අදටත් ජලයේ ජීවත්වන දැවැන්ත ඩයිනෝසරයින් | Mysterious Dinosaur like creatures

අදටත් ජලයේ ජීවත්වන දැවැන්ත ඩයිනෝසරයින් | Mysterious Dinosaur like creatures
අපිට බලාගන්න පුලුවං සීලකාන්ත් මාලුවා කැස්බෑවා. ඒවගේම කිඹුල්ලු සහ මෝරු. හොඳට කල්පනා කලොත් මේ සත්තු පරිනාමය වුනු මුතුන් මිත්තන් ඩයිනෝසරයින්ගේ කාලයේ ඉඳලාම මේ පෘථිවියේ ජීවත්වෙනවා. සීලකාන්ත් මාලුවා බැලුවොත් වසර මිලියන ගානක් පරිනාමය වෙලාවත් නැති ජීවමාන පොසිලයක් වගේ. ඉතිං මහා වඳවී යාමෙන් පවා ගැලවෙන්න මේ සතුන්ට පුලුවං වුනා නම් ඇයි තවත් සතුන්ට බැරි වෙන්නේ. අපේ පෘථිවියේ අපි නොදන්න තැන් වල විශේෂයෙන්ම මහා මුහුදේ, විල් වල ඒවගේම අඳුරු වනාන්තරයේ ප්‍රාග් එෙතිහාසික මෘගයින් තාමත් ජීවත්වෙනවා ඇති කියලා සාධාරණ සැකයක් ඇති වෙන්නේ මෙන්න මේ නිසා. කතා කරන්න ලෑස්තිවෙනවා මෙන්න මෙයාලා ගැන මේ වීඩියෝව තුලින්.
____________________________________
සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
Produced in Sinhala Pedia Studios with Love 💕
SUBSCRIBE: rb.gy/89yuvy
TIKTOK: vm.tiktok.com/ZSerPrkoe/
වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
____________________________________
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
For copyright © matters plz contact
mrm208338@gmail.com

Пікірлер: 104

  • @oeriig
    @oeriigАй бұрын

    විශම ලෝකයලට, විශ්ව ගවේෂකලට තරඟකරුවෙක් ළඟදීම කරලියට ❤ වීඩියෝ එක පිටිපස්සේ ලොකු පරිශ්‍රමයක් තියෙනවා කියලා අපි දන්නවා ❤

  • @srstofficial7520

    @srstofficial7520

    Ай бұрын

    මෙය හොදයි එවට වඩා

  • @Amila_suresh

    @Amila_suresh

    Ай бұрын

    ඒ ගොල්ලො අතට අහුවෙන ඕන මගුල්ක් වීඩියෝ එකක් කරලා දාන අය දැන්.😂

  • @SaduniBonikki

    @SaduniBonikki

    Ай бұрын

    Man nam asama yt chanal eka thamai wishwa gaweshaka. 🥰😍😍😍🥰

  • @the_lyrics_official

    @the_lyrics_official

    29 күн бұрын

    Lagadima nevei

  • @indudunulakshitha8698

    @indudunulakshitha8698

    3 күн бұрын

    දැන්ටමර්හ් තරගයක් තමා😊

  • @alone_sl
    @alone_slАй бұрын

    මම ආසම මාතෘකාවක් 🥰

  • @SAMINDU
    @SAMINDUАй бұрын

    අද ටිකක් වෙලාසනින් video එකක් upload කරල නේ මරු ❤️😁

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037Ай бұрын

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @kaveeshamalith
    @kaveeshamalithАй бұрын

    මේ වගේ අත්බුත කථා ඕනේ 💯

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ieАй бұрын

    නෙසී ගැන සුපිරි ෆිල්ම් එකක් තිබුනා මං පොඩි කාලේ බලපු... (නම මතක නෑ) ඒකත් මතක් උනා මේක බලනකොට...❤

  • @naveenhamasinghe766

    @naveenhamasinghe766

    Ай бұрын

    දිය තුරගා❤

  • @xxxNihathaManaya

    @xxxNihathaManaya

    21 күн бұрын

    දිය තුරග බන්

  • @surangijayasooriya7553
    @surangijayasooriya7553Ай бұрын

    ස්තුතියි අදත් වටිනා video akak dunnata ❤

  • @LMNatureWorld
    @LMNatureWorld29 күн бұрын

    නියම video එකක්..සුපිරි යි....👌👊

  • @MiniMine_I
    @MiniMine_IАй бұрын

    අදත් පට්ට වීඩියෝ එකක්❤

  • @jhmadjayasundara4726
    @jhmadjayasundara4726Ай бұрын

    අදත් නියමයි.

  • @danushkadangalla4178
    @danushkadangalla4178Ай бұрын

    නියමයි සිංහල පිඩියා 👍👍👍💗

  • @anushapriyavithnage1060
    @anushapriyavithnage1060Ай бұрын

    Aka nam tikak bayai ❤❤❤❤❤❤❤❤❤❤first comment eke mage . First like eke mage . First view mama

  • @ravidunishshanka5732
    @ravidunishshanka573223 күн бұрын

    අප නොදන්නා දේවල් ගැන කියලා දෙනවාට ඔබට ස්තුති😯😲කොහොමද ඔය වගේ දේවල් හොයා ගන්නේ කොහොම වුණත් නිවන් සුව ලැබේවා!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @kginosha7684
    @kginosha7684Ай бұрын

    👍👍👍super video ❤️❤️❤️

  • @user-yc8wy2nf5g
    @user-yc8wy2nf5g29 күн бұрын

    ගොඩක් පිං

  • @slfishworld6043
    @slfishworld6043Ай бұрын

    ප්ලීසියො සෝරස්ද ප්ලෙසියෝ සෝරස්ද 🤔🤔 හරි නම මොකද්ද මේ දෙකෙන් මම හිතන් හිටියෙ ප්ලෙසියෝ සෝරස් කියල 😒😒😔 මොනා උනත් සුපිරි වීඩියෝ එකක් 🥰🥰❤️ ඉස්සරහටත් ඕනෙ මේ වගේ වීඩියෝ

  • @udepriyasantha1568
    @udepriyasantha156816 күн бұрын

    Aththatama athine😮

  • @bhanukalakmal896
    @bhanukalakmal896Ай бұрын

    දිය තුරගා වගෙ ❤

  • @anushkadilshan6275

    @anushkadilshan6275

    Ай бұрын

    දිය තුරගා කතාවෙ කියන්නෙත් නෙසී ගැන තමා. මට මතකයි ඉස්සර විජය පත්තරේ ඔය විස්‍තරේ තිබ්බා 😊

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ඒ කතාව නිර්මාණය කරන්න පාධක වෙන්නේ මේ ලෝක් නස් විල සහ මේ නෙසීම තමයි. චිත්‍රපටිය shoot කරන්නෙත් ලෝක් නස් විලේම තමයි ❤️❤️

  • @_CineCraze

    @_CineCraze

    Ай бұрын

    @@sinhalapedia ade sirawata🥲

  • @user-zz2il9gk9g

    @user-zz2il9gk9g

    29 күн бұрын

    Film eka asawen balapu mama👌

  • @xxxNihathaManaya

    @xxxNihathaManaya

    21 күн бұрын

    ඒ movie එකේ ඒ සතා ගැන තමයි පෙන්නන්නෙ ඒකෙ බිත්තියක මේ සතාගෙ කියන විස්වාස කරන photo එකකුත් තිබ්බෙ

  • @lpcookingshow1703
    @lpcookingshow1703Ай бұрын

    Supiriyak ❤ 😊😊

  • @dinurasampath3591
    @dinurasampath3591Ай бұрын

    Mama dakapu hodama chanal eka ❤ danuna lova balavathma aviyay🎂

  • @user-uu4pf6cu7u
    @user-uu4pf6cu7u19 күн бұрын

    👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @naveenhamasinghe766
    @naveenhamasinghe766Ай бұрын

    මාත් හෙන ආසම ටොපික් එකක්.... ඔය කතා වෙන්න පුලුවන්..මොකද මිනිසුන් තාම මුහුදෙ ගවේෂණය කරල තියෙන්නෙ 3%-5% වගෙ ප්‍රමාණයක්..අපි දන්න කොරල්පර,මෝරු,තල්මස්සු,මරියානා අගාධය, බර්මියුඩා ත්‍රිකෝණය....ඔය හැමදේම ගවේෂණය කරපු පොඩි ප්‍රමාණයෙ තියෙන දේවල්... ඉතිං අපි මුහුද ගැන 90% කට වඩා දන්නෙ නෑ❤😊

  • @ThinethThathsara-he3by
    @ThinethThathsara-he3by29 күн бұрын

    ජය වේවා අයියෙ

  • @KWW44Rimixer.
    @KWW44Rimixer.27 күн бұрын

    Super Experiment.I Like This Topic.Thanks For You😀😇

  • @sinhalapedia

    @sinhalapedia

    27 күн бұрын

    ❤️❤️

  • @the_lyrics_official
    @the_lyrics_officialАй бұрын

    Hogvard university eke aline resach eka video ekak a oniiiiii 🥺🥹

  • @lara-lq5qn
    @lara-lq5qnАй бұрын

    😍😍😍😍😍😍😍😍😍

  • @-CartoonLokaya
    @-CartoonLokaya27 күн бұрын

    muhude aniwaren athi saththu

  • @NipunSathsara-ho5rr
    @NipunSathsara-ho5rrАй бұрын

    aiye jurrasic world movies tika review ekak widihata gennako

  • @ChanakaPrasad-mf3ug
    @ChanakaPrasad-mf3ugАй бұрын

    First like and first comment ❤

  • @inu1807
    @inu1807Ай бұрын

    ❤❤❤

  • @ravindumadushanka7181
    @ravindumadushanka7181Ай бұрын

    ❤❤

  • @buddikapathum7383
    @buddikapathum7383Ай бұрын

    විඩියෝ එක සුපිරි සැම රටකම වගේ ඉන්න කපුටා ගැන විඩියෝ එකක් කරාන්න පුලුවන්ද ❤❤❤❤❤❤

  • @user-ft9ch9ks6l
    @user-ft9ch9ks6lАй бұрын

    ❤❤❤❤

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9eАй бұрын

    සමහර විට තවත් ඉන්න පුළුවන් ප්‍රග් අයිථිහාසික සතුන් ඉන්න පුළුවන් 😮😮😮

  • @xxxNihathaManaya

    @xxxNihathaManaya

    21 күн бұрын

    අපි නොදැකපු සැගවිලා ඉන්න සත්තු කොච්චර ඇත්ද😴

  • @akarshananthmina4535
    @akarshananthmina4535Ай бұрын

    වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් මාන තියරි එක හොඳ පොයින්ට් එකක්

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️❤️

  • @binaraprosuperbro
    @binaraprosuperbroАй бұрын

    adth gammk

  • @esindudissanayaka-vx2it
    @esindudissanayaka-vx2itАй бұрын

  • @user-uu4pf6cu7u
    @user-uu4pf6cu7u19 күн бұрын

    ❤❤❤❤❤

  • @dkwalker0091
    @dkwalker0091Ай бұрын

    💗💗💗💗💗💗💗💗

  • @DmaRuwani
    @DmaRuwani17 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @pulasthilakshan72
    @pulasthilakshan72Ай бұрын

    🎉🎉🎉🎉🎉

  • @RanjithLiyanage-d5x
    @RanjithLiyanage-d5x16 күн бұрын

    Me tooo😊

  • @udayasuranga1609
    @udayasuranga1609Ай бұрын

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @A.k.kanishka6869
    @A.k.kanishka6869Ай бұрын

    අයියේ Reptilians ලා ගැන video ගෙන්නකෝ

  • @mudithamadaraa5922
    @mudithamadaraa592212 күн бұрын

    ඇත්ත පැරැන්නන් කියපු සමහර කතා ඇත්තටම සිද්ද වෙච්ච දේවල් කියලා පහු කාලිනව ඔප්පු වෙලා තියෙනවා අපි නොදැක්ක පලියට මේ දේවල් නෑ කියලා කියන්න අපිට බැ... ඉස්සර මිනිස්සු මේ දේවල් බොරුවට කීවා වෙන්නත් පුලුවන් ඒත් ඇයි එයාලා එහෙම බොරුවක් කියන්නේ . බොරුවක් කීවත් බොරුවට වැඩි ආයුෂ නැ මේක දිගින් දිගටම පැවතගෙන එන්න මේ කතාවට පන පොවපු මොනාම හරි දෙයක් වෙලා තියෙනවා. So . අපි බලං ඉමු අපි නොදුටු මේ සාගර ලෝකේ තවත් අබිරහස් ටික ටික අපිට දැනගන්න ලැබෙයි

  • @user-jz7zc2pr1e
    @user-jz7zc2pr1eАй бұрын

    අයියෙ පස්නයක් තියනවා අපෙ ලංකාවෙත් ඩයිනොසිරස් ලා ඉදලා තියනවද්

  • @Indika.Sujiwenisamarasin-ud1hz
    @Indika.Sujiwenisamarasin-ud1hzАй бұрын

    Thawa apaye sathek innawa eya grika mathayak eyath hell eke geat keeper eya Cerberus

  • @ymoshan-kavinda
    @ymoshan-kavindaАй бұрын

    නිට්ටැවන් ගැන වීඩියෝ එකක් ඕනි 🖤

  • @kasunnimesh-ks6vz
    @kasunnimesh-ks6vz29 күн бұрын

    දිය තුරගා movie එක❤️

  • @udayasuranga1609
    @udayasuranga160929 күн бұрын

    මචං , Avatar වගේ සුපිරි movie එකක් ගැන රිවිව් එකක් කරන්නකෝ ... Avatar 3 එක එන්නේ 2025 දෙසැම්බර් ... එතකම් ඉන්න බෑ ... ඒ වගේ වෙනත් සුපිරි විද්‍යාත්මක ෆිල්ම් එකක් ගැන රිවිව් එකක් කරන්නකෝ ... Please 🙏🙏🙏🙏🙏

  • @user-in2kv8fd9p
    @user-in2kv8fd9pАй бұрын

    Oyawage video ekak daddi back ground music eka wenas karapanko video balanna hithenneth na abirahas video Wala thina torn eka dapiya

  • @user-zz2il9gk9g
    @user-zz2il9gk9g29 күн бұрын

    Attatama inna oni mokada me loke idiriyata yaddi parinamaya wemin sathun pramanayen kuda wenawa parisarayata anuwarthanaya wemin. Me mahe mathaya❤

  • @Leviathan4871
    @Leviathan487117 күн бұрын

    Leviathan කියන්නේ මිත්යා කාතා වල මුහුදේ ඉන්න ලෝකු සර්පයේක් නේ

  • @user-yh9su6py5q
    @user-yh9su6py5q11 күн бұрын

    Oya mechchar dewal hoyaganne kohomd

  • @wccslcricket8642
    @wccslcricket8642Ай бұрын

    mee satha machchara kal jivathunee kohomada

  • @rajindragayan5276
    @rajindragayan527616 күн бұрын

    බුදුරජාණන් වහන්සේත් දේශනා කරලා තියෙනවා මේවෙනි සත්තු මුහුදේ සිටින බව

  • @ThaveeshaDeemantha
    @ThaveeshaDeemanthaАй бұрын

    Diya thuraga

  • @gamingshirou
    @gamingshirou24 күн бұрын

    අයියෙ ප්‍රසිද්ධ දෙව්ශ ගවේශකයන් ඔය රාක්සයො ගැන කියලා න්ෂද්ද😮

  • @slvillageboy8622
    @slvillageboy862212 күн бұрын

    අර ඔලු හතක් තියන සතෙක් මෙහෙත් ඉන්නවා නේද

  • @user-ee6xh7mp2u
    @user-ee6xh7mp2u14 күн бұрын

    😂😂😂😂😂😅😅😅😅😅😅

  • @phan34347
    @phan34347Ай бұрын

    නෙස් ගෙ සින් එකනන් විසදුනා ලගදි

  • @Djrrdulaj
    @Djrrdulaj26 күн бұрын

    ලපයක් තියන නීට්ටෑවෙක් ඉන්නවා ට්‍රැක්ලන්තේ කියන රටේ. ජනාදිපති වෙන්න ඉන්නේ ඒ සතා.😲

  • @ishanmadushanka3709

    @ishanmadushanka3709

    19 күн бұрын

    ඒ ට්‍රැක්ලන්තෙතෙ රටවල් කන නිට්ටෑවෙක් නේ ජනාදිපති වෙලා ඉන්නෙ ?

  • @Dahami123.
    @Dahami123.Ай бұрын

    Makarek kiyana mithyawe thorathuru tikak😮

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    මකරා ගැන කතා ගොඩක් තියෙනවා කරපු වීඩියෝවක් ඇති බලන්න kzread.info/dash/bejne/o4J5lpiknaveito.htmlsi=4v_BCopx9pO3Rl3T

  • @princerajitha5919
    @princerajitha5919Ай бұрын

    Thawath me wage saththu pruthuwiye athi apilaata penenne as dekenne namuth swabaawa darmaya manasin sanjananaya karanda puluwannam godak dewal dakinda puluwan athi ahema dakapu kenaa awwa nokiyandath ida athi mokada wishwayama aa ayage manase seema panawalaa athi mokada thawa kaalayak bramanaya wenda ayath aasa athi

  • @mrblackbeardofficial
    @mrblackbeardofficial19 күн бұрын

    බුජ්ජා කියන්නෙත් මිත්‍යාවක්😊

  • @UdeepaSathminq

    @UdeepaSathminq

    16 күн бұрын

    එතකොට ජිසස් ඇත්තක්ද ? 😂💩

  • @darshithakarunanayaka5772
    @darshithakarunanayaka577224 күн бұрын

    මුහුද ගැඹුරේ මේවගේ අද්භූත සත්තු කොච්චර ඇත්ද😮

  • @xxxNihathaManaya

    @xxxNihathaManaya

    21 күн бұрын

    ඔව් තාම ගවේශනය කරල තියෙන්නෙ උපරිම අඩු ප්‍රමාණයක් ඉතුරු ටිකේ ඉන්නෙ කවුරු උනත් ඒ ජීවියො ප්‍රාග් අයිතිහාසික ලුක් එකක් තියෙන සත්තු උනොත් හොයාගත්තත් මිනිස්සුන්ට පෙන්නන එකක් නෑ මට හිතෙන්නේ. ලෝකයට ගොඩක් දේවල් හන්ගල තියෙන්නේ 😴

  • @erukiesilva6447
    @erukiesilva644725 күн бұрын

    Water hose ta smanai

  • @gamingarrowlk
    @gamingarrowlkАй бұрын

    මේ ඔක්කොම මේ මිනිස්සු දැකපු හීන වෙන්න බැරිද 😸

  • @CUTEY_MLBB
    @CUTEY_MLBB5 күн бұрын

    ඒ වනම් සුරංගනා කතා😅😂

  • @anujaIroshani
    @anujaIroshaniАй бұрын

    අයියෙ මම දන්නව video එකක් හදන එක කොච්චර අමාරුද කියල. ඒ උනාට video upload කරන්න පරක්කු වෙන්න එපා.

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    මේ ටිකේ මම ටිකක් කාර්‍යබහුල වුනා අංජුල❤️

  • @Susunidentified
    @SusunidentifiedАй бұрын

    ඔය කතාව සංචාරක ආකර්ෂණය සදහා හදපු එකක් කියල⁣ කියනවා

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ඔව් නමුත් ගැන වල පුරාවෘතය ගොඩක් පරණයි. නමුත් දැන් මේක ගොඩක්ම සංචාරකයින් ආරක්ෂනය කරගන්න කරන දෙයක්. කවුරු කොහොම කිව්වත් මේ විලේ මෙහෙම කෙනෙක් ඉඳලා තියෙනවා. ඒක අපි නොදැක්ක පලියට එකපාරම අහක දාන්න බෑ. ❤️❤️

  • @Susunidentified

    @Susunidentified

    Ай бұрын

    @@sinhalapedia ❤️

  • @xxxNihathaManaya

    @xxxNihathaManaya

    21 күн бұрын

    සෝනාර් තරoග වලට ඒ විල පතුලෙ යම්කිසි විශාල දෙයක් චලනය වෙනව අහුවෙලත් තියෙනවා.

  • @rmSomawathi-jv5yk
    @rmSomawathi-jv5yk7 күн бұрын

    විභාගය හින්දා මට සති 5 බලන්න නොහැකි වුණා so sorry

  • @lahiru8632
    @lahiru8632Ай бұрын

    සමහරවිට අර කොලොම්බ පිය තුමත් වෙනත් මානෙකින් ඒ විල හරහා ආව කෙනෙක්ද දන් නෑ..

  • @nadeeshan

    @nadeeshan

    Ай бұрын

    Sinhala pedia ත් වෙනත් මානෙකින් ආව කෙනෙක්ද දන්නැනෙ😮

  • @oshenjayasinhe7730
    @oshenjayasinhe7730Ай бұрын

    Joe biden ගැන වීඩියෝ එකක් ගේනවද මේ දවස් වල එයාගේ හැසිරීම් ගැන කතා බහට ලක්වෙලා තියන නිසා..

  • @Gamingbropvp-Menuja
    @Gamingbropvp-MenujaАй бұрын

    මේ වීඩියෝ එක බලන්න කලින් විශ්වාස කරේ නෑ ❌.හැබයි දැන් විශ්වාස කරනෝ❤

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️❤️

  • @HdghhvdGedhugdf
    @HdghhvdGedhugdfАй бұрын

    කැරියො සෙට් එක මේ පැත්තට 🤬

  • @gamarala_official
    @gamarala_officialАй бұрын

    ❤️

Келесі