මේ කෑම මෙයාලා කෑවේ නැත්නම් අද ඔයා මම නෑ | Paleodiet : How it saved human species

මේ කෑම මෙයාලා කෑවේ නැත්නම් අද ඔයා මම නෑ | Paleodiet : How it saved human species
ඉතිං විද්‍යාඥයින් තවත් මේ ගැන හොයාගෙන හොයාගෙන යද්දි එයාලට තේරුනා මේ අසරණ හෝමෝ ඉරෙක්ටස්ට මෙච්චර විටමින් A ලැබිලා තියෙන්නේ එයා කාපු ඒකාලේ මාංශබක්ෂකයින්ගේ අමු පීකුදු නිසා කියලා.ඇත්තම කතාව තමයි අපිට කලිං පෘථිවියේ හිටපු අපේ මුතුන් මිත්තන් සහ අනිකුත් මානව වර්ග එයාලට හම්බෙන ඕනෑම දෙයක් කෑවා. මේ නිසාම එයාලට කටපරිස්සමක් නැති නිසාම විවිධ ලෙඩ රොගත් වැලඳෙන්න ගත්තා. ඒ ගැන තියෙන සාක්ශියක් තමයි.
________________________________________
සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
Produced in Sinhala Pedia Studios with Love 💕
SUBSCRIBE: rb.gy/89yuvy
TIKTOK: vm.tiktok.com/ZSerPrkoe/
වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
________________________________________
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
For copyright © matters plz contact
mrm208338@gmail.com

Пікірлер: 133

  • @EVIL.-YT893
    @EVIL.-YT893Ай бұрын

    අදත් දාපු ගමන් ආවා ගැම්මක් මුල් ඉදන් ඉන්නවා 2022 ඉදන් 1M ගහමු

  • @kginosha7684
    @kginosha7684Ай бұрын

    ❤❤❤👍👍👍 අදික ලෙස මස් අමුවෙන්ම අාහාරයට ගත් නිසා .විටමින් A වැඩිවිමෙන්

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️✅

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ieАй бұрын

    බලංගොඩ,පාහියන්ගල,තන්තිරිමලේ සහා අනෙක් තැන් වල ලංකාවේ ජීවත් උන ආදිමානවයන් ගැනත් විඩීයෝ එකක් ගේන්නකෝ... ❤❤❤

  • @Niko90053
    @Niko90053Ай бұрын

    අයියේ කොන්ටම් භෞතික විද්‍යාව ගැන video එකක් ඔනේ.❤😮

  • @asith6732
    @asith6732Ай бұрын

    විටමින් A වැඩි වීමෙන් ❤✌️

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️✅

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️✅

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037Ай бұрын

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @LalaniSamanmali
    @LalaniSamanmaliАй бұрын

    අදත් සුපිරියි😊

  • @WithGeniusSH
    @WithGeniusSHАй бұрын

    මේ වගේ videos සුපිරි❤❤❤

  • @JeramiMendis
    @JeramiMendisАй бұрын

    "මිනිසා කියන්නෙ මහ අමුතු සතෙක්🙂"

  • @tharindushameera7756
    @tharindushameera7756Ай бұрын

    Adath supiriyak❤❤

  • @megankemly24
    @megankemly24Ай бұрын

    අමු පීකුදු වැඩිපුර කාපු නිසා

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535Ай бұрын

    හරිම වටිනවා

  • @Theeksanadinujaya
    @TheeksanadinujayaАй бұрын

    Halloween ගැන විඩියො එකක් ගෙන්නකො 🎉😊😊 අනේ

  • @lahirudilshan3087

    @lahirudilshan3087

    Ай бұрын

    Anivarrayen 🔥👍

  • @EVIL.-YT893
    @EVIL.-YT893Ай бұрын

    වගා කරන්න ගතත්ට පස්සේ තමා අපි දියුණු උනෙ

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9eАй бұрын

    නියමයි👍👍👍

  • @MkWagisha-we8fi
    @MkWagisha-we8fiАй бұрын

    මස් කැමට විතරක් පුරැදු වුන නිසා විටමින්A වැඩිවුන නිසා

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️✅

  • @EVIL.-YT893
    @EVIL.-YT893Ай бұрын

    12:58 අධික මස් ආහාරයට ගැනීම නිසා විටමින් A වැඩිවිම

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️✅

  • @shashilroshani1113
    @shashilroshani1113Ай бұрын

    පරිස්සමෙන් බලන්න බුදු සරණයි මැණික ❤️❤️ 😊

  • @narmosl5521
    @narmosl5521Ай бұрын

    අයියේ Alien ල ගැන වීඩියෝ එකක් ගේන්නකො

  • @bossexperiment6398
    @bossexperiment6398Ай бұрын

    😎💪🐄🛐🐄යාතාර්තයෙන් වෙනතක සිටින ආගම් වාදීන්ටනම් මේක විශාල කනේ පහරක්😅 💪

  • @ksam3444

    @ksam3444

    Ай бұрын

    ඔය හැම දෙයක්ම අනුමාන විතරයි යලුවා ..... එ නිසා මෙලොකේ කිසිම දෙයක් එහෙම එක පාරම බොරුයි කියලා අහාක දාන්න බැ.... ලොකේ මිනිසුන් විවිදාකරයි... එ හැමොටම එක එක මත දරන්න අයිතියක් තියෙනවා🙏

  • @Dissanayaka-hz8ic

    @Dissanayaka-hz8ic

    Ай бұрын

    ඇත්ත අපේ එවුන්ට මුල මතක නෑ. සමහරු හිතන්නේ අපි තමයි ලෝකේ මැවුවේ කියලා. ආගම්වල එල්ලිලා ඉන්න ආයිමත් අතිතයේ හිරවුන මානවයෝ පිරිසක් තමයි ලංකාවේ ඉන්නේ.

  • @Dissanayaka-hz8ic

    @Dissanayaka-hz8ic

    Ай бұрын

    ඇත්ත අපේ එවුන්ට මුල මතක නෑ. සමහරු හිතන්නේ අපි තමයි ලෝකේ මැවුවේ කියලා. ආගම්වල එල්ලිලා ඉන්න ආයිමත් අතිතයේ හිරවුන මානවයෝ පිරිසක් තමයි ලංකාවේ ඉන්නේ.

  • @bossexperiment6398

    @bossexperiment6398

    Ай бұрын

    @@ksam3444 ඔව් ඒක ඇත්ත

  • @darshi2107
    @darshi2107Ай бұрын

    👍👍

  • @peacefull12345
    @peacefull12345Ай бұрын

    සුපිරි❤️❤️❤️

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    🥰

  • @EVIL.-YT893
    @EVIL.-YT893Ай бұрын

    12:19 ඒ කතාව ඇත්ත

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8icАй бұрын

    Super

  • @ShamikaPrabudhdha-ci7qe
    @ShamikaPrabudhdha-ci7qeАй бұрын

    Oya me wage dhewal walata thiyena interest eka math thiyenwa .mn story ekk liyanwa . Eka science fictional category ekata aithi. mata eka liyanna awurudhu2 k wath yay .ekata mata oyagen godak udhaw awa .eke thawa liyanna one. Ekata mataoyage udhaw one .please ❤❤❤

  • @vajirafernando2888
    @vajirafernando2888Ай бұрын

    සතුන්ගේ අස්ති කොටස් තුල ඇති කාටිලේජ වැඩිපුර අහාරයට ගත්ත නිසා කැල්සියම් බහුලව අස්ති අතර තැම්පත් වීමෙන් අස්ති විකෘති විය හැක.

  • @kumudinipriyanka8738

    @kumudinipriyanka8738

    Ай бұрын

    😁

  • @sameerachathu7622
    @sameerachathu7622Ай бұрын

    😊😊😊

  • @MalithSisira-wq6en
    @MalithSisira-wq6enАй бұрын

    👍❤️

  • @megankemly24
    @megankemly24Ай бұрын

    ❤❤❤

  • @user-ls1dx1yx2j
    @user-ls1dx1yx2jАй бұрын

  • @umssamaraloon675
    @umssamaraloon675Ай бұрын

    🎉

  • @ravindumaneth2191
    @ravindumaneth2191Ай бұрын

    ❤️❤️

  • @alone_sl
    @alone_slАй бұрын

    ✌️😍

  • @ViLLAN264
    @ViLLAN264Ай бұрын

    අපිත් මෙයලගෙන් නෙ එන්නෙ මොලකරයො 😮😮😮🎉

  • @lakshanchathuranga8403
    @lakshanchathuranga8403Ай бұрын

    ❤️🌻✌️

  • @gammingff9505
    @gammingff9505Ай бұрын

    😊😊😊😊

  • @SACHITH-kv
    @SACHITH-kvАй бұрын

    ගොඩජ් සත්තුන්ගෙ අදහස් තිනව කමෙන්ට් ශෙක්ශන් එකෙ 😁

  • @dilshansandeepa450
    @dilshansandeepa450Ай бұрын

    වසර මිලියන 2කකට කලින් අනිත් සත්තු සම්පූරනයෙන් පරනාමය වෙලාද 🫤

  • @wimptech6135
    @wimptech6135Ай бұрын

    අක්මාවට පුළුවන් කහ පාට ආහාර වල තියෙන beta carotene vitamin A විදියට වෙනස් කරන්න

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️✅

  • @kaveenpansilu_
    @kaveenpansilu_Ай бұрын

    ❤🎉Supiri

  • @indunikaSasikala-ln2zp
    @indunikaSasikala-ln2zpАй бұрын

    Vitamin A බහුල ආහාර අධික පරිභෝජනය (සත්ව අක්මාව අමුවේන් ආහාරයට ගැනීම)

  • @user-gm6dp5rs8b
    @user-gm6dp5rs8bАй бұрын

    Dainikawa mas aharayata gaththa nisa ehema unanam mansha bakshaka saththu wada wela godak kal

  • @timezone-journeystounknownland
    @timezone-journeystounknownlandАй бұрын

    ඒ කියන්නේ සින්හයන්, කිබුලන් 100% පරිනාමය වෙලා, අනේ මන්දා මේ කතා

  • @ksam3444

    @ksam3444

    Ай бұрын

    එක ඇත්ත යලුවා අපි විතරයි පරිනාමය වෙලා තියෙන්නේ😂😂😂 ඔවා ඔක්කොම අනුමන විතරයි...

  • @lonelyheart2650

    @lonelyheart2650

    Ай бұрын

    අහල තියනව ද,ටිකක් දන්න එක සම්පූර්ණයෙන්ම නොදන්නවට වඩා භයානකයි කියල.....

  • @Hathurusinha567
    @Hathurusinha567Ай бұрын

    3:32 kjp production karana ekak 😂

  • @SadahamMaluwa
    @SadahamMaluwaАй бұрын

    මිනිසා නම් අමුතු සතා 😐

  • @suriyabandara2880
    @suriyabandara2880Ай бұрын

    මානව ඉතිහාසය එක්ක මිනිසාගේ පවත්ම තින්දු වෙලා තියෙන්නෙ මාන්ස බක්ශනය . Vegetarian ල හදන්නෙ ආගම් වලින් ආගම් හා දියුණුව කියන්නේ පවතීමද?වදවීමද ? විනාශය ද????

  • @HarshaSadaruwan-oh5gu
    @HarshaSadaruwan-oh5guАй бұрын

    Vitamin A wedipura gaththa nisa

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402Ай бұрын

    ඒ.කාලෙම.මානව වර්ගයා වදවෙලා ගියා නම් , පව් කෙලවර වෙනවා හා නුුතන මිනිසුන් ඉවර කරන්න අද වගේ පරමාණු හදන්න වෙන්නෙත් නැහැ

  • @user-pk5dm1wf4v
    @user-pk5dm1wf4vАй бұрын

    Adika mas mansha , ha adhika vitamin aharayata ganimen

  • @GameGuySl
    @GameGuySlАй бұрын

    ලෝකෙ බලවත්ම ජීවියා මිනිසා කියල ශුවර්ද ?

  • @SandunTharuka-vh4ti
    @SandunTharuka-vh4tiАй бұрын

    එතකොට කොහොමද අතීත මානවයින් බඩගින්නට කන්න ඔනෙ කියල දැනගත්තෙ😂😅

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vvАй бұрын

    විකිරණ ශීලි ආහාර කෑම නිසා ......

  • @ShirFdo
    @ShirFdoАй бұрын

    විටමින ඩී ඌණතාව වීම ට ඉඩක් නො විනි ද?

  • @vishmalanka2675
    @vishmalanka2675Ай бұрын

    විටමින් A වැඩි වීමෙන්

  • @pinsiri3
    @pinsiri3Ай бұрын

    අප අමා මහා බුදු රාජානන් වහන්සේ මේ පිලිබදවත් ඉතා විස්තරාත්මකව පවසා තිබේ. අප සියලු දෙනා දර්මය නිසි පරිදි අවබෝධ කර ගත යුතුමය...

  • @PATHUMYT123

    @PATHUMYT123

    Ай бұрын

    🤣🤣

  • @KasunMalavisooriya

    @KasunMalavisooriya

    Ай бұрын

    Me kaledi buduhamduruvan hitiyada😮

  • @akashbro3916

    @akashbro3916

    28 күн бұрын

    බුදුරජාණන් වහන්සේ අවරුදු මිලියන ගානකට කලිහිටියාද

  • @i-jw5ks

    @i-jw5ks

    20 күн бұрын

    ආසාවල් පස්සෙ දුවල කොච්චර දුකක් විදින්න ඇත්ද මොනදේ ලැබුනත් සැනසීමක් තිබුනද?එක්කො ලෙඩක් දුකක් හරි හැදෙන්වා මොනවද මේ මිනිස්සු ඉන්න අවුරුදු 60- 70 කරන්නේ මැරුනට පස්සේ මොනවද ගෙනිච්චෙ අන්තිමට ඔය යාලුවොවත් කවුරුව්ත් නැනේද? 😢 මෙක හොද තැනක්ද? නුවනින් සිතන්න.... තෙරුවන් සරණයි🙏🙏

  • @sachintharupasena1230
    @sachintharupasena1230Ай бұрын

    මිනිසා කියන්නෙ අතරමං වුන ජීවියෙක්

  • @LakshanImalsha
    @LakshanImalshaАй бұрын

    Vitamin A

  • @toshiba124
    @toshiba124Ай бұрын

    Vitamin A බහුල ආහාර ගැනීම

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️✅

  • @user-zq3up3qi9u
    @user-zq3up3qi9uАй бұрын

    අධික විටමින් A ප්‍රමාණයක් ශරීරගත වීමෙන්

  • @funnyworld1472
    @funnyworld1472Ай бұрын

    අද තියන තත්වෙට ලෝකය ගේන්න අපේ ආදි මුතුන් මිත්තො මොන තරම් කට්ටක් කන්න ඇත්ද.ඇඳුමක් නැතුව.කෑමක් නැතුව.හරියට නිදාගන්න තැනක් නැතුව.භයානක සත්වයන්ගෙන් පහර කාගෙන ගින්දර නැති කාලේ සීතලේ අමු මස් කාගෙන.ගස් ගල් උඩ ගුගා අස්සේ සත්තු වගේම ජීවත් වෙමින්.මේ වගේ දේවල් ගැන හිතනවද ඇත්තටම අපි.හරියට අපි ඉන්නේ ඇත්තටම දෙවියෝ මැව්වා හැම පහසුකමක් එක්කම වගේ.😮😮😮😮

  • @SENETECH2010
    @SENETECH2010Ай бұрын

    vitamin a wadi nisa

  • @jayasooriyamarasinghe
    @jayasooriyamarasingheАй бұрын

    විටමින් A වැඩියෙන් ශරීර ගත වීමෙන්

  • @epicrealm_gaming198
    @epicrealm_gaming198Ай бұрын

    2017 ඉදන් විඩියෝ බලන කට්ටිය මේ පත්තට 👇

  • @denethdeneth1330

    @denethdeneth1330

    Ай бұрын

    2019 යේ ඉදන් 🥰❤

  • @epicrealm_gaming198

    @epicrealm_gaming198

    Ай бұрын

    Ela

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    චැනල් එක හැදුවෙත් 2021 😃

  • @epicrealm_gaming198

    @epicrealm_gaming198

    Ай бұрын

    @@sinhalapedia 🙄🙄🙄🙄🙄🙄🙄 hari

  • @epicrealm_gaming198

    @epicrealm_gaming198

    Ай бұрын

    Man kiyanne mewage supiri vidio

  • @dentoelectricals9338
    @dentoelectricals9338Ай бұрын

    Amu pikudu kapu nisai

  • @kgckumarakumara1829
    @kgckumarakumara1829Ай бұрын

    Plaweni like ekayi comment ekayi mage ❤❤😊

  • @sumindaindrakumara5249

    @sumindaindrakumara5249

    Ай бұрын

    එහෙමද .මේ වීඩියෝ එකට වඩා ඒක තමයි වැදගත් 😂😂😂

  • @Fishbliss
    @Fishbliss12 күн бұрын

    වානරයා මුලින් කොටි සිංහයෝ වගෙ සත්තු , සත්තුන්ව මරං කනවා දැකලා, ඒ ඉතුරු වෙච්චා වානරයෝ ආහාරයට අරගෙන මස් වලට රහ වැටිලා තමයි මස් කන්න ගත්තේ. ඒගොල්ලොත් සත්තු මරං කන්න ගත්තා පස්සෙ

  • @ranjithbulathsinhala8393
    @ranjithbulathsinhala8393Ай бұрын

    Because of vitamin A

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️✅

  • @MeheninWahand-hw2hr
    @MeheninWahand-hw2hrАй бұрын

    Manussaya maha thirisanek math manussayek thamai

  • @2bagaming888

    @2bagaming888

    Ай бұрын

    😂

  • @thinulakadinhas5148
    @thinulakadinhas5148Ай бұрын

    එකල සිටි මාන්ශභක්ෂකයන්ගේ අමු පීකුදු වැඩිපුර ආහාරයට ගැනීම නිසා විටමින් A ප්‍රමාණය වැඩිවීමෙන්...

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️✅

  • @sade426
    @sade426Ай бұрын

    ලේමන් කැමේන් ශිශ්නය අප්‍රනවත්වේ

  • @riderslife1234
    @riderslife1234Ай бұрын

    විටමින් Aබහුල නිසා..🙂

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️✅

  • @Mr.scoopio
    @Mr.scoopioАй бұрын

    අමු සත්ව පීකුදු වැඩි වශයෙන් ආහරයට ගැනීම හේතුවෙන් අධික ලෙස විටමින් A ශරීර ගත වීම නිසා.

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️✅

  • @Mrsureshlk
    @MrsureshlkАй бұрын

    හැබැයි එහෙම වඳ උනානම් හොඳයි

  • @Shana2008
    @Shana2008Ай бұрын

    Aws

  • @Amila_suresh
    @Amila_sureshАй бұрын

    පීකුදු කියන්නෙ අක්මාව නේද 🤔..ඇයි ඒක නිකන් පිටි පිටි වගේ තියෙන්නෙ

  • @FREEDOM-94-

    @FREEDOM-94-

    Ай бұрын

    ග්ලුකෝස් තැන්පත් වෙන්නේ අක්මාවේ නිසා වෙන්න ඇති.

  • @madhuramallika9828
    @madhuramallika9828Ай бұрын

    දැනටත් ඉන්දුනීසියාව වගේ රටවල් වල දරුවන් හා මිනිස්සු දිබියන්ව කනවා..ඇලවල් දෙපැත්තේ තියනගස්වලින් දිබි කූඩ කඩාගෙන ඇවිත්..වතුර බාල් දියට ගසල කට්ටිය වටවෙලා උන්ව බේරගන කනවා..

  • @sankaarunz2214
    @sankaarunz2214Ай бұрын

    😌😌❤️‍🩹❤️‍🩹

  • @user-ss7ns3hm4x
    @user-ss7ns3hm4xАй бұрын

    Mas විතරයි kewa ekai.wikurthi una

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️✅

  • @amiladanushka3012
    @amiladanushka3012Ай бұрын

    ලෝකේ minesu nokana කෑමක්na danatat

  • @SLMRPANCHA567

    @SLMRPANCHA567

    Ай бұрын

    මංශ භක්ෂක සත්තුන්ගෙ මස් කන්නෙ නෑ නේද🥲

  • @somipathchamila1574
    @somipathchamila1574Ай бұрын

    Palaeo කියලා නේද ඕක ලියන්නෙ

  • @kpcdkumara4068
    @kpcdkumara4068Ай бұрын

    අමු පීකදු වැඩිපුර කාපු නිසා

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️✅

  • @amarabandurupasingha9852
    @amarabandurupasingha9852Ай бұрын

    685th like

  • @methushelanimnadi8548
    @methushelanimnadi8548Ай бұрын

    විටමින් A වැඩි වීම නිසා

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️✅

  • @tharindushameera7756
    @tharindushameera7756Ай бұрын

    Like 72

  • @prabodhaindrajith7381
    @prabodhaindrajith7381Ай бұрын

    අධික ලෙස මස් වර්ග ආහාරයට ගැනීමෙන් ශරීරයට අනවශ්‍ය ලෙස විටමින් A ලැබීම නිසා KNM-KR 1808 ගේ අස්ථි විකෘති වී ඇත… අලින්ගේ පරිණාමය ගැන video එකක් කරන්කෝ……….❤🥺

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️✅

  • @nipunasampath2554
    @nipunasampath2554Ай бұрын

    දැන් මේ මේවා පිලිඅරගෙන කමෙන්ට් දාන මිනිස්සු දන්නවද මේවා ක්‍රිස්තියානි,බුද්දාගම,හිංදු කියන ආගම් වල එන කතන්දර වලට කොහෙත්ම ගැලපෙන්නේ නෑ කියලා😊 නැත්නම් ඒකත් හරි මේකත් හරි කියලා ඉන්නවාද😂

  • @chlfilms
    @chlfilmsАй бұрын

    තක්කාලි ගැන කතාව පිලිගන්න අමාරුයි. තක්කාලි දකුණු ඇමෙරිකා මහාද්වීපය මුහුදින් වටවී පවතින දිගු කාලයේ පරිණාමය වී ශාකයක්. හොමෝ සෙපියන් තක්කාලි දැක්කේ මීට වසර 15,000 කට කලින් වැනි මෑත භාගයේ.

  • @pinsiri3
    @pinsiri3Ай бұрын

    අමා මහ බුදු රජාණන් වහන්සේ මේ බව කියා නැති නිසා ලෝකයටම සම්පතක් වූ බෞද්ධ අපට මෙය පිලිගත නොහැක.

  • @ShirFdo

    @ShirFdo

    Ай бұрын

    බුදුන් වහන්සේ ඕවා සොයන්න ට මහන්සි වෙලා නැහැ!

  • @supunpramod3350
    @supunpramod3350Ай бұрын

  • @HarshaSadaruwan-oh5gu
    @HarshaSadaruwan-oh5guАй бұрын

    Vitamin A wedipura gaththa nisa

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️✅

Келесі