SF ට්‍රැකර් ගේ බිහිසුණු මතකය - අයියකච්චි | WANESA TV

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 700

  • @wanesatv
    @wanesatv Жыл бұрын

    0770602144 ට්‍රැකර්

  • @gajathilangarathna1874

    @gajathilangarathna1874

    Жыл бұрын

    වට්ස් අැප් නැද්ද සංජීව අයියේ...මට දැන ගන්ඩ ඕනේ යු ටියුබ් එකේ තියෙනවා මුහමාලේ බංකර් වලට ගහලා අපේ අාමි කොල්ලෝ එම කානු වල මැරිලා වැටිලා ඉන්න.එ් මොන සටනෙදිද..එ් ගැන විස්තරයක් දැනගන්ඩ...

  • @gajathilangarathna1874

    @gajathilangarathna1874

    Жыл бұрын

    සංජීව මහත්තයා ට්‍රැකර්ව මුහමාලේ ඉදිරි අාරක්ෂක වලල්ල තිබුන තැනට එක්කන් ගිහින් එහි ඉදන් විස්තරයක් ගේයි..අනිවා ඕනේ...

  • @Deegala

    @Deegala

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏👍🇱🇰

  • @sameerasilva6257

    @sameerasilva6257

    Жыл бұрын

    බුදු සරණයි සහෝදරයා ❤️❤️🙏🙏❤️❤️✔😍😘

  • @ThaaruNehansa.-vq2eq

    @ThaaruNehansa.-vq2eq

    Жыл бұрын

    සුපිරි වැඩ්ඩෙක් ☠️☠️

  • @prasadranasinghe8434
    @prasadranasinghe8434 Жыл бұрын

    මට කෝප්‍රල් ගල්ටා හමුවුනා කොටුව දුම්රිය ස්ථානයේදී මාව නිකම්ම ලගට යැව්නා ...කතාකරා වචන කීපයක් මාරම නිහතමානී චරිතයක්....💖💖💖 වනැසට ස්තුතිය සැගවුනු විරුවන් ඉදිරියට ගෙනාවට

  • @sadunlakmal6150

    @sadunlakmal6150

    Жыл бұрын

    Machan a wage welawata poto akak Aran wanasa fd akata tag karahan a wage viruwan dakima sthutak

  • @rovinmichael4689

    @rovinmichael4689

    Жыл бұрын

    Me lagadi galta akka vedio akak daala thibba youtube ake galta tikak sihiyen nemei hitiye Vedio aka karapu aka pissek

  • @prasadranasinghe8434

    @prasadranasinghe8434

    Жыл бұрын

    දවසක මම යනවා බලන්න

  • @nelumfernando8994

    @nelumfernando8994

    Жыл бұрын

    ​@@rovinmichael4689kauda dala thiyenne 😮😮

  • @chamathlahiru3686

    @chamathlahiru3686

    Жыл бұрын

    Adoooo uba wasanawanthai bn

  • @shanakamadhushan7897
    @shanakamadhushan7897 Жыл бұрын

    වනැස TV එකට ඇබ්බැහිවුනාම පුනරුත්ථාපනය කරලාවත් ගොඩ ගන්න බැරි සීන් එකක් තියෙන්නේ 👍👍👍👍

  • @misharasachinthana4916

    @misharasachinthana4916

    Жыл бұрын

    Oh really

  • @Tiranmahe

    @Tiranmahe

    Жыл бұрын

    Yes of course

  • @mahimadilnuwan8341

    @mahimadilnuwan8341

    Жыл бұрын

    Ekanam Athth

  • @manjulakumara8746

    @manjulakumara8746

    Жыл бұрын

    sahathika attha ekanam. ❤❤

  • @lashandissanayaka1036

    @lashandissanayaka1036

    Жыл бұрын

    Ehema sin ekak thiyenawa thamai

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 Жыл бұрын

    උබලා වගේ සුපිරි වැඩ්ඩෝ ඉන්න බව ප්‍රභාකරන් හරියටම දැණෙන හිටියා නම්,,, ඌ කවදාකවත් මාවිල්ආරු වහන් නෑ අයියේ....

  • @user-zy1yk1ib4o

    @user-zy1yk1ib4o

    11 ай бұрын

  • @manolivera4813
    @manolivera4813 Жыл бұрын

    ට්‍රැක්ර්ගේ දෙවනි වැඩසටහනක් බලාපොරොත්තුවෙන් හිටියා ගොඩක් අය. අභීත ක්‍රියාන්විත රැසක් සිදුකළ වීර සෙබළෙකුගේ අතීතාවර්ජනයක්.... ❤❤✌️. ජයවේවා වණැස ❤

  • @outline4109

    @outline4109

    Жыл бұрын

    ට්‍රැකර්ගේ මොරාල් එක අපේ අැඟටත් වදිනවා.එලම චරිතයක්❤❤

  • @amalliyanage884

    @amalliyanage884

    Жыл бұрын

    මහා ලොකු tv chennel තියෙනවා කවදාක්වත් මෙහෙම වුරැවෙක ගෙනල්ලා අත්දැකිම් බෙදාගෙන නෑ

  • @kavinduperera3754

    @kavinduperera3754

    Жыл бұрын

    ​@outline4109

  • @prasadchanaka6622
    @prasadchanaka6622 Жыл бұрын

    දුටුගැමුණු රජතුමාට හිටිය කියන දසමහ යෝධයන්ගේ වර්තමාන පරපුරේ මිනිස්සු තමයි මේ..❤️

  • @messi_0nly
    @messi_0nly Жыл бұрын

    දැන් දෙවනි එක දුන්නනෙ ... ඉක්මන්ට තුන්වෙනි කොටසත් ඕනෙ ❤

  • @dileerajapaksha.5532
    @dileerajapaksha.5532 Жыл бұрын

    යකා බැජ් එකේ ඉන්න " යකත් " බයවෙන්වා අයියේ ඔයගොල්ලෝ රට,, ජාතිය,, අපි වෙනුවෙන් දීලා තියන ගේම් වලට.......... හදවතින්ම ආදරෙයි...... 💪💪💪💪💪💪..

  • @neranjanmayadunne3345

    @neranjanmayadunne3345

    Жыл бұрын

  • @user-xr6zj9xz8r

    @user-xr6zj9xz8r

    2 ай бұрын

  • @BhanukaPramod-uw5zh
    @BhanukaPramod-uw5zh Жыл бұрын

    SF ට්‍රැකර් ගෙන්නුවට බොහොම ස්තූතියි ❤ බුදුන් දැක නිවන් දකින්න වාසනාව ලැබෙන්න ඕන අයියලට ❤

  • @oshadaisanka
    @oshadaisanka Жыл бұрын

    මින්සුන්ට කරන්න බැරි ගෙමක් කරපු රණවිරුවෝ❤අද කතාවේ සුපිරිම විනාඩි කිහිපය.30.20 41.16 44.14 ආදරෙයි හැමදාම ඔයටලට❤

  • @SHCPraveen

    @SHCPraveen

    Жыл бұрын

    බන් time stamps දාද්දි . වෙනුවට : දාපම්

  • @Sampathrohan-qj5gv

    @Sampathrohan-qj5gv

    Жыл бұрын

    ❤❤❤❤❤❤

  • @geek_sLc

    @geek_sLc

    Жыл бұрын

    .✖️ :✔️

  • @iidentifyasaa-10warthogbrr10

    @iidentifyasaa-10warthogbrr10

    Жыл бұрын

    30:20 41:16 44:14 ❤️

  • @slsimplelife9521
    @slsimplelife9521 Жыл бұрын

    සියලු රණවිරුවන්ට මාගේ උත්තමාචාරය ...🙏 වනැසට ස්තූතියි ..✌️ සංජීව මහතාට ස්තූතියි ..❤️

  • @ThariduBalasooriya-vn8gl
    @ThariduBalasooriya-vn8gl Жыл бұрын

    මෙිවා අලුත් පරපුරට විහිලුවක් උනාට මෙිවා අපට රන් මතකසටහන් දැන් හප්පඩයෝ කොහේද ඔවා දන්නේ නුබලා බිහිකරපු මව් පියන්ටත් බිරිදැවන්ටත් ළමයිටත් නිර්තුරු දෙවි රැකවරණය ලැබෙිවා ❤❤❤

  • @ganganathravihara9636

    @ganganathravihara9636

    Жыл бұрын

    kauda kiyanee dan inna parapurata meva vihiluvak kiyala mamath 2002 ekek mama danna mage vayese yaluvantath meva patta katha apith mevage ayata adarei

  • @dilshan5352

    @dilshan5352

    Жыл бұрын

    අනිවාරෙන්..අපි අළුත් පරපුරේ උනාට අපිට මේව විහිළු නෙවේ..අපි හැමදාම ගරු කරනව අපේ රණවිරුවන්ට..ඒ ගෟරවය ආදරය හැමදාම තියේ ❤

  • @rupaindranipeiris1143

    @rupaindranipeiris1143

    Жыл бұрын

    ❤❤❤

  • @eranga.pathum

    @eranga.pathum

    Жыл бұрын

    ❤️❤️

  • @supunperera8203

    @supunperera8203

    Жыл бұрын

    Aluth untayh ape UN everyone bn oya NGO pakayala tikakatay apeema un eke ekaava kiyavala deshapalana vaasi ganna balana unta vitaray bn ape kollo ehema peenne. Eeka political game ekak

  • @malikaruwanthi7049
    @malikaruwanthi7049 Жыл бұрын

    මෙන්න මෙගා වැඩසටහන් වලට ගේනවනම් චරිත.. සංජීව අයියට සුභපතනවා ලස්සන ට වැඩේ කරනවා..🧡

  • @htp214

    @htp214

    Жыл бұрын

    මේ කට්ටිය මෙගා වැඩසටහන් වලට ඇවිත් බොරුවට රගපාන චරිත නෙවේ බ්ං.වැරදිලාවත් මේ කට්ටියට කියන්න එපා ටෙලිනාට්ටයකට fighting කොටසකටනම් ගෙන්වන්න එපා😂.රගපාන්න ආපු එවුන් දෙතුන්දෙනෙකුට මැරිල වැටෙන්නම ගහලා දායි😂.ඉවරයිනෙ ඔක්කොම😂😂

  • @adelanka5865
    @adelanka5865 Жыл бұрын

    ට්‍රැකර්ගෙ තව වීර කතවක් බලාපොරොත්තු වෙනවා මේ වගේ වීර සෙබලුන්ට පින් රට බේරුවට🙏

  • @user-xr6zj9xz8r

    @user-xr6zj9xz8r

    2 ай бұрын

    Aniva trackerge Veera kriyavak one...3..

  • @nimashadivyanjalee-no7fx
    @nimashadivyanjalee-no7fx Жыл бұрын

    සියලු රණවිරු වන්ට නිදුක් නීරෝගී සුව පතමු....කමාන්ඩෝ නයී බණ්ඩා එක්ක වීඩියෝ එකක් ඕනී....❤❤❤

  • @amithchuti1569
    @amithchuti1569 Жыл бұрын

    ඒ ජීවිත වලින් කැපකිරීම් කලේ නැතිනම් අපි අද කොහෙද??... අපිට කවදාවත් ඒ ණය ගෙවන්න බැහැ 🙏🙏🙏.. සහෝදරයා අපේ පනත් අරගෙන ජීවත් වෙන්න තව කාලයක් මගේ රට වෙනුවෙන්..🙏🙏..සංජීව සහෝදරයා මට කියන්න වචන නැහැ ඔබ තුමාට.පිං සහෝදරයා 🙏🙏🙏❤️❤️

  • @apeurumayatv3479
    @apeurumayatv347910 ай бұрын

    කියනකොටත් මයික් කෙලින්වෙනවා අම්මෝ උඹල යක්කුම තමා බුදුසරණයි දේශය බේරගන්න සතුරන් නැසුවා මිසක් විශ්ව නීතියට අනුව මිනීමැරුවා නොවේ බුදුසරණයි දීර්ගායුශ ලැබේවා

  • @PlaTO94
    @PlaTO94 Жыл бұрын

    යුද්ධ කරන්න වගේම කතාවටත් දක්ශ සොල්දාදුවෙක් 😍

  • @dulas4614
    @dulas4614 Жыл бұрын

    මම කලිනුත් මෙයාව ආයම ගේන්න කිව්ව.ඒ වගේම ඊයෙ ෆේස්බුක් එකේ දැකල අද දාන වීඩියෝ එකට කමන්ට් එකක් දාන්න හිටියෙ පොරව ගේන්න ආයම කියල.ඒක මාරයි අද එයාගෙම වීඩියෝ එක.ආදරෙයි සාජන් මේජර් පියරත්න.ආදරෙයි වනැස❤❤❤

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 Жыл бұрын

    SF ට්‍රැකර්...සුපිරි වැඩ්ඩෙක් ...SF..ලොකේ 3 වෙනි තැන උනත් අපේ හදවතේ...1...❤❤❤❤❤❤❤❤

  • @sidathdeshapriyarajapaksha2686

    @sidathdeshapriyarajapaksha2686

    10 ай бұрын

    සිරාවටම ලෝකෙ තුන්වෙනි තැනද බන් අපේ SF එක..

  • @sandun8441
    @sandun8441 Жыл бұрын

    අවුරුදු දාහතරක් වෙද්දී යුද්ධය අවසන්වී දුකයි අද අපේ රටට මේ දේශපාලුවෝ කරලා තියෙන දේ දකිද්දී 😢 මේ තරම් දුක් කම්කටොලු මැද ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරලා රැකගත්ත රට අද පර දේශපාලුවන් හැත්ත විනාශ කරලා 😢. මරණය මැදින් අභීතව රට වෙනුවෙන් සටන් කළ ඔබට දීර්ගායු වීරයා 🙏❤️ අපි සදා ණයගැතියි වීරයා ඔබලාට 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏🙏🙏❤️❤️❤️

  • @herbatmendis6240
    @herbatmendis6240 Жыл бұрын

    සුපිරි කොල්ලෙක් sf.. කියන්න වචන නැ ආඩම්බරයි සහෝදරයා.. බිහිසුණු මතකයන් සදා අමරණිය යි.. ජයවේවා 👍🙏❤

  • @sajeewagalahitiyawa
    @sajeewagalahitiyawa Жыл бұрын

    තාමාන් ගැන නොහිතා තාම ජීවිතය පාරදුවට තාබමින් රාට ජාතිය ආගම වෙනුවෙන් සාටාන් කොට ලෙ දාහාඩිය හෙලා ජීවිතය පාවා මෙ රාට වෙනුවෙන් පුජාකල සියලුම රානවිරුවාන්ට පින් ආත්වෙවා

  • @L.G.dayansameera
    @L.G.dayansameera Жыл бұрын

    මල් තියලා වැන්දත් පව්නෑ මේ වගේ වීරයෝන්ට. මුලුමහත් දේශයක්ම සදාකාලික නයයි ඔබතුමාලට. තෙරුවන් සරණයි මහත්තයා. ඔබට ජයෙන් ජයවේවා.

  • @arunayoutube8960
    @arunayoutube8960 Жыл бұрын

    එක් එක් මෙහෙයුම් වල සිදුවීම් ඉදිරිපත් කරද්දී හරස් ප්‍රශ්න ⁣අහලා මැදින් පනින්නැතිව නිදහසේ කතාව කරන්න ඉඩ දෙන නිසා ඉතාමත් කැමැත්තෙන් වැඩසටහන නරබන්නෙ ඔබ හොද නිවේදකයෙක්

  • @outline4109
    @outline4109 Жыл бұрын

    කැප්ටන් ඩැරන් එක්කත් අායෙත් වැඩසටහනක් ඕනේ.අායෙත් ගහන එක කුඩු වෙන්නම ගහන සුපිරි චරිතයක්🧡❤💣

  • @lalanthamahesh3259

    @lalanthamahesh3259

    Жыл бұрын

    Correct

  • @niroshadilrukshi1138

    @niroshadilrukshi1138

    Жыл бұрын

    Ow anivaa oniii

  • @maheshawishka723

    @maheshawishka723

    10 ай бұрын

    Ou aniwa oni

  • @thanujanuwan6900
    @thanujanuwan6900 Жыл бұрын

    යකෙක් නෙමෙයි යක්කූ ගෙනාපු නැවක් 🎉🎉❤❤❤❤

  • @lasanthakumara2664
    @lasanthakumara2664 Жыл бұрын

    මේක දැන් පිස්සුවක් වෙලා තියෙන්නෙ බලන් නැතුව ඉන්නම බෑ දවසට එකක් හරි බැලෙනවා ආදරේ සංජීව අයියේ

  • @matahmalakbehethteyaladand5467

    @matahmalakbehethteyaladand5467

    Жыл бұрын

    ❤❤❤❤❤

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 Жыл бұрын

    දෙවනි වැඩසටහන බලාපොරොත්තුවේන් හිටියේ යකෙක් තමයි ආඩම්බරයක් ඔබ අපිට 🙏🙏❤️❤️

  • @BhanukaPramod-uw5zh
    @BhanukaPramod-uw5zh Жыл бұрын

    මේ තරම් වීරයෝ ❤ අපෙ රට බේරගන්න කැපවුන යුද හමුදා විශේෂ බලකාය ඇතුලුව ග්‍රාම ආරක්ෂක නිලධාරීන් දක්වා බොහෝම පිං ❤

  • @nipunthilakarathna6211
    @nipunthilakarathna6211 Жыл бұрын

    දැන්නම් තනිකරම පිස්සුවක් වෙලා තියෙන්නේ ❤️

  • @madushalakshan9084
    @madushalakshan9084 Жыл бұрын

    1st comment ❤.ආදරෙයි වනැස හැමදාමත් මේ කරන මහගු කාර්‍ය්යට...respect 🙏🙏🙏

  • @dumindaprasad4018
    @dumindaprasad4018 Жыл бұрын

    වීර මාතාවකගේ යක් පුතෙක් .මෙවැනි වීරෝදාර වීරුවන්ට සමස්ථ ජාතියේ ප්‍රනාමය .වනැසට ඉදිරියටත් මේ වගේ වැඩසටහන් කිරිමට ශක්තිය ධෛර්ය ලැබේවා

  • @sandakumara5129
    @sandakumara5129 Жыл бұрын

    සංජීව මල්ලි artillery යුනිට් එකෙන් කවුරුහරි ගෙන්වන්න ❤️❤️❤️

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 Жыл бұрын

    පපුවට වදින වචන සිංහල සිංහයෝ යක්කු අපේ පනත් අරන් ජිවත් වෙන්න ඔනි සදා නයගැති අපි හැමොම ❤

  • @tharakamadusanka4304
    @tharakamadusanka4304 Жыл бұрын

    කරුණාවෙන් සලකන්න ඇබ්බැහි වෙන සුළුයි. 😍💗💗💗🖤❤💪

  • @chamindanalakachamindanala4025

    @chamindanalakachamindanala4025

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @maheshbandula9478

    @maheshbandula9478

    Жыл бұрын

    ඔව්

  • @dilshanukwatte1747
    @dilshanukwatte1747 Жыл бұрын

    Sf ට්‍රැකර් තවත් හදවතේ විරුවෙක් නියම සිංහයෙක්♥️♥️♥️

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 Жыл бұрын

    අයියකච්චි ළිඳ බලන්ඩත් යමු..ඉතා වැදගත් තැනක්...අලිමංකඩ සටනේ...

  • @SHCPraveen
    @SHCPraveen Жыл бұрын

    කෝමද Netflix එකෙන් වගේ අපේ යුද්ධෙ ගැන TV Series එකක් හැදුවොතින් 😮😮😮

  • @gayashankanishka763

    @gayashankanishka763

    Жыл бұрын

    ලෝකෙන්ම අංක එකේ ටිවී සීරියස් එක වෙනව සුවර්❤️

  • @achini3734

    @achini3734

    Жыл бұрын

    Amoo epa.. meruna kiyaddi ahan innth berikota ewa balanne kohomada.. 😢 weerayo merenwa balanne kohomada

  • @poornajayasekara9602
    @poornajayasekara960211 ай бұрын

    මේ සර්ගේ ජිවිතය අවස්ථා කිපයකදිම බෙරිලා ඇත. මේවැනි විරෝධාර විශේෂ බලකායේ රණවිරුවන්ගේ යුධ අද්දැකිම් කොයි තරම් කටුකද තව තවත් ජිවිත්විමට අයෙුෂ ලැබේ. මේ කතා ඇසේන විට ඇගේ බයල් කෙලින් වෙනවා නොකා නොබි ලේ වගුරමින් යුධ බිමිට ගොස් රැ දවල් නොබලා කරපු සේවය ඉතාම අතිමහත්ය. ඔබලා මේ රටට ණය නැහැ සහෝදරයෝ වැඩ සටහන කරන සංජිව මහත්තයාටත් මේවනි වැඩ සටහන් කිරිමට තව තවත් හැකියාව දක්ෂතාව ලැබේවා .

  • @sriyanioman2845
    @sriyanioman2845 Жыл бұрын

    සියලුම රණවිරුවන්ට මාගේ හිසනමා ගරුත්වය 🙇 තෙරුවන් සරණයි සියලුදෙනාටම

  • @singha4758
    @singha4758 Жыл бұрын

    SF මාරයා ට්‍රැකර් 💣💣💣💣💣💥💥💥💥💥🔥🔥🔥🔥🔥🙏🙏🙏🙏☸️☸️☸️

  • @deepakagunawardhana5222
    @deepakagunawardhana5222 Жыл бұрын

    විරුවෙක් වෙන්ඩ හැමෝටම බෑ...ඒ අතලොස්සෙං සුපිරි වීරයෙක්...බුදුසරණයි

  • @KoreanLanguageForSriLankanStud
    @KoreanLanguageForSriLankanStud Жыл бұрын

    මේ සොල්දාදුවන් ගැන හරිම දුකයි..ඇත්තටම ඔවුන් අපේ ලේ නෑයන් නමුත් අද බොහෝ දෙනෙකුට ඔවුන් කළ පරිත්‍යාගය අමතකයි....ඔවුන් අපේ මව් රට වන ශ්‍රී ලංකාවේ සදාකාලික රණවිරුවන්. අපි ඔවුන්ව සෑම දිනකම මතක් කළ යුතුයි...😢 .❤

  • @summapradeep3184
    @summapradeep3184 Жыл бұрын

    බයක් ගෑවිලාවත් නෑ. ඒ බිහිසුනු කතා හිනා වෙවි කියන විදිහ. SF ❤ රැට්ට වගේ බැල්ලිගෙ පුතාලට ටොකු ඇන ඇන මේව පෙන්නන්න ඕන.

  • @amalliyanage884
    @amalliyanage884 Жыл бұрын

    අහන් ඉන්න ආසා කෙනෙක් යුධ පිටියේ හිටියා වගේ අපිට ඒ ෆීල් එක දුන්නා…… පලවෙනි කොටසත් වගේම මේකත් ආසාවෙන් ඇහුවා❤❤❤❤❤❤ මම හැම වැඩ සටහනක්ම 2/3 පාරක් අහනවා ආමි එකක් පැත්ත පලාතේ ගිහින් නැතත් දැන ඒ වචන පුරැදුයි…. ආයුධ පුරැදුයි. මම දවසක් අපේ company එකේ ඉන්නso කෙනෙක් එක්ක ටික වෙලාවක් කතාකලා යුද්දේ ගැන . එයා ක්‍රියාන්විතයේ හිටපු කෙනෙක්.. මගෙන් එයා ඇහුවා මහත්තයා ආමි එකේ හිටියද කියලා….. එච්චරටම දැන් යුද්දේ ගැන ආයුධ ගැන දරැනි සටන් ඇති උනු තැක් ගැන දන්නවා

  • @bhanukawickramarachchi2598
    @bhanukawickramarachchi25984 ай бұрын

    ලංකාවේ නලු නිලියෝ පාලකයෝ හැමෝම අයින් වෙලා එන්න ඕනේ මේ මිනිස්සු..🖤

  • @kaviduheshan3812
    @kaviduheshan3812 Жыл бұрын

    රට වෙනුවෙන් තමන්ගේ මුලු ජිවිතයම කැප කරපු සෑම රන විරුවෙක්ටම අප්‍රමාන කුසල් රැස් වේවා...!!! රට රැකපු වීරයෝ❤❤

  • @user-wz4bl3bo7s
    @user-wz4bl3bo7s Жыл бұрын

    අම්මෝ බලන් හිටියේ ටැකර් යකා එනකම් 🌹🌹🌹❤❤සුපිරි waddek ❤❤❤

  • @supunsandeepa1515
    @supunsandeepa1515 Жыл бұрын

    කතා විලාසය හරිම clear.....sf ctracker💖💗

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 Жыл бұрын

    බය කියන දේ ගෑවිලවත් නෑ, රටට ,ජාතියට ආගමට sf එකට ආදරේ කරන චරිතයක් වගේ, බුදුසරණයි දීර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @Viwidha
    @Viwidha Жыл бұрын

    1k like දාන්න.සතියට වීරයෝ එක්ක ප්‍රෝග්‍රෑම් 3ක්‌ ඕන කියලා.

  • @tharindudanushka1547
    @tharindudanushka1547 Жыл бұрын

    Sri lanaka හොදම සහ කාලොචිත youtube චැනලය 'වානෑස' ❤

  • @prbodasampath3366
    @prbodasampath3366 Жыл бұрын

    අපි හැබහින් දෙවිවරු දැකලා නැ එත් මෙ ඉන්නෙ අපෙ දෙවිවරු 🙏🙏🙏

  • @nimalrajapaksha9737

    @nimalrajapaksha9737

    Жыл бұрын

    සංජීව සංජීව නොකියා කථාව කියාගෙන යමං කොල්ලෝ කොහොම උනත් නියමයි කොල්ලෝ

  • @nihalperera5086
    @nihalperera50865 ай бұрын

    සංජීව මල්ලි ඔයා නියම මාධ්‍යය කොල්ලෙක්. බලන්නකො නිර්භීත කොල්ලෝ කියන නිර්භීත මෙහෙයුම් ගැන කියනකොට කිසීම බධාකිරීමක් නැතුව අහගෙන තමාට අවශ්‍යයය දේ හරියටම ගන්න ලස්සන.ජයවේවා සංජීව මල්ලි.

  • @erandaruwan2185
    @erandaruwan2185 Жыл бұрын

    යුද්ධය ලස්සනයි kiyanwa ,දෙවිවරු වගේ මිනිස්සු, තෙරුවන් සරණයි සියලුම දෙනාට .

  • @lakshithakavishan8528
    @lakshithakavishan8528 Жыл бұрын

    ගාල්ලෙ කියන්නෙ ඉතින් සුපිරි බුලට් තමයි 🎉❤

  • @sanjeewasan
    @sanjeewasan Жыл бұрын

    මෙ විරයවත් අරගෙන යමුද ගහපු තැන් අපිට බලන්න live තැන් ටික බලන්න

  • @kumarasri9914
    @kumarasri9914 Жыл бұрын

    සුපිරි වැඩෙක් චිරන් ජයතු බුදුසරනයි

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm Жыл бұрын

    කයාවාරු ගැහුව කොටි, අපේ කමාන්ඩෝස්ලා දකිද්දී බයේ දුවන සීන් එකට තමයි ආසම...❤😊

  • @dumij3888
    @dumij3888 Жыл бұрын

    ඇල්පිටිය ගමටම ආඩම්බරයක් ❤❤

  • @sasi_x
    @sasi_x Жыл бұрын

    ඊයේ ඉදන් බොහොම අමාරුවෙන් ඉවසන් හිටියේ අද දවල්12 පහුවෙනකම් ❤

  • @bavimihisara2002
    @bavimihisara2002 Жыл бұрын

    තවත් ආසම විරුවෙක් ❤️

  • @suranjisamantha5535
    @suranjisamantha5535 Жыл бұрын

    Supiri Charector SF Traker.we are hats off for you....God bless you..Thank you Sanjeewa.❤❤❤

  • @rupaindranipeiris1143
    @rupaindranipeiris1143 Жыл бұрын

    සංජීව රනවිරු සෙවනෙ ඉන්න අපේ විරුවොත් ගන්න මේ වැඩ සටහනට.

  • @aravindasampath6426
    @aravindasampath6426 Жыл бұрын

    LRP ඉයන්ව අය ගෙනවට කමති කට්ටිය කො බලන්න

  • @chandikaprashan661

    @chandikaprashan661

    Жыл бұрын

    Aniwarynma oni. Anit aya wage nemei katha wen therenawa charithayak kiyala. Tawa liver geth oni.

  • @chinthakamohottigewcm6548

    @chinthakamohottigewcm6548

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම ❤

  • @aravindasampath6426

    @aravindasampath6426

    Жыл бұрын

    @@chandikaprashan661 සුපිරි වැඩ්ඩෙක් LRP ලෙනින් වත් ගෙමු සංජිව අයියේ

  • @srinathsenavirathna7342

    @srinathsenavirathna7342

    Жыл бұрын

    සුපිරි

  • @neranjanabiman6842

    @neranjanabiman6842

    Жыл бұрын

    aniwaren

  • @harshadhananjaya9523
    @harshadhananjaya9523 Жыл бұрын

    කොමාන්ඩෝ ලෝන් බංඩාගේ එකක් ඕන ❤

  • @sameerachinthaka6802

    @sameerachinthaka6802

    Жыл бұрын

    ඉල්ලීම ඉක්මනින් ඉෂ්ඨ කරලා😊

  • @rasikasanjeewa5376
    @rasikasanjeewa5376 Жыл бұрын

    අද දැන් තම බලන්නේ නිදහසේ මේක බලනකම් පිස්සුවෙන් ඉදියේ...ජයවේවා ❤🇱🇰🙏🌹....

  • @lalithpriyantha6727
    @lalithpriyantha6727 Жыл бұрын

    සංජීව ඇයි ඔයා අපිට මෙහෙම කෙරුවේ.මම දැන් වනැස TV එකට ඇබ්බැහි වෙලා.මේක නම් පිස්සුවක්.❤❤❤❤❤❤❤❤❤

  • @sldeshan7333
    @sldeshan7333 Жыл бұрын

    Sri Lanka best KZread channel 🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️

  • @roshansanjieewa1484
    @roshansanjieewa1484 Жыл бұрын

    හෙළබිමේ නියම සිංහයෝ තෙරුවන් සරණයි.❤❤❤❤❤❤.

  • @SdvvftysstFghjvdtj
    @SdvvftysstFghjvdtj6 ай бұрын

    මම මේ හැම කොටසක්ම දෙපාර දෙපාර බලලා තියෙනවා කොඩි ගෙ කොටස් හතර පාරක් බැලුවා මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ ඒ වගේ තවත් අය සිටීද

  • @AU_aup
    @AU_aup Жыл бұрын

    තවත් සුපිරිම එපිසෝඩ් එකක් මිලියනට යන් සංජීව අයියේ #wanesatv

  • @countryman_lk
    @countryman_lk2 ай бұрын

    සිංහයෙක්🙏❤ නිදුක් නිරෝගි සුවය ඔබ ඇතුලු පවුලේ සැමටම ලැබේවා🙏

  • @summapradeep3184
    @summapradeep3184 Жыл бұрын

    වෙනැස සුපිරී. හැම වැඩසටහනක්ම ඇබ්බැහිවෙලා වගේ බලනව. වැඩසටහනක් දානකන් බලන් ඉන්නෙ ❤ ඒත් දැන් ටික ටික හිතෙනව commando/ SF රනවිරුවන්ගාව තිබෙන යුද රහස්, යුද ටෙක්නික් අනවශ්‍ය පාර්ෂව අතරට මේ වැඩසටහන හරහ යාවිද කියල.(යුද්දයක් ආයෙ එන්න එපා කියල ප්‍රාර්තනා කරනව) 🙏🏾

  • @samankumarasiri9905
    @samankumarasiri9905 Жыл бұрын

    වැඩ ඇරිලා ඇවිත් කාලා ට්‍රැකර් ගේ වීඩියෝව බලන්න ගත්තා විනාඩි දහයක් වගේ බලද්දී නින්ද ගිහිල්ලා ඇහැරුණා බලද්දී වීඩියෝව සම්පූර්ණ ගිහිල්ලා ආපහු ඇදලා ආයෙ බලන්න ගත්තා ආයෙ පැයක් විතර නින්ද ගිහිල්ලා ආපහු ගත්තා ඇදලා තුන් වන වතාවේදී තමයි වීඩියෝව බලලා ඉවර කරේ 😂 කොහොමද ගැම්ම ට්‍රැකර් ගේ ,හක්කා අයියා ගල්ටා ,මීනු ,සූසයිට්, SF රත්නායක නම් ගමකට ලියන්න පුළුවන් මේ අපේ HERO'S ලා තමයි 💪💪💪 ගම්මෙන් ඉන්නේ ආ..... මීළග වීඩියෝ වෙන් හම්බ වෙමු ට්‍රැකයා ආදරෙයි පැලෙන්න මා කොල්ලා ❤ බුදු සරණයි පරෙස්සමෙන්

  • @slcreations4
    @slcreations4 Жыл бұрын

    රටට දැයට ණය නැති විරුවාණනි ආදරෙයි හැමදාමත්❤❤❤❤❤

  • @upasenagamage4453
    @upasenagamage4453 Жыл бұрын

    Training and determination and sacrifice made you war heroes. .I salute you all.

  • @asankaauth7713
    @asankaauth7713 Жыл бұрын

    SF අපේ කේසර සිංහ පැටව්!!! සිංහයෙක්වගේ සටන් වැද සිංහ තේජසින් මැරෙන්න් කාටවත් බෑ. ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪

  • @dushandananjaya8330
    @dushandananjaya8330 Жыл бұрын

    සුපිරි yakku meeka kiynkot ege හිරිකඩ pipenw maara moraal ekk enne sf eke ape yakku..set ek aaadreyi gdkkm

  • @supundanuska5765
    @supundanuska5765 Жыл бұрын

    අද නම් සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි බුදු සරණ යි

  • @chalarulzz8598
    @chalarulzz8598 Жыл бұрын

    දෙවෙනි කොටසකුත් ඕන ... පුලුවන්නම් එදා ක්‍රියාන්විත භූමියක් වූ අද නිසොල්මන් භූමියේ සිට ❤ වීරයෝ 🇱🇰

  • @nilakshamalshini2350
    @nilakshamalshini2350 Жыл бұрын

    පිස්සුවක් මේක 😍🖤🖤🖤🖤

  • @pjaya
    @pjaya Жыл бұрын

    මෙයා එක්ක පුරවසකුලම් වලට යමු නේද. සුපිරි වීරයෙක්❤

  • @user-ce3xt2fv1y
    @user-ce3xt2fv1y Жыл бұрын

    Nona wathina රැල්ලක් newei relii 100 avath aulak ne ape kollonta mara gemmak tiyenne e katave ආදරෙයි ආදරෙයි ❤❤budu saranai

  • @amilajanaka6008
    @amilajanaka6008 Жыл бұрын

    මාත් ආසම සර් කෙනෙක් ඔබ තුමා කළ සේවයට අපි හිස නමා ආචාර කරනවා

  • @manojweerasinghe1101
    @manojweerasinghe1101 Жыл бұрын

    භය අදුරන්නෙවත් නැති මිනිස්සු ❤️

  • @portaccesselevatedhighwayp8530
    @portaccesselevatedhighwayp8530 Жыл бұрын

    ස්තුතියි,දීර්ඝායු වේවා ❤❤

  • @sampathdilhan5199
    @sampathdilhan5199 Жыл бұрын

    සුපිරි 🥰🥰🥰

  • @shanbinara6355
    @shanbinara6355 Жыл бұрын

    LRRP CO kenek ekka program ekak denna apita , supiri lankave ape kollange gemma 💪❤️

  • @aravindasampath6426
    @aravindasampath6426 Жыл бұрын

    අදත් ඉතිං සුපිරියක්

  • @user-ly5xs1kz8i
    @user-ly5xs1kz8i Жыл бұрын

    කතාව සම්පුර්ණ ඇහුවා.. සුපිරිම වැඩ්ඩෙක් හොදේ... රට වෙනුවෙන් කරපු කැපවිමට අපි ඔක්කොම ඔයාලට ණය ගැතියි ❤️❤️❤️❤️🙏🙏🙏

  • @user-jh2br9yg5d
    @user-jh2br9yg5d Жыл бұрын

    වනෙස ට්ව් එකෙන් දක්ක සුපිරි වඩ්ඩෙක් 🎉

  • @user-jh2br9yg5d

    @user-jh2br9yg5d

    Жыл бұрын

    අනිව cl ekak දෙනවා

  • @isururandika1998
    @isururandika1998 Жыл бұрын

    එනකම් බලන් හිටපු එකක් ❤️‍🔥

  • @shehansanjula4936
    @shehansanjula4936 Жыл бұрын

    ආසවෙන් උනන්දුවෙන් බලන එකම වැඩසටහන ❤❤❤

  • @amalliyanage884
    @amalliyanage884 Жыл бұрын

    මහලොකු tv chennel තියෙනවා කිසිම chenel එකක මෙවැනි විරැවන් ගෙනල්ලා අත්දැකිම් බෙදාගෙන ජනතාව දැනුවත් කරලා නෑ. උන් ගෙන්නේ නලු නිලියන් විතරයි… ලංකාවේ බහුතරයක් දන්නේ මහින්ද රාජපක්ශයි ගොඨාභයයි යුද්ද කරලා රට බේරගත්තා කියලා විතරයි…… ඇතත් පෙන්නුවට බොහොම පින් වනැස tv❤❤❤❤❤❤

  • @dewanminimathisha
    @dewanminimathisha Жыл бұрын

    ආසයි අහන් ඉන්න සුපිරි බන් අයියේ ❤

  • @ThilanSampath-kt5zw
    @ThilanSampath-kt5zw Жыл бұрын

    සංජීව අයියා ඔයා දක්ෂ niwadakayak budusarani

  • @thushanhirusha2820
    @thushanhirusha2820 Жыл бұрын

    ට්‍රැකර් තව එකක් ඕනේ

  • @sandanuwanekanayaka5810
    @sandanuwanekanayaka5810 Жыл бұрын

    Sf කියන්නේ ඉතින්, යක්කුනම් යක්කු තමයි ♥️♥️💪💪

Келесі