ඇමරිකානු කැලෑ අශ්වයාගේ අපූරු කතාව | American wild mustang

Пікірлер: 155

  • @Pusszila1
    @Pusszila1Ай бұрын

    මේ එක එක සත්තු ගැන තොරතොරු කියන එකනම් මරු සත්තු ගැන නොදන්න තොරතුරු🔥කියන එක දිගටම කරන් යන්න

  • @Oscarmaniac
    @OscarmaniacАй бұрын

    Spirit කියන්නේ තනිකරම පිස්සුවක්. තාම හිතාගන්න බෑ පුදුමාකාර ලස්සනයි soundtrack එක පවා. ❤️❤️🥺

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️🥺

  • @niroshirashikani2991

    @niroshirashikani2991

    Ай бұрын

    ඒ movie එකෙ හැගිම් පාවා හොඳටම නිර්මාණය කරලා තියෙනවා 😊

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vvАй бұрын

    කලු අශ්වයා තමයි හොදම .... සහ වේගවත්ම ... ඇලෙක්සැන්ඩර් ද ග්⁣⁣රේට් ගෙ අශ්වයා ගුසෆැලස් ට මම ගොඩක් ආසයි ...❤

  • @niroshirashikani2991

    @niroshirashikani2991

    Ай бұрын

    අනිවාර්යයෙන් 🎉

  • @SachiRadalVlogs

    @SachiRadalVlogs

    Ай бұрын

    ගුසෆැලස් නෙමෙයි බ්‍රසෆැලස්.

  • @Dhanu1129

    @Dhanu1129

    29 күн бұрын

    පාටෙන් නෙමේ අශ්වයගෙ වටිනාකම එන්නෙ කුලයෙන්

  • @SachiRadalVlogs

    @SachiRadalVlogs

    28 күн бұрын

    @@Dhanu1129 අති බහුතරයක් horsemen නෙමෙයි. අශ්වයින් ගැන දන්න අය ටිකයි. හැබැයි හැමොම කුමක් හො හේතුවකට අශ්වයින්ට ආදරේයි. හැබැයි හොදම අශ්වයා හොදම කුලයේ සතාවත්, යම් පාටක සතාවත් නෙමෙයි. හොදම අශ්වයා තමයි තමන්ව තොරගන්න අශ්වයා. හැම horsemen කෙනෙක්ටම එහෙම එක අශ්වයෙක් හරි කීප⁣ දෙනෙක් හරි ජීවිත කාලය ඇතුලේ ඉන්නවා. ඒ අය තමයි ⁣තමන්ට හොදම අශ්වයො. ❤️🐎❤️

  • @SachiRadalVlogs

    @SachiRadalVlogs

    28 күн бұрын

    ඔයා බ්‍රසේෆලස්ට ආස නම්, ඔයා මේ කතාවටත් ආසවෙයි. ෆිලිප් රජතුමා ගාවට පිලොනියස් කියන අශ්ව වෙළෙන්දා අශ්වයො වගයක් අරන් එනවා තෙසාලි වල ඉදලා මැහිඩොනියාවට විකුණන්න. අද තෙසලෙනිකි කියන පලාතෙන්. ඔය අතර ඉන්නවා ලස්සන හරිම ජවසම්පන්න සතෙක්. ෆිලිප් රජතුමා ඇතුලුව එතන හිටපු කිසිම කෙනෙක්ට ඒ සතාගේ පිටේ ඉන්න බැරිවෙනවා. ඔක බලාගෙන හිටපු 12 පුංචි ඇලෙක්සැන්ඩර. කියනවා "මේතන එක්කෙනෙක් නෑ මෙච්චර ලස්සන සතෙක්ට වටින" ඒ කතාව ෆිලිප් රජතුමාට ඇහෙනවා. ඔහු මුලින් එක ගණන් ගන්නෙ නෑ. හැබැයි ඇලෙක්සැන්ඩර් එක ආයෙ අයේ කියනවා. මේක ෆිලිප් රජතුමාට වාතයක් වෙනවා. තරහා ගිහින් කියනවා පුලුවන් නම් ඔයා ඒ සතාව මෙල්ල කරන්න කියලා. ඇලෙක්සැන්ඩර් හිමීට ඒ අශ්වයා ගාවට ගිහින් ඒයා මෙච්චර වෙලා බයවෙලා තියෙන්නේ එයාගෙම හෙවනැල්ලට කියලා. ඒක තේරැම් ගත්ත බ්‍රසේෆලස් සන්සුන් වෙනවා. ඇලෙක්සැන්ඩර් එයාගේ පිටට නැගලා එක පිම්මේ මාකට් එකේ වටේ පදිනවා. ඒ තමයි බ්‍රසේෆලස්ව පැදපු පළවෙනි සහා අන්තිම මනුෂ්‍යයා. බ්‍රසේෆලස් වෙන කාටවත් පිටේ නගින්න දුන්නේ නෑ මුලු ජීවිත කාලෙම. හැම යුද්ධයක්ම දෙන්නා එකට කරේ. අවුරුදු 17 ක යාලුකමක්. බ්‍රසේෆලස්ට අවුරුදු 30ක් වගේ කාලෙදී හයිඩාස්පි යුද්ධයෙන් හුගක් තුවාල වෙලා මැරෙනවා. ඊට අවුරුදු 3 කට පස්සේ ඇලෙක්සැන්ඩර්ත් මැරෙනවා. පුලුවන් නම් කියන්න ඒ⁣ දෙන්නගේ සමානකමක් ?

  • @dananjaya7541
    @dananjaya754128 күн бұрын

    යකාරි එකේ පුන්චි පෝනියාව මතක් වුනා ❤

  • @kavyasithumini338
    @kavyasithumini338Ай бұрын

    කලු අශ්වයන්ට තමයි ගොඩාක් ආසම හේතුව තමයි මං ආස cartoon එක තමයි zoro එයාගෙ අශ්වයත් කලුයි එයාව දුවලා පරද්දන්න කිසිම අශ්වයෙක්ට බෑ...❤❤

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️❤️

  • @kushinamithusha2311
    @kushinamithusha2311Ай бұрын

    දුඹුරු ඇගක් තියෙන කොන්ඩෙයි, නැට්ටයි කලු අශ්වයින්ට...🐎 Spirit වගේ...😍

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️❤️

  • @kaveendrajamahesh4684
    @kaveendrajamahesh4684Ай бұрын

    බටහිර ඇමෙරිකාවේ හිටියනම් සිරාවටම එකෙක් අරගෙන මේ වෙද්දි 😂🐎

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vvАй бұрын

    ගැම්මක් තමයි ....❤

  • @malindapasidu5634
    @malindapasidu5634Ай бұрын

    මං ආස කළු පාට අශ්වයන්ට❤

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️😎

  • @user-vh9eb2so9l
    @user-vh9eb2so9l27 күн бұрын

    මම ඉන්නෙ ඉතාලිවල අපි ඉන්න පැත්තෙ කැලැවල් වල ඔයවගෙ කැලැ බල්ලෙ ඉන්නව මම දැකල තියනව හරිම ලස්සනයි බුල් පිරිල එක එක පාට

  • @sujithnissanka5944
    @sujithnissanka5944Ай бұрын

    අද ගෙනාපු විඩියෝ එක නම් මන් ආසම විඩියෝ එකක් 😁😁.... තැන්ස් අනෙ ..තවත් මේ වගේ ලස්සන විඩියෝ දාන්න ☺️

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️❤️

  • @pasiduumayanga2070
    @pasiduumayanga207029 күн бұрын

    යකාරිගේ පුංචි පෝනියා...😘❤️

  • @SisiJayantha
    @SisiJayanthaАй бұрын

    කලුපාට අශ්වයෙක්ට තමා ආසම ඇලෙක්සැන්ඩ්‍ර් අදිරාජ්ජයගෙ අස්සයත් කලුපාටයිනෙ ගුසෙපැලස්

  • @Funnlanka
    @FunnlankaАй бұрын

    Samurai ගැන video එකක් කරනකෝ❤❤❤

  • @saviduPeshath
    @saviduPeshathАй бұрын

    😮තනිකලු තනි සුදුම එව්න් මරු

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037Ай бұрын

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @wasanaboxing
    @wasanaboxingАй бұрын

    Good job thank for sharing Iam1st comment ❤

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ieАй бұрын

    Spirit the stallion film ඒඑ Bryan adams ගේ here i am සිංදුව මතක් උනේ කාටද මේක බලනකොට...❤️❤️

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️🥺

  • @hiransenanayaka290
    @hiransenanayaka29029 күн бұрын

    කලු අශ්වයා තමා.... සෝරෝගෙ අශ්වයත් කලුයි නෙ 😊

  • @satheeshkumar8440
    @satheeshkumar8440Ай бұрын

    Sudu pata ashwaywkkata .😊 hetuwa sudu on goddak lassanai .SPIRIT outh lassanai😊😊😮

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️❤️

  • @user-kf7eh3lm2g
    @user-kf7eh3lm2gАй бұрын

    Sinhala haunds ලා ගැන විස්තර ඕනී❤අපි වල් බල්ලො කියන්නෙ ❤❤🎉

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️🙌🏻

  • @monsterfish11

    @monsterfish11

    Ай бұрын

    Ow ekanm oninai

  • @user-ro3vt1bp6o

    @user-ro3vt1bp6o

    Ай бұрын

    😮‍💨

  • @EVIL.-YT893

    @EVIL.-YT893

    Ай бұрын

    😂😂😂😂

  • @nayanakrishanthi8913

    @nayanakrishanthi8913

    Ай бұрын

    Ow matath oni un vadavela nneda

  • @UvinduNikawava
    @UvinduNikawavaАй бұрын

    අයියෙ මේ වගේ සත්තු ගැන videos ගොඩක් කරන්න.......

  • @TharushaParanamana-mo2um
    @TharushaParanamana-mo2umАй бұрын

    මේ වීඩියෝ එක නම් මාරම ලස්සනයි.ඊලඟ දවසෙ නිල් තල්මස්සු ගැන වීඩියෝ එකක් ඕනි

  • @user-le8oq4pi3c
    @user-le8oq4pi3cАй бұрын

    Adanam supiri video ekak❤❤❤

  • @RNVRANUWA
    @RNVRANUWA18 күн бұрын

    මමත් කැමති කලු කෙන්ක්ට.මම ආසම පාට ❤

  • @niroshadilrukshi694
    @niroshadilrukshi694Ай бұрын

    මේක බලද්දී යකාරී මතක් උනේ මට විතරද 😇

  • @Motivationoffuture
    @MotivationoffutureАй бұрын

    මම තමයි පලමු කමෙන්ට් එක දැම්මේ

  • @asithmadushan362
    @asithmadushan362Ай бұрын

    Man asama satha...❤🥰

  • @harshakumara9403
    @harshakumara940329 күн бұрын

    Niyamay🎉

  • @user-he8hz9kn9e
    @user-he8hz9kn9eАй бұрын

    දුඹුරුයි සුදුයි එවුන් මරු

  • @NiroshaDilrukshi-jn4ms
    @NiroshaDilrukshi-jn4ms20 күн бұрын

    ලස්සන දුබුරු අශ්වයෙක්. කළු මයිල් එක්ක

  • @user-gk9bn9lj3c
    @user-gk9bn9lj3c27 күн бұрын

    මම කැමති කකුලුයි කොන්ඩෙයි කලු ඇග දුබුරුපාට අශ්වයෙක්ට❤

  • @thanushajayalath4671
    @thanushajayalath4671Ай бұрын

    තනිම තනි කලු එක්කෙනෙක් තමා ඉතින් ඔනි❤

  • @NuwanAsanka-es1dl
    @NuwanAsanka-es1dlАй бұрын

    ලෝකයේ ඉන්න භයානකම මෝරු වර්ග ගැන වීඩියෝ එකක් කරන්න 😘

  • @DaogBirds
    @DaogBirdsАй бұрын

    මම කැමති කළු අශ්වයන්ට 🥰

  • @nuwanjayawardhana4513
    @nuwanjayawardhana451318 күн бұрын

    Aei hidelgo film aeka ❤ aeka aetta katawak

  • @KavindugimhanaSilva
    @KavindugimhanaSilvaАй бұрын

    Spirit mathak una ❤

  • @SachinKaviska-lm4wt
    @SachinKaviska-lm4wtАй бұрын

    පොඩි කාලේ ඉදන් ඇමරිකාවේ බටහිර ප්‍රදේෂ ගැන දැනගන්න ආසයි

  • @Volga885

    @Volga885

    Ай бұрын

    අඩෝ මාත්

  • @dmtmusic1491
    @dmtmusic1491Ай бұрын

    මන් ආස නිල් පාට අශ්වෙක්ට...❤

  • @Mbrother-nr8gu
    @Mbrother-nr8guАй бұрын

    Black black is power ❤

  • @xHemeraGaming
    @xHemeraGamingАй бұрын

    ♥️

  • @PasinduPabasara-ip9tk
    @PasinduPabasara-ip9tkАй бұрын

    කළු අශ්වයින්ට සහ සුදු අශ්වයින්ට...👍

  • @SleepyGlasses-if9zw

    @SleepyGlasses-if9zw

    Ай бұрын

    මමත්😅

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️❤️

  • @HiranyaPahasara-bm1vx
    @HiranyaPahasara-bm1vxАй бұрын

    ❤❤

  • @Dasun_Kumara
    @Dasun_KumaraАй бұрын

    🌟🌟

  • @A_sh_i
    @A_sh_iАй бұрын

    කලු අශ්වයා තමයි ලස්සන...❤

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️❤️

  • @fuunypost9417
    @fuunypost941723 күн бұрын

    Spirt වගෙ අශ්වයෙක්ව හදන්න ආසයි

  • @srstofficial7520
    @srstofficial752029 күн бұрын

    යකාරි වගේ ❤

  • @aquabro6756
    @aquabro6756Ай бұрын

    අලු පාට තමා ලස්සනම

  • @OshadaPrivate-uj2br
    @OshadaPrivate-uj2br15 күн бұрын

    තනි කලුයි තනි සුදුයි මාත් බටහිර ඇමරිකාවෙ හිටියනම් අනිවාර්යයෙන් ගන්නවා

  • @nishalchathuranga6551
    @nishalchathuranga6551Ай бұрын

    ♥️♥️♥️♥️♥️

  • @silpadipapatgi5199
    @silpadipapatgi51992 күн бұрын

    ❤❤❤

  • @Pamudukaveesha2011
    @Pamudukaveesha2011Ай бұрын

    බල්ලොන්ගෙ පරිනාමය ගැන video එකක් කරන්නකො

  • @shayanwijekularathne7545
    @shayanwijekularathne7545Ай бұрын

    Soviet deshaya gana video ekak gennako

  • @asokabandara1061
    @asokabandara1061Ай бұрын

    💕💕💕💕🌏💕💕💕💕

  • @user-ro3vt1bp6o
    @user-ro3vt1bp6oАй бұрын

    ❤🎉

  • @ravindumadushanka7181
    @ravindumadushanka7181Ай бұрын

    ❤🎉❤

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVEКүн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @LithiraDewhas
    @LithiraDewhasАй бұрын

    මත් කලු .මත් ස්පිරිට්ට ආසයි

  • @SajthSajithsadharuvan
    @SajthSajithsadharuvan8 күн бұрын

    ❤ සුදු පාට කෙනෙක්

  • @soniru_perera
    @soniru_perera28 күн бұрын

    Mamth mara asai ashwayonta.. Prema Dasa Horse Riding ekke video ekkak one

  • @EVIL.-YT893
    @EVIL.-YT893Ай бұрын

    මිනිටොසා සංහාරය ගැන ඕන

  • @janithkalhara7263
    @janithkalhara7263Ай бұрын

    Mustang ❤

  • @chanakaharsha9372
    @chanakaharsha9372Ай бұрын

    Black ❤

  • @sumababa1616
    @sumababa16168 күн бұрын

    බයික් එකක් නොගෙන බලාගෙන ඉන්නේ කවද හරී අශ්වයෙක් බැරි නං පෝනියෙක් හරී ගන්නවා කියලා

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402Ай бұрын

    නිදහසේ සෙල්ලම් කරමින් ඉන්න ඔ්නේ සතුන් මරන එක , පරිසරයෙන් රංචුවෙන් ඉවත්කර , හිරකරගෙන බුද්ධිමත් කියාගන්න මිනිසුන් ගේ විනෝදය හා ප්‍රයෝජනයට ගන්න එක සාදාරනද

  • @SachiRadalVlogs

    @SachiRadalVlogs

    Ай бұрын

    වෙන මොකක්ද කරන්න කියන්නේ එහෙනම් ??? 🤔

  • @hasinthanirman7886
    @hasinthanirman7886Ай бұрын

    තාද කාලුයි සුදුයි 🐎❤❤

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️

  • @TharushaParanamana-mo2um
    @TharushaParanamana-mo2umАй бұрын

    කලු අශ්වයෙක්🐎🖤 zoro cartoon eke wage❤😊

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️❤️

  • @awimala24apura71
    @awimala24apura71Ай бұрын

    නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට ප්‍රමුඛත්වය දියයුතුව තිබුණ නිශ්පාදන ආර්ථිකය නිර්මාණ නොකර බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ. රට ලෝකයට ණය කරවා නැවත ගොඩ ගන්නට නොහැකි පරිදි ආර්ථිකය විනාස කළහ. තැබෑරුම්,කැසිනො,ස්පා ස්කාගාරාදි අධම ජීවිකාවෘතිය සංස්කෘතියක් ප්‍රවර්ධනය කළහ. කුඩු පාතාල ක්‍රියා ආයුධ ප්‍රවර්ධනයට ඉඩසැලසී තිබුණහ. වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමුම්මත්තකයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය ප්‍රවර්ධනය සදහා මුදල් යොදවා ආර්ථිකය වැනසූහ . සතරසතිපට්ඨානාදී අතිඋතුම් බුද්ධ දර්ශනය නූගත් ඒ දර්ශනය අවතක්සෙරු කර මිත්‍යා දේවාල වන්දනා කරමින් රට පාලනයකල ඒ ඔවුහු ද, එසේම බලයට කෑදර වී බෞද්ධයන් මෙන්ම වෙහෙරවිහාර අවදානමට පත්කර 13 දෙන්නට පොරොන්දු වූ සජබය, අනුර, රනිල් දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවන බව කියයුතුය. නමුත් මේ රටෙ පාලනය වනාහි Npp ට බාරදීම ද සුදුසු නොවන බව කියයුතුය. උදා:- ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් නැතිකම මෙන්ම ඒ ගැන දැනගැනීමට ද උත්සහයක් භෞතිකවාදී වූ ඔවුන් තුල දක්නට නොලැබෙයි . එනිසා ම ඔවුහු බුදුදහම අන්‍යාගම් හා සමඟ සම තැන තබන්නට එය ව්‍යවස්ථාවෙන් ඉවත්කිරීමට කතාකරති. ඔවුගෙන් ඇතැමෙක් නිරාගමික කර්ම-කර්ම ඵල පරලොවාදී ගැන විශ්වාස නොකරන පරම මිත්‍යාදෘෂ්ටිකයෝ වෙති. මොවුහු ශාසනය කෙරෙහි මෙන්ම ශාසන දියුණුවට කටයුතු කරන ගිහිපැවිද්දන්ට වෛර කරති. ඒ උතුමන්හට ජාතීවාදී ආදී නා නා විධාකාර චෝදනා නගා ගෝත්‍රික වචනයෙන් ගරහා ඒ උතුමන් අද නිශ්ශබ්ද කරවා ඇත. එපමණක් නොව ආරක්ෂක අංශ පවා නිශ්ශබ්ද කරවා ඇති බැවින් ලාංඛ්ක isis කාරයන් ඉංදිය බුද්ධි අංශයෙන් හදුනා ගන්නා ලදී. ඔවුහු අන්තවාදීන් සුද්ධ කරමින් ඒ අන්තවාදයට වැඩෙන්නට ඉඩකඩ සලසමින් ඔවුන් අත්අඩංගුවට ගත් නිලධාරීන්ට චෝදනා කර ඇත. ඒ බව isis අත්අඩංගුවට ගත් මාධ්‍ය නිවෙදන වීඩියෝ තුල ඇති මාලිමා කොමෙන්ට් කියවීමෙන් දතහැකිය. තවද අන්‍යවූ බෞද්ධ විරෝධි වාමාංශිකයෝ, දේශපාලකයෝ, සංවිධාන,මාධ්‍ය නාලිකා සැදැහැවත් ගිහිපැවැදි උතුමන් අපකිර්තියට පත්කරමින් සමාජමාධ්‍ය තුලින් එහි විඩියෝ කොමෙන්ටි තුලින් ඒ උතුමන්හට කරන ගර්හිත තිරිසන් කතා බහුලව දිනපතාම දැකගත හැකිය. පසුගිය කාලවල ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් අතර අසමගිය ඇතිවූහ. පැවත ගෙන ආ හරවත් සම්ප්‍රදායන් හරවත් සංස්කෘතීන් වෙනුවට අලුතින් මතවාද පරසංස්කෘතිකාංග ජාතිය ආගම් තුලට ඈදා ගැනීම නිසාම ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් තුලද අසමගිය ඇති වූහ. අන්තවාදීන් ඇති වූහ. කරුණු මෙසේ වෙන නමුත් jvp නායක අනුර පක්ෂයේ ප්‍රතිපත්තිය ගැන කියමින් මුස්ලිම් විජාතික පරිස දූෂක පර බුරුකා සංස්කෘතිය මෙහි සංස්කෘතියක් කරන්නට කතා කළේය. එබැවින් ඔවුන්ගේ ආණ්ඩුවක් තුල බුදුදහම ,දැහැමිසංස්කෘතිය දැහැමි සම්ප්‍රදායන් ආචාරශීලි බව ආදී හරයන් හා අන්‍යාගමිකව ජාතිකව පැවැති මානුෂීය සම්ප්‍රදායන් ආරක්ෂා නොවී ඒ වෙනුවට හිස්පුහු පරසංස්කෘතිකාංගවලට ඉඩකඩ සලසන බවට පැහැදිළි වෙන මේ එක්කරුණක් වෙයි. ඉහත සදහන් පරිදි අන්ධ වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද? ඇස් ඇති දුටුගැමුණු පැරකුම් ආදී රජවරුමෙන් භෞතික හා ගුණනුවණ යන දෙකටම ගරු කරන නායකයන්ගෙන් යුක්ත දේශපාලන පක්ෂයක් මේ භූමියට කවරදාක නම් බිහිවන්නේ ද?............................................

  • @shakthi845
    @shakthi845Ай бұрын

    මටත් එකෙක් ගෙන්න ගන්න බැරි වෙයිද

  • @user-wg8cj5qj9r
    @user-wg8cj5qj9rАй бұрын

    Hama wargayakatama asay

  • @EVIL.-YT893
    @EVIL.-YT893Ай бұрын

    මම ආසපwihte

  • @user-uo7xx8wk4q
    @user-uo7xx8wk4qАй бұрын

    🖤BLACK

  • @pola-li1vl
    @pola-li1vlАй бұрын

    🐎

  • @kavindyadevindi2120
    @kavindyadevindi2120Ай бұрын

    🐴🐴😊🐎

  • @janithkalhara7263
    @janithkalhara7263Ай бұрын

    යකාරි මතක් උනා 😢

  • @user-qb7br2uv4u
    @user-qb7br2uv4uАй бұрын

    කලුපාට

  • @user-le8oq4pi3c
    @user-le8oq4pi3cАй бұрын

    Mata like 100 denna plece ❤❤❤

  • @satheeshkumar8440
    @satheeshkumar8440Ай бұрын

    135 veniya 😊😊

  • @NavinduAvishka.
    @NavinduAvishka.25 күн бұрын

    Apitath ehema nikan ashwayo ganna puluwn da

  • @hiranchathushka3541
    @hiranchathushka3541Ай бұрын

    Black 🖤

  • @user-ie4ni7fb8m
    @user-ie4ni7fb8mАй бұрын

    මම හදන්නේ කලු අශ්වයෙක් මට ගැල පෙන්නේ එ පාට

  • @Maduwaediting
    @MaduwaeditingАй бұрын

    ඔයා කැමති දෙන්නටමය් මාත් කැනත්

  • @w.5507
    @w.5507Ай бұрын

    කලු පාට

  • @kaveendrajamahesh4684
    @kaveendrajamahesh4684Ай бұрын

    මම කියන්න හිටපු පාට දෙක ඇයි ඔයා කිව්වෙ 😁❤ මාත් කළු එකෙක්ට ආසයි නැත්තම් 𝙨𝙥𝙞𝙧𝙞𝙩 ගෙ පාට එකෙක් තමා 𝙨𝙥𝙞𝙧𝙞𝙩 𝙗𝙞𝙜 𝙛𝙖𝙣 🌚

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️🥰

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037Ай бұрын

    Mustang කියන්නෙ කාරෙකක් නේද

  • @kaveendrajamahesh4684

    @kaveendrajamahesh4684

    Ай бұрын

    ඔව් ඒ කාර් එකට නම ලැබිලා තියෙන්නෙ ඒ විදිහට ❤ (𝙈𝙪𝙨𝙩𝙖𝙣𝙜 - හීලෑ නොකරන ලද කැලෑ අශ්වයා 😎🐎)

  • @chinthakasenivarathna597
    @chinthakasenivarathna59723 күн бұрын

    Dark brown body and black hair

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vvАй бұрын

    ඇලෙක්සැන්ඩර් ද ග්රේට් ගැන video එකක් ඕනේ .... pleas 😂😂😂❤

  • @supunmadusanka6339
    @supunmadusanka6339Ай бұрын

    තනි කලු

  • @harshanabhathiya7796
    @harshanabhathiya77967 күн бұрын

    මමත් මේ වගේ පැත්තක උන්න නම් හදනව හැදිල්ලක් කොර වෙලා යන්න.

  • @Viperzero3013
    @Viperzero3013Ай бұрын

    කලු 🐎

  • @AkilaDilshan-ms4gl
    @AkilaDilshan-ms4gl18 күн бұрын

    Thani kalu ekinekta thamayi mokada mn asama pata 🖤

  • @SmartWorking-kg1qk
    @SmartWorking-kg1qk6 күн бұрын

    Thani sudu or thani black horse kenek

  • @NipunSathsara-ho5rr
    @NipunSathsara-ho5rrАй бұрын

    mn nam asa duburui sudui wage patak ai danne na ashwayangen e ayata thama kamathi

  • @ISULAGAMAGE
    @ISULAGAMAGEАй бұрын

    කලු ,අමුතුම shain එකක් තියෙන නිසා

  • @ISULAGAMAGE

    @ISULAGAMAGE

    Ай бұрын

    තනි කලු

  • @tharindushameera7756
    @tharindushameera7756Ай бұрын

    Sprit වගෙ කෙනෙක්ට❤❤❤❤

  • @Tharushaabhiman.
    @Tharushaabhiman.Ай бұрын

    කළු අශ්වයන්

  • @janithkalhara7263
    @janithkalhara7263Ай бұрын

    අදුරන එක්කෙනෙක් එහෙ ඉන්න්වනම් මෙ සතෙක් අරන් ලන්කාවට import කරන්න බැ ද

  • @nipundeshan4071
    @nipundeshan407123 күн бұрын

    වදකරන්නැතුවගෙනත් දාපල්ලා ලංකාවට මෙහෙ හදමු

  • @channachanna6603

    @channachanna6603

    11 сағат бұрын

    @@nipundeshan4071 ඇයි බන් උන්ව මෙහෙට ගේන්නේ දැනටමත් ලන්කාවෙ උන් බුරුවෝ ටිකකුයි උන්ගේ පරම්පරාවයි නඩත්තු කරනවා නේද එහෙම තියෙද්දි උන්වත් මෙහෙට ගෙනාවොත් තවත් බදු ගහයි....

  • @prasannapradeep755
    @prasannapradeep755Ай бұрын

    Yakari

  • @gemingwithsk5690
    @gemingwithsk5690Ай бұрын

    Wadiya comment karanne nathi unata hama video ekama balanwa

Келесі