වන්දා මේ වගේ සතෙක් කියලා හීනෙකින් වත් හිතුවාද | Insane Biology of Praying mantis

වන්දා මේ වගේ සතෙක් කියලා හීනෙකින් වත් හිතුවාද | Insane Biology of Praying mantis
අද වන විට විද්‍යාඥයින් ඉතාමත්ම කුතුහලයෙන් පරීක්ෂන කරනවා මේ අමුතු සතා ගැන තවත් දේවල් හොයාගන්න. ඉතිං දැනට හොයාගත්ත නමුත් ඔයා නොදන්න දේවල් ගොඩක් තියෙනවා. ඒවා ගැන ඇහුවොත් ඔයා පුදුම වෙයි. කතාකරමු ඒ ගැන මෙන්න මේ වීඩියෝව තුලින්.
________________________________________
සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
Produced in Sinhala Pedia Studios with Love 💕
SUBSCRIBE: rb.gy/89yuvy
TIKTOK: vm.tiktok.com/ZSerPrkoe/
වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
________________________________________
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
For copyright © matters plz contact
mrm208338@gmail.com

Пікірлер: 45

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037Ай бұрын

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍 0:18

  • @PasinduNimsara-nr1ee
    @PasinduNimsara-nr1eeАй бұрын

    වන්දා මෙහෙම සතෙක් කියලා දැන ගත්තේ අද තමා...thank you very much sinhala pedia

  • @user-uo7xx8wk4q
    @user-uo7xx8wk4qАй бұрын

    වන්දා සමහරවේලාවට ගප්පි වගේ පොඩි මාලුත් ආහාරයට ගන්නවා නේද?

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    වන්දා කියන්නේ badass සතෙක් 😂❤️

  • @gangadissanyake

    @gangadissanyake

    Ай бұрын

    💀

  • @user-we3rm1pb2m

    @user-we3rm1pb2m

    21 күн бұрын

    @@sinhalapedia ඒ වචනෙ තේරුම කියලා දෙන්නකො🙁

  • @skmusic957
    @skmusic957Ай бұрын

    supiri video ekak

  • @skmusic957

    @skmusic957

    Ай бұрын

    First comment

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vvАй бұрын

    ග්‍රැෆීන් ලෝහය ගැන video එකක් ඕනේ සවිස්තරාත්මකව .... 😂😂❤❤❤

  • @vishalscienceacademe4791

    @vishalscienceacademe4791

    Ай бұрын

    ග්‍රැෆීන් කියන්නෙ නැනෝ කාබන් තහඩු විශේෂයක් ඒ කියන්නෙ ලෝහයක් නෙවෙයි හැබැයි ලෝහමය ගතිගුණ තියෙනවා (සමහර)

  • @EVIL.-YT893
    @EVIL.-YT893Ай бұрын

    අදත් ගැම්මක්

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8icАй бұрын

    සුපර් ඇත්තටම වැදගත්

  • @Niko90053
    @Niko90053Ай бұрын

    💘😌 පට්ට

  • @kavishkanavodya1145
    @kavishkanavodya1145Ай бұрын

    එක මම❤🎉

  • @wORKGAMER-d9g
    @wORKGAMER-d9gАй бұрын

    patta maru aaa

  • @user-kf7eh3lm2g
    @user-kf7eh3lm2gАй бұрын

    අපේ පූසගෙනම් ප්‍රියතම ආහාරය මොකද මෙයාල කාටවත් බය නෑනේ ❤

  • @ShamikaPrabudhdha-ci7qe
    @ShamikaPrabudhdha-ci7qeАй бұрын

    Aiye puluwanm wena exoplants vala biodiversity ekagana documentary ekk karankoo❤❤❤

  • @sljokergaming4276
    @sljokergaming4276Ай бұрын

    Kung Fu Panda ඒකේත් ඉන්නේනව නේ වන්දෙක්

  • @IamCurrie
    @IamCurrieАй бұрын

    වන්ද වැඳන් ඉන්න නිසයි වන්ද කියන්නෙ

  • @MalithSisira-wq6en
    @MalithSisira-wq6enАй бұрын

    👍❤️

  • @sewangalaapi7788
    @sewangalaapi7788Ай бұрын

    ලස්සන සතෙක් .ලස්සන විඩියෝ එකක් ...❤

  • @Amila_suresh
    @Amila_sureshАй бұрын

    මෙයා අපේ හැපුවොත් රිදෙනවද.විසයිද? 🤔

  • @sanukadissa-ji4qi
    @sanukadissa-ji4qiАй бұрын

    Snek head malu gana ekak one❤

  • @amarabandurupasingha9852
    @amarabandurupasingha9852Ай бұрын

    පුංචි උණත් සතා භයානකයිනෙ මල්ලී

  • @nelukaedirisinghe7487
    @nelukaedirisinghe7487Ай бұрын

    යක්ශ මල් 😮😈😱😳

  • @nishalchathuranga6551
    @nishalchathuranga6551Ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bhАй бұрын

    😉වැන්දා....🙏

  • @ravindumadushanka7181
    @ravindumadushanka7181Ай бұрын

    ❤❤🎉

  • @PathumChamujitha-iu7wz
    @PathumChamujitha-iu7wzАй бұрын

    Mantis 💚

  • @bishwakeshani9186
    @bishwakeshani9186Ай бұрын

    superb

  • @DineshJiwanaDineshJiwanaLankat
    @DineshJiwanaDineshJiwanaLankatАй бұрын

    ස්වභාව දහමේ අපූරු නිර්මාණය ක් තමයි මේ වන්දා. වේශාන්තරනයෙන් හෙබි අපූරු සත්ත්ව යෙක්

  • @user-vj3lx3wj5i
    @user-vj3lx3wj5iАй бұрын

    මගේ එකා ❤️✌🏻

  • @kgdhammika7985
    @kgdhammika7985Ай бұрын

    cool🎉

  • @kavindukotagama519
    @kavindukotagama519Ай бұрын

    ❤❤❤

  • @chethanakumara1201
    @chethanakumara1201Ай бұрын

    වන්දා සම්බන්ධ සටන් කලාවක් තියෙනවා නේද ලෝකේ..

  • @prabodhaindrajith7381
    @prabodhaindrajith7381Ай бұрын

    කෝ බලන්න A/L result ආපු කට්ටිය……?

  • @sudumanikka1965
    @sudumanikka1965Ай бұрын

    මෙයාලා නේද සංසර්ගයෙන් පස්සෙ ගෑනු සතා පිරිමි සතාව ආහාරයට ගන්නෙ??

  • @user-rq9xm1it1g
    @user-rq9xm1it1gАй бұрын

    වන්ද ස්ත්‍රී පරාණය තමන් සමඟ සංසර්ගයේ යෙදුණු පිරිමියාගේ ඔළුව කනව කිව්වෙ නෑනෙ.😢

  • @sennalsavinduaberathna1974
    @sennalsavinduaberathna1974Ай бұрын

    බක්මී මලක් 😂

  • @ViLLAN264
    @ViLLAN264Ай бұрын

    පොඩ්ඩක් පරක්කු උනා මොලකරයො ❤❤❤

  • @WhitaDanial-tb3vx
    @WhitaDanial-tb3vxАй бұрын

    මන් දවසක් කාමරේ ඉද්දි වන්දෙක් එන්ටර් වුනා කාමරේ ට මන් එලවන්න හැදුව ඒත්.. උනේ අනිත් පැත්ත 😝😓😲,ඊට පස්සෙ මන් ගෙදර ඉන්න පූස් කමාන්ඩෝල දෙන්නෙක් බැස්සුව 🐈🐺🐈💂. දන්නවනේ වන්ද ඉවරයි ! වන්ද ඉවරයි !😂🙂

  • @user-tt5fn2fd1c
    @user-tt5fn2fd1cАй бұрын

    මට දවසක හම්බුනා ඔකෙක් මන් උ එක්ක කොටු කැල්ලකින් සෙල්ලම් කරා උබ්කොටු කැල්ල හයියෙන් අල්ලන් හිටියා

  • @stillstudent2000plus
    @stillstudent2000plusАй бұрын

    අපිටත් දැන් තියෙනවා අපේම කියලා Nat geo wild, BBC Earth වගේ චැනල් එකක්

  • @dkwalker0091

    @dkwalker0091

    Ай бұрын

    Sinhala pedia ❤

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️❤️

Келесі