මදුරුවා නිර්මාණය කලේ මිනිසාමයි මෙන්න කතාව | We helped mosquitos a problem

මදුරුවා නිර්මාණය කලේ මිනිසාමයි මෙන්න කතාව | We helped mosquitos a problem
________________________________________
සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
Produced in Sinhala Pedia Studios with Love 💕
SUBSCRIBE: rb.gy/89yuvy
TIKTOK: vm.tiktok.com/ZSerPrkoe/
වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
________________________________________
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
For copyright © matters plz contact
mrm208338@gmail.com

Пікірлер: 112

  • @xxxNihathaManaya
    @xxxNihathaManaya13 күн бұрын

    අර පමණක් ගෑනු අය කියනවනෙ " මම තොගෙ ලේ බොනව " කියලා අන්න ඒ කට්ටිය මැරිල ගිහිල්ල මදුරුවො වෙලා ඇවිල්ල ලේ බොනව ඉතින්🦟

  • @Dulansenadheera798
    @Dulansenadheera79814 күн бұрын

    මදුරුවා කියන්නේ අහිංසකයෙක් බං ඌව හැදුවේ මම ~ මිනිසා 😂

  • @sinhalapedia

    @sinhalapedia

    14 күн бұрын

    ❤️❤️

  • @buddikakarunarathne2642

    @buddikakarunarathne2642

    14 күн бұрын

    කූඹියෝ 😊

  • @gamingbunny4076

    @gamingbunny4076

    11 күн бұрын

    ජෙහාන් 🧠

  • @SalilaSadakan
    @SalilaSadakan14 күн бұрын

    මදුරුවො කකා වීඩියෝ එක බලන මම😢😢😂😂

  • @mihirannavod1360
    @mihirannavod136014 күн бұрын

    මදුරුවො මර මර විඩියො එක බලන මන්

  • @Albert_Einstein_7
    @Albert_Einstein_714 күн бұрын

    Ok කුදසාඒ, නරිගතෝ අරිමස්.. 😂😂😂😂😂😂😂

  • @xxxNihathaManaya

    @xxxNihathaManaya

    13 күн бұрын

    යමී..ට කුදසායි අහ්..👄

  • @user-uo7xx8wk4q
    @user-uo7xx8wk4q14 күн бұрын

    First 👍එක මගෙන්

  • @Pamudukaveesha2011
    @Pamudukaveesha201114 күн бұрын

    අය්යේ බල්ලොන්ගෙ පරිනාමය ගැන වීඩියෝ එකක් කරන්නකෝ pls මේ 5වෙනි පාර😂😂😂

  • @milanthusitha2127

    @milanthusitha2127

    14 күн бұрын

    humm....pls අයියෙ කරන්නකෝ මාත් දැක්කා වෙන එ්වලත් දාලා තියෙනවා😊

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi203714 күн бұрын

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @sinhalapedia

    @sinhalapedia

    14 күн бұрын

    ❤️❤️

  • @HasinKaveesara
    @HasinKaveesara14 күн бұрын

    මේක මදුරුවො කකා බලන උන් කෝ 😂😂😂 👍👍

  • @sinhalapedia

    @sinhalapedia

    14 күн бұрын

    😂❤️

  • @ChamilAmarasinghe.

    @ChamilAmarasinghe.

    6 күн бұрын

    Mama😊😊😊😊😊😊🎉🎉🎉🎉

  • @nishantharanjith2007

    @nishantharanjith2007

    2 күн бұрын

    Man

  • @NimeshaSandadew-vg8cj
    @NimeshaSandadew-vg8cj14 күн бұрын

    Mamath maduruwo kaka balanne ☺☺☺😄😄😅😅😅

  • @renukakariyawasam171
    @renukakariyawasam17112 күн бұрын

    මම නම් චොප්ප කරල දානවා....මාව දැනුත් කනවා.....ජරා සත්තු...😂😂😂....අනිත් එක අපේ මුතුන්මිත්තන් කරපු ඒව⁣ට අපි පලි යැ.....😢 😡🦟🦟🦟🦟🦟🦟🦟🦟

  • @user-qf2ke8og4x
    @user-qf2ke8og4x13 күн бұрын

    😮හැම දේකම අපි නොදන්න පැත්තක් තියෙනවා එහෙනම්❤❤❤

  • @nuwanisenanayake5311
    @nuwanisenanayake531113 күн бұрын

    අද මයි ඇව්වේ මදුරුවන්ගේ කතාව ❤❤❤

  • @Pamudukaveesha2011
    @Pamudukaveesha201114 күн бұрын

    වීඩියෝ එක සුපිරියී❤🎉🎉😊

  • @ashanifernendo8724
    @ashanifernendo872414 күн бұрын

    මරු වීඩියෝ එක

  • @dumith06
    @dumith0613 күн бұрын

    මදුරුවන්ගේ නිජබිම ලෙස හැඳින්විය හැකි විශේෂිත රටක් නැති අතර, මදුරුවන් ලෝකය පුරා බොහෝ රටවල අතිවිශාල වශයෙන් පවතින පරිසරයන්ගෙන් වර්ධනය වෙයි. කෙසේවෙතත්, උණුසුම් හා ආනන්දනාත්මක දේශපාලනවල ප්‍රදේශවල මදුරුවන් විශේෂයෙන් පවතින බවට සැලකේ. මද්‍යම හා දකුණු ඇසියානු, අප්‍රිකානු, සහ ලතින් ඇමරිකානු රටවල්, සහ එසේම උෂ්ණ ප්‍රදේශවල මදුරුවන් වැඩි මට්ටමින් සිටී.

  • @srinathpumalidayananda2297

    @srinathpumalidayananda2297

    11 күн бұрын

    @@dumith06 අපි අතරෙ ඉන්නවා

  • @user-hs7wx5zj6l
    @user-hs7wx5zj6l14 күн бұрын

    අයියගෙ විඩියෝ බලන්නෙ පිස්සුවෙන් වගේ😊

  • @gemingwithsk5690
    @gemingwithsk569014 күн бұрын

    Hama video ekama balanwa mulma video eke idan ada wenakanma adarei ithin sinhala pedia❤❤

  • @sinhalapedia

    @sinhalapedia

    14 күн бұрын

    ❤️❤️

  • @darkatomgaming541
    @darkatomgaming54114 күн бұрын

    මදුරුවන්ට පොඩි ජීවිත කාලයක් නෙ තියෙන්නෙ පායන කාලෙදිත් අඩුවක් නැතුව උන් බෝ වෙන්නෙ කොහොමද

  • @uthulidewmini9187
    @uthulidewmini918714 күн бұрын

    answer-africa sahel wl mt maduruwo allergy mn hoy hoy hitpu deyk me thank you so much ❤❤

  • @sasensenitha6257
    @sasensenitha625714 күн бұрын

    මේ video එක බල්ද්දිත් මාව මදුරුවා කෑවා😂😂😂😂

  • @sinhalapedia

    @sinhalapedia

    14 күн бұрын

    😂❤️

  • @MalithSisira-wq6en
    @MalithSisira-wq6en14 күн бұрын

    👍❤️

  • @ViLLAN264
    @ViLLAN26414 күн бұрын

    ❤❤❤❤

  • @darshi2107
    @darshi210714 күн бұрын

    අම්මෝ මදුරුවා කනවො😂😂😂

  • @CNBcool
    @CNBcool14 күн бұрын

    First comment 😊

  • @SaninduDewmith
    @SaninduDewmith14 күн бұрын

    ❤❤❤

  • @ravindumadushanka7181
    @ravindumadushanka718114 күн бұрын

    ❤❤

  • @UdithaPradeep-so9zi
    @UdithaPradeep-so9zi14 күн бұрын

    Waw❤❤❤❤

  • @UdithaPradeep-so9zi
    @UdithaPradeep-so9zi14 күн бұрын

    Oyage voice eka lassanai ❤❤❤❤

  • @sinhalapedia

    @sinhalapedia

    14 күн бұрын

    ❤️❤️

  • @ThinethThathsara-he3by
    @ThinethThathsara-he3by14 күн бұрын

    👍👍👍👍

  • @the_lyrics_official
    @the_lyrics_official14 күн бұрын

    Hogvard university eke aline research eka gana video ekak oniiiiiii😊❤❤

  • @sinhalapedia

    @sinhalapedia

    14 күн бұрын

    කරමු ❤️

  • @geesha735
    @geesha7356 күн бұрын

    ලංකාවේ විතරක් ඩෙංගු මදුරුවන් සිතින්නේ

  • @milanthusitha2127
    @milanthusitha212714 күн бұрын

    අයියේ වීඩියෝ එක සුපිරි.හැමදාමත් වටින වීඩියෝ තමයි අයියා දාන්නෙ🎉🎉🎉.හැබැයි දැනුත් මදුරැවො කනවා😢😢😢.නමුත් මදුරැවා නෙමෙයි මිනිස්සුන්ගේ ලේ බොන්නෙ මැදිරි.මදුරැවා ගස් වල විස උරා බොන්නෙ.පව් මදුරැවා.මැදිරි නෙවෙයි😅.අපි එ්කටත් වැඩක් කරමු අපි අැත්ත මැදිරිට මදුරැවා කියලා කතා කරමු.එතකොට අැත්ත මදුරැවාට මැදිරි කියලා කතා කරමු.එතකොට ප්‍රශ්නයක් නෑ හරි.😊🎉🎉

  • @THENUKITHENU

    @THENUKITHENU

    13 күн бұрын

    😅🤣😅

  • @ishantharindu3935
    @ishantharindu393514 күн бұрын

    Sahel, North Africa.

  • @sinhalapedia

    @sinhalapedia

    14 күн бұрын

    ❤️✅

  • @PmkKoralage-tl2dd
    @PmkKoralage-tl2dd11 күн бұрын

    මදුරුවෝ් කකා මේක බලන්නෙත්😂😂

  • @pickme8709
    @pickme87092 күн бұрын

    😢😮😊

  • @behindthefootprints
    @behindthefootprints7 күн бұрын

    කතාව කිව්වෙ මදුරුව ද? කැලේ උඩින් තනියෙන් ආවෙ කියල 😂😂😜

  • @user-rp9cy7ci6b
    @user-rp9cy7ci6b14 күн бұрын

    කවුරුත් නොදන්න HAPY MEET FARM එක ගැන ඇති විස්තරය ගැන video එකක් ඕන❤❤❤😢

  • @lmandivwickramanayake8799

    @lmandivwickramanayake8799

    14 күн бұрын

    Ane ow ayyie happy meat farm eka gana video ekak karannako

  • @user-rp9cy7ci6b

    @user-rp9cy7ci6b

    14 күн бұрын

    අනිවාර්යයෙන් ඕන

  • @EVIL.-YT893

    @EVIL.-YT893

    14 күн бұрын

    අර විකෘති සත්තු ද

  • @the_lyrics_official
    @the_lyrics_official14 күн бұрын

    7:10 ~ යුරෝපය ❤

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVE11 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pushpakumarapushpakumara5086
    @pushpakumarapushpakumara5086Күн бұрын

    Aprikawa

  • @user-vj2tz8cq9w
    @user-vj2tz8cq9w12 күн бұрын

    මදුරුවාගේ නිජබිම තමයි මැදමුලන

  • @TheekshanaRandiv
    @TheekshanaRandiv14 күн бұрын

    Aprikava

  • @user-yh9su6py5q
    @user-yh9su6py5q14 күн бұрын

    Me ayye mapogo lions team eke hoda video ekk gennko ❤

  • @sinhalapedia

    @sinhalapedia

    14 күн бұрын

    ❤️❤️

  • @sandaruwansan5683
    @sandaruwansan568311 күн бұрын

    Aprican

  • @bro6275
    @bro627513 күн бұрын

    පුළුවන් වැඩි්ඩෙක් නමි මෙිකට උත්තර දෙන්න... ,, ඇයි මදුරැවො නිතරම අපේ කන් ලගට ඇවිත් උන් ස්දද කරන්නෙ...

  • @vinushasandeepa

    @vinushasandeepa

    13 күн бұрын

    Matath oya prashnema tiyenv bn

  • @xxxNihathaManaya

    @xxxNihathaManaya

    13 күн бұрын

    ලේ බොන්න එන මදුරුව ගැහැණු සතාලුනෙ ඉතින් මිනිස් ලෝකෙ ජීවත් වෙද්දි පිරිමින්ට කනක් ඇහිල ඉන්න දෙන් නැති ගෑනු මැරිල ගියාම මදුරුවෙක් වෙලා හරි කන ගාවට ඇවිල්ල කෑස් කෑස් ගානවා ලේත් බොනවා..👁️👁️

  • @senaniabeynayake2596

    @senaniabeynayake2596

    10 күн бұрын

    කන ගාව කූරු කුරු කූන්කූන් ගාන කොට මිනිස්සුන්ට වෙෙර යක් කරදරකාරි හැඟිමක් එනවා ඒ වෙලාවෙ ශරීරය ඊට විරුද්ධව ක්‍රියාකාරි වන.හෝමෝන නිදහස් කරනව ඒවෙලාවෙ ලේ නහර පුලුල් වෙලා පහසුවෙන් එයාලට වැඩෙි කරගන්න පුළුවන්.

  • @prageethchathuranga-tl8qx

    @prageethchathuranga-tl8qx

    7 күн бұрын

    ලේ කෝප කරන්ඩ 🙂

  • @Sandarupabba
    @Sandarupabba14 күн бұрын

  • @Dahami123.
    @Dahami123.14 күн бұрын

    Mama3

  • @supunmihiranga7908
    @supunmihiranga790813 күн бұрын

    උතුරු africa wala sahel කලාපය

  • @LifeShortsLk
    @LifeShortsLk14 күн бұрын

    ජුරාසික් යුගයෙත් මදුරුවො සත්තුන්ගෙ ලේ බීල හිටිය කියල කියන්නෙ...

  • @lakshitha4113
    @lakshitha411313 күн бұрын

    Africa 😢

  • @geesha735
    @geesha7356 күн бұрын

    යුරොප් රට වල ඩෙංගු මදුරුවන් නෑත්තෙ ඇයි .

  • @BinuraPabasara
    @BinuraPabasara14 күн бұрын

    ඇත්තටම මදුරුවන් සතුන්ට ආකර්ෂණය වෙන්නෙ CO² අපි පිටකරන නිසා නේද.

  • @asokabandara1061
    @asokabandara106114 күн бұрын

    🤔🤔🤔🤔🌏🤔🤔🤔🤔

  • @SurprisedCaveWaterfall-kh1sx
    @SurprisedCaveWaterfall-kh1sx10 күн бұрын

    සැවෝනා

  • @sewangalaapi7788
    @sewangalaapi778814 күн бұрын

    මූ යකෝ ...😮

  • @sihanvideo1814
    @sihanvideo181413 күн бұрын

    contact කරගන්න ක්‍රමයක් තියෙනවද,ගොඩක් වැදගත් තොරතුරු ටිකක් තියෙනවා දෙන්න...

  • @sihanvideo1814

    @sihanvideo1814

    13 күн бұрын

    ?

  • @chamindakarunarathna5722
    @chamindakarunarathna572213 күн бұрын

    aprikava නෙ

  • @Madurangadiluka900
    @Madurangadiluka90013 күн бұрын

    අප්‍රිකාවේ 👻👻👻

  • @user-uo7xx8wk4q
    @user-uo7xx8wk4q14 күн бұрын

    අප්‍රිකාවේ සහේල්

  • @sinhalapedia

    @sinhalapedia

    14 күн бұрын

    ❤️👍

  • @user-hs7wx5zj6l
    @user-hs7wx5zj6l14 күн бұрын

    me comment ekata Like 100 danna balanna

  • @ScepticusHistoricus
    @ScepticusHistoricus8 күн бұрын

    මොකක්ද මේ කතාවෙ මූලාශ්‍රය?

  • @JayathilakeLasantha-xs5or
    @JayathilakeLasantha-xs5or14 күн бұрын

    මදුරුවා කියන්නෙ අහින්සකයෙක්

  • @athalbrothers2
    @athalbrothers214 күн бұрын

    අප්රිකාවෙන්

  • @sinhalapedia

    @sinhalapedia

    14 күн бұрын

    ❤️❤️

  • @prasannasanjeewa7765
    @prasannasanjeewa776514 күн бұрын

    මම දන්න විදියට ගැහැණු මදුරුවා විතරයි ලේ බොන්නෙ, ඒ බිත්තර පොශනය වීමට. පිරිමි ශාක යුෂ පමණයි බොන්නෙ. එතකොට මෙ කතාව වැරදියි නෙ.

  • @wijesundaradiluka2369
    @wijesundaradiluka236914 күн бұрын

    අප්‍රිකාව

  • @aselachathuranga176
    @aselachathuranga1764 күн бұрын

    අප්‍රිකාව කියන්නෙම සාපයක්, එකෙක් වදුරෙක් එක්ක ඇමනිලා HIV ගෙනාව, දැන් බලනකොට හැත්ත මදුරුවොත් එවලා😂😂

  • @AnujaSenavirathna
    @AnujaSenavirathna14 күн бұрын

    කොහොමද එක .🦟 කරන හරියාක්

  • @sinhalapedia

    @sinhalapedia

    14 күн бұрын

    ❤️❤️

  • @dasunjana161
    @dasunjana16114 күн бұрын

    සිරාවට..මේක බලනකොටත් මාව කෑවනෙ..🫠

  • @DilanSamadi
    @DilanSamadi14 күн бұрын

    මොටින් 😂

  • @HarshanaPrabod-fe1km
    @HarshanaPrabod-fe1km14 күн бұрын

    නිජබිම අප්‍රිකාව

  • @sinhalapedia

    @sinhalapedia

    14 күн бұрын

    ❤️👍

  • @chamiyagamingofficial
    @chamiyagamingofficial14 күн бұрын

    සින්හල පීඩියගෙ මූනෙ පොටො එකක් ගහන් එන කෙනට රුපියල් 1B denawa

  • @xxxNihathaManaya

    @xxxNihathaManaya

    13 күн бұрын

    කාටවත් කියන්න එපා ඒ මන්🤥

  • @samsunmobil8934
    @samsunmobil893414 күн бұрын

    මදුරුවො කියන්නෙ සක්කිලි 😡

  • @Sudda001
    @Sudda00114 күн бұрын

    ❤❤❤

  • @thisarasenadi2839
    @thisarasenadi283914 күн бұрын

    ❤❤❤❤

  • @isurunemindara6941
    @isurunemindara694114 күн бұрын

    අප්‍රිකාව

Келесі