භූතැටි මාරුවීමක් නිසා නිර්මාණය වුනු මුහුදු අශ්වයා | How Plate Tectonics Gave Us Seahorses

භූතැටි මාරුවීමක් නිසා නිර්මාණය වුනු මුහුදු අශ්වයා | How Plate Tectonics Gave Us Seahorses
අද වන විට මුහුද අශ්වයින් ලෝකේ පුරාම මුහුදුවල් වලින් අපිට හොයාගන්න ලැබෙනවා. මේ මසුන්ට රැල්ල ගහන මුහුදේ පිහිනන්න අමාරුයි. ඒ නිසා එයාලා බොහෝ විට කරන්නේ එයාලගේ වල්ගය භාවිතයෙන් යමක් හය්යෙන් අල්ලගෙන එතනට වෙලා ඉන්න එක. සාමාන්‍යයෙන් එයාලා ගොඩක් කැමති මුහුදු පැලෑටි එහෙමත් නැත්නම් sea grass අතර මේ විදිහට ඉන්න.සරලවම කිව්වොත් මුහුදු අශ්වයින් කියන්නේ මුහුදේ ඉන්න පිහිනන්න කැමතිම නැති සතෙක්. ඉතිං කොහොමද මේ මන්දගාමී පිහිනුම් රටාවක් තියෙන මුහුදු අශ්වයා මුලු ලෝකේටම ව්‍යාප්ත වුනේ? මේ හැම දේම වුනේ Eocene සහ ඔලිගෝසීන් යුගයේ සිදුවුනු භූතැටි වල මාරුවීමත් එක්ක. කතා කරමු කොහොමද භූතැටි මාරුවීමක් මුහුදු අශ්වයා නිර්මාණය කලේ කියලා මෙන්න මේ වීඩියෝව තුලින්.
________________________________________
සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
Produced in Sinhala Pedia Studios with Love 💕
SUBSCRIBE: rb.gy/89yuvy
TIKTOK: vm.tiktok.com/ZSerPrkoe/
වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
________________________________________
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
For copyright © matters plz contact
mrm208338@gmail.com

Пікірлер: 34

  • @YagamageArana-bq6vt
    @YagamageArana-bq6vtАй бұрын

    අද ඉස්කෝලෙ අච්චුපොතෙන් ඉගෙන ගන්න දේවල් වලට වඩා වැඩි දෙයක් ඉගෙන ගත්තා

  • @niroshirashikani2991
    @niroshirashikani2991Ай бұрын

    ඉතිහාසය කියලා ඉගෙනගෙන තියෙන්නේ බොරුවක්

  • @mithusha854

    @mithusha854

    Ай бұрын

    Sirawatama😊

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037Ай бұрын

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @user-np2do9wt4t
    @user-np2do9wt4tАй бұрын

    ලන්කාවෙ ඩයිනොසර් පොසිල නැද්ද 🤔

  • @HoshathaAppuhami-yl4dk

    @HoshathaAppuhami-yl4dk

    Ай бұрын

    මේක ටත් වීඩියෝ එකක් ඕනා ❤

  • @EVIL.-YT893
    @EVIL.-YT893Ай бұрын

    අදත් ගැම්මක්

  • @engjayah
    @engjayahАй бұрын

    Very informative and very well delivered Upload more videos to reach our younger generation. Time has come to rewrite පොසිල as ෆොසිල with the new addition of the letter ෆ into the Sinhala Alphabet

  • @malamangalika7421
    @malamangalika7421Ай бұрын

    Marayi.Adath supiriyak

  • @sriyakanthi418
    @sriyakanthi418Ай бұрын

    ගැඹුරු මුහුදේ මාළු ගැන වීඩියෝ එකක් දාන්න ❤ I favarit channel Sinhala pedia

  • @the_memes_explorer

    @the_memes_explorer

    Ай бұрын

    *my favorite

  • @thusithajayawardena-sr9es
    @thusithajayawardena-sr9esАй бұрын

    maru aiye ❤️‍🔥

  • @DamagawesiThero
    @DamagawesiTheroАй бұрын

    ලස්සනයි ගොඩක් වටිනවා

  • @DammikaSriyani-mn7ne
    @DammikaSriyani-mn7neАй бұрын

    Patta bn ❤❤

  • @indrajithkumara4449
    @indrajithkumara4449Ай бұрын

    Super ❤❤❤

  • @asith6732
    @asith6732Ай бұрын

    සුපිරි 💖👊

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789Ай бұрын

    ඔක ඉතාමත් කුඩා සතෙක් ඇගිල්ලක් විතර?මම දන්න තැනක වේලපු එකෙක් ඉන්නවා?

  • @Thejanaxiom
    @ThejanaxiomАй бұрын

    Asawen inne notification eka enakan 🤜❤️‍🩹

  • @gangadissanyake
    @gangadissanyakeАй бұрын

    Mama thama 114 veni like eka damme

  • @didulaboy2364
    @didulaboy2364Ай бұрын

    super☺😊😊

  • @user-cq6re8fy9b
    @user-cq6re8fy9bАй бұрын

    1st ❤️❤️

  • @Saneshhansana5
    @Saneshhansana5Ай бұрын

  • @GAMINGslPISSA
    @GAMINGslPISSAАй бұрын

    Kamak na thunveni commenteka mage

  • @Pamudukaveesha2011
    @Pamudukaveesha201119 күн бұрын

    Video එක සුපිරියි ❤❤❤🎉🎉

  • @ravindumadushanka7181
    @ravindumadushanka7181Ай бұрын

    💚❤

  • @Jora12138
    @Jora12138Ай бұрын

    වටින චැනල් එකක් ❤

  • @nirmalkavishka
    @nirmalkavishkaАй бұрын

    මම wishma lokya and wishwa gaweshaka චැනල් වලින් ඉල්ලුවා වයලස් electricity ගැන වීඩියෝ එකක් කරන්න කියලා ඒත් තාම කලේ නැහැ පුලුවන්නම් කරන්න❤

  • @T_H_E__V_I_P_E_R
    @T_H_E__V_I_P_E_RАй бұрын

    ❤❤

  • @nishantharanjith2007
    @nishantharanjith2007Ай бұрын

    දැක්කා නෙද තාත්තාගේ ආදරෙ මුහුදෙත් තියනවා 😁😁

  • @user-ld2cs2bo3q
    @user-ld2cs2bo3qАй бұрын

    Diywal ekka loke watem ynwa yalu😆😆😆

  • @Niko90053

    @Niko90053

    Ай бұрын

    Uba nm modek

  • @user-rp9cy7ci6b
    @user-rp9cy7ci6bАй бұрын

    GG❤❤

  • @Life1Writer1
    @Life1Writer1Ай бұрын

  • @Alex_cm777
    @Alex_cm777Ай бұрын

    ❤❤

Келесі