මෑතක් වෙනකම් දූපතක ජීවත්වුනු අවසාන මැමත් රංචුව | The Island of the Last Surviving Mammoths

Пікірлер: 88

  • @darshithakarunanayaka5772
    @darshithakarunanayaka57722 ай бұрын

    සිංහල pedia හැමදාම ගේන්නේ වටිනා vedios. So thanx💚🎉

  • @buddhikasaranga3436
    @buddhikasaranga3436Ай бұрын

    මේ සිද්දියම තමා අර delf දූපතේ අශ්වයන්ටත් වෙලා තියෙන්නෙ , හරිම වටිනා තොරතුරු ටිකක්, නියම වැඩක් ස්තුතියි .

  • @dkwalker0091
    @dkwalker00912 ай бұрын

    හැමදාම වගේ අදත් සුපිරියක්😊❤ ඒ background music එකයි, ඒ චැනල් logo එකයි, ඔයාගෙ කටහඩයි, intro එකයි, නිස්කාරනෙ හිස් වචන කියලා බැන බැනා comment දාන්නෙ නැති viewers ලයි❤(හැමදේම perfect), Sinhala Pedia 💙🤍

  • @sinhalapedia

    @sinhalapedia

    2 ай бұрын

    🥰🥰❤️

  • @EdenislandLK
    @EdenislandLK2 ай бұрын

    ලංකාවේ මිනිස්සුන්ටත් ඔය සීන් එක තියෙනවා. බලන්න අපේ උන්ගේ හැටි. කොල්ලෝ කැහැටුයි මසුත් නෑ ඇඟේ. ගෑනුන්ගෙත් කිසි හැඩයක් නෑ. පිටරටවල් වල බලන්න හොඳ genetic mix එකක් තියෙනවා. තරුණ පිරිමි ලමයි සප්ලිමන්ට් නොගහත් ලස්සනට ඇඟ තියන් ඉන්නවා. ලංකාවේ උන්ට තියෙන ලෙඩ ගොඩ බලන්න. කොච්චර දැන් කාලේ උන්ට ලමයි නැතුව අර test මේ test කරනවාද. ඒවා කන කෑමම නෙමෙයි. මීට වඩා විස කනවා පිටරට උන්. උන් කන්නේම මැක්වලින්. ලංකාවේ උන්ගෙත් අවුරුදු ගානක් දූපතක් අස්සේ බෝ වෙලා ජාන සවුත්තු වෙලා තියෙන්නේ. බනින උන් බනී මෝලේ තියෙන උන් තේරුම් ගනිල්ලා. ❤️

  • @Dulansenadheera798

    @Dulansenadheera798

    2 ай бұрын

    ඇත්ත කතාව ආහ් මමත් කමෙන්ට් එක කියවලා මුලට බනින්න ගියාට පසසේ තමයි තේරුනේ

  • @sldana8bp587

    @sldana8bp587

    2 ай бұрын

    ඇත්ත බන් රට ගියාම ලන්කාවෙ උන් සුදු වෙලා ලස්සන වෙලා මහත් වෙනවා බන් අත්දැකීමෙන් කියන්නෙ 😂

  • @Sithuka_dihas

    @Sithuka_dihas

    2 ай бұрын

    @@Dulansenadheera798 math😂

  • @INLxALONE

    @INLxALONE

    Ай бұрын

    Sira bn

  • @Dulansenadheera798
    @Dulansenadheera7982 ай бұрын

    ලංකාවේ උනුත් මේ මැමත්ලා වගේ. වෙනරටකට පැනගන්න බැරුව මේක අස්සේ බෝවි බෝවි ඉන්නවා 😂😂 සිදුවීම් දෙක වෙනස් වුනත් දෙගොල්ලොන්ම අන්තිම මොහොතේ කෙලවෙනකම් දන්නේ නෑ. උන් චූන් එකේ ඉන්නවා.

  • @roshansilva9126

    @roshansilva9126

    2 ай бұрын

    😂😂

  • @nadeeralakmal8881

    @nadeeralakmal8881

    Ай бұрын

    තමුසෙ නම් පිස්සුවක් අයියේ

  • @PR45H4NTH4
    @PR45H4NTH42 ай бұрын

    Aiye ඔයා මේ video එක කලිනුත් kala නේද 🤔🤔

  • @lahirupramodya1891

    @lahirupramodya1891

    2 ай бұрын

    එකනෙ බන්

  • @sinhalapedia

    @sinhalapedia

    2 ай бұрын

    Ow ඒකේ production quality එක හරි නෑ සහෝ ❤️

  • @PR45H4NTH4

    @PR45H4NTH4

    2 ай бұрын

    ​@@sinhalapedia ❤

  • @niroshirashikani2991

    @niroshirashikani2991

    2 ай бұрын

    මේ කාතව මතකයි මේ චැනල් එකෙද වෙන එකකද කියලා මතක නැතිව හිටියේ

  • @Madeera388

    @Madeera388

    2 ай бұрын

    Ou ne😮😮

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi20372 ай бұрын

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @wijesinghe_sirimanna
    @wijesinghe_sirimanna2 ай бұрын

    කුපිරි❤

  • @SampathBusOfficial_17
    @SampathBusOfficial_172 ай бұрын

    සබ් 2000 ගන්න උදව්කරන්න තව 110ක් අඩුයි plzzz කරන්න❤❤😊

  • @Pathum78
    @Pathum782 ай бұрын

    තමුසෙ නම් පිස්සුවක් අයියේ.....😘😘

  • @sinhalapedia

    @sinhalapedia

    2 ай бұрын

    🥰🥰

  • @indrajithkumara4449
    @indrajithkumara44492 ай бұрын

    සුපිරියක් තමා❤❤

  • @user-dc5wi8wr3z
    @user-dc5wi8wr3z2 ай бұрын

    මේ වගේ වීඩියෝ ගොඩක් වටිනව ❤️

  • @roshansilva9126
    @roshansilva91262 ай бұрын

    දැනුම පිරුනු වීඩියෝවක් බොහොම ස්තූතියි ජයවේවා සිංහල පීඩියා 🥰❤️

  • @nadeeralakmal8881

    @nadeeralakmal8881

    Ай бұрын

    තමුසෙ නම් පිස්සුවක් අයියේ

  • @MALIYAshorts80
    @MALIYAshorts802 ай бұрын

    මම එක 😌❤️

  • @EVIL.-YT893
    @EVIL.-YT8932 ай бұрын

    අදත් මරු ජාන විද්‍යාව ගැන ටිකක් ඉගෙන ගත්තා ❤🎉

  • @AkashKavinda-oc5op
    @AkashKavinda-oc5op2 ай бұрын

    Wonderful video

  • @timezone-journeystounknownland
    @timezone-journeystounknownland2 ай бұрын

    ජ්‍යාන ඉන්ජිනේරු විද්‍යාවෙන් මෙයාලා ආය නිර්මානය කරන්න බැරිද

  • @MalithSisira-wq6en
    @MalithSisira-wq6en2 ай бұрын

    👍❤️

  • @dileepjayasinghe5981
    @dileepjayasinghe5981Ай бұрын

    12:00 😢

  • @kginosha7684
    @kginosha76842 ай бұрын

    ❤❤👌👌👌

  • @ssmvid
    @ssmvid2 ай бұрын

    Good job

  • @user-kf7eh3lm2g
    @user-kf7eh3lm2g2 ай бұрын

    චිකිබිල්ලා ගැන විස්තර video එකක් ඕන❤❤

  • @inu1807
    @inu18072 ай бұрын

    ❤❤❤❤

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi94592 ай бұрын

    ❤️❤️❤️

  • @NuwanNuwanmaduwantha
    @NuwanNuwanmaduwantha2 ай бұрын

    Interstellar movie Eka Gena Explain ekak karanna aiye ❤️

  • @dinurasampath3591
    @dinurasampath35912 ай бұрын

    😊

  • @ravdon4776
    @ravdon47762 ай бұрын

    Present කරන voice එක ඔලුවට වදිනව හොදට❤👌

  • @sinhalapedia

    @sinhalapedia

    2 ай бұрын

    ❤️❤️

  • @LalaniSamanmali
    @LalaniSamanmali2 ай бұрын

    Like 50k❤

  • @INLxALONE
    @INLxALONEАй бұрын

    Boss ayeth univers ekka gana pissu hadena videos tikka one

  • @AmeenkoyaAmeenkoya
    @AmeenkoyaAmeenkoya2 ай бұрын

    Sinhala pedia akata atherethe mekata like karanna❤

  • @JagathShantha-jc8th
    @JagathShantha-jc8th2 ай бұрын

    Mara paw vade eka nam 😂

  • @nadeeralakmal8881

    @nadeeralakmal8881

    Ай бұрын

    තමුසෙ නම් පිස්සුවක් අයියේ

  • @nirushalankapura7217
    @nirushalankapura72172 ай бұрын

    And me vague thavath vision danavda😢

  • @gihankavishka1788
    @gihankavishka17882 ай бұрын

    ඕකනේ මචන් ලගම නෑදෑ විවාහ තහනම්.

  • @prabodhaindrajith7381
    @prabodhaindrajith73812 ай бұрын

    අලින්ගේ පරිණාමය ගැන video එකක් කරන්නකෝ……🥺❤

  • @nadeeralakmal8881

    @nadeeralakmal8881

    Ай бұрын

    තමුසෙ නම් පිස්සුවක් අයියේ

  • @SLvishwa2008-.
    @SLvishwa2008-.Ай бұрын

    එතකොට දැන් ඉන්න අලු ඇත්තු එහෙම උන් මැමත්ලගෙ එන උන් නෙවෙයිද

  • @dulinanarendra9
    @dulinanarendra92 ай бұрын

    Gas naththam un kanne monada ethakota , ice kunaru awama un komada jnne ithin kanna naththam

  • @cerzydoggaming
    @cerzydoggaming2 ай бұрын

    Ayiye ඔය වගේ තවදුපත් වලත් නැවැත්ම එන්න බැරුව තනිවෙලා හිටියද😞

  • @rambandawijesundara
    @rambandawijesundaraАй бұрын

    😢😢😢😢😢😢😢😢😢😢😢

  • @dinurasampath3591
    @dinurasampath35912 ай бұрын

    Math A/L valata biology කරන්නේ eth අපිට මෙතරම් පැහැදිලිව mevage කරුණු කවුරුත් kiyaladenne නැහැ sinhala pedia tharam😊❤❤ Respect sinhala pediaaa 🫡❤❤

  • @sinhalapedia

    @sinhalapedia

    2 ай бұрын

    ❤️🥰

  • @user-uu4pf6cu7u
    @user-uu4pf6cu7u2 ай бұрын

    😂❤❤❤❤❤❤❤❤❤😊

  • @funnyshanu5302
    @funnyshanu53022 ай бұрын

    කලින් බැලුව වගේ මතකයක් තියෙන්නෙ මට විතරද..🙄🙄🙄

  • @DR-me3xv
    @DR-me3xv2 ай бұрын

    Ice age 5 filme eke wage seen ekak wela thiyenne🥲

  • @dinurasampath3591
    @dinurasampath35912 ай бұрын

    Egollane නිලීන ජන vadi උනා නරක ලක්ෂණ තියනවානම් eva දීර්ඝකාලීනව එකතු උනාම එකඟ පාරම්පරික හොඳටම durvqla සත්තු බවට පත් venava😔

  • @megankemly24
    @megankemly24Ай бұрын

    ජේමි ලැනිස්ටර්, සර්සි ලැනිස්ටර්

  • @slpuusa1161
    @slpuusa11612 ай бұрын

    Kauda danne tamat innawada kiyla 😂❤

  • @dularadahami5433
    @dularadahami54332 ай бұрын

    පව් නේද 😢😢😢

  • @tanuhanzake4312
    @tanuhanzake4312Ай бұрын

    ඒ කියන්නේ සිංහල ජාන රකින්න සුද්දියෙක් බදින්නම වෙනවා

  • @kavinduwimalasooriya4356
    @kavinduwimalasooriya43562 ай бұрын

    Video eka thawa 5 minutes walking wadi krmu

  • @bossexperiment6398
    @bossexperiment63982 ай бұрын

    😂පිටරටකින් ආවාහයක් කරගන්න වෙන සීන් එකක් තියෙන්නෙ 💀

  • @user-xj5df7zv1n
    @user-xj5df7zv1n2 ай бұрын

    Oya meka kalin dalathiyeyi neda

  • @LahiruKaduwela-qp1ij
    @LahiruKaduwela-qp1ij2 ай бұрын

    මේ විඩියෝ එක කලින් කරානේ....

  • @Kesh_01
    @Kesh_012 ай бұрын

    මේ Video එක කලිනුත් කලානේ 😢

  • @sinhalapedia

    @sinhalapedia

    2 ай бұрын

    Production quality එක අවුල් නිසා ආයේ කලේ ❤️😊

  • @user-lk3yu6qf4s
    @user-lk3yu6qf4s2 ай бұрын

    Mekata like 50 dennako😭

  • @ganiduameesha316
    @ganiduameesha3162 ай бұрын

    පීනන්න බැරි ද

  • @rachelnithsara
    @rachelnithsara2 ай бұрын

    1 mama .. please pin😭😭

  • @user-lc5te3jx4b
    @user-lc5te3jx4b2 ай бұрын

    කීප දෙනෙක් ලංකාවේ ජාන ගැන කතා කරනවා. ලංකාවේ සිංහල බෞද්ධයාගේ දුව්නනේ නියම රාවණා ලේ. ඒක දැනගනියව්. අපි ලෝකයක් අල්ලපු ජාතියක් බොලව්. අපි පරදේසේට කලවං වෙන්නේ නෑ/ අපි නියම සිංහල ජාන. ලෝකයත් ආක්‍රමනය කරපු ලෝකයත් පාලනය කරපු සියලු ශිෂ්ථාචාර වලට පණ දුන්නු ජාතියක් අපි. සිංහල බෞද්ධයා තරම් දක්ෂ නිර්මාණ ශිල්පියෙක් තවත් නැති තරම්.

  • @zhenzhen999

    @zhenzhen999

    2 ай бұрын

    😂

  • @PR45H4NTH4

    @PR45H4NTH4

    2 ай бұрын

    රාවණා බෞද්ධ ද ඉතින්? 😂

  • @Mishy.7

    @Mishy.7

    2 ай бұрын

    මෙ දෙකෙ ගැලපිම හිතනකොට වයර් මාරැ වෙනවා

  • @movieandtvseriesshort5938

    @movieandtvseriesshort5938

    2 ай бұрын

    උඹ ඔය msg එක දාපු phone එක රාවනාදා හැදුවේ😅😅

  • @nondiproduction1857

    @nondiproduction1857

    2 ай бұрын

    එහෙව් ජාතියට දැන් කන්නත් නෑ නේද බොලව්...😂😂 ඔය පරණ පම්පෝරිය නවත්තපම් රෙද්ද ..😂😂

  • @SampathBusOfficial_17
    @SampathBusOfficial_172 ай бұрын

    සබ් 2000 ගන්න උදව්කරන්න තව 110ක් අඩුයි plzzz කරන්න❤❤😊

Келесі