Kothmale | Trails of Prince Dutugemunu | ගැමුණු කුමාරයාගේ පුරාවෘත්තය සොයා කොත්මලෙන් කබරගලට | 4K

Ойын-сауық

A historical village in the central province of Sri Lanka, Kothmale is a mountainous region where Prince Gamunu ( King Dutugamunu) spent most of his teenage years. Also, it is well known because of Kothmale Dam and the villages sunk into Kothmale Dam, including Kadadora Viharaya. This video documents all the historical and natural values of the Kothmale region. I hope you will enjoy this video.
කොත්මලය වටා ගෙතුනු ගැමුණු කුමාරයාගේ පුරාවෘත්තය සොයා ගිය අපූරු චාරිකාවේ රූප රචනාව. කඩදොරින් ආරම්භ කොට කබරගල කදු මුදුන දක්වා ගිය ගමන.
සොබාදහම රකින්නා සොබාදහම විසින් රකිනු ලබයි...!!
ආයුබෝවන් මම දිනේෂ්.
“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.”
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
#kothmale #dinesh #dap #hiking #gamunu #kadadoraviharaya #pusulpitiyapansala #mahawalimahasaya #dehedukadulla

Пікірлер: 659

  • @madhawawijesinghe433
    @madhawawijesinghe433 Жыл бұрын

    දැන් නම් ජැක්සන් මහත්තය වගේම කරනව නිකම් travel vlog එකකට වඩා දැන් මේක වෘත්තීය මට්ටමේ media production එකක්. ලොකු විස්තරයක් එක්ක ආසයි බලන්න..

  • @pumashortvideography8554

    @pumashortvideography8554

    Жыл бұрын

    අනිවාර්යයෙන් ඒක මාර වටිනවා

  • @NimalAnthony-bh8zi

    @NimalAnthony-bh8zi

    9 ай бұрын

    The

  • @tharindugayashan3375
    @tharindugayashan3375 Жыл бұрын

    අය්යගෙ වීඩියෝ වල තියට කොලිටියට ගහන්න තව එකෙක් නැහැ..පට්ට ❤

  • @naveenjayathilake
    @naveenjayathilake Жыл бұрын

    'යන්න ගැමුනු කුමාරයා ඇවිද ගිය මිටියාවත් දිගේ, සන්චාරකයෙක් ලෙස' තදටම දැනුන වචන ටික 😣❤️

  • @chanakadharmasena7448
    @chanakadharmasena7448 Жыл бұрын

    අපි කොත්මලේ අයියා. පොඩි කාලේ ඉඳලා අහලා තිබ්බ, මතකයේ ගිලිලා තිබ්බ බොහොමයක් කොත්මලේ ජනප්‍රවාද කතා ආයේ ආයේ ඔළුවට එන්න ගත්තා මේ වීඩියෝව එක්ක. පොඩිකාලේ හරි ආසාවෙන් කියවපු පොතක් තමයි "කොත්මලේ ජනකතා" කියන්නේ. ඒ පොත ආයේ හොයාගන්න තියේනම් කීයක් හරි කමක් නෑ වියදම් කරනවා.. ලංකාවේ කිසිම ප්‍රදේශයක අහන්න නැති තරම් ලස්සන කුතුහලය පිරිච්ච ජනකතා තියෙනවා කොත්මලේට. විශේෂයෙන්ම කොත්මලේ ගණිතයා "නැකැත්තා" ගැන කතා ටික මාරයි. එකක් කියන්නම්.. ඒ කාලේ නැකැත්තා කීවලු මොනරාගල කන්දයි, තිස්පනේ කන්දයි අනාගතේදී හා වෙනවා කියලා.. අද ඒක ඇත්තක් වෙලා තියෙනවා කොත්මලේ ජලාශ වේල්ල නිසා.. ඔය වගේ පුදුම හිතෙන කතා බොහොමයක් කොත්මලේ ඉතිහාසය එක්ක තියෙනවා. ගැමුණු කුමාරයා එක්ක සම්බන්ධ කතා ඇති තරම්. පොඩිකාලේ ඉස්කෝලෙන් කීවම කොත්මලේ ගම් වන නම් හැදුන විදිහ ගැන පොතක් හදන්න කියලා, ගමේ හිටපු සීයා කෙනෙක් ඔය කතා ඔක්කෝම වගේ කීවා මතකයි. තත්තලා තාම මතක් කරනවා ජලාශය හදන්න කලින් කොත්මලා ඔයෙන් එගොඩ වෙලා පුසුල්පිටිය වඳින්න යන විදිහ ගැන. ඉස්සර වෙසක් කාලෙට පුසුල්පිටිය විහාරෙට යන පාර දෙපැත්ත සැනකෙළියල් වගේලු. මනිබඩු කඩවල්, සරුවත්, සෙල්ලම්බඩු, කෑම බීම හැම දේම තිබ්බාලු. හැබැයි පුසුල්පිටියේ දඹරන් පිලිම වහන්සේ හොරකන් කලායින් පස්සේ ඒ උත්සවශ්‍රීය නැත්තටම නැති උනාලු. අද වෙද්දි පන්සලේ හාමුදුරුනමක් නැති ගානට ඇවිත්. අයියගෙ වීඩියෝ එකේ කොටගෙපිටිය ගම දැක්කම දුක හිතුණා.. ගොඩක් වෙනස් වෙලා. කැලෑවට ගිහිල්ලා.. කොහොම උනත් බොහොම ස්තූතියි වීඩියෝවට. කොත්මලේ ඉඳන් ගෙදර අය එක්කම කොත්මලේ බැළුවා.

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    බොහෝම වටින තොරතුරු ටිකක්.. වෙලාවක නිදහසේ කතා කරමු.!

  • @behappyalways9091

    @behappyalways9091

    Жыл бұрын

    💚🌈️👌

  • @kumariparakkramananamiarac4894

    @kumariparakkramananamiarac4894

    Жыл бұрын

    මමත් කොත්මලේ.පුසුල් පිටියට එනවා සූවිසි විවරන බලන්න.දඹ රන් පිලිමෙ මම දැකලා තියෙනවා.අපෙ ගැමුනු කුමාරයා ගැන බොහොම ආඩම්බර කතා ගොඩක් තියෙනවා.අපි වාසනාවන්තයි.

  • @chanakadharmasena7448

    @chanakadharmasena7448

    Жыл бұрын

    ​@@DineshAPathum අනිවා මිත්‍රයා

  • @ratnayakehitihamu4498

    @ratnayakehitihamu4498

    Жыл бұрын

    මගේ ගමත් කොත්මලේ දැනට යුරෝපයේ කදුළු දෙනෙතින් බැලුවා.මමත් මැදිවිය පසු කරලා තවත් ඉතිහාස කතා ගොඩක් තිබෙනවා රාවණ රජු හිටපු කරනාගල කන්ද කැලයට අපි යනවා කොස් වැල් වරකා අඹ වැනි පලතුරු කැලය පුරාම නිවාඩු දින වල යනවා. සත්තු සර්පයින් කිසිම දවසක දශ්ඨ කර නැහැ.එ වගේ ඒ අවට බේත්වරිග තිබෙනවා පණුවෙක් ගෑවුනොත් කොලවගයක් පොඩිකර ගානවා එක් දිනක් අතරමන් වෙනවා නුවර එලිය පැත්ත හරහා මල්ලිඅප්පුව පූඩලුඹය හරහා ආවා. අපේ අත්තල මාමලා මුලු ගමේම මිනිසුන් බැන්නා යන්න එපා කියලා.ලොකු අත්තා අපිට ගැහුවා.ඒ කැලයේ මීවද කඩන්න යන්නෙත් බාරවෙලා හොදට පේවෙලා.අපේ සමකාලින මිතුරන් ද කීපදෙනෙක් දැනටත් සිටිනවා මමත් නොබෝ දිනකින් අතීතය ආවර්ජනය කිරීමට යන්න බලන් සිටිනවා සමහර මිතුරන් කලාවැවේ ගිරාදුරුකෝට්ටේ පොලොන්නරුව උල්හිටියාව පලාත්වල ගෙවල් දොරවල් කෙත් වතු ගගට යටකර ගියා ගියාමයි.ගගට යට වී ගිය සංගිලි පාලම මහා විදුහල හා ක්‍රිඩා පිටිය දෙනෙතට තවත් කදුළු ගෙනෙනවා..තෙරුවන්සරණින් ඒ අතීත වල් බිහිවී ගිය නටඹුන් වත් දැක බලා ගන්න යනවා. ඉටුකර ගැනීමට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

  • @piumikothalawala857
    @piumikothalawala857 Жыл бұрын

    භාවනාවක් වගේ.. ඉතිහාසයත් එකතු වුණහම තියෙන ලස්සන...❤️ ආසම චරිතය...මේ වගේ පුතුන් හදපු අයියාගේ දෙමව්පියන්වත් මතක් කරන්නම ඕනා..පතන සියලු දේ ඉටුවන ආදරණීය වාසනාවන්ත අවුරුද්දක් වේවා අයියේ..!!❤️❤‍🩹🌏🌿

  • @nilakshikolambage9447
    @nilakshikolambage9447 Жыл бұрын

    අනාගතයේ මෛත්‍රී බුදුරජුන්ගේ දකුනත්සව් ලෙස අග තනතුරු ලබන දැනට තුසිත දෙව්ලොව දිව්‍ය රාජයෙක්ව වැඩ වසන, තුන් හෙලයම එක් සේසත් කල බුදු සසුන බැබලවූ ඒ මහා වීර රජුගේ කතා පුවත..!! ගොඩක් ස්තූති මේ පූජනීය ස්තාන දැක බලා ගන්න ඉඩ හසර ලබා දුන්නාට සහ ඉතිහාස කතා පුවත අපිට ගෙනාවට.. 🙏❤️

  • @sagarapeiris1571
    @sagarapeiris1571 Жыл бұрын

    සියලුම දෙනාට සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @BeautifulSoul17

    @BeautifulSoul17

    Жыл бұрын

    සුභ අළුත් අවුරුද්දක් වේවා .. ලොකු පීරිස් අයියා..😊🙏💚

  • @madhawawijesinghe433

    @madhawawijesinghe433

    Жыл бұрын

    එසේම වේවා ලොකු පීරිස් මහත්තය

  • @sagarapeiris1571

    @sagarapeiris1571

    Жыл бұрын

    @@BeautifulSoul17 💗💗💗💗

  • @sagarapeiris1571

    @sagarapeiris1571

    Жыл бұрын

    @@madhawawijesinghe433 💗💗💗💗

  • @ashannavod4152
    @ashannavod4152 Жыл бұрын

    මායාකඩුව මහත්මයා ඇතුලු එම පන්සල රැකබලා ගන්නා සියලු දෙනාට දීර්ඝායුෂ ලැබේවා...! දිනේශ් සහ ලොකු පීරිස් ඇතුලු ගමන් සහගයන් සියලුම දෙනාට රූප රචනා වැඩි වැඩියෙන් අපවෙත ලගාකරවීමට ලැබෙන සුබම සුබ නව වසරක් වේවා..!

  • @e-entrepreneur
    @e-entrepreneur Жыл бұрын

    අලුත් අවුරුදු දවසේ හිත භාවනාවක් වෙන වීඩියෝ එකක් බලන්න පින තියෙන්න ඕන ❤ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා දිනේශ් අයියා 😍

  • @e-entrepreneur

    @e-entrepreneur

    Жыл бұрын

  • @dilinaperera

    @dilinaperera

    Жыл бұрын

    සුබ අලුත් අවුරුද්දක් අයියේ

  • @dasunshanaka3900

    @dasunshanaka3900

    Жыл бұрын

  • @kusalmendis9635

    @kusalmendis9635

    Жыл бұрын

    සුබ අලුත් අවුරුද්දක් දිනේශ් අයියා 😍

  • @crentertaitment

    @crentertaitment

    Жыл бұрын

    Wish Your Happy New Year Dear Dinesh

  • @BeautifulSoul17
    @BeautifulSoul17 Жыл бұрын

    අවුරුදු තෑගී ගොඩායි.. 🫣🥰 හිතන පතන සියළු දේ ඉටුවෙන සිනහාව, සතුට ලග රැදෙන සුභ අළුත් අවුරුද්දක් වේවා.. ❤️🙏 තවත් සුන්දර ගමනාන්තයන් වෙත යන්නට නිදුක් නිරෝගී සුවය, ශක්තිය..ලැබේවා. බුදු සරණයි. ..🙏💚🌿

  • @asankaperera9682
    @asankaperera9682 Жыл бұрын

    අලුත් අවුරුදු දවසේ මොනතරම් පුදුම සහ ප්‍රබෝධමත් අන්තර්ගතය ක් ද සිත නිවන 🙏ඔයා ට ගොඩක් පින් බුදු සරණයි! පරිස්සමෙන් ඉන්න හදවතේ ගැඹුරුම තැන නැවතුන සංචාරකයා ❤️😘🧔DAP

  • @thiliniliyanage4089
    @thiliniliyanage4089 Жыл бұрын

    යන්නන් වාලේ නොයා ඉතිහාසයේ ලස්සන රසවත් තැන් ගැන දැනුවත් කරනවට ගොඩක් පිං ❤️💖 අර පොතේ තිබ්බ කතාවනම් කියවන්නත් ආසයි... මේ ලස්සන පාරාදීසයේ නිදහසේ සැරිසරන්න ඔයාටත් ඔයාගේ ගමන් සගයෝ සියලු දෙනාටත් නිදුක් නීරෝගී ශක්තමත්භාවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️❤️❤️❤️

  • @koshilamadurangani236
    @koshilamadurangani236 Жыл бұрын

    අපිට අවුරුදු තෑගි ගෙනත් අවුරුදු කුමාරයා.ස්තුතියි දිනේෂ් අයියා

  • @hasithawejesundara4164
    @hasithawejesundara4164 Жыл бұрын

    ඔබ දුන් අවුරුදු තෑග්ග හරිම පින් බරයි,හරිම සුන්දරයි.ස්වභාවධර්මයේ ආශිර්වාදය හැමදාමත් ඔබ සමගයි.තව බොහෝ දුර ගමනක් යන්න පුතා ට ශක්තිය ධෛර්යය ලැබේවා !!!🙏🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️

  • @priyanganipriyangani9301
    @priyanganipriyangani9301 Жыл бұрын

    අපි කොත්මළේ නවකඩදොර කියන ගමේ..ඇත්තටම කිව්වොත් මේ පෙන්නපු සමහර තැන් වලට අපි ගිහින් නෑ..ගොඩක් වටිනවා මෙහෙම වීඩියෝ එකක් බලන්න ලැබුනට..තෙරුවන් සරණයි 🙏🙏

  • @johncennna
    @johncennna Жыл бұрын

    අනේ ඔය වගේ වීඩියෝ සහ camping video ගේන්නකෝ.කොන්ක්‍රීට් වීඩියෝ බලනවට වඩා ස්වභාවදහම ගැන වීඩියෝ ගොඩාක් වැදගත්💜️😘🖐️

  • @renukapathumkarunarathna3089
    @renukapathumkarunarathna3089 Жыл бұрын

    අද වගේ දවසක මේ වගේ විඩියෝ එකක් ගෙනාපු එකට අයියට ගොඩක් ස්තූති අයියේ...🖤 පැය එකහමාරක් සමවැදිලා හිටියා ස්වභාවදර්මය එක්ක වගේම අයියා එක්කත්.... ඒ වගේම නොදන්න කරුණු බොහෝ ප්‍රමාණයක් දැනගන්න ලැබුණා...🧠🖤 මිනිස්සූ බහුතරයක් ස්වභාවදර්මය වීනාශ කරන අවදියක අයියා ස්වභාදහමට ආදරේ කරන්න උගන්වන එක ගැන සතුටුයි අයියේ.... දිගටම මේ වැඩේ මේ විදිහටම කරගෙන යන්න අයියේ... අනාගත පරපුර බොරුවෙන් ගැලවුන අවදියක ආදරේන් දවසක මේවා වැලදගනීවී...... 🖤🍃 නැවතත් අයියට වගේම අයියව බිහි කරපු දෙමාපියන්ටත් අයියගේ ටීම් එකේ අයියලටත් බොහෝ පින් ....🙏❤

  • @Cine_matics
    @Cine_matics Жыл бұрын

    නිමක් නොමැති අහස් ගව්ව යට නිම්හිම් සොයන ආදරණීය ඔබට, ස්තූති ❤🌼

  • @namindushehan
    @namindushehan Жыл бұрын

    ලංකාවේ ට්‍රැවල් චැනල් මම බලන්නෙ නැතිම තරම්. මම දැකපු වීඩියෝ කොලිටි එක අතින් සහ ප්‍රසන්ටේශන් එක අතින් ඉහලම තත්වයක තියෙනව දැකපු එකම චැනල් එක මේක. Good move. ❤

  • @vinduindiwari1106
    @vinduindiwari1106 Жыл бұрын

    අමතක නොවෙන අවුරුදු තෑග්ගක් මේ අවුරුද්දේ ලැබුනේ. 🥰🥰🥰බොහොම ස්තූති සංචාරකතුමා... ❤❤❤ සාමය, සතුට , සෞභාග්‍යය පිරි සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා .... සිතන පතන සියළුම යහපත් බලාපොරොත්තු ඉෂ්ඨ වේවා ...❤❤

  • @umayasevwandi6034
    @umayasevwandi6034 Жыл бұрын

    ලංකාවේ ඓතිහාසික වටිනාකම කියා දෙන රූපරචනාවක් ❤❤ හදවතේ සංචාරකයා දිනේශ්

  • @kanishkagimhana
    @kanishkagimhana Жыл бұрын

    ආව්ස් සරමට තියෙන ගැම්ම 😌🌍 ගැම්මක් තමා අයියා සුපිරි next level වීඩියෝ එක 🎉

  • @beginwithkevind89

    @beginwithkevind89

    Жыл бұрын

    kzread.info/dash/bejne/oYGi1sSRcazRpKQ.html

  • @rameahkw1462
    @rameahkw1462 Жыл бұрын

    හරිම.වටින.වීඩියො.එකක්.ගෙනආ.ඔබ.සැමට බොහොමත්ම.ස්තුතියි.❤️ වටිනා.ඉතිහාසයකට උරුමකම්.කියන.මාගේ පින්.වන්ත.පින්.බිමට දහස්.වාරයක්.මාගේ නමස්කාරය වෙිිවා .❤❤️🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rusithrajapakshe4485
    @rusithrajapakshe4485 Жыл бұрын

    Oya weddek😍❤

  • @Craftsarefu
    @Craftsarefu Жыл бұрын

    ගොඩක් ස්තුතියි මල්ලි ගොඩක් ලස්සනයි බුදුසරණයි පරිස්සමින් ♥️🌹🙏

  • @SindyKMusic
    @SindyKMusic Жыл бұрын

    හරිම ඓතිහාසික වැදගත්කමක් ඇති වටිනා වීඩියෝවක්.. 👌👌👍 බොහොමත්ම ස්තූතියි ඔබට මෙවැනි හරවත් දේ රැගෙන එනවාට. එවගේම ඔබව හැදූවැඩූ ආදරණීය දෙමාපියන්ටත් ගොඩාක් පිං මෙවැනි පුතෙක් රටට දායාද කරාට. 🙏🙏💐 විශේෂයෙන්ම ඔබටත් ඔබේ ගමන් සගයන්ටත් තව තවත් මෙවැනි කටයුතු කිරීමට යෝධබල යෝධ ශක්තිය ලැබේවා!! ඔබ ඇතුළු පවුලේ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! තෙරුවන් සරණයි! 🙏🙏

  • @dinushadarshana5293
    @dinushadarshana5293 Жыл бұрын

    හිතට දැනෙන සැහැල්ලුව කියන්න වචන නෑ DAP අයියා.. ❤️❤️🤟🤟

  • @kanthigodage5348
    @kanthigodage5348 Жыл бұрын

    අලුත් අවුරුද්දෙ ඉතාමත්ම ලස්සන වටිනා ඉතිහාසය පිලිබඳව සංවේදය දනවන වීඩියෝවක් නරබන්න අපට අවස්තාව සලසා දුන්න දිනේශ් ඇතුළු හැමදෙනාටම බොහොම ගවුරව කරනවා . ලැබුවා වූ අලුත් අවුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අදිශ්ඨාන කරනවා .!🙏❤

  • @jaliyaroshenjayarathne370
    @jaliyaroshenjayarathne370 Жыл бұрын

    මෙච්චර කල් ඉතිහාසගත පොතකින් කියවලා, විදලා නැති අතීතයක් ඔයා අපේ ඇස් ඉදිරියේ තිබ්බා දිනේශ් අයියේ..ඔයාට ගොඩක් පිං.

  • @-sachiya9693
    @-sachiya9693 Жыл бұрын

    හැම අතකින්ම බලන විට ඔබ ඒ චැනල් එක ලංකාවේ අංක 1 සංචාරක චැනල් එකක්

  • @yashodhapeiris
    @yashodhapeiris Жыл бұрын

    ❤ අවුරුදු තෑග්ග ❤ බලන්න වෙලා නැතත්..comment eka waraddanna behene.. thank you dinesh ayya..♡♡♡

  • @maheshkumara6667
    @maheshkumara6667 Жыл бұрын

    එකනෙ මන් හැමදාම කියන්නෙ හදවතේ ගවෙශකයා කියලා ... එක බාවනාවක් අයියා ... ලස්සනයී ඒ තරම් .. යන්න කලින් ඔයාගෙ අද්‍යනය .. ඒ තැන ගැන .. මාර පරිපුර්ණයී ... ජය වෙවා .. එෆ් බී ටික් ටොක් යු ට්බ් . එ හෑම එහෙකම හදවතේ ගවෙශකයා .. ජය වෙවා .. ඔබටත් නිහඩ වීරයා අපේ ලොකු පිරිස් අයියාටත්

  • @suchithraperera2452
    @suchithraperera2452 Жыл бұрын

    ශ්‍රි ලාංකික ප්‍රෞඩ ඉතිහාසය ඔබ විස්තර කරන කොට, පුතණුවනී මට හිතුනේ එකල්හි ලංකාව සුරපුරයක් වැනිය කියා. සුභ අලුත් අවුරුද්දක් වේවා පුතා 🙏🪔

  • @shehanfernando729
    @shehanfernando729 Жыл бұрын

    ටීවි එකේ බලන එකම youtube චැනල් එක මාරම ලස්සනයි දිනේශ් අයියෙ

  • @harshana.06
    @harshana.06 Жыл бұрын

    මේවා international audience එකට යන්න ඔනි 💚

  • @umeshweerakoon5201
    @umeshweerakoon5201 Жыл бұрын

    ජිවීතේදී ඇස් දෙක දැක බලාගන්න බැරි ඉසවු කරා අපිව මේ විදියට ගෙනියන එකට අයියට ජාති ජතිත් පින්.එදා අහම්බෙන් හරි අයියගේ චැරියට් පාත් ගමන මට බලන්න ලැබුන එක ගැන පොඩිම දුකක්වත් දැනෙන්නෙ නැති තරම් වාසනාවන්ත සිදුවීමක්. සංචාරක වීඩියෝ සාදන්නෙක්ට වැඩිය අයියා කියන්නේ එක්තරා ආකාරයක වීරයෙක්. ඒ වගේම ගුරුවයෙක්. ❤❤❤ ලැබූ නව වසර ජයෙන් ජයම අත්වන සුභ වසරක් වේවා...

  • @warunkarunarathna8336
    @warunkarunarathna8336 Жыл бұрын

    ඉතිහාසයේ අපි නොදන්න .. නොදැකපු පැත්තක් ගෙන ආවට ස්තුතියි... හැමදාම වගේ ආසාවෙන් බලන්න.. දිනේෂ් එක්ක.. ❤ Thanks DAP ..

  • @smadusanka4785
    @smadusanka4785 Жыл бұрын

    Vlog අතරින් ලස්සන එක 🥺😍 ඉතිහාසයත් එක්කම

  • @harshanuwan1679
    @harshanuwan1679 Жыл бұрын

    හැමදාමත් අපිට සමාජයට වටිනා දේ අරන් එන අපේ හදවතේ සංචාරකයා ඔයයි අයියේ❤️❤️❤️ තෙරුවන් සරණයි ....

  • @anjanardissanayake7430
    @anjanardissanayake7430 Жыл бұрын

    අපිත් ගිය තැන් වලත් නොදන්න දේ ගොඩයි, ඔයාගෙන් දැනගත්තෙ, ජයවේවා අයියේ ♥️💪

  • @dkulatunga1148
    @dkulatunga1148 Жыл бұрын

    "සුබ අලුත් අවුරුදක් වේවා" සොබාදහමට ආදරය කරන සොඳුරු මිනිසා දිනේෂ් තෙරුවන් සරණය් .......

  • @-sachiya9693
    @-sachiya9693 Жыл бұрын

    කවදාවත් මොකෙන්වත් දැකලා තිබුනේ නැති දේවල් ගොඩක් අද දැක්කා අයියා.. ඔයාට ගොඩක් පින්.. කියන්න වචන නෑ.. ජය වේවා..

  • @travelsoul2842
    @travelsoul2842 Жыл бұрын

    අපේ අවුරුදු කුමාරයා❤

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    එසේම වේවා..!! 🤭❤️🫶

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver Жыл бұрын

    අද වගේ දවසක මේ වගේ විඩියෝ එකක් ගෙනාපු එකට ගොඩක් ස්තුතියි දිනේෂ් Bro...

  • @janitharahul3637
    @janitharahul3637 Жыл бұрын

    තවත් සුන්දර ගමනාන්තයක් 💖🍂 හදවතේ සංචාරකයා 🍂😍

  • @user-pi4oo3et4v
    @user-pi4oo3et4v20 күн бұрын

    මම දිනේශ් අන්කල්ගෙ විඩියොව බලල කවදා හරි යන්න ලැබේවා කියල හිතුව ඉතින් මට ඒ හීනෙ හැබෑ වුන . බොහොම ස්තූති මේ වගේ වීඩියෝ දානවට❤❤

  • @sujithsarts1523
    @sujithsarts1523 Жыл бұрын

    ඔබට බොහෝ තුති.අපේ කම සහ අපේ දේ සහ අපේ වටිනා ඉතිහාසය මතු කොට ඉදිරි පරපුරට ඉතිරි කිරීම පිලිබදව.සින්හලයා ගැන අවතක්ශේරු කරනා විදෙස් වලුන්ට කදිම පිලිතුරකි.

  • @BhtredingAcademy
    @BhtredingAcademy Жыл бұрын

    අපෙ ගම❤️

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 Жыл бұрын

    පිරිත් සද්දෙත් එක්ක. හිත නිමුනා මාරම නිදහසක් දැනුනා හිතට

  • @sameeradayanjayasankha6403
    @sameeradayanjayasankha6403 Жыл бұрын

    සුබ අලුත් අවුරුද්දක් වේවා! 100k Subscribers 😍😍 සුබ පැතුම් අයියේ ❤️

  • @komarik4660
    @komarik4660 Жыл бұрын

    අපේ ගමන ගොඩක් ආසාවෙන් බලනවා

  • @udithakdesh922
    @udithakdesh922 Жыл бұрын

    හදවතේ සංචාරකයා 💙

  • @pigeonlovers6038
    @pigeonlovers6038 Жыл бұрын

    ඒක මරු❣️ ලස්සන රුපරචනයක්🍀🖤

  • @amaama1971
    @amaama1971 Жыл бұрын

    පුසොල්පිටියට ගියාට අනිත් තැන් දැනගෙන හිටියෙ නෑ. චෛත්‍ය කඩන්න කලිනුත් අපි ගිහින් වැදපුදා ගන්න වාසනාව තිබ්බා. එතුමන් හිටියා කියන ගෙදර හොයා හොයා හිටියෙ .ගැමියන් කියන තැන් ගොඩක් වෙලාවට විශ්වාස කරන්න වෙනවා,පුරාවිද්‍යා අයත් ගොඩක් වෙලාවට දැනුවත් වෙන්නෙ ඔවුන්ගෙන්. දැන්නම් අනිවාර්යයෙන් යනවා. බොහොම පින් දැනුවත් කලාට !!

  • @chandraniamarasinghe7869
    @chandraniamarasinghe7869 Жыл бұрын

    පුතාට සහ සියලුම ලක් දරැවන්ට සුබ නව වසරක් වේවා 🙏ඔබලාගෙ අවිහින්සක පැතුම් සියල්ල සපිරේවායි පතමි🙏බුදු සරනයි ඔබලාට🌹🙏🙏🙏🌹🇨🇦

  • @worldNatureRO
    @worldNatureRO Жыл бұрын

    අපේ ගම ❤️❤️❤️☝️💪

  • @Amila-or4in
    @Amila-or4in Жыл бұрын

    අවුරුද්දට ලැබුනු ෙහාඳම තෑග්ග. Thank you Dinesh👍

  • @pathumchamika5822
    @pathumchamika5822 Жыл бұрын

    දිනේශ් අයියේ ඇත්තටම සුපිරි . බුදුසරණයි 🫀🖤

  • @chathushan5588
    @chathushan5588 Жыл бұрын

    පන්සලක් වගේ ලස්සන වීඩියෝ වක් ....බෝධියක් වගේ හිත නිවන පුරාවෘත්තයක්.....ගාථාවක් වගේ මිහිරි හඩකින් ...අලුත් අවුරුද්දෙ අපට ඉස්..ඉස්සෙල්ලාම ගෙනාවට ගොඩාක් පින් සහෝදරය..සමාවෙන්න අද තමයි බලන්න පුලුවන් උනේ...... සබ්භීතියෝ ව්වජ්ජ්න්තූ...සබ්භ රෝගෝ ව්නස්සතූ..මාතේ බවත් අන්තරායෝ...සුඛී දීඝායුකෝ භව...120ට 220ක් ආයුෂ බොහෝ වේවා ....සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබටත් පවුලේ සියලුම දෙනාටත්....ලොකු පීරිස් ඇතුළු සියලුම දෙනාටත්.....බුදු සරණයි ...අයියේ...

  • @chathuraprasad1690
    @chathuraprasad1690 Жыл бұрын

    සුභ අලුත් අවුරුද්දක් වේවා ..හදවතේ සංචාරකයා ❤

  • @poornimarajapakshe
    @poornimarajapakshe Жыл бұрын

    මාත් ගෙදර මිනිස්සු එක්ක රණ්ඩු කරලා ගියා කඩදොර විහාරේ,කොත්මලේ සෑය ලගට ගිය අවුරුද්දේ🥺...අනිත් තැන් ටික බලන්න නම් බැරි උනා😢 ආයෙත් යනවා..ඒ තරම් ලස්සනයි කොත්මලේ👌🌿🍃 මේ දේවල් තව ගොඩක් කල් රැකේවා🙏 අයියගේ පස්සෙන් ගිහින් අපිත් දැන් ගොඩක් දේවල් දන්නවා..පින් ඒකට🖤0.24 මේ ටික නිකම් චිත්‍රයක් වගේ...සරම තමා ගැලපෙන්නේ😉🖤ජය❤️‍🩹✨

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    ගොඩාක් ස්තූති නංගි. සරම හොදයි.. ටිකක් දුර ඇවිදිද්දි තමා ඉතිං අවුල. කොහොම නමුත් තැනට ගැලපෙන විදිහට යන්න සහ අදින්න උත්සහ ගන්නවා.

  • @poornimarajapakshe

    @poornimarajapakshe

    Жыл бұрын

    @@DineshAPathum ඒකනේ😇 මේ videos වල තියෙන වෙනස ඒක🖤 ඒ vibe හැමදාම අරන් යමු..🌿🍃🖤✨

  • @hasiyavlogs
    @hasiyavlogs Жыл бұрын

    ඉතිහාසය සුන්දරයි හොයන් යනකොට ❤ දුටු ගැමුණු රජතුමා මං හිතන විදියට ලංකාවෙ හිටපු ශ්‍රේෂ්ඨම රජතුමා 😕 ලස්සනයි සහෝදරයා සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    ගොඩාක් ස්තූති.. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!

  • @dulage1252
    @dulage1252 Жыл бұрын

    Patta ayye

  • @chayakumari8382
    @chayakumari8382 Жыл бұрын

    Subama suba niduk nirogi....siyalu pethum ituwena...subama suba aluth auruddak wewaa...oyatath Paule sematath.....

  • @riyacom6812
    @riyacom6812 Жыл бұрын

    ඉස්සර අපි බැලුව රූපවාහිනියේ සගරාමය වැඩසටහනක් වගේ .දැන් ලගයි 100k වලට.ඔහොමම යමු.ජයෙන් ජයම වේවා ❤❤❤❤.

  • @ashanchamara8415
    @ashanchamara8415 Жыл бұрын

    ඔයා ළගදිම ලෝකෙම දන්න කෙනෙක් වෙනවා. ඒත් මේක අමතක කරන්න එපා අපිව. ජය වේවා.

  • @HasanthaIshan
    @HasanthaIshan Жыл бұрын

    හදවතින්ම නිහතමානී සංචාරකයා ❤️

  • @salmonabdulla7321
    @salmonabdulla7321 Жыл бұрын

    Lassanai good luck.

  • @samanthakumara1948
    @samanthakumara1948 Жыл бұрын

    Aiyoo dinesh aiye gewal lagatama awith gihinne😢😢kothmale kadadora wihare wathura nathiunama oya wiharaya kothmale jalasen mathuwenwa giya parath baluwa subama suba aluth auruddak wewaa aiyatath family eke hamotamath bs👍👍👍

  • @tharukarathnayake319
    @tharukarathnayake319 Жыл бұрын

    උදාවු සිංහල දෙමළ අළුත් අවුරුද්ද ඔයාටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා කියලා මං ඔයාට සුබ පතනවා දිනේෂ් අයියේ...ජය වේවා..(මං ඔයාගේ විඩියෝස්)( එකක්වත් මිස් නොකර )( බලනවා)

  • @ravanking9865
    @ravanking9865 Жыл бұрын

    අලුත් අවුරුද්දේ පට්ට වීඩීයොව දිනේෂ් . ජයවේවා

  • @PathumKavinda-so4kd
    @PathumKavinda-so4kd Жыл бұрын

    සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා🙏❤️අලුත් අවුරුද්දෙම බාවනාවකට සම වැදුනා වගේ❤️☺️පැතුම් අයියව සම්බන්ද කරගන්න උදවුවක් දෙන්නකො අයියේ🙏☺️

  • @sanadrums6116
    @sanadrums6116 Жыл бұрын

    දිනේශ අයියගේ කතාව තමා බාවනවක් වගේ..මොන කිව්වත් අහාන් ඉන්න පුලුවන්..❤😍

  • @ashenmenuka3286
    @ashenmenuka3286 Жыл бұрын

    සියලු සිතුම් පැතුම් ඉටුවේවා.....🌿💕🌿

  • @thanujadamayanthimoragoda8611
    @thanujadamayanthimoragoda8611 Жыл бұрын

    හරිම ලස්සනයි .ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ස්තුතියි ඔබට

  • @dkslshow9210
    @dkslshow9210 Жыл бұрын

    මුලින්ම දානිගල විඩියො එක බැලුවා එතකොට subscribe 99.8k ඉට පස්සෙ මෙික බලන්න ආවා දැන් 99.9k ...😍 100k ටිකයි... සුභ පැතුම් අයියෙ ❤

  • @lasanthalaksiri3591
    @lasanthalaksiri3591 Жыл бұрын

    Maru දිනේෂ් aiye සුපිරි

  • @uvindudissanayake
    @uvindudissanayake Жыл бұрын

    ගොඩක් වටින රූප රචනයක්,ජය වේවා ❤❤❤

  • @ddtwins
    @ddtwins Жыл бұрын

    මුලින්ම ප්‍රාර්ථනා කරන්න ඔනේ අපේ දිනේශ් අයියාටත් අයියාගේ පවුලේ හැමටත් ලොකු පීරිස් අයියාටත් ගමන් සගයෝ හැමෝටමත් පරිසරයට ආදරේ කරන අපේ සහෝදර සහෝදරියන් හැමෝටමත් සාමය සතුට සෞභාග්‍යය සපිරුණු කිරියෙන් පැණියෙන් ඉතිරෙන නිදුක් නීරෝගීමත් භාවයෙන් පිරිපුන් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...... අද විඩියෝ එකනම් අපිව පරිසර චාරිකාවක් අරගෙන යනවට වඩා ලොකු ඉතිහාස චාරිකාවක් ගියා අපේ දිනේශ් අයියාට පිං සිද්ධ වෙන්න. දුටුගැමුණු රජුගේ කුමාර කාලයේ සිට රජාභිශේකය දක්වා කොත්මලේ ප්‍රදේශයේ සැඟවුනු ඉතිහාසය සොයාගිය අද චාරිකාව අපේ මේ අලුත් අවුරුද්ද සාර්ථක කරගැනීමට මනා රුකුලක් වෙනවා සත්තයි. අලුත් අවුරුද්දේ පලවෙනියෙන්ම මේ වගේ වීඩියෝ එකක් බලන්න අපි හැමෝම පින් කරලා තියනවා අපේ දිනේශ් අයියා හින්දා....

  • @raweenchinthaka4298
    @raweenchinthaka4298 Жыл бұрын

    සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ. ලංකාවේ සුන්දරත්වය,වටිනාකම ලාංකිකයන්ට දැනෙනවා අයියාගේ මේ videos වලින්. සුභ වේවා 🙏🙏🙏

  • @ruwankalinga9484
    @ruwankalinga9484 Жыл бұрын

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා දිනේශ් අයියේ ඔයාටත් පවුලේ හැමෝටමත් තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න 🥰🌞💗

  • @GamingIsuru220
    @GamingIsuru220 Жыл бұрын

    හිතේ සැනසීමෙන් සිටින්න හැකි,ගතේ හයියෙන් නැගිටින්න පුලුවන් සාමය සතුට සෞභාග්‍යය පිරි සුභම සුභ නව වසරක් වේවා❤️බුදුසරණයි 😍❤️ ඔයාටයි පවුලේ ඔක්කොටමයි 💚💚💚💚💚 පරිස්සමෙන් ඉන්න අයියේ

  • @navoda9289
    @navoda92893 күн бұрын

    පුදුම තරම් ලස්සනයි … දිනේෂ්, මේ video එක. බොහෝම සුතූතියි🙏🏽🌹 මේ video හරහා සමාජයට දෙන පණිවිඩ කියන්න බැරි තරම් වටිනවා🙏🏽

  • @nilankasupun9040
    @nilankasupun9040 Жыл бұрын

    ස්තුති අවුරැද්ද දවසෙම වටින රැප රචනාවක් දුන්නට

  • @sumududelpitiya3490
    @sumududelpitiya3490 Жыл бұрын

    ලගටම ඇවිත් අයියා..... කොත්මලේ ❤️

  • @chanakarajapakshe
    @chanakarajapakshe Жыл бұрын

    සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත් අයියා .. බුදුසරණයි ❤️❤️❤️❤️

  • @Hansana.
    @Hansana. Жыл бұрын

    අලුත් අවුරුද්දෙ අලුත් විඩෙයෝ එකක්, හැමදාම කියනවා වගේ සුපිරි ලාංකාවේ ලස්සන තැන් පෙන්නුවට thank you dinesh ayiye

  • @gayang1773
    @gayang1773 Жыл бұрын

    Suba alut auruddak wawa dinash ayya auruddak mulinma baluwa oyaga video akak hoda awruddama suba wai nada ayya parissamin

  • @ayashadehigasthann6765
    @ayashadehigasthann6765 Жыл бұрын

    සුභ නව වසරක් වේවා ඔබ ඇතුලු පවුලේ සැමට

  • @donelsingho2702
    @donelsingho2702 Жыл бұрын

    Thank you දිනේෂ් and පැතුම්

  • @inokajayathunga143
    @inokajayathunga143 Жыл бұрын

    දිනේෂ් ඔයාගෙ video බලලා ඉවර වෙනකොට අපිට දුකක් දැනෙනවා හරියට අපේම කෙනෙක් අපෙන් වෙන් වෙලා යනවා වගේ..මෙ අවුරුද්දෙත් අපිට මාරම video ටිකක් කරන්න ඔයාටත් , අනෙක් යාලුවො ට්කටත් වාසනාව ලැබේවා ..බුදු සරණයි ..

  • @SinhalaMedicalChannel
    @SinhalaMedicalChannel Жыл бұрын

    සුභ අලුත් අවුරුද්දක් වේවා දිනේශ්. Excellent presentation.

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා Doctor. ! මනුස්සයෙක් සාර්ථක වෙන්න නම් හොද ගුරු හරු කම් ටිකක් ලැබෙන්න ඕන. ඉතිං ඒකේ උපහාරය හිමි වෙන්න ඕන කාටද කියලා දන්නවනෙ.. 🫡

  • @chiranjayathu8989
    @chiranjayathu8989 Жыл бұрын

    ඇස්වලට කඳුලු ආව අයියෙ ...රැකෙන්න ඕනි තැන් ඔක්කොම කැලේට ගිහින් ...😢😢

  • @hasithadilhara9569
    @hasithadilhara9569 Жыл бұрын

    Trewel නම් ඉතින් දීනේෂ් තමයි...එල පරිස්සමෙන් කොල්ලා...සුබම සුබ අලුත් අවුලක් වෙිවා මචන් උබටත් පවුලේ සැමටත්..තෙරුවන් සරනයි මචන්..❤️❤️🙏🙏🙏👌

  • @indikaransitu822
    @indikaransitu822 Жыл бұрын

    this gold place im birth place...thank you Dinesh .....

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 Жыл бұрын

    ආයුබෝවන් ! 🙏 දිනේෂ් පැතුම් ..🙏 සහන් මල්ලි... 🙏 ලොකු පීරිස් ...🙏 ඔයාලා සැමට උතුම් නිදුක් නිරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ! 🙏

  • @chamaracool8202

    @chamaracool8202

    Жыл бұрын

    ❤❤❤❤❤

  • @malkidias311
    @malkidias311 Жыл бұрын

    හදවතෙ සංචාරකයා👌🌹🌹

  • @sandaruwanpereraofficial
    @sandaruwanpereraofficial Жыл бұрын

    මාරම ආසාවෙන් බලන්නෙ මේවා.. ජැක්සන් මහත්මයට බැරි වුනොත් දවසක කැලණි ගග දිගේ සංචාරය කරන්න 😌❤️❤️👌

  • @tharindudasun6323
    @tharindudasun6323 Жыл бұрын

    අවුරුද්ද දවසෙත් දිනේශ් අයියගේ විඩියෝ එකක් බැලුවාම තියෙන සතුට..ආදරෙයි දිනේශ් අයියේ ❤️😍

  • @kusumsamanthirathna5284
    @kusumsamanthirathna5284 Жыл бұрын

    අපි නොදැකපු මෙවැනි ස්ථාන පිලිබද විස්තර ඉදිරිපත් කරන දිනේෂ් මල්ලි ඇතුළු සියලු දෙනාට ස්තූතියි තෙරුවන් සරණයි

Келесі