අලිමංකඩ බේරාගත් අභීත සෙන්පති මේජර් ජනරාල් සනත් කරුණාරත්න හෙළිකරන "යුද්ධයේ බිහිසුණු අත්දැකීම්" EP 1

#SanathKarunaratne #Alimankada #HasalakaGamini
මම තාමත් හසලක ගාමිණීට උපහාර දක්වන්න යාපනයේ යනවා, ඒ මතකයන් කවදාවත් අමතක වෙන්නේ නෑ.
ලක් ඉතිහාසය රන් අකුරින් ලියමින් අලිමංකඩ බේරාගත් අභීත සෙන්පති මේජර් ජනරාල් සනත් කරුණාරත්න හෙළිකරන "යුද්ධයේ බිහිසුණු අත්දැකීම්"

Пікірлер: 52

  • @mohamedhushni8199
    @mohamedhushni81993 жыл бұрын

    අපේ සෙන්පති තුමණි අවුරුදු 29 ට. පසුව අද දින ඔබ තුමාගේ කතාව ඇහුවාම එදා වගේ මට මතකයි කතාව අවශන් වනතුරු කදුලු වලින් මම අහගන සිටියා මරාගෙන මැරෙන දරුනු සටන් පවත්වුනු අවශ්තාව කෑම බීම බෙහෙත් පතුරම් බොන්න වතුරවත් නැතුව ඉතා දුශ්කරතාවයෙන් කුරුල්ලු පැටව් වගේ අපිව එදා ඔබ තුමා බේරාගත්තා ඔබ තුමා සමග අපි සිටිය ස්ථානය විනාශකිරීමට ත්‍රස්තවාදීන් ගොඩක් උත්සහ කලා ඔබ තුමාට මතකද එක දවශක් අපි සිටිය ස්ථානය විනාශ කිරීමට මරාගෙන මැරෙන ත්රශ්තයින් 03 දෙනෙක් ලුනු සංස්ථාව නියර උඩිං බඩගහන පාලමට ගොඩවෙන්න ආවා එම අවශ්තාව පාලම සිටිය අපේ කෝප්රල්වරයෙක් එම කොටි 03 දෙනාගේ මොලේ විසුවෙනකම් L M G ප්රහාර එල්ල කරලා විනාශකරලා දැම්මා ඉන් පසුව තමයි බුල් ඩෝසරය යව්වේ අපි සමග සිටිය සිග්නල් සහ ටෙලිපෝන් ටෙක්නීසියල් අංසය වැඩ කල කෝප්‍රල් දයානන්ද කෝප්‍රල් කොඩිකාර ටරක් රථයට පසීලන්. මෝටාර් ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වුනා කෝප්‍රල් වසන්ත සම්පූර්නයෙන් පිච්චිලා බරපතල තුවාල සිදුවුනා අවශානට ඔබ තුමා සමග සිටියේ ලුතිනන් රමේෂ් පැනාන්ටෝ සර් සහ කෝප්‍රල් හමීඩ් මම 3 දෙනෙක් පමණයි ඔබ තුමාගෙ කැප කිරීම වීර ක්රීයාව ගෙන ඔබ තුමා සමග දවශ් 24 ක් මමත් රාජකාරිය කල නිසා මම. හොදින් දන්නවා අපි නැවත ඉපදිලා මේ ලෝකේ ජීවත්වෙනවා තුමණි දෙවි පිහිටයි ස්තූතියි

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    3 жыл бұрын

    Obata siyaludena nayagathi

  • @milindarajapaksha3929

    @milindarajapaksha3929

    2 жыл бұрын

    Rata wenuwen kara u mahagu sewayata obalata sada nayagathi viruwani...dalada samindu pihitai

  • @thakshidammika4707

    @thakshidammika4707

    2 жыл бұрын

    Great brother

  • @janithishara1497
    @janithishara14974 жыл бұрын

    ඇස් වලට කදුළු ආවා මේ අභීත ප්‍රකාෂ ටික අහනකොට ❤️

  • @athulakodithuwakku8237
    @athulakodithuwakku82372 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @athulakodithuwakku8237
    @athulakodithuwakku82372 жыл бұрын

    සදා ණයගැතියි අප ඔබලාට විරැවනි 🙏🙏🙏

  • @nilankagamage2502
    @nilankagamage25022 жыл бұрын

    ඉතාමත් නියතමහනි නිලධාරීයේක් පුද්ගලිකව හදුනමි.

  • @ashanweerasooriya
    @ashanweerasooriya4 жыл бұрын

    අනේ අපේ සර්.. ඔබ වැනි උත්තමයෙක් යටතේ සේවය කිරීමට ලැබීමත් ආඩම්බරයක්

  • @chamithsriyanka8578
    @chamithsriyanka85782 жыл бұрын

    ජයවේවා රනවිරුවෙක් රට ආරක්ෂා කලේ ජීවන පරිත්‍යාගයෙන්

  • @buddikabuddika2145
    @buddikabuddika21453 жыл бұрын

    බුදු සරණයි අපේ සර්

  • @madhawagamage8000
    @madhawagamage80002 жыл бұрын

    තෙරුවන් සරණයි විරුවාණනි

  • @gayansilva6928
    @gayansilva6928 Жыл бұрын

    සුපිරිම

  • @kelumsanka9443
    @kelumsanka94432 жыл бұрын

    මෙ රටෙ යුද්ධයක් තිබුන්නැහැ කිවුවොත් ඔහු හො ඇය නිවටයකු හැටියට තමයි මා නම් දකින්නෙ බෝඩරයක් දාගෙන යුද්ධ කරන්න තරම් භූමියක් අපිට නැහැ අපි සියලු දෙනා ණයගැතියි මෙ රණවිරුවන්ට අපි ගරැ කල යුතුයි මෙ රණවිරුවන්ට

  • @Anurawickramasinghe-wt5py
    @Anurawickramasinghe-wt5pyАй бұрын

    My salute Iam from Induruwa

  • @LokaKatha
    @LokaKatha2 жыл бұрын

    දීර්ගායුවේවා මෙතුමාහට🙏🙏🙏

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage79652 жыл бұрын

    Our Original Great Hero Suvapathweva 🙏🙏🙏

  • @pillairasu7452
    @pillairasu7452 Жыл бұрын

    God bless u sir🌹🙏🙏🙏🙏

  • @tikiriwijetilaka325
    @tikiriwijetilaka3252 жыл бұрын

    I am very proud of you sir. God bless you.

  • @milindarajapaksha3929
    @milindarajapaksha39292 жыл бұрын

    Sada nayagathi sir obala me me rata wenuwen kara u mahagu sevayata...dalada samindu pihitai

  • @pillairasu7452
    @pillairasu7452 Жыл бұрын

    God bless u 🌹🙏🙏🙏🙏🙏

  • @mangalakumara3845
    @mangalakumara38452 жыл бұрын

    Adarei sirta

  • @priyanthawajirakumarabelig3497
    @priyanthawajirakumarabelig34972 жыл бұрын

    මට හිතෙනවා එතුමන්ට ලැබිය යුතු ගෞරවය තැන ලැබුනානම් ඊට වඩා සේවයක් රටට ලැබෙන්න තිබුනා.

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda36032 жыл бұрын

    Teruwansaranai. Niroogiiweewaa.

  • @kirthipereradubai6110
    @kirthipereradubai61102 жыл бұрын

    ස්තුතිය ..

  • @yurainsanthush6752
    @yurainsanthush67522 жыл бұрын

    super..........

  • @sasanthaliyanage3967
    @sasanthaliyanage39672 жыл бұрын

    Respect ❤️

  • @gayansilva6928
    @gayansilva69282 жыл бұрын

    Bs සඩා ජය

  • @ceylonecreativetv7512
    @ceylonecreativetv75122 жыл бұрын

    නියමයිනේ

  • @gmadesilva493
    @gmadesilva4932 жыл бұрын

    Regret not a word mentioned about Gen.Vijaya Wimalaratne who was the Task Force Commander who spearheaded the counter attack to rescue the camp. Is it hilocrecy?

  • @bikeloverssl
    @bikeloverssl2 жыл бұрын

    ❤️💪

  • @mangalakumara3845
    @mangalakumara38452 жыл бұрын

    sir mama2000heteye parantan..

  • @erendanamjaya390
    @erendanamjaya3902 жыл бұрын

    ඔහුට එක දිකට කතා කරන්න දෙන්න Wenasa channel එක වගේ

  • @hansitaruksha240
    @hansitaruksha2402 жыл бұрын

    Api yakku bolau api yakku

  • @lalithwasantha3221
    @lalithwasantha32212 жыл бұрын

    Sinhala .jathiyata ratak.iathuru.karapu.ape.viruvan.

  • @anuraafoodpriyad2525
    @anuraafoodpriyad25252 жыл бұрын

    Ana mama Lasanta wan Asian karana wanna mawa copi wadasayahan

  • @LasaPrema-pb8bg
    @LasaPrema-pb8bg11 ай бұрын

    යක්ඛ පරපුරෙ උන් බය නැ...

  • @sese522
    @sese5222 жыл бұрын

    Rajapakshala tha niyena fight kale ekai ounce thiyariya dan meva danne mathivarana cha ndada

  • @ranialgiyanna953
    @ranialgiyanna9532 жыл бұрын

    Deeraya..ape.rata.beragth.oaba semadenatama

  • @chanakabandara2358
    @chanakabandara23582 жыл бұрын

    වීරයෝ තමයි

  • @akilabasnayaka63
    @akilabasnayaka632 жыл бұрын

    Deveni kotasa tynawada

  • @Chunlani._4246
    @Chunlani._42462 жыл бұрын

    කොහෙන් ගියත් දකුණේ රුහුණේ අපේ එකෙක් ඉන්නවා මයි...සෙන්පති සරත් ෆොන්සේකාත් ගාල්ලේ අම්බලන්ගොඩ නේ.. දෙන්නම එකම ගමේ නේද එතකොට ...! 🙏🌹✌💪✌️👍

  • @shamishenuanimalfriends1169

    @shamishenuanimalfriends1169

    2 жыл бұрын

    දකුනේ එව්න් සටන්කලේ සීතල කාබරවල ඉදලා අපි හොදට දන්නවා ආත්මාර්තකාමී කමෙට් දාන්න එපා බ්‍රෝ

  • @wakeelwakeel235

    @wakeelwakeel235

    2 жыл бұрын

    දකුණේ විතරක් නෙවෙයි පකෝ මුලු ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම ඉන්නා දේශප්‍රේමී සිංහලයො හමුදාවට සම්බන්ධ වෙලා ජීවිත පරිත්‍යාග කරා...

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    2 жыл бұрын

    Boru kiyanna one ne. Uddedi wadipurama sebalu awe dakunen nm nemei. Ltte maim gammana wala hitapu kollo thamai wadipura badune

  • @wakeelwakeel235

    @wakeelwakeel235

    2 жыл бұрын

    @@Bruh-ys3sx උඹ හරි බං ...දකුණේ කියල කියන ඔට්ටුපාල බයියෝ...

  • @r.k4668
    @r.k46682 жыл бұрын

    ran akurin liyapu paara thamai eda indalama me rata hena gahala thiyenne ...MAHINDA VESIGE PUTHA YUDDE IVARA KARE RATE MINISSUNTA THIYENA AADARETA NEWEI. UNTA NIDAHASE PAARE YANTA ONA NISA AI ITHIN KOIVELE OLUWA KUDUWEIDA DANNA KIYANA THATHWAYAKNE THIBBE ANNA E OLUWA KAKUMEN BERENTA THAMAI SUDDE DUNNE DAN THAMAI E PAWLAMA NIDAHAASE HORAKAN KARANNE

  • @shamishenuanimalfriends1169

    @shamishenuanimalfriends1169

    2 жыл бұрын

    ඒක ඇත්ත බං🙏🙏🙏🙏

  • @wasanthakumara5063
    @wasanthakumara50632 жыл бұрын

    Gamini gena danne nethi niladariyek

  • @bandularanasinghe7491
    @bandularanasinghe74912 жыл бұрын

    Apey wagakeema .. Mano Ganeshan inna anduak genalla .... Vipakshaya sambandan ta dena anduwak genna denna epa , mey video eka balanu kzread.info/dash/bejne/YoSEuqp7irjZYLg.html

  • @wasanthakumara5063
    @wasanthakumara50632 жыл бұрын

    Katha wilashaya joke wage

Келесі