No video

විශේෂ බලකා දිගු දුරට පණ දුන්, නිර්මාතෘ කර්නල් රාජ් විජේසිරි මහතාගේ පළමු මාධ්‍ය සාකචිඡාව | WANESA TV

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 1 500

  • @gihanrangana5683
    @gihanrangana56832 жыл бұрын

    මම ගුරුවරයෙක් ... මම බොහෝවිට මගේ දරුවන්ට මේ වැඩ සටහන් වල link එක යවනවා.මොකද අපේ දරුවෝ මේ විරුවෝ ගැන ,අපේ රටේ තිබුන යුද්ධය,අපේ රණවිරුවෝ අපේ රට රැකගන්න කරපු පරිත්‍යාගය ගැන දැන ගන්න...🙏 මේ වැඩසටහන කරන ඔබ තමා ජාතියේ ඇගයිමට ලක්වෙන්න ඕනා...❤️

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @mishastar2366

    @mishastar2366

    2 жыл бұрын

    Good job sir .

  • @wondrouseye13

    @wondrouseye13

    2 жыл бұрын

    🙏🙏🙏

  • @althafruf4289

    @althafruf4289

    Жыл бұрын

    @@wanesatv . I'm

  • @barneycasting8331

    @barneycasting8331

    Жыл бұрын

    වැඩක් නැහැ අපේ උන්ට මතක ටික කාලයයි. ප්‍රභාකරන් ම මේ ගැන කියල තියෙනවා ...

  • @janakakfn6049
    @janakakfn60492 жыл бұрын

    ශංකර්ගේ Target එකට වවුනියාවේන් ඉදිරියට ගිහින් කැෂේ එකට දායක වෙන්න ලබපු විශේෂ බළකායේ සොල්දාදුවෙක් ලෙස මමත් සිහිපත් කරනවා

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    කතාකරන්න 0777618418

  • @sandaruwankarunarathna6895

    @sandaruwankarunarathna6895

    2 жыл бұрын

    ශංකර්ට කල ප්‍රහාරය ගැන වැඩසටහනක් කරන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @akilabasnayaka63

    @akilabasnayaka63

    2 жыл бұрын

    @@sandaruwankarunarathna6895 thibba

  • @minhajseiyadu6611
    @minhajseiyadu66112 жыл бұрын

    කර්නල් ලෆීර් සර් ට හදවතින්ම ආදරෙයි ❤️❤️

  • @janithishara1497
    @janithishara14972 жыл бұрын

    ශංකර්ට ගැහුව අපේ වීරයා ලලිත් සර් සදා නොමැකෙන වීරත්වයේ අභීත නාමය ❤️

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @ajithwaththegedara8702

    @ajithwaththegedara8702

    2 жыл бұрын

    @tin tin අම්මප කියහන්... හීන දකින්න එපා ගොන් හරකො😁😄

  • @himsaraaponsu5349

    @himsaraaponsu5349

    2 жыл бұрын

    @tin tin pala bllo ynna

  • @sandaruwan1368

    @sandaruwan1368

    2 жыл бұрын

    @tin tin kzread.info/dash/bejne/aYucptaAfLqoqrQ.html 😂😂🤣

  • @nissankanavaratne123

    @nissankanavaratne123

    2 жыл бұрын

    @tin tin සිංහලගේ අවසානය බලන්න හිටිය මහ කොටියට උනේ නන්දිකඩාල් කලපුවේ අබුඩයක්‌ ගහගෙන මැරෙන්න. තෝ tamil guardian එකට පුක දෙන්නෙ නැතුව හිටපන් බුරුවා අපි අපේ ගැන බලා ගන්නම්.

  • @diwyanjaleedissanayake3469
    @diwyanjaleedissanayake34692 жыл бұрын

    පිස්සෙක් වගේ හැමදාම බලනෝ.හැන්ගිලා යන ඉතිහාසයක් හොයා ගෙන ඉදිරිපත් කරනවට ස්තුතී

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    හෙට වෙනුවෙන් අද ... ඔබට ස්තූතියි ❤❤❤❤

  • @anuruddhagodamune5855

    @anuruddhagodamune5855

    2 жыл бұрын

    එකනේ

  • @alfha6637

    @alfha6637

    2 жыл бұрын

    @tin tin puka thama 😂

  • @Mudith_Vancouver

    @Mudith_Vancouver

    2 жыл бұрын

    @tin tin ane hutto . ohoma tama ubalage maha aeka hithuwe. Nandikadal Kalapuwedi uta aeka hodatama teruna

  • @Hirantha971

    @Hirantha971

    2 жыл бұрын

    @tin tin prabakan hirhuweth ehema thamai.. sakkili 😡

  • @chathurajanith5589
    @chathurajanith55892 жыл бұрын

    ගොඩක් දෙනෙක්ගේ කටෙන් කියවෙන නමක්, කර්නල් ලලිත් ජයසිංහ . සදා නොමැකෙන නාමය. යලිත් අපේ රටේ ඉපදී රට ආරක්ෂා කිරීමට ලැබේවා. ❤️

  • @gihanekanayaka5484
    @gihanekanayaka54842 жыл бұрын

    ලලිත් ජයසිංහ ඇතුලු දිවි පිදූ සියලුම රන විරුවන්ට නිවන් සුව ලැබේවා 🙏

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @kaviduprabath7370

    @kaviduprabath7370

    2 жыл бұрын

    ❤️❤️❤️🙏

  • @surangasampath92

    @surangasampath92

    2 жыл бұрын

    @@wanesatv PpP

  • @Avdilshan
    @Avdilshan2 жыл бұрын

    30 වසරක බිහිසුනු යුද්දෙ නිහඩ වීරයා.... ජෙනරල් කොබ්බෑකඩුව❤️🇱🇰

  • @nalakaviraj6016

    @nalakaviraj6016

    2 жыл бұрын

    A

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    Жыл бұрын

    ඔව් එතුමා ම්ය ගියේ නැත්තන් එදයින්ම ඉවරයි යුද්ධ ය

  • @gihangamage2985
    @gihangamage29852 жыл бұрын

    ඔබතුමා යටතේ වැඩ කරන්න ලැබීමත් සතුටුයි ,බුදු සරණයි රජ් සර්.

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @Ben47x1

    @Ben47x1

    2 жыл бұрын

    ❤❤❤

  • @lahiruayesha6996

    @lahiruayesha6996

    2 жыл бұрын

    අයීයේ විස්තර කමෙන්ට් කරන්නකෝ වැඩ්ඩෝ ගැන

  • @wijithagamage7932

    @wijithagamage7932

    2 жыл бұрын

    ඔබ වැනි පුද්ගලයින් අප්‍රකට ව මෙ රට වෙනුවෙන් ඉටු කරන ලද සේවය ඉදිරි අනාගතයේ රට වෙනුවෙන් කරන ලද ප්‍රශංසනීය ආයෝජනයකි ,ඔබ ඇතුළු සෙසු සියලු දෙනාටම ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය ,

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t2 жыл бұрын

    මේ වීරෝදාර උතුම් මිනිසා දැකීමට වාසනාව මගෙ ඇස් වලට හිමි උනා. නම ඇහුවත් දැක්කෙ අද. ඔබතුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! මිහිපිට ජීවමාන දෙවියෙක් ඔබතුමා!

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @rohanawellage5965

    @rohanawellage5965

    2 жыл бұрын

    Excellent.

  • @indikapriyankara5295

    @indikapriyankara5295

    2 жыл бұрын

    Atatama

  • @chamindaperera3149

    @chamindaperera3149

    Жыл бұрын

    Aththatama. mamath ethumaa mona wagedayi dana ganime kuhulen pasu wuna . maa sithaa sitiye behewin hadi dadi pudgalayek wiya yuthu bawai. namuth ethuma samanya minihek

  • @user-vo8ko6mm1t

    @user-vo8ko6mm1t

    Жыл бұрын

    @@chamindaperera3149 🙏

  • @pubuduthushara2272
    @pubuduthushara22722 жыл бұрын

    දැන් දැන් මටනම් හිතෙන්නෙ මේ ඇබ්බැහිවීමෙන් මට ගැලවෙන්න බෑ කියල.....අපේ අමරණීය සොයුරන්ගෙ ජීවිත කතා ගැන කියන්න වචන නෑ🙏

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @chamindamadawala2240

    @chamindamadawala2240

    2 жыл бұрын

    මොහුගේ කතාවේ තියෙන ගාම්භිරත්වය හඩේ තියෙන පෞෂත්වය සිංහ කොඩියේ සිංහයා ඉන්න එකට සාදාරණත්වයක් ඉෂ්ඨ කරා. අද අපි කොහේද ඉන්නේ?? තුග් නොදකින්.

  • @sandaruwan1368

    @sandaruwan1368

    2 жыл бұрын

    @tin tin kzread.info/dash/bejne/nputk5pvdJeogps.html

  • @sandaruwan1368

    @sandaruwan1368

    2 жыл бұрын

    @tin tin 😂😂😂

  • @user-zp6ql1he2o

    @user-zp6ql1he2o

    3 ай бұрын

    හ්ම්..

  • @wrld5872
    @wrld58722 жыл бұрын

    දේශපාලන පැත්ත නොතකා,ඔබට පුලුන්නම් ෆිල්ඩ් මර්ශල් සරත් ෆොන්සේකා මහතවා මේ වැඩසටහනට ගෙන්වන්න💗💫

  • @jokerjoker-uw1wf
    @jokerjoker-uw1wf2 жыл бұрын

    සර්ගෙ වැඩ ගැන කියලා නිම කරන්ඩ බෑ. ඒ කාලෙ හිටපු රියල්ම වැඩ්ඩෙක්.

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    හෙට වෙනුවෙන් අද ... ඔබට ස්තූතියි ❤❤❤❤

  • @chamindamadawala2240

    @chamindamadawala2240

    2 жыл бұрын

    මොහුගේ කතාවේ තියෙන ගාම්භිරත්වය හඩේ තියෙන පෞෂත්වය සිංහ කොඩියේ සිංහයා ඉන්න එකට සාදාරණත්වයක් ඉෂ්ඨ කරා. අද අපි කොහේද ඉන්නේ?? තුග් නොදකින්.

  • @indikapriyankara5295

    @indikapriyankara5295

    2 жыл бұрын

    @tin tin palyan ban yanda

  • @indikapriyankara5295

    @indikapriyankara5295

    2 жыл бұрын

    @tin tin kaiwaru

  • @indikapriyankara5295

    @indikapriyankara5295

    2 жыл бұрын

    @👉Sri lankan🙏 kawa madewala tawa pampre gahanwa

  • @sebalasitha2436
    @sebalasitha24362 жыл бұрын

    අපේ ත්‍රිවිධ හමුදාවට උපහාරයක්ම වේවා... මුහුද දෙබෑ කරන... අහස පොලොව සිඹින... රටට සෙනෙහෙ පුදන... ලෙයින් මසින් සැදුන... සැබෑ පියෙකි... දරු දහසකි... මුළු රටේම ලේ නෑයෙකි... (දෙරණ , දියභ, ගුවන )

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    හෙට වෙනුවෙන් අද ... ඔබට ස්තූතියි ❤❤❤❤

  • @dinushadinusha1239

    @dinushadinusha1239

    Жыл бұрын

    Aniwaryenma ape rata wenuwen kala sewayata apa sada nayagathiye

  • @simplebutcorrect6176
    @simplebutcorrect61762 жыл бұрын

    ඇත්තට ඔබ තුමාට ගොඩක් පින් දිගුදුර විහිදුම් බලකාය හදලා කොටි නායකයො හොල්මන් වෙන්න උන්ගෙම පාලන ප්‍රදේශවල මරලා දාපු එක යුද්ධ ඉක්මනට ඉවර වෙන්න හේතුවක් උනා 🙏 ඔබතුමාලට දීර්ඝායුශ! ලලිත් ජයසිංහ සර්ට නිවන් සුව🙏

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @rohanawellage5965

    @rohanawellage5965

    2 жыл бұрын

    👍❤❤❤

  • @isurumadushanka6139
    @isurumadushanka61392 жыл бұрын

    කර්නල් ලෆිර්, හැම රණ විරුවෙකුගේම මුවින් පිටවන නමක්.... 😍💕💖

  • @janithishara1497
    @janithishara14972 жыл бұрын

    ලක්මෑනිගේ වීර පුතා ලලිත් ජයසිංහ ජාතියේ පිනට පහල වුන වීරයෙක් උපන් රටට නය නැති මිනිසෙක් සැබෑ විශිෂ්ඨයෙක් 🖤🖤

  • @chamithrasanjana8960

    @chamithrasanjana8960

    2 жыл бұрын

    ලුම්බිණි පුතෙක් ♥️

  • @rasikamalalasekara

    @rasikamalalasekara

    2 жыл бұрын

    He is the most confident officer in SF

  • @kal869
    @kal8692 жыл бұрын

    ඔබතුමා නම් දෙයියෙක්!!! මේ වගේ අපි බලාපොරොත්තුවෙන්ම හිටපු වීඩියෝස් දානවට!!!බලාපොරොත්තුවෙන්ම හිටපු වීඩියෝ එකක්

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    හෙට වෙනුවෙන් අද ... ඔබට ස්තූතියි ❤❤❤❤

  • @priyankaraland7474

    @priyankaraland7474

    2 жыл бұрын

    Goods to

  • @lankanupload6014

    @lankanupload6014

    2 жыл бұрын

    Vqqb

  • @lochananamal6190
    @lochananamal6190 Жыл бұрын

    කර්නල් රාජ් විජේසිරි මහතානෙණි ඔබතුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏

  • @eldanavishka734
    @eldanavishka7342 жыл бұрын

    කර්නල් රාජ් විජේසිරි -- වචනයේ පරිසමාප්තියෙන්ම වීරයෙක් 💖❤️‍🔥

  • @malinthaamarathunge7484
    @malinthaamarathunge74842 жыл бұрын

    මගේ ජීවිතයේ දුටු විශිෂ්ඨයෙක් කර්නල් රාජ් විජේසිරි සර්. මගේ පාසලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් බ්‍රිගේඩියර් නිශ්ශංක ඊරියගම සර්. මාත් එතුමා යටතේ නිලධාරියෙක් ලෙස පුහුණුව ලැබීමත් සතුටක් මට. අවාසනාවකට අද වන විට මං වෛද්‍ය හේතූන් මත වසර 5ක සේවා කාලයකින් යුධ හමුදා සේවයෙන් ඉවත් උනත් අද මං රජයේ පාසලක ගුරුවරයෙක් වශයෙන් සේවය කරනවා, එදා මං ලබාගත් පන්නරයෙන් කොන්ද පන ඇති සිසුන් පිරිසක් බිහිකර, මා දැන් හොඳ සෞඛ්‍ය තත්ත්වයක සිටින නිසා නැවත පශ්චාත් උපාධිය අවසන් කර යුධ හමුදා සේවයට එක්වීම තමයි මගේ අරමුණ.

  • @chamudithamihiran9079
    @chamudithamihiran90792 жыл бұрын

    වනැස බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි දැන්... ඔබ තුමාට ඉදිරියටත් මේ වගේ විරුවෝ සමග වැඩ සටහන් කරලා ඒ විරුවන්ට උපාහාර දැක්වීමට ශක්තිය ලැබේවා.. ඔබට ජය.

  • @graphic9518
    @graphic95182 жыл бұрын

    බලාපොරොත්තුවෙන් හිටි ප්‍රභල චරිතයක සාකච්ඡාවක්. ස්තුති වණැස මේ වැඩ සටහන ගෙනාවට. අහලා කියවලා තියෙන කතා අනුව මතකේ රැදුන චරිතයක්. රාජ් විජේසිරි මහතාට නිදුක් නිරෝගී අනාගතයක් ප්‍රාර්ථනා කරමි.

  • @madhawawijesinghe433
    @madhawawijesinghe4332 жыл бұрын

    ෆස්ලි ලාෆීර්, රාජ් විජේසිරි කියන්නෙ ඉතින් කතා දෙකක් නෑ වැඩ්ඩොන්ගෙත් වැඩ්ඩෝ

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @endlessjourney-travellifestyle
    @endlessjourney-travellifestyle2 жыл бұрын

    දඩයක්කාර රාලලාගේ රාජ් විජේසිරි ❤️

  • @sachinthabiduranga
    @sachinthabiduranga2 жыл бұрын

    උසස් නිලධාරියාගෙ ඉදන් සෙසු නිලය දක්වා ගෞරවය දීලා කතාකරනවා ❤

  • @dinushamadhawa290
    @dinushamadhawa2902 жыл бұрын

    බුද්ධිය,නිර්භීතකම තියෙන හොද පෞර්‍යශයක් තියෙන සර් එකෙනෙක්..පෙනුමෙන් දකිද්දි මටනම් ඇත්තටම හිතුනෙ මහාචාර්‍යවරයෙක් කියල❤ ...පැහැදිලි කිරීම 👌 good luck සර්

  • @sameensameendra9788
    @sameensameendra97882 жыл бұрын

    බය කියන දේ ගෑවිලත් නැති, බය කියන දේ අදුරන්නෙත් නැති අපේ උකුස්සා...බොහෝ වීරකමි සඟවා ගත් අපුකට විරැවා..අපේ රාජ් සර්..තෙරැවන් සරනයි ඔබ තුමාට..ඒ වගේම සංජීව අයියා..ඔබටත් ජයෙන් ජය..

  • @sumuduadikari4350
    @sumuduadikari43502 жыл бұрын

    විශේෂ බලකායේ ජීවමාන පුරාවෘත්තයක්. අපේ උත්තමාචාරය සෙන්පතිතුමාට.

  • @rohanawickramarathne647
    @rohanawickramarathne6472 жыл бұрын

    ගොඩක් බලාපොරොත්තුවක් තිබුන මෙතුමත් එක්ක වැඩසටහනක් කරයි කියල .ඔබට ගොඩක් ස්තූති.විශේෂ බලකා,කොමාන්ඩෝ සෙබලු කියන අත්දැකීම් අහනකොටත් ඇග කිලිපොලා යනවා. ස්තූති .

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @janithishara1497
    @janithishara14972 жыл бұрын

    96 සර්ට වෙඩි වැදුන වෙලේ MI 17 අරන් ගියේ රටට වටින නය නැති මිනිසෙක් ❤️

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @awrajanayaka2433
    @awrajanayaka24332 жыл бұрын

    මෙවැන්නන් රටට බිහිකල දෙමාපියන්ට පිං. "ලේ දාඩිය ගැලුම් ගනන් හලා බේරා ගත් සුන්දර රට ආරක්ෂා කරගන්න"යි නායකයන්ගෙන් ⁣මෙතුමා කරන අවසන් ඉල්ලීම, ❤️❤️

  • @nethuliwigansha5626

    @nethuliwigansha5626

    2 жыл бұрын

    Eka eththa

  • @Yourshorts681
    @Yourshorts6812 жыл бұрын

    ඒ මෝරාල් එක.වැඩ්ඩෙක් තමා.බුදු සරණයි ❤❤

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    හෙට වෙනුවෙන් අද ... ඔබට ස්තූතියි ❤❤❤❤

  • @ypckumara9405
    @ypckumara94052 жыл бұрын

    ගාමිණී හෙට්ටිආරච්චි මහතා , ප්‍රසන්නද සිල්වා ඒ අයත් ගෙනැවිත් වැඩසටහන කරන්න ඕනෑ . සියලුම රණවිරුවන් සදා අමරණීයයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @samithakandekumbura
    @samithakandekumbura2 жыл бұрын

    රටට අංශුමාත්‍රයක්වත් ණය නැති මගේ රටේ ජාතික වීරයෙක්.... ඔබ තුමන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!!!!

  • @lahiruaravinda4050
    @lahiruaravinda40502 жыл бұрын

    මෙච්චර කාලෙකට දැකපු සුපිරි පෞරුෂයක් තියෙන නිලධාරියෙක්. දිගටම හිටියනම් ජනරාල් කෙනෙක් වෙන්න අවස්ථාවක් මගදී අයින් වීම නිසා මගහැරිලා තියෙන්නේ. කොහොම උනත් සුභ පැතුම්

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @hasithasheehan6852

    @hasithasheehan6852

    2 жыл бұрын

    ,,

  • @thuvanhassim3735
    @thuvanhassim37352 жыл бұрын

    එනකම් බලන් හිටපු අතිදක්ෂම නිලධාරියෙක්.... ❤️

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @Shanthapremathilaka
    @Shanthapremathilaka2 жыл бұрын

    වැලලෙන්න යන අතිතයට වටිනාකමක් දෙන ඔබට අපගේ හද පිරි ස්තුතිය සහ ප්‍රණාමය. ලලිත් ජයසිංහ සර්ගේ වැඩසටහනක් ඔන ඔහුගේ බිරිඳ සමගින්.

  • @jagathdissanayake9526

    @jagathdissanayake9526

    2 жыл бұрын

    අනිවාර්යෙන්ම ඕන කියන අය කෝ බලමු

  • @savidurandula4039

    @savidurandula4039

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @niroshanviduranga6328
    @niroshanviduranga63282 жыл бұрын

    අද නම් පට්ටා පට පට... පුංචී කාලේ ඉදන් මගේ හමුදා වීරයන්ගෙන් කෙනෙක්.. one of the legend of SF.. SL Army.. 💖💖💖💖

  • @lightlife6258
    @lightlife62582 жыл бұрын

    52:23 ලලිත් sir ගැන කතාවක් කියනකන් බලන් හිටියේ 😍 ඇස් වලට කදුලු එනවා සතුටට. සුපිරිම වීරයෙක් මං පට්ටම ආදරේ කරන 💞⭐☄️🌍

  • @ranganamadumal4529

    @ranganamadumal4529

    2 жыл бұрын

    ❤️

  • @akilabasnayaka63

    @akilabasnayaka63

    2 жыл бұрын

    Aniwareyenma mathh❤

  • @gagana5929
    @gagana59292 жыл бұрын

    වීඩියො එක දාන්නෙ කොයි වෙලෙද කියලා බලන් හිටියෙ. ❤️❤️❤️❤️🤘

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    හෙට වෙනුවෙන් අද ... ඔබට ස්තූතියි ❤❤❤❤

  • @janithishara1497
    @janithishara14972 жыл бұрын

    "කිසිවිටකත් සතුරාට යටත් නොවන මා" පොතේ මුලතිවු සටන ගැන නියමෙට පැහැදිලිව ලියලා තියෙනවා ලතීෆ් සර් ගැන රාජ් සර් ප්‍රසන්න සිල්වා සර් ලගේ වීරත්වය සදා නොමැකේ ❤️

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @jamunigeeranda1058

    @jamunigeeranda1058

    2 жыл бұрын

    එ පොත කොහොමද ගන්නෙ

  • @gayandesilva5234

    @gayandesilva5234

    2 жыл бұрын

    @Janith Ishara !! e book eka mata ona. eka ganne kohomada ?

  • @mybricks7398
    @mybricks73982 жыл бұрын

    එකම වීඩියෝ එක කීප සැරයක් බලනවා, මගෙ ආසම විෂයක් මෙය, මම මගෙ බිරිද සහ පුතාත් එකතු කරගෙන තමයි මේ විඩියෝ බලන්නේ, ඔබට බොහොම ස්තූතියි මේ කරන කර්තව්‍යයට, ජය වේවා.....❤️❤️❤️🙏🙏🙏

  • @kapilasuranga6059

    @kapilasuranga6059

    2 жыл бұрын

    හෙළයන්ගේ යක්කු බොලවි

  • @janakakasthuri3850

    @janakakasthuri3850

    2 жыл бұрын

    👍👍

  • @AdmiringMusicalInstrumen-jj2hp

    @AdmiringMusicalInstrumen-jj2hp

    5 ай бұрын

    අපේ උරුමය

  • @roshangunaratne325
    @roshangunaratne3252 жыл бұрын

    මේ වීඩියෝ එකේ එතුමාගේ අන්තිම වචන ටික හරිම අගෙයි..මේ රට හරිම සුන්දරයි,කාලකන්නි පාලකයිනි මේ රට ඉතිරි කරන්න අනාගතයට...ඔබතුමාගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !.

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @sahanchanuka6225
    @sahanchanuka62252 жыл бұрын

    මෙතුමගේ නම කලින් වැඩසටහන් වල කියවුනානේ බහුතරයක ❤️🔥

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    හෙට වෙනුවෙන් අද ... ඔබට ස්තූතියි ❤❤❤❤

  • @furryfriendsfun-q3n
    @furryfriendsfun-q3n2 жыл бұрын

    මෙයාගේ කතාවක් අහන එක හීනයක් වෙලා තිබ්බා..මාරම වීරයෙක්..බුද්දිමතෙක්..

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @ravindraganewatte1919
    @ravindraganewatte1919 Жыл бұрын

    Dear Sir, it is happy to see you again after 2012. I was so lucky to have a valuable training under you and your SF team at Kukule Ganga SF out bound training center. We respect to you forever..

  • @Isuru350
    @Isuru3502 жыл бұрын

    අති විශිෂ්ඨයි නම් ටික මතක විදිහ මාරම මාරයි. මුල මතක විරුවෙක්... හිස නමා ආචාර කරනව ඔබට. අපි නොදන්න අතීතය අපට කියා දෙන සංජීව අයියෙ ඔයාටත් ගොඩක් පින්...❤❤❤❤❤

  • @dinangatissera2773
    @dinangatissera27732 жыл бұрын

    වනස, මුලතිව් කෑම්ප් එකෙන් බේරිලා ආපු අයගෙනුත් interview එකක් ගන්න.. මන් හිතන්නෙ ගොඩක් අයට කුතුහලයක් තියෙනව ඒ කදවුර තුල උන සටන ගැන. ජය.

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    2 жыл бұрын

    1450k hitapu camp eken 65 denai berila awe. 96 July 18 thamai ltte gahanna patan gatte. 21 wage wenakota camp eka ltte overrun karala thibuna. Sf eka 25 wage mission eka athaharinna sidu una idirayata Yama therumak nathi nisa. Mullaitiavu wala hitapu ape army eke 450kage witharai bodies awe Colombata. Ituru pirisa thawamath athurudahan 😪

  • @haasampath

    @haasampath

    2 жыл бұрын

    මුලතිව් මහසටන මුල සිට අගට... kzread.info/head/PL_ctlpI6xooIT997GxRD8fS0zYbevM7x3

  • @dayasmax6106

    @dayasmax6106

    2 жыл бұрын

    Ow

  • @dayasmax6106

    @dayasmax6106

    2 жыл бұрын

    Aniwaryayenma

  • @shashi6966

    @shashi6966

    2 жыл бұрын

    මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ සර්ගෙ,, "මරණය මැදින් මුලතිව් සිට" කියන පොත බලන්න ,,,,, ඒකෙ ගොඩක් විස්තර සහ පිංතූර සමග සෙබළුන් 22 කගෙ අත්දැකීම් තියෙනවා

  • @yomalabeykoon7135
    @yomalabeykoon71352 жыл бұрын

    හෙමාස් cricket ටීම් එකෙ. ෆිසිකල් ටෙරෙනින් කොච් ලෙසින් සර්ගේන් ලැබුණු පුහුණුවිම් මතක් වෙද්දී අත පය තවමත් හික් ගැවෙනවා . සර් වගේ විරයෙක්ගෙන් පුහුණුවිම් ලැබිමත් වසනාවක් 🙏

  • @hashandharmathilaka4890
    @hashandharmathilaka48902 жыл бұрын

    කියන්න වචන නෑ,ඔබ වැනි විරුවන් නිසයි අද රටේ හැමෝම නිදහසේ ජීවත් වෙන්නේ.රට වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ ජීවිතය දන් දුන්නු ඔබ වැනි විරුවන් සියලු දෙනාට මගේ ප්රනාමය.2000හේ ඔඩ්ඩුසුඩාන්වල මමත් SF එකත් එක්ක වැඩ කරලා තියනවා.නාවික හමුදාවෙ ඉන්න කාලේ.බුදු සරනයි ඔබ ඇතුළු සියලුම විරුවන්ට.ඔබටත් ස්තූතියි මේ විරුවන්ට මේ විදිහට හරි ගරුත්වයක් ලබා දෙනවට.

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @jagathdissanayake9526
    @jagathdissanayake95262 жыл бұрын

    මමත් සොල්දාදුවෙක්. ය්දුධ කාලේ ඉදන් යුධ හමුදාවේ ඉන්න. ආයෙත් සර් LRRP එක open කරද්දි කවුද කැමති එන්න ක්යලා අහපු වෙලාවේ මමත් එතන හිටියා නම් කියලා හිතුන වාර අනන්තයි සර්. කරන්න දෙයක් නැ සර් මං ඉපදෙන්න පරක්කු උනා.. ඉදිරියටත් රට වෙනුවෙන් ඒ වගේ දේකට එන්න කියලා කියකවනම් කවුරු හරි. මගේ නම මුලින්ම ල්යා ගන්න සර්. සර්ට නිදුක් නිරෝගි වාසනාවන් ජීවිතයක් ලැබේවා..

  • @sanjeewanishanika6660
    @sanjeewanishanika66602 жыл бұрын

    අපුරු මතකයක් විශිෂ්ඨ කතාවක් ලොකු මෙහෙවරක් කල රණවිරුවෙක් ..💐🙏 ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ! 🙏💐

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    Жыл бұрын

    👍💯💪

  • @nirodhanipuna6768
    @nirodhanipuna67682 жыл бұрын

    රටට නය නැති , රටට සැබෑම සේවයක් ඉටුකර ජාතික වීරයෝ ..❤️

  • @dasundissanayaka7203
    @dasundissanayaka72032 жыл бұрын

    නමේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ දඩයක්කරුවෙක් දඩයක්කාරයාලාගේ රාජ් විජේසිරි සර්,ඔබතුමා ගැන ගොඩක් කථා මන් අසා තිබෙනවා ඔබතුමාව මෙසේ දැකබලාගෙන ඔබතුමාගේ හරවත් කථා ශෙලය අසන්නට ලැබීම මහගු අවස්ථාවක්,දිර්ඝායුෂ ඔබතුමාට,ඔබතුමා හා කර්නල් ෆස්ලි ලෆිර් මගේ ජිවිතේ වීරයන් ☠️💂🇱🇰🔥❤️

  • @ruwanhemage1249
    @ruwanhemage12492 жыл бұрын

    ලංකාවේ හැම පාසැල් පෙළ පොතකම මෙවැනි ක්‍රියාන්විතයක් සංශිප්ත ලෙස ඉදිරිපත් කරන්නෙ නම් ඉතාමත්ම වටිනවා. මොකද තව වසර විස්සක් ඇතුළත මේ ජීවමාන වීරයින් අපට අහිමි වන නිසා. දේශපාලකයින්ගෙ හරසුන් පණිවිඩ පොත් වලින් ඉවත් කළ යුතුයි. මේ භූමියේ හැම වැලිකැටයකම අපේ යුධ විරුවන්ගෙ ලේ,දහදිය, වැකුණු කථාවක් අන්තර්ගතයි. ඒ භුමිය තුළ නිදහස භුක්ති විඳින අනාගත පරපුර එය අනිවාර්යයෙන්ම දැන ගත යුතුයි.එය දේශයක යුතුකමක්. එහි දේශපාලනයක්, පක්ෂ පාට භේදයක් හෝ ජාතික භේදයක් නොතිබිය යුතුයි.

  • @nuwanindika5656

    @nuwanindika5656

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @supunperera8203

    @supunperera8203

    2 жыл бұрын

    Vadak naha bn allala daaaapqn. Bn

  • @nayanapriyabandara9196

    @nayanapriyabandara9196

    2 жыл бұрын

    අනිවාර්යයෙන් ඇත්ත.

  • @arunawijayasundara7856

    @arunawijayasundara7856

    Жыл бұрын

    මාගෙ උත්තමාචාරය

  • @neranjanmayadunne3345

    @neranjanmayadunne3345

    Жыл бұрын

    ❤❤❤

  • @kawee999
    @kawee9992 жыл бұрын

    පැයකට විව්ස් 5000 පැනල...😍😍 ලංකාවෙ මේ වගේ චැනල් එකක් නෑ

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @sakithdinsitha8519

    @sakithdinsitha8519

    2 жыл бұрын

    නාඩගම්කාරයෝ 😂

  • @kawee999

    @kawee999

    2 жыл бұрын

    @@sakithdinsitha8519 ඒක නාට්‍යක්බොරු වීරයො..මේක ඇත්තක්.ඇත්ත වීරයෝ..වෙනස ඒකයි

  • @suranjanamadumal8303
    @suranjanamadumal83032 жыл бұрын

    මෙතුමන් වැනි වීරයන් මේ රටට වාසනාවක්...ඔබට උතුම් රුවන්වැලි මහා සමිදු පිහිටයි!!රණ වාරුවානෙනී...ඒ වගේම WANESA TV ඔබටත් බොහොම ස්තූතියි..මේ වගේ වටිනා දේකටත් 👎 දාන එක කුහක මිනිස්සුන්ගේ හැටි....අපි ඉන්නවා ඔයත් එක්ක හැමදාමත්...ජය වේවා💖💖💪💪 🇱🇰 💪💪💖💖

  • @Lahiru-dl9sq
    @Lahiru-dl9sq Жыл бұрын

    හරිම සංයමයෙන්,ඉවසීමෙන්,ඉතාම ලස්සනට සියල්ල පැහැදිලි කරනවා,සියල්ලන්ට නිසි ගෞරවය නොඅඩුව ලබා දෙනවා...නියම නායකයෙක්...වැදගත් මහත්මයෙක්....දීර්ඝායුශ...ඔබ තුමාට....

  • @naveensampath1799
    @naveensampath17992 жыл бұрын

    කර්නල් රාජ් විජේසිරි සින්හයා 🦁 නම අහල තිබ්බට දැක්කේ අද 😍 වෙනැස ඔබට බොහොම ස්තූති ❤️

  • @naveensampath1799

    @naveensampath1799

    2 жыл бұрын

    ම්න් වගේ තව කව්ද යින්නේ

  • @naveensampath1799

    @naveensampath1799

    2 жыл бұрын

    😍🤘

  • @sakithdinusahan9240
    @sakithdinusahan92402 жыл бұрын

    ඔබතුමා ඉසිපතන මෑණියන්ගෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ වීරයෙකු වීම මුලු පාසලටම විශාල අභිමානයක්💚💚💚

  • @DilshanFernando-fv2gv

    @DilshanFernando-fv2gv

    Жыл бұрын

    ඉසිපතනෙන් බිහිවෙච්ච වැඩකට ඇති ලක්දරුවෙක්😊

  • @tharindulakshitha1017
    @tharindulakshitha10172 жыл бұрын

    ලගදි දාපු වීඩියෝ ඔක්කොම පට්ට අයියා LRP ඒවනම් ගැම්මක් තමා❤️🔥

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @malindafernando1963
    @malindafernando19632 жыл бұрын

    මේ අතිවිශිෂ්ටයා ගැන හෙළ ඉතිහාසයේ රන් අකුරින් ලිය විය යුතුයි .ඔහුගේ ශරීරයෙන් ගලා ගිය හැම ලේ බිංදුවක්ම නිර්භීත බවේ රුධිරයයි අප සියලු දෙනා ඔබට ණය ගැතියි 👃 A true hero. So belligerent. And bit of unsung hero at the end of the war. But hats off for your bravery.

  • @Chamth__D
    @Chamth__D2 жыл бұрын

    රාජ් විජේසිරි කිව්වොත් මතක් වෙන්නේ මුලතිව් සටනයි / L.R.R.P තමයි 😎🥰

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @lahiruayesha6996

    @lahiruayesha6996

    2 жыл бұрын

    බුදු සරනයි විස්‍තර කියනකෝ ඔබ තුමාලා මේතුමලා ගැන

  • @lahiruayesha6996

    @lahiruayesha6996

    2 жыл бұрын

    මන් අහලා තියනවා බන්ඩාගේ බක්කීයේන් ......

  • @Chamth__D

    @Chamth__D

    2 жыл бұрын

    @@lahiruayesha6996 හරියටම හරි ඒකේ තියෙන්වා මුලතිව් battle එක ගැන සියල්ල ❤️

  • @ractsr7797

    @ractsr7797

    2 жыл бұрын

    ඔව් ඔව්..බණ්ඩාගෙ බක්කියෙනුත් ලොකු දෙයක් ඉගෙන ගන්න පුලුවන්. දැන් විඩියෝ දාන්නෙ නෑ නේද? අර නයාරු ද කොහෙද ක්‍රොස් කරන එකේ ඉතුරු ටික දැම්මෙ නෑ. ඕනම එක

  • @savanthisara7784
    @savanthisara77842 жыл бұрын

    මෙතුමාව අදුනගන්න ලැබිම සතුටක්.... දීර්ඝායුශ ලැබේවා හැම රණවිරුවෙක්ටම ආදරෙයි ඔබතුමාන්ලාටම.... ගැම්මක් තමා LRP ලා නම්.. වැඩ්ඩොන්ගේ රාජධානිය LRP❤️❤️❤️🙏🙏🙏

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @sdvlog69
    @sdvlog692 жыл бұрын

    යුද්ධය ඉවර කරා කියන cardboard වීරයන් අද වෙනකොට රෙදි ගැලවී ඇත. ඔබතුමාලා අද ඇත්ත නොකියන්න අපි හිතාගෙන හිටියේ මේ සුන්දර රට බේරා ගත්තේ රාජපක්ෂලා සහ වටෙ ඉන්න henchman කියලා. Salute sir, ඔබතුමා දිවි පැරදුවට බේරා දීපු භූමිය එක විකුණන්න කාලකන්නි එක අත්සනින්.

  • @chamindamadawala2240
    @chamindamadawala22402 жыл бұрын

    මොහුගේ කතාවේ තියෙන ගාම්භිරත්වය හඩේ තියෙන පෞෂත්වය සිංහ කොඩියේ සිංහයා ඉන්න එකට සාදාරණත්වයක් ඉෂ්ඨ කරා. අද අපි කොහේද ඉන්නේ?? තුග් නොදකින්.

  • @ajithrabukkanage1705
    @ajithrabukkanage1705 Жыл бұрын

    කර්නල් රාජ් විජේසිරි සර් යුද හමුදා විශේෂ බලකායේ හිටපු අතිදක්ෂ සුපිරි සටන්කරුවෙක් ඒ වගේම නිහතමානී මිනිසෙක් තෙරුවන් සරණයි සර් ඔබතුමාට යහපතක්ම වේවා

  • @srilankan_34
    @srilankan_342 жыл бұрын

    අන්තිම වචන වලිනුත් දැනුනේ ඔබලා මේ මවු බිමට කොචර ආදරේද,, ❤❤❤

  • @adeeshaprabashwara247
    @adeeshaprabashwara2472 жыл бұрын

    මැවි මැවි පෙනවා මෙතුමා කියන කතා …ඇත්තටම සදා අමරණීය වීරයෙක්🇱🇰❤️‍🔥

  • @thanuraronen7065
    @thanuraronen70652 жыл бұрын

    සුපිරිම වැඩ්ඩෙක් , සර්ට දීර්ඝායුශ 🥺❤️💪🖤

  • @maheshkumara9394
    @maheshkumara93942 жыл бұрын

    මෙතුමා විශ්‍රාම නොගෙන හිටියනම් හමුදාවේ ඉහලම තැන අද 🙏🙏

  • @pulasthisamaranayake7771
    @pulasthisamaranayake77712 жыл бұрын

    ජීවිත පූජාකළ සියළුම රණ්විරුවන් හට මාගේ උත්තමාචාරය.. 💜🙏🙏 රණවිරුවණි ඔබ සදා අමරණීයයි..!! 🙏

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana98812 жыл бұрын

    හැම තැනදිම කියවෙන නමක් කර්නල් ලෆීර් ✌✌👌👌❤️❤️

  • @shanikadilrukshi1514
    @shanikadilrukshi15142 жыл бұрын

    ලලිත් අයියා ගේ නැති අඩුව රටට වගේම එයාගේ පවුලේ අයට ගොඩාක් දැනෙනවා😍😍😍😍

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    Жыл бұрын

    ඔව් හිට්යා නම් ඔහු එක්ක සම්මුඛ සාකච්ඡාවක් කරන්න තිබුනා 💙

  • @janithishara1497
    @janithishara14972 жыл бұрын

    අඩි 6 වඩා උස සුපිරි චරිතයක් හරේන්ද්‍ර රණසිංහ සර් පට්ටම මොරාල් චරිතයක් අවංකව දැක්කහම බය හිතෙනවා හරිම නිරහංකාර මනුස්සයෙක්

  • @lahiruayesha6996

    @lahiruayesha6996

    2 жыл бұрын

    ස්තුතී විස්තර කියන්නකෝ

  • @jeradpriyantha1394

    @jeradpriyantha1394

    2 жыл бұрын

    හරේන්ද්‍ර රණසිංහ sir ගේ වෙන්න ඕන මට මතක විදිහට. "කිසිවිටකත් සතුරාට යටත් නොවන මා "කියලා පොතක් තියෙනවා SF එක ගැනම ලිව්ව..පොත bookshop වලින් නම් හොයා ගන්න අමාරුයි. මාත් කියෙව්වේ pdf download krla...එකේ නියම කතා ටිකක් තියෙනවා sf එක ගැන.. sf එක ගැන ලොකු අවබෝධයක් ගන්න පුලුවන්..

  • @dulan632

    @dulan632

    2 жыл бұрын

    @@jeradpriyantha1394 pdf ndda

  • @jeradpriyantha1394

    @jeradpriyantha1394

    2 жыл бұрын

    @@dulan632 pdf thiyenwa.. download karganna pulwn..

  • @janithishara1497

    @janithishara1497

    2 жыл бұрын

    ඔව් හරේන්ද්‍ර සර් ගේ මූලිකත්වයෙන් තමා කිසිවිටකත් සතුරාට යටත් නොවන මා පොත ලිවුවේ සුපිරිම චරිතයක් ආයේ යකෙක්ම තමා ❤️🇱🇰

  • @senakawijesuriya7240
    @senakawijesuriya72402 жыл бұрын

    1 වන විශේෂ බලකායේ ඩි බලඝනය ට මේතුමා අණදෙන කොට මමත් ඒ බලඝනය ට අනුයුක්තව හිටියා. මේතුමා ගෙන් ඉගෙන ගත් හා ලබාගත් දැනුම පසු කාලයේ යුධ පිටියේ හරඹ කරන්න බොහෝ සෙයින් උපකාරී වුණා.මා දුටු අති විශිෂ්ට ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. කණගාටුවට කරුණ නම් අද මෙවැනි දක්ෂ නිලධාරීන් යුධ හමුදා වේ නොමැති විමයි.මම ආඩම්බර වෙනවා ඔබ තුමා යටතේ සේවය කිරීමට ලැබිම ගැන.

  • @user-dj3lb5wo7h

    @user-dj3lb5wo7h

    Жыл бұрын

    සර් ඩෙල්ට එකට ඇටෑජ් වෙලා හිටියෙ කොයි කාලෙද. මමත් ඩෙල්ට එකේ මුලින් හිටිය .. පස්සෙ කමිසන් ගිහින් 2013 විශ්‍රාම ගියා . සර්ල මෙහෙම මොනව හරි දාල තියනව දකිනකොට පුදුම සන්තෝසයක් එන්නෙ . දුකක් නෙවෙයි ඒ අතීතය සුන්දර මතක ස්ටහන් ගොඩක්

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 Жыл бұрын

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @laleenruberu9744
    @laleenruberu97442 жыл бұрын

    Mr.Raj is conducting motivalional training now.. I have gone through a training carried out by him at my present work place.. What a trainer he was.. ❤️

  • @dulas4614
    @dulas46142 жыл бұрын

    කපිතාන් රැන්ඩි.මහවිරැ ලලිත් ජයසිංහ.කර්නල් ලෆීර්.මේ උත්තුංග වීර නම් තුන නිතරම ඇහෙනව වීර කතාවල💖💖💖

  • @janithishara1497
    @janithishara14972 жыл бұрын

    ඊරියගම සර් තාමත් SF එකේ ඉන්නවා ඇමරිකාවෙවත් නෑ මෙහෙම සැබෑ වීරයෝ නේවිසීල්ස්ලා පරාදයි අපේ SF ඉස්සරහා

  • @malinthaamarathunge7484

    @malinthaamarathunge7484

    2 жыл бұрын

    මගේ පාසලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් බ්‍රිගේඩියර් නිශ්ශංක ඊරියගම සර්. මාත් එතුමා යටතේ පුහුණු නිලධාරියෙක් ලෙස ලැබීමත් සතුටක් මට. අවාසනාවකට අද වන විට මං වෛද්‍ය හේතූන් මත වසර 5ක සේවා කාලයකින් යුධ හමුදා සේවයෙන් ඉවත් උනත් අද මං රජයේ පාසලක ගුරුවරයෙක් වශයෙන් සේවය කරනවා, එදා මං ලබාගත් පන්නරයෙ කොන්ද පන ඇති සිසුන් පිරිසක් බිහිකර, මා දැන් හොඳ සෞඛ්‍ය තත්ත්වයක සිටින නිසා නැවත පශ්චාත් උපාධිය අවසන් කර යුධ හමුදා සේවයට එක්වීම තමයි මගේ අරමුණ.

  • @PlaTO94

    @PlaTO94

    2 жыл бұрын

    @@malinthaamarathunge7484 👌❤

  • @erangamadujeewani2018

    @erangamadujeewani2018

    2 жыл бұрын

    @@malinthaamarathunge7484 සුබ පතනවා.

  • @ranjithsilva1144
    @ranjithsilva1144 Жыл бұрын

    කර්නල් රාජ් විජෙසිරි මහතානෙනි ඔබ තුමා සෙසුනිලයින් අදාලව දක්වන ගෞරවය අසන්නත් සතුටුයි මෙය සියුලු නිලයින්ට ආදර්සයක් වෙවා බුදුසරනින් ජයම වෙවා thilina gas

  • @dulas4614
    @dulas46142 жыл бұрын

    මෙතුම වයසට වඩා තාම තරැණයි.ආයෙ ඉතිං සුපුරිම වැඩ්ඩෙක් කියන්න පුලුවන් ජවය තාම තියනව පේනව.💖💖💖

  • @vimangihara7070
    @vimangihara70702 жыл бұрын

    අපේ තවත් විශිෂ්ඨ වීරයෙක්❤️❤️❤️ දිවිපිදූ සියලු රණවිරුවන් නිවනින් සැනසේවා.🙏🙏🙏 මෙවැනි වැඩසටහන් ඉතාමත් අගය කල යුතුයි.❤️

  • @kal869
    @kal8692 жыл бұрын

    52:28 ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ ගැන කෙරෙන හොදම හැදින්වීමක්, Lrrp ආරම්භ කරපු සෙන්පතියා විසින් කිරීම ඉතාම හොද දෙයක්, අද ලලිත් ජයසිංහ සර් ජීවතුන් අතර නැති උනත් එතුමා තමයි lrrp එක ලෝකේ හොදම තැනකට එන මෙහෙයුම් රාශියකට මූලිකත්වය දුන්නේ,ජීවතුන් අතර හිටියා නම් යුදහමුදාපති තනතුර දක්වා යන්න තිබ්බා

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @maleeshasilva6192
    @maleeshasilva61922 жыл бұрын

    වරද්දන්නෙම නැතුව හැමදාම මායි හස්බන්ඩ් මේ වැඩසටහනට මෙල්බන් නුවර ඉදන් එකතු වෙනවා.ලෝකේ කොහේ හිටියත් ශ්‍රී ලංකාව තමා අපේ රට.මේ තමයි ඒ රට හදපු වීර සෙබලු.ජේසු පිහිටයි සියලුමදෙනාට❤️

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @sudeepasadaruwan1622
    @sudeepasadaruwan16222 жыл бұрын

    යුද්ධය ජයග්‍රහණය කිරිමට කැප වූ තිුවිධ හමුදාවන්ට සහ පොලිසියට උත්තමාචාරය ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka48592 жыл бұрын

    අතිවිශිෂ්ටයෙක් එකක් මෙි කරන වැඩසටහන ගැන කීමට වචන නැත,,,,,අනර්ගතම programme එකක් වනැස TV වෙතින්, ,,,, සන්ජීව සහෝ ඔබට බෙහෙවින් ස්තුති,,,ඒ වගේම රාජ් විජේසිරි මහතානනි ඔබට දිර්ගායුශ වෙිවා,,,

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    හෙට වෙනුවෙන් අද ... ඔබට ස්තූතියි ❤❤❤❤

  • @yasasediriweera8281
    @yasasediriweera8281 Жыл бұрын

    ත්‍රස්තයින් බ්යෙන් සලිත වෙන නාමය ශ්‍රීලංකා යුද හමුදා ව්ශේෂ බලකායේ දිගුදුර ව්හිදුම් බලකාය අදටත් ඒ නාමය ඇසෙද්දී එන්නේ ලොකු ජවයක්..💙💙💙💪

  • @gsworld6531
    @gsworld65312 жыл бұрын

    මම මෙයා ගැන අහලා තියනවා.. මුලතිව් බැටල් එකේ... සුපිරිම වැඩ්ඩෙක්... මේයා වගේ කෙනෙක්ගේ වීඩියෝ එකක් බලන්න පුලුවන් වෙයි කියලා හිතුවේ නෑ.. එලම...

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @donwijesuriya5876
    @donwijesuriya58762 жыл бұрын

    සංජීව හරිම සතුටුයි බොහොම ස්තුතියි ❤❤❤❤ රාජ් aiye ඔබටත් ස්තුතියි ❤❤❤❤ ලලිත් ජයසිංහ ඔබ සදා අමරණීයයි ❤❤❤❤

  • @lasanthapriyadarshana..9828
    @lasanthapriyadarshana..98282 жыл бұрын

    59 විනාඩියෙ 👏 පැයක් වෙන්න කලින් විව්ස් එක දුන්න එච්චරයි ඔබ වෙනුවෙන් අපට කරන්න පුළුවන්

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @lahirusampath2651
    @lahirusampath26512 жыл бұрын

    අපේ පිනට පහල උන දෙවිවරු තමයි🙏🙏 ආදරේ හැමදාමත් අපේ රණවිරුවන්ට 💕❤️

  • @shamalasanka1674
    @shamalasanka16742 жыл бұрын

    මොහු 🇱🇰 රක්ෂණ සංස්ථාව සේවය කරණකොට ,මම රක්ෂණ සංස්ථාවට අලුත්,මම බොහො අගය කරන චරිතයක් 🙏🙏🙏

  • @uvmartadvertisingbranding1124

    @uvmartadvertisingbranding1124

    2 жыл бұрын

    රක්ශන සංස්ථාවේ හිටියද?

  • @shamalasanka1674

    @shamalasanka1674

    2 жыл бұрын

    @@uvmartadvertisingbranding1124 ow.football වලට පට්ට support එකක් දුන්නා .එතකොට මම team එකට අලුත්

  • @roshanidipani2256
    @roshanidipani22562 жыл бұрын

    රටට නය නැති කොටසක් ඉන්නවානම් ඒ තමයි අපේ වීරෝදාර රනවිරුවෝ.අපේ රටේ මුරදේවතාවන්.(වනැස 📺 .අයියේ ,හොද වැඩ සටහන ක්.)

  • @pasindudilhara2029
    @pasindudilhara20292 жыл бұрын

    වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ නියමයි ❤️👍

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    හෙට වෙනුවෙන් අද ... ඔබට ස්තූතියි ❤❤❤❤

  • @isuruwimalasundera3200
    @isuruwimalasundera32002 жыл бұрын

    The great Major General Prasanna Silva (father of Yohani) was the Hero of Mullativu, who planned and saved the 1st and 2nd Battalions of SF from the Mullativu fight. Hats off to a true son of Mother Sri Lanka. I have read lot of stories about the great duo Colonel Lafir and Colonel Raj Wijesiri, its really great to see a Live interview of him.

  • @kavindumilaksha2667
    @kavindumilaksha26672 жыл бұрын

    ෆිල්ම් ගහනවනම් අපේ රටේ සත්‍යය කතා කොච්චර තියනවද?,..😌

  • @Gizmo_edits

    @Gizmo_edits

    2 жыл бұрын

    sira bn .ewa krnne nh ne

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @krpmpannala6392
    @krpmpannala63922 жыл бұрын

    එකෙන්ම ආදරෙයි ,,ලංකාවේ සියලුම රණවිරුවන්ට ,,

  • @hashanchamika3674
    @hashanchamika36742 жыл бұрын

    කරපු මෙහෙයුම් වලින් 99% ක් වත් හමුදාව දන්නෙත් නැත්තම් LTTE එකට කොහොම ගහන්ඩ ඇතිද.පතාක යෝදයෝ❤️

  • @indikapriyankara5295

    @indikapriyankara5295

    2 жыл бұрын

    Dasamaha yodyo ayath epadela

Келесі