Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

දැනුම ලොව බලවත්ම අවියයි 🧠🔥

💙🤍 සිංහල පීඩියා 💙🤍
ඔබ කෙදිනවත් අසා නැති ඇදහිය නොහැකි සිදුවීම් සහ දේවල් මෙම නාලිකාවේ ඔබට දැකගත හැකියි. මම ඔබව කවුරුත් පය නොතැබූ ස්ථාන වෙත ගෙන යන්නම්, ඔබ කිසිදාක නොසිතූ දේවල් ඔබට පෙන්වන්නම්. මේ ලයිස්තුව දිගු වන අතර මෙම නාලිකාවේ සෑම වීඩියෝවකම ලොව පුරා ඇදහිය නොහැකි සිදුවීම් සහ දේවල් පිළිබඳ නව, කෝණයකින් තොරතුරු බෙදාහදා ගැනීම සිදුවේ. ඔබත් මේ ගවේශණාත්මක චාරිකාවට එකතුවන්න කැමතිද ? එහෙනම් සිංහල පීඩියා සමග එකතුවන්න 🧠 📖👊🏻

SUBSCRIBE ❤️

Пікірлер

  • @indunilgalagedara7816
    @indunilgalagedara781616 минут бұрын

    Humans

  • @milanthusitha2127
    @milanthusitha2127Сағат бұрын

    කව්රැත් දන්නේ නැද්ද අැත්තටම අවුරැදු 48500හකට විතර කලින් සොම්බි වයිරසයක් තිබිලා තියෙනවා කියලා.😢

  • @gaminisisirakumarawijemann9743
    @gaminisisirakumarawijemann9743Сағат бұрын

    මෙච්චර කනකන් කවුද ගණන් කරේ .🤨🤨

  • @dilmikashehan
    @dilmikashehanСағат бұрын

    ඔවු😮

  • @sammpathsammpath7682
    @sammpathsammpath76824 сағат бұрын

    ඔව්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @JehanFernando-ps8iq
    @JehanFernando-ps8iq5 сағат бұрын

    මගේ ජිවිතේ පළවෙනියෙන්ම පාවිච්චි කරපු ඔරලෝසුව. අරන් දුන්නෙ අම්ම.❤

  • @KumudunieKotuwagedona
    @KumudunieKotuwagedona7 сағат бұрын

    🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

  • @YonithThathsara-n6b
    @YonithThathsara-n6b9 сағат бұрын

    Yati kenekda..sinhala pidiya ❤❤❤

  • @SajthSajithsadharuvan
    @SajthSajithsadharuvan9 сағат бұрын

    ❤ සුදු පාට කෙනෙක්

  • @RoshanKumara-xd5up
    @RoshanKumara-xd5up10 сағат бұрын

    ❤️❤️❤️

  • @chandimasenadheera4245
    @chandimasenadheera424511 сағат бұрын

    ජි කොබේට් ගේ රැද්‍රපාදයේ මිනීකන කොටියා පොත,,,,,,,, ජිම් කොබේට්ගෙ කොටින්ව මරපු පොත් සෙට් එකක් තියනව මෙයාම ලියපු.

  • @DushmanKalpana
    @DushmanKalpana13 сағат бұрын

    Adoo ee kalu paata thoti patiyaa 😍❤️

  • @sumababa1616
    @sumababa161619 сағат бұрын

    බයික් එකක් නොගෙන බලාගෙන ඉන්නේ කවද හරී අශ්වයෙක් බැරි නං පෝනියෙක් හරී ගන්නවා කියලා

  • @user-bn1vl2ht7k
    @user-bn1vl2ht7k19 сағат бұрын

    Thawakekuge adahaswalata garu karanna one thamai a unth a adahaswala thiyenne amuma amu kuhaka bhawayak nam oota kunuharupa newe wenamama bhashawakin thamai kiyala denna one,,,,anika ugayh noogarh bhawayata eha giya manussa dahamak thiyenna one kiyana ekai wadagath,,,ugath bhawaya kiyanne wenama ekak a wagema nikan paaharayonta kade yanawa kiyanne thwa ekak ....eeta wadiya ganika job eka watinawa,,,anna eka mathake thiya gaththoth kaatath hodai.....minissunge kroora kamwalata badun unu saththu witharak newei minissungemuth a dema balaporothu wunoth eke waradak na,,mokada minissu kiyanne hodata hithala katayuthu karanna puluwan jathiye sathwa kottasayakne,,,ithin unge thiyena amanushika kuriru kam walata mona kaloth hodai kiyala hathenawada,,,,,wisheshayenma dahamak danna unge kuriru sahasikam walata....unta kohomada kuriru wenta one kiyala samahara ghanwala loka ithihasaye sadahan wela thiyenawa,,,,hariyatama adyanayak karoth onama kenekuta hoya ganna puluwan wei,,!mokada loke lassanama heena walata akul helana paaharayonge geewitha thamai bohoma krooora widiyata awasan karanna one,,,,

  • @VijithaRanjani-zf5dc
    @VijithaRanjani-zf5dc19 сағат бұрын

    Thanks godak watinawa

  • @wapriyanka7918
    @wapriyanka791820 сағат бұрын

    මෙවගෙ තව විඩියෝ ඔනි 🖤

  • @ScepticusHistoricus
    @ScepticusHistoricus20 сағат бұрын

    මොකක්ද මේ කතාවෙ මූලාශ්‍රය?

  • @kgAkesh-bp6es
    @kgAkesh-bp6es21 сағат бұрын

    මම කැමතිම පාට තමා නිල් පාට

  • @niroshadilrukshi694
    @niroshadilrukshi69422 сағат бұрын

    'Laughing buddha ' ගැන ඕනි 😫❤

  • @bertramdesilva7500
    @bertramdesilva750022 сағат бұрын

    බංගලාදේශයේ කවුතුකාගරයේ පුළුන් පුරවා ප්‍රදර්ශනයට තබා තිබෙන විසාල ව්‍යාග්‍රයා මෙයා නොවේද?

  • @PriyanthaBandara-qw2pq
    @PriyanthaBandara-qw2pq22 сағат бұрын

    Supar aurudu 35 thana atha balt marukaroth galavanawa

  • @SarathBandara-mb2bg
    @SarathBandara-mb2bg22 сағат бұрын

    Thank you මේ විඩීයෝ දානවාට❤❤❤

  • @user-ct6hu5dj2e
    @user-ct6hu5dj2e23 сағат бұрын

    මැරිලා ඇති, පව්.

  • @elroydavid5401
    @elroydavid540123 сағат бұрын

    ගැහැණු සතුන්ට සහ පිරිමි සතුන්ට එක හා සමාන ලිංගික අවයව තිබීම

  • @EkggSamanlatha
    @EkggSamanlatha23 сағат бұрын

    කීර්තිමත් පව්කාරයන් 😂😂😂

  • @Dhew_boy
    @Dhew_boy23 сағат бұрын

    අයියෙ මාපොගොලා ගැන video එකක් දෙන්නකො plz ❤

  • @LeelaLeela-gh9ex
    @LeelaLeela-gh9exКүн бұрын

    Supiri broo!

  • @SL_Tech-j3h
    @SL_Tech-j3hКүн бұрын

    ❤SUPERB❤

  • @user-tj3fh2fx2b
    @user-tj3fh2fx2bКүн бұрын

    දැක්කහම කටට කෙලත් උනනවා...😍❤️

  • @user-tj3fh2fx2b
    @user-tj3fh2fx2bКүн бұрын

    මේව කන්න බැරිද අනේ 😍❤️

  • @kasunmax8130
    @kasunmax8130Күн бұрын

    අර පට්ට ඒව කියන පට්ට ⁣බැල්ලි එහෙම කරේ නැත්නම් අපි ජොබ් කරන්න ඔන නැනේ.බැල්ලි 🤬🤬🤬

  • @samudragunarathna8242
    @samudragunarathna8242Күн бұрын

    මාරයි😊

  • @SihinaPutha
    @SihinaPuthaКүн бұрын

    ඒක ලස්සනයිව් ෂා

  • @nayanafashion5228
    @nayanafashion5228Күн бұрын

    පොත් වල නම් තියෙන්නේ තෑගි මුදල අයින් කරන්න කියල ජිම් කොබර්ට් දඩයමට ගියා කියල .. මුදල් ගෑවුනොත් එයාගෙ නම්බුවට හොද නැති නිසා

  • @MariyoDewthilina-sv8oh
    @MariyoDewthilina-sv8ohКүн бұрын

    නියුටෙලා නෙමෙයි නොතෙල්ලා තමයි හරි නම්👍

  • @ThanushDarmapala
    @ThanushDarmapalaКүн бұрын

    ,champawa indiywe sateth neme nepale

  • @Anjana96598
    @Anjana96598Күн бұрын

    ලංකාවේ ත් හිටියා පූනානි දිවියා 😮

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVEКүн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @hansivlogssl4852
    @hansivlogssl4852Күн бұрын

    mn aththatama pissuwen wage aliyensla gana hoyanawa mt hoda aliyensla gana visthara dannako ewagema danata vidyanthin hadlaa thiyana pita sakwala jivinta hadapu satalight ekak sambandayen vithara dannako 🕵🧑‍🔬

  • @user-zg8kr9fs9v
    @user-zg8kr9fs9vКүн бұрын

    😢😢😢😢