ඔයා අහන්නම ඕන වටින කතාවක් මේක | World’s first Surgery

ඔයා අහන්නම ඕන වටින කතාවක් මේක | World’s first Surgery
මීට අවුරුචු 30,000 කට කලිං වර්තමාන බෝනියා වැසි වනෙන්තරයේ තිබුනු ගුහාවක වෛද්‍යවරයෙක් පොඩි දරුවෙක්ට වෙදකමක් කරනවා. එයා කරන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි. මේ දරුවාගේ කකුල තුවාල වෙලා හොඳටම විනාශ වෙලා තිබුනා අනතුරක් නිසා. ඒ නිසා එයා මේ දරුවාගේ කකුල සැත්කමකින් ඉවත් කලා. මොකක්? ඔව් ඔයාට ඇහුනු දේ හරි. එයා ඉතාමත්ම සූක්ෂමව මේ දරුවාගේ කකුලේ නහර සහ ප්‍රධාන මාංශ කොටස් බේරලා එයා ගලක් මැදලා මැදලා හදාගත්ත වෛද්‍ය උපකරණ වලින් මේ කකුල කපලා වෙන් කලා. මේ තමයි ලෝකේ පලවෙනි ශළ්‍යයකර්මය. ඒවගේම තමයි මේක සාර්ථකයි. ඉතිං අපි වෛධ්‍යය විද්‍යාවේ සැත්කම් කරන තාක්ෂනයන් හොයාගන්න අවුරුදු දහස් ගානකට කලිං තමයි මේ දේ සිද්ද වෙන්නේ. මේ දේ අපෙන් බොහොම වැදගත් ප්‍රශ්නයක් අහනවා. ඇත්තටම කවදදා මිනිස්සු හරියටම ශල්‍යයකර්ම කරන්න ගත්තේ! මේ සිදුවීම හොඳ උදාහරණයක් අතීතයෙත් මිනිසා කියන සත්වයා තමන්ගේම වර්ගයා සුවපත් කරන්න කැමති සත්වයෙක් වෙලා හිටියා කියන්න. කතා කරමු මේ ගැන මෙන්න මේ වීඩියොව තුලින්.
________________________________________
සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
Produced in Sinhala Pedia Studios with Love 💕
SUBSCRIBE: rb.gy/89yuvy
TIKTOK: vm.tiktok.com/ZSerPrkoe/
වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
________________________________________
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
For copyright © matters plz contact
mrm208338@gmail.com

Пікірлер: 39

  • @Oscarmaniac
    @OscarmaniacАй бұрын

    හැමදාමත් නොදන්න දේවල් අලිට කියලා දෙන සිංහල පීඩියා වලට ජය ❤️❤️❤️

  • @vihagadinuthmaduwantha1268
    @vihagadinuthmaduwantha1268Ай бұрын

    බෝනියෝ වැසි වනාන්තරයෙන්

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤✅😊

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ieАй бұрын

    ප්‍රොප්ලර් ගස් ගැන කිව්වම මට මතක් උනේ ගුරු ගීතය පොත...❤🎉

  • @Dahami123.
    @Dahami123.Ай бұрын

    මේ කටහඬ මාර විදිහට හදවතට දැනෙන්නේ 🎀❤❤❤😘

  • @Oscarmaniac

    @Oscarmaniac

    Ай бұрын

    ඇත්ත ❤❤❤

  • @niroshirashikani2991
    @niroshirashikani2991Ай бұрын

    ඉතිහාසය කියන පොතට පයින් ගහලා අලුත් පොතක් ලියන්න වේයි 😮 බොනියෝ වැසි වනාන්තරයේ ගල් ගුහාවක

  • @user-lc5te3jx4b
    @user-lc5te3jx4bАй бұрын

    මයේ රාවණා අප්පොච්චාට ජය ❤❤

  • @milanthusitha2127
    @milanthusitha212728 күн бұрын

    බෝනියෝ වැසි වනාන්තරය.අදත් වීඩියෝ එක සුපිරි.ඔබට ජය🎉🎉🎉

  • @sinhalapedia

    @sinhalapedia

    28 күн бұрын

    ❤️❤️

  • @Namal123Dhanu-li9gk
    @Namal123Dhanu-li9gkАй бұрын

    කතාව එකම මාතෘකාවක නොගියා කියලා මට හිතෙනවා..

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037Ай бұрын

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @ShamikaPrabudhdha-ci7qe
    @ShamikaPrabudhdha-ci7qeАй бұрын

    boruvata hodha video ekk kiyann oma na , hamdhama NO.1 thama .❤❤ oya nisa mage hithna vidhiya edit vuna . E nisa mn venaasam kenk una ....thanks brother ... oyata vayasa kiyadha kiyann please ❤❤ ..

  • @kavindukotagama519
    @kavindukotagama519Ай бұрын

    ❤❤

  • @Dahami123.
    @Dahami123.Ай бұрын

    Mmmmmm sound eka 🙈

  • @DA_kolla
    @DA_kollaАй бұрын

    Adde❤😂

  • @Life1Writer1
    @Life1Writer1Ай бұрын

  • @user-pr6uq5hx8h
    @user-pr6uq5hx8hАй бұрын

    Serial killer films reviwe ganako❤😢

  • @lakindumanjitha7354
    @lakindumanjitha7354Ай бұрын

    මහභාරතය ගැන වීඩියෝවක් බලාපොරොත්තු වෙමි❤😊

  • @user-tt5fn2fd1c
    @user-tt5fn2fd1cАй бұрын

    ❤❤❤

  • @SaliyaKumara-nw4yw
    @SaliyaKumara-nw4ywАй бұрын

    ආදරෙයි sinhala pedia,openhirmer review ekak gennako

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    කරමු ❤️

  • @PathmasiriVithanage

    @PathmasiriVithanage

    Ай бұрын

    Ow ayye

  • @nipunapriyankara3169

    @nipunapriyankara3169

    Ай бұрын

    Ow aniwa aka one

  • @Amila_suresh
    @Amila_sureshАй бұрын

    මට දැන ගන්න පොඩි ප්‍රශ්නයක් තියනව , අර 1582 ඔක්තෝබර් මාසෙ 4 ට පස්සෙ 15 ව තියන එක ඇත්තක්ද.? අපි ඒක චෙක් කරා.ඇත්තටම එහෙමනෙ තියෙන්නෙ , එහෙම වෙන්න පුලුවන් ද ? 🤔

  • @udayasuranga1609
    @udayasuranga1609Ай бұрын

    ❤❤❤❤🎉🎉🎉

  • @asokabandara1061
    @asokabandara1061Ай бұрын

    🤔🤔🤔🤔🤔🌏🤔🤔🤔🤔🤔

  • @samindajayanath5191
    @samindajayanath5191Ай бұрын

    බෝනියො වැසි වනාන්තරයෙන් 🎉

  • @wORKGAMER-d9g
    @wORKGAMER-d9gАй бұрын

    palweniya mn

  • @malshasrimali2723
    @malshasrimali2723Ай бұрын

    Boniyo wasi wanantarayen

  • @dushanijayamali4206
    @dushanijayamali4206Ай бұрын

    වර්තම⁣ාන ⁣ෙබා්නියෝ වැසි වනාන්තරයන්

  • @user-uo7xx8wk4q
    @user-uo7xx8wk4qАй бұрын

    වර්තමාන බෝනියෝ වැසි වනාන්තරයේ තිබුනු ගුහාවකින්

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️✅😊

  • @shanikamadumalichandrasiri7203
    @shanikamadumalichandrasiri7203Ай бұрын

    ❤❤❤❤❤❤

  • @ravindumadushanka7181
    @ravindumadushanka7181Ай бұрын

    ❤❤

  • @sasandasasanda6038
    @sasandasasanda6038Ай бұрын

  • @user-qq1cp4xc8k
    @user-qq1cp4xc8kАй бұрын

    බෝනියෝ වැසි වනාන්තරයෙන්

  • @vishmalanka2675
    @vishmalanka2675Ай бұрын

    ❤❤❤

  • @gamingshana9169
    @gamingshana9169Ай бұрын

Келесі