රාවණාගොඩ උමං සොයා ගිය ගමනේ හමුවූ ඉපැරණි නිවසේ කතා පුවත | Solo Hiker | Rawanagoda | Kotmale |

#solohiker #rawanagoda
#solotraveler
I travel without companions, through hidden villages, to destinations full of beauty and natural beauty. While travelling like that, my aim is to bring the happy or bitter life experiences of the people I meet in front of an audience. I take this opportunity to tell the whole world the historical information of Sri Lankan hidden villages. I dare to roam alone to bring you its beauty, risking life even in natural forests.
My name is Madhushan Neranjan. A graduate of the University of Moratuwa faculty of engineering . I am currently volunteering to deliver the combined Maths curriculum to children in a school in Sri Lanka. Through this channel, I hope you will get the opportunity to enjoy the beauty of the mountains and villages of Sri Lanka with me.
If you wish to support me through this journey join with me on Patreon
patreon.com/SoloHiker?...

Пікірлер: 1 200

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker Жыл бұрын

    මේක තනිකරම අහම්බෙන් මට හම්බුන කෞතුකාගාරයක් Video එකම නිදහස් වෙලාවක ඔක්කොම බලන්න ගොඩක් දේවල් දැනගන්න ලැබෙයි ❤💙🍃

  • @kamaniperera6718

    @kamaniperera6718

    Жыл бұрын

    සීයාගෙ දෙමාපියන්ගෙ අතීත ශ්‍රී විභූතිය පේනවා ගේ දැක්කාම.දකින්න සැලැස්සුවාට ස්තූතියි ඔබට.

  • @iswaragekusum9996

    @iswaragekusum9996

    Жыл бұрын

    ඔව් පුතා ගොඩ ක් පින් ජයවේවා!

  • @sajithprasad5487

    @sajithprasad5487

    Жыл бұрын

    Ape gewal walata godak laga❤

  • @GAMINGMIKY

    @GAMINGMIKY

    Жыл бұрын

    kothmale thama💖😌

  • @kapilakarunajeewa8647

    @kapilakarunajeewa8647

    Жыл бұрын

    පට්ට වචන නැහැ කියන්න 🙏🤔❤😮🇨🇦🇱🇰💯👍👌🙏

  • @nimeshpriyashan7983
    @nimeshpriyashan7983 Жыл бұрын

    ව‍ර්තමානයට වඩා අතිතයට ගොස් ජිවත් වීමට ආස මම වගේ තවත් අය ඉන්නවද 🥺❤️

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ❤💙🍃

  • @akilaniroshan8563

    @akilaniroshan8563

    Жыл бұрын

    Math 🥺💖

  • @nilanthikumarithalangamaku4029

    @nilanthikumarithalangamaku4029

    Жыл бұрын

    Mama

  • @nima0011

    @nima0011

    Жыл бұрын

    අතීතෙට යන්න තිබුණනම් වෙන මොකුත් එපා

  • @samarakone157

    @samarakone157

    Жыл бұрын

    👍👍👍

  • @bluesky1042
    @bluesky10429 ай бұрын

    තියන විදියට කොස් ගෙඩියක් කාල, බොහම සරල විදියට ජීවත් වෙන අහිංසක අව්‍යාජ සිංහලයන් ❤❤

  • @shiranthachandimal9496
    @shiranthachandimal9496 Жыл бұрын

    අපි මොක්කුද නේද මචං මේ මිනිස්සු එක්ක. මහා කදු මේ මිනිස්සු. දීර්ඝායුශ ලැබේවා සීයේ ආච්චියේ.❤

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    🍃❤💙

  • @it_-_

    @it_-_

    5 ай бұрын

    අපි නම් මිනිස්සු!

  • @nadeerameghapathirana5415
    @nadeerameghapathirana5415 Жыл бұрын

    කියලා තියනවා වගේම ඒ සීයා, සැඟව යන අපේ සිංහල අතීත කතාවේ සාක්ශි දරන කෞතුකාගාරයක්, කියවන්න වටින පුස්තකාලයක්..😍❤️ රන්බණ්ඩා ගමගේ සීයාටත්, ඒ ආත්තම්මටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ ...!🙏❤️

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ❤💙🍃

  • @bauddaya6152

    @bauddaya6152

    Жыл бұрын

    Eka atta mai

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    3 ай бұрын

    රාවණා කියන්නේ රාවන් බැබලෝණියෙ නිම්රොත්, ඔහුගේ අනියම් බිරිඳගේ දරුවන් තමයි සිංහල අය, මේ දරුවන් කලහකාරී නිසා කුඩා දූපතක් හොයල එකේ පදිංචි කළා, ඒ කාලේ අන්තප්පුර තිබුනු නිසා ඒ බිරින්දෑවරුන්ගෙන් තමයි සිංහල අය වර්ධනය උනේ, ඒ අයව යුද්ධ වලට පුහුණු කලා,මොකද නිකන් හිටියොත් අනිවාර්යයෙන්ම හැම නිදහසකින්ම උපරිම අයුතු ප්‍රයෝජන ගන්නවා රජවාසලේ දේවල් විවිධ ආකාරයට කප්පම් දීල සොරාගන්නවා. ඒකාලේ රජවරු සිංහල අය ගැන දැනගෙන හිටියා ඒ නිසා කොටස්වලට බෙදල වැඩගත්තා සුලු මොහොතක් හෝ නිකන් හිටියොත් කුමන්ත්‍රණය කරනවා සුද්දට වුනේ අන්න ඒක.

  • @sccreation6608
    @sccreation6608 Жыл бұрын

    මට මේ සීයාව වඩාගෙන ඉන්න හිතෙනවා.. මාර අතීත කතා දන්නේ.. දීර්ඝායුශ ලැබේවා සීයේ..

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    💙❤🍃

  • @nirmaleesheela4796

    @nirmaleesheela4796

    9 ай бұрын

    කිසිම ගොතගැහිල්ලක් නැතුව පැහැදිලිව කථාව කියනවා සීයා. සීයට දීර්ඝායු වේවා!

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    3 ай бұрын

    රාවණා කියන්නේ රාවන් බැබලෝණියෙ නිම්රොත්, ඔහුගේ අනියම් බිරිඳගේ දරුවන් තමයි සිංහල අය, මේ දරුවන් කලහකාරී නිසා කුඩා දූපතක් හොයල එකේ පදිංචි කළා, ඒ කාලේ අන්තප්පුර තිබුනු නිසා ඒ බිරින්දෑවරුන්ගෙන් තමයි සිංහල අය වර්ධනය උනේ, ඒ අයව යුද්ධ වලට පුහුණු කලා,මොකද නිකන් හිටියොත් අනිවාර්යයෙන්ම හැම නිදහසකින්ම උපරිම අයුතු ප්‍රයෝජන ගන්නවා රජවාසලේ දේවල් විවිධ ආකාරයට කප්පම් දීල සොරාගන්නවා. ඒකාලේ රජවරු සිංහල අය ගැන දැනගෙන හිටියා ඒ නිසා කොටස්වලට බෙදල වැඩගත්තා සුලු මොහොතක් හෝ නිකන් හිටියොත් කුමන්ත්‍රණය කරනවා සුද්දට වුනේ අන්න ඒක.

  • @user-mw5hj6wh4f

    @user-mw5hj6wh4f

    2 ай бұрын

    ❤❤❤❤❤ ස්තූති වටිනා වීඩියෝවක්❤​@@Ceylonsolohiker

  • @Dinaramadubashini-qp8bh
    @Dinaramadubashini-qp8bh3 ай бұрын

    ඒ සීයා තනිකර විශ්ව විද්‍යාලයක් ලොකු කමක් නැති මිනිස්සු බුදු සරනයි සීයේ දීර්ගායුශා ලැබේවා ❤❤

  • @Animehartyur
    @Animehartyur Жыл бұрын

    කකුල් දෙක අල්ලලා වැදපු අපූරුව තෙරුවන්සරණයි පුතේ

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    තෙරුවන් සරණයි 💙❤🍃

  • @priyankaraherath1624
    @priyankaraherath1624 Жыл бұрын

    අපි නොදන්න ඓතිහාසික පුරාවෘත රාශියක් කාටවත් හසු නොවි මේ මහපොළවේ දිනෙන් දින වැලලි යනවා. ඉතා වටිනා ගමනක් සහෝ ඔයා යන්නේ.

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ❤💙🍃

  • @erandadilshan5448
    @erandadilshan5448 Жыл бұрын

    ලංකාවේ ඉතිහාසය ගැන දැනගන්න තියෙන අන්තිම පරම්පරාව තමයි මේ වගේ සීයලා❤ සීයාටත්, ආච්චිටත් තවත් දීර්ඝ කාලයක් එකට නීරෝගීව සතුටින් ජීවත් වීමට දීර්ඝායුෂ ලැබේවා!❤️🙏

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ❤🍃💙

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Жыл бұрын

    ඒ නිවස නැවත ප්‍රතිසංස්කරනය කරල පුරා විද්‍යා වස්තුවක් ලෙස මෙි දෙමවිපියො දෙන්නා රජයෙන් ආරක්ෂා කලයුතුයි මෙි පුතාට තෙරැවන් සරනයි

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @gayankumara7821

    @gayankumara7821

    Жыл бұрын

    අනිවාර්යයෙන් ඔයා හරි ඒක කරන්න ඕන මයි

  • @agnindika4446

    @agnindika4446

    Жыл бұрын

    Pramada Novi ikmaninma kala yuthui.

  • @_SisandBro_

    @_SisandBro_

    11 ай бұрын

    ඔක්කොම වටින දේවල් අරන් පොත්ත විතරක් රකී රජයෙන්...

  • @it_-_

    @it_-_

    5 ай бұрын

    ඔයා මූලිකත්වය ගන්නවනම්

  • @kokmadugejepin4795
    @kokmadugejepin4795 Жыл бұрын

    අනේ ඒ 🙏🙏රන් බණ්ඩා තාත්තා ට දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏❤❤🌹❤🙏🙏🙏

  • @isharaprabath3249
    @isharaprabath3249 Жыл бұрын

    ඒ සීයා අවුරුදු ගානක් පරිස්සමින් බලා ගත්ත වටිනා සගරා ටික දුන්න එකම පුදුමයක්😮 මොන තරම් වටිනවද ඒවා.. ඒවගෙ වටිනාකම දන්න සහ ඒ ඉතිහාසයට පන වගේ ආදරේ කරන කෙනෙකුටම ඒ පොත් හම්බවුන එක ගෙනනන් සතුටුයි..❤

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ❤️🖤💚

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Жыл бұрын

    අනේ, මේ සීයා මුණ ගැහෙන්න හරිම ආසයි. දැනුම් සම්භාරයක්. දීර්ඝායුෂ ලැබේවා ඔබට,තෙරුවන් සරණයි.

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @tharindudananjaya2383
    @tharindudananjaya2383 Жыл бұрын

    අම්මෝ මහාචාර්ය වරයෙක් . දීර්ඝායුශ ලැබේවා දෙන්නටම 🙏❤

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ඔයාටත්

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 Жыл бұрын

    මේ වගේ වැඩිහිටි පරිණත උගත් සුන්දර මිනිසෙක් දැකගන්නට අවස්ථාව සලසාදුන් ඔබට පින්සිදුවේවා

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    💙❤🍃

  • @isharaprabath3249
    @isharaprabath3249 Жыл бұрын

    මේ වගේ පරිසරයක, ඒ කාලෙ විදියට ජීවත් වෙන්න තමයි මමනම් ආසම. කියාගන්න බැරි වේදනාවක් දැනෙනවා 🥺🥺💔💔

  • @gamagep.g.g6259
    @gamagep.g.g62599 ай бұрын

    ඔබට තවත් වටිනා තොරතුරු සොයාගන්න පුලුවන් ජයරත්න පතිරාරච්චි සහ ගයාන් සඳකැළුම්ව හමූණානම්. එයා තමා රවන ඉතිහාස සහ මේ රටේ වෙනස් කල ඉතිහාස කථිකාව කරලියට ගෙනාවෙ සහ පටන්ගත්තෙ. ඔබ සැබෑවටම ඉතිහාස ගවේශණය කරන්න කැමති නම්. ඔබේ උත්සාහය බොහෝම වටිනව ස්තූතිය ඔබට

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    9 ай бұрын

    බොහොම ස්තූතියි ❤💙

  • @visharamendis6584
    @visharamendis6584 Жыл бұрын

    මේ සීයා ඉතා වටිනා වැදගත් චරිතයක් දීර්ගායුශ වෙවා ඔබතුමාට 🙏

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    🍃❤💙

  • @vijithdamma8233
    @vijithdamma8233 Жыл бұрын

    උඩින් පල්ලෙන් බලන් කියලා බැලුවෙ එත් ඔක්කොම බැලුව පට්ට මල්ලි මාරම වැදගත් ලොකු පොඩි හැමොටම

  • @chamithmarasinghe6496
    @chamithmarasinghe6496 Жыл бұрын

    අවුරුදු 80 සීය කෙනෙක් ඔහොම සිහියෙන් ඉන්නව කියන එකම හාස්කමක්... බුදුසරනයි

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    අම්මෝ ඔව්

  • @chuutiteacher3237

    @chuutiteacher3237

    Жыл бұрын

    සොබාදහමට බැදි සරල ජීවන රටාව නිසාම වෙන්න ඇති

  • @srilanakanvikalpansangithe9094

    @srilanakanvikalpansangithe9094

    10 ай бұрын

    Hodma dewal kapubipu nisa ❤

  • @SMOOTH_xYz_

    @SMOOTH_xYz_

    9 ай бұрын

    එහෙම නැ අපෙ සීයටත් 81ක් වෙනවා එයා අයින් කදු පල්ලම් බැහැලා වි ගොනි අරම් යනවා අදටත්,.. ❤😊2/3km පයින් බර උස්සම් යනවා,

  • @it_-_

    @it_-_

    5 ай бұрын

    ලංකාවේ බයියන්ට ඕවා හාස්කම් වුනාට චීනේ ජපානේ කොරියාවේ ඉන්නවා ඔයිට වඩා වයසක මිනිස්සු...

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8f Жыл бұрын

    ඒ කාලේ හොද සල්ලි කාරයෝ තමා මේ සීයලා . ඇත්තටම දවසම මදි තමා කතා කරන්න මෙහෙම ගෙවල් මාත් දැක්කේ මේ video එකෙන් .. ඉස්සරහ ලංකාව මාරම ලස්සනයි , මිනිස්සු, සොබාදහම හැම අතින්ම 😍

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    🍃❤💙

  • @pubudusuranjala3680

    @pubudusuranjala3680

    Жыл бұрын

    මෙවැනි සියලා තාමත් නුවර අවට ගම් පාලාත්වල ඉන්නවා කතා විලාසය උනත් හරිම වෙනස්. මෙ ඉන්නෙ ඒ ඉතිහාස දන්නා අන්තිම පුරුක ස්තුතියි ඔබට වටිනා දැනුම රටකට බෙදා දුන්නාට. සියාට ආත්තම්මාට නිරෝගී සුවය දීඝායු වේවා..!! ☸️🙏🙏

  • @rasikasanjayahewawasam5621

    @rasikasanjayahewawasam5621

    Жыл бұрын

    Patta

  • @idunilsahan2741

    @idunilsahan2741

    11 ай бұрын

    😍😍😍

  • @nayanawick6311

    @nayanawick6311

    9 ай бұрын

    ​@@pubudusuranjala3680p

  • @ugsmanike232
    @ugsmanike232 Жыл бұрын

    මගේ අම්මා මඩකුඹුරෙ.එයා උල්පතේ ගෙදර.දැන් එයා ජීවතුන් අතර නැහැ.අනේ හරිම දුකයි.කවදාවත් එහේ ගිහින් නැහැ.වීඩියෝ එක ගොඩාක් වටිනවා .ස්තූතියි .

  • @DanuNuwan-fu6db
    @DanuNuwan-fu6db Жыл бұрын

    ආඩම්බරයි කොත්මලේ ඉපදිලා හැදිලා තාම කොත්මලේ ජීවත් වෙන මට මෙවැනි විඩියෝ එකක් දැකීම.රවනාගොඩ මගේ ගමට ඉතාම කිට්ටුයි.මන් මෙ සීයව දැකලත් තියනවා.නමුත් මට බය හිතනවා‌.මේවා දැක්කම සමහර නරැමයෝ මේවා හොරකම් කරන්න බලනවා..එසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @kelumgm4999

    @kelumgm4999

    9 ай бұрын

  • @it_-_

    @it_-_

    5 ай бұрын

    බය? බය වෙන්නේ මොකටද? මුන්නැහේලා ඉන්නවනම් ආරක්ෂා කරන්න පුළුවන්නේ!

  • @thilinikaushalya3027
    @thilinikaushalya3027 Жыл бұрын

    කොත්මලේ තරම් සුන්දර තැනක් ලංකාවේ තවත් නැති තරම්...එ වගේම අතීත සැගවුන කතා බොහොමයි....ආඩම්රයි කො⁣ත්මලේ මගේ ගම ගැන කල වැඩසටහනක් ස්තුති ඔබට....🎉🙏🙏

  • @it_-_

    @it_-_

    5 ай бұрын

    අපෝ තව ඕන තරම් ලස්සන තැන් තියෙනවා..තැනේ ලස්සන නෙමෙයි හිත ලස්සන නම් ඕන තැනක් ලස්සනයි.

  • @amelperera3332
    @amelperera3332 Жыл бұрын

    අයියේ විඩියෝ එක නම් කියා ගන්න බැරි තරම් වටිනවා හොදේ..මතක තියා ගන්න ඔයත් කවදා හරි දවසක ඔය සීයා වගේ වටිනා කෞතුකාගාරයක් තමයි ❤

  • @it_-_

    @it_-_

    5 ай бұрын

    හා හොඳේ!

  • @Subo65
    @Subo65 Жыл бұрын

    ඔයා නම් නියම වාසනාවන්ත ගවේෂකයෙක්. රං බණ්ඩා සීයගේ කළුගලින් තැනූ නිවස,ජායාරූප සංරක්ෂණය කල යුතුමය. මහා පරිමාණ කැකුණ තෙල් නිෂ්පාදනය ඉන්ධන අර්බුදයට විකල්ප විසදුමක් වශයෙන් යොදා ගැනීමට යෝජනා කරන්න

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    💙❤🍃

  • @dineshnalaka7431
    @dineshnalaka7431 Жыл бұрын

    අපේ ආදිමුතුන් මිත්තන්ගේ දැනුමත් එක්ක බලනකොට දැන් අපී ඉන්නේ ගොඩාක් පිටිපස්සේ 😢

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    🥲🥲

  • @it_-_

    @it_-_

    5 ай бұрын

    මීටර් කිලෝමීටර් වගේද?

  • @threesisters870
    @threesisters870 Жыл бұрын

    අපේ ඉතිහාසය... 🇱🇰❤ රාවණ ඉතිහාසය 😍 අපේ දැනුම 😍

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    💙❤🍃

  • @kaushilapramodani392
    @kaushilapramodani392 Жыл бұрын

    අයියට ගොඩාක් පින් අපේ අතීත තොරතුරු සොයාගෙන ගොස් මේ විදිහට ඉදිරිපත් කරන්වට.. අයියට මේ සීයාව හමුවීම අයියගෙ විතරක් නෙවෙයි ඇත්තටම අපෙත් වාසනාව.. ඒ ගෙදර සංරක්ෂණය කරන්න වටිනා කියන තැනක්..❤️💚

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    🍃❤💙

  • @it_-_

    @it_-_

    5 ай бұрын

    ඇයි ඔයාට ඒවා හොයන්න වෙලාවක් නැද්ද?

  • @sumitaraj7678
    @sumitaraj7678 Жыл бұрын

    මාමට නිදුක් නිරෝගී දීර්ගායු ලැබී සතුටින් මේ වගේම නිදහසේ ඉන්න සියළුම දෙවියන් ගේ ආරක්ෂාව ලැබේවා මාමත් ගෙදර රත් තනිකරම කව්තුක වස්තු පිරිච්ච තැනක් ඒ වගේ ම දැනුම බවනාවක් වගේ අහගෙන ඉන්න ආසයි ෆිල්ම් එක බැලුවට ඉතිහාසය කතාව දැන ගත්තට ඇත්තම කතාව දන්නේ අද මාමටත් නැන්ද ටත් බුදුසරණයි 🙏🙏🙏🙏solo පුතේ ඔයාගේ වීඩියෝ බලනවා ඔයාට ගොඩක් පිං අම්මට තාත්තා ටත් මේ පිං ලැබේවා 🙏පරිස්සමින් ඉන්න බුදුසරණයි 🙏🇱🇰🇵🇸

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @sasiyayt8896
    @sasiyayt8896 Жыл бұрын

    මේ මනුස්සයා Legend කෙනෙක් ❤️ ඇවිදින කෞතුකාගාරයක් 😍😮රංබන්ඩා මාමා ❤️😍

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    🍃💙❤

  • @it_-_

    @it_-_

    5 ай бұрын

    ඒ මනුස්සයා නම් එහෙම කෙනෙක් නෙමෙයි..සාමාන්‍ය සරල මනුස්සයෙක්..පරණ මිනිස්සු කොහොමත් දැනුමක් තිබ්බ මිනිස්සු තමයි...

  • @koshilamadurangani236
    @koshilamadurangani236 Жыл бұрын

    ඉස්සර අපේ ආච්චිලා සීයලා කොච්චර උගත්ද.ඒ මිනිස්සුන්ගෙ තියෙන දැක්ම.දැන් අපි කොච්චර ඉගෙන ගත්ත මිනිස්සු උනත් අපේ ඇතුල හිස්.අපේ ගෙවල් වල ඉස්සර කාලෙ කිසිම දෙයක් නෑ ආසාවට බලන්නවත්.මේව මෙහෙම පරිස්සම් වෙලා තියෙන එකම ලොකු දෙයක්.ඒ සරල කම.අහම්බෙන් උනත් ඔයාගෙ වටිනම වීඩියෝ එක මේක මල්ලි

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    💙❤🍃

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 Жыл бұрын

    ගොඩක්ම පින් අතීතයේ තොරතුරු අපි වගේ අතීතයට ගොඩක්ම ආදරය කරන අයට ගෙන ආවට ඒ සීයා ගොඩක්ම ආරක්ෂා කරගත යුතු පුද්ගලයෙක්

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ❤💙🍃

  • @it_-_

    @it_-_

    5 ай бұрын

    ඒ පින් මැරැණ මිනිස්සුන්ට දුන්නනම් වටිනවා..

  • @kumariparakkramananamiarac4894
    @kumariparakkramananamiarac4894 Жыл бұрын

    මමත් කොත්මලේ කෙනෙක් අපෙගෙවලුත් ගල් වලින් හවලා තිබුනෙ .අම්මගෙ මාමා ගම්මුලාදෑනි කෙනෙක්.රාවනාගොඩලු රාවනා රජුගෙ ගුවන් තොටුපොල තිබුනෙ.පුසුල් පිටියට එනවා සූවිසි බලන්න.දඹ රන් පිලිමෙ මම දැකලා තියෙනවා.කොත්මලේ කුඹල්ඔලුවෙ මම.ඔය හැමතැනම ඇවිත් තියෙනවා.මාවෙල රනමුනේ පීල්ලෙන් නාලත් තියෙනවා.

  • @mireshkavinda318
    @mireshkavinda318 Жыл бұрын

    මල්දෙණිය,මෑතගම ගියාම ඔය වගේ පරණ ගෙවල් ලස්සනට අදටත් තියෙනව පරණ මිනිස්සු ජීවත් වෙන....ඒවා දැක්කම හිතෙනවා අදට වඩා එදා මෙි ලංකාව මීට වඩා ලස්සනට තිබිබා කියලා❤️

  • @samithalakshan5238
    @samithalakshan5238 Жыл бұрын

    ඒ සීයා ජාතික වස්තුවක් දීර්ඝයුශ ලැබේව ❤❤

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    🍃💙❤

  • @it_-_

    @it_-_

    5 ай бұрын

    එහෙමැයි?

  • @positivvibes1111
    @positivvibes1111 Жыл бұрын

    සෝලෝ සුපිරී❤.. අපි ජිවිතේට දැකල නැති අභිමානවත් සිංහල සංස්කෘතියට ගියා වගේ හැගීමක් ඒකනම් පිස්සුවක්💫 හරිම වාසනාවන්ත සීය කෙනෙක් ස්ව්භාවධර්මය ආරක්ශා කරන අයව ස්ව්භාවධර්මයෙන්ම ආරක්ශා කරනවා ..නොදැනුවත්ම හරි සොයාගෙන ගියේ හරි අපුරූ තැනකට ජය වේවා මචං💚💥

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ජයම 💙🍃❤

  • @it_-_

    @it_-_

    5 ай бұрын

    අපිත් බැලුවා..අපිට නම් පිස්සුවක් නැහැ..

  • @harshaprabodha5014
    @harshaprabodha5014 Жыл бұрын

    අතිතයේ ජිවත් වෙච්ච මිනිස්සු කොච්චර වාසනාවන්තද 🥺❤️❤️❤️

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    🍃💙❤

  • @sah9637
    @sah9637 Жыл бұрын

    please don't mention the name or the details about these places.😢 This place is precious. Also these old people live their lives with nature without any external influences from the society. Therefore it is better not to mention much details about these places and people. When you are making video you may not concern about that. It's ok but this society is not always a good and kind place. There are lot of vicious people oit there. therefore we have to protect these people and places from them. You did a excellent job with this video. We, my father and me watched this without skipping a second. He said lot of details about his past. So thankful for the video. But please concern about above things also

  • @weneedpeace92

    @weneedpeace92

    Жыл бұрын

    yes agree

  • @Sugandika.

    @Sugandika.

    Жыл бұрын

    Yes agree ❤

  • @TharasDiary

    @TharasDiary

    Жыл бұрын

    Agreed

  • @gurularomenia

    @gurularomenia

    11 ай бұрын

    Agree

  • @samanthikamjayani4324

    @samanthikamjayani4324

    10 ай бұрын

    Agree with the essence of your story. When people know something, they use it for both good and bad. But , it is bad that many things are buried without anyone knowing. ' That's how our past was buried.' Therefore, it is okay to make these things public. If not, people like you and us who love the environment like life will never know these things. * Solohiker thank you so much🙏

  • @Jpool121
    @Jpool121 Жыл бұрын

    ඒ කාලේට යන්න තිබුනානම් දෙපා රක් හිතන් නෑ ❤

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    💙❤🍃

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Жыл бұрын

    ශ්‍රි ලංකාව මොන තරම් අලංකාර ස්වභාව සෞන්දර්යයෙන් සුපිරි අගනා පෞරාණික ධන සම්පත් වලින් පිරුණු සූරවිමනක්.🇱🇰👍🏾👍🏾🇱🇰 සදා වාසනාවන්. ජයවේවා.

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ජයම 💙🍃❤

  • @pushpakumara335
    @pushpakumara335 Жыл бұрын

    ඉතිහාසය දන්න වැඩිහිටියන්ගෙන් ඔවුන් දන්න දේවල් මෙහෙම ඉලෙක්ට්‍රොනික් මාධ්‍යයට ලබා ගන්න එක බොහොම වටිනව .ඉන්න ටිකදෙනාගෙන් ඒ පැරණි විස්තර ලබා ගන්න එක ඉක්මනින්ම කරන්න ඕනෙ

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    🍃🖤❤💙

  • @dayanandajayakody5183
    @dayanandajayakody5183 Жыл бұрын

    ශ්‍රී සඟරාවේ මිළ සත 04 නෙවෙයි. රු. 1 යි, සත 25 යි. ඒක මෙහෙමත් ලියනවා. රු. 1/25 ඔබේ ගවේශණ චාරිකාවල වටිනාකම කියා නිම කළ නොහැකියි, වත්මන් පරපුරට හා අනාගතයට.

  • @sitharaperera4525
    @sitharaperera4525 Жыл бұрын

    අද නම් මගේ අම්මයි තාත්තයි දෙන්නමත් එක්ක මේ travel vedio එක බැලුවේ. මට මතකයි මගේ අම්මා කියවපු ශ්‍රී සඟරාව , රස වාහිනී සඟරාව මමත් කාලෙකට ඉස්සර කියෙව්වා. අපේ ඉතිහාසය ගැන අපි නොදත් තොරතුරු අපේ ඇස් ඉදිරියට ගෙනාවට බොහොම ස්තූතියි ! Solo Hiker 💚💙

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    🍃❤💙

  • @sadunshamal8921
    @sadunshamal8921 Жыл бұрын

    අයියා මෙ කරපු දෙ ගොඩක් වටිනවා ...මොකද කාලෙත් එක්ක අභාවයට යන අපෙ පුරාවෘත්ත අනාගතය වෙනුවෙන් කල ඉතිරියක් ❤️

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ❤💙🍃

  • @it_-_

    @it_-_

    5 ай бұрын

    ඇයි ඔයාට ඒක කරන්න බැරිද?

  • @Basurasujatha
    @Basurasujatha4 ай бұрын

    බුදුසරණයි සීයේ... ඉතින් කතානායක මුනුබුරුත් හරිම වාසනාවන්තයෙක්. කතාබහ අතරතුරේ මං ඔහුගේ අත්ල දැක්කා.. පරිසර හිතවාදී චරිතයක්. ඉතින් ගොඩාක් දේවල් ඉගෙනගත්තා. ලස්සන පරිසරයක් දැක්කා. බොහොම ස්තූතියි පුතා. බුදුසරණයි පරිස්සමෙන් ගිහින් අපටත් බලන්න දේවල් එකතුකරන්න❤❤

  • @Saviya_LK
    @Saviya_LK Жыл бұрын

    උබ කවදහරි ලංකාවෙ හැංගිච්ච අභිරහස් හොයාගන්නවා. එතනට යන්න මම උබත් එක්ක එකතුවෙනවා. ❤️

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ❤💙🍃

  • @it_-_

    @it_-_

    5 ай бұрын

    සොයන්නට හම්බවෙනවා තමයි ඉතින්..

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 Жыл бұрын

    විෂිස්ඨයි, විස්මිතමයි....මේ ගෙනාපු තොරතුරු හා ඒ සීයාටත් ප්‍රණාමය....වටිනාකම එමටයි....🙏🌼🍃

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    🍃💙❤

  • @scmadagama406
    @scmadagama406 Жыл бұрын

    ❤ අව්‍යාජ නිරහංකාර දැනුම කැටි කරගත් මහා රූක්ෂයක් බදු ආදරණීය මුත්තෙ, ඔබට තව තවත් දීර්ඝායුෂ නීරෝගී සුව ලැබේවා!

  • @KUDDA95
    @KUDDA95 Жыл бұрын

    මේක විඩියෝ එකක් නෙවේ. දැනුම ඇති ඉතිහාසයට ඇල්මක් ඇති මිනිසුන් දෙදෙනෙකුගෙ ආදර්ශයවත් සන්වාදයක්. ♥️🌿🌼🙏

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ස්තූතියි 💙🍃❤

  • @KUDDA95

    @KUDDA95

    Жыл бұрын

    @@Ceylonsolohiker දිගටම මේ වගේ විඩියෝ කරන්න අයියේ ❤️✌️

  • @Adhii_v
    @Adhii_v Жыл бұрын

    මම ගොඩක් ආඩම්බරයෙන් කියන්නේ මේක මගේ ගම ❤ මගේ විතරක් ල‍ංකාවේ ඉන්න හැමෝගෙම අපි මේක රැකගන්න ඕනේ 💯

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ❤🍃💙

  • @anurasampath5417

    @anurasampath5417

    Жыл бұрын

    කොහෙද ංම් ගම

  • @anurasampath5417

    @anurasampath5417

    Жыл бұрын

    ංම් ගම කොහෙද

  • @aminirwana6325

    @aminirwana6325

    Жыл бұрын

    ගම රැක ගැනීමේ වැඩි වගකීම තියෙන්නේ ගමේ අයට.

  • @Adhii_v

    @Adhii_v

    Жыл бұрын

    @anurasampath5417 කොත්මලේ රාවනාගොඩ

  • @shamikalakshan9171
    @shamikalakshan9171 Жыл бұрын

    පුස්තකාලෙකට ගිහින් පොතක් කියෙව්ව වගේ ❤.අඩේ ඒ දැනුම.ලෝභයි වගෙත් 😢❤❤

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    🍃💙❤

  • @sgeeth
    @sgeeth Жыл бұрын

    ඇත්තටම මගේ ඇඟ හිරිවැටුනා අර 1964 පත්තර දකිද්දින් 💝

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    එවෙලේ මගෙත්

  • @NimsaraRajapaksha-sl3ku

    @NimsaraRajapaksha-sl3ku

    Жыл бұрын

    මරුනේ අපේ ආතා ගාවත් තියේ අවුරුදු 100 වඩා පරණ පොතක්

  • @sgeeth

    @sgeeth

    Жыл бұрын

    @@NimsaraRajapaksha-sl3ku 🤗😊

  • @dilanjaleekumara8652
    @dilanjaleekumara8652 Жыл бұрын

    දකින්න,හොයන්න ආස හිතෙන දෙයක් තමයි අපේ ඉතිහාසය... පැරණි නටඹුන් දැක්කත් ඒවා දිහා බලන්න, ඒවා හිතේ මවාගෙන ඒ කාලේ මෙහෙම වෙන්න ඇති කියලා හිතන්න මන් හරි ආසයි.කියාගන්න බැරි හරි අමුතු දෙයක් හිතට දැනෙනවා ඒවා දකිද්දී.. කොහේ ගියත් නැවතිලා පරණ දේවල් දකින්න හොයන්න හිත ආස කරනවා.පරණ පන්සලකට ගියත් ගොඩක් මිනස්සු බලන්න මොකුත් නෑ කියලා ඉක්මනට ගියාට ඒත් කීපදෙනෙක් ඉන්නවා ඒවා ගැන කතා කරන්න ඒ ගැන මට ගොඩක් සතුටුයි. එහෙම හිතෙන විදිය කෙනෙක් හම්බ උනාම දවසම මදි ඒ දේවල් කතා කර කර ඉන්න.. මේ වගේ දේවල් ඉදිරිපත් කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤ ❤❤

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    බොහොම ස්තූතියි

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 Жыл бұрын

    මමත් හරිම ආසයි ඔයා පැරණි ගෙවල් බලන්න ඔයාට ගොඩක් ස්තුතියි ඒ සිංහල උදැල්ලක්‌ අපේ සීයලාගේ ගෙදර තියනවා

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    💙❤🍃😊

  • @tharakamadushan942
    @tharakamadushan9428 ай бұрын

    අපේ පැත්තේ කොල්ලෙක්ගේ චැනල් එකක් ගැම්මක් ගොඩක් වටින තොරතුරු ටිකක් කියන්න තේරෙන්නෑ.....❤💯

  • @KuwaitStar-du9zd
    @KuwaitStar-du9zd Жыл бұрын

    ඉතා වටිනා ගමනක් සහෝදරයා thawa thawath මෙවැනි වැඩ සටහන් තොරතුරු සොයාගැනීමට ඔබට ශක්තිය ලැබෙනවා අනිවාර්යයෙන් budusaranai

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    බුදුසරණයි

  • @sisirakumara4465
    @sisirakumara4465 Жыл бұрын

    කලුගල් පතුරුවවලින් බිත්තිබැඳල හදපු අදටත් මිනිස්සු ජීවත්වෙන සොල්දර ගෙයක් මම දැක්අයි ඔය ඒවගේම වටිනා අතීත තොරතුරු දන්න කෙනෙක් ඒ මහත්මය කියල නිමකරන්න බැරිතරම් වටිනා වීඩියෝ එකක් ඉතාමත් වටිනා ඉදිරිපත් කිරීමක්.

  • @sisirakumara4465

    @sisirakumara4465

    Жыл бұрын

    දැක්කමයි

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ❤🍃💙

  • @ShankaLakmali
    @ShankaLakmali Жыл бұрын

    අැත්තටම කෞතුකාගාරයක් ගල් ගේ විශ්මිතයි ලමයි එක්ක ගිහින් පෙන්නන්න වටිනවා දුර්ලබයි❤❤❤❤❤❤❤

  • @vinol_fdo
    @vinol_fdo Жыл бұрын

    එක තත්පරයක්වත් skip කරන්න හිතුනෙ නෑ ❤

  • @indikasilva7177
    @indikasilva7177 Жыл бұрын

    ගොඩක් වටිනවා මල්ලී මේ විඩියෝ එක කළාට. ඒ රාවණෙක් නිසා නෙමෙයි, මේ ගම ගැන මේ මිනිස්සු ගැන අතීත වටිනාකම් ගැන කියාදුන්නට. ඒ වගේම මහා දුකක් හිතට එනවා. මේ පරපුරේ අය දැන් බොහෝ දෙනා අභාවයට ගිහින්. ඒ අභාවයට යන්නේ මහා දැනුමක් එක්ක. ඒ අයගේ මතුපරපුරේ අය ඒ කිව්වේ දරු මුණුපුරෝ පේන්න නෑ. ඒ අය නව පන්නයට හුරුවෙලා හෝ නගරයට ගිහින් ඇතැයි හිතනවා. එතකොට මේ පරපුරේ අය තනිවෙලා තවම ඒ අතීත රටාවත් එක්කම ස්වභාව දහමත් එක්කම හුදකලාව ජීවත් වෙනවා. ඒක දකින කොට මහා කම්පාවක් දුකක් ඇතිවෙනවා.

  • @gemingwithrush5682
    @gemingwithrush5682 Жыл бұрын

    අපේ පලාතට ඇවිත් අපිත් කවදාවත් අහලා දැකලා නැති දේවල් ගොඩක් දැන ගත්තා අයියේ ඔය ඉරපායන්නේ නැතිගමට තවනම් තියේ මොකෝ ඒ අපේ අසල්වැසි ගම😊

  • @KoreanLanguageForSriLankanStud

    @KoreanLanguageForSriLankanStud

    Жыл бұрын

    ඔයා මල්දෙනියෙද ..

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    💙🍃❤

  • @kusumsiri5178

    @kusumsiri5178

    Жыл бұрын

    Mata hakinam contact no ewanna obage...

  • @nuwanthikahansani9294

    @nuwanthikahansani9294

    Жыл бұрын

    ඉරපඤ්ඤං ගම😁මම කලපිටියෙ

  • @hbt751
    @hbt751 Жыл бұрын

    සාර්ලිස් ගේ ලිතෝ මුද්‍රිත සිතුවම් නේද මේ පරණම ඒවෙ වගේ ♥️

  • @KoreanLanguageForSriLankanStud
    @KoreanLanguageForSriLankanStud Жыл бұрын

    මැරුනත් සැපයි කොත්මලේ තේ ගහක් යට...❤❤

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ❤🍃💙

  • @user-yr6eu6qv7i

    @user-yr6eu6qv7i

    8 ай бұрын

    දුක සැප අයස කොයිදේ වෙතත් හෙට... නොයිමෙයි හිස දූෂණයට අයුත්තට... මගෙ මව්බිමට අගනා සේවයක් කොට... මැරුනත් සැපයි කොත්මලේ තේ ගහක් යට....❤❤🤟 D.B RANATHUNGA

  • @MazharMazhar-tj9np
    @MazharMazhar-tj9np Жыл бұрын

    ගොඩාක් සතුටුයි අපෙ ගමෙ තියන ලස්සන කතන්දරය මෙහෙම අහගන්න ලැබුන එක ගැන ගෙවල් වලට යන පාරෙ රන්බන්ඩා සීයගෙන් විස්තර දැනගෙන ලස්සනට විඩියො එක කරලා තියනවා අයියෙ ගොඩාක් සතුටුයි අයියේ❤️‍

  • @Ceylon_memories
    @Ceylon_memories Жыл бұрын

    ඒ ගස්කොළන් එක්ක තියෙන ලස්සන නිකම් අපි එතනට ගියා වගේ හැගිමක් දැනේන්නේ ඒ තරම් පුදුම ලස්සනක් තියෙන්නේ 🥹❤

  • @astrogameing3636
    @astrogameing3636 Жыл бұрын

    මාරම දැනුමක් හම්බෙන video එකක් අයියෙ...මෙ වගෙ තව දෙවල් හොයාන යන්න ශක්තිය ලැබෙන්න ඔනේ ❤

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ස්තූතියි ❤🍃💙

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 Жыл бұрын

    ඇත්තටම මේ වගේ ලංකාවෙ හැංගිච්ච තැන් ...මේ වගෙ වටින දැනුම පිරි අපේ සීයල ආච්චිල කොච්චර ඇත්ද...තව හොයාගෙන යමු.. විස්තර දැනගන්න සැලැස්සුවට අය්යට ගොඩක් ස්තුතියි ...තව අපේ ඉතිහාසය සොයාගෙන යන්න හැකියාව ලැබේවා.❤🍃🇱🇰

  • @musicmix5508
    @musicmix5508 Жыл бұрын

    වීඩියෝ එක වෙනම ලෝකෙකට අරන් ගියා හරිම ලස්සනයි මිත්‍රයා💙💙💙

  • @dayanabishek8620
    @dayanabishek8620 Жыл бұрын

    ගොඩක් පින් අයියෙ මේ වගේ වැදගත් දේවල් අපිත් එක්ක බෙදාහදාගන්නවට. ඒ සීයගෙන් ලොකු ඉතිහාසයක් දැනගත්ත. අනික ඒ ගෙදරනම් කෞතුකාගාරයක් 😍 සීයත් හරිම සිරියාවන්තයි 💗🙂👍

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ❤💙🍃

  • @sgeeth
    @sgeeth Жыл бұрын

    වල් ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මගුල් ලු 😊, කැකුණ 👀

  • @maduchanu6361
    @maduchanu636110 ай бұрын

    ⁣මගේ අප්පච්චිට දළදා සමීදු පිහිටයි දැන්නෙ නැති දෙයක් හරි විදියට කියලා දෙනවට 🙏🙏🙏❤❤

  • @Waruna_JaY
    @Waruna_JaY Жыл бұрын

    අද වීඩියෝ එකනම් සුපිරී....එක කෑල්ලකවත් ස්කිප් කරේ නෑ❤❤❤...🌞 හිර පායන් නැති ගමේ වීඩියෝ එකත් ඉක්මනින් ඕනී❤❤

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    දෙන්නම් 💙❤🍃

  • @ishuishu7146
    @ishuishu7146 Жыл бұрын

    අපේ ගම් පලාතට ගිහින් අපිවත් නොදන්න ගොඩක් දේවල් පෙන්නලා ගොඩක් ලොකු දෙයක් කරල තියෙනවා ❤ගොඩක් ස්තූතියි. තව තවත් මේවගේ දේවල් හොයන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි පරෙස්සමෙන් සතුටින් ඉන්න

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @dushantharasika1183
    @dushantharasika1183 Жыл бұрын

    හරිම අගෙයි සහොදරයා...බොහෝ යූ ටියුබ් චැනල් තියෙනවා හිත අවුස්සලා අවුල් කරන... ඒ අතර හිත නිවන චැනලුත් අතරින් පතර කලාතුරකින් හමුවෙනවා... Solo hiker ඒ උඩින්ම තියෙන නාමයක්.පිං හිත නිමනවට... දීර්ඝායුෂ වේවා තාත්තා...තෙරැවන් සරණයි.❤🙏❤️

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @TRAVELSTORIES214
    @TRAVELSTORIES214 Жыл бұрын

    අම්මෝ එ ගෙදර කෞතුගාරයක්නේ.මෙදෙවල් සංරක්ෂනය කලයුතු දෙවල්.මං ඔච්චර පරන ගෙදරක් වගෙම බාන්ඩ දැක්කේ අදනේ.පරිස්සමෙන් මල්ලී..❤❤

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    💙❤🖤

  • @maduka_s
    @maduka_s Жыл бұрын

    ඇවිදින පුස්තකාලයක් එක්ක කෞතුකාගාරයක් . නිදුක් නීරෝගි වෙිවා සීයා . අමිමේ අයියේ පුළුවන් නම් ඉතුරු ටිකත් ඉක්මනින් දාන්න 💚🌺🍀

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    මලයා 🍃💙❤

  • @chamindanalakachamindanala4025
    @chamindanalakachamindanala4025 Жыл бұрын

    අපේ ගමට ,ගම් කිහිපයකට එහා රාවනාගොඩ තියෙන්නෙ.ඕනෑ තරම් ගිහින් තියෙනවා .ඒත් මම මේ අත්තා දැකලා නැහැ .අහලත් නැහැ .විස්තර නම් අහල තියෙනවා අම්මා කියල දීල තියෙනවා ඒත් මේ අත්තා ඇත්තටම කියූ පරිදි 100% ඇත්ත .ඒ වගේම තව ගොඩාක් තියෙනවා අතීත ශ්‍රී විභූතිය විදහා පාන දේවල් .ගැරඩි ඇල්ල ,පූනා ඇල්ල වගේ සිදු වීම්.ආඩම්බරයි මේ අත්තා ගැන .දීර්ඝායුශ ලැබේවා අත්තා ඔබට ජයවේවා .

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ❤🍃💙

  • @aruna12322
    @aruna12322 Жыл бұрын

    දැනුම් ගබඩාවක් සීයා. නිදුක් නීරෝගී සුව ලැබේවා අපේ අයුෂත් අරන් ජීවත් වෙන්න ඕනේ .🙏🙏🙏🙏🙏

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    🍃💙❤🙏

  • @it_-_

    @it_-_

    5 ай бұрын

    ඕ...ආයුෂ දෙන්න ලැස්තිද?

  • @rathnakumarpeiris3000
    @rathnakumarpeiris3000 Жыл бұрын

    ඌරා කැකුණ තලන කොට හබන් කුකුළන්ට ගජ වාසි කියන කතාව අහල තියෙනවාද? ලංකාව පර දේශීන් ගේ ආක්‍රමණයෙන් පසු අපගේ පුරාණ දේ සහ ඉතිහාසයට මිල කල නොහැකි හානියක් උනා මේ සීයා අව්‍යාජ උතුම් මිනිසෙකි ස්තූතියි ඉතාමත්ම වැදගත් වීඩියෝවක්

  • @groundzero5708

    @groundzero5708

    Жыл бұрын

    ow e siyagei thaththala ammala hodata godanagila pawulath godhadagena godak durak awillla tibunath . e runbanda siya ehma deyak krla naha . jathiya fail wetchcha tanak tiyanawa

  • @meghanada8922

    @meghanada8922

    Жыл бұрын

    aniwarenma

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ❤🍃💙

  • @ceylonks
    @ceylonks Жыл бұрын

    සීයා එක පත්තරයක් දුන්නෙ නෑ....ඒක දෙන්න හිත නෑ...අපිට වගේම ක්‍රශ් එකක් සීයටත් ඉන්න ඇති..ඒ මුල් පිටුවෙ ලස්සන කෙල්ලෙක් ඉන්නවා රෙද්දයි හැට්ටෙයි ඇදලා 😍

  • @sandasanda7041
    @sandasanda7041 Жыл бұрын

    ඒ සීයා තනිකරම කෞතුකාගාරයක් ❤

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ඔව්

  • @sasifdo3642
    @sasifdo364211 ай бұрын

    අම්මොව් මම දැක්කමයී එච්චර පරන පත්තර...ඒ චිත්‍ර ටික නම් මාරම වටිනවා.....සියා කිසිම ලොබ කමක් නැතුව ඒවා දුන්න විදිය නම් මරු..👌👌🔥🔥 හරීම හොද නිහතමානි හදවත හොද නියම සිංහල මනුස්සයෙක්💪❤සියා නම් මාරම දැනුම් සම්භාරයක් තියෙන කෙනෙක්....මාරම වටිනවා ඒ සියා නම්💪💪සියාගේ ගෙදර මම අදමයී ඔහොම ගල් ගෙයක් දක්කෙ එක වටිනවා ගොඩාක් එක සංරක්ෂණය කරන්න ඕනේමයී අනිවාර්යයෙන් අපිට මෙවා වටිනවා ඒත් සියාගෙ දරුවොන්ටත් මේ දෙවල් වටිනවා නම් ගොඩාක් හොදද....කැකුන ගෙඩි දැක්කෙ අදමයී.....මගෙ මුත්තාම්මා ලගත් තියෙනවා සිංහල උදැල්ලක්.....💪මේ සියට‍යී අච්චිටයී දිර්ඝායූශ ලැබේවා🙏🙏🙏🙏🙏❤❤

  • @karnagala
    @karnagala Жыл бұрын

    පුස්තකාලය ට ගිහින් පොතක් කියෙව්වා වගෙ එ පොත් සගරා එහෙම දැක්කා ම පුදුම හිතෙනවා ඇත්ත ටම මාරු යන තැනක පරිස්සමෙන් යන්න ඔයා ට ගොඩක් ස්තුතියි අපට මෙවාගෙ දෙවල් පෙන්නවාට ඔයා ට දළදා සමිදු ගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා බුදු සරණයි ඔයාට ❤️🥰😘❤️🥰😘❤️🥰😘🌹💝ආදරෙයි හැමදාටම ❤️❤️❤️❤️

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @pradeepabeysinghe9478
    @pradeepabeysinghe9478 Жыл бұрын

    නියමයි මචෝ. බලන්න වටින වීඩියෝ ටිකක්. මං සරන්නාගෙ වීඩියෝ බලද්දි තමා solo hiker ගැන දැනගත්තෙ. සුපිරි චැනල් දෙකක්❤

  • @shamasandamali8651
    @shamasandamali865111 ай бұрын

    අයියේ ඔයා නම් මාරයි. 😍❤️🥰 ඔයත් මේ වගේ වයසටට ගියම ඔයත් මිල කරන්න බැරි වටින වස්තුවක් වෙවි මේ එකතු වෙන දැනුම අත්දැකිම් එක්ක. බුදුසරණයි තවත් ඉස්සරාටම යන්න. ❤❤

  • @chagedara3045
    @chagedara304510 ай бұрын

    රාවණා කියන කිසිදු ලිකිත ඉතිහාසයක් නැති දෙයක් පස්සේ යනකොට හරිම ලස්සන අපේ දුටුගැමුණු රජතුමාගේ ඉතිහාසය දැන ගන්ට ලැබුනා නේ.......සාදූ ...සාදූ.....❤❤

  • @soothingmusic3721

    @soothingmusic3721

    9 ай бұрын

    ලිකිත ඉතිහාසයක් නැතුව නෙවෙ තිබ්බ ඉතිහාසය අපෙන් උදුරගත්තා අපෙන් හංගලා තියෙන්නෙ මොකද වෙන රටවල් කැමති නැ එ වගෙ ඉතිහාසයක් එලියට එනවට. මේ ගැන සදන් වෙලා තිබුනු පොත් පවා ඉංග්‍රිසි කාරයො අපෙන් උදුර ගත්තා අපේ හැම දේම අපිට නැති උනා මැත කාලිනව අපි දන්න ඉතිහාසය පමණැක් ඉතුරු වෙලා අපේ අවුරුදු දහස් ගනන අතිත ඉතිහාසය සැගවිලා දැන් අපෙ මිනිස්සුන්ට එක මිත්‍යාවක් තරම් වෙලා එත් ඇත්ත දේ තමයි රාවණ පෙළපත ඇත්තක් එක නැවත ආරම්භ වෙවි සත්‍ය කවදාවත් යට ගන්න බැ කවුරු කොහොම උත්සාහ කලත්.

  • @chamindulakshitha5928

    @chamindulakshitha5928

    9 ай бұрын

    රාවණ ඉතිහාසය ගැන සාක්ෂි ඕනතරම් තියනවා සහෝදරයා

  • @chagedara3045

    @chagedara3045

    8 ай бұрын

    ඒකියන්නෙ එතකොට සුද්ද රාවණා ඉතිහාසය විනාශ කොරා... මහාවංශය... ත්‍රිපිටකය එහෙම ඉතුරු කොරා...එහෙමද???😎😎මේ දෙකෙන් වටින්නේ ත්‍රිපිටකය ද ?? රාවණාද???

  • @akilaniroshan8563
    @akilaniroshan8563 Жыл бұрын

    ඒ පරිසරය 🥺❤❤❤❤❤❤❤❤ජිවිතේ නිදහස්ම තැන පරිසරය.ඒ මානසික සුවය 🥺💖

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    💙❤🍃

  • @dasanayakadisa2245
    @dasanayakadisa22458 ай бұрын

    ශාආආආආආආ ඓතිහාසික තොරතුරු ඉතා වැදගත් අර සුලුගුලු උපාසක උතුමන් දිව්‍යලෝකෙට පෘථක්ජනව මලියදේව රහත් හිමිගේ පත්කඩේ එල්ලී සිලුමිණි සෑරදුන් වන්ඳනා කල කතාව චාආආආආ සිංහල නරශ්‍රේෂ්ඨ රාවනා උත්තමයන්ඟේ කතා විස්තරය පැරනි දේවල් තාක්ෂනය ආදී දේවල් අනේ මඟේ රට මට මේවා අහනකොට මේරටේ වටිනාකම විශේෂ කරුන බුදුහිමි සිරි ලාංකිකයෙක් බව ඇතැම් තොරතුරුවලින් ගම්‍යවෙනවා අපේරට ලෝකයේ බබළන රට බවට පත්කරන්න හොඳ පාලකයෙක් රටට ජාතියට ආදරේ කෙනෙක් පහල උනොත් මේරට ලෝකෙම බබලවන්න ඇහැකියි ඒසේමවේවා🙏🙏🙏👋🖐️✌️💪👍🙏🙏🙏🌹❤️🌹👑️💎🌺🌷🥀🌸🌼💮💐🌹💪👍🙏🙏🙏

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    8 ай бұрын

    🙏❤️💚

  • @sachinidanushka1660
    @sachinidanushka1660 Жыл бұрын

    ඒ සීයාට මාරම පිනක් මේ පරපුරට මෙම දෙයක් කියලා දුන්නු එකම. අයියටත් ගොඩක් පින් අපිට මේම දෙයක් ගේන එක ♥️

  • @achinipavithra1293
    @achinipavithra1293 Жыл бұрын

    හරිම සතුටුයි. අපේ ගම ගැන මේ තරම් වටිනා විස්තරයක් ගෙනාවට. අපි සමහර දේවල් දැන ගත්තේ මේ විස්තරේ අහලා.දැන් ගමේ නැති උනාට හරි ආඩම්බර හිතෙනවා. ඒ වගේම සුබ පතනවා මේ වගේ දේවල් ඉස්සරහට මේ විදිහට අරන් එන්න. 🙏🏻😊

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    බොහොම ස්තූතියි 🍃💙❤

  • @visminimahesha-rz9hs
    @visminimahesha-rz9hs Жыл бұрын

    අයියා මේ කරන දේ ගොඩාක් වටිනවා. මාත් ආසම දෙයක් තමා ලංකාවෙ ඉතිහාසය.. අපි නොදන්න නොදැකපු ගොඩාක් දේවල් දකින්න පුලුවන් උනා අයියා නිසා. ඔයාට ජයෙන් ජය 🎉

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ජයම 💙❤🍃

  • @_SisandBro_
    @_SisandBro_11 ай бұрын

    ලංකාවෙ මැත් ඇමති උන් ටික නැත්තට නැති වී මේ වගේ හිත් පිරිසිදු මිනිසුන් බිහි වේවා🙏🙏🙏

  • @Yeppa_3
    @Yeppa_311 ай бұрын

    අයියේ....ඔයා ඔය ගමට ගිහින් අපිට ඔව්වා පෙන්නුවේ නැත්තන් අපි කවදාකවත් මේ දෙවල් ගැන දන්නේම නැතුව ඉන්න තිබ්බා 🥺 ගොඩාක් පින් අයියේ ඔයාට ❤❤

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Жыл бұрын

    දොර න චූටි වියෝව ලස්සන කරනව අර සියට කොස් ගෙඩිය හදන්න පලුවන් වුනා ද කැම වෙල පරක්කු වෙන්න ඇති ඒත් පුතා එක්ක කථා කරන්න ලැබුණු එක ගැන සතුටුයි . තෙරුවන් සරණයි! දිර්ඝ යු වෙව!

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @chamodikavishka6284
    @chamodikavishka6284 Жыл бұрын

    මන් හැමවෙලේම බලනවා.. රට වටේ යන්න ගෙදර ඉන්න අපිට බැරු උනත් ඒ අද්දැකීම් ඇපිත් එක්ක බෙදාගන්න ඔයාට කවදාවත් වරදින්න එපා අයියේ ...❤️

  • @irosha2102
    @irosha21022 ай бұрын

    අපිට කොච්චර ලස්සන අතීතයක් තිබිලා ද.මේ සීයලා ආච්චිලා එක්ක ඒ විභූතිය සැඟව යයි.හරි වටින වැඩසටහනක් සෝලෝ❤

  • @niiharichathurika3979
    @niiharichathurika39793 ай бұрын

    කියන්න වචන නැ.. ඉතිහාසය අපි නොදන්න තව කොච්චර දෙවල් ඇද්ද..❤️ thenks solo hiker මේ වගෙ වැදගත් කරුනු තියෙන ලස්සන විඩියො ගෙනවට..❤

  • @kanthi1038
    @kanthi1038 Жыл бұрын

    ඇත්තටම පුතේ ..... ගොඩක් වටින වීඩියෝවක්. මේ ගෙදර , මාමා භව්තික දේවල් ගොඩක් වටිනවා ......

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    Жыл бұрын

    ඔව් නැන්දා ❤🍃💙

Келесі