මේ කුරුල්ලාව දැකලා තියෙනවා නම් ඔයා වාසනාවන්තයි | ලෝහවන්නිච්චා |Malabar Trogon

මේ කුරුල්ලාව දැකලා තියෙනවා නම් ඔයා වාසනාවන්තයි | ලෝහවන්නිච්චා |Malabar Trogon
ශ්‍රී ලංකාවේ ඉන්න නමුත් දකින්න ලැබීම දුර්ළභ දෙයක් වන කුරුල්ලෙක් තමයි Malabar trogon එහෙමත් නැත්නම් Harpactes fasciatus කියන මෙන්න මේ කුරුල්ලා. මෙයාගේ දේශීය නම් දෙකක් තියානවා. ඒ තමයි තමයි ලෝහවන්නිච්චා මහ මහ ගිනි කුරුල්ලා.
මෙයා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියානු අර්ධද්වීපයේ ඝන නිවර්තන වනාන්තර අලංකාර කරන විචිත්‍රවත් එවගේම දුර්ලභ පක්ෂි විශේෂයක්. අද අපි කතාබහ කරන්න යනවා මේ ලස්සන සත්වයා ශ්‍රි ලංකාවට ආපු විදිහ, එයාගේ වාසස්ථාන ඒවගේම අභිජනන හැසිරීම් වගේ වැදගත් ඒවගේම කුතුහලය දනවන කරුණු ගොඩක්.
image credit :Dimuthu Ekanayaka (Wildwithdimu)
________________________________________
සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
Produced in Sinhala Pedia Studios with Love 💕
SUBSCRIBE: rb.gy/89yuvy
TIKTOK: vm.tiktok.com/ZSerPrkoe/
වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
________________________________________
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
For copyright © matters plz contact
mrm208338@gmail.com

Пікірлер: 48

  • @Aqualeads_lk
    @Aqualeads_lkАй бұрын

    මව නිතරම සිරිපාද වන්දනාව යන කෙනෙක්. මම දැකලා තියෙනවා මේ කුරුල්ලාව. ගොඩක් ලැජ්ජා සහගත කුරුල්ලෙක්. ඒ නිසාම එයා දිහා බලන් ඉන්නේ කියලා එයාට තේරුනු ගමන් පියාඹලා යනවා. ❤️❤️🥺 ස්තූතියි දැනුමට 😎

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    මෙයා ලැජ්ජාසහගත කුරුල්ලෙක් තමයි ❤️

  • @wasanaboxing
    @wasanaboxingАй бұрын

    Wow wow wow beautiful and great video ❤ Thank for sharing my friend

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️❤️

  • @talkwithsanath
    @talkwithsanathАй бұрын

    සිරිපාදෙ කුරුවිට එරත්න පාරෙදි ඔය ගැහැනු ලමයෙක් ඉන්නවා දැක්කා.

  • @Dulansenadheera798
    @Dulansenadheera798Ай бұрын

    ලංකාවේ ඉඳන් නොදකින කොච්චර දේවල් තියෙනවාද නේද 😢😢❤

  • @user-lc5te3jx4b
    @user-lc5te3jx4bАй бұрын

    බෞද්ධයාගේ හෙළ භූමිය සුරකින්න

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9eАй бұрын

    අපේ රට දේශපාලන අවජාතකයන් රට කැවෙි නැත්නමි ලොකේ නියම පරාදිසයක් මොනවද මෙකේ අඩු හරිම දුකයි රට ගැන😢😢

  • @user-lk3yu6qf4s
    @user-lk3yu6qf4sАй бұрын

    මේකට like 50🙏

  • @sewangalaapi7788
    @sewangalaapi7788Ай бұрын

    ඇහුවෙත් අද ඉතින් දකින්නේ කොහමද ද ?.. සුපිරි විඩියෝ එක ..

  • @chamudithalakshan9268
    @chamudithalakshan9268Ай бұрын

    පට්ට . Video එකක් දානක්ම් බලන් ඉන්නෙ..❤️❤️

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037Ай бұрын

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @Oscarmaniac
    @OscarmaniacАй бұрын

    Very beautiful bird thanks for the information ❤️❤️

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️❤️

  • @ALc330
    @ALc330Ай бұрын

    දිගටම මෙ වගෙ වීඩියෝ ඕනෙ

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️❤️

  • @ViLLAN264
    @ViLLAN264Ай бұрын

    අදත් කුපිරියක් මොලකරයො❤❤❤❤❤❤❤❤❤❤❤🎉

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️❤️

  • @DamagawesiThero
    @DamagawesiTheroАй бұрын

    අදත් ලස්සනයි තෙරුවන් සරණයි

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️❤️

  • @isururambandarage1421
    @isururambandarage1421Ай бұрын

    මං ඉස්සර පියාඹන්න යද්දි අපි හම්බෙලා තියනවා

  • @Theeksanadinujaya
    @TheeksanadinujayaАй бұрын

    Supiri patta 🎉❤

  • @ALc330
    @ALc330Ай бұрын

  • @ravindumadushanka7181
    @ravindumadushanka7181Ай бұрын

    ❤❤

  • @rusiruthathsara8860
    @rusiruthathsara8860Ай бұрын

    ❤💚

  • @SithijaKumar
    @SithijaKumarАй бұрын

    කුරුල්ලන් ගැන ඉගෙන ගන්න කැමති කුරුළු අධ්‍යනය කරන්න කැමති අයට මේ වීඩියෝ එක වැදගත් වෙනවා.

  • @user-ze4pi8iv5m
    @user-ze4pi8iv5mАй бұрын

    ❤️❤️🥰🥰

  • @savindisunalika6031
    @savindisunalika6031Ай бұрын

    WOW ❤❤❤

  • @AshenKalhara-ou4mk
    @AshenKalhara-ou4mkАй бұрын

    ❤❤❤❤❤❤❤❤❤ 👍👍👍👍👍👍👍👍👍

  • @prasannapradeep755
    @prasannapradeep755Ай бұрын

    Wolflage viseshatha gana video one please

  • @EdenislandLK
    @EdenislandLKАй бұрын

    ලස්සනයි නේ 😵‍💫❤❤ ඇතිකරන්නමයි හිත

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    Feeding කරදරයි. කෘමීන් දෙන්න ඕන 😁

  • @rashanisandaruni7559

    @rashanisandaruni7559

    Ай бұрын

    Mun athikarama kale inne ubalada?

  • @DaogBirds
    @DaogBirdsАй бұрын

    Me durlaba saththu lankawen wadawela Yana Eka walakwanna wada piliwelak kriyathmaka wenna one❤ eth godak lankawata awenika saththu wadha wela thiyenne e saththu surakinna wada piliwel kriyathmaka wenne nane😢

  • @user-lg3ph7le9w
    @user-lg3ph7le9wАй бұрын

    Mage maw Lanka❤️❤️❤️❤️❤️❤️❤️🌺💐🙏🙏🙏🙏🙏🌹🌺🌷💐

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️❤️

  • @rashanisandaruni7559
    @rashanisandaruni7559Ай бұрын

    Lankawe lassanama saha dakimata apahasuma denna thamai "kahi bella& watha rathu mal koha" Dennama lankawata awenikai. Search karala balanna. Habai meyath lassanai wagema dakaganna amarui ❤❤

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    කොච්චර නිරීක්ෂනය කලත් මට තාම වත රතු මල් කොහා දැකගන්න බැරිවුනා. ගැවසෙන පරිසර පද්දති 9 කම බලලා තියෙනවා. වඳවෙලා ඉන්නේ හොඳටම 😓😓

  • @indikajayadewa5889
    @indikajayadewa5889Ай бұрын

    ලංකාවෙන් ඉන්දියාවට ගියා කියන්නත් පුළුවනි නේද? ඉන්දියාවෙන් ලංකාවට එනවා කවුරුත් දැක්කේ නෑ නෙ😂

  • @kpmmaduranga4260
    @kpmmaduranga4260Ай бұрын

    mama dakalaa thiyennawa sigiriyedi

  • @EVIL.-YT893
    @EVIL.-YT893Ай бұрын

    පිපාසයෙ ගෙෂ භුමිය ලන්කාව

  • @DA_kolla
    @DA_kollaАй бұрын

    Suiiiiiiiiiiiiii❤❤😂

  • @Tharushinagahalanda
    @TharushinagahalandaАй бұрын

    පුදුමාකාර ලස්සනක් තියෙන සතෙක් තමයි 😳😳

  • @roshansilva9126
    @roshansilva9126Ай бұрын

    මෙයිව අල්ලලා අපිට විකුණන්න බැරිද? මම ඉස්සර මොනරාගලින් අලුකෑදැත්තෝ ජෝඩුවක් අල්ලලා වික්කා ලක්ෂයකට සුද්දෙක්ට.

  • @MALIYAshorts80

    @MALIYAshorts80

    Ай бұрын

    Uba mara kariyekne

  • @SachinKasun

    @SachinKasun

    Ай бұрын

    ​@@MALIYAshorts80 😂😂😂

  • @indikajayadewa5889

    @indikajayadewa5889

    Ай бұрын

    කවුරු හරි දැන් මේක complain කරොත් උඹ ඇප නැතුව හිරේ යනවා..

  • @rashanisandaruni7559

    @rashanisandaruni7559

    Ай бұрын

    Matath one.alu kadatthek. U lankawata awenikai. Pls oyage address & phn no danna

Келесі