ඒ කියන්නේ අපි නොදැක්ක කට්ටියක් එයාලා ඇස් දෙකටම දැක්කා | They saw something we didn’t

ඒ කියන්නේ අපි නොදැක්ක කට්ටියක් එයාලා ඇස් දෙකටම දැක්කා | They saw something we didn’t
මේ තියෙන්නේ මීට වසර ගානකට කලිං ජීවත්වුනු මිනිස්සු ඇඳපු චිත්‍ර. හොඳට බැලුවොත් අපිට පේනවා මේවා වල ඉන්නවා ගොඩක් අමුතු මිනිස්සුන්ට සමාන චරිත ටිකක්. බලන්න මේ ගලේ කොටලා තියෙන චිත්‍රය. ඒක අපිට ප්‍රතිනිර්මාණය කරන්න පුලුවං මෙන්න මෙහෙම. තවත් චිත්‍ර තියෙනවා ගඟනගාමීන්ට සමාන. දැන් අවුරුදු ගණනාවක් තිසසේ ඉඳන් පර්යේෂකයින් මේ චිත්‍ර නිසා පිස්සු වැටිලා ඉන්නේ. එයාලා හොයාගත්තා මේ වගේ චිත්‍ර ලෝකේ පුරා හැමතැනම තියෙනවා කියලා. ඒ කිය්නනේ අපේ පෘථිවියට අපිට වඩා වෙනස් කට්ටියක් අතීතයේ ඇවිත් තියෙනවා. එයාලාව දැක්ක අපේ මිනිස්සු එයාලව මේ විදිහට චිත්‍රවලට කැටයම් වලට ඒවගේම මූර්ථි විදිහට නිර්මාණය කරලා තියෙනවා. අද අපි මේ ගැන සවිස්ථරාත්මකව කතාබහ කරන්න තමයි සූදානම් වෙන්නේ. මේක ගොඩක් රසවත් වීඩියෝවක් වෙයි කියලා මම හිතනවා. කතා කරපු පෘථිවියට ආපු මේ අමුත්තෝ ගැන මෙන්න මේ වීඩියෝව තුලින්.
________________________________________
සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
Produced in Sinhala Pedia Studios with Love 💕
SUBSCRIBE: rb.gy/89yuvy
TIKTOK: vm.tiktok.com/ZSerPrkoe/
වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
________________________________________
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
For copyright © matters plz contact
mrm208338@gmail.com

Пікірлер: 143

  • @DineshJiwanaDineshJiwanaLankat
    @DineshJiwanaDineshJiwanaLankatАй бұрын

    මේ විශාල විශ්වයේ පරමාණුවක් තරම් නැති අපේ ලෝකෙ ඉදන් අපි කොහොමද කියන්නේ ජීවය තියෙන්නේ මේ ලෝකේ විතරයි කියලා

  • @Aabbc306

    @Aabbc306

    Ай бұрын

    ochchara jiviyo innawann penna epai

  • @EVIL.-YT893

    @EVIL.-YT893

    Ай бұрын

    ​@@Aabbc306 විනාශ වෙලා ඇති නැත්නම් බලන් ඉන්නව ඇති

  • @slfishworld6043

    @slfishworld6043

    Ай бұрын

    ​@@Aabbc306 පේන්න එන්න දවසක් එනකම් එයාල ඇති . මේ විශ්වයේ ජීවත් නෑ කියන්න අපට පුලුවන් කමක් නෑ . මිනිස්සු විදියට තාම අපේ පෘථිවිය ගැනවත් හරියට දන්නෙ නෑ

  • @ShehanBuddika-wd8dw

    @ShehanBuddika-wd8dw

    Ай бұрын

    ​@@Aabbc306uba wage modyek😂😂😂😂

  • @nishantha1422

    @nishantha1422

    Ай бұрын

    බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා .ඒවා සත්‍යයයි .

  • @samikaekanayake6051
    @samikaekanayake6051Ай бұрын

    පිටසක්වල ජීවය ගැන විස්තර අප අතරින් මෙලොව ඉක්මනට දියුණු ජාතිය වෙච්ච ඇමරිකන් ජාතියේ විද්‍යාඥයො අතලොස්සක් විසින් සෙසු ලෝකයාගෙන් හංගනව වෙන්න බැරිද..ඔවුන් එක්ක ගනුදෙනු කරන ගමන්..බොරුවට සෙසු රටවල් එක්ක එකතුවෙලා පිටසක්වල ජීවය ගැන හොයනවා වෙන්නත් පුළුවන්..මේක දන්න තව අය ලොවතුල ඉන්නත් පුළුවන්..ඒත් මේක කියලා ඉවරයක් කරන්න බැරිකමට ඉන්නව වෙන්නත් පුළුවන්.මෙතරම් විශාල විශ්වයේ අපි විතරයි කියන්න බෑ වගේම.....කාබන් අනු වලින් ජීවිය බිහිවීම සරළ ලේසි පහසු දෙයක් නොවේ.ඒක අපේ ලෝකෙ විතරක් නෙමේ විශ්වයේ කොහෙ උනත් ඉතා අහඹු සිදුවීමක්ලු.ලොව පුරා විද්‍යාඥයො සඳහන් කරන්නෙ අහක තියෙන අණු එකට එකතුවෙලා ඒවට පණ ඒම යනු..කුණුගොඩක ප්ලාස්ටික් කැලි,යකඩ ආදිය එකට එකතුවෙලා සුපිරි බෝයිං ගුවන්යානයක් ඉබේ නිශ්පාදනය වීමට සමානයිලු..ඊටත් වඩා දැඩි අහඹු දෙයක්ලු..පරිසරයේ,විශ්වයේ තිබ්බ දේවල්වලට පණ ඇවිත් මිනිසා ඇතුළු සත්වයන්ගේ බිහිවීම.මුල්ම පණ බිහිවීම කියන්නෙ සිදුවීමට අංශුමාත්‍ර සම්භාවිතාවක්වත් නොමැති දෙයක් විදිහටලු විද්‍යාඥයො සලකන්නෙ.එහෙම කියල මේක කාගෙ හරි මැවීමක් කියල කියනව නොවේ.මවන එකා වුනත් ජීවයක්නෙ.මැව්වනම් මැවුම්කරුගෙ ජීවය පවා නිර්මාණය වීම ගැනයි මේ කියන්නෙ.ඉතා අහම්බයක් බව.කොහොම හරි විශ්වයෙ කොතැනක හරි ජීවය දැන් පටන් අරන් මේ ලෝකෙටත් ඇවිල්ලනෙ.දැන් ඉතින් ගැලවීමක් නෑ.අප සිතන සියල්ලටත්...කරන සියල්ලටත් අනුරූපව ඊට සමාන උපතක් ලබමින් හා ඊට අදාල දුක සතුට ලබමින් අප ඇතුළු සියලු සත්වයෝ යලි ඉපදෙ⁣මින් යලි මැරෙමින් දිගටම පවතී.එය නවතන ක්‍රමය තමයි බුදුහිමි නිවන ලෙස දේශනාකර ඇත්තෙ..👍

  • @yohanchamuditha7464
    @yohanchamuditha7464Ай бұрын

    මට හිතා ගන්න බැහැ නමුත් කතාවල් ගැන ගැඹුරින් හිතද්දි මට තෙරෙනවා අපි අපෙ මව් ගහලොකයෙන් වෙන්වෙලා දුර ඇත හොයන් ඇවිත් වර්ගයා මුලු විශ්වය පුරා පතුරන්න ආපු අපේ වර්ගයාගෙන් වෙන් වුනු කාණ්ඩායමක් කියලා එහෙම වුනොත් අපි ජිවත්වන , අපි භුක්ති විදින ගහලොකය අපෙ නෙමේයි කියන එකෙ.නමුත් එ ගැන විවිධ පරස්පර ප්‍රශ්න මතුවෙනා නමුත් දුමක් එන්නෙ ගින්නක් ඇවිලිලා නිසානෙ එනිසා අපිට මේ කතා අහකට දාන්න බැහැ.නමුත් මේක ඇත්ත වුනොත් අපෙ වර්ගයාගෙන් අපි තමයි අන්තිම ජනපදය වෙන්න පුලුවන් වගෙම නැත්තම් අපිව නිර්මාණය කරපු එ අය අපිව තනිකලා වෙන්න පුලුවන්

  • @Nowa_page

    @Nowa_page

    Ай бұрын

    අපි නෙමෙයි අන්තිම තව සක්වලවල් කෝටි ලක්ශයක් තියනවා

  • @technolk8221
    @technolk8221Ай бұрын

    විශ්වය අනන්තයක්.අපි වගේ තව අය වෙන ලෝකවල ඕනතරම් ඇති.වැරදීමකින් ඇරෙන්න හොයාගන්නනම් බැරිවෙයි හෙව්වට.

  • @slfishworld6043
    @slfishworld6043Ай бұрын

    පෘථිවියේ විවිධ ස්ථාන වල තියෙන මේ විදියෙ චිත්‍ර වල ඉන්නෙ එක එක විදියෙ ජීවීන් . සමහරවිට මේ හැමෝම අඳින්නෙ එකම ජීවී වර්ගයක් වෙන්නත් ඇති . එයාලට පුලුවන් විදියට වෙන්න ඇති සමහරවිට අඳින්න ඇත්තෙ . ඒත් ඒක එහෙම නෙමේ නම් ලෝකෙ එක එක පැතිවලට ඇවිත් තියෙන්නෙ එක එක වර්ගයේ අය . එතකොට පෘථිවිය ගැන දන්න අය ගොඩක් ඇති සමහරවිට මේ විශ්වයේ 🤔🤔🤔 මේක පිස්සු අදහසක් වෙන්නත් පුලුවන් ඉතිම් 😌😌😁

  • @anjudesilva5884
    @anjudesilva5884Ай бұрын

    එකෙන්ම bro... සත්තයි කතාව හරි....

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037Ай бұрын

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @abeysirisunil3014
    @abeysirisunil301417 күн бұрын

    එතකොට පරිනාමනය උනේ නැද්ද .මිනිස්සු මැවුවද? මම හිතන්නේ මිනිස්සු කියන්නේ පොඩ්ඩ පොඩ්ඩ දියුණු උන වෙනස් කට්ටියක් කියලා විතරයි .පිඩියා.❤❤❤❤.හැමදාම බලනවා මෙක පිස්සුවක් මට හරි ආසාවෙන් බලන❤❤

  • @Thevirubro
    @ThevirubroАй бұрын

    0:12 it is like a butterfly😂😂😂

  • @PamudiBandara-cu4et

    @PamudiBandara-cu4et

    Ай бұрын

    Yeah

  • @Amila_suresh
    @Amila_sureshАй бұрын

    සමහරවිට දැනටමත් එන ගමන් වෙන්නත් පුලුවන් 👽

  • @Gamingghidora123
    @Gamingghidora123Ай бұрын

    මේ මගෙ අදහසක් විතරයි.. අපී විශ්වාස කරන දෙවිවරූ දිව්‍යලෝක වගේම අපාය යම පල්ලෝ කියන්නේ පිට සක්වල ජීවීන් වෙන්න බැරිද😢 අදහසක් විතරයී.❤🙂

  • @chalanikaushalaya211

    @chalanikaushalaya211

    27 күн бұрын

    ඒ කතාවම මටත් හිතුනා හැබයි🙌

  • @r.msachinthadulshanyapa2005

    @r.msachinthadulshanyapa2005

    19 күн бұрын

    ඒ දේම මටත් හිතුනා මොකද හින්දු ධර්මයේ සදහන් වෙනවා ඒ දෙවිවරු ආවේ විමාන යොදාගෙන කියලා හින්දු ධර්මයේ තව‍ දෙයක් සදහන් වෙනවා (01) Vitala Loka (Asia). (02) Sutala Loka (ES Asia Australia). (03) Patala Loka (South America). (04) Atala Loka (Europe). (05) Rasatala Loka (Africa). (06) Mahatala Loka (North America). (07) Talatala Loka (Antartica).

  • @user-eq4ie3ix1b
    @user-eq4ie3ix1bАй бұрын

    ඩයිනසෝර් ලා ඇදපු චිත්‍රත් තියෙනවා,ඒවා ගැනත් වීඩියෝ එකක් ඕනෙ පැහැදිලිව,මොකද එයාලා ජීවත්වුනේ ජුරාසික් යුගයේ දැනට අවුරුදු මිලියන ගානකට කලින්,නමුත් ඒ චිත්‍ර එච්චර කාලයක් පැරනි නැහැ කියල කියනවනම් කොහොමද එයාලව ඒ විදිහට ඇන්දේ,මොකද එයාලා වදවුනා

  • @kginosha7684
    @kginosha7684Ай бұрын

    අදත් සුපිරි ව්ඩියෝවක්.....❤❤❤👍👍

  • @user-sf9ie3bb9s
    @user-sf9ie3bb9sАй бұрын

    මම ඔවා පවුලට යාලුවන්ට කියද්දි බයින්වා😢😂❤

  • @thush6512
    @thush6512Ай бұрын

    අතීතය නැවත නැවත සිදුවෙනවා.😊

  • @nilanthaskitchen
    @nilanthaskitchenАй бұрын

    මිනිසුන් මේ ලෝකයට බිහි කලේ පිටසක්වල ජිවින් ඒක තමයි ලෝකයේ වැලලි ඇති අපේ ඉතිහාසය.

  • @kaushalmalisha2544
    @kaushalmalisha2544Ай бұрын

    සුපිරි ❤️🔥

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vvАй бұрын

    සප්ත රිශිවරු ගැන video එකක් ඕනේ ....

  • @maduwanthamadu3264
    @maduwanthamadu3264Ай бұрын

    Adanan mulma set ekata awa. Adath supiri

  • @yourshadow8057
    @yourshadow8057Ай бұрын

    නිකං හිතන්නකෝ අපි ඔක්කොම අද අතුරුදහන් වෙලා ගිහිල්ලා අවුරුදු මිලියන ගාණකට පස්සේ අපි ගැන හොයන තවත් මිනිස්සු ටිකකට අපි ඇදලා තිබ්බ ඩැකියුලා වගේ මනඃකල්පිත ජීවින්ගේ photo හම්බවුනොත් ඒගොල්ලොත් අපි වගේ චි කාලේ මිනිස්සු මේවගේ සත්තු දැක්කා කියයි නේද? ඒ වගේ ද දන්නේ අපිටත් වෙලා තියෙන්නේ.

  • @kumaraelvitigala5757

    @kumaraelvitigala5757

    Ай бұрын

    මෙහෙමයි මචං ඩ්‍රැකියුලා වෙනයි මේ චිත්‍ර වෙනයි.අනික අභ්‍යවකාශයෙන් වැටෙන උල්කාපාතවලත් බැක්ටීරියා වගේ ජීවී විශේෂ ඉන්නව ඒකට මොකද්ද කියන්න තියෙන්නෙ එතකොට ඔයාට

  • @life--feel
    @life--feelАй бұрын

    ඒකනං සුපිරි..👌👌👌

  • @gemingwithsk5690
    @gemingwithsk5690Ай бұрын

    Man asama chanal eka sinhala pedia aurudu ganak thisse video balanwa thamath ❤❤

  • @EVIL.-YT893
    @EVIL.-YT893Ай бұрын

    අපිව නිර්මාණය කරලා ටික කාලෙකින් විනාශ වුනා වෙන්න බෑයිද අපිට නිර්මාණය කරා වෙන්න බෑයිද කවදාහරි අපි විශ්වය ගවෙෂණය කරයි කියලා 😊

  • @AkashKavinda-oc5op
    @AkashKavinda-oc5opАй бұрын

    Interesting video ❤❤❤❤❤

  • @wORKGAMER-d9g
    @wORKGAMER-d9gАй бұрын

    me wgee video maru...kiyn ay..👍

  • @LOADGAMER-cu5ox
    @LOADGAMER-cu5oxАй бұрын

    මම පලවෙනියා

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459Ай бұрын

    නියමයි ❤❤❤

  • @rajindragayan5276
    @rajindragayan5276Ай бұрын

    මිනිස්සුන්ට තාම පිටසක්වල ජිවින් හොයාගන්න බැරිවුණා .ඒත් එයාලා වෙනත් මන්දාකිනිවල ඉන්නවා...

  • @anjudesilva5884
    @anjudesilva5884Ай бұрын

    අපි ඔයාලත් එක්ක ඉන්නවා. නිතරම උදව් කරනවා 🌎

  • @user-fq9tz2ub8z
    @user-fq9tz2ub8zАй бұрын

    අපි පෘතුවියට අදුනිකයි නම් ඉතින් පරිනාමය බොරුවක්ද😶

  • @Nowa_page

    @Nowa_page

    Ай бұрын

    පරිණාමවාදය බොරුවක්

  • @user-xc2wp5kq4e

    @user-xc2wp5kq4e

    Ай бұрын

    Eka wadayak wadayak koima welawaka hari wenas wenna puluwan

  • @Minianimateplus
    @MinianimateplusАй бұрын

    atatama mama hetana videhata apa atarama petsakwalyo innwa api videhata weswalagen. mama keyana reptelianla navei

  • @narmosl5521
    @narmosl5521Ай бұрын

    Maru ayiye 👍👍👍

  • @sumidusithum7626
    @sumidusithum7626Ай бұрын

    අතීත ලෝකෙට අනාගතේ මිනිස්සු ගිහිල්ලා නම්.ඒගොල්ලන්වනම් ඔය ඇඳලා තියෙන්නෙ ....😯

  • @Niko90053
    @Niko90053Ай бұрын

    😌 අම්බෝ හිතුවා විතරයි video එකක් දලා. 😮 සිරාවට කියන්නේ කන්නෙත් අයියාගෙ video එකක් දාන් 😅❤ එච්චරට අසයී.

  • @SenuraHansamal-im1yy
    @SenuraHansamal-im1yyАй бұрын

    Samaharawita anagerhen athitheta giya minissunwa mehema anda wenna puluwan

  • @indrajith157
    @indrajith157Ай бұрын

    me loke awurudu 10000 k kiyanne a loke awurudu 100000 k withara wenna puluwang

  • @HimashaPerera-yl3mf
    @HimashaPerera-yl3mfАй бұрын

    ‼️

  • @ViLLAN264
    @ViLLAN264Ай бұрын

    1 st කමෙන්ට් එක නෙද මොලකරයො ❤❤❤❤❤❤

  • @kgdhammika7985
    @kgdhammika7985Ай бұрын

    Nice🎉

  • @kaveeshaudayanga8088
    @kaveeshaudayanga8088Ай бұрын

    Finally Aliensla gn video ekk ❤

  • @LPWMWanasinghe
    @LPWMWanasingheАй бұрын

    Adath supiri❤

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vvАй бұрын

    අනිවාරයෙන් පිටසක්වලින් මේ ලෝකේ ඉදගන වටින ඛනිජ කනින්න තමයි මිනිසාව නිර්මාණය කරලා තියෙන්නේ ඒක සුමෙරියානු clay පුවරු වලත් හොඳටම සදහන් ....

  • @anjudesilva5884
    @anjudesilva5884Ай бұрын

    අපි නිරීක්ෂණය කරනවා

  • @chathurangamanoj3757
    @chathurangamanoj3757Ай бұрын

    සමහර විට එ වෙනකොට හිටපු දියුනු ශිෂ්ඨාචාරයක් වෙන්ට පුලුවං.. පිටසක්වලයො වෙන්ටත් පුලුවං නොවෙන්ටත් පුලුවං... කටකතා , චිත්‍ර , වගේ දේවල් හම්බුනාට තාම පිලිගන්ට පුලුවං ජීවවිද්‍යාත්මක සාක්ශියක් නෑ... විශ්වයටම අපි විතරක් වෙන්ටත් පුලුවං,

  • @YoshanMihiranga
    @YoshanMihiranga25 күн бұрын

    Mara raha katavak tanks

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe597Ай бұрын

    Thanks for all

  • @ravindumadushanka7181
    @ravindumadushanka7181Ай бұрын

    ❤❤

  • @KalanaVibushana
    @KalanaVibushanaАй бұрын

    😍😍😍😍😍

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981Ай бұрын

    ස්තූතියි ඔබට

  • @tigergaming3783
    @tigergaming3783Ай бұрын

    Packeg eka dgththu gaman sinhala pedia serch krpu mama🙊❤️ good luck aiye digatama krgena yn❤️

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️❤️🥰

  • @Life1Writer1
    @Life1Writer1Ай бұрын

  • @user-in2kv8fd9p
    @user-in2kv8fd9pАй бұрын

    Ado me back ground music eka hama video ekakatama dapanko

  • @Youtubestetas
    @Youtubestetas9 күн бұрын

    ඔබත් පිට සක්වලයෙක් කියල දන්නවා

  • @dulahansamal3386
    @dulahansamal3386Ай бұрын

    නවාගෝ ගෝත්‍රේ අය නේද skin walkers ල ගැන එහෙම කියන්නේ.

  • @alone_sl
    @alone_slАй бұрын

    👽❤

  • @dinukaudara5289
    @dinukaudara5289Ай бұрын

    Oya apima wenna bari da 🙂 kalaya tharanaya Karala wage ekak apima 🙂

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fwАй бұрын

    mama nam hitanna api prutuveyata alul kattiyak Keyala api wa kawru hare nirmanaya kala

  • @ChamithMadhusanka-vy1bf
    @ChamithMadhusanka-vy1bfАй бұрын

    අනාගතයෙන් කාලතරනය කරලා අතීතෙට ආවා කියලා හිතන්න බැරිද...

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    එහෙමත් පුලුවං

  • @dileepjayasinghe5981

    @dileepjayasinghe5981

    Ай бұрын

    ඔව් එහෙනම් අනාගත අපි, අපේ මුතුන්මිත්තන්ට මොකක් හරි පණිවිඩයක් දුන්නද දන්නෙ නෑ... මං හිතන විදිහ

  • @Thevirubro
    @ThevirubroАй бұрын

    5:45 ARE YOU SURE ABOUT THAT!!!! I couldn't sleep today😢😢😢

  • @user-bm4ce4vy6q
    @user-bm4ce4vy6qАй бұрын

    මේව ඒ මිනිස්සුන්ගෙ පරිකල්පන වෙන්නත් පුලුවන්,නුතන මිනිස්සුන්ගෙ සමහර පරිකල්පනත් හිතාගන්න අමාරු අනාගතයකට අපිව ගෙනියනව

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vvАй бұрын

    සප්ත රිශිවරු ගේ කතාව වගේ ....

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502Ай бұрын

    විසදිලා ඉවරයි මටනම් හිතෙන විදිහට..ඒ ඉතින් අනිවා ඔයා කිව්ව කට්ටිය තමයි...විශ්වයේ අනිවා එයාලා ගොඩක් ඉන්නවා

  • @user-ms9qc2kd6t
    @user-ms9qc2kd6tАй бұрын

    Bohemian grove eka gena oneeeeeeeeeeeeeee

  • @megankemly24
    @megankemly24Ай бұрын

    මගේ නන් පෞද්ගලික අදහස තමයි පිටසක්වලයො මෙහෙට ආපු seen ගැන මම විශ්වාස කරන්නෙ නෑ ❤

  • @gihansamjeewa5330
    @gihansamjeewa5330Ай бұрын

    Apu gaman avath first comment eka daganna bariva giya 😪

  • @sahanramanayaka7269
    @sahanramanayaka7269Ай бұрын

    Ek partm pitsakwl jeeween kiynwt wda ndda wena Phdili Kirimk

  • @buddhi137
    @buddhi137Ай бұрын

    සමහරවිට මේ වෙනකොට එයාලා නැති වෙලා ගිහින් ඇති

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ඔව් great filter එකක් ආවා වෙන්න පුලුවං

  • @SudarshanaSilwa-we7ks
    @SudarshanaSilwa-we7ksАй бұрын

    මචං ඔවා මෑතකදී ඇදපු ඒවමද දන්නේ නැ මොකද හරියටම ඇහෙන් දැක්කේ නැනේ.. නමුත් තොරතුරු සදහන් කිරීම වැදගත් 🤜🤜

  • @wijayabandara9810
    @wijayabandara9810Ай бұрын

    බුද්ධ දේශනාවේ සඳහන් වේ පැහැදිලිව

  • @PATHUMYT123

    @PATHUMYT123

    Ай бұрын

    Kothanada pahadiliva sadahan venne oyata kivvda ehema🤣🤣

  • @Nowa_page

    @Nowa_page

    Ай бұрын

    ඔව් බුදුන් දේශනා කොට තිබෙනවා

  • @Nowa_page

    @Nowa_page

    Ай бұрын

    ​@@PATHUMYT123මොකද බයිබලේ මෙහෙම ලියලා නැද්ද 😂දේව දරුවෝ

  • @Nowa_page

    @Nowa_page

    Ай бұрын

    මොකද බයිබලේ නැද්ද 😂😂 දේව දරුවෝ 😂😂​@@PATHUMYT123

  • @Nowa_page

    @Nowa_page

    Ай бұрын

    මොකද බයිබලේ නැද්ද 😂😂 දේව දරුවෝ 😂😂​@@PATHUMYT123

  • @Mkxmax12
    @Mkxmax12Ай бұрын

    Eka newei mewa serama adapuwa api fictional dewale eka eka dewale adinawa wage ekale minisuthe adapuwa wenna barida? Api mano parawale gahanna ewa wage. Pase minisu mewa connect karala katha haduwa wenna barida?

  • @Mkxmax12

    @Mkxmax12

    Ай бұрын

    Alienla inna sambawithawayake thibathe egolo mehe awila kalin video ekaka kiuwa wage hangila Balala yanawa nane ai e kale elipita awe issara minisu hamba wenna

  • @user-bj2qu3iw8p
    @user-bj2qu3iw8pАй бұрын

    ගජමාරා නෙවෙයි ජගමාරා මහතා නේද

  • @Thevirubro
    @ThevirubroАй бұрын

    7:02 If we are an alliance. Then how did we lived without an oxygen

  • @danushkadangalla4178
    @danushkadangalla4178Ай бұрын

    මම මෙදෙවල් විස්වස කරන්න වා සිංහල පිඩියා

  • @hasanthajayasinghe4174
    @hasanthajayasinghe4174Ай бұрын

    මිනිස්සු පිට සක්වල උන් තමයි, මොකද උන් මේ ලෝකෙට ආදරේ නැ, විනාස කරන විදිහ පේනවනේ,

  • @user-hj1ij8dt3w
    @user-hj1ij8dt3wАй бұрын

    පිටසක්වල ජීවත් හිටිය ග්‍රහලෝකය විනාශ වෙලා උන් නැතිවෙලා යන්න ඇති. උන් එයින් වදවෙන්න ඇති

  • @timezone-journeystounknownland
    @timezone-journeystounknownlandАй бұрын

    එතකොට සක්වල ජීව්න් නිර්මාණය කළේ, හෝමො හැබිලස්ද, නියඩතාල්ද, වානරයන්ද, චින්පන්සින්ද...? මේවා ඔක්කොම මිනිස්සු හිතලු වලට ඇදපුවා. සමහර විට අපි මීට ලෝකේ හිටිය වදවී ගිය සත්තු වෙන්න පුලුවන්. නිට්ටාවෝ, මැමත් වගේ

  • @SriLankaClips

    @SriLankaClips

    Ай бұрын

    Upgrade කරපු versions create කරා නම්

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    සමහර විට ඔය හදපු දැනට වඳවෙලා ගිය මානවයින් සේරම fail subjects වෙන්න පුලුවං.😏

  • @SriLankaClips

    @SriLankaClips

    Ай бұрын

    @@sinhalapedia yes

  • @wasanthaganegedara1375
    @wasanthaganegedara1375Ай бұрын

    මහා ජල ගැන්ම කියන්නේ මොකක්ද ? පොඩ්ඩක් පැහැදිලි කරන්න

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ලෝකේ ගොඩක් පැරණි සංස්කෘතීන් වල තියෙන කතාවක්. විශ්වාසයක් තියෙනවා මේ ලෝකේ reboot වුනා කියලා මහා ජලගැල්මකින්.

  • @helawansajayabhoomi9459

    @helawansajayabhoomi9459

    Ай бұрын

    ​@@sinhalapediaබයිලයෙත් තියනවා නේද

  • @Nowa_page

    @Nowa_page

    Ай бұрын

    ​@@sinhalapediaඔව් බුද්ධ දේශනාවේ තියනවා කකුසද බුදුන්ගෙන් පසු ලොව ජලයෙන් විනාශ වූනා, කෝණාගමන බුදුන්ගෙන් පසු ගින්නෙන් විනාශ වුනා ,කාශයප බුදුන්ගෙන් පසු ගින්න,ජලය යන 2ම විනාශ වුනා ගෞතම බුදුන්ගෙන් පසු මිනිසා විසින්ම මිනිසාමව විනාශ කරගන්න නියමිතයි

  • @starfish1304
    @starfish1304Ай бұрын

    අවුරුදු 10000කටත් කලින් වෙන ලෝකෙක ඉදන් මෙහෙට එන්න තරම් technology එකක් තිබ්බ පිටසක්වල ජීවියො හිටිය නම්, එයාල දැන් වෙද්දි මොන තරම් level එකක ඉන්නව ඇතිද🙄

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vvАй бұрын

    රාවණා ගැන video එකක් ඕනේ ....

  • @senes2008

    @senes2008

    Ай бұрын

    අනිවරෙන් ඕනි හැබැයි ඇත්ත කතාව

  • @thenulapradeep5811

    @thenulapradeep5811

    Ай бұрын

    අනිවාර්යයෙන් one mokada india wala ram sitha පාලම gena wge rawan genath ඇත්ත katawak athi

  • @senes2008

    @senes2008

    Ай бұрын

    මට ඕනි රාවන ඇත්ත කතාව සාක්ශිත් එක්ක

  • @user-we3rm1pb2m
    @user-we3rm1pb2m21 күн бұрын

    සමහර විට පිටසක්වයයින්(aliens) ලා හිතන ව ඇති එයාලගෙ තාක්ෂනෙ අපිත් එක්ක බෙදා ගන්න තරම් අපි තාම දියුණු නෑ කියලා.😢 සමහර වෙලාවට පිටසක්වල ජිවින් දැක්කාම අපි බය වෙනවනෙ.

  • @wijayabandara9810
    @wijayabandara9810Ай бұрын

    මීහින් තලේ ලෙනක මෙවන් සිතුවම්

  • @r.m.tharindushashmitha4979

    @r.m.tharindushashmitha4979

    Ай бұрын

    ඔව් කොහෙද ඒ🤔

  • @wijayabandara9810

    @wijayabandara9810

    Ай бұрын

    @@r.m.tharindushashmitha4979 ඉන්දීයා වේ අජන්තා ලෙනේසිතුවම්සහපිටසක්වලට සම්බන්ධ සිතුවම් ලෝකයේ හමු වූ සිතුවම් මිහින් තලෙත් සිතුවම් සමානයි උදාහරණ ගගනගාමීහු රුප පැඩලයකින් ක්‍රියාකරන යානා ව මිහින්තලේ හමුව රුපසමානයි පාසලේ දිත්ලෙන්සිදතුවම්ගැන අසාඇත ප්‍රාග් ඓතිහාසික යුගයේ සිතුවම් මිහින්තලේ ගැන හොයන්න දැනගැනීම සඳහා හිතලුවක් නෙවේ මමපුද්ගලිගම පිටසක්වල-ජීවියා ගැන උනන්දුවක් දක්වන අතර බුද්ධ දේශනාවේ සඳහන් වේ උදාහරණ සමන්තා චක්‍ර වාලේ න කියලා පිරිත් දේශනා පටන් ගන්නේ සමස්ත චක්‍ර වාටයගැන නේද

  • @wijayabandara9810

    @wijayabandara9810

    Ай бұрын

    @@r.m.tharindushashmitha4979 මීහින් තලේ ලෙන්සීතුවමිගැන හොයන්න

  • @sewmina561
    @sewmina561Ай бұрын

    ඇයි එයාලා දැනුම විතරක් ලබා දිලා තක්ශනය දුන් නැත්තෙ .

  • @rushanrathnayake

    @rushanrathnayake

    Ай бұрын

    තව හිතන්න

  • @Viperzero3013
    @Viperzero30139 күн бұрын

    👽 අපි අතරත් ඇති.

  • @fearfire
    @fearfireАй бұрын

    ඒ අහසින් ආවෙ මහා ජල ගැලීමෙන් විනාශ වෙලා ඉතුරු වෙචිච සිංහ මිනිස්සු වෙන්න බැරිද…ඒගොල්ලො එයාලගෙ දැනුම බෙරගන්න ඹනෙ නිසා ඒ දැනුම අනිත් අයට කිවුව වෙන්න බැරිද?

  • @Crazyexplanation
    @CrazyexplanationАй бұрын

    මට ආපු ප්‍රශ්නෙ ,මෙච්චර කල් එ කදුවැටි ස්ව්භාවික අනතුරු වලින් විනාශ නොවී තියෙන්න තරම් පෘතුවියේ මහද්වීප වෙනස් වුන දේවලුත් එක්ක බේරිලා තිබ්බෙ කොහොමද 🤔

  • @thilinabandara6980
    @thilinabandara698025 күн бұрын

    සමහරවිට කාලය හරහා යාමක් උනත් වෙන්න පුලුවං මං කියන්නෙ නැහැ පිටසක්වලයින් එනඩ නතුව ඇති කියල පිටසක්වලයන් සහ අනාගත පෘතුවි වැසියන් අතීතයට ගියපු කාලය හරහා යාමක් උනත් වෙන්න පුලුවං දෙගොල්ලොම හම්බුනා වෙන්නත් පුලුවං කවුද දන්නෙ

  • @prabodhaindrajith7381
    @prabodhaindrajith7381Ай бұрын

    මට නම් හිතෙන්නෑ අපි වෙන ලෝකෙක ඉදන් ආවා කියලා, අපි මේකේ ඇතුලෙම පරිණාමය වෙන්න ඇති…… හැබැයි ඒ ආපු කට්ටිය නම් මේ ලෝකෙ අය වෙන්න බෑ…… මේ චිත්‍ර දැක්කාම ඒක විශ්වාස නොකර ඉන්නත් බෑ

  • @Thisaruseneth

    @Thisaruseneth

    Ай бұрын

    Ethakota gaganagami kit?

  • @Nowa_page

    @Nowa_page

    Ай бұрын

    මිනිසා පරිණාමය උනේ නෑ

  • @shadowghost1162
    @shadowghost1162Ай бұрын

    මමනන් හිතන්නෙ පිටසක්වල ජිවීන් කියන්නෙ අපේම අනාගතෙ කියල

  • @sandunathukorala4755
    @sandunathukorala4755Ай бұрын

    Behind sky line කියන movie එකේ story එක තියෙන්නෙ දියුණු ජීවීන් පිරිසක් මිනිසාව පෘථිවියේ බීජයක් විදියට පැල කරන කරනවා කාලෙකට පාරක් ඇවිත් මිනිස්සුගෙ මනස වෙනස් කරලා aliens laga ship එකට ඇදල අරගෙන ඉනිස්සුන්ගෙ මොළ ගලවල ගන්නවා ඒ මොළ තමා උන්ගෙ බලශක්තිය විදියට ගන්නෙ උන්ගෙ මැශින් දුවන්න මිනිස් මොළ තමා අස්වැන්න උන්ගෙ. මිනිසා තමා බීජය.ඒ සීන් එක අපි මිනිස් මොළ වෙනුවට ආත්ම විදියට බැලුවොත් කවුරු හරි අපේ ආත්ම අස්වැන්න විදියට ගන්න අපිව මෙහෙ පැල කලා .අපි මේ දිනපතා දකින අපි අත්විදින දේවල් තමා අපේ පෝෂනය ආත්ම පෝශනය කරන්නෙ උන් ඒවා අපිට දීලා මිනිස්සු සේරම නිවන් අවබෝද කරගැනීම තමා උන්ව defeat කරන්න තියෙන එකම විදිය උනොත් කොහොමද🤠

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    පිස්සු හැදෙයි ❤️❤️

  • @sumidusithum7626
    @sumidusithum7626Ай бұрын

    අතීත ලෝකෙට අනාගතේ මිනිස්සු ගිහිල්ලා නම්.ඒගොල්ලන්වනම් ඔය ඇඳලා තියෙන්නෙ ....😯

  • @gamarala_official
    @gamarala_officialАй бұрын

Келесі