Danigala Circular Rock | Alien Mountain | දානිගල කන්ද තරණය | ආදිතමයන්ගේ චිත්‍ර සොයා| 4K

Ойын-сауық

A Circular shaped rock near Aralaganwila in Polonnaruwa is a giant with many secrets. According to many, Danigala is a place where for UFO activities. This rock is on land that belongs to ancient Kandegama Rajamaha Viharaya.
Our visit to Danigala proved to us that there is something behind the stories of Alien activities in this area .one of the most exciting aspects of this rock is the cave with geometric signs, symbols, letters and many unique images dated more than 300,000 years. However, this is a must-visit place in Sri Lanka which will remain bundles of exciting memories. I hope you will enjoy the video
Greetings,
I am Dinesh
දානිගල කඳු මුදුන දෙස ඉහල සිට කුරුළු ඇසකින් බැලූ කල දැක ගත හැකි වන්නේ සමාන හැඩ ගත් රවුම් හැඩයෙන් යුක්ත විශාල වළලු කිහිපයකි. ඉන් එකක් පර්වතයෙන්ද,තවත් දෙකක් ශාක වලින් සහ පැලෑටි වලින් ද, ඒ අතර මැද පිහිටි වළල්ල කුඩා සුදු පැහැතු පාෂාණ වලින්ද සැකසී ඇත. එහි සමහර පාෂාණ චන්ද්‍රකාන්ති පාෂාණ බවත් රාත්‍රි කාලයට ඉතා දීප්තිමත් එළියක් නිකුත් වන බවත් ගැමියන්ගේ මතයයි. කෙසේ වෙතත් මා කල සීගිරිය සංචාරයේදී දුටු සීගිරි පර්වතයේ තිබූ පියගැට පෙළ වලින් බොහෝමයක් ද සකසා තිබුනේ චන්ද්‍රකාන්ති පාෂාණයෙන් බව පසක් කල යුතුය.
මෙය කිලෝමීටර ගානක නිර්මාණයකි. සොබාදහමෙන් නිර්මාණය වී ඇති දෙයක් සහ යම් කලෙක රජුන් හෝ මිනිසුන් විසින් කරණ ලද්දක් බවට හෝ පිටසක්වලයන්ගේ සම්බන්ධයක් ඇත්දැයි යන බවට සැබැවින්ම ඇත්තේ කුතුහලයකි.
පර්වතය පහල පමණක් දක්නට ලැබෙන කුඩා සුදු පැහැති පාෂාණ තව දක්නට ඇත්තේ වළල්ලක් වැනි කොටසේ පමණකි. කෙසේ වෙතත් ප්‍රශ්න රාශියක් සිත තුලින් පැන නගිද්දී, කුතුහලය මා හා තර්ක කරද්දී, දානිගල කඳු මුදුනේ අනෙක් පසට ගමන් කලේ මේ පිළිබඳව කෙටි කාලයක නිවාඩුවක් ගෙන හෝ සොයා ගත යුතුයි යන සැනසුම් වදන් මටම කියා ගනිමිනි.
අප දානිගල කඳු මුදුනේ අනෙක් පසින් පහලට බැස ගත්තේ ගමේ මග පෙන්වන මහතා චිත්‍ර ගුහාවක් ඇති බවට දුන් ඉගිය හා කැටුව යමිනි. තවත් විනාඩි විස්සක පමණ ගමනකින් පසු හමු වූයේ ගල් කුහරයකි. ඒ තුලින් පහලට රිංගා යාම අපහසු සහ අනාරක්ෂිත දෙයක් වුවත් සුන්දර ගමනාන්තයකින් මේ අනාරක්ෂිත මාර්ගය අවසාන වීම අස්වැසිල්ලක් කොට ගෙන අප කංඩායමේ එකිනෙකා අතට අත දී කෙමෙන් කෙමෙන් පහලට බැස ගත්තේ ගල් කුහරය පහලට රිංගා යමිනි.
සමහර තැනෙක කඳු කෙලවර ඇති කුඩා පැල අල්ලා ගනිමින් ගමන් කල යුතුය.කුඩා හෝ පය ලිස්සා යාමකින් සිදු වන අනතුරු ගණනය කල නොහැකි තරම් ය. අවසන අප ලගා වූයේ ගල් දොරක් වැනි තැනෙකටයි. ඒ තුලට රිංගා යා යුතු වූ අතර තරබාරු අයෙකුට හෝ සැනෙකින් කලබල වන අයෙකුට මෙයින් රිංගා යාම ගැටලුවක් වන බව නොඅනුමානය.
තද කහ පැහැති ඝණ පාශාණය මත චිත්‍ර රේඛා එහා මෙහා නොයන පරිද්දෙන් ඉතා ගැඹුරට ඇද ඇති සිතුවම් සැබැවින්ම පුදුම සහගතයි. උසින් අඩි විස්සක පමණ ගල් බිත්තියේ ඉහලට යන තෙක්ම ඇත්තේ මේ ආකාරයේම සිතුවම් සමූහයකි. විවිධ විශාල රේඛා සහ කුඩා රේඛා වලින් ඇද ඇති සංකේත වලින් මවා පානු ලබන්නේ වෙනස්ම වූ තොරතුරු සමූහයක් බවට ඕනෑම අයෙකුට බැලූ බැල්මට වැටහී යනු ඇත. මේවා කුමන කාලෙක කවුරුන් විසින් කරණ ලද්දක්ද බවට මෙතෙක් සොයා ගෙන නැතත් මේ වන විට මේවා නිධන් හොරු විසින් නම් සොයාගෙන අවසන් ය. ගල් කුහරය තුල අප ගමන් කල අඩි පාර අයිනට වන්නට අඩි දහයක පමණ විශාල වලක් හාරා තිබූ අතර යම් හෙයකින් අප විදුලි පන්දමක් හෝ නොමැතිව ගමන් කලේ නම් නිසැකවම විශාල අනතුරක් සිදු වීමට ඉඩ කඩ තිබුනි.
චිත්‍ර ගුහාව අනෙක් පසට වන්නට බැලුම් ගලක් වැනි තැනෙක නතර වූ අප මද වේලාවක් විවේක ගෙන නැවතත් දානිගල පහලට ගමන් ඇරඹුවේ රෑ බෝවීමට මත්තෙනි. පහලට යාම සදහා පහසු මගක් සොයා ගැනීමට අපට සිදු වූයේ කාලට කලමනාකරණය කරගැනීමටයි. මක්නිසාද ‍යත් රෑ බෝවෙත්ම අලි ඇතුන් සහ වලසුන් මේ ඉසව්වට පැමිණෙන බව ගමනාරම්භයේදීම දැනගත් නිසාවෙනි.
"කෙටි මාර්ග භයානකයි" අප පහලට පැමිණි මාර්ගය අවසාන වූයේ ප්‍රපාතයකිනි. එය මීටර විස්සක පමණ වූ අතර, එහි එක් අන්තයක ඇති නුග මුල්, ගල දිගේ පහලට ඇදී ගොසිනි. මුල් වලට අඩිය තබමින් අංශක අනූවක හෙලක් පහලට ගමන් කිරීම සැබැවින්ම සිතූ තරම් පහසු දෙයක් නොවූ අතර, මුල් අතරින් පහලට ගලා හැලෙන කුඩා දිය සීරාව නිසා කුඩා අත්වැරැදීමකින් නිසැකවම මරණය ලගා කර ගත හැකිය.
හෙල පහලට පැමිණි අප කංඩායම නැවතත් පංසලට ගොඩ බට වූ අතර, අප සංචාරය කල ගල්ලෙන් වලින් මින් පෙර සොයා ගන්නා ලද ඉපැරණි මැටි භාණ්ඩ කිහිපයක් ධාතු මන්දිරය තුල තැම්පත් කර තිබියදි අපට පෙන්වා දුන්නේ නායක හාමුදුරුවන් විසිනි. උන්වහන්සේගේ කරුණා ගුණයද අගයමින්, අප කංඩායම පිරිවෙනට සමු දී නැවතත් අරලගංවිල දෙසට ගමන් කලේ අතීතයේ කතා රාශියකට මූල බීජයක් වී ඇති පුරාවිද්‍යා වටිනාකමක් ඇති අපෙන් ඈතට යන දානිගල දෙස බලා සුසුමක් හෙළමිනි.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.”
#dap #danigala #polonnaruwa #Danigala #alianmountain #alianactivities #srilanka #visitsrilanka #gopro #djidrone #history #ancient #culture #roadtripssrilanka

Пікірлер: 976

  • @naviya632
    @naviya632 Жыл бұрын

    "ආයුබෝවන් මම දිනේශ් අදත් ඉන්නෙ සුන්දර ගමනාන්තයක" හදවතේ දෝංකාර දෙන වචන ටිකක් 😍

  • @NoName-nl3if

    @NoName-nl3if

    Жыл бұрын

    අනිවාර්යෙන්ම❤

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    බෙහෙවින්ම ස්තූති

  • @NoName-nl3if

    @NoName-nl3if

    Жыл бұрын

    @@DineshAPathum හදවතේ සංචාරකයා❤

  • @NoName-nl3if

    @NoName-nl3if

    Жыл бұрын

    @@DineshAPathum අයියේ ඊලග එක නිල් දිය පොකුණ උනොත් නියමයි.උරුමය සහ ඉතිහාසය එක්ක නියම සංචාරයක් වෙයි

  • @naviya632

    @naviya632

    Жыл бұрын

    හැමදේමත් එක්ක පරිස්සමින් අයියේ ඔයා වගේ කෙනෙක් වටිනවා රටට ❤️

  • @asankaperera9682
    @asankaperera9682 Жыл бұрын

    සංචාරය සැමවිටම සුන්දර නොවේ. එය සැමවිටම සුවපහසු නොවේ. ඔබේ මෙවැනි සංචාර මගේ මතකයේ සහ හදවතේ❤️ සලකුණු තබයි. ඔබ ඔබ සමග යමක් රැගෙන යයි. හොඳ දෙයක් මේ රටට🇱🇰 ඉතිරි කිරීම බලාපොරොත්තුව වෙයි. ඉදිරියෙහි ඇති දේ බොහෝවිට නොදන්නා නමුත් දිගටම සංචාරය කරන්න. එවිට ඔබගේ ගමනේ සෑම පියවරක්ම මෙහෙය වන දිව්‍ය බලයක් ඔබව ආරක්ෂා කරනු ඇත. 🙏 ඔබටත් ඔබ සමග සංචාරය කරන ඔබේ ආදරණීය යන්ටත් බුදු සරණයි! පරිස්සමෙන් ඉන්න හදවතේ ගැඹුරුම තැන නැවතුණු සංචාරකයා ❤️😘🧔DAP

  • @Unknown-es5eh

    @Unknown-es5eh

    Жыл бұрын

    Kaviyak wage

  • @VijithaNanayakkara-pm7qy

    @VijithaNanayakkara-pm7qy

    Жыл бұрын

    Harima lassana adereneeya comment ekak

  • @imalovinda-zn6go
    @imalovinda-zn6go Жыл бұрын

    අයියා කෙනෙක් කියන්නේ හැම මල්ලි කෙනෙක්ගෙම වීරයා.... ආදරෙයි ලොකු පීරිස් ❤

  • @riyacom6812
    @riyacom6812 Жыл бұрын

    සංචාරකයෙක් වගේම හොද ලේඛකයෙක්.හොද සෞන්දර්යවේදියෙක්.හිත හොද මනුස්සයෙක්.සුබ පැතුම් 100 k වලට ❤❤❤❤❤❤

  • @madugamlath1317

    @madugamlath1317

    Жыл бұрын

    ඒකනේ...❤❤❤

  • @kavinduhansamal4151
    @kavinduhansamal4151 Жыл бұрын

    ලොකු පීරිස් නැත්තන් සමහරවිට දිනේශ් කෙනෙක් අපිට මුන නොගැසේවි ❤

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    මේකට හරි ලස්සන උත්තරයක් තියෙනවා. අනිවාර්යයෙන්ම අනාගතේ දවසක කියන්නම් ❤️🫡

  • @kavinduhansamal4151

    @kavinduhansamal4151

    Жыл бұрын

    @@DineshAPathum ❤✨️

  • @BeautifulSoul17

    @BeautifulSoul17

    Жыл бұрын

    @@DineshAPathum බලන් ඉන්නවා අහන්න..🥺❤️

  • @ravindudilanjana1996

    @ravindudilanjana1996

    Жыл бұрын

    Waiting

  • @chandupajayawardana1208

    @chandupajayawardana1208

    Жыл бұрын

    මටත් හිතුනා කලින් දවසක් ❤️

  • @neetharanjani1692
    @neetharanjani1692 Жыл бұрын

    නුබලාගේ උත්සාහයට අප නය ගැතිවෙමු මේ වට්නාකම් කියා නිම කිරීමට නොහැක ස්තුති කිරීමට මා සන්තකයේ වචන නැත යෝද බලයෝද සව්‍ ය ලැබේවා තෙරැවන් සරනයි

  • @Atharaman-98
    @Atharaman-98 Жыл бұрын

    හම්බෙලා වචනයක් කතා කරන්න හීන දකින එකම මනුස්සයා DAP ❤️❤️ජයම වේවා අයියා...❤️❤️

  • @taroisl
    @taroisl Жыл бұрын

    අතරමගදී බලු පැටව් දෙන්නා ගමනට එකතු කරගත්ත විදිහ හරිම ආදරණීයයි💚💚💚

  • @Iamyohanpathum
    @Iamyohanpathum Жыл бұрын

    විශේෂකාර්ය බලකායේ කියල හෙලිවුනාද මන්දා..!!😊❤❤

  • @madugamlath1317
    @madugamlath1317 Жыл бұрын

    වීඩියෝ නැත්නම් ඉතිං ගෙදර කෙනෙක් නෑ වගේ තමයි...පට්ට පාලුයි...😢❤❤

  • @thiliniliyanage4089
    @thiliniliyanage4089 Жыл бұрын

    අර බලු යාලුවො දෙන්නට මොනාද උනේ 🙄 කොච්චර ලස්සන වීඩියෝ එකක්ද, හිත අතරමං උනා.. ඒ වගේම ඔයා මේ කරන සේවයට බොහොම පිං අයියා... ආදරෙයි ඔයාලා ඔක්කොටම.... මේ සුන්දර පාරාදීසයේ නිදහසේ සැරිසරන්න ඔයාටත් ඔයාගේ ගමන් සගයෝ හැමෝටමත් නිදුන් නීරෝගී ශක්තිමත්භාවය හදවතින්ම් ප්‍රාර්ථනා කරනවා 😍😍😍😍

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    ඒ දෙන්නා පහලට ආවා. ගොඩාක් ස්තූති

  • @kavishkamadurangagunarathn9170
    @kavishkamadurangagunarathn9170 Жыл бұрын

    සංවර කතාබහක් සංවර රූපයක් කටහඬ හොද නීවීමක් පිංවත් පෙනුමක් ඉදිරි ගමන සාර්ථක වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ඔබට 🙏❤️

  • @anjanardissanayake7430
    @anjanardissanayake7430 Жыл бұрын

    කලාකාරයෙක් ට්‍රැවලර් කෙනෙක් උනාම ගමනෙ වෙනම රහක් තියෙන්නෙ... ජයවේවා අයියේ ♥️💪

  • @deshithamadushan2209
    @deshithamadushan2209 Жыл бұрын

    අපූර්වතම ගමනාන්තයක් ❤️බලධාරීන්ගේ නෙත ගැටී අපේ අභිමානවත් ඉතිහාසය ඉදිරියටවත් ආරක්ෂා වේවා ! ස්තූතියි දිනේෂ් අයියේ 💚🙏

  • @rohanbuddika8659
    @rohanbuddika86594 күн бұрын

    නිහතමානීව අපේ රටේ දේ අගය කරමින් අපිව ලොව පුරාම ගෙනයන ඔබට නිදුක් නීරෝගී සුව ලැබේවා ජය වේවා

  • @chathuratharaka6475
    @chathuratharaka6475 Жыл бұрын

    සුන්දර ගමනාන්තයකට අපිවත් රැගෙන ගියාට 💚💕💚🌿❤💕🌿

  • @dineshjayamanne
    @dineshjayamanne Жыл бұрын

    අදත් ලස්සනම රූප රචනාවක් ගෙනවට බොහොම පින් ඔයාලට 🙏 කන්ද බැහැගෙන එනකොට බල්ලෝ 2 මොකද උනේ, අන්තිමේදි දැක්කේ නෑ උන් දෙන්නා 😊

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    නුගේ වටෙන් පල්ලම් බැස්සා.. එයාලා කවුරු ගියත් ඔය රවුම යනවා කියලා නායක හාමුදුරුවන් කිව්වා.. ආයෙ දවසක ගියාම සුව දුක් බලන්නම්. සතුටුයි ඇත්තටම මෙහෙම අහපු එක ගැනත්

  • @dineshjayamanne

    @dineshjayamanne

    Жыл бұрын

    @@DineshAPathum හරිම සතුටුයි ❤️ අපිට යන්න බැරි තැන් ඔයාලා වෙහෙසක් වෙලා කට්ටක් කළා මේ කරන දෙයට. හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🙏💪🇱🇰

  • @indirakatugampola5752
    @indirakatugampola5752 Жыл бұрын

    මහසෙන් රජ කාලෙ අය වෙනටත් බැරි නෑ....පුරුදු පාරෙම අදත් යන්නෙ. ගමන් සගයන් සමග දිනේශ් ට ආසිරි පැතුම් . අනික් කාරණේ....අනේ අපේ ආදරණීය Art teachers , ප්රන්ශයේ ගුහා චිත්‍ර ගැන උගන්වන වෙලාවට syllabus එකේ නැති වුනත් 😢 , අර double periods වලින් එකක් අරන් මේ vedio එක පෙන්නන්න. හරිම වටී.

  • @travelwiththanushka9508
    @travelwiththanushka95088 ай бұрын

    තවත් සොදුරු ගමනාන්තයක නිමාවක් හදවතෙ සොදුරු සංචාරකයගෙ හැමදාම වගෙම අදත් ලස්සනම රූප රචනාවක් ගෙනාවට ගොඩක් පිං දිනේෂ් අයිය ඒ වගෙම ඔයාගෙ හැමදෙකටම හෙවනැල්ලක් වගෙ ඉන්න ලොකු පීරිස් අයියටත් අනෙකවාරයක් පිං❤💚❤

  • @dhanushkakumara3189
    @dhanushkakumara3189 Жыл бұрын

    විඩියෝ එක එනකම් බලාගෙන හිටියේ..👊

  • @nilakshikolambage9447
    @nilakshikolambage9447 Жыл бұрын

    පුලතිසි පුරවරය නොදුටු සහ නොසිතන මානයකින්..තවත් ඉතා සොදුරු සන්චාරයක් ❤️ හැමදාමත් වගේ අපේ ඉතිහාස කතා පුවත්, සිද්ධස්ථාන , සොබා දහමේ අපූරු නිමැවුම් රූප රචනාවකින් ගෙන එන්නට මේ දරන උත්සහයට ගොඩක් ස්තූති.. !! 🙏

  • @wasanthakatukurunda5949
    @wasanthakatukurunda5949 Жыл бұрын

    Prof. Rajsomadeva has climbed the danigala and copied the rock inscriptions. He also thanked the you tubers for bringing this in to lime light. If and when these things finally scientifically read and understood, you contribution willbe appreciated much more than today the history will remember you for this video. Congrats for 100000 subscriptions. I am sure you wiil go a long way.

  • @chathilyeran
    @chathilyeran Жыл бұрын

    හෙට උදේ වෙද්දි 100K ගහයි නේහ්🥺♥️ Congratulations අයියා♥️🥰

  • @somalathahewage2252
    @somalathahewage22524 ай бұрын

    ඇත්තටම මල්ලි ඔයාට ගොඩාක් පින් මේවගේ සොදුරු තැන් වගෙම පූජනීය තැන් පෙන්වා අපි නොදුටු තැන් වගෙම නොදන්නා දේ පැහැදිලිකර දෙනවාට.

  • @TravelWeekend
    @TravelWeekend Жыл бұрын

    අපිත් වසර හතරකට විතර කලින් ධානිගල නැග්ගා.. අර පිළිම වහන්සේ නැවත ප්‍රතිසංස්කරණය කරනව දැක්කමනමි මාරම සතූටක් ආවේ මල්ලි.. ♥️. මේතැන් ප්‍රසිද්ධ වෙන්න ඕන මිනිස්සු නිතර නිතර යනකොට නීති විරෝධී වැඩ කරන්න තියෙන හැකියාව ඇත්තටම අඩු වෙනවා.. පටිට ගමනක් ජය වේවා මල්ලී ♥️

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    ගොඩාක් ස්තූති අයියේ.. ඒ වගේම සතුටු හිතුනා මටත් බුදු පිළිමය සංස්කරණය කරණ එක දැකලා. ඇත්තටම මිනිස්සු යන එක හොදයි. මම ඒ හේතුව නිසාමයි පෝයට කලින් මේ වීඩියෝ එජ දැම්මේ. මමත් පාර්ථනා කරණවා හොදක් වෙන්න කියලා..!!

  • @tharush_D
    @tharush_D Жыл бұрын

    එක තත්පරයක්වත් skip නොකර බලන්න තරම් වටින දැනුමෙන් ද සුන්දරත්වයෙන්ද පිරුණ ලස්සන රූප රචනාවක්❤😇 බොහෝම පින් අපේ හිත පිනවනවාට දිනේෂ් අයියා ඇතුලු අනිත් අයියලා හැමෝටම🙏🏻😊

  • @Egalitarianbeauty
    @Egalitarianbeauty Жыл бұрын

    මෙවැනි සොබාවික පරිසර සංචාරයන් ගැන සිංහලෙන් තියෙන අපි බලන එකම channel එක. තමන් ගැන නෙමේ Ordinance එක ගැන හිතලා video දර්ශන ලස්සනට කරන ඔබට ස්තුතියි. භාෂා භාවිතය සංවරයි. කියවිල්ල අඩුයි. බලන්නට ප්‍රියයි. Best of luck ❤ from 🇦🇺. 😊

  • @LaLaLa-rx5vn
    @LaLaLa-rx5vn Жыл бұрын

    හැමදාමත් වගේ සොදුරු සංචාරයක්.. ❤🤗දිනේෂ් අයියා ලොකුපිරිස් අයියා ඇතුලු හතර දෙනාටම බුදුසරණයි

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 Жыл бұрын

    දිනේෂ් ඔබට සහ සගයන්ටත් පින් .අපේ සිත් පිනෙව්වාට .කතා නොකරපු,කතා නොලියපු ,කලෙක ඉදන් ඔබේ vlogs බලපු මම ඔබට තෙරුවන් සරණ පතනව ඔබේ ඉදිරි ගමනට

  • @kinduliyanaarachchi4165
    @kinduliyanaarachchi4165 Жыл бұрын

    දිනේශ් කියන නම කවදාවත් නොමකේවි ඒ තරම් හදවතේ එකම සංචාරකයා ❤පරිස්සමට අයියේ ඔයාගේ හැම හීනයක්ම සාර්ථක වෙන්න ඕන ❤

  • @noorksa4466
    @noorksa4466 Жыл бұрын

    නාන්න යද්දි ගමේ කෙනෙක්ගෙන් අහල වතුරට බහින්න මොකද කිඹුල් ලෝ ඉන්න පුළුවන් එතැන් ගැඹුරු තැනක් වෙන්න පුළුවන් ඒක නිසා හරිම පරිස්සමෙන් මල්ලී ඔයට ගොඩක් පින් මේ වගේ තැන් අපිට බලන්න දෙනවට ❤❤

  • @piumikothalawala857
    @piumikothalawala857 Жыл бұрын

    අති සුන්දර ගමනාන්තයක් ❤️ "තිබුණ නම් සෙල්ලිපි රැකිලා කියවයි කවුරු හරි අනාගතයේදී" ස්තුතියි අයියෙ, ලොකුපිරිස් ඇතුලු හතර දෙනාටම.. සුබපැතුම් ❤️🤗🌿🌏

  • @mallikamanchanayakalagedon2691

    @mallikamanchanayakalagedon2691

    Жыл бұрын

    🙏🙏

  • @kapilakarunajeewa8647

    @kapilakarunajeewa8647

    Жыл бұрын

    ජයරත්න පතිරආරච්චි මහතා සෙල්ලිපි කියවන්න දන්නවා!

  • @sarithsamarakoon6820
    @sarithsamarakoon6820 Жыл бұрын

    දිනේශ් කතා නොකරන කාලේ ඉදන් දිනේෂ් ගේ රසිකයෙක් වීම ගැන නිහතමානී ආඩම්බරයක් තියෙන්නේ 100k වලට සුබ පැතුම් තවත් ලස්සන වීඩියෝ එකක් ❤️❤️

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    ආයුබෝවන් ! 🙏 ස්භාදහම් මෑණියන්ට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏 ස්භාදහමේ මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාද ආනුභාවය නිරතුරුවම ලැබේවා ! 🙏 දිනේෂ් පැතුම් ...💐 ලොකු පීරිස් ...💐 ඔයාලාට උතුම් තෙරුවන් සරණයි!🙏

  • @udayafantasy7796
    @udayafantasy7796 Жыл бұрын

    අද නම් වීඩියෝ quality එක next level....👌❤️👌

  • @IrushkaNishan
    @IrushkaNishan Жыл бұрын

    එන්න දිනේශ් එක්ක...හිතට මාර feeling එකක් දැනෙන්නෙ ඒ වචන ටිකේ...💖💖

  • @vinduindiwari1106
    @vinduindiwari1106 Жыл бұрын

    වෙනදා වගේම මාරම ලස්සන වීඩියෝ එකක්. හැම සංචාරයකටම වගේ දැන් නිහඬ වීරයා ලොකු පීරිස් එකතු වෙන එක නම් සතුටට කරුණක්... සොඳුරු සංචාරකතුමාට වගේම නිහඬ වීරයාටත් අනෙක් දෙන්නාටත් අනේකවාරයක් ස්තූති .... තෙරුවන් සරණයි සියළුම දෙනාට❤❤❤❤

  • @renukapethumkarunarthna2953
    @renukapethumkarunarthna2953 Жыл бұрын

    ලංකාවේ තියන සුන්දරත්වය, සොබාදහමට ආදරේ කරන්න මිනිස්සුන්ට උගන්වන්න ලොකු හැකියාවක් වගේම අයියා මටනම් දැවැන්තයෙක්....❤ මාස තුන හතරක් වෙනවා චැනල් එක දැකලා... ගොඩක් විඩියෝ බැලුවා වින්දා ජිවිතේ ගෙදර ඉදන් වින්දා.... එකට අයියටත් අයියගේ team එකේ කට්ටියටත් බොහොම ස්තූතී අයියේ.... දිගටම සොදුරු මතකයන් ලියන්න අපි බලාගෙන ඉන්නවා.... මතක් නොකරම බැරි චරිතයක් Mr. පීරීස්...❤ හදවතේ සොදුරු සංචාරකයා....🖤🍃 (DAP)

  • @asankasameera9398
    @asankasameera9398 Жыл бұрын

    අඩේ ඒක මරු. හන්තාන 100 පාරක් නැග්ග මට දානිගල ගුහාවට නම් යන්න බැ බඩ තඩි නිසා. මරු සුපිරි

  • @asithachamara897
    @asithachamara897 Жыл бұрын

    අද වීඩියෝ එක බැලුවට වඩා සතුටක් දැනුනේ චැනල් එක 100k ගහල තියනවා දැක්කමයි සුබ පැතුම් දිනේශ් අයියේ තෙරුවන් සරණයි

  • @kdgimhank
    @kdgimhank Жыл бұрын

    26:29 මෙතනදි ගලේ අග්ගිස්ස පොඩ්ඩක් පාත් උනා වගේ දැක්කා පරිස්සමෙන් ලොකු පිරිස්❤

  • @ravanking9865
    @ravanking9865 Жыл бұрын

    වෙනදා වගේම සුපිරිම වීඩීයො එකක්. ජයවේවා

  • @rukshanpiyasanka-zh4nz
    @rukshanpiyasanka-zh4nz Жыл бұрын

    විඩියෝ එකක් දානකල් මග බලාගෙන හිටියේ ...❤️🎉 ජය වේවා දිනෙෂ් අයියේ ❤️🔥🥰

  • @pinky5958
    @pinky5958 Жыл бұрын

    "ආයුබෝවන් මම දිනේශ්.." ඒ හඬ ඇසෙනවාත් සමගම දිග හැරෙන රූප රචනාව භාවනාවකට සමවැදුනා සේ වින්දා. බොහෝම ස්තූතියි සොභාදහමේ සොඳුරු සංචාරකයාට. ඉතිං ආයුබෝවේවා ඔබට නැවත හමුවෙන තුරු ඉක්මනින්ම 🙏❤️

  • @sameeraprageeth9423
    @sameeraprageeth9423 Жыл бұрын

    අයුබෝවන් ඔබ දිනේශ්,සොඳුරු සංචාරකයා..❤❤

  • @tissatissa9902
    @tissatissa990211 ай бұрын

    දිනේෂ් සහ සියලුම දෙනාටම බුදු දහමේ බලයෙන් ලාංකික ජනතාවට නොදන්නා ප්‍රදේශවල විස්තර දර්සන අපේ රටේම ලස්සන වැදගත්කමක් පරිපුර්න සංස්කෘතික සංචාරකයන් පිටරටවලට ගිහින් ඉන්න අපි සතුටක් බලාගෙන ඉන්නේ ඔබලාගේ උත්සාහය ඉතාමත් අගය කරනවා බුදු දහමේ ඉදිරියේ දි තවත් සංචාරකයන් කරන්න .ඔබලාගේ ආරක්ෂාව වගේම ආදරනිය ඔබලාට දීර්ඝයුසවේවා වේවා බුදු සරනයි අපේකම වෙනුවෙන් ❤❤❤❤

  • @dasunigamage4625
    @dasunigamage4625 Жыл бұрын

    ඔන්න subscribers ලා 100k..my heartiest congratulations.... dinesh ඇතුලු කණ්ඩායමට...❤❤

  • @Realstart
    @Realstart Жыл бұрын

    Congrats on reaching 100k subscribers දිනේශ් සහෝදරයා.🔥🔥🔥

  • @maduka_s
    @maduka_s Жыл бұрын

    වැළලුණු ඉතිහාසය කවදා හරි සොයා ගන්න මෙික උපකාරී වෙයි. බෙහෙවින්ම ස්තුති අයියා ඒ කියපු වචන ටික හදවතටම වැදුනා 🍃💚🌱

  • @nisha8691
    @nisha8691 Жыл бұрын

    ලොක්ක❤ SF නේ......🥰🥰🥰 ....... මුලින්ම හිතුනේ ලකේගල video එකෙන්........🥰🥰🥰🥰🥰

  • @achinthavimukthiliyanage710
    @achinthavimukthiliyanage710 Жыл бұрын

    සුපිරීයක්තමා🔥💪

  • @tharindudasun6323
    @tharindudasun6323 Жыл бұрын

    තවත් සුන්දරම සංචාරයක්...ජයවේවා දිනේශ් අයියේ ❤🍃

  • @shermilafdo7949
    @shermilafdo7949 Жыл бұрын

    තවත් සුන්දර මෙන්ම අපේ රටේ අපේ නෙත් නොදුටු තැනක්… මේ රටේ ප්‍රෞඩ ඉතිහාසය සැගවීලා නොයන්න මේ දරණ වෑයමට දෑත් එකතු කොට ආචාර කරනවා. පුතේ ඔබත් ඔබේ සගයින් වන ලොකු පීරීස් , සහන් සහ අනිත් පුතාලටත් යෝධබල යෝධ ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. විනාශ කරපු සෙල්ලිපි දැක්කාම නම් දුකක් දැණුනා. ඉක්මනටම අනික් කන්දෙදී මුණගැහෙමු එතෙක් ඔබට සුභ ගමන්! තෙරැවණ් සරණයී! සියළු දෙවී රැකවරණයී!!!🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @sachithdushyantha8761
    @sachithdushyantha8761 Жыл бұрын

    video එකක් දානකම් බලන් ඉන්න තරමට දැන් හුරුවෙලා.. ඒ තරම් ලස්සනයි වැඩසටහන් පෙළ

  • @erandanipun2169
    @erandanipun2169 Жыл бұрын

    දිනේෂ් අයියා එක්ක හිනෙන් ගියා මම සන්චාරයක් මේ ලගදි ඒ තරම් හිතට මෙ සොඳුරු සන්චාර දැනෙනවා 💖💖🍃

  • @shamithanirman19
    @shamithanirman19 Жыл бұрын

    අයියේ මේ වීඩීයෝ එකෙන් ලක්ශෙට කොඩිය දැම්ම කොහොමහරි මාර සතුටුයි ❤🎉 live එකක් එමු

  • @gaya.lakshi
    @gaya.lakshi Жыл бұрын

    ආයූබෝවන් දිනේෂ් අයියේ...👏😍හැමදාමත් වගේ සොදුරු සංචාරයක්..❤💚 ලොකු පීරිස්, සහන් මල්ලී ඇතුලු කණ්ඩායටත් ,බව් යාලුවෝ දෙන්නටත් ආයූබෝවේවා..😍🍃🐶❤️

  • @udithudith7185
    @udithudith7185 Жыл бұрын

    Lankawe soduru sancharakaya.. Jayawewaa ..Dine .. ❤️❤️

  • @tharushaheshan1630
    @tharushaheshan1630 Жыл бұрын

    "ආයුබෝවන් මම දෙනේෂ්" ඇහෙනකොට දැනෙන දේ විස්තර කරන්න වචන නෑ, මමත් මේ වගේ දවසක යනවමයි කියලා හිතාගෙන ඉන්නෙ, ජය වේවා අයියේ ඔයාට. ආසම කෙනෙක්❤

  • @asrs8786
    @asrs8786 Жыл бұрын

    බොසා ❤️✴

  • @nethminamarasinghe4687
    @nethminamarasinghe4687 Жыл бұрын

    පිස්සුවක් මේකනම් හදවතේ සංචාරකතුමා ආදරෙයි ඔබට ❤

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    බෙහෙවින්ම ස්තූති

  • @thilinachaturanga4120
    @thilinachaturanga4120 Жыл бұрын

    Aiya OYA MY FAVORITE ❤ සංචාරකයා ☘️

  • @nimeshdilshan1366
    @nimeshdilshan1366 Жыл бұрын

    සුන්දර ගමනාන්තයක් .සුන්දර මනුස්සයෙක් . ලස්සනයි අයියා ❤️

  • @chamilachandhana4939
    @chamilachandhana4939 Жыл бұрын

    හමුවේවී දවසක කතා කිරීමට ඔබ දෙපළ 💪නියම වැඩසටහන ජය වේවා

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @hashenchamindu7607
    @hashenchamindu7607 Жыл бұрын

    තවත් සුන්දර ගමනාන්තයකට අපිව එක්කන් ගියාට අයියට ගොඩක් ස්තූතියි...ජයවේවා!😍❤️💯

  • @ayanthamaduranga1927
    @ayanthamaduranga1927 Жыл бұрын

    Addict උනා බ්‍රෝ... ලොකු පිරිස්ටත් double salute 👏

  • @ishii3532
    @ishii35325 ай бұрын

    පුදුම තරම් ලස්සනයි ජය වේවා..! ❤💚

  • @dkslshow9210
    @dkslshow9210 Жыл бұрын

    මෙික next level chanel එකක්

  • @krishanniroshan9336
    @krishanniroshan9336 Жыл бұрын

    හදවතේ සංචාරකයා 😍😍😍😍

  • @aselagunathilaka
    @aselagunathilaka Жыл бұрын

    හදවතෙ සංචාරකයා ස්තුතියි ඔබට ❤❤❤❤

  • @harshanuwan692
    @harshanuwan692 Жыл бұрын

    වැඩේ සුපිරි....කැමරා ...කථනය...හරවත් තොරතුරු...සහකම්පනය සහිත...කාරුණික හදවත්....ගොඩක් ආසයි...ඔයාගේ වීඩියෝ බලන්න... ටෝ......ල 😂 දහස්වරයක් උඩට පහලට නැගපු මතක අලුත් උන.... respect

  • @e-entrepreneur
    @e-entrepreneur Жыл бұрын

    100k මේ වීඩියෝ එකෙන් අනිවාර්යයෙන් වදිනවා කියන කට්ටිය කෝ 🥳 Video එකක් නැතුව පට්ට පාලුවෙන් හිටියේ දිනේශ් අයියා ඔයාට ජය ❤️‍🔥

  • @e-entrepreneur

    @e-entrepreneur

    Жыл бұрын

  • @ShalaniTharaka-ib6pc

    @ShalaniTharaka-ib6pc

    Жыл бұрын

    හදවතේ සංචාරකයා ❤

  • @crentertaitment

    @crentertaitment

    Жыл бұрын

    දානිගල කියන්නෙම සුපිරියක්

  • @kksiriyawathi6228

    @kksiriyawathi6228

    Жыл бұрын

  • @dimalhasaranga

    @dimalhasaranga

    Жыл бұрын

    හදවතේ සංචාරකයා

  • @SAVI_BOY
    @SAVI_BOY Жыл бұрын

    1 st comment එක මගෙන් ජය වේවා දිනේශ්

  • @wasanthan.1423
    @wasanthan.1423 Жыл бұрын

    Thanks for showing us unseen Sri Lanka

  • @chathuraprasad1690
    @chathuraprasad1690 Жыл бұрын

    KZread එන්නේ දිනේෂ් ගේ video එකක් දාලාද බලන්න සිරාවටම ..ඒ තරම්ම.ඇබ්බැහි වෙලා❤

  • @harshanuwan1679
    @harshanuwan1679 Жыл бұрын

    ඒක නම් මාරම මාර ලස්සනයි . වැදගත් දේ බොහොමයි. ඉතින් ස්තුති දිනේෂ් අයියෙ මේ දේවල් අපිත් එක්ක බෙදාගන්නවාට. ගොඩක් පිං ❤️❤️❤️❤️

  • @tharindujaythunga4982
    @tharindujaythunga4982 Жыл бұрын

    ල0කාව කියන්නෙ පුදුම ලස්සන රටක් සීතල ...රස්නය ......සවුම්‍ය ......මේ ඔක්කොම බොහොම කෙට් වෙලාවකින් අට්විදින්න පුළුවන් .බුදු සරනයි මල්ලි ඔයාල ඔක්කොටම .♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @akilaviraj4387
    @akilaviraj4387 Жыл бұрын

    දිනේශ් ලොකුපිරිස් ඔයාලනම් මාරම වාසනාවන්තයි❤️

  • @SampathRodrigo-kd6nd
    @SampathRodrigo-kd6nd Жыл бұрын

    හරිම ලස්සනයි හොඳට පැහැදිලි කරලා දෙනවා

  • @ElectroStudio01
    @ElectroStudio01 Жыл бұрын

    අයියා ඊලග ගමනාන්තයට යද්දි සොබාදහමට ආදරේ කරන හදවත් ලක්ෂයක් එකට එකතු වෙලා ඉදීවි❤ එදාට පොඩි සැමරුමක් දාමු 🐾️🎉🌿 හදවතේ සංචාරකයාට ජය💫 DAP❤

  • @denethimesha6989
    @denethimesha6989 Жыл бұрын

    පිරිමියෙක්ට ඇබ්බැහි උන පලමු වතාව❤️ ජයවේවා දිනේශ් අයියා

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    අඩේ.. ස්තූති බං මල්ලි

  • @ravindumadushanka453
    @ravindumadushanka453 Жыл бұрын

    මේ වගේ ලස්සන තැන් දකින්නත් පින තියෙන්න ඕන. මාත් යනවා දවසක එතකම් මේ විදියට ලස්සන තැන් ලස්සනට පෙන්නනවට අයියට ස්තූතියි පරිස්සමෙන් බුදුසරණයි ❤️

  • @Diaryofcoocking
    @Diaryofcoocking Жыл бұрын

    Video එනකන් බල බලා හිටියේ😍

  • @mihiranrandika007
    @mihiranrandika007 Жыл бұрын

    100K වලට සුබ පැතුම් අයියේ 🎉️❤️ දිනෙක ලංකාවම දන්න සොදුරු සංචාරකයෙක් වෙන්න සුබ පතනවා 🍃❤️

  • @pasindusda..6359
    @pasindusda..6359 Жыл бұрын

    හදවතේ සන්චාරකයා 💚😍

  • @LahiruLakshithablablabla
    @LahiruLakshithablablabla Жыл бұрын

    "ආයූබෝවන් මම දිනේෂ්" ❤❤❤ ඒ වචන ටිකෙන්ම මාර ගැම්මක් එන්නේ දිනේෂ් අයියා.. ආදරෙයි..

  • @CeylonCapture
    @CeylonCapture Жыл бұрын

    හිත අතීතයට ගියා❤

  • @ghost11969
    @ghost11969 Жыл бұрын

    ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි

  • @raweenchinthaka4298
    @raweenchinthaka4298 Жыл бұрын

    ඒ සුන්දරත්වය.😍😍 ගොඩාක් ස්තූතියි දිනේෂ් අයියේ මේ දේවල් අපිට දකින්ඩ සැලැස්සුවට.🙏🙏🙏

  • @priyanthagamage9636
    @priyanthagamage9636 Жыл бұрын

    ජයවේවා ඉදිරියටම යන්න වාසනාව ලැබේවා තෙරුවන් සරනයි DAP

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 Жыл бұрын

    පට්ට Video එක !🤔😯👍👌😍😊👏💯👍👌🙏

  • @MsShantha
    @MsShantha Жыл бұрын

    🫶දිනේශ් සහෝදරයා , බොහොම උනන්දුවෙන් බැලුවා. ඒ සුන්දරත්වය වින්දා. 🥲ඒත් සුණුවිසුණු කරලා පුච්චා දමපු සෙල්ලිපිය දැක්කාම පපුව පිච්චුනා. නැවත ඔබ පෙන්වූ ගල් ගුහාව තුල වූ ගලේ කෙටූ රූප දැක්කාම හෙලි නොවූ අතීතයකට හිත ගියා. ඔබලාට ස්තූති කර වැඩක් නැහැ. බොහොම පින්. ඔබ වගේම ලොකු පීරිස් කියන්නෙත් brand එකක්. ලංකාවට ආපු දවසක මුණ ගැහෙමු , කතාකරමු... උණු කෝපි කෝප්පයක රස බලමින්... පරෙස්සමින් ගිහින් එන්න. තෙරුවන් සරණයි 🙏🏻

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම. අපි මේ සුන්දර ‍රටේදී නිසැකවම මුන ගැහෙමු. බෙහෙවින්ම ස්තූති ඔබ තුමාට

  • @teamrawana-9931
    @teamrawana-9931 Жыл бұрын

    අදත් නියම ගමනක් අයියා❤️🌍 100k ට තව ටිකයි ❤️සුභ පැතුම් 💯

  • @jani17
    @jani17 Жыл бұрын

    Lassanai ape rata. Thank you all. Maga pennapu balu yaluwo dennatah istuti. Theruwan saranai to Dinesh and team

  • @padminikarunanayake
    @padminikarunanayake Жыл бұрын

    Godak watina hoda video akak.mamaoyata suba pathanawa puthago

  • @kavishkapraneeth4109
    @kavishkapraneeth4109 Жыл бұрын

    යන්න ආසාවෙන් ඉන්න තැනක්🙏🏻🙏🏻💙මානිගලයි දානිගලයි

  • @gimhanamalinda2490
    @gimhanamalinda2490 Жыл бұрын

    දානිගල ගොඩක් රහස් තියෙන තැනක්..anyway we love you son of nature ❤️🍃🌱

  • @shehanvimukthi5252
    @shehanvimukthi5252 Жыл бұрын

    21:02 ඒ shot එක සුපිරි. ලොකු පීරිස් ඉස්සරහින් බලාන ඉන්නව දිනේශ් අයියා ඉස්සරහට ගිහින් අත දික් කරල පෙන්නන කෑල්ලනම නියමයි. 100k වලට මගෙන් සුබ පැතුම්. ☘♥හදවතේ සංචාරකයා.ආදරෙයි දිනේශ් අයියෙ🥰

  • @wasanthaabeykoon1814
    @wasanthaabeykoon1814 Жыл бұрын

    අතීතයේ වැජඹුණු පින්බිම් මේවා 🙏🙏ස්තුතියි ජය 👍👍

  • @samanbandara6261
    @samanbandara6261 Жыл бұрын

    තවත් සොදුරු ගමනාන්තයක් .....

Келесі