දානිගල කන්ද සහ පිටසක්වල ජීවීන් | Sri Lanka’s Alien Mountain 🏔👽

දානිගල කන්ද සහ පිටසක්වල ජීවීන් | Sri Lanka’s Alien Mountain 🏔👽
මේ කන්දේ පිහිටීම ගැන කතාකලොත් මෙය කිසිවිටකත් ස්වභාවික පිහිටීමක් නොවන බව ඕනම කෙනෙක්ට වැටහෙනවා. ඒක බොහොම සාමාන්‍යයි. නමුත් මේත් සමගම අපට නොහිතෙන දෙයක් තමයි. එහෙනම් කවුද මේක හැදුවේ කියන දේ.
සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
Produced in Sinhala Pedia Studios with Love 💕
SUBSCRIBE: rb.gy/89yuvy
TIKTOK: vm.tiktok.com/ZSerPrkoe/
වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
Thanks for watching 📲
Tags 🏷
alien,aliens,aliens video,atrologie,ancient aliens,science,alien energy,ancient ufos,wildlife,existenz,alien,kino,ancient aliens clips,ufo videos,video,ancient aliens playlist,full episode,culture,explore,england,history,animals,ancient aliens full episodes,mysterie,discover,flugzeug,großbritannien,heimlich,ufo video clips,monolith,ancient aliens history channel,ancient aliens full,ufo video,ancient ufo video,Sri Lankan,history documentary,Sri lankan Ufo
#සිංහලපීඩියා #Alienmountain

Пікірлер: 516

  • @user-hf4ri6ey5r
    @user-hf4ri6ey5r2 жыл бұрын

    ලංකාව ගැන මේ විදිහට කතාකරන එක නම් ඇත්තටම හොඳ වැඩක්. මේ සීරීස් එක මාර වටිනවා. ❤️

  • @sinhalapedia

    @sinhalapedia

    2 жыл бұрын

    ❤️❤️

  • @maleeshatharindya7627

    @maleeshatharindya7627

    2 жыл бұрын

    ඔව්

  • @Music_Mix_LK

    @Music_Mix_LK

    2 жыл бұрын

    ඔව්

  • @ashennavod2496

    @ashennavod2496

    2 жыл бұрын

    Ow

  • @adikariwickramarathna5299

    @adikariwickramarathna5299

    2 жыл бұрын

    මේ මගේ ගම. ❤️❤️❤️❤️❤️

  • @legulasshawks3093
    @legulasshawks3093 Жыл бұрын

    තමුසෙගේ විඩියෝ මරු ඕයි,ලගදිම SUB 1M ගහනවා ඒකාන්තයි ,ජය වේවා

  • @user-gc6wv1pw5v
    @user-gc6wv1pw5v2 жыл бұрын

    එහෙනම් ලංකාව ගැනත් කලානේ 😎🥰 වීඩියෝ නම් මාරම ලස්සනයි. QUALITY

  • @sinhalapedia

    @sinhalapedia

    2 жыл бұрын

    ❤️❤️

  • @amongtheworld5476
    @amongtheworld54762 жыл бұрын

    මං හිතන්නෙ කොන්ද පණ තියන නායකයෙක් ලංකාවට ආවා නම් අපේ උරුමය ගන්න බැරි වෙන එකක් නෑ ❤🇱🇰

  • @rathnayakakumara7958

    @rathnayakakumara7958

    5 ай бұрын

    Kohomada ehema karanne 😮

  • @user-us4ti4nk6i

    @user-us4ti4nk6i

    2 ай бұрын

    AKD🎉

  • @user-dj8tu2qk8e
    @user-dj8tu2qk8e Жыл бұрын

    මාත් පොලොන්නරුවේ.මායි මගෙ යාලුවොයි මෙ කන්ද නැගල තියෙනව.ඇත්තටම එක මාරම ලස්සනයි දැක්කම එන්න හිතෙන්නැ.යන පාරනම් මාරම අමාරුයි.දවල්ටත් කරුවලයි.හැමතැනම එක වගෙ හොයාගන්න අමාරුයි. එත් මාරම ලස්සන තැනක් ❤️

  • @santhialwis3755

    @santhialwis3755

    Жыл бұрын

    ,,මම මැදිරිගිරිය මට කියනවද යන පාර සහෝදරයා දානිගල කන්ද බලන්න.යන්නම ඔිනි.

  • @dulakshanakodithuwakku5951
    @dulakshanakodithuwakku59512 жыл бұрын

    මම ත් ලංකාව ගැන දෙයක් දැන ගන්න ඕන උනොත් ලංකාවේ yt වලට වැඩිය පිටරට yt බලන්නේ එතකොට ලංකාව ගැන ලොකු දෙයක් දැන ගන්න පුළුවන් ❤

  • @sinhalapedia

    @sinhalapedia

    2 жыл бұрын

    ❤️❤️

  • @kota6286
    @kota62862 жыл бұрын

    ලංකාවේ දෙයක් ගැන කතා කරන එක ගොඩක් වටිනවා 🤗

  • @sinhalapedia

    @sinhalapedia

    2 жыл бұрын

    ❤️❤️

  • @Sameeraindrajith96
    @Sameeraindrajith962 жыл бұрын

    උන් ඒවා විනාස කලේ නෑ.... උන් එවා අරන් ගියා මුලු ළොකේම දියුනු උනු රටවල් අපෙන් හොරකන් කල නිසයි.. මේකයි ඇත්ත... අපේ තරම් දියුණු තාක්ෂණයක් වෙන කොහෙවත් නෑ... ඇත්ත ඕක..

  • @sanjudunukara2096
    @sanjudunukara2096 Жыл бұрын

    මේ අපෙ ගමේ පන්සල් කන්ද...අපි නැගල තියෙනවා උඩටම...ගොඩාක් වටිනව මේ ගැන මිනිස්සු දැනුවත් කිරීම ......මේක ඇත්තක්....ගොඩාක් ගුප්ත ස්තනයක්......මේ රජවරු යුද්ද කාලෙ හැන්ගිල හිටිය කන්ද්ක්...

  • @santhushj-bs4md

    @santhushj-bs4md

    8 ай бұрын

    කොච්චර වෙලාවක් ගියාද නගින්න

  • @Bumblebee-lm9xw
    @Bumblebee-lm9xw2 жыл бұрын

    ගොඩක් ස්තූතියි මේ වගේ දැනුම බෙදන videos හැමදාම අපි අතරට අරගෙන එනවට.💛

  • @sinhalapedia

    @sinhalapedia

    2 жыл бұрын

    ❤️❤️

  • @mirondeepika3198

    @mirondeepika3198

    2 жыл бұрын

    Weshasa Dayak kiyanna tiyenwa, ma de gana

  • @chathurimadushika5027

    @chathurimadushika5027

    2 жыл бұрын

    👽👽👽👽👽👽👽👽👽👽

  • @updatepodda1231

    @updatepodda1231

    2 жыл бұрын

    ayiye oyage muna balanna asayi

  • @tanujamaneka5428

    @tanujamaneka5428

    2 жыл бұрын

    ඇත්තටම කාව්ද ඒ

  • @darshanajayakodi5975
    @darshanajayakodi59752 жыл бұрын

    නාලන්දා ගෙඩිගේ ගැනත් ගැනත් දැනුවත් වෙන්න කැමතියි ...එහි ඉතිහාසය ගැන..පුලුවන්නම් වීඩියෝවක් කරන්න.💞😍💪

  • @yashodadulanjali9907
    @yashodadulanjali99072 жыл бұрын

    Thank you අයියේ අපිට මේ වගේ දැනුම දෙන විඩියො කරනවට.❤️❤️

  • @sinhalapedia

    @sinhalapedia

    2 жыл бұрын

    ❤️❤️

  • @poornaka5036
    @poornaka50362 жыл бұрын

    ලංකාව යටත් කරගත්තෙ නැත්තන් අපි මීට වඩා අපි හිතනවටත් වඩා දියුණු වෙන්න ඉඩකඩ තිබිලා තියනව ඒ වගේම අපිට තේරුම් ගැනීමට අපහසු දෙයක් ඔය කන්ද ලග තියනව , අපි වගේ නිකන් වීඩියෝ බලලා එතනට ගිහින් එතනට ගිහින් එතන තිබෙන අත්බූත දෙය මොකක්ද කියලා හොයා ගන්න බෑ ලංකාව අද තියන තැන දැක්කාම දුකයි

  • @sinhalapedia

    @sinhalapedia

    2 жыл бұрын

    ❤️❤️

  • @vimukthimanodya7954

    @vimukthimanodya7954

    2 жыл бұрын

    ලන්කාව යටත් කර ගත්ටෙ නැත්තන් නිලමෙල එකතු වෙල අපිට පුකේ අරල. මොනාද බන් උබල ඔය හිතන් ඉන්නෙ. සුද්දො ආවෙ නැත්තන් ඉතින් අපි හැමදාම යටත් වැසියො. උබ තාම දූපත් මානසිකත්වයෙන් ඉන්නෙ. එලියට එන්න බලහන් මචන්. දුක්‍ය් උබල වගේ උන් ගැන👍👍

  • @chathurangaarawinda5589

    @chathurangaarawinda5589

    Жыл бұрын

    ow mta hithenawaa maha raawanayan haa sambanda mokakhari deyak thiyenawaaa methana

  • @sisirasadikkakanda1427
    @sisirasadikkakanda14272 жыл бұрын

    පෘතුවි වාසි වන අපි තවම සූර්‍යාගෙන්වත් හරියට වැඩ ගන්නෙ නෑ.... පිටසක්වලයන් ඕන තරන් ඉන්නවා මුලු ගැලැක්සි එකෙන්ම වැඩ ගන්න ... අපිට හිතාගන්නවත් බැරි තරන් ඒ අය දියුනුයි... තාක්ශනයෙන් විතරක් නෙවෙයි.. ආද්‍යාමකව.. දියුනුයි... හතරවෙනි මාන පස්වෙනි මාන දකින ජීවින්....

  • @sinhalapedia

    @sinhalapedia

    2 жыл бұрын

    Level 4 Civilization 🥵

  • @Nisansalasewwandi128

    @Nisansalasewwandi128

    2 жыл бұрын

    අපි කිව්වට අපි නෙවෙයි. ලංකාවේ එවුන් තමයි සූර්යයාගෙන් වැඩ ගන්නේ නැත්තේ.

  • @sisirasadikkakanda1427

    @sisirasadikkakanda1427

    2 жыл бұрын

    @@Nisansalasewwandi128 ලංකාවෙනං සූර්‍යාගෙන් තියා මේ පොලවෙන් තියන ප්‍රයෝජනවත් ගන්නෙ නෑනෙ...

  • @mizu8745

    @mizu8745

    2 жыл бұрын

    Elone musk kiyanneth alien kenekda kiyala sakai

  • @tanushasathsara467
    @tanushasathsara4672 жыл бұрын

    අයියේ සීගිරි ගල google map එකෙන් බලද්දී අපි දිහා බලන් ඉන්නවා වගේ පේන්නේ . 👽

  • @thimesh_vidushan407

    @thimesh_vidushan407

    2 жыл бұрын

    eeknm atta tma

  • @maleeshamethmina8447

    @maleeshamethmina8447

    2 жыл бұрын

    සිරාද..😳

  • @sithumthanthiriwaththa

    @sithumthanthiriwaththa

    2 жыл бұрын

    @@maleeshamethmina8447 palapala

  • @tanushasathsara467

    @tanushasathsara467

    2 жыл бұрын

    @@maleeshamethmina8447 ඔව් ඔයා බලන්න කෝ google map එකෙන්

  • @maleeshamethmina8447

    @maleeshamethmina8447

    2 жыл бұрын

    @@tanushasathsara467 Elam.👍

  • @IamKivv
    @IamKivv2 жыл бұрын

    හැම video එකටම comment නොදැම්මට දාන දාන හැම විඩියො එකම බලනවා supiriyk thami 💞😍

  • @sinhalapedia

    @sinhalapedia

    2 жыл бұрын

    ❤️❤️

  • @ashennavod2496

    @ashennavod2496

    Жыл бұрын

    @@sinhalapedia 💞💞💟

  • @sadeepabro855
    @sadeepabro8552 жыл бұрын

    Thanks අයියෙ මේ වගේ පට්ට කුතුහලය පිරි වීඩියෝ අපි වෙනුවෙන් දෙනවට ආදරෙයි බොක්ක...🥰😘😍

  • @poornaka5036
    @poornaka50362 жыл бұрын

    නියම වීඩියෝ එකක් අයියේ ❤️ අර කිව්වා වගේ දියිණු රටවල් කැමති නෑ අපි අපේ රටේ තියන රහස් හොයගන්නවට

  • @sinhalapedia

    @sinhalapedia

    2 жыл бұрын

    ❤️❤️

  • @dahamthilaksana2529
    @dahamthilaksana25292 жыл бұрын

    Thank you වගේ දේවල් හොයලා දෙනවට අයියෙ. තෙරුවන් සරණයි!🙏🙏

  • @bathikamh4471
    @bathikamh44712 жыл бұрын

    සමාවෙන්න සහෝදරයා 😥 මම ඔයාගෙ ගොඩක් වීඩියෝ බැලල තියෙනවා . නමුත් මේ වීඩියෝ එක නිසා මං ඔයා ගැන හිතන් හිටිය විදිය සම්පූර්ණයෙන්ම වෙනස් උනා .සුභ පතනව ඔයාගෙ වැඩ කටයුතු සාර්ථක වෙන්නෙයි කියලා .ස්තුතියි දැනුමට යමක් එකතු කරන මේ වගේ වීඩියෝ ගේනවට 🙏🙏

  • @fifa2022qatarfunny
    @fifa2022qatarfunny2 жыл бұрын

    දානිගල කන්ද අපි පළමු වතාවට නැග්ගේ..2004 වසරෙදී... එතකොට අපිට උදව් කලේ ගමේ අංකල් කෙනෙක්... එයා දැන් නම් ජීවත්ව ඉන්නවද දන්නෙ නෑ... හැබැයි එයත් ඇස් දෙකෙන් දැකලා තියෙනවා කිව්වා ඔය දේවතා එලි... අපි ගියේ ඔය කන්දේ මුදුනට පහලින් ඇති උමං දොර ගවේෂණය කරන්න ... ඒත් අපේ ටීම් එකේ එකෙකුට වුනු සිද්දියක් නිසා අපි ඒ කාලෙ ඒක අතහැරියා... දැන් අවුරුදු කීයක්ද ... අපි රස්සාවල් කරලා බැදලා, ලමයි ඉන්න කොට ඉස්සර කල සෙල්ලම් කරන්න බැහැ මිත්‍රයා ... ඒත් ඉදිරි දවසක මගේම ටීම් එකක් අරන් මේ දානිගල කන්ද විතරක් නෙවේ , රිටිගල ,පිදුරුතලාගල , සීගිරිය , ශ්‍රීපාදය, කුඩා ශ්‍රීපාදය , සහ රාවණ උමං පද්දතිය ගැනත් සහ කලින් ගිය, ඔබට නොකී රහස් ස්ථාන රාශියකුත් ගවේෂණය කරන්න යන්න හීනයක් තියෙනවා .... ඒත් තාම බෑ... මේ වගකීම් වලින් නිදහස් උනාට පසු අපි යනවා... හැබැයි ඒ ආයෙත් එන්න බලාගෙන නෙවේ... එන්නත් බැරි වෙන බව අප දන්නවා.....

  • @rantharu5943

    @rantharu5943

    Жыл бұрын

    math asai

  • @Kavidukalhara824

    @Kavidukalhara824

    Жыл бұрын

    💖💖😭

  • @ishananuruddha6125
    @ishananuruddha61252 жыл бұрын

    පිට සක්වල සීරියස් එක පටන් ගැන්ම සුපිරි 👌👌🔥🔥🖤🖤

  • @sinhalapedia

    @sinhalapedia

    2 жыл бұрын

    ❤️❤️

  • @user-ne4sf2wg4o

    @user-ne4sf2wg4o

    9 ай бұрын

    E

  • @rohanalanka01
    @rohanalanka012 жыл бұрын

    යාළු අපි දන්නේ නැති ගොඩක් දේවල් මේකෙන් දැනගත්තා ඒත් අපේරටේ මෙච්චර දේවල් තියගේන නිකන් ඉන්නේ කටනම් දුකයි.ඒත් අපේ රටේ මේවගේ තව බලසම්පන්න තැන් ගැන තව විඩියෝ ඕනේ.

  • @aviskadinal2001
    @aviskadinal20012 жыл бұрын

    ඊයේ මතක් කලා විතරයි අද ලංකාවේ ඒවා මරු video එක සුභ පැතුම්

  • @sinhalapedia

    @sinhalapedia

    2 жыл бұрын

    ❤️❤️

  • @ashennavod2496

    @ashennavod2496

    Жыл бұрын

    💞💞💞💟💟

  • @pasindulekamge2411
    @pasindulekamge24112 жыл бұрын

    ම්ම්ම් මම රාවණාවයි පිටසක්වලයනුයි දැකලා තියෙනවා youtube එකෙන් 😂✨

  • @nilanthakumara9617

    @nilanthakumara9617

    2 жыл бұрын

    😒😒😒😒

  • @prasadnawarathna6877
    @prasadnawarathna68772 жыл бұрын

    දැනට අවුරුදු 10ක විතර ඇතුලත කාලයේ පොළොන්නරුවේ අභ්‍යවකාශ වස්තුවක් සම්බන්ධ ලොකු පිපිරීමක් සිද්ද උනා.දවස් 2ක් විතර News වල කීවත් මේ වෙනකොට කව්රුත් ඒ ගැන කතාවක් නෑ.පුලුවන්නම් ඒ ගැනත් විස්තර ටිකක් හොයන්න යාළුවා.ඉස්සරහටම යමු

  • @spphotography9046

    @spphotography9046

    2 жыл бұрын

    ඇත්තටම ඒකනම් වටින දෙයක්,අපිට අපේම දේවල් ගොඩක් මගහැරෙනවා

  • @tharinduprasad1612

    @tharinduprasad1612

    2 жыл бұрын

    ඒ ගැන පොඩ්ඩක් හොයල දෙන්න අය්යෙ.. 🖤

  • @creativeelectrician9714

    @creativeelectrician9714

    2 жыл бұрын

    @@tharinduprasad1612 aniva eka ehemmama yata gahuna ne

  • @priyadarshani937

    @priyadarshani937

    2 жыл бұрын

    Mata aurudu 12 ethokot man dakala thiyenwa pawen pirisiyak wage kisim saddayak nathiw watem lassan lait wage pawela giya mage siyath eka dakka.

  • @LemonGuy1

    @LemonGuy1

    2 жыл бұрын

    @@priyadarshani937 math

  • @NooBX123
    @NooBX1232 жыл бұрын

    ela ela aiya 2nd episod ekath ikmanata awa bro 😎😎😎😎😎

  • @chenulrajanayaka2550

    @chenulrajanayaka2550

    2 жыл бұрын

    yes plz

  • @thirimamunidineka7254
    @thirimamunidineka72542 жыл бұрын

    සහෝදරයා, මට ඇත්තටම දුකයි. අපේ රට මොන තරම් වටිනවද. මං කියන්නේ ආසියාතික අපි හැමෝම එකතු වෙන්න ඕන කාලයක්. බටහිර රටවල් කොහොමත් මුළු ආසියාවම මංකොල්ල කෑවා. අපි නැගිටි කියලා බයයි. නැවත අපි නැගිටින්න ඕන මේ වැටුන වලෙන්, අපි හැමෝම එකතුවෙලා අපේ රට ගොඩදාගන්න අලුතෙන් හිතන්න ඕනා.

  • @chamodi8572

    @chamodi8572

    Жыл бұрын

    අපිට comments wl vithri mew krnn wenne ඇත්තටම කරන්න ගියොත් මැරෙන්නයි වෙන්නෙ....දේශපාලකයෝන්ගේ අතින්න්....🙂🙂🙂

  • @s.d.a.d.r8538

    @s.d.a.d.r8538

    Жыл бұрын

    අවුරුදු 75 සිංහල බවුද්ද දේශපාලුවන්ගේ මුසාවාද අසා බටහිර රටවල් වලට පාඩමක් උගන්වන්ඩ සිංහල බවුද්ද දේශපාලුවන්ට චන්දය දීලා උන් ලංකාවේ රීරි මාංශ අනුභවය කරලා ආසියාවේ දෙවෙනි විශාල ආර්ථිකය සහ භාණ්ඩාගාරය පුරවා ගියේ සුද්දා යද්දී චින්හල බහුජ්ජ උන් තමයි ලංකාව හිගන රටක් කරේ....

  • @tecworld4817

    @tecworld4817

    Жыл бұрын

    ​@@s.d.a.d.r8538 කලුකොඩිකාරයොන්ට කොහොමත් බුද්දාගමෙ ඇලජික්නේ😂😂😂

  • @s.d.a.d.r8538

    @s.d.a.d.r8538

    Жыл бұрын

    @@tecworld4817 ඇත්ත තිත්තයි....නේද...???

  • @Dulansenadheera798
    @Dulansenadheera7982 жыл бұрын

    Finally!! 🤩 Your doing videos about Sri Lankan extra terrestrial places ❤️🔥

  • @sinhalapedia

    @sinhalapedia

    2 жыл бұрын

    ❤️❤️

  • @v.b.herath933
    @v.b.herath9332 жыл бұрын

    අයියේ පුළුවන් නම් රාවණා රජ සමය හා එවකට මිනිසුන්ගේ මානසික හා ආධ්‍යාත්මික ශක්තිය ගැන වීඩියෝ එකක් කරන්න. හැමදාම වගේ අදත් බැලුවා ගොඩක් වටින වීඩියෝ එකක්

  • @edits486

    @edits486

    2 жыл бұрын

    @@Nisansalasewwandi128 එකෙන්ම සිස්. නිකම්ම නිකම් කිසිම සාක්ෂියක් නැති පොතකට සීමා උනු කෙනෙක් ගැන මොනවා නම් කියන්නද..??

  • @soothingmusic3721

    @soothingmusic3721

    2 жыл бұрын

    @@edits486 pothkta koheda bn sima une dnn thrm thmyi ubl,,,apit agyk nthi unt pita rata un waulan wge hoynne owa gna ubl me poth gna kiywnw

  • @edits486

    @edits486

    2 жыл бұрын

    @@soothingmusic3721 ubalawa hadanna ba ban😒😒😒🤮

  • @soothingmusic3721

    @soothingmusic3721

    2 жыл бұрын

    @@edits486 gon huknnek bn uba pissu hutta

  • @vimukthimanodya7954

    @vimukthimanodya7954

    2 жыл бұрын

    @@soothingmusic3721 උබ ගොන් හුකන්නෙක් බන් දූපත්වැසිය

  • @nimeshdilshan7418
    @nimeshdilshan74182 жыл бұрын

    අපේ ගම 🥺❤️🌸

  • @hirushikamaduranga5424

    @hirushikamaduranga5424

    9 ай бұрын

    අපි අාවොත් දානිගල එක්කන් යන්න පුලුවන්ද. අැත්තටම ඔයාලා එ්වා දැකලා තියේද . නවාතැන් දෙන තැනුත් තියනවද

  • @osandasaman4825
    @osandasaman48252 жыл бұрын

    දානිගල කියන්නේ අමුතු තැනක්. ඔයා කිව්ව කතාව බොහොම ප්‍රසිද්ධ කතාවක්. ඇත්තටම ලමයෙක්ව ඔය කන්දේ පැහැරගෙන තිබෙනවා.

  • @osandasaman4825

    @osandasaman4825

    2 жыл бұрын

    වීඩියෝ එක මරු. ලංකාවේ ඒවා ගැනත් මේ විදිහට කතාකරන එක මරු.❤️🔥

  • @sinhalapedia

    @sinhalapedia

    2 жыл бұрын

    ❤️❤️

  • @Onlysigma227

    @Onlysigma227

    2 жыл бұрын

    kohomada kiyanne

  • @tharinduprasad1612

    @tharinduprasad1612

    2 жыл бұрын

    @@sinhalapedia Ayye මේ මෑතකදි මොකක් හරි සිද්දියක් උනාද ලංකාවෙ මේ සම්බන්ධයෙන්..

  • @sitharasampath3577
    @sitharasampath35772 жыл бұрын

    ගොඩක් වටිනවා,බුදු සරණයි

  • @bhagyawedagedara7278
    @bhagyawedagedara72782 жыл бұрын

    සුපිරි.... හරිම ආසාවෙන් මේ විශේෂාංග බලන්නේ.... වටිනවා මේ වගේ දේවල් එළියට ගන්න එක.... ජයෙන් ජය යාළුවා 💪💐🙏❤️

  • @ahmmahmmd9044
    @ahmmahmmd90442 жыл бұрын

    ඔයාගේ කටහඩ ඉ ගොනුස්සගේ කටහඩ ඉ ලස්සනයි ඒ නිසා බලන්න ආස හිතෙනවා ඔය දෙන්නව විතර ඉ බලන්නේ

  • @ravindiathalage6115
    @ravindiathalage61152 жыл бұрын

    Maru video ekak ayye😊😊 Thank you👍👍

  • @sanuyoutube69
    @sanuyoutube692 жыл бұрын

    වටින දෙයක් මම ආසම topic එක 😊🔥

  • @kota6286

    @kota6286

    2 жыл бұрын

    අද තමයි හොඳ 🙏

  • @sanuyoutube69

    @sanuyoutube69

    2 жыл бұрын

    @@kota6286 🙂🔥

  • @kpindika9945
    @kpindika9945 Жыл бұрын

    නියමයි අයියේ ගොඩක් වටිනවා මේ video එක ❤🤗👽

  • @indikahemanthi5362
    @indikahemanthi53622 жыл бұрын

    ගොඩාක් ස්තුති අපිට මේව්ගෙ video අරන් එනවට, 🛸🛸🛸👍

  • @upulpriyantha2548
    @upulpriyantha25482 жыл бұрын

    නියමයි පීඩියා

  • @saumyalochana5484
    @saumyalochana5484 Жыл бұрын

    අයියෙ දිඹුලාගල කන්ද ගැනත් පුලුවන්නම් video එකක් කරන්න 🥰😇

  • @anuhasperera4983
    @anuhasperera49832 жыл бұрын

    වටින වීඩියෝ එකක්❤

  • @chamidusathsara5160
    @chamidusathsara51602 жыл бұрын

    අයියෙ අදත් ආවෙ අනෙ ඔයගෙ video බලන් නැතුව ඉන්න beee anee mama ආසම මේ වගේ කුතුහලය පිරිච්ච දෙවල් හොයා බලන්න ❤❤❤

  • @sinhalapedia

    @sinhalapedia

    2 жыл бұрын

    ❤️❤️

  • @ewew2189
    @ewew21892 жыл бұрын

    මාර ලස්සන විඩියෝ එක්ක ජයවේවා 😘

  • @dimalperera3137
    @dimalperera31372 жыл бұрын

    සිරා කතාව ❤️🙏සම්පූර්ණ ඇත්ත

  • @maleeshamethmina8447
    @maleeshamethmina84472 жыл бұрын

    සුපිරි බ්‍රෝ💖💖

  • @trailaroffilms8288
    @trailaroffilms82882 жыл бұрын

    සුපිරි sinhala pidiya

  • @chamuduonara6067
    @chamuduonara60672 жыл бұрын

    ගොඩක් වටින video එකක්

  • @rtweer3146
    @rtweer31462 жыл бұрын

    Keep up the good work .. thanks for sharing 🙏 🙏 🙏

  • @minoliyasantha3827
    @minoliyasantha38272 жыл бұрын

    Kiyala vadak na...supiri...supiri ...supiri ...good job..👍👍

  • @ashennavod2496
    @ashennavod2496 Жыл бұрын

    සුපිරි aiye

  • @nakalive-9843
    @nakalive-98432 жыл бұрын

    කතා දෙකක් නෑ..සුපිරි ❤️

  • @chandraniranaweera5777
    @chandraniranaweera57772 жыл бұрын

    ඉතාම වටිනවා

  • @genix4239
    @genix4239 Жыл бұрын

    Great work. Keep it up. We stay with your channel.

  • @gimhaniwasana1914
    @gimhaniwasana19142 жыл бұрын

    දැනුම සපිරි විඩියෝවන් වෙනුවෙන් ස්තුතියි ඔබට

  • @aypfilms
    @aypfilms Жыл бұрын

    නියමයි 🔥✨️👌

  • @sidneet4828
    @sidneet48282 жыл бұрын

    Niyamay ayye

  • @ejendali4432

    @ejendali4432

    2 жыл бұрын

    ov

  • @awishkaakalanka7751
    @awishkaakalanka77512 жыл бұрын

    හදුනා නොගත් උල්කාපාතය එකෙන් රේඩියෝ තරංග නිකුත් වෙනවලු එක ගැන විඩියෝවක් ඕනේ අනිවාර්ය සර් 🤩

  • @ystimetraveler6408
    @ystimetraveler64082 жыл бұрын

    Great vdo👍

  • @slfishworld6043
    @slfishworld60432 жыл бұрын

    ලංකාවේ මිනිස්සුන්ගෙ හැටිනෙ කවුරු හරි ඉදිරිපත් කරන දේකට හිනාවෙන එක. මොනා කරන්න ද 🙄😔

  • @sinhalapedia

    @sinhalapedia

    2 жыл бұрын

    😁😁

  • @edits486

    @edits486

    2 жыл бұрын

    අපිත් ලංකාවේ මිනිස්සු.. හැබැයි අපි හිනාවෙන්නෙ නෑ මේවට..🙏😄💖

  • @slfishworld6043

    @slfishworld6043

    2 жыл бұрын

    @@edits486 හැමෝම නෙමේ සමහර අය 🙂

  • @slfishworld6043

    @slfishworld6043

    2 жыл бұрын

    @@xtreme_lk 🤭🤭

  • @edits486

    @edits486

    2 жыл бұрын

    @@xtreme_lk ඒ ඔයාට හිතෙන හැටි..ඔයා එහෙම හිත යටින් හිනා වෙන කෙනෙක් වගේ නේද.??ඒකනෙ ඔයා මට එහෙම කියන්නෙ..ඔයා එහෙම වෙන්න ඇති..😂😂😂😂

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy2 жыл бұрын

    Thanks for video.👍👍👍❤❤❤ තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.👍👍👍❤❤❤

  • @sinhalapedia

    @sinhalapedia

    2 жыл бұрын

    ❤️❤️

  • @SecretsofAstronomy

    @SecretsofAstronomy

    2 жыл бұрын

    @@sinhalapedia 🤗

  • @prabudsakuntha2349
    @prabudsakuntha23492 жыл бұрын

    නියමයි 👍

  • @gayanchathu2308
    @gayanchathu23082 жыл бұрын

    මාරම වටිනව ඕයී 🙄

  • @RSM-er6qq
    @RSM-er6qq2 жыл бұрын

    වටින video එකක්

  • @luckykavindya9723
    @luckykavindya97232 жыл бұрын

    විඩියො එක හරිම හොදයි ..අයියේ ඉගෙන ගන්න අයට හොදම අමතර දැනුමක්

  • @Dinuwan001
    @Dinuwan0012 жыл бұрын

    ලංකාව ගැන තව කතා කරන්න❤️

  • @Ruhii.4567
    @Ruhii.45672 жыл бұрын

    yt එකේම වෙන මොකක් හරි program එකක comment එකක මාත් එක්ක argive කරන් ආවා කොල්ලො දෙතුන් දෙනෙක් මේ ගැන . මට මං ගැන සතුටුයි මේක බැලුවම ❤️ මොකද මට ලංකාවෙ history එක මාර වටිනව. සුද්දො උඩ දාන් ඉන්න උන්ට රිදෙන්නැති මාර විදිහට... පව්

  • @shehangakarunarathna2271
    @shehangakarunarathna22712 жыл бұрын

    Supiri ayye❤️

  • @kavimusic7807
    @kavimusic78072 жыл бұрын

    අයියේ සුපිරී හොදේ පට්ට..............🥺❤️

  • @chiranajanith684
    @chiranajanith6842 жыл бұрын

    ඉස්සර වගේ වීඩියෝ දිගට හදමු

  • @nklakshan1419
    @nklakshan14192 жыл бұрын

    Great & thank u aiye superb Srilankans must understand the value and impression of aliens towards the greatest country SriLanka ❤🔥

  • @osandasaman4825
    @osandasaman48252 жыл бұрын

    ලංකාවේ තියෙන සුපිරිම දැනුම චැනල් එකක්

  • @rasithadarshana8548
    @rasithadarshana85482 жыл бұрын

    Brother oyge video blana gtte lagadi. Et okoma wage dn blnwa. E tharm niyami. Puluwanm Rawana Ithihasaya gena video ekk dena. Eya inwda nadda thamat. E wistara ❤️

  • @p.s25
    @p.s252 жыл бұрын

    Video eka nm supiri aiye.. Ikmnt anith video tikath balaporothu wenawa.❤ Plz ..elevator game eka gnath video ekak denna puluwan d

  • @wasanachandani1282
    @wasanachandani12822 жыл бұрын

    එතකොට රිටිගල කන්ද රාවනාඇල්ල🤔😮😮

  • @Wrestling_Fans_SL
    @Wrestling_Fans_SL2 жыл бұрын

    ලගදි එකතු උනේ චැනල් එකට...තිබ්බ හැම වීඩියෝ එකක්ම බැලුවා....මරු බොසා...හැමදාම වීඩියෝ දාන්න🖤✨

  • @sinhalapedia

    @sinhalapedia

    2 жыл бұрын

    🥰❤️

  • @brendanalmeda1665
    @brendanalmeda1665 Жыл бұрын

    වටිනා නිවැරැදි තොරතුරු 👍 ස්තුතිය 🙏

  • @ritasriyani2600
    @ritasriyani26002 жыл бұрын

    ගොඩාක් ස්තුතිය මෙි,විඩියෝ ,එකට,අපේ අය,සිංහල සමහරක් ,අය,කැමති,නැහා ඇත්තට,බොරුවට,හරිම කැමති අපි,කැමති ඇත්තට,තෙරුවන් සරණයි

  • @sahannimod3776
    @sahannimod37762 жыл бұрын

    අපෙ එවුන් රටටම විකුනන ජාතියක් ඉන්නෙ😔😔.අගයක් නැ .. විඩියෝ එකනම් වටිනවා ගොඩාක්

  • @niwensithmuthu9290
    @niwensithmuthu92902 жыл бұрын

    Thank you ඔයාට මම ඉල්ලපු video එක දුන්නට 😁❤️

  • @tharindawijewardana58
    @tharindawijewardana582 жыл бұрын

    අපේ තාත්තාගේ සයිට් එක😍 එයා නම් ඇස් දෙකටම එලි දැකලා තියනවා 🥰😍

  • @faithwithlight7784
    @faithwithlight7784 Жыл бұрын

    මට හිතෙනවා මේ කන්දේ හැඩය එක්ක.විශාල ශාක කොටසක් කියලා..ඒ වගේ ඉතා පැරණි මහා විශාල ශාක පර්වත ආකාරයෙන් දැනට ශේශව පවතිනවා..පලිගු වලින් වගේ...ඒ පිලිබද වීඩියෝවක් බලාපොරොත්තු වනවා..

  • @talkwithsanath
    @talkwithsanath Жыл бұрын

    ඔක්කොම හොඳයි.. සුද්දො අරංගියා කියන සුරංගනා කතාව තමයි සුපිරි..😂😂

  • @SoundsoftheGod

    @SoundsoftheGod

    Жыл бұрын

    😂😂😂 ඒක තමයි ලෙසිම කතාව ඔක්කොම සුද්ද අරගෙන ගියා කියලා අපි බකන් නිලාගෙන ඉන්නවා😂😂😂😂😂

  • @janakabalasooriya
    @janakabalasooriya2 жыл бұрын

    බොහොම ස්තුතියි තොරතුරු වලට 🙏🙏🙏

  • @usitharanjana2762
    @usitharanjana27622 жыл бұрын

    Patta 🙂❤️

  • @gradewicelk6699
    @gradewicelk66992 жыл бұрын

    හරියට හරි. අපිට කොකා පෙන්නලා අපෙන් දියුනු වුන සුද්දෝ......

  • @gradewicelk6699

    @gradewicelk6699

    2 жыл бұрын

    සුද්දො තමා අපේ තාක්ෂනේ හූරන් කෑවෙ

  • @gradewicelk6699

    @gradewicelk6699

    2 жыл бұрын

    හරියට හරි. ඉතිහාසඥයෝ තමා අපේ ඉතිහාසෙ අවු.2500 සීමා කරල උගනන්නනෙත් ඔන්න ඕකයි.

  • @rsenonmeedeniya184
    @rsenonmeedeniya1842 жыл бұрын

    Vedios are so interesting ❤

  • @madurangaprabath7169
    @madurangaprabath71692 жыл бұрын

    Super aiya el aa

  • @sidneet4828
    @sidneet48282 жыл бұрын

    Thank you 👍👍👍👍

  • @nickname9039
    @nickname90392 жыл бұрын

    අඩෝ උබගෙ background sound එකනම් පට්ට ....

  • @venomofficials5396
    @venomofficials53962 жыл бұрын

    1 mama

  • @user-gg6qy6xv8y
    @user-gg6qy6xv8y2 жыл бұрын

    සුපියක් තමා හැමදාම වගේ😍😍😍

  • @sinhalapedia

    @sinhalapedia

    2 жыл бұрын

    ❤️❤️

  • @thejakabandara8513
    @thejakabandara85132 жыл бұрын

    Loku ma loku channel walatath wada hoda production quality ekak thiyena, wedagath vistharath thiyena lagadi hamda una hodama channel eka ❤️❤️❤️

  • @sinhalapedia

    @sinhalapedia

    2 жыл бұрын

    ❤️❤️

  • @thejananalin4329
    @thejananalin43292 жыл бұрын

    👌👌❤

  • @sandanuwannilakshawijesoor7165
    @sandanuwannilakshawijesoor71652 жыл бұрын

    ඔයා පුළුවන්නම් ceylon වල විද්‍යාත්මකව පැහැදිලි කරපු පුරාවිද්‍යාත්මක ගවේෂණ ගැන video එකක් කරන්න. එකයි කිවුවේ රාජ් සෝමදේව සර්ගේ larcenous ටිකක් බලන්න කිවුවේ.

  • @Motivation-vp2px
    @Motivation-vp2px2 жыл бұрын

    මම කොයි කාලෙ ඉදන්ද කිව්වෙ ලන්කාව ගැන විඩියො එකක් ඔනි කියලා දැන් හරි තැන්ක් අයියෙ❤️❤️❤️❤️❤️❤️❤️💪💪💪💪🏆🏆🤝🤝🤝🤝🤝🤝👌👌👌👌👌🤝

  • @sinhalapedia

    @sinhalapedia

    2 жыл бұрын

    🥰❤️

  • @gaminiwiraseakara4949
    @gaminiwiraseakara49492 жыл бұрын

    Supper😍😙❤

  • @game_on4585
    @game_on45852 жыл бұрын

    1st comment

  • @user-lb2ch9zu7j
    @user-lb2ch9zu7j2 жыл бұрын

    පිටසකවල පැහැරගැනීම් පිලිබද විඩියෝ එකක් ඕනේ❤️💪

  • @MTIOWEN
    @MTIOWEN2 жыл бұрын

    Supiri ❤️

Келесі