрын

    නලින් තුමා ඔයාටත් ස්තුතියි මේවගෙ රණවිරුවො සමාජ ගතකරනවට ❤

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara.4 ай бұрын

    රට වෙනුවෙන් දිවි පිදූ රනවිරුවන්ට නිවන්සුව ලැබේවා ..ඒ වගේම ජීවත්ව ඉන්න සියලු රණවිරුවන්ට දීඝායු ලැබේවා නිරෝගී වේවා ...තෙරුවන් සරණයි ..🙏🌼💙

  • @priyanthagamage9636
    @priyanthagamage96365 ай бұрын

    ❤❤❤ රටට ණයනැති රණවිරුවො තෙරුවන් සරනයි

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya79704 ай бұрын

    අම්මො මේ කතාව අහන කොට ගොඩක් දුකයි ඔබ වගේ රණවිරුවන් මම ගොඩක් ගරු කරනව අදරේ අද අපි ජිවත් වෙන්නේ ඔබ වගේ රනවිරුවන් නිසා ඔබට ත් නිදුක් නිරොගී වෙත්වා ඔබගේ දරුවටත් ඉක්මනින් සුව පත් වෙත්වා තෙරුවන් සරණයි

  • @banishanthabaragamaarachch5146
    @banishanthabaragamaarachch51464 ай бұрын

    දිර්ඝායුෂ ලැබෙිවා නිරෝගි සුව ලැබෙිවා . තෙරැවන් සරණයි .

  • @sithijanimsara9255
    @sithijanimsara92553 ай бұрын

    😢😢😢 ඒ කතව අපේ රට වෙනුවෙන් කොච්චර කැප උන මිනිස්සුද .බුදු සරනයි ..අපි ඔබ තුමන්ට නය ගැති😢

  • @MadhukaDhilshan
    @MadhukaDhilshan4 ай бұрын

    අහනකොටත් පපුව පිච්චිලා යනවා.මොන තරම් හිත හයිය හිතක්ද.ආඩම්බරයි ඇත්තටම ❤

  • @kulendradevass9781
    @kulendradevass97815 ай бұрын

    ඔබතුමාට තෙරුවන් සරණයි. ලක්මාතාව වෙනුවෙන් උදාර සේවය ඉතාමත් ඉහලින් අගය කරම්

  • @SankaManoj-ng3jt

    @SankaManoj-ng3jt

    4 ай бұрын

  • @priyangakumari9806
    @priyangakumari98065 ай бұрын

    අපි ජීවත් වෙන්නේ ඔවුන් නිසා 🙏 🙏 🙏 🙏 තෙරුවන් සරණයි

  • @superlion5221

    @superlion5221

    4 ай бұрын

    දැන් මේ රට දැක්කම මේ උතුම් මිනිස්සුන්ට මොනවා හිතනවාද දන්නේ නෑ......❤❤❤❤❤

  • @IsuruMadusanka-lk5pu
    @IsuruMadusanka-lk5pu5 ай бұрын

    සියලුම වීරෝදාර රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏 😢

  • @ChandraniDewanarayanaDew-fv5mc
    @ChandraniDewanarayanaDew-fv5mc4 ай бұрын

    අනේ ඔබතුමන්වගේ තව කොච්චර හමුදාවේ අය ඔයවගේ දුක් විදින්න ඇද්ද ඔයාලා තමයි නියම වීරයෝ❤❤❤

  • @samanwijewickrama3161
    @samanwijewickrama31614 ай бұрын

    එතරම් පරිත්‍යාග කළ ඔබට රටෙන් ලැබුණේ මොනවාද,රජයන්වලින් ලැබුණේ මොනවාද ?නායකයන් සැප වින්දා විතරයි නේද..අපි මේ ක්‍රමය වෙනස් කරමු...එකතු වෙන්න මාලිමාව සමඟ....ආදරෙයි ඔබට ♥️♥️🥊️🥊️🥊️🥊️🥊️

  • @Dilshan...

    @Dilshan...

    4 ай бұрын

    Ane bnnawaththpn Denna inna chande denn hithenneth ne ubl wge ewun hinda

  • @dayanikanthi1026

    @dayanikanthi1026

    4 ай бұрын

    මාලීමාවේ උත්තමයෝ 88/89යුද හමුදාවේ අයට සලකපු විදිය පොඩ්ඩක් මතකයි.අම්මෝ පට්ට සැලකිල්ලක් සැලකුවා..පට්ට ඒක ආ...

  • @i7iseven855

    @i7iseven855

    4 ай бұрын

    Ekanm eththa bn​@@Dilshan...

  • @sampahetti

    @sampahetti

    4 ай бұрын

    ​@@Dilshan...🎉 ලද බව යම්

  • @Ara-bw3tu

    @Ara-bw3tu

    4 ай бұрын

    😂​@@dayanikanthi1026

  • @mdsujoun8021
    @mdsujoun80212 ай бұрын

    ඔබ වැනි වීර පුතෙක් ...😭😭😭 ලක් මව්ට වාසනාවන් ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤ සතුටින් ඉන්න අය්යේ ..😭😭😭 👍👍👍

  • @Kesh216
    @Kesh2163 ай бұрын

    ඇග හිරිවැටෙනවා බන් respect ❤️‍🩹🫡

  • @user-qx1zp4ml5c
    @user-qx1zp4ml5c4 ай бұрын

    රට බේරාගන්න හමුදාවට ගියේ කියලා පම්පෝරි ගහන්නේ නැතුව ජීවත් වෙන්න සල්ලි හොයාගන්න ගියේ කියලා රම්බංඩා මහතා කිව්වා කියලා මම කමෙන්ට්ස් එකක දැක්කා මට ඒ කතාව කිව්ව කෙනා ගැන පට්ට ආඩම්බරයි හොදේ මම ත් හමුදාවට බැදුනේ 1993 ජනවාරියේ තුවාල වෙලා ලේ කදුලු දාඩිය හලලා (රට වෙනුවෙන් නොවෙයි රැකියාව වෙනුවෙන් ) පුදුම දුකක් විදලා අද විශ්‍රාමික රනවිරුවෙක් හැටියට ආ... වැරදුනා විශ්‍රාමික හමුදා නිලධාරියෙක් හැටියට ඔයාලා කියන එක හරි ඒකත් රැකියාවක් තමයි යන්නේ රැකියාවක් නැති කමට ඊට පස්සේ වෙන දේවල් කාටවත් වැඩක් නෑ නේ දැන් ඔය අනිත් රැකියාවල් තියෙන්නේ ඒවත් ඒ වගේමනේ උදේ යනව වැඩ කරනව 4.15 ට ගෙදර එන්න පිටත් වෙනව ඔය පැය අට කොච්චර අමාරුද නේද හැබැයි ඉතිං හමුදා රැකියාවේ පැය 8 නොවෙයි පැය 24 තියෙන්නේ පොඩි වෙනසකට තියෙන්නේ කොයි වෙලාවේ පපුවට හරි ඔලුවට හරි වෙඩිල්ලක් වදී කියන දේ දැනගෙනම තමයි එලියට බහින්නේ ඔයාලා කියන විදියට පම්පෝරි ගහන්න දෙයක් නෑ රැකියාවක් නේ රට ගැන හිතලා තමයි ඔයාලාත් උදේ ෆින්ගර් ප්‍රින්ට් එකට දුවනව හවස ෆින්ගර් ප්‍රින්ට් එකට පෝලිමේ දුක් විදිනව ඒවා ගැන බැලුවම හරියට කෑමක් නැතිව අව්වේ වේලෙමින් වැස්සේ තෙමෙමින් මාස ගනන් කැලෑ වලට වෙලා කොයි වෙලේ මැරිලා වැටෙයිද නොදැන ඉන්න හමුදාව ඔයාලා තරම් දුක් විදින්නේ නෑ ඉතිං හමුදාවේ උන්ට පම්පෝරි ගහන්න බෑ තමයි " ඒකත් රැකියාවක් නේ"

  • @dayanikanthi1026

    @dayanikanthi1026

    4 ай бұрын

    අපරාදේ නාකි මයිනා කියන කෙනා යුද්දේ ඉවර කලේ..අද යුද්දෙ තිබ්බනම් මෙයාල රනවිරුවෝ...දැන් ඉන්නෙ පට්ට facebook වීරයෝ...අම්මෝ එයාලා නම්..කියලා වැඩක් නෑ.

  • @Rohinei

    @Rohinei

    4 ай бұрын

    10:05 10:05

  • @abmara1972

    @abmara1972

    4 ай бұрын

  • @sandeepasanju8721

    @sandeepasanju8721

    4 ай бұрын

    මට් මේ කතාව තේරෙන්නෙ නෑ හැබැයි මේ ඉන්න නියම රනවිරුවෙක් යකඩ මිනිහෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yakallearachchigenihalsant8891

    @yakallearachchigenihalsant8891

    4 ай бұрын

    ගොන් කතා වලට හිත රිද්දගන්න එපා ඒක උගේ තියෙන වහල් කම

  • @AmithKumara-mv8iy
    @AmithKumara-mv8iyАй бұрын

    ඇසට කදුලු එන වැඩසටහනක් තෙරැවන් සරණයි විරැවානනි

  • @tharindudanushka1547
    @tharindudanushka15475 ай бұрын

    යලි කිසිදිනෙක මෙවන් විපාක මේ රටේ දී නෝවෙවා 🙏🙏

  • @ranilrodrigo9426
    @ranilrodrigo94264 ай бұрын

    හරි කගා ටූ ඉ මොහු ගේ ජීවිතය ගැන මොහුට බුදු දේව පිහිට ලැබේවා

  • @kanishkaviraj4785
    @kanishkaviraj47852 ай бұрын

    ජීවිතේ ගොඩක් දුකම විදපු මනුස්සයෙක් ඉස්සරහට ගෙවන ජීව්තය සතුටින් ජීවත් වෙන්න හැකියාව ලැබෙන්න කියලා අයදිනවා මන් දෙවියන්ගෙන්

  • @Deegala
    @Deegala4 ай бұрын

    ග්‍රී දළදා සමිඳුන්ගෙ පිහිටයි ❤🙏❤️ ආදරෙයි රණවිරුවනි පරිස්සමෙන් ඉන්න 🙏🙏🇱🇰💪❤️❤️👮

  • @BuddhiSkumara-fd6ur
    @BuddhiSkumara-fd6ur3 ай бұрын

    හොද කතාවක් හැබැයි රසස්වාදයට බොරුත් දානවා වගේ

  • @SDgunarathna

    @SDgunarathna

    2 ай бұрын

    😅 අනූනමයයි තුන්කාලක් බොරැ කියනවා.

  • @user-qn2ic2hl3p
    @user-qn2ic2hl3p3 ай бұрын

    ආදරෙයි සියලුම රණවිරුවන් හට

  • @sdskumara8827
    @sdskumara88274 ай бұрын

    මට තේරෙන්නේ නැත්තේ මේ කතාවේ ගෙදර එනකොට ටෙන්ට් එක ගහලා තිබ්බ කතාවයි මෙයා එක්ක තව කට්ටිය හිටියේ නෑ කියන කතාවයි .මොකද එයා කියන්නේ අපි කියලා. මම කියලා නෙමේ. මගේ ගරුත්වය හදවතින්ම මමත් රණවිරුවෙක්.

  • @kulathungakulathunga1851

    @kulathungakulathunga1851

    3 ай бұрын

    Sirawatama

  • @Nuwanweera999

    @Nuwanweera999

    2 ай бұрын

    Ow podak unclear thamai ..me youtube viwes higanno ekka hari deyak දැනගන්න amarui😵‍💫

  • @kavindum3546

    @kavindum3546

    Ай бұрын

    ගෙදර එනකොට කියන්නේ, නිදහස් වෙලා එන කොට. ටෙන්ට් ගහල තියෙන්නෙ රජයෙන් වගෙ උත්සවයක් ගන්න ඇති.

  • @ashinaprabodha4631

    @ashinaprabodha4631

    Ай бұрын

    Poddak apahadili me kathawa

  • @PathmaPathma-zx7pb
    @PathmaPathma-zx7pbАй бұрын

    හිතේ හයියත් ස්ථිර අධිෂ්ඨානයයි ඔබව ජීවත් කෙරුවේ.රටටම උතුම් දෙවියෙක් ආඩම්බරයි.ජේසු පිහිටයි

  • @hpbandula1598
    @hpbandula15984 ай бұрын

    තෙරුවන් සරණයි ඔබ තුමාට ....

  • @Gna770
    @Gna770Күн бұрын

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shinydesignart6715
    @shinydesignart67155 ай бұрын

    මගෙ බාප්පා රණවිරුවෙක් ...... ❤ඔහුත් යුද්දය නිසා මියගියා..... නමුත් අඩම්බරයි මෙවැනි සිද්ධි අහනකොට ..........බුදු සරනයි සියලුම රණවිරුවන්ට

  • @srilankancoversong6717
    @srilankancoversong67173 ай бұрын

    මෙන්න නියම රණවිරු

  • @myschool5453
    @myschool54534 ай бұрын

    මේ සියලුම සෙබලුන්ට හිමි සම්පූර්න විස්රාම වැටුප අනෙක් රජයේ සේවකයින්ට ලෙසම ලැබියයුතුයි.

  • @mohamednk9434

    @mohamednk9434

    4 ай бұрын

    Yes bro you right ❤

  • @nildyagrand3715
    @nildyagrand37155 ай бұрын

    ලන්කාවෙ තාරුන්‍යි කියලා කොටසක් ඉන්නවා උන් හිතා ඉන්නෙ උන් උඩින් පාත් උනා කියලා මෙවා උන් බලන්නෙ නැ

  • @sampathgamage3614

    @sampathgamage3614

    4 ай бұрын

    ❤❤

  • @arunanishantha977

    @arunanishantha977

    4 ай бұрын

    එහෙනම් මේ විවුස් ඔක්කොම තෝ තනියම බලපු ඒවද😂😂

  • @Kushan865

    @Kushan865

    4 ай бұрын

    ​@@arunanishantha977 එක අැත්ත බන්.😂😂

  • @Chamu784

    @Chamu784

    4 ай бұрын

    ​@@sampathgamage3614 අනේ උබ නටහන්.එවගේ විරුවො රැකපු පින් බිම උබලවගේ වහල්ලු දේශපාලකයන්ට වහල්කන් කරල නැති කරා.දැන් එනෝ පයියක් කියන්න

  • @user-rq5mw4eg5u

    @user-rq5mw4eg5u

    4 ай бұрын

    Aniwaren ❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma12405 ай бұрын

    බුදු සරණයි 🙏❤️

  • @chandanakumara1663
    @chandanakumara16634 ай бұрын

    යුද්දේ තියන කාලේ කොල්ලේ හමුදාවට බැදුනේ සල්ලි නිසාම නෙමෙියි.එකා පිට එකා මැරිලා හරි අපේ රට බේරගන්න.එහෙම බේරගත්ත රට දේශපාලුවෝ කාලා නැත්තටම නැති කරලා දැම්මා

  • @Minigametime
    @Minigametime4 ай бұрын

    රාජපස්ස යුද්දේ දිනවලා කියල උඩ දැම්මට ..ඇත්තට අපී ඉන්නෙ මෙ ජිවිත කරපු කැප කිරීම නිසා 😓❤

  • @beatrythem8780
    @beatrythem87803 ай бұрын

    තෙරුවන් සරනයි තාත්තේ ඔබට 🙏

  • @shashiimesha463
    @shashiimesha4635 ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @kpwsajith8339
    @kpwsajith83392 ай бұрын

    ගොඩක් පින් අද අපි නිදහසේ ජිවත් වෙන්නේ..... ඔබ තුමාලා වගේ..... රණවිරුවෝ... Nisa❤️💕

  • @nirosanwijekoon914
    @nirosanwijekoon9145 ай бұрын

    Supiri katawak .supiri wiruwek nidukin niduk wewa soyuraanane

  • @imeshmadusanka1082
    @imeshmadusanka10825 ай бұрын

    ආදරෙයි රනව්‍ රුවානනි

  • @-thefreak5237
    @-thefreak52374 ай бұрын

    අපි මෙච්චර මේ පඩ දානවා . හිතන්න පුලුවන්ද මේ වගේ දේවල් අපිට හීනෙකින්වත් , කයිය වෙනයි හයිය වෙනයි , මේ මිනිස්සුන්ට දෙයක් කරපල්ලා පව් නෑ 🤙🖐️

  • @AK_Rhythm_music
    @AK_Rhythm_music5 ай бұрын

    අපිට තියන ප්‍රශ්න මොනාද😢මේ මනුස්සයොන්ට තියන ප්‍රශ්න එක්ක බලනකොට

  • @SiriyawathiBagalawathi-m9h

    @SiriyawathiBagalawathi-m9h

    Күн бұрын

    API Nisa dukvinda obata Yoda sakthiya labeva rate nayakayanta meya peneva

  • @manochchamara7712
    @manochchamara77123 ай бұрын

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා පුතාට

  • @user-cx7lj9uz4n
    @user-cx7lj9uz4n2 ай бұрын

    අපි හුස්ම ගන්නෙ ඔබතුමා ඇතුලු සියලු විරුවන්ට ගොඩක් පින් .වෙන.පින් කරන්න ඕන නෑ මහත්තයො .තෙරුවන් සරනයි

  • @chanraman
    @chanraman5 ай бұрын

    ඔබ වැනි වීරයන් බිහිකිරීමට

  • @yoshibaby3834
    @yoshibaby38344 ай бұрын

    තෙරුවන් සරණයි!

  • @jayantasis4852
    @jayantasis48522 ай бұрын

    මේවැනි වීඩියෝව කල ඔබතුමාට බොහොම ස්තුතිය ❤

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi87374 ай бұрын

    Ane..oba tumata..budu saranai.....🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹

  • @cherocreatios
    @cherocreatios4 ай бұрын

    මිහිපිට දෙවිවරැ ඔබ තුමන්ලා නිසා තමයි අද අපි හැමෝම මෙහෙම ඉන්නේ...ඔබ තුමාගේ දරැවාට ඉක්මනින්ම නිදුක් නිරෝගී සුවය ලැබේවා ..

  • @ruwanmadushanka886
    @ruwanmadushanka8864 ай бұрын

    තෙරුවන් සරණයි

  • @user-od8xw6iq8o
    @user-od8xw6iq8o4 ай бұрын

    නීරෝගී වේවා දීර්ඝ ආයුෂ වේවා බුදු සරණයි!!!! 🎉🎉🎉🎉🎉

  • @thisara436
    @thisara4362 ай бұрын

    පුළුවන් හැමෝම සල්ලි දාමු මෙතුමාට

  • @thilinanuwan243
    @thilinanuwan2434 ай бұрын

    නිරෝගි වේවා බුදු සරනයි

  • @diluparandika1119
    @diluparandika11194 ай бұрын

    තෙරුවන් සරණයි .

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara43863 ай бұрын

    මේ කතාව කියන එක හොදයි... නමුත් පැහැදිලි කරන්න දමිළ ජනතාව නෙමෙයි යුද්ධය කලේ... ත්‍රස්තවාදීන් යුද්ධ කලේ කියන දේ... මොකද වැරදි මතයක් සහ තරහක් ඇති වෙන්න පුලුවන් සමාජෙට.. අපි දේශපාලුවෝ වෙන් කරපු දමිල සින්හල ජනතාව එකතු විය යුතුයි....

  • @khanthikw8523
    @khanthikw85234 ай бұрын

    Ane ahan innath ba dukaiii budusaranaiii oba thumata

  • @manujayanethmira9642
    @manujayanethmira96422 ай бұрын

    මෙයා අපේ පැත්තේ ඉන්නේ අපි අදුරනවා ❤️🇱🇰

  • @kavyakrishanthi3343

    @kavyakrishanthi3343

    25 күн бұрын

    උදවි කරන්න

  • @piyasirimarasinghe
    @piyasirimarasinghe4 ай бұрын

    ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @user-uw2ce4ip9v
    @user-uw2ce4ip9v2 ай бұрын

    තෙරුවන් සරනයි ❤

  • @Kaveeshagsdc
    @KaveeshagsdcАй бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏 අපි අද මෙහෙම හුස්ම ගන්නේ මේ මිහිපිට දෙවිවරු නිසා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @leohudson4497
    @leohudson44974 ай бұрын

    මේ මනුස්සයා එක තැනකදි කියනවා කෙලින් ඉන්නවත් පණක් නෑ අත පය නෑ වගේ කිසිම සිහියක් නෑ කියලා. එත් වෙඩි වැඳුන වෙලාවේ ඉදන් කලපුවේ ඉදපුවා සේරම මතකයි. මාසෙකට වඩා වතුර වත් බීවේ නෑලූ.. එහෙම කොහොමද ඔක්කෝම මතක අකුරක් නෑර?? වතුරවත් නොබී ඉන්නේ කෝමද ඇගේ වලවල් වගේ තුවාල තියෙන මනුස්සයෙක් ??

  • @BGSVLOG9065

    @BGSVLOG9065

    4 ай бұрын

    ඔය හිටියෙ

  • @ruvinisaummaya2909

    @ruvinisaummaya2909

    2 ай бұрын

    ඒක තමයි ආමි කියන්නේ ඔතන්ට නිකන් යන්නේ නැහැ .මාලිමාවේ බල්ලෙක් නේද උබ

  • @sachithrabandara
    @sachithrabandara2 ай бұрын

    ඔබතුමාටත් ඔබගේ දරුවාටත් නිදුක් නිරෝගී සුව ලැබේවා... 🙏❤️💐 හැමදාමත්, ජීවිතේ තියනකල්ම ඔබතුමා ඇතුලු රට වෙනුවෙන් දිවි පිදූ ආබාදිත වුනු සහ සියලුම මව්බිමේ රණවිරුවන් හට සදා ණයගැතියි....

  • @kasunliyanage9416
    @kasunliyanage9416Ай бұрын

    තෙරුවන් සරනයි .ඔබතුමා සැබෑ වීරයෙක්..

  • @sudugunarathna730
    @sudugunarathna7304 ай бұрын

    දෙවියන්ගේ ආශීර්වාද ලැබේවා 🙏🙏

  • @user-us7hr6uu9s
    @user-us7hr6uu9s5 ай бұрын

    budu saranai oba thumata.

  • @nileekakumuduni1622
    @nileekakumuduni16224 ай бұрын

    නියම රණවිරුවෙක් ❤️

  • @Youtubestetas
    @Youtubestetas3 ай бұрын

    මගෙත් හිනේ ඔබ වගෙ විරයෙක් විමටයි ඔබ ලබන ආත්මයක් ආත්මයක් පාසා බුදුවිය යුතුයි

  • @chamindalalinda8379
    @chamindalalinda83794 ай бұрын

    Budusaranai oba tumata

  • @Nilunilu3699
    @Nilunilu36994 ай бұрын

    බුදුසරණයි දෙවිපිහිටයි 🙏❤️😥

  • @Shemanza
    @Shemanza4 ай бұрын

    සැබෑ වීරයෝ මේ මිනිස්සු ❤🥺

  • @Kaveeshagsdc
    @KaveeshagsdcАй бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @pasindudananjaya6620
    @pasindudananjaya66202 ай бұрын

    උතුම් දළදා සමිදු පිහිටයි වීරෝධාර රණ විරුවනි ඔබට ..🙏❤

  • @Econa2024
    @Econa20242 ай бұрын

    ඔබට ජාතියෙ ප්‍රනාමය..❤

  • @punchisamanali8738
    @punchisamanali87384 ай бұрын

    Harima Dukai...Mama Hithanne..Me Ayai Niyama Dewivaru kiyala...Mokada Me aya eda Unne Nathnam...Ada Apith Na...Obata Dirgau pathanawa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sanchalasanchala4982
    @sanchalasanchala49823 ай бұрын

    මෙච්චර තුවාල වෙලත් අරන් ගිහින් සනීප කරා කියන්නේ ඒ මිනුස්සු හොද අය තමයි

  • @lasanthadevapriya7243
    @lasanthadevapriya72434 ай бұрын

    බුදු සරණයි

  • @beautifulkurunegala4968
    @beautifulkurunegala49684 ай бұрын

    නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @samarsalah5329
    @samarsalah53293 ай бұрын

    බුදුසරණයි ඔයාටිකක්🙏🙏🙏🙏🙏

  • @sasvindunirvan860
    @sasvindunirvan8604 ай бұрын

    මිහිපිට දෙවියන් 🙏🙏🙏🙏🙏

  • @ajithpriyantha7178
    @ajithpriyantha71785 ай бұрын

    බුදු සරණයි viruvananee

  • @user-uw2ce4ip9v
    @user-uw2ce4ip9v2 ай бұрын

    ❤ තෙරුවන් සරනයි

  • @dilanchathuranga7347
    @dilanchathuranga73474 ай бұрын

    මෙන්න නියම වීරයෝ❤🎉

  • @gamingsenuwa7028
    @gamingsenuwa702820 күн бұрын

    ඔබට අපගේ උත්තමාචාරය රනවිරුවනී 😢🙏🙏🙏🙏🙏🤍🤍

  • @jayantasis4852
    @jayantasis48522 ай бұрын

    අනේ අප්පෝ පවු දෙයියනේ පුදුමයකි බේරුනා තුනුරැවන්ගේම පිහිටයි ❤

  • @hildafernando400
    @hildafernando400Ай бұрын

    Api dan thama nidahSe innna rajapzksha parapurrata api sada nayagathi.❤❤❤❤❤ me ayathah pin.

  • @Dinithd
    @Dinithd25 күн бұрын

    සෑබෑ විරයෝ සොබාදහම ඔබ රැක දේනවා🙏

  • @eroshikakarunanayake189
    @eroshikakarunanayake1893 ай бұрын

    හරිම කන ගාටුදායකයිකියන්න බැරි තරම් දුකක් විඳපු මනුස්සයෙක් ඒ මනුස්සයාගේ දරුවා රැක බලාගන්න එක අවශ්‍ය වියහියදම් කරන එක මේ රජයේ වගකීම

  • @Niranjilaperera2378
    @Niranjilaperera23783 ай бұрын

    අපේ උංට මේවා අමතකයි දැං.😢😢😢

  • @kingelephantsafari5135
    @kingelephantsafari51354 ай бұрын

    බුදුසරණයි අඉය

  • @user-co2nv4ke4m
    @user-co2nv4ke4m4 ай бұрын

    බුදු සරණයි ❤

  • @kanchanatrawoy2267
    @kanchanatrawoy22674 ай бұрын

    Jaya Wewa Oba Semata ❤

Келесі