යකාගේ පඩිපෙළේ සැඟවුණු ගම්මානයේ කතාව | The Village Hidden in the Devil's Staircase | Solo Hiker |

#solohiker #ohiya #devilsstaircase #kalupahana #village #rurallife #srilanka
සති දෙකකට ඉහතදී ගෙන ආ රූප රාමු වලින් ඔබ දුටුවේ යකාගේ පඩිපෙළේ දියඇල්ල වෙත මා පැමිණි සුන්දර මාවතේ දසුන් වන අතර, අද රූපරාමු තුලින් මෙහි සුන්දරත්වයට එහා ගිය සැඟවී ගිය කතාවක වතගොතක් ගෙනඑමි.
යකාගේ පඩිපෙළ දිගේ කලුපහන සොයා යන ගමනේ එක්තරා ස්ථානයක මා හට පාර වැරදී මා ලඟාවී තිබුණේ ගිනේරිය නම් හුදෙකලා ගම්මානය වෙතයි, හනික මා වෙත පැමිණි ගම්මානයේ දැනට ජීවත් වන එකම පවුලේ ගොවි මහතා පැවසූ කතාව අසා මෙය ඔබ වෙත ගෙන ආ යුතුම කතාවක් බැවින් මෙය ඔබ වෙත ගෙන ආවෙමි,
නාරංගමුවෙන් පසු මා දුටු සුන්දරම වටපිටාව සහිත ගොවි බිම මෙය වන අතර මෙහි ජීවිතය එතරම් සුන්දර එකක් නොවන බව මා හට පසක් වූයේ ඔවුන්ගේ කතාව ඇසූ විටය,
මෙහි සඳහන් වන ගම්මානයේ සිටින්නේ මෙම පවුල පමණක් වුවත් මීට පහළින් පිහිටි ගම්මානයේ මීටත් වඩා දුක්කිත ජීවිතයක් ගත්කරන දරු පවුල් විශාල සංක්‍යාවක් ඇති අතර ඔවුන් සඳහා හැකි අයුරින් උපකාරයක් කිරීමට මා බලාපොරොත්තු වන අතර ඒ සඳහා බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි කිහිප දෙනෙකු සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වෙමි,
ජනවාරි මස මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මා බලාපොරොත්තු වන අතර ඒ සඳහා දායක වීමට බලාපොරොත්තු වන සියළුම දෙනා 071 0356 358 යන අංකයට කරුණාකර whatsap පණිවුඩයක් පමණක් යොමු කරන්න, මම විස්තර එහිදී ඔබ වෙත ලබා දෙන්නම්.
ඉතින් ගම්මානයක වතගොත සමඟින් ඔහියේ සිට කලුපහන දක්වා සුන්දරත්වය විඳීමට ඔබට අවසරයි 🙏❤💙🍃
මම Solo Hiker

Пікірлер: 848

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker Жыл бұрын

    සති දෙකකට ඉහතදී ගෙන ආ රූප රාමු වලින් ඔබ දුටුවේ යකාගේ පඩිපෙළේ දියඇල්ල වෙත මා පැමිණි සුන්දර මාවතේ දසුන් වන අතර, අද රූපරාමු තුලින් මෙහි සුන්දරත්වයට එහා ගිය සැඟවී ගිය කතාවක වතගොතක් ගෙනඑමි. යකාගේ පඩිපෙළ දිගේ කලුපහන සොයා යන ගමනේ එක්තරා ස්ථානයක මා හට පාර වැරදී මා ලඟාවී තිබුණේ ගිනේරිය නම් හුදෙකලා ගම්මානය වෙතයි, හනික මා වෙත පැමිණි ගම්මානයේ දැනට ජීවත් වන එකම පවුලේ ගොවි මහතා පැවසූ කතාව අසා මෙය ඔබ වෙත ගෙන ආ යුතුම කතාවක් බැවින් මෙය ඔබ වෙත ගෙන ආවෙමි, නාරංගමුවෙන් පසු මා දුටු සුන්දරම වටපිටාව සහිත ගොවි බිම මෙය වන අතර මෙහි ජීවිතය එතරම් සුන්දර එකක් නොවන බව මා හට පසක් වූයේ ඔවුන්ගේ කතාව ඇසූ විටය, මෙහි සඳහන් වන ගම්මානයේ සිටින්නේ මෙම පවුල පමණක් වුවත් මීට පහළින් පිහිටි ගම්මානයේ මීටත් වඩා දුක්කිත ජීවිතයක් ගත්කරන දරු පවුල් විශාල සංක්‍යාවක් ඇති අතර ඔවුන් සඳහා හැකි අයුරින් උපකාරයක් කිරීමට මා බලාපොරොත්තු වන අතර ඒ සඳහා බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි කිහිප දෙනෙකු සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වෙමි, ජනවාරි මස මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මා බලාපොරොත්තු වන අතර ඒ සඳහා දායක වීමට බලාපොරොත්තු වන සියළුම දෙනා 071 0356 358 යන අංකයට කරුණාකර whatsap පණිවුඩයක් පමණක් යොමු කරන්න, මම විස්තර එහිදී ඔබ වෙත ලබා දෙන්නම්. ඉතින් ගම්මානයක වතගොත සමඟින් ඔහියේ සිට කලුපහන දක්වා සුන්දරත්වය විඳීමට ඔබට අවසරයි 🙏❤💙🍃 මම Solo Hiker

  • @oshadaudayanga7461

    @oshadaudayanga7461

    Жыл бұрын

    මේකට group එකක් හැදුවොත් මොකො කියන්නෙ අයියෙ

  • @PiggyToony

    @PiggyToony

    Жыл бұрын

    Ffffffffffffffffffffff

  • @viatorsl2470

    @viatorsl2470

    Жыл бұрын

    Hama lamaima illanne kama Karanawanan hoda wadak 💚💚💚

  • @ruwandiihalage1482

    @ruwandiihalage1482

    Жыл бұрын

    @@sahasdulmina4783 සිංහල දෙමල කියලා බෙදයක් නෑ. දඹුල්ල කියන පැත්තට වැඩිය දුෂ්කර ජීවිතේට ඒ ගම්මානයෙන් පිටට ආපු නැති කොච්චර මිනිස්සු මේ ඔහිය ගමේ ඉන්නවද. අනේ පව් එයාලට උදව්වක් කරන්න ඉඩ දෙන්න

  • @laxmanratnayake5077

    @laxmanratnayake5077

    Жыл бұрын

    ඔය පාරේ ඔහොම බයික් එක අරගෙන යන උඹත් යකෙක්ම තමයි. බුදු සරණයි❤🙏

  • @avidayaman1125
    @avidayaman1125 Жыл бұрын

    “ලගදිම යන්න ඕන ඒ මිනිස්සුන්ට උදව්වක් කරලා එන්න ” කියලා හිතුනු කොච්චර ඇතිද අපිත් යනවා ලගදිම දවසක ගොඩක් පිං අයියේ 💚 👣🌿🥺

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    වටිනවා මල්ලි ❤️❤️

  • @Vishvaaloka

    @Vishvaaloka

    Жыл бұрын

    @@sahasdulmina4783 moda katha kiyanna epa 👍 gonek unata kamak na pennanna epa eka 🙂

  • @ManojManoj-vu5wn

    @ManojManoj-vu5wn

    Жыл бұрын

    @@sahasdulmina4783 මේ ඉන්නෙ සීතලට හුකලා රස්නෙට හැදිච්ච ඌරෙක් උදවු කරන කොට සිංහලද දෙමලද කියලා මිනිස්සු බලන්නැ මේ මල්ලි ගියේ,වෙන කාරනයකට,දැන් ඌටත් ඌ මොකටද ගියේ කියලා අමතක වෙලා ඒ තරං අසරණ උන මිනිස්සු ගැන හිත උණු වෙලා මගුලක් කතා කරන්ඩ එපා

  • @kasundilhara9914

    @kasundilhara9914

    Жыл бұрын

    @@sahasdulmina4783 modayek wenna epa udau karanna jathiya wadak na

  • @vishwasachintha9567

    @vishwasachintha9567

    Жыл бұрын

    @@Ceylonsolohiker ggg

  • @SachiDilru789
    @SachiDilru789 Жыл бұрын

    මගේ නම් හිත ගොඩක්ම ගියෙ අර බලු පැටියට ❤ අහිංසක මිනිස්සු ❤

  • @sahanprabodha9457
    @sahanprabodha9457 Жыл бұрын

    ඒ සුන්දරත්වය තුල දුක් විදින මිනිස්සු දැක්කම හරිම වේදනාවයි...කවදා හරි හරියන්න ඕන ජීවිත 😔 ජයම අයියා..!💚🌍🙏

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම ජයම මලයා ❤️❤️

  • @motivations95
    @motivations95 Жыл бұрын

    Boxer එකෙන් හොදටම කරන සුපිරිම චරිතයක් 😊 ජයවේවා

  • @shehanudayanga3548
    @shehanudayanga3548 Жыл бұрын

    කන්ඩ නැතත් ඒ මිනිස්සුන්ගෙ මනූසකම ❤️ ඒ දරුවො තාත්ත අම්මගෙ මහන්සිය දැකල හොදට ඉගෙනගන්න ඕනා ❤️❤️

  • @artlounge__
    @artlounge__ Жыл бұрын

    ඔය වගේ ලස්සන තැන් වලට ගිහින් කොහොමද හිත හදාගෙන ආපහු එන්නේ ♥️♥️♥️🍃

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    🥺💙🍃❤

  • @akeshaprabandi7458
    @akeshaprabandi7458 Жыл бұрын

    අපේ තාත්තා ගම මතක් උනා මොන තරම් දුෂ්කර උනත් ඒ ස්වභාදහම හිත සනසනවා ඒ සිතල හුලග...🍃✨️ දුකින් පිඩා විදින හිත් නිවේවා💚❤️

  • @TheGHOST-ty6bh
    @TheGHOST-ty6bh Жыл бұрын

    දිනේශ් අය්යගෙන් පස්සෙ දැක්ක තවත් සුපිරිම චරිතයක් 😌

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ❤️❤️

  • @dulshivimalarathne.7765
    @dulshivimalarathne.7765 Жыл бұрын

    කටුක ජීවන රටාවක් තුළ ජීවත් වෙන සොඳුරු මිනිසුන් ලොවට හඳුන්වා දෙන ඔබ ද ගොඩාක් සංවේදී පුද්ගලයකු බව පේනවා.ජය වේවා

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ජයම ❤❤💙🍃

  • @ayeshamaduwanthi5257
    @ayeshamaduwanthi5257 Жыл бұрын

    මනුස්සකමින් පිරුණු හදවතක් එක්ක.. හුදකලාවේ සුන්දරත්වය හදින්ම විඳින.. හුදකලා සංචාරකයා.. සෝලෝ හයිකර්.. බුදු සරණයි අයියේ.. 💙

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    බුදුසරණයි නංගි ❤️💚

  • @faazbooksshop8618

    @faazbooksshop8618

    Жыл бұрын

    @@Ceylonsolohikerefhkl

  • @chanakalakshan3223
    @chanakalakshan3223 Жыл бұрын

    අනේ , අයියේ අදයි මේක බැලුවේ ... හරිම සංවේදී වගේම ගොඩාක් දුකයි මේ මිනිස්සු ගැන. අඩුම තරමින් රජයෙන් දෙන දේ වත් අදාළ බලධාරීන් මේ අයට දෙන්නේ නැහැනේ .පව් දෙවියනේ 😥 අයියගේ වීඩියෝ වලින් ගොඩාක් දුක හිතුන වීඩියෝවක් . අනේ , පුලුවන් අය මේ අයට තමන්ට පුලුවන් විදියට උපකාර කරන්න .😥

  • @sanduniudara609
    @sanduniudara609 Жыл бұрын

    අතිසුන්දර පරිසරයක් උනත් හරිම සංවේදී උනා මිනිස්සුන්ගෙ දුක දැකල මේ අයට කිසිස ලෙඩක් දුකක්කරදරයක නොම වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු 🙏🙏🙏❤️

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    🙏❤️❤️

  • @nilmiseram9548

    @nilmiseram9548

    Ай бұрын

    @@Ceylonsolohiker mama adai vedio eka beluwe. Awruddakata kalin larapu ekak. Oya arye ehe giyada eyalata udaw karanna

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 Жыл бұрын

    අනේ පවු අසරන මිනිස්සු කවුරැ හරි උදවු කරනවානම් ලොකු පිනක් මාර ලස්සන පරිසරයක් හැමෝටම නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා යහපතක්ම වේවා බුදුසරණයි දෙවිරැකවරනයි 🙏❤️❤️

  • @merilkurera7815
    @merilkurera7815 Жыл бұрын

    රටක පාලකයින්ගේ වැරදි නිසා තමයි පුරවැසියන්ට මේ වගේ තත්වයක් උදාවෙලා තියෙන්නේ..හොරු එලවලා හොඳ රටක් නිර්මාණය කරමු...

  • @isurukumara3151
    @isurukumara3151 Жыл бұрын

    සල්ලි අතර ජීවිතය හොයන්න දඟලන අපිට ජීවිතය විඳින්න කියලා දෙන සුපිරි චරිතයක් සහෝදයා ඔයා . අහම්බෙන් දකින්න හම්බවුනා video එකක් ලකේගල එදා ඉඳන් අද වෙනකල් video එකක් එනකම් පිස්සුවෙන් වගේ ඉන්නෙ ජයෙන් ජයම වේවා

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ජයම සහෝදරයා 💙❤🍃

  • @dushanthaanurudha5291

    @dushanthaanurudha5291

    Жыл бұрын

    👌

  • @dilkinadeeshara1847
    @dilkinadeeshara1847 Жыл бұрын

    ඉස්සර පාඩම් කරලා මහන්සි උනාම relax වෙන්න කියලා බලන videos දැන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා🍃🌷😍ඔයාගේ මේ video වලින් අපිට ලැබෙන්නෙ හරි අපූරු අත්දැකීමක් වගේම අපේ රටේ අපි නොදකින ලස්සන ගැන ලොකු ආඩම්බරයක් 😍😍 මම අයියා ගැන දන්න විදියට අය්යා traveller කෙනෙක් විතරක්ම නෙවෙයි.😎අයියගේ චරිතයේ වටිනාකම ගොඩාක් වැඩියි..මමත් ආසයි එහෙම කෙනෙක් වෙන්න😍 අයියගේ මේ අත්දකීම් අපිත් එක්කත් බෙදාගන්නවට ඔයාට ගොඩාක් ස්තූතියි🌷❤💐

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    බොහොම ස්තූතියි නංගි ❤💙🍃

  • @nalaka.perera
    @nalaka.perera Жыл бұрын

    ලංකාව වටේ චෛත්‍යය හදනවා, ඒවට වියදම් කරන සල්ලි වලින් මේවාගේ ගමකට පාරක් හදලා දූන්නොත් ඒ කේ ඇවිදින හැමෝම පීං දෙයි

  • @pasindusathsar_
    @pasindusathsar_ Жыл бұрын

    උඩ පාරට බයික් එක දාද්දි අයියො කියල හිතුනා ඒත් සමහර වැරදි පාරවල් සුන්දර ගමනාන්තයකට අපිව එක්කන් යනවා... පරිස්සමින් අයියේ බුදුසරණයි දිගටම මේ වගේ වටේම ඇවිදින්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා කවදහරි කොහෙදිහරි අපි හමුවෙමු ❤️🥰✌🏻

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම මලයා බුදුසරණයි ❤️❤️

  • @yamunalokuge9472
    @yamunalokuge9472 Жыл бұрын

    බාදක මැදින් යන ගමන් හැමවිටම සුන්දරයි.හරි හමන් පරක් නැති නිසා තමයි ඔය ලස්සන තාමත් ඉතීරිවෙල තියෙන්නෙ.කොහොම වුනත් ඒ පරිසරය අපි වෙනුවෙන් රැකගැනීම වෙනුවෙන් අපි ඔවුන් ට නයගැතියි.මේ රට කරවන ඔලමොට්ටල හොරනඩේ මේවට වගකියන්න ඕන .ඉතින් අපි හැකි දෙයක් කරමු ඔවුන් වෙනුවෙන් .ඉතින් පුතා තරුන ඔබට පරිසර ලෝලින් පිරිවරා අරුත්බර ගමනකට සුබ පැතුම් !

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    බොහොම ස්තූතියි 💚❤️

  • @ElectronicLokaya
    @ElectronicLokaya Жыл бұрын

    නියෙමයි මල්ලි ලස්ස්නයි වීඩියෝ එක❤

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    බොහොම ස්තූතියි අයියෙ ❤️❤️

  • @tharidubro6033
    @tharidubro6033 Жыл бұрын

    මගෙ ජිවිතේ මම ලංකාව ගැන බලපු හොදම ව්ඩ්යො එක❤️‍ respect machn

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ❤️💚

  • @bhashinie
    @bhashinie Жыл бұрын

    අනේ කොච්චර දුක් විදිනවද මගෙ රටේ මිනිස්සු.මගෙ රටට මෙවන් තත්වයක් ඇති කිරීමට දායක වුන මහජන මුදල් සතයක් හරි වංචා කල හැමෝටම දවසක වන්දි ගෙවන්න සිද්ධ වෙන්න ඕන.මෙච්චර දුක් විදලත් ඒ මිනිස්සු කොච්චර අවම පහසුකම්ද විදින්නෙ දෙයියනේ.දවසක හරියන්න ඕන කාටත් වඩා මේ වගේ ජීවිතේ ගැටගහගන්න දුක් විදින හැමෝටම.

  • @lankaawe511
    @lankaawe511 Жыл бұрын

    Mchn පුළුවන් නම් Channel එකට PATREON account එකක් හදන්න, මොකද මන් වගේම තව කට්ටිය ඇති මේ වගේ ලමයින්ට උදවු කරන්න බලාගෙන, එතකොට channel එකටත් support එකක් වෙයි එක මේ වගේ ඉන්න ලමයින්ට ඉගෙන ගන්න උදව්වක් දෙන්නත් පුලුවන්🙌

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    මම හදන්නම් ❤💙🍃

  • @yakdehiarachchigeravindra9421

    @yakdehiarachchigeravindra9421

    Жыл бұрын

    @@sahasdulmina4783 ජාතිවාදය යල් පැන ගියපු සංකල්පයක්‌. තොපි වගේ නොදියුණු ගෝත්‍රික කොටස් තවමත් ඉන්නව මේ රටේ.🤣🤣🤣

  • @nishadisachini5462

    @nishadisachini5462

    Жыл бұрын

    @@sahasdulmina4783 sinhalayanta udau kalanam thamai hoda

  • @jalsjalsylant875

    @jalsjalsylant875

    Жыл бұрын

    🙏🙏🌹❤️කුවේට් 🌹

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    Жыл бұрын

    ජයවේවා නියමයි 🇱🇰👍🏽💪🏽👍🏽👍🏽👍🏽 හොඳම යෝජනාවක්.👍🏽👍🏽👍🏽👍🏽👍🏽🇱🇰🇱🇰🇱🇰. 🇩🇪

  • @tulybinon557
    @tulybinon557 Жыл бұрын

    මේ අහිංසක මිනිස්සු දාඩිය මහන්සි හලල අනුන්ට අතනොපා ජීවත් වෙන්න වෙරදරද්දිද් රජයෙන් කරන අසාධාරණය සාප වෙන්න ඕන ⁣ඒ නිලධාරීන්ට.නීතිය පොතේ හැටියට කරන්නෙ මේ යහපත් අහිංසක මිනිස්සුන්ට.ඇත්තටම බහුතරයක් මහත්තුරැ කිය⁣ාගත්ත හොරු රැලක් ඉන්න රටක කැතක් නැතුව මහත්තයා කියන්න පුලුවන් ගොවි මහත්තයෙක්.ඒ වගේමයි සහෝදරයා ඔබට ඇත්තටම මම ආචාර කරනව.ඔබට සදා ජය🙏🙏🙏

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    බොහොම ස්තූතියි 🙏❤️💚💚

  • @madhurajapaksha2591
    @madhurajapaksha2591 Жыл бұрын

    ජීවිතේ ගැට ගහගන්න පොළවත් එක්ක පොරබදන ඒ හැම අහිංසක ජීවිතයක්ම දවසක ලස්සන වෙන්නම ඕනී..💚🖤.. බොහොම ස්තූති අයියේ..ඒ වටපිටාවේ සුන්දරත්වය අපිටත් දකින්න සැලැස්සුවට..💚🖤🍃

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ❤️💚

  • @sanjudias2613
    @sanjudias2613 Жыл бұрын

    ලංකාව කොච්චර සුන්දරද. රට රට වලට විකුනන්නේ මේ සුන්දර රටකියල හිතෙද්දි මාර දුකක් දැනෙන්නේ..

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    😣😣

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    Жыл бұрын

    ඇත්තම තමයි.🇱🇰🇱🇰🇱🇰🇱🇰 😭😭😭😭

  • @shamasandamali8651
    @shamasandamali8651 Жыл бұрын

    සිනව මුවගේ රදවා. ජීව්තේ දින්න වෙර දරණ මිනිසුන්. ඔයාගේ මේ වැඩේට ජයම වේවා අයියා. බුදුසරණයි හරි ලස්සනයි. ❤️😍💚🌱🍃

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    බුදුසරණයි නංගි ❤️💚

  • @sitharaperera2277
    @sitharaperera2277 Жыл бұрын

    බලන්න ඒ අහසෙ ලස්සනයි ...හරියට දිව්‍යලෝකය වගේ.....ගොඩක් ලස්සන පරිසරයක් ...මල්ලි .පරිස්සමෙන් බුදු සරණයි ....👍👍👍👍 මේ සදහා වගකිවයුත්තේ වහාම ක්‍රියාත්මක වී විසදුමක් මේ මිනිස්සුන්ට ලබා දිය යුතුයි ....

  • @dilshanwijesinghe5545
    @dilshanwijesinghe5545 Жыл бұрын

    විඩාවට පත් වූ සෑම මොහොතක්ම, නිවයි මගෙ සිත ගත නුබේ මෙවන් වීඩියෝ.... සොබා මෑනිගේ අසිරියෙන්.....❤❤❤🙏

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    🙏❤💙🍃

  • @asankaupul1541

    @asankaupul1541

    Жыл бұрын

    Aniwaren

  • @cilyrd5770
    @cilyrd5770 Жыл бұрын

    ෙබා් ෙහා්ම ස්තුතියි ලස්සන පරිසරයක්

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Жыл бұрын

    ජයවේවා! හරිම ලස්සනයි

  • @dilshanchandupa3005
    @dilshanchandupa3005 Жыл бұрын

    Favourite you tuber in Sri lanka

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    Thank u 🍃💙❤

  • @nimnanishanthi5753
    @nimnanishanthi5753 Жыл бұрын

    ඔක්කෝටම ඉස්සෙල්ලා බලධාරියෙකු බලන්න මේ අයට අර කියන මිනිස්සු කරලා තියෙන මුදල් වන්චාව ගැන 🙏

  • @deepikapathirana5629
    @deepikapathirana5629 Жыл бұрын

    අපේ රටේ සුන්දරත්වය පෙන්වන ඔබට බොහොම ස්තුතියි.

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ❤❤

  • @nishantharodrigo6381
    @nishantharodrigo6381 Жыл бұрын

    සුපිරි වීඩියෝ එකක්.පරිස්සමින් යන ගමන් බිමන්.තෙරුවන් සරනයි

  • @sadunshamal8921
    @sadunshamal8921 Жыл бұрын

    බුදු සරණයි අයියේ... ඉක්මනින්ම මෙවැනි වින්දනයක් ලබන්න මාත් try කරනවා .... Thank you ❤️🖤 ඒ අසරණ මිනිස්සුන්ට ඉක්මනින් ම පිහිටක් වෙන්න ඕන එකම විසදුම අනාගත පරපුර ට හොද අධ්‍යාපන යක් දෙන එක තමා...තව දෙයක් අයියා එ ගමෙ අය එක්ක වචන හුවමාරුව හරිම සුහදශීලි ...🙏👍

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    බොහොම ස්තූතියි ❤🍃💙

  • @chandanabamunuarachchi4009

    @chandanabamunuarachchi4009

    Жыл бұрын

    වින්දනය විතරක් නෙමෙයි, යනවනම් ගිහින් උදව්වක් කරපං.

  • @lakshithavlogs
    @lakshithavlogs Жыл бұрын

    නියමයි සහෝදරයා සුපිරියක් තමා 👌👌

  • @lakshannilantha
    @lakshannilantha Жыл бұрын

    Pattama ලස්සන video එකක් ❤️

  • @savirujayawardana2353
    @savirujayawardana2353 Жыл бұрын

    සුපිරිම සුපිරියක් මචෝ..... ❤❤

  • @bernardanthony7378
    @bernardanthony73789 ай бұрын

    මෙවැනි වැඩසටහන් හරිම වටිනව පුතේ.ඉදිරියටම කරගෙන යන්න.ශක්තිය ලැබේවා.

  • @anomadamayanthi2741
    @anomadamayanthi2741 Жыл бұрын

    ගොඩක් ලස්සනයි🇱🇰

  • @rumeshajayathissa1319
    @rumeshajayathissa1319 Жыл бұрын

    මාර ලස්සන වීව් එකක්❤ඒ වගේම කටුක ජිවිතයක්

  • @vijithasenarath1844
    @vijithasenarath1844 Жыл бұрын

    ලස්සන ගමක් සුන්දර හදවත්. මා දැකපු හොඳම වීඩියෝවක් සියලු දෙනාට බුදු. සරනයි සියලු දෙනාට උපකාර කරමු.

  • @harshi7287
    @harshi7287 Жыл бұрын

    ආසම චැනල් එක ....💚🍃💚🍃💚🍃💚💚

  • @nuwansampathnuwansampath8617
    @nuwansampathnuwansampath8617 Жыл бұрын

    සූපිරියි...

  • @pathummaduranga8951
    @pathummaduranga8951 Жыл бұрын

    සුපිරියක් ❤️🔥

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 Жыл бұрын

    හරිම ලස්සනයි සතුටුයි ස්තුතියි ආදර්ශමත් මිනිස්සු.දුක් වින්දොත් සැප නියතයි

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ❤️🖤

  • @SLKhonshu
    @SLKhonshu Жыл бұрын

    මේ වගේ රටක මිනිස්සු මෙහෙම දුක් විඳින්න ඕනි නෑ සහෝදරයා 😣

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ඔව් සහෝදරයා 😣😣

  • @AJ-bj2uf

    @AJ-bj2uf

    Жыл бұрын

    Aniwaryenma❤

  • @damithudayanga9505
    @damithudayanga9505 Жыл бұрын

    නිහතමානී කමට ආදරෙයි ❤️

  • @maduchanu6361
    @maduchanu636110 ай бұрын

    එ ගෙදර හරිම ලස්සනයි

  • @ajithnilantha2209
    @ajithnilantha2209 Жыл бұрын

    ලස්සනයි tanks

  • @nishamx2
    @nishamx2 Жыл бұрын

    ඇත්තටම සුන්දර දසුන් පෙලක් සමග අසුන්දර කතාවක් ඇත්තටම ගොඩක් දුක හිතුනා මේ මිනිස්සුන්ට සියලු දෙවියන්ගේ රැකවරණය පිහිට ලැබේවා

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    💚❤️

  • @nadeerameghapathirana5415
    @nadeerameghapathirana5415 Жыл бұрын

    ජීවිතේ කියන්නෙම මහ පුදුම දෙයක්.. ගත, සිත නිවා සනසන, සුන්දරම වටපිටාවත් එක්ක උරුමය දුශ්කර ජීවිතයක්..🥺🥺 ඊටත් වඩා ජීවිත කොයිතරම් දුශ්කර වුවත්, තාමත් ඔවුන් සතු ලෙන්ගතුකම සහ සංග්‍රහශීලී බව..❤️❤️ කටුක ජීවිත වුනත් මනුස්සකමින් පිරුනු, සුන්දර මිනිස්සු..දවසක ජීවිතය සුවබර විය යුතුම පිරිසක්..🙏 හැමදාම වගේ video එක ලස්සනයි..💖

  • @AshaHansani-xb7vt
    @AshaHansani-xb7vt11 ай бұрын

    ලොකු ආසවල් නැති ජීවිත හරිම සුන්දරයි ❤️❤️❤️❤️

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 Жыл бұрын

    ලස්සන වටපිටාවක් !!!

  • @gihanaroshan3396
    @gihanaroshan3396 Жыл бұрын

    ඒ සුන්දරත්වය😍 සියලූ විඩාවන් මගාරිනවා ඒ සුන්දරත්වය ........ජය වේවා බූදු සරණයි සහෝදරයා ❤️

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    බුදුසරණයි සහෝදරයා 💚❤️

  • @DilihiEkanayake
    @DilihiEkanayakeАй бұрын

    සුභ පැතුම් ❤❤❤❤❤❤

  • @madhushankanuwan2139
    @madhushankanuwan2139 Жыл бұрын

    ජය.

  • @supunhasanka4665
    @supunhasanka4665 Жыл бұрын

    මචං පිං සිද්ද වෙනව මේ කරන දේට💚💚💪💪 ...

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ❤️❤️

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8f Жыл бұрын

    පව් ඒ මිනිස්සු කොච්චර දුකක්ද විඳින්නේ 🥺 පරිසරය කොච්චර ලස්සන උනත් ඒ මිනිසුන්ගේ ජිවිත නම් මාර කටුකයි 🥺 අර මීදුම 😍🍃

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ඔව් 😢😢

  • @herathbandara2798
    @herathbandara2798 Жыл бұрын

    සුපිරි... ලස්සනට වඩා මචන්..අපේ මිනිස්සු විදින දුක පෙන්නපු එකට උබට පින්...

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    💚💚

  • @Shashika-ih8wx
    @Shashika-ih8wx Жыл бұрын

    ඇත්තටම සුපිරියි අයියෙ ❤️ ලංකාවෙ ලස්සන තැන් ගොඩක් තියෙනවා අපි දැකලවත් නැති ඒ ලස්සන තැන් අපෙ නෙතු මානෙට ගෙනාවට ගොඩක් පිං ☀️

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    මලයා ❤❤

  • @Pmpradeepsanka
    @Pmpradeepsanka Жыл бұрын

    ඒ සුන්දරත්වය එක්ක ඒ ගම්වල මිනිසුන් ගේ ජීවිත වල ගොඩාක් දුක්බර ජීවන රටාවක් තියෙන්නෙ ගොඩාක් දුක්යි.මේ දේවල් රටට පෙන්නවනට ගොඩාක් ස්තුති 🙏

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ❤️❤️

  • @sameerasampath8211
    @sameerasampath8211 Жыл бұрын

    හරිම ආසාවෙන් බැලුවා මචන් අන්තිම වෙනකන්.ලගදිම ආයෙත් මේ වගේ දිග video එකක් දාන්න

  • @wema4141
    @wema4141 Жыл бұрын

    ලස්සන ගමිමානය

  • @jagathwijesingha3181
    @jagathwijesingha3181 Жыл бұрын

    අහම්බෙන් දැක්කෙ සහෝදරයා ඔබෙ විඩියෝව ,නියමයි ලංකාවේ අපි නොදැක්ක අසිරිය ,වගෙම මිනිස්සු ජිවත්විමේ කටුක බව ,ඔබට ජයමඅත්වේවා .තෙරැවන් සරණයි .

  • @kanishperera94
    @kanishperera94 Жыл бұрын

    Great machan. 👍🏻

  • @heshanibimanya6599
    @heshanibimanya6599 Жыл бұрын

    Wow ලස්සනයි

  • @malithlakshith5495
    @malithlakshith5495 Жыл бұрын

    ජය වේවා කොල්ලෝ .ආදරෙයි ආදරෙයි ආදරෙයි 🙂❤️

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ජයම සහෝ ආදරෙයි 💙🍃❤

  • @hashankavinda5975
    @hashankavinda5975 Жыл бұрын

    නියම වැඩක් 👊👊👊 ජය වේවා 👊👊👊👊👊

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ස්තූතියි 💙🍃❤

  • @nethminiwaragoda9850
    @nethminiwaragoda9850 Жыл бұрын

    ඔයා ගැන දැනගත්තේ අනුරාධ සර්ගේ meeting එකෙන්...හරිම ලස්සන vlog එකක් අයියේ 🔥❤️

  • @thulanimaheshika6399
    @thulanimaheshika6399 Жыл бұрын

    ඊළඟ වීඩියෝ එක එනකල් බලන් ඉන්නෙ.කරන හැම දෙයක්ම හරි යන්න සුභ පතනව මල්ලි.

  • @SepaliShiroma
    @SepaliShiroma7 ай бұрын

    ලස්සන වගේම දුක් විදන මිනිස්සු කොචිචර හරි යන්න ඔන ජිවිත බුදු සරනයි

  • @sadunimaheshika2883
    @sadunimaheshika2883 Жыл бұрын

    Ane shok oya. Mn hari adarei . ❤️ 👍 suba pathanaw ayye oyage anagatheta.

  • @ahijayawardhane0518
    @ahijayawardhane0518 Жыл бұрын

    මුළු හිතම පිච්චිලා ගියා වගෙ දැනුනා...එකම පාරක් අපිත් ගිය යකාගෙ පඩිපෙලේ.ආයෙ ගියොත් මේ අපේම මිනිස්සු හොයාගෙන අනිවාර්යයෙන් යනවා හිරිහැරයක් නොවී........😊❤️

  • @preethikapathirana236
    @preethikapathirana236 Жыл бұрын

    ඔයා හොඳ දරුවෙක් පුතා.පරිස්සමින් හැමදේම කරන්න.බුදු සරණයි.

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    බුදුසරණයි

  • @koshijeewani2726
    @koshijeewani2726 Жыл бұрын

    Oyage video walata man godak kemathi.oyanam supiri .thawath me wage video karanna lebewa.budu saranai.❤️👍👍

  • @tharakakularathna7839
    @tharakakularathna7839 Жыл бұрын

    සුන්දර පරිසරයක ජීවත් වන අසුන්දර ජීවිතයක් හිමි මිනිස්සු.පව් ඇත්තටම මේ මිනිස්සු💔

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ඔව් 😣😣

  • @digitalvision1922
    @digitalvision1922 Жыл бұрын

    නියමයි අය්යෙ...😍 ආසාවෙන් බලන එකම channel එක😍👊

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    මලයා 💙🍃❤

  • @navindusandaruwan6523
    @navindusandaruwan6523 Жыл бұрын

    වැලිවංගුවට පහල තියෙන කලුවලනෙ ඒ♥️🤗solo hiker💗💗💗

  • @shemaya1375
    @shemaya1375 Жыл бұрын

    Sir nam පට්ට

  • @chamarageethkumara6696
    @chamarageethkumara66967 ай бұрын

    බුදු සරණයි ඔයා ට 🙏❤️❤️🇱🇰👌👌

  • @oshadivishalya506
    @oshadivishalya506 Жыл бұрын

    අම්මෝ අයියා කියන්න වචන නෑ ඔයා ඔය ගන්න ෆීලින් එක මාරයි. එහෙ මිනිස්සු එක්ක ඔයා ඉන්න නිහතමානී විදිය ඊටත් වඩා වටිනව. ගොඩක් thank you අයියා මෙහෙම ලස්සනක් ඒ විදියටම අපිට පෙන්නනවට. 💚💙🍀 තවදෙයක් අයියා ගොඩක් පරිස්සමින් මේ යන හැමතැනදිම 💜️❤️

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    බොහොම ස්තූතියි නංගි 💚❤️

  • @janidumadumaltechbro854
    @janidumadumaltechbro854 Жыл бұрын

    එක මරු අයියේ . මමත් හරීම ආසයි ඔහොම නිදහසේ ඉන්න

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    මලයා ❤💙🍃

  • @sasikaudayanga2835
    @sasikaudayanga2835 Жыл бұрын

    අඩේ අයියේ සුපිරි 😍🥺 මාරම ලස්සනයි.ඇත්තටම මේක බලනකොට දුක හිතෙනවා 😒 ජයවේවා පරිස්සමින් බුදුසරණයි 💚

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    බුදුසරණයි මල්ලි ❤️💚

  • @chamudithaedirisingha237
    @chamudithaedirisingha237 Жыл бұрын

    travel with wife eke kiyapu nisa balu we niyama chanal ekak .aiyee supiriyak , lassanata karanawa

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    Thank u malli ❤💙🍃

  • @chamudithaedirisingha237

    @chamudithaedirisingha237

    Жыл бұрын

    @@Ceylonsolohiker 🥰🥰

  • @santhivitharana2341
    @santhivitharana2341 Жыл бұрын

    Puduma lassnak lankawa....ath aka watina kamak ne minissunta..obata theruwan saranai ...hemadama aswen balanne......

  • @dilshaniweerasekara1407
    @dilshaniweerasekara1407 Жыл бұрын

    තනියම යන ගමනේ පරිස්සමින් .🙏 තෙරුවන් සරනයි

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    තෙරුවන් සරණයි ❤️💚

  • @beautifulworld..9385
    @beautifulworld..9385 Жыл бұрын

    අනේ...🥺🍃 ලස්සනයි වීඩියෝ එක ❤️

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ස්තූතියි ❤️💚

  • @neronero6980
    @neronero6980 Жыл бұрын

    Ane meyala ta udau karanna aniwaryen pin අයිති ෙවනවා අසරණ කරන්න එපා උදවු කරන්න පුදුසරණයි හැෙමාටම

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    බුදුසරණයි

  • @ghost11969
    @ghost11969 Жыл бұрын

    ගොඩක් ලස්සනයි

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ❤🍃💙

  • @subhathkwt6976
    @subhathkwt6976 Жыл бұрын

    ඔයාත් පරිස්සමෙන් යන්න තෙරුවන් සරණයි

  • @tharakabushanjayasekara916
    @tharakabushanjayasekara916 Жыл бұрын

    Lassanai maru❤❤

  • @slionz1473
    @slionz1473 Жыл бұрын

    Stay safe brother...go ahead.I watch full video. Theruvansaranai From NZ

  • @kasuniprabodima3656
    @kasuniprabodima3656 Жыл бұрын

    අනේ හරි ම ලස්සනයි ලස්සනයි කියන්න වචන නැ ❤️❤️❤️❤️❤️😊😍😍

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    💙🍃❤

  • @charmainenelson7258
    @charmainenelson72584 күн бұрын

    Great job. Your voice and tone of speaking is remarkable. Keep up your interesting passion

  • @saser6666
    @saser6666 Жыл бұрын

    ලස්සනයි එත් ඔයා පරිස්සමින් යන්න ඔය පාරවල් ඔයට පුරුදු නෑ..... අම්මා තාත්තාට ඔයා ගොඩක් වටිනවා මං ඔය baika එකෙ යන ඒවා බලන්න බයයි

  • @yeshyomal7490
    @yeshyomal7490 Жыл бұрын

    උබේ වීඩියෝ කොහොමත් ලස්සනයි ලොකු brother ..දෙයක් කිව යුතුයි කෙටියෙන්..(ඔව් මේ video එක ඒ දෙමව්පියෝ 2න්නගේ ලමයි බලනවා ඇති ..උබලට කෙටියෙන් කියන්න තියෙන්නෙ ආයෙත් උබලට පිං ඔනී නෑ හොදට ඉගෙනගෙන අම්මවයි,අප්පච්චී වයි සතුටින් තියපල්ලා.. ඒ මිනිස්සු දෙන්න උබල දෙන්න වෙනුවෙන් ගොඩාක් කැප කිරීම් කරනවා..(ඔව් හොදම පාසැල් දෙකකට යවන්න තරම් ඒ අහිංසක මිනිස්සු දෙන්නගෙ හිත හයියයි..) බුදුසරණයි " ඔස්තාර්ලා රෙද්ද උස්සන් එන්නඑපා" 🖤🖤🖤🚶

  • @yeshyomal7490

    @yeshyomal7490

    Жыл бұрын

    ඇයි යෙශ් ඔයා ඕම

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ඔව් මේ පවුලෙ තත්වෙ ඇත්තටම හොඳයි brother ටිකක් හරි තව මේ ගමේ සෑහෙන පවුල් ගොඩක් ඉන්නවා මෙහෙමවත් දෙයක් කරගන්න බැරි

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    Жыл бұрын

    ජයවේවා නියමයි 💪🏽👍🏽👍🏽🇱🇰👍🏽👍🏽👍🏽🇱🇰👍🏽

  • @cportImmigration
    @cportImmigration Жыл бұрын

    Nice video - Love to see the little puppy playing and it added value to your video to show humanity.

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    🙂❤️💚

Келесі